ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Marwalous dance congratulations
තෙරුවන් සරණයි.
1959 දී තිරගත වූ, ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල "අනාරි" චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'බන්කේ පංචී' ගීතයේ තනුව, මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල හින්දි ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත රැසක් ඇත.ආනන්ද සාගරේ , පහන් තිරේ, මගේ නයනාවී සාගරී, ඔබ වේවා වේවා පහන මගේ, අයුබෝවන් අයුබෝවන් ආදර මිහිරේ, පෙර ඇගෙයි මගෙයි , සිහින දෙව් දුවේ, ගලනා සීත ජලේ, සුදු පාට මීදුම් ගලාලා, නංගී නංගී රූපිකා, කුරුකූ කුරුකූ, ලෝඅම්බලමේ, මල් වැහි සීතල, සැලෙන ලෙලෙන, වයන්න සිතාරෙ, ඉන් කීපයකි.
❤❤❤❤❤❤
Marwalous dance congratulations
තෙරුවන් සරණයි.
1959 දී තිරගත වූ, ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල "අනාරි" චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'බන්කේ පංචී' ගීතයේ තනුව, මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල හින්දි ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත රැසක් ඇත.
ආනන්ද සාගරේ , පහන් තිරේ, මගේ නයනාවී සාගරී, ඔබ වේවා වේවා පහන මගේ, අයුබෝවන් අයුබෝවන් ආදර මිහිරේ, පෙර ඇගෙයි මගෙයි , සිහින දෙව් දුවේ, ගලනා සීත ජලේ, සුදු පාට මීදුම් ගලාලා, නංගී නංගී රූපිකා, කුරුකූ කුරුකූ, ලෝඅම්බලමේ, මල් වැහි සීතල, සැලෙන ලෙලෙන, වයන්න සිතාරෙ, ඉන් කීපයකි.
තෙරුවන් සරණයි.
❤❤❤❤❤❤
තෙරුවන් සරණයි.