ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබවහන්සේ නම් අපට කල්‍යාණ මිත්‍රයෙක්මය. ඔබවහන්සේ අද අප අතර නොමැතිවූවත් ඔබවහන්සේ දේශනාකල බුදුබණ, නිවන්මග යාමට අප පිටිවහලක් කරගමු.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
සදහම් නිධානය හමු වී ඇත. සසර ගමන නැවතීමට කර්මය ක්ෂය කිරීමේ මඟ යායුතු බව මනාව වැටහේ. දහම් ඇස පාදා දුන් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි!!!!! මමත් හැම දෙසනාවක්ම අහනව ධර්මය ගොඩක් තෙරුම් ගැනීම වැඩි දියුණු වුණා බණ අසන්නට සැමට කැමැත්ත අැති වෙවා උතුම්වූ නිවන් දොර විවර වෙවා සංසාර චක්‍රයෙන් ඇත මිදෙත්වා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී deergau වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට අපේ හමුදුරුවනේ 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ඔබ වහන්සේට තවත් මෙවැනිම වටිනා සදහම් දේශනා කිරීමට භාග්‍ය ලැබේවා 🙏නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා 🙏 මේ මනුෂ්‍ය භවයේම උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏💐💐💐
තෙරුවන් සරණයි ඔබවහන්සේට . 🙏🙏🙏
මේ බුද්ධොත්පාද කාලයක් උවත් ශ්‍රී සද්ධර්මය විරලයි, එය අවබෝධ කර ගැනීමට ප්‍රඤාව පහළ වෙත්වා. ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා, දීර්ඝායු සම්පත්තිය ලැබේවා.
Dirga ausha lebewa obawahanseta 🙏
සාදු.සාදු.සාදූ.🌻🌻🌻
sadu saduu sadu himiyani oba namadimi
බොහොම පිං ස්වාමින්වහන්ස 🙏.
Sadu sadu niwanama nathi niwanama wewa.
ගෞරවණීය ස්වාමීන් වහන්සේ අමාමහනිවනින්ම සැනසේවා ! ( 760 )
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
කාම රාගය ඇතිතාක් කල් පටිඝය පවතී. කාම රාගය සහමුලින්ම නැතිවීමෙන් පටිගයද නැසී යයි . ඒ අනුව පටිගය නැති සිතක අත්‍යන්තයෙන්ම මෙත් සිත පවතී....මෙය ලෝකෝත්තර තත්වයයි...ලවුකික වශයෙන් මෙත් වැඩිම යනු බුදු වදන් වචනයෙන් සජ්ජායනා කිරීමයි. තාවකාලිකව නිවරණ ධර්ම යටපත් කරගෙන සිල් රකිමින් අරණේ හෝ ගෘහයේ වාසය කරයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Sadu …. Sadu…. Sadu
Danaganeemen_Nivanata__first_program_in_the_UK(128kbps).m4a
Man hithanne ithaama pahadili budda darshanaya saralawa pahadili kirimak...
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
ඔබවහන්සේ නම් අපට කල්‍යාණ මිත්‍රයෙක්මය.
ඔබවහන්සේ අද අප අතර නොමැතිවූවත් ඔබවහන්සේ දේශනාකල බුදුබණ, නිවන්මග යාමට අප පිටිවහලක් කරගමු.
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.