රෙදි වලින් ලස්සන බෑගයක් නිර්මාණය කරගමු| Piyum Vila| 30 -08-2019 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 8

  • @lakmalikarunarathne1405
    @lakmalikarunarathne1405 3 ปีที่แล้ว +1

    Aththatama lassanai mis mama godakkamathiy misge nirmanawalata

  • @lakshmilashmi1322
    @lakshmilashmi1322 4 ปีที่แล้ว

    Mis atthatama මම කැමති oba thumiyage වැඩ සටහන් balanna..හොඳට තේරුම් කරලා දෙනවා ..

    • @MenuAcademy
      @MenuAcademy 4 ปีที่แล้ว

      හුඟක් ස්තූතියි ඔයාට දැන් පුලුවන් menu academy youtube channel එක බලන්න

  • @ishajayasinghe7925
    @ishajayasinghe7925 3 ปีที่แล้ว

    Thank you miss. දැන් රෙදි වලින් මහන බෑග්ස් වලටනේ තැනක් තියෙන්නේ.EVA sheets ගන්නේ කොහෙන්ද මිස්? මිස් ගාව තියෙනවාද? අපිට අාවොත් ගන්න පුලුවන්ද? මම මිස්ගේ පරණ ගෝලයෙක්. මම සෙරෙප්පු හදන්න ඉගෙන ගත්තා. එ් අතර බෑග් ඉගෙනගත්තා එක් දින workshop වලින්. මම තවම මිස්ගේ වැඩ සටහන් බලනවා. දැන් අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න place නැහැනේ.

  • @ngstudio1925
    @ngstudio1925 4 ปีที่แล้ว

    Ane miss.missge wadasatahan balanna aasai.kurunegalata class ekak danna miss

    • @MenuAcademy
      @MenuAcademy 4 ปีที่แล้ว +1

      කුරුණෑගල ක්ලාස් නැහැ නුවර ක්ලාස් තියෙනවා ඔයාට එන්න අපහසුනම් මේනු academy youtube channel එක බලන්න

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 4 ปีที่แล้ว

    Me miss ge phone no,ewanna (canadawen )

    • @MenuAcademy
      @MenuAcademy 4 ปีที่แล้ว +1

      ඔයාට පුලුවන් මේනු academy facebook fan page එකෙන් පෝන් නම්බ එක ගන්න