Mage Puthuta Mal Karaoke (without voice) මාගෙ පුතුට මල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 22

  • @nilupulfernando3279
    @nilupulfernando3279 7 หลายเดือนก่อน +3

    මගේ පුතා වෙනුවෙන් පවා මම මුලින්ම මෙම ගිතය කිවිිවා .💯😭✔👋👍

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 8 หลายเดือนก่อน +1

    නියමයි නියමයි සුපිරි ලස්සනයි බුදුසරනනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @gaminiliyanage3379
    @gaminiliyanage3379 หลายเดือนก่อน +1

    සිතක් බිඳුනු පසු කොතෙක් කලත්ඔසු සෝමසිරි මැද ගෙදර

  • @subashinimarasinghe1484
    @subashinimarasinghe1484 ปีที่แล้ว +2

    මාගෙ පුතුට මල් යහන සදන්නේ
    දෑස සිහින වැල් පාවී එන්නේ
    රෝස කැලේකින් හමුවූ වැන්නේ
    මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
    මාගෙ පුතුට මල්
    පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ
    කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ
    පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ
    කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ
    අම්ම කියාලයි බහ තෝරන්නේ
    අම්ම කියාලයි බහ තෝරන්නේ
    ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ
    මාගෙ පුතුට මල්
    මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ
    ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ
    මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ
    ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ
    පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ
    පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ
    මල් යහනාවේ පුතු නැළවෙන්නේ
    මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
    කවුදෝ දුන්නේ
    කවුදෝ දුන්නේ

  • @dammikakumari7645
    @dammikakumari7645 2 ปีที่แล้ว +2

    Godak lassanai me sinduwa

  • @Jayantha.
    @Jayantha. 2 ปีที่แล้ว +3

    ලස්සනයි ✌👌👍😄

  • @dineshkumara6458
    @dineshkumara6458 6 ปีที่แล้ว +3

    මං අදයි මේ ගීතය දැක්කේ.ගොඩක් ස්තූතියි සහෝදරයා.😗

  • @dailymale2934
    @dailymale2934 3 ปีที่แล้ว +1

    Lassanata karalaa. 🧡🌷

  • @midwifelk
    @midwifelk ปีที่แล้ว +1

    Beautiful ❤

  • @anumal5
    @anumal5 4 ปีที่แล้ว +2

    dear friend plz make karoke for aloke pathura mulu loke opala from sisira senarathna.

  • @navi1257
    @navi1257 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sankasudithafernando209
    @sankasudithafernando209 3 ปีที่แล้ว +1

    ❤️

  • @udith-pz4tv
    @udith-pz4tv 6 ปีที่แล้ว +1

    Ela ela

  • @isurumadusanka3985
    @isurumadusanka3985 8 ปีที่แล้ว +1

    kapuge mahatage song tikak hadala dan puluwanda ruwak adenwa wage beet walin en ewa

  • @bangtanhoyng391
    @bangtanhoyng391 6 ปีที่แล้ว +2

    සිහින නෙලුම් මල් වොයිස් එක දාන්න 🐤🐣🐤🐤🐥🕊🕊

  • @isurumadusanka3985
    @isurumadusanka3985 8 ปีที่แล้ว +1

    nila bigu kala wage pas ewat thawa tikak song hadala dan puluwannm hodau

  • @broooooo5575
    @broooooo5575 3 ปีที่แล้ว +1

    Yako Bari wada nokara idapan

    • @chandanapushpakumara8267
      @chandanapushpakumara8267 8 หลายเดือนก่อน +1

      Sisira senarathnage ,Sarungale song eka karoke hadanna

    • @chandanapushpakumara8267
      @chandanapushpakumara8267 8 หลายเดือนก่อน

      Sisira senarathnage ,Sarungale song eka karoke karanna barida