මලක් නෙලා ගෙනවිත් බුදු සාදුට පිදුවා...
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- මලක් නෙලා ගෙනවිත් බුදු සාදුට පිදුවා...
එ දෑක බුදුසාදු මදෙස හෙමිහිට බෑලුවා
බොරුවක් නොව මෙ කියන්නේ ඈත්තම ඈත්තෙන්
මෙ මල මම නෙළා ගත්තෙ මගෙ මල් වත්තෙන්
නොදෑනෙන නොහෑගෙන හින්දයි මෙ විමසන්නේ
ඉතින් තවම ඈයි ඔබ මා දෑක හිනෑහෙන්නේ
ගිය ඉරිදා ඉස්කොලේ එන්න බෑරි උනේ
ලොකු අම්මා එක්කලා මම නුවර ගියානේ
බොරුවක් නොව මේ මම ඈත්තයි පවසන්නෙ
ඉතින් තවම ඈයි හිමි මා දෑක හිනෑහෙන්නේ
මා දෑක හිනෑහෙන්නේ
අමුතු හිනාවකි හිමි ඔබ මවෙත හෙලන්නෙ
මා ගෑන හොද හෑටි දන්නා බවෙකි කියන්නේ
සමාවෙන්න හිමියනි බොරු නොකියමි හිතකින්
නෙලා ගත්තේ මේ මල නංගිගෙ මල් ගසකින්
නංගිගෙ මල් ගසකින්
දරුවන් වෙත දෙනෙත් හෙලා හිමි වෑඩ ඉන්නෙ
හොර බොරු කිසි දින නොකරනු මෑනවි ළමයිනේ
දරුවන් වෙත දෙනෙත් හෙලා හිමි වෑඩ ඉන්නෙ
හොර බොරු කිසි දින නොකරනු මෑනවි ළමයිනේ
සංගීතය: වික්ටර් රත්නායක
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
-------------------------------------------------------------------------------------
#motive_tune #Sinhala_Lama_Geetha_සිංහල_ළමා_ගීත