ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නායක තුමනි අධ්‍යාපනය වෙනුවෙන් වැඩියෙන්ම සේවය කල විපක්ෂ නායක තුමා ඔබයි. පාසල් වලට බස් රථ 76 ක් ලබා දි තිබෙනවා. ඉන් ලබාගන්නා සේවය අපමණයි. රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටීම රටේ අනාගතය ගොඩ නැගීමයි.රට ගැන හිතන රටේ දරුවන් ගේ අනාගතය ගැන හිතන බුද්ධිමත් නායකත්වය ඔබයි ගරු විපක්ෂ නායක තුමනි. ජයවේවා!!!බුදු සරණයි!!!!
කිසිවෙකු පෙනී නොසිටින වෙලාවක රටේ දූ දරුවන් වෙනුවෙන් හඩ නැගු ඔබතුමාට බොහොමයක් ස්තූතියි ❤
❤
❤❤
දේශපාලන පක්ෂ භේදයක් නැතිව අපගේ දරුවන් වෙනුවෙන් කතා කලාට ස්තූත්යි
අපි අනිවාරෙන් කල් දාගමු. ජය
♥️♥️
ඇත්ත
අපිට තවම පාසල්වල සිලබස් ඉවරත් නෑ විභාගය කල් යන්න ඕනේ😢අපිට ප්‍රමානවත් කාලයක් ඕනෙ අපි වෙනුවෙන් කතා කලාට ඔබතුමාට ස්තුතියි
මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ හඬක් නඟලා අපේ ඉල්ලීමට සාධාරණයක් ඉශ්ඨ කරලා දෙන්න.. ඔබට ස්තූතියි සජිත් මැතිඳුනි...
උසස්පෙළ අපි වෙනුවෙන් හඩක් නැගුවට ඔබතුමාට බොහොම ස්තුතියි
අනිවාර්යයෙන්ම 2023 උසස් පෙල විබාගය කල් යා යුතුයි...මේ ගැන කාතා කල ඔබට බුදුසරණයි
උසස් පෙල දරුවන් වෙනුවෙන් හඩ නැගුවාට ඔබ තුමාට බොහොම ස්තුතියි ❤️
#2023උසස්පෙළකල්දමනු
🙏
ඇත්තටම ඔබ තුමාට පින් අපි වෙනුවෙන් කතා කරාට.මේ 2023 A/L exam එක කල් යන්න ඕනේ පෙබරවාරියේ අන්තිම සතියටවත් 🥺
60,000 young children murderer son Sajith is very kind to our children with the intention of get vote. We know the kindness of woulves.Sajith is the dummy of Ranil Raajapassa.We did not die and did not reborn.
AL ලමයි වෙනුවෙන් කතා කරාට ඔබ තුමාට ගොඩක් ස්තූතියි.
අපි වෙනුවෙන් හඩ නැගුවට බොහොම ස්තූතියි විපක්ෂ නායකතුමනි.
අනිවාර්යයෙන්ම 2023 උසස් පෙළ විභාගය කල් යායුතුයි. අපිට හිමි විය යුතු කාලය ලබාදෙන්න. අපි වෙනුවෙන් කතා කලාට ඔබතුමාට බොහොම ස්තුතියි...
බොහොම ස්තූතියි සජිත් sir ❤
අපි වෙනුවෙන් කතාකරපු ගරු විපක්ෂ නායකතුමනි, ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.
අපි උත්සහ කරන්නේ 2024 ඉඳන් නියමිත මාසයෙදි විභාගය පවත්වන්න ඒ නිසා මෙවර විභාගය අනිවාරෙන්ම නොවැම්බර් 27 තියනවා. මෙන්න මේ වචන ටිකම ඇති අපිට වෙන අසාධාරණේ තේරුම් ගන්න. රජයට නෙමේ ඇමතිට නෙමේ පහ වසරෙ පොඩි එකෙක්ටත් තේරෙනවා මොකක්ද මේ වෙන්නෙ කියලා . එහෙම එකේ දැක්කෙ නෑ ඇහුන්නෑ වගේ ඉන්න අය ගැන පුදුමයි. ඊටත් වඩා පුදුමයි ඒලෙවල් කල් දාන්නෙපා ගගා තමන්ගෙම ජීවිතේට මේ තරම් අසාධාරණයක් කරගන්න ළමයින්ව දැක්කම 😑
#කල්යවමු23
#දෙසැම්බර්එපා
#පහුවෙලාකල්දාලාවැඩක්නැහ#අපේකාලෙඅපටඕන#ළමයිපලිනෑ
#බලමුකියන්නඑපා#ළමයිවෙනුවෙන්කරන්න
උසස් පෙළ දරුවන් වෙනුවෙන් හඬ නගනවාට ඔබතුමාට ස්තූතියි.
#අපේකාලෙඅපටඕන
❤❤❤❤❤❤❤
උසස් පෙල දරුවන් ගේ ප්‍රශ්නයට හඩ නැගූ ඔබට බොහොමත් ස්තූතියි. 🙏
#ළමයිවෙනුවෙන්කරන්න
#2023උසස්පෙළකල්දමනු#ළමයිපලිනෑ#RightforEducation#Giveusourrights23#Fightforfair#2023Advancedlevel#Justiceforstudents#Giveusmoretime
♥️♥️♥️
කවුරුහරි කමක් නෑ දේශපාලන පක්ෂ භේදයකින් තොරව අපිට අපේ හිමි විය යුතු කාලය ලබා දෙන්න මෙහෙම කතා කල එකට බොහෝම ස්තූති
#RightforEducation
ow ❤
ස්තූතියි විපක්ෂ නායකතුමණි🎉🎉
ස්තූතියි ඔබතුමාට අපි වෙනුවෙන් කතා කරනවට. අපි ඉල්ලන්නේ අපිට ලැබිය යුතු නියමිත කාලය. මෙච්චර අඩු කාලයකින් විභාගය තියෙන එක 1,2,3 වර යන වාර 03 න්ම විභාගයට මුහුණ දෙන සිසුන්ට අසාධාරණයක් . පාසල් වල විශය නිර්දේශය වත් තාම ආවරණය වෙලා නෑ. අනිවාර්යයෙන් විභාගය කල් යා යුතුයි
විභාග ප්‍රතිපල පමා වීම අපේ වරදක් නෙමෙයි. අපිට ප්‍රමාණවත් කාලයක් අවශයයි. ඔබතුමාට ගොඩාක් පින් අපි වෙනුවෙන් කතා කරාට
උසස් පෙල අපට සිදු වී ඇති අසාධාරණය වෙනුවෙන් කතා කලාට ඔබතුමාට බෙහෙවින් ස්තුතිය
විබාග ප්‍රතිපල පරක්කු උනාට ලමයි පලි නෑ. ආන්ඩුවෙන් උන වැරදි නිසා අපිට ඒකට වන්දි ගෙවන්න බෑ. ඔබතුමාට පින් මේ ගැන කතා කරාට.♥️
#කල්යවමු23#දෙසැම්බර්එපා
#2023උසස්පෙළකල්දමනු#අපේකාලෙඅපටඕන#පහුවෙලාකල්දාලාවැඩක්නැහ#ළමයිපලිනෑ#ළමයන්ගේමානසිකත්වය#බලමුකියන්නඑපා#ළමයිවෙනුවෙන්කරන්න
ඔව් ඒක ඇත්ත
බොහොම ස්තූතියි ඔබතුමාට🙏❤️
#ළමයන්ගේමානසිකත්වය#ළමයන්ගේමානසිකත්වය#කියවනවාකියලාදන්නවා#බලමුකියන්නඑපා#පහුවෙලාකල්දාලාවැඩක්නැහ#ළමයිපලිනෑ#කල්යවමු23#අපේකාලෙඅපටඕන#2023උසස්පෙළකල්දමනු
❤❤❤❤❤
ඇත්ත.. විභාග කල් යනවටයි ලබන අවුරුද්දෙ වාර සටහන් වෙනස් කරන්න වෙනවටයි ලොකූ උනන්දුවක් තියන්ව .. ඒ උනන්දුව results දෙන්න නැහැ.. මාස 6 කට වැඩි කාලයක් තිස්සෙ තාම results දුන්නෙ නෑ.. ඒ උනාට ඊලග exam එක ඉක්මනට තියන්න හරිම උනන්දුයි .. හැබැයි ඒක කරන්න හදන්නෙ ලමයින්ගෙ පාඩම් කරන්න තියන කාලෙ අරගෙන. විභාග කල් යෑම නවත්තන්න ඕනෙ නං වෙනදට වඩා කලින් ප්‍රතිපල දීල ඒ වැඩ ඉවර කරන්න ඕනෙ .. ඒක ගැන කිසිම කතාවක් නැතුව දැං මේ මාස 6ක් තිස්සේ ප්‍රතිපල දෙන්නෙ නැතුව තියන මේ අවුරුද්දෙ විබාගෙ තව මාස තුනකින් තියනවලු .. ප්‍රතිපල පුලුවන් තරම් පරක්කු කරල දීලා ඊලගට විභාගෙ පුලුවන් තරම් කලින් තියන්න හදනව.. ලමයිගෙ තමා එතකොට වැරැද්ද .දඩුවම දීල තියෙන්නෙ ලමයින්ට...ලංකාවෙ විතරක් වෙන්න ඇති මෙහෙම අධ්‍යාපනය බල්ලට දාලා තියෙන්නෙ
විබාගය පෙබරවාරි දක්වා කල් දැමිය යුතුයි..අප වෙනුවෙන් හඩ නැගුවාට ඔබ තුමාට ස්තූතියි..🙏
බොහොම ස්තූති ඔබතුමාට, අපි වෙනුවෙන් කතා කරාට , please මේ ප්‍රශ්නෙදි අපි වෙනුවෙන් පෙනි සිටින්න,
මේ කාලකණ්ණි බල්ලො උන්ගෙ වැඩවල අකාර්යක්ෂමතාව පරක්කුව ළමයින්ගෙ පිටින් යවල විභාගෙ තියන්න යනව නොවැම්බර් 27.බොහොම ස්තූතියි ඔබතුමාට මේ අසාධාරණය ගැන කතා කරාට.
අපි ඉල්ලන්නෙ අපිට ලැබිය යුතු සාධාරණ කාලය ලබාදෙන්න කියල අනිත් හැම අවුරුද්දකම අවශ්‍ය කාලය දුන්නා අපිට විතරක් ඇයි මේ අසාධාරණය කරන්නෙ..අපි වෙනුවෙන් කතා කරන හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි අපිට උදවු කරන්න මේ වෙලාවෙ
ow #24FEB
බොහොම ස්තූතියි විපක්ශ නායක තුමාට අපි වෙනුවෙන් කතා කරාට. 23 උසස්පෙළ ලමයි අසරණයි. කවුරුත් අපි ගැන හිතන්නේ නැති මොහොතක අපි වෙනුවෙන් කතා කරාට බොහොම ස්තූතියි
සර් , ලමයි වෙනුවෙන් මෙහෙම කතා කරපු එකට බොහොම ස්තූතිය ❤
🥰🥰Sadun sir
අනිවාර්යයෙන්ම 2023 අ.පො.ස.උසස්පෙළ විභාගය කල් යා යුතුයි.ස්තූතියි ඔබතුමාට අපි වෙනුවෙන් කතා කළාට
උසස් පෙල අපට සිදු වී ඇති අසාධාරණය වෙනුවෙන් කතා කලාට ඔබතුමාට බෙහෙවින් ස්තුතිය ❤
ජනතාවගේ දැවෙන ප්‍රයෝගික ප්‍රශ්න කතා කරන ඒ වගේම ක්‍රියාවෙන්ම වැඩ පෙන්නන අපේ කාලයේ දැකපු එකම දේසපාලකයා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපේ ස්තුතිය. සජබ්ට ජයවේවා.
ඔව් ♥️♥️
@@senulisenuli7739 let's postpone the exam with support of honourable Mr Sajithpremadasa.🤝
ඇස කන් නොපෙනෙන නොඇසෙන පිළිකුල් සහගත අමාත්‍යවරයා සහ එම බලදාරින් කරන නොමනා ක්‍රියාවට විරුද්දව අපි වෙනුවෙන් හඩ නැගුවාට ඔබතුමාට බොහොමත්ම පින්.සිදුවන අසාදාරණය වෙනුවෙන් හඩ නැගුවා එකම දේශපාලකයා ඔබතුමා පමණි ❤💯
ow 😢❤
💯👍
උසස් පෙල ළමයින් වෙනුවෙන් කතා කරනවාට ඔබ තුමාට ගොඩක් ස්තූති.....
#Giveusourrights23#RightforEducation#Justiceforstudents
අනේ ඔබ තුමාට ගොඩක් පින් අපිට සාධාරණ කාලය ක් ලබා දෙන්න 😢
සජිත් ප්‍රේමදාස තුමනි අපි වෙනුවෙන් කතා කරනවාට බොහොම පින්.අපි ඔබසමගයි❤❤❤😢
අපි වෙනුවෙන් කතා කරාට ඔබ තුමාට ගොඩක් ස්තූති
#මාස5ක්ලබාදෙනු
@@oshadhakaushalya අනිවාර්යයෙන්
සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඔබතුමාට ගොඩක් පින්. අපි වෙනුවෙන් කතා කලාට 🙏
ලමයි වෙනුවෙන් කතා කරාට ඔබ තුමාට ස්තුති.
ow😊
❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔබතුමාට අපි වෙනුවෙන් කතා කලාට❤️කටපාඩම් කරලා විභාග පාස් කරපු කාලකණ්නි ඉහල පුටුවලට ගියපුවම මේ වගේ තීරණ ගන්නවාඅපෙත් රටෙත් අවාසනාව
බොහොම පින් ඔබතුමාට මේ ගැන කතා කලාට
😍🥰😍🥰
#24FEB
උසස් පෙල අපි වෙනුවෙන් කතා කලාට ඔබතුමාට ස්තුතියි.අනිවාර්යයෙන් මාර්තු දක්වා කල් දිය යුතුයි.
විභාගය කල් යා යුතුමයි..අපිට අමතර කාලය එපා.අපේ නියමිත කාලය ලබා දෙන්න.බොහොම ස්තූතිය මේ ගැන කතා කලාට 🌎
බොහොම පින් සර් අපි වෙනුවෙන් කතා කලාට❤
බොහොම ස්තූතියි නායකතුමනි..අපි වෙනුවෙන් කතා කරාට !♥️ #කල්යවමු23
අනිවාර්යෙන්ම කල් යන්න ඕනේ...කිසිම තර්කයක් නෑ!
Thank you sir අපි වෙනුවෙන් කතා කරාට
අනාගත පරපුර වෙනුවෙන් කතා කරනවට ඔබතුමාට ගොඩක් ස්තූති. අපි වෙනුවෙන් කතා කිරීමට මෙතරම් පාලකයෝ සිටියදී කිසිවක් නොකර බිම බලා සිටී.😢
උසස් පෙල අසාධාරණය වෙනුවෙන් කතා කල ඔබ තුමාට බොහොම ස්තූතියි.
අපි වෙනුවෙන් කතාකරාට ඔබ තුමාට බොහොම ස්තූති🙏 අනිවාර්යයෙන්ම 2023 A/L කල් යන්න ඕනි අපේ සාදාරන කාලය අපිට ලැබෙන්න ඕනි ♥️
ඔබ තුමාට බොහෝම ස්තුතියි අසරන වෙලා ඉන්න අපි වෙනුවෙන් කතාකලාට ❤️
නියම නායකයෙක් , ස්තුතියි ඔබතුමාට
ඔබතමා අපිට මේක කරලා දෙන්න අපි තීරනය කරන්නම් මේ රටේ දුක තේරෙන පුද්ගලයන් කවුද කියලා . රටක් බාර ගත යුත්තේ හැමකෙනාගෙම දුක දැනෙන බුද්ධිමත් , සංවේදී මනුස්සයෙක් විතරයි . නැතුව උද්දච්ච පාලකයෙක් නෙවෙයි.❤ අපේ අනාගතය මුන්ට ඕන විදියට වෙනස් කරන්නේ 😢 අනේ එහෙම වෙන්න ඉඩ තියන්න එපා 😢😢😢😢😢😢😢😢
ඔබතුමාට බොහොම ස්තූතියි!🙏🏻❤️ අපි වෙනුවෙන් කතා කරනවට...🙏🏻2023 උසස් පෙළ විභාගය, 2024 පෙබරවාරි මාසය අග තෙක් කල් දමා අපිට ලැබිය යුතු සාධාරණ කාලය ලබා දෙන්න...🙏🏻🙏🏻
උසස් පෙල දරුවන්ට සිදුවන අසාධාරණය වෙනුවෙන් හඩ නැගුවාට ඔබ තුමාට බොහොම ස්තුතියි ❤️
ඔබතුමා අපි සමග මේක ජය ගන්නකම් රැදී සිටින්න එච්චරයි 😢😢😢😢😢😢
අපි වෙනුවෙන් කතා කලාට ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට බොහොම ස්තූතියි .අපි ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ සර්...රිසල්ට් එන්නත් කලින් විභාගයට දින දීලා.. පුදුම පීඩනයක් මේක ....හදිස්සියේ අපේක්ෂිත ප්‍රතිඵල නැති උනොත් කරන්නෙ මොකක් ද කියල හිතා ගන්න බෑ.
aniwa
උසස් පෙළ ලමයි වෙනුවෙන් හඬක් නැගීම පිළිබඳව ඔබතුමාගේ බෙහෙවින්ම ස්තූතියි. කරුණාකර අපිට හිමි විය යුතු කාලය ලබාදි සාධාරණයක් ඉෂ්ට කරන්න🙂
ow
❤❤❤❤
අපි වෙනුවෙන් පෙනී සිටි ඔබතුමාට ස්තූතියි.කරුනාකර අපිට හිමි කාලය දෙන්න😢
අපි වෙනුවෙන් කතා කරාට ඔබතුමාට බොහොම ස්තූතියි...අපි ඉල්ලන්නේ අමතර කාලයක් නෙවෙයි...... අපිට ලැබිය යුතු කාලය..
ඔබට බොහොම ස්තුතියි අප වෙනුවෙන් මේ විදියට කතා කලාට..❤
පාට පක්ෂ භේදයකින් තොරව මේ ගැන කතා කරාට ඔබ තුමාට ගොඩක් ස්තූතියි.... ඇත්තටම කල් ගියොත් ඒක අපිට ගොඩක් වටිනවා...
අපි වෙනුවෙන් හඩක් නැගුවාට ඔබතුමාට බොහොම ස්තූතියි රටේ අධ්‍යාපන ඇමතිට මේ ටික තේරුණානම් මෙහෙම වෙන්නෙ නෑ අපිට😢
සජිත් ප්‍රේමදාස තුමනි අපි ඔබ සමගයි.අපි වෙනුවෙන් කතා කරන්නේ ඔබතුමා.මේ සටන දිනනකම් කවුරුත් අතාරින්න එපා😢😢❤
බොහොම ස්තූති ඔබතුමාට අපි වෙනුවෙන් කතාකරාට❤️
අනිවාරෙන් අපි වෙනුවෙන් කතා කල යුතුව තිබියදී ඔබතුමා හැමවෙලේම ඉන්න එක ගැන සතුටුයි❤😢
උසස්පෙළ අපි වෙනුවෙන් හඩක් නැගුවට ඔබතුමාට බොහොම ස්තුතියි ....අපිට හිමි කාලය අනිවාර්යයෙන්ම අපිට ලැබෙන්න ඕනී
අනිවාරෙන් 😢
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම exam කල් යා යුතුයි ඒ පිලිබදව කතා කිරීම පිලිබදව ඉතාමත් ස්තූතිවන්ත වෙනවා❤
❤❤❤
atta💯
ඔබතුමාට බොහොම ස්තුති අහින්ස්ක ලමය් වෙනුවෙන් කතා කලාට...අපි මේ ඉල්ලන්නේ අමතර කාලයක් නෙමේ අපිට ලැබිය යුතු කාලය😢 අනිවාර්යෙන්ම Exam එක පෙබරවාරි හෝ මාර්තු වලට යැවිය යුතුය්🎉
🥰
අපි වෙනුවෙන් කතා කලාට ස්තුතියි.මම 2022 (2023)ලිව්වේ අපිට වාරවිභාග 3යි අවුරුදු 2ටම තිබ්බේ.2nd ,3rd shy කරන්න අඩුම මාස 5,6ක්වත් දියයුතුයි
අපි වෙනුවෙන් කතා කලාට බොහොම ස්තූතියි ඔබතුමාට ! ❤️ අනිවාර්යෙන්ම අපිට සාධාරණ කාලයක් ලැබෙන්න ඕනේ 😢
අපි වෙනුවෙන් කතා කළාට ඔබතුමාට ගොඩක් පිං...
ප්‍රථිපල පරක්කු උන එක දරුවන්ගේ පිටින් යවන්න හදන වෙලාවේ උබතුමා අපි වෙනුවෙන් ඉන්න එකට ඔබ තුමාට පින්..අපි හැමෝටම මානසික පීඩනයක් මේම විශේශයෙන්ම විද්‍යා විශය කරන ලමයි බොහොම අසරනයි😢අපි හැමදාම ඔබ සමගමයි❤
ස්තූතියි ඔබ තුමාට අපේ දරුවන් වෙනුවෙන් කතා කරාට..
අපි ගැන කතා කරනවාට ඔබතුමාට ගොඩාක් ස්තූතියි.❤❤අනිවාර්යෙන් ම විභාගය කල් යන්න ඕනේ.
ow❤
අපි වෙනුවෙන් කතා කලාට ඔබතුමාට බොහොම ස්තූතියි.❤ අපේ ප්‍රතිඵල තවම නැහැ.සැප්තැම්බර් වල ප්‍රතිඵල ලබා දීලා නොවැම්බර් විභාගය තියන එක හරිම අසාධාරණයි.ගියවරද අපිට උන අසාධාරණය වෙනුවෙන් ඔබතුමා කතා කලා.සෑම වෙලාවකම සිසුන් වෙනුවෙන් පෙනී සිටිනවට නැවත වතාවක් ස්තූතිය...
අපි වෙනුවෙන් කතා කලාට ගොඩාක් සුතුතියි සර්. අනිවාරෙන් අපිට සාදාරන කාලයක් ඔ්නි.
අපි වෙනුවෙන් කතා කලාට බොහොම ස්තූතියි ඔබතුමාට ! ❤🥺🥺
අනේ ගොඩාක් ස්තූතියි සර් අපි වෙනුවෙන් මෙහෙම කතාකලාට පුදුම පීඩනේකින් අපි ඉන්නේ..අපිව වට්ටන්න බොරු ප්‍රචාරත් යවනවා ඒ මදිවට ගුරුවරුන්ගේ උවමනාවක් කියලා..අනිවාර්යයෙන්ම කල් යන්න ඕන අඩුම පෙබරවාරි මාසයට වත්
අපි වෙනුවෙන් කතා කරාට ඔබ තුමාට බොහොම ස්තූතියි.
උසස් පෙල දරුවන් වෙනුවෙන් හඩ නැගු ඔබතුමාට ස්තුතියී ❤️🙏
ඔබතුමාට ගොඩක් පිං අපි වෙනුවෙන් කතා කලාට.අපි බොහොම අසරණයි මේ මොහොතේ First shy ලමයින්ට තාම syllabus cover නැහැ.පාසලේ තුන් තුන් වෙනි වාරයක් නැහැ.අවම අපිට results ඇවිත් මාස 5k ඕනේ .🙏
පාට පක්ෂ භේදයක් නැතුව අපි ඔබතුමාට මේ අප මුහුණ දෙන ගැටලුව ඉදිරිපත් කලා. ඒ පිළිබද හඩ නැගුවාට ඔබ තුමාට ස්තූතිය
ඔබතුමාට බොහොම පින් ,
ඔබතුමාට ස්තූති🙏🙏🙏 අපි වෙනුවෙන් කතා කලාට .... අනිවාර්යයෙන්ම අපිට සාදාරණ කාලයක් ලබාදිය යුතුයි...
exam should be postponed to at least feb 2024😢Thank you so much for standing for our right❤
Anee ow meka hari අසාධාරණයක් sir අපිට exam ekata හරියට සූදානම් වෙන්න time denna🙏🙏
බොහොම ස්තූතිය සර් මේ ගැන ලමයි අපි වෙනුවෙන් කතා කලාට.මේක හරි අසාධාරණයක්..මෝඩ තීරන අරන් ලමයින්ගේ ජීවිතය ( රටේ අනාගතය ) විනාශ කරන්න එපා.මෝඩ තීරන ගන්න මේ මිනිස්සුන් තව ටික දවසකින් මැරිලා යයි.අපි මොනාද කරන්නේ ඉතිරි අනාගතයට.මේක රටක්.🌎
හැමදම ලමයින් ගැන සාදාරනව බලනවා මෙතුමා...ඒකට සුසිල් මරාගෙන කයි ලමයි කිසිම සාදාරන පැත්තක් නෑ අපි ඉල්ලන්නේ අපිට අමතර කාලයක් නොව ලැබිය යුතු කාලයයි.....
2023 උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින සිසුන් ලෙස අපට මුහුණ දීමට සිදු වී ඇති අසාධාරණය පිලිබද කතා කිරීම පිළිබදව ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා..
අපි වෙනුවෙන් කතා කරාට ඔබ තුමාට බොහොම ස්තූතියි ❤
#පහුවෙලාකල්දාලාවැඩක්නැහ
#3MonthsInjustice
#කියවනවාකියලාදන්නවා#බලමුකියන්නඑපා
අපි වෙනුවෙන් කතා කරාට බොහොම ස්තුතියි ඔබතුමාට 🥺🙏 මේ අසාධාරණය පිළිබඳව අවධානය යොමුකරන්න... අපට අවශ්‍ය කරන සාධාරණ කාලය අපට ලබා දෙන්න...
ගොඩාක් ස්තුතියි සර් අපි වෙනුවෙන් කතා කරනවාට❤❤❤
#මාස5ක්ලබාදෙනු#තුන්වෙනිවාරයලබාදෙනු#PostponeAlevels2023#Postpone_AL2023
අනිවාර්යෙන් කල් යා යුතුයි 2sy කරන අයට අසාධාරණයි ඔබ තුමාට ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් මෙහෙම හඩ නැගුවට 💔💔💔🥺🥺🥺
අපි වෙනුවෙන් කතා කරපු ඔබතුමාට බොහොම ස්තූතියි මේ විභාගය මාර්තු මාසෙට කල් යන්න ඕනේ
කතා කරපු සේරම ඇත්ත. රටේ දැන් පවතින ලොකුම ප්‍රශ්ණයක් ගැන කිසිම බලධාරියෙකුට ගානක් නැති වෙලාවේ මේ ගැන රටට කියපු එකට ස්තුතියි ඔබතුමාට ❤❤
අපිට ලැබිය යුතු සාධාරණ කාලය ලබා දීමට අප වෙනුවෙන් පෙනී සිටින ඔබතුමාට බොහෝම ස්තූතියි සර් ❤
ඔබතුමා අපි වෙනුවෙන් හඩ නගනවා...රටේ අනාගතය අපි ....ඉස්සරහට රට දාලා යන්නෙ නැතුව කවද හරි අපි මේ ලංකාව සුපිරිම level එකකට ගේනවා ...එතනට යන්න විභාගය අනිවාර්යෙන්ම ඕන.....අපි වෙනුවෙන් හඩ නගනවට ගොඩක් පිං ....🙏🙏🙏🙏🙏
ඔබතුමාට ගොඩාක් පින් අපි වෙනුවෙන් කතා කරාට❤
අපි වෙනුවෙන් කතා කරාට බොහොම ස්තූති ඔබතුමාට!!!🙏😢
නායක තුමනි අධ්‍යාපනය වෙනුවෙන් වැඩියෙන්ම සේවය කල විපක්ෂ නායක තුමා ඔබයි. පාසල් වලට බස් රථ 76 ක් ලබා දි තිබෙනවා. ඉන් ලබාගන්නා සේවය අපමණයි. රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටීම රටේ අනාගතය ගොඩ නැගීමයි.රට ගැන හිතන රටේ දරුවන් ගේ අනාගතය ගැන හිතන බුද්ධිමත් නායකත්වය ඔබයි ගරු විපක්ෂ නායක තුමනි. ජයවේවා!!!බුදු සරණයි!!!!
කිසිවෙකු පෙනී නොසිටින වෙලාවක රටේ දූ දරුවන් වෙනුවෙන් හඩ නැගු ඔබතුමාට බොහොමයක් ස්තූතියි ❤
❤
❤❤
දේශපාලන පක්ෂ භේදයක් නැතිව අපගේ දරුවන් වෙනුවෙන් කතා කලාට ස්තූත්යි
අපි අනිවාරෙන් කල් දාගමු. ජය
❤
♥️♥️
❤
ඇත්ත
අපිට තවම පාසල්වල සිලබස් ඉවරත් නෑ විභාගය කල් යන්න ඕනේ😢අපිට ප්‍රමානවත් කාලයක් ඕනෙ අපි වෙනුවෙන් කතා කලාට ඔබතුමාට ස්තුතියි
මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ හඬක් නඟලා අපේ ඉල්ලීමට සාධාරණයක් ඉශ්ඨ කරලා දෙන්න.. ඔබට ස්තූතියි සජිත් මැතිඳුනි...
උසස්පෙළ අපි වෙනුවෙන් හඩක් නැගුවට ඔබතුමාට බොහොම ස්තුතියි
අනිවාර්යයෙන්ම 2023 උසස් පෙල විබාගය කල් යා යුතුයි...මේ ගැන කාතා කල ඔබට බුදුසරණයි
උසස් පෙල දරුවන් වෙනුවෙන් හඩ නැගුවාට ඔබ තුමාට බොහොම ස්තුතියි ❤️
#2023උසස්පෙළකල්දමනු
අපි අනිවාරෙන් කල් දාගමු. ජය
❤
🙏
🙏
ඇත්තටම ඔබ තුමාට පින් අපි වෙනුවෙන් කතා කරාට.මේ 2023 A/L exam එක කල් යන්න ඕනේ පෙබරවාරියේ අන්තිම සතියටවත් 🥺
60,000 young children murderer son Sajith is very kind to our children with the intention of get vote. We know the kindness of woulves.
Sajith is the dummy of Ranil Raajapassa.
We did not die and did not reborn.
AL ලමයි වෙනුවෙන් කතා කරාට ඔබ තුමාට ගොඩක් ස්තූතියි.
අපි වෙනුවෙන් හඩ නැගුවට බොහොම ස්තූතියි විපක්ෂ නායකතුමනි.
අනිවාර්යයෙන්ම 2023 උසස් පෙළ විභාගය කල් යායුතුයි. අපිට හිමි විය යුතු කාලය ලබාදෙන්න. අපි වෙනුවෙන් කතා කලාට ඔබතුමාට බොහොම ස්තුතියි...
බොහොම ස්තූතියි සජිත් sir ❤
අපි වෙනුවෙන් කතාකරපු ගරු විපක්ෂ නායකතුමනි, ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.
අපි උත්සහ කරන්නේ 2024 ඉඳන් නියමිත මාසයෙදි විභාගය පවත්වන්න ඒ නිසා මෙවර විභාගය අනිවාරෙන්ම නොවැම්බර් 27 තියනවා.
මෙන්න මේ වචන ටිකම ඇති අපිට වෙන අසාධාරණේ තේරුම් ගන්න. රජයට නෙමේ ඇමතිට නෙමේ පහ වසරෙ පොඩි එකෙක්ටත් තේරෙනවා මොකක්ද මේ වෙන්නෙ කියලා .
එහෙම එකේ දැක්කෙ නෑ ඇහුන්නෑ වගේ ඉන්න අය ගැන පුදුමයි. ඊටත් වඩා පුදුමයි ඒලෙවල් කල් දාන්නෙපා ගගා තමන්ගෙම ජීවිතේට මේ තරම් අසාධාරණයක් කරගන්න ළමයින්ව දැක්කම 😑
#කල්යවමු23
#දෙසැම්බර්එපා
#පහුවෙලාකල්දාලාවැඩක්නැහ#අපේකාලෙඅපටඕන#ළමයිපලිනෑ
#බලමුකියන්නඑපා#ළමයිවෙනුවෙන්කරන්න
උසස් පෙළ දරුවන් වෙනුවෙන් හඬ නගනවාට ඔබතුමාට ස්තූතියි.
#අපේකාලෙඅපටඕන
❤❤❤❤❤❤❤
උසස් පෙල දරුවන් ගේ ප්‍රශ්නයට හඩ නැගූ ඔබට බොහොමත් ස්තූතියි. 🙏
#ළමයිවෙනුවෙන්කරන්න
#2023උසස්පෙළකල්දමනු#ළමයිපලිනෑ#RightforEducation#Giveusourrights23#Fightforfair#2023Advancedlevel#Justiceforstudents#Giveusmoretime
අපි අනිවාරෙන් කල් දාගමු. ජය
❤
♥️♥️♥️
කවුරුහරි කමක් නෑ දේශපාලන පක්ෂ භේදයකින් තොරව අපිට අපේ හිමි විය යුතු කාලය ලබා දෙන්න මෙහෙම කතා කල එකට බොහෝම ස්තූති
#අපේකාලෙඅපටඕන
#RightforEducation
#2023උසස්පෙළකල්දමනු
#අපේකාලෙඅපටඕන
ow ❤
ස්තූතියි විපක්ෂ නායකතුමණි🎉🎉
ස්තූතියි ඔබතුමාට අපි වෙනුවෙන් කතා කරනවට. අපි ඉල්ලන්නේ අපිට ලැබිය යුතු නියමිත කාලය. මෙච්චර අඩු කාලයකින් විභාගය තියෙන එක 1,2,3 වර යන වාර 03 න්ම විභාගයට මුහුණ දෙන සිසුන්ට අසාධාරණයක් . පාසල් වල විශය නිර්දේශය වත් තාම ආවරණය වෙලා නෑ. අනිවාර්යයෙන් විභාගය කල් යා යුතුයි
විභාග ප්‍රතිපල පමා වීම අපේ වරදක් නෙමෙයි. අපිට ප්‍රමාණවත් කාලයක් අවශයයි. ඔබතුමාට ගොඩාක් පින් අපි වෙනුවෙන් කතා කරාට
උසස් පෙල අපට සිදු වී ඇති අසාධාරණය වෙනුවෙන් කතා කලාට ඔබතුමාට බෙහෙවින් ස්තුතිය
විබාග ප්‍රතිපල පරක්කු උනාට ලමයි පලි නෑ. ආන්ඩුවෙන් උන වැරදි නිසා අපිට ඒකට වන්දි ගෙවන්න බෑ. ඔබතුමාට පින් මේ ගැන කතා කරාට.♥️
අපි අනිවාරෙන් කල් දාගමු. ජය
#කල්යවමු23#දෙසැම්බර්එපා
#2023උසස්පෙළකල්දමනු#අපේකාලෙඅපටඕන#පහුවෙලාකල්දාලාවැඩක්නැහ#ළමයිපලිනෑ#ළමයන්ගේමානසිකත්වය#බලමුකියන්නඑපා#ළමයිවෙනුවෙන්කරන්න
ඔව් ඒක ඇත්ත
❤
බොහොම ස්තූතියි ඔබතුමාට🙏❤️
#ළමයන්ගේමානසිකත්වය#ළමයන්ගේමානසිකත්වය#කියවනවාකියලාදන්නවා#බලමුකියන්නඑපා#පහුවෙලාකල්දාලාවැඩක්නැහ#ළමයිපලිනෑ#කල්යවමු23#අපේකාලෙඅපටඕන#2023උසස්පෙළකල්දමනු
❤
❤❤❤❤❤
ඇත්ත.. විභාග කල් යනවටයි ලබන අවුරුද්දෙ වාර සටහන් වෙනස් කරන්න වෙනවටයි ලොකූ උනන්දුවක් තියන්ව .. ඒ උනන්දුව results දෙන්න නැහැ.. මාස 6 කට වැඩි කාලයක් තිස්සෙ තාම results දුන්නෙ නෑ.. ඒ උනාට ඊලග exam එක ඉක්මනට තියන්න හරිම උනන්දුයි .. හැබැයි ඒක කරන්න හදන්නෙ ලමයින්ගෙ පාඩම් කරන්න තියන කාලෙ අරගෙන. විභාග කල් යෑම නවත්තන්න ඕනෙ නං වෙනදට වඩා කලින් ප්‍රතිපල දීල ඒ වැඩ ඉවර කරන්න ඕනෙ .. ඒක ගැන කිසිම කතාවක් නැතුව දැං මේ මාස 6ක් තිස්සේ ප්‍රතිපල දෙන්නෙ නැතුව තියන මේ අවුරුද්දෙ විබාගෙ තව මාස තුනකින් තියනවලු .. ප්‍රතිපල පුලුවන් තරම් පරක්කු කරල දීලා ඊලගට විභාගෙ පුලුවන් තරම් කලින් තියන්න හදනව.. ලමයිගෙ තමා එතකොට වැරැද්ද .දඩුවම දීල තියෙන්නෙ ලමයින්ට...ලංකාවෙ විතරක් වෙන්න ඇති මෙහෙම අධ්‍යාපනය බල්ලට දාලා තියෙන්නෙ
විබාගය පෙබරවාරි දක්වා කල් දැමිය යුතුයි..අප වෙනුවෙන් හඩ නැගුවාට ඔබ තුමාට ස්තූතියි..🙏
❤❤
බොහොම ස්තූති ඔබතුමාට, අපි වෙනුවෙන් කතා කරාට , please මේ ප්‍රශ්නෙදි අපි වෙනුවෙන් පෙනි සිටින්න,
මේ කාලකණ්ණි බල්ලො උන්ගෙ වැඩවල අකාර්යක්ෂමතාව පරක්කුව ළමයින්ගෙ පිටින් යවල විභාගෙ තියන්න යනව නොවැම්බර් 27.බොහොම ස්තූතියි ඔබතුමාට මේ අසාධාරණය ගැන කතා කරාට.
අපි ඉල්ලන්නෙ අපිට ලැබිය යුතු සාධාරණ කාලය ලබාදෙන්න කියල අනිත් හැම අවුරුද්දකම අවශ්‍ය කාලය දුන්නා අපිට විතරක් ඇයි මේ අසාධාරණය කරන්නෙ..අපි වෙනුවෙන් කතා කරන හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි අපිට උදවු කරන්න මේ වෙලාවෙ
ow #24FEB
බොහොම ස්තූතියි විපක්ශ නායක තුමාට අපි වෙනුවෙන් කතා කරාට. 23 උසස්පෙළ ලමයි අසරණයි. කවුරුත් අපි ගැන හිතන්නේ නැති මොහොතක අපි වෙනුවෙන් කතා කරාට බොහොම ස්තූතියි
සර් , ලමයි වෙනුවෙන් මෙහෙම කතා කරපු එකට බොහොම ස්තූතිය ❤
🥰🥰Sadun sir
❤
❤❤
අනිවාර්යයෙන්ම 2023 අ.පො.ස.උසස්පෙළ විභාගය කල් යා යුතුයි.ස්තූතියි ඔබතුමාට අපි වෙනුවෙන් කතා කළාට
උසස් පෙල අපට සිදු වී ඇති අසාධාරණය වෙනුවෙන් කතා කලාට ඔබතුමාට බෙහෙවින් ස්තුතිය ❤
❤
❤
♥️♥️♥️
❤
ජනතාවගේ දැවෙන ප්‍රයෝගික ප්‍රශ්න කතා කරන ඒ වගේම ක්‍රියාවෙන්ම වැඩ පෙන්නන අපේ කාලයේ දැකපු එකම දේසපාලකයා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපේ ස්තුතිය. සජබ්ට ජයවේවා.
අපි අනිවාරෙන් කල් දාගමු. ජය
❤
🙏
ඔව් ♥️♥️
@@senulisenuli7739 let's postpone the exam with support of honourable Mr Sajithpremadasa.🤝
ඇස කන් නොපෙනෙන නොඇසෙන පිළිකුල් සහගත අමාත්‍යවරයා සහ එම බලදාරින් කරන නොමනා ක්‍රියාවට විරුද්දව අපි වෙනුවෙන් හඩ නැගුවාට ඔබතුමාට බොහොමත්ම පින්.සිදුවන අසාදාරණය වෙනුවෙන් හඩ නැගුවා එකම දේශපාලකයා ඔබතුමා පමණි ❤💯
ow 😢❤
💯👍
උසස් පෙල ළමයින් වෙනුවෙන් කතා කරනවාට ඔබ තුමාට ගොඩක් ස්තූති.....
#කල්යවමු23#දෙසැම්බර්එපා
#Giveusourrights23#RightforEducation#Justiceforstudents
#ළමයිවෙනුවෙන්කරන්න
❤❤
අනේ ඔබ තුමාට ගොඩක් පින් අපිට සාධාරණ කාලය ක් ලබා දෙන්න 😢
සජිත් ප්‍රේමදාස තුමනි අපි වෙනුවෙන් කතා කරනවාට බොහොම පින්.අපි ඔබසමගයි❤❤❤😢
අපි වෙනුවෙන් කතා කරාට ඔබ තුමාට ගොඩක් ස්තූති
#මාස5ක්ලබාදෙනු
අපි අනිවාරෙන් කල් දාගමු. ජය
@@oshadhakaushalya අනිවාර්යයෙන්
❤
❤❤❤❤❤
සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඔබතුමාට ගොඩක් පින්. අපි වෙනුවෙන් කතා කලාට 🙏
ලමයි වෙනුවෙන් කතා කරාට ඔබ තුමාට ස්තුති.
#කල්යවමු23
ow😊
❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔබතුමාට අපි වෙනුවෙන් කතා කලාට❤️
කටපාඩම් කරලා විභාග පාස් කරපු කාලකණ්නි
ඉහල පුටුවලට ගියපුවම මේ වගේ තීරණ ගන්නවා
අපෙත් රටෙත් අවාසනාව
බොහොම පින් ඔබතුමාට මේ ගැන කතා කලාට
😍🥰😍🥰
#24FEB
උසස් පෙල අපි වෙනුවෙන් කතා කලාට ඔබතුමාට ස්තුතියි.අනිවාර්යයෙන් මාර්තු දක්වා කල් දිය යුතුයි.
විභාගය කල් යා යුතුමයි..අපිට අමතර කාලය එපා.අපේ නියමිත කාලය ලබා දෙන්න.බොහොම ස්තූතිය මේ ගැන කතා කලාට 🌎
බොහොම පින් සර් අපි වෙනුවෙන් කතා කලාට❤
බොහොම ස්තූතියි නායකතුමනි..අපි වෙනුවෙන් කතා කරාට !♥️ #කල්යවමු23
#කල්යවමු23#දෙසැම්බර්එපා
#24FEB
❤❤❤❤❤
අනිවාර්යෙන්ම කල් යන්න ඕනේ...කිසිම තර්කයක් නෑ!
Thank you sir අපි වෙනුවෙන් කතා කරාට
අපි අනිවාරෙන් කල් දාගමු. ජය
#කල්යවමු23
#දෙසැම්බර්එපා
#ළමයිවෙනුවෙන්කරන්න
#අපේකාලෙඅපටඕන
අනාගත පරපුර වෙනුවෙන් කතා කරනවට ඔබතුමාට ගොඩක් ස්තූති. අපි වෙනුවෙන් කතා කිරීමට මෙතරම් පාලකයෝ සිටියදී කිසිවක් නොකර බිම බලා සිටී.😢
උසස් පෙල අසාධාරණය වෙනුවෙන් කතා කල ඔබ තුමාට බොහොම ස්තූතියි.
අපි වෙනුවෙන් කතාකරාට ඔබ තුමාට බොහොම ස්තූති🙏 අනිවාර්යයෙන්ම 2023 A/L කල් යන්න ඕනි අපේ සාදාරන කාලය අපිට ලැබෙන්න ඕනි ♥️
ow ❤
❤❤❤❤❤
ඔබ තුමාට බොහෝම ස්තුතියි අසරන වෙලා ඉන්න අපි වෙනුවෙන් කතාකලාට ❤️
❤
නියම නායකයෙක් , ස්තුතියි ඔබතුමාට
ඔබතමා අපිට මේක කරලා දෙන්න අපි තීරනය කරන්නම් මේ රටේ දුක තේරෙන පුද්ගලයන් කවුද කියලා . රටක් බාර ගත යුත්තේ හැමකෙනාගෙම දුක දැනෙන බුද්ධිමත් , සංවේදී මනුස්සයෙක් විතරයි . නැතුව උද්දච්ච පාලකයෙක් නෙවෙයි.❤ අපේ අනාගතය මුන්ට ඕන විදියට වෙනස් කරන්නේ 😢 අනේ එහෙම වෙන්න ඉඩ තියන්න එපා 😢😢😢😢😢😢😢😢
ඔබතුමාට බොහොම ස්තූතියි!🙏🏻❤️
අපි වෙනුවෙන් කතා කරනවට...🙏🏻
2023 උසස් පෙළ විභාගය, 2024 පෙබරවාරි මාසය අග තෙක් කල් දමා අපිට ලැබිය යුතු සාධාරණ කාලය ලබා දෙන්න...🙏🏻🙏🏻
උසස් පෙල දරුවන්ට සිදුවන අසාධාරණය වෙනුවෙන් හඩ නැගුවාට ඔබ තුමාට බොහොම ස්තුතියි ❤️
#කල්යවමු23
#2023උසස්පෙළකල්දමනු
ඔබතුමා අපි සමග මේක ජය ගන්නකම් රැදී සිටින්න එච්චරයි 😢😢😢😢😢😢
අපි වෙනුවෙන් කතා කලාට ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට බොහොම ස්තූතියි .අපි ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ සර්...රිසල්ට් එන්නත් කලින් විභාගයට දින දීලා.. පුදුම පීඩනයක් මේක ....හදිස්සියේ අපේක්ෂිත ප්‍රතිඵල නැති උනොත් කරන්නෙ මොකක් ද කියල හිතා ගන්න බෑ.
❤
aniwa
❤❤❤❤❤
ඇත්ත
උසස් පෙළ ලමයි වෙනුවෙන් හඬක් නැගීම පිළිබඳව ඔබතුමාගේ බෙහෙවින්ම ස්තූතියි. කරුණාකර අපිට හිමි විය යුතු කාලය ලබාදි සාධාරණයක් ඉෂ්ට කරන්න🙂
ow
❤❤❤❤
අපි වෙනුවෙන් පෙනී සිටි ඔබතුමාට ස්තූතියි.කරුනාකර අපිට හිමි කාලය දෙන්න😢
අපි වෙනුවෙන් කතා කරාට ඔබතුමාට බොහොම ස්තූතියි...
අපි ඉල්ලන්නේ අමතර කාලයක් නෙවෙයි...... අපිට ලැබිය යුතු කාලය..
ඔබට බොහොම ස්තුතියි අප වෙනුවෙන් මේ විදියට කතා කලාට..❤
පාට පක්ෂ භේදයකින් තොරව මේ ගැන කතා කරාට ඔබ තුමාට ගොඩක් ස්තූතියි.... ඇත්තටම කල් ගියොත් ඒක අපිට ගොඩක් වටිනවා...
අපි වෙනුවෙන් හඩක් නැගුවාට ඔබතුමාට බොහොම ස්තූතියි රටේ අධ්‍යාපන ඇමතිට මේ ටික තේරුණානම් මෙහෙම වෙන්නෙ නෑ අපිට😢
#24FEB
සජිත් ප්‍රේමදාස තුමනි අපි ඔබ සමගයි.අපි වෙනුවෙන් කතා කරන්නේ ඔබතුමා.මේ සටන දිනනකම් කවුරුත් අතාරින්න එපා😢😢❤
බොහොම ස්තූති ඔබතුමාට අපි වෙනුවෙන් කතාකරාට❤️
අපි අනිවාරෙන් කල් දාගමු. ජය
❤
❤
❤❤❤❤❤
අනිවාරෙන් අපි වෙනුවෙන් කතා කල යුතුව තිබියදී ඔබතුමා හැමවෙලේම ඉන්න එක ගැන සතුටුයි❤😢
උසස්පෙළ අපි වෙනුවෙන් හඩක් නැගුවට ඔබතුමාට බොහොම ස්තුතියි ....අපිට හිමි කාලය අනිවාර්යයෙන්ම අපිට ලැබෙන්න ඕනී
අපි අනිවාරෙන් කල් දාගමු. ජය
අනිවාරෙන් 😢
❤
අනිවාර්යයෙන්
aniwa
අනිවාර්යයෙන්ම exam කල් යා යුතුයි ඒ පිලිබදව කතා කිරීම පිලිබදව ඉතාමත් ස්තූතිවන්ත වෙනවා❤
අපි අනිවාරෙන් කල් දාගමු. ජය
❤
❤❤❤
❤❤❤❤❤
atta💯
ඔබතුමාට බොහොම ස්තුති අහින්ස්ක ලමය් වෙනුවෙන් කතා කලාට...අපි මේ ඉල්ලන්නේ අමතර කාලයක් නෙමේ අපිට ලැබිය යුතු කාලය😢 අනිවාර්යෙන්ම Exam එක පෙබරවාරි හෝ මාර්තු වලට යැවිය යුතුය්🎉
🥰
❤
අපි වෙනුවෙන් කතා කලාට ස්තුතියි.මම 2022 (2023)ලිව්වේ අපිට වාරවිභාග 3යි අවුරුදු 2ටම තිබ්බේ.2nd ,3rd shy කරන්න අඩුම මාස 5,6ක්වත් දියයුතුයි
අපි වෙනුවෙන් කතා කලාට බොහොම ස්තූතියි ඔබතුමාට ! ❤️ අනිවාර්යෙන්ම අපිට සාධාරණ කාලයක් ලැබෙන්න ඕනේ 😢
#කල්යවමු23
අපි අනිවාරෙන් කල් දාගමු. ජය
😍🥰😍🥰
❤❤
අපි වෙනුවෙන් කතා කළාට ඔබතුමාට ගොඩක් පිං...
ප්‍රථිපල පරක්කු උන එක දරුවන්ගේ පිටින් යවන්න හදන වෙලාවේ උබතුමා අපි වෙනුවෙන් ඉන්න එකට ඔබ තුමාට පින්..අපි හැමෝටම මානසික පීඩනයක් මේම විශේශයෙන්ම විද්‍යා විශය කරන ලමයි බොහොම අසරනයි😢අපි හැමදාම ඔබ සමගමයි❤
ස්තූතියි ඔබ තුමාට අපේ දරුවන් වෙනුවෙන් කතා කරාට..
❤
අපි ගැන කතා කරනවාට ඔබතුමාට ගොඩාක් ස්තූතියි.❤❤
අනිවාර්යෙන් ම විභාගය කල් යන්න ඕනේ.
ow❤
අපි වෙනුවෙන් කතා කලාට ඔබතුමාට බොහොම ස්තූතියි.❤ අපේ ප්‍රතිඵල තවම නැහැ.සැප්තැම්බර් වල ප්‍රතිඵල ලබා දීලා නොවැම්බර් විභාගය තියන එක හරිම අසාධාරණයි.ගියවරද අපිට උන අසාධාරණය වෙනුවෙන් ඔබතුමා කතා කලා.සෑම වෙලාවකම සිසුන් වෙනුවෙන් පෙනී සිටිනවට නැවත වතාවක් ස්තූතිය...
❤
අපි වෙනුවෙන් කතා කලාට ගොඩාක් සුතුතියි සර්. අනිවාරෙන් අපිට සාදාරන කාලයක් ඔ්නි.
අපි වෙනුවෙන් කතා කලාට බොහොම ස්තූතියි ඔබතුමාට ! ❤🥺🥺
අනේ ගොඩාක් ස්තූතියි සර් අපි වෙනුවෙන් මෙහෙම කතාකලාට පුදුම පීඩනේකින් අපි ඉන්නේ..අපිව වට්ටන්න බොරු ප්‍රචාරත් යවනවා ඒ මදිවට ගුරුවරුන්ගේ උවමනාවක් කියලා..අනිවාර්යයෙන්ම කල් යන්න ඕන අඩුම පෙබරවාරි මාසයට වත්
ow❤
අපි වෙනුවෙන් කතා කරාට ඔබ තුමාට බොහොම ස්තූතියි.
උසස් පෙල දරුවන් වෙනුවෙන් හඩ නැගු ඔබතුමාට ස්තුතියී ❤️🙏
ඔබතුමාට ගොඩක් පිං අපි වෙනුවෙන් කතා කලාට.අපි බොහොම අසරණයි මේ මොහොතේ First shy ලමයින්ට තාම syllabus cover නැහැ.පාසලේ තුන් තුන් වෙනි වාරයක් නැහැ.අවම අපිට results ඇවිත් මාස 5k ඕනේ .🙏
පාට පක්ෂ භේදයක් නැතුව අපි ඔබතුමාට මේ අප මුහුණ දෙන ගැටලුව ඉදිරිපත් කලා. ඒ පිළිබද හඩ නැගුවාට ඔබ තුමාට ස්තූතිය
ඔබතුමාට බොහොම පින් ,
අපි අනිවාරෙන් කල් දාගමු. ජය
ඔබතුමාට ස්තූති🙏🙏🙏 අපි වෙනුවෙන් කතා කලාට .... අනිවාර්යයෙන්ම අපිට සාදාරණ කාලයක් ලබාදිය යුතුයි...
exam should be postponed to at least feb 2024😢
Thank you so much for standing for our right❤