වස්තු කාමය දුරු කරන්නේ කෙසේ ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ගුරු ස්වාමීන් වහන්සේගේ සෙනසුරාදා මහ දේශනාවේ අන්තර්ජාල දිගහැරුම සෑම සඳුදා දිනකම දහවල් 2.00 සිට
    සම්පූර්ණ දේශනා මාලාව: • මහ දේශනාව | Maha Desha...
    --
    Subscribe on TH-cam: bit.ly/3g2ppb5
    Visit Facebook: jethavan...
    Visit the web: jethavanaramav...
    Jethavanarama Buddhist Monastery, Ingiriya, Sri Lanka.

ความคิดเห็น • 254

  • @padminiwickramaarachchi6241
    @padminiwickramaarachchi6241 ปีที่แล้ว +21

    ගුරු ස්වාමීන්වහන්සේ ඇතුලු ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ! නිවනම නාථයි නිවනම වෙත්වා !!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි

    • @AlKuwait-qv1or
      @AlKuwait-qv1or 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @candrasarathgoonewardene4389
    @candrasarathgoonewardene4389 ปีที่แล้ว +4

    Sadu sadu sadu sadu sadu sadu sadu
    Nibbana parama sukayen sukitha thara wethwa....

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සාදු සාදු! උතුම් ජය පතමි.

  • @user-wd6vk5iq7c
    @user-wd6vk5iq7c ปีที่แล้ว +3

    🙏🙏🙏 sadu sadu sadu 🙏 🙏 🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      අත්තසම්මාපණිධි ච - ඒතං මංගලමුත්තමං

  • @ishankasandamalisenevirath5164
    @ishankasandamalisenevirath5164 ปีที่แล้ว +3

    Sadu sadu🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවන් සුව ලැබේවා

  • @jayasankajayakody4502
    @jayasankajayakody4502 ปีที่แล้ว +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සාදු සාදු! උතුම් ජය පතමි.

  • @wardquwin5273
    @wardquwin5273 ปีที่แล้ว +1

    Oba wahanseta mage namaskaray wewa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      අපේ බුදුන් අපි වඳිනවා පෙරලි පෙරලි අපි වඳිනවා.

  • @chathurangamadhushan5341
    @chathurangamadhushan5341 9 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ
    අප්‍රමාණ පිං ඔබ වහන්සේලාට
    තෙරුවන් සරණයි
    නිවනම වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා..!

  • @susilpremarathna518
    @susilpremarathna518 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!!!!!🙏☸️🙏☸️🙏☸️🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      අප්‍රමාණ පිං

  • @chamaridinusha703
    @chamaridinusha703 ปีที่แล้ว +5

    හැම හිතකටම නිවන් සුවයම ලැබේවා !!!

  • @sumanarathnama6530
    @sumanarathnama6530 ปีที่แล้ว +2

    Theruwan.sarani 🌻🌻🌻🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවන් සුව ලැබේවා

  • @chandrani2765
    @chandrani2765 ปีที่แล้ว +13

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්ත තර වෙත්වා .🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @menakaperera8850
    @menakaperera8850 ปีที่แล้ว +10

    නිවනම නාථයි නිවන ම වෙත්වා !🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....

  • @nilminiyaddehige9376
    @nilminiyaddehige9376 ปีที่แล้ว +9

    ඒ අති උත්තරීතර තෙරැවන් ගුණයට මාගේ නමස්කාරය වේවා!!!

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @udenichandrika2027
    @udenichandrika2027 ปีที่แล้ว +10

    මා ඇතුළු සියලු සත්වයයෝ මේ සසර දුකෙන් එතෙර වෙත්වා....
    සාදු... සාදු... සාදු....

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @user-ib9eo7tu1q
    @user-ib9eo7tu1q ปีที่แล้ว +16

    ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,උන්වහන්සේ ගේ දේශනාව ශ්‍රවණය කිරීම ට ලැබීම මා ලැබූ උතුම් භාග්ගයකි.සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +2

      සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං!!!

  • @sujeewaniekanayake8919
    @sujeewaniekanayake8919 ปีที่แล้ว +3

    නිවනම වෙත්වා🙏🙏🙏සාදූ සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං , නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං , නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං

  • @chamilaratnayake207
    @chamilaratnayake207 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      සාදු සාදු යහපතක්ම වේවා..!

  • @kalpanisilva
    @kalpanisilva ปีที่แล้ว +4

    නිවනම නාථයි නිවනම වෙත්වා🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවන් සුවයම ලැබේවා

  • @chamindakumarasilva2251
    @chamindakumarasilva2251 ปีที่แล้ว +16

    ගරු ස්වාමීන් වහන්ස, අවුරුදු 46 දී " ඔබ කවුද " යනුවෙන් අන්තර්ජාලයේ දේශනාවක් දුටුවෙමි. කිහිප වරක් මග හැර දමන ලදි. හිත කියනවා මේක බලන්න, මේක බලන්න කියලා. එම දේශනාව ම ශ්‍රවණය කළෙමි.එය අසා මා රත්විය. පවුලේ අයටද ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දුන්නෙමි. තව දුරටත් ඔබ වහන්සේගේ දේශනා වලට සවන් දුන්නෙමි. හැකි විගස තොරතුරු සොයා ධර්මයයි ඔබයි ආරාමය සොයා ගත්තෙමි. හර්ෂ යන මහත්මයා කියා සිටියේ තෙරුවන් සරණයි ! පරිස්සමින් එන්න. ගුරු ස්වාමීන් වහන්සේ නමැති ප්‍රඤ්ඤාව ඉදිරියේ ධර්මය ශ්‍රවණය කළෙමි. අනිච්ච, දුක්ඛ, අනත්ත අවබෝධ කළෙමි. ලෝකයේ වේගයෙන් දිවගිය මාව නතර කර ගත්තේ ගුරු ස්වාමීන් වහන්සේ නමැති ප්‍රඤ්ඤාවය. සිතට අවශ්‍ය යුක්තිය නිවන අවබෝධය බව වටහා ගත්තෙමි. ඒ මග ගමන් කරමි. මීට මාස 5කට පෙර වූ සිදුවීම සටහන් තබමි.ආපසු හැරීමක් නොමැත. අධිෂ්ඨානය උතුම් නිර්වාණයයි. සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...සාදු සාදු සාදු... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @iroshadesilva4632
      @iroshadesilva4632 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +5

      සාදු සාදු! උතුම් ජය මංගල්‍යම පතමි...

    • @manjulakumara8977
      @manjulakumara8977 ปีที่แล้ว +6

      සොල්දාදුවෝ පෙල ගැසේවා. මහා යුද්ධය අවසන් කර නිවී යන්නට . නිවනම නාතයි නිවනම වෙත්වා .

    • @user-zp1hc9si3m
      @user-zp1hc9si3m ปีที่แล้ว +4

      මටත් මග පෙන්වපු දෙශනාව ඔබ කව්ද🙏🙏🙏සියලු ලොක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුකයෙන් සුකිත තරවෙත්වා🙏🙏🙏

    • @සැනසීම
      @සැනසීම หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු 🙏 උතුම් නිවනම වෙත්වා

  • @yasangimabandara6271
    @yasangimabandara6271 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....

  • @amithaamitha5393
    @amithaamitha5393 ปีที่แล้ว +3

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu

  • @danushakthanthiriwatthage
    @danushakthanthiriwatthage 11 หลายเดือนก่อน +1

    නිබ්භාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා !!🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน +1

      සාදු සාදු... දුටු නිවන දුර නොවෙයි..

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 ปีที่แล้ว +28

    අනාත සිත් බුද්ද සැදැහෙන් පුරවන ගුරු හිම් පියානෙනි🙏,,මගේ බුදු අප්පොච්වි මග කියාදෙන්න අප වෙත එවූ ගුරු ස්වාමිනි🙏 ,,වහරක අනුබුදු හිම්ත් ආයි වැඩ්‍‍යා වගේ දැනෙනවා ගුරු පියානෙනි,,,🙏එදා දුටුවට වඩා තව ටිකක් ලොකුවට බුදුන් දකිනවා,,අනේ අනුමෝදන් වෙන්න,,ගුරු හිම් පියානෙනි,🙏,සියලුම සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +6

      සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා .... නිරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා

    • @wasanamedawela1600
      @wasanamedawela1600 11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @Umeda...840
    @Umeda...840 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ..🙏🌷🙏🌷🙏 ගෞරවනීය ගුරු ස්වාමීන් වහන්ස , දීර්ඝායූ වේවා ..උතුම් නිවනම ලබත්වා ..🙏🌸🙏🌸🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං!!!

  • @AlKuwait-qv1or
    @AlKuwait-qv1or 2 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @shirianykulathunda6056
    @shirianykulathunda6056 ปีที่แล้ว +14

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබන පරම සුකයේන සුකිත තර වෙත්වා සාදු සාදු සාදු .🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @suchethadissanayake143
    @suchethadissanayake143 ปีที่แล้ว +1

    Sadu...sadu...sadu...

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා..

  • @thamaradamayanthi2457
    @thamaradamayanthi2457 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ. නමස්කාර වේවා ගුරු ස්වාමීන් වහන්සේ. නිබ්බාන පරම සුබයෙන් සුඛිතතර වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා .... නිරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා

    • @thamaradamayanthi2457
      @thamaradamayanthi2457 ปีที่แล้ว

      🙏🙏🙏@@jethavanarama

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq ปีที่แล้ว +5

    Saadhu saadhu saaaadhu niwanaawaboda wewaa

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 ปีที่แล้ว +2

    උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ස්වාමින් වහන්සේ .🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවනම නාථයි නිවනම වෙත්වා !

  • @UmeshKariyawasam
    @UmeshKariyawasam ปีที่แล้ว +4

    සාදු සාදු...🙏🙏🙏🙏🙏🙏🙏 නිවනම නාථායි නිවනම වෙත්වා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං!!!

  • @janudabosara6801
    @janudabosara6801 ปีที่แล้ว +21

    මේ උතුම් දහම් නදිය තිස් එක් ලෝක ධාතුවක් දක්වා සතර දිසාවෙන් ගලා බසිත්වා...🙏🙏❤

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @nandanipallewela2791
    @nandanipallewela2791 ปีที่แล้ว +6

    ලෝකයේ සත්‍යතාවය ප්‍රඥාවෙන් හඳුනාගැනීමට...
    නිවනම අරමුණු කරගත් ශ්‍රීසද්ධර්මය පිළිසරණ වේවා!
    ඒ උතුම් අරමුණ ශාක්ශාත් කර ගැනීමට භාග්‍යවතුන් වහන්සේගේ දහම සිතට කාවද්දන උත්තරීතර ආර්‍ය මහ සංඝ රත්නයට කෝටි ලක්ශ වර වන්දනා කරමින් පින් පුරවමි.
    සාධු සාධු සාධු !!!!
    නිවනම නාථයි නිවනමවෙත්වා !!!

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....

  • @chulanithamandika
    @chulanithamandika ปีที่แล้ว +2

    මේ අසාය කල්‍යාන මිත්‍ර ඇසුර මට නිරතුරුවම ලැබේවා
    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන්සුඛිත තර වෙත්වා!!!

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවන් සුවයම ලැබේවා

  • @anisansala9353
    @anisansala9353 ปีที่แล้ว +16

    සියලු ලෝකයාට කල්‍යාණ මිතුරු සම්පත ලගා වේවා දහම මුන ගැසේවා නිබ්භාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා .සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      ධර්මයයි ඔබයි
      අප්පමාදේන සම්පාදේත

  • @tharangasanjeewa9771
    @tharangasanjeewa9771 ปีที่แล้ว +2

    Waha waha ma sathya awaboda wethwa sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +1

      නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ,
      නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ,
      නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං

    • @tharangasanjeewa9771
      @tharangasanjeewa9771 ปีที่แล้ว

      E uththrithara aryan wahanselata mage namaskaraya wewa sadu sadu sadu

  • @KrishanthaKumara-mg5cw
    @KrishanthaKumara-mg5cw ปีที่แล้ว +2

    සසර ගමන කෙලවර කර ගැනීමට සියලු බන්ධනවලින් නිදහස් වෙිවා අදිස්ටාන කරමි නිවනම නාතයි නිවනම වෙත්වා ලක්ෂ ගණනින් මෙ මිහිමඩලමත අරිහතුන් වහන්සේලා පහල වෙත්වා සාදු සාදු සාදු🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      ඔබගේ නමස්කාරය පූජාම වේවා

  • @ramulithagayashan447
    @ramulithagayashan447 ปีที่แล้ว +14

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුඛිත තර වෙත්වා.අප්‍රමාදී වෙත්වා.🙏🙏🙏⛳⛳⛳

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @kariyachandanie2744
    @kariyachandanie2744 ปีที่แล้ว +8

    අති උත්තරීතර තිුවිධ රත්නයට මාගේ නමස්කාරයවේවා

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවීම ඇත්තේ තමන් තුලය...

  • @samadiarunachaya
    @samadiarunachaya ปีที่แล้ว +3

    Sadu!sadu!sadu!🌼🌼🌼

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      ධර්මයයි ඔබයි
      අප්පමාදේන සම්පාදේත

  • @harshani8902
    @harshani8902 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සාදු සාදු! උතුම් ජය පතමි.

  • @lahirurukshan3322
    @lahirurukshan3322 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      තෙරැවන් සරණයි

  • @dhammikaliyanage7787
    @dhammikaliyanage7787 ปีที่แล้ว +4

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      ධර්මයයි ඔබයි
      අප්පමාදේන සම්පාදේත

  • @සැනසීම
    @සැනසීම หลายเดือนก่อน

    සියලු ලෝ සතුන්ට උතුම් නිවනම සාක්ශාත් වේවා 🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @ramanibulathsinghala378
    @ramanibulathsinghala378 ปีที่แล้ว +4

    අනන්ත සසරක් පුරා අප අතින් සිදුවූ සියලු පාපයන්ගෙන් මිදී නිවන් මග උදෙසා දහම් දේශනා පවත්වන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      උතුම් ජය පතමි.

  • @janakaathurugiriyaathurugi8558
    @janakaathurugiriyaathurugi8558 ปีที่แล้ว +1

    🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු🙏🌷🌹 පින්වන්ත ගුරු ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වෙත්වා🥀🥀🥀 ,අර්‍ය උත්තමයාණන් වහන්සේලාට මාගේ හද පිරි නමස්කාරය වේවා .❤❤❤❤❤

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @anjanaranasinghe
    @anjanaranasinghe หลายเดือนก่อน

    හැම සිතකටම සත්‍ය අවබෝධය වේවා !

    • @jethavanarama
      @jethavanarama  24 วันที่ผ่านมา

      යහපතක්ම වේවා..

  • @rohanajayasooriya
    @rohanajayasooriya ปีที่แล้ว +3

    🙏🙏🙏 උතුම් ධර්මය දේශනාවෙන් හා ධර්ම ශ්‍රවණයෙන් ලබන්නට යෙදුනා වූ සියලූම පුණ්‍යස්කන්ධය උතුම් වු නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා...සියලූ ලෝක සියලූ සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා!!!🙏🙏🙏🙏🙏🙏උතුම් වූ ආර්‍ය්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....

    • @samanthagamage7153
      @samanthagamage7153 ปีที่แล้ว

      නිවනම නාතයි නිවනම වෙත්වා.,..

  • @sudassieekanayake3127
    @sudassieekanayake3127 ปีที่แล้ว +6

    Uthum Nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං!!!

  • @ace5316
    @ace5316 4 หลายเดือนก่อน

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්ත තර වෙත්වා !!! 🌼🌼

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි

  • @nishanthaithelisinghe4573
    @nishanthaithelisinghe4573 ปีที่แล้ว

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු
    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      ඔබගේ නමස්කාරය පූජාම වේවා

  • @dineshdhammika6509
    @dineshdhammika6509 ปีที่แล้ว +2

    නතිථි මෙ සරණං අඤ්ඤං බුද්ධො මෙ සරණං වරං
    නත්ථි මෙ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං
    නත්ථි මෙ සරණං අඤ්ඤං සංගො මේ සරණං වරං
    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවනම වේවා...

  • @shiromipeiris2290
    @shiromipeiris2290 ปีที่แล้ว +6

    නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @geethijayawardana1904
    @geethijayawardana1904 ปีที่แล้ว +14

    රාග ගිනි නිවේවා ...!!!
    ද්වේශ ගිනි නිවේවා...!!!
    මෝහ ගිනි නිවේවා...!!!
    නිවන් සැප ලැබේවා...!!!
    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!🙏🪷🙏🪷🙏🪷

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @sumithramadurapperuma6681
    @sumithramadurapperuma6681 ปีที่แล้ว +3

    🙏🙏🙏
    Mamada siyalu loka siyalu sathwayo nibbana parama sukhayen sukhitha thara wethwa!

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං , නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං , නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං

    • @sumithramadurapperuma6681
      @sumithramadurapperuma6681 ปีที่แล้ว

      🙏🙏🙏

  • @malanimatharage1730
    @malanimatharage1730 ปีที่แล้ว +3

    නිවනම නාථයි නිවනම වෙත්වා.......සාදු .සාදු .සාදු.....!!!!!!!🙏🙏🙏✴️✴️✴️🙏🙏🙏✴️✴️✴️🙏🙏🙏✴️✴️✴️✴️🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @chandrikavithanagama7770
    @chandrikavithanagama7770 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      අත්තසම්මාපණිධි ච - ඒතං මංගලමුත්තමං

  • @lalithweerasekara8723
    @lalithweerasekara8723 ปีที่แล้ว +4

    නිවනම නාතයි නිවනම වෙත්වා 🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +1

      කල්‍යාණ මිතුරන් පමණක්ම මුණගැසේවා

  • @priankakuwait62
    @priankakuwait62 ปีที่แล้ว +3

    Sadu sadu sadu niwanama nathai niwanama wethwa

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං!!!

  • @mc-xw3pq
    @mc-xw3pq ปีที่แล้ว +3

    ජීවමාන බුදුන් 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං!!!

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 ปีที่แล้ว +4

    සියළු ලෝක සියළු සත්ත්වයෝ වීත රාගීවෙත්වා! වීත දෝසී වෙත්වා! වීත මෝහී වෙත්වා! නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      අත්තසම්මාපණිධි ච - ඒතං මංගලමුත්තමං

  • @shobaratnayake2153
    @shobaratnayake2153 ปีที่แล้ว +4

    Saadhu Saadhu Saadhu Saadhu!!!

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      කල්‍යාණ මිතුරන් පමණක්ම මුණගැසේවා

  • @saranaruwanith2090
    @saranaruwanith2090 ปีที่แล้ว +3

    නිවනම නාතයි නිවනම වෙත්වා.....
    23/08/ 23

  • @lakjanaherath
    @lakjanaherath ปีที่แล้ว +4

    මමද සියලු ලොක සියලු සත්වයො නිබ්බාන පරම සුවයෙන් සුඛ්තතර වෙත්වා !!!

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      ධර්මයයි ඔබයි
      අප්පමාදේන සම්පාදේත

  • @NadeeshanMaduwantha-pw6jt
    @NadeeshanMaduwantha-pw6jt ปีที่แล้ว +2

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරමසුකයෙන් සුකිත තර වෙත්වා.....!!!!🙏🙏🙏🌼🌼

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවනම නාථයි නිවනම වෙත්වා !

  • @priyanganilanthi2462
    @priyanganilanthi2462 ปีที่แล้ว +13

    🙏🙏🙏 ඒ මහා මුණිවරයාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන් අප කෙරෙහී අනුකම්පවෙන් දේශනා කරන මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +2

      සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං!!!

  • @sunilkanthi4167
    @sunilkanthi4167 ปีที่แล้ว +3

    SADU SAADU SAAADU 🙏 MAMADA SIYALU LOKA SIYALU SATHVAYO NIBBANA PARAMA SUKAYEN SUKITHA THARA VETHVA 🙏 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා .... නිරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා

  • @sayurisandeepani4972
    @sayurisandeepani4972 ปีที่แล้ว +1

    Siyalu loka siyalu sathwayo nibbana parama sukhayen sukhitha thara wethwa 🙏🙏🙏🙏 Niwanama natayi niwanama wethwa🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සාදු සාදූ සාදු

  • @manjulakumara8977
    @manjulakumara8977 ปีที่แล้ว +4

    සොල්දාදුවෙකු ලෙස බැදීමට අවැසි වට පරිසරය මේ මොහොතේ පටන් සකස් වීමට ගුරු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ආරාමයේ වාසය කරන සියලුම සත්පුරුෂ උත්තමයන්ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා. ලැබේවා. ලැබේවා.

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සාදු සාදු! උතුම් ජය පතමි.

  • @NilaniPerera
    @NilaniPerera ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නතිථි මෙ සරණං අඤ්ඤං බුද්ධො මෙ සරණං වරං,!!!නත්ථි මෙ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං!!!! නත්ථි මෙ සරණං අඤ්ඤං සංගො මේ සරණං වරං!!!!

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සාදු සාදු! උතුම් ජය මංගල්‍යම පතමි

  • @ajithfonseka8463
    @ajithfonseka8463 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු , මෙම දේශනා අන්තර්ජාලය ට මුදා හැරීම ම.මහත් භාගයකි. නිවනම නාතයි නිවනම වෙත්වා 🙏 🙏 🙏 🙏 🙏 🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +3

      කල්‍යාණ මිතුරන් පමණක්ම මුණගැසේවා

  • @anomakuruneru7555
    @anomakuruneru7555 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවනම නාථයි නිවනම වෙත්වා !

  • @chitranissankanissanka110
    @chitranissankanissanka110 ปีที่แล้ว +5

    ගෞරවනීය ගුරුස්වාමීන් .වහන්ස ඔබවහන්සේ නිවන .කර ගැනීමට මහා කරුණාවකින් .අපට .ලබා .දෙන දයිරය ශක්තියට .දෙපා නමැද .නමස්කාර කරමි මේ මහා කලනවැට චිරාත් කාලයක් පවතීවා. සාදුසාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      ධර්මයයි ඔබයි
      අප්පමාදේන සම්පාදේත

  • @geearutha7502
    @geearutha7502 ปีที่แล้ว +26

    අප තිලෝගුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේ වදාළ නිර්මලවූ ශ්‍රී සද්ධර්මය අපට අවබෝධ වන පරිදි දේශනා කරන ගුරුදේවෝත්තමයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. වෙනදා වගේම අදත් උතුම් ධර්ම දේශනාව එනතුරු මම බලා සිටියෙමි.ඔබ වහන්සේට දීර්ඝායු වේවා.ඔබ වහන්සේද මේ සසරින් එතෙරව අපද එතරකරත්වා.සාදු.සාදු.සාදු. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

    • @chamarapriyashan8796
      @chamarapriyashan8796 ปีที่แล้ว +4

      සාදු සාදු සාදු 🌷🙏🙏🙏🌷

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි

    • @nandanipallewela2791
      @nandanipallewela2791 ปีที่แล้ว +4

      ගුරු ස්වාමීන්වහන්සේගේ "මහ දේශනාව " සිතට නිවනකි...ලෝකෝත්තාර සැපයට මගකි.
      සාධු සාධු සාධු !!!

    • @kasunsameera5747
      @kasunsameera5747 ปีที่แล้ว +1

      😊

    • @mahindasiriwardena7404
      @mahindasiriwardena7404 ปีที่แล้ว +1

      සියලු රස අභිබවා ධර්ම රසය ජයගනී. දන්නෝ එයම රස විඳිති. සවන් දීමට වටිනා යම් දෙයක් මෙලොව වේනම්, එය තථාගත දහම තමයි. සාදු! තෙරුවන් සරණයි!

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq ปีที่แล้ว +5

    Sahabagi weemata ennata mudal nehe swamiya akamethi badaka meda uwada darmayaasanne badaka meda uwada obawahsnsegedeshanawan boho watinawa pin niwanamapamani saadu saadu saadhu

    • @anisansala9353
      @anisansala9353 ปีที่แล้ว +3

      ඔබ තුමියට ඇති සියලු භාධක දුරු වේවා .විශ්වයේ ආශීර්වාදය ලැබේවා

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      පිනම උපකාර වේ

  • @jrsmenike7954
    @jrsmenike7954 ปีที่แล้ว +5

    අනු බුදු හිමියනිඅපි කල පින් වල ඵල මේ දකින්නේ

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා .... නිරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා

  • @user-ys5fw2xk3x
    @user-ys5fw2xk3x ปีที่แล้ว +2

    Saadu saadu. Saadu

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං!!!

  • @kumariuduwela52
    @kumariuduwela52 ปีที่แล้ว +3

    සීල වන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං!!!
    සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත්‍රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි...!!!! සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවනම නාථයි නිවන ම වෙත්වා

  • @isuruavishkasenaratne1139
    @isuruavishkasenaratne1139 ปีที่แล้ว +2

    Sadu........ssdu ........

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....

  • @manjulakumara8977
    @manjulakumara8977 ปีที่แล้ว +4

    මුහුණට මුහුණ හමු නොවූ මට හමුවූ ලොකු හාමුදුරුවෝ , මුහුණට මුහුණ හමුවූ මට මා අහිමි කල ගුරු හාමුදුරුවෝ . නිවනම නාතයි නිවනම වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සාදු සාදු! උතුම් ජය පතමි.

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq ปีที่แล้ว +3

    Sahabagi nounada ma etwenuwen eat mohotha weya kalada desahanaya bala sitiye uthum u bethini saadhu saadhu saadhu niwanama wethwa

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      අධිෂ්ටානගතව පින්ම කරන්න.

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq ปีที่แล้ว +3

    Deshana dekai esuwe othanata ewith hemadema wenas una enna beri una thahanchi wetuna niwase sita dama asana gaman sathya wetahenawa saadu saadu saadu

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවීම ඇත්තේ තමන් තුලය...

  • @hirushikallapatha2376
    @hirushikallapatha2376 ปีที่แล้ว

    මම වත්තල ප්‍රදේශයේ කෙනෙක්....වත්තල ප්‍රදේශයෙන් ඉංගිරිය ආරාමයට යන පිරිසක් ඉන්නවා නම් මම සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා....බොහොම පින්....🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      කරුණාවෙන් Janaka kulasekara whatsapp +94 71 815 6383 ඇමතුමක් ලබාදෙන්න. එතුමා උදව් කරාවි.

    • @hirushikallapatha2376
      @hirushikallapatha2376 ปีที่แล้ว

      බොහොම ස්තූතී ...බොහොම පින්....🙏🙏🙏

  • @wardquwin5273
    @wardquwin5273 ปีที่แล้ว

    Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      අපේ බුදුන් අපි වඳිනවා පෙරලි පෙරලි අපි වඳිනවා.

  • @sasinipolwatta5547
    @sasinipolwatta5547 ปีที่แล้ว

    Niwanama wethwa

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සාදු..සාදු...සාදු.

  • @dharmasenathennakoon1843
    @dharmasenathennakoon1843 ปีที่แล้ว +2

    මම ද සියලු සත්ව ය්යො ද නිබ්බන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🎉🎉🎉
    .

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සාදු සාදු! උතුම් ජය පතමි.

  • @wijayadesilva3991
    @wijayadesilva3991 ปีที่แล้ว

    When you see continuously will their is no only udaweem
    Theruwan sarnai

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      please allow guru hamuduruwo to explain this topic in future deshanas..

  • @tharangajayakody6519
    @tharangajayakody6519 ปีที่แล้ว +2

    Molli

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවන් සුව ලැබේවා

  • @chameera1605
    @chameera1605 ปีที่แล้ว

    ගරු ස්වාමීන් වහන්ස කරුණු පැහැදිලි කරගැනීම සඳහා විමසමි, ශුද්ධාෂ්ඨකය යන මූලික අංශුව තුල පවතින වර් ණ ගන්ධ රස ඕජා යන ලක්ෂණ වස්තු තුල පවතිනවා නේද?

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..
      එහෙමයි.. කරුණාවෙන් මතු දේශනාවන් වලට නොවරදවා සවන් දෙන්න.

    • @chameera1605
      @chameera1605 ปีที่แล้ว

      @@jethavanarama බොහොම පින් 🙏

  • @chamilaratnayake207
    @chamilaratnayake207 8 หลายเดือนก่อน +1

    මේ මොහොත ශාන්තයි.

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

    • @chamilaratnayake207
      @chamilaratnayake207 8 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

  • @wasana5982
    @wasana5982 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @chamilaratnayake207
    @chamilaratnayake207 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..!

  • @chitranissankanissanka110
    @chitranissankanissanka110 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @hasalamarakkalage
    @hasalamarakkalage ปีที่แล้ว +2

    🙏🏽🙏🏽🙏🏽

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +1

      සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා .... නිරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා

  • @wishakayasodarakumari8588
    @wishakayasodarakumari8588 ปีที่แล้ว +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      අත්තසම්මාපණිධි ච - ඒතං මංගලමුත්තමං

  • @anoshikabuthgamuwa776
    @anoshikabuthgamuwa776 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සාදු සාදු සාදු

  • @kasunsameera5747
    @kasunsameera5747 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සාදු සාදු! යහපතක්ම වේවා..

  • @nimalkabowatte2045
    @nimalkabowatte2045 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සාදු සාදු! යහපතක්ම වේවා..

  • @maduriv8697
    @maduriv8697 ปีที่แล้ว +4

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      ධර්මයයි ඔබයි
      අප්පමාදේන සම්පාදේත

  • @k.p.jayanthi8008
    @k.p.jayanthi8008 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවනම නාථයි නිවනම වෙත්වා !