සරාගිකාරී | Saragikari | 6-8 DJ REMIX | Shavishka beatz | DJ Shavishka αnd DJ Ranahansa Present💥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • thumble එක හදලා දුන්න මල්ලිට ගොඩක් ස්තූතියි .
    සතුටින් මතක් කරන්න ඕන කීප දෙනෙක් ඉන්නවා. ඒ සෙට්ටෙක සහෝදර සහෝදරියෝ වගේ මාත් එක්ක හිටියා.
    ඔය හැමෝටම මම ආදරෙයි මාත් එක්ක මෙච්චර දවස් හිටියට.
    ඉස්සරහටත් මාත් එක්ක ඉදීවි කියලා මම හිතනවා.
    subscribe 1000 උනා ටික දවසකට කලින්
    මේ අවුරුද්දට පලවෙනියටම දාන mix එක මේක.
    මාත් එක්ක හිටපු සහෝදර සහෝදරියන්ට ගොඩාක් ස්තූතියි 💖
    මේ mix එක හොදයි නම් like කරලා comment කරලා shere කරලා support එකක් දෙන්න.
    වීශේෂයෙන් මගේ අයියට ඒ කියන්නෙ DJ Ranahansaට ගොඩාක් ස්තූතියි මට බීට් දීඋ එකට සහ dj ගැන මෙලෝ දැනුමක් නැතුව අහන්න බැරි mix දාලා චාටර් උන මාව සාමාන්‍ය මට්ටමට දියුණු කරපු එකට💖
    Thanks For Watching💗

ความคิดเห็น • 7

  • @Djkevin12
    @Djkevin12 8 หลายเดือนก่อน +2

    Eka para❤❤❤❤
    Mn kasiya

    • @djshavishka2006
      @djshavishka2006  8 หลายเดือนก่อน +3

      තෑන්ක්ස් මල්ලී💖

  • @DJKAVISHKA-cd6qj
    @DJKAVISHKA-cd6qj 8 หลายเดือนก่อน +3

    PaTTa Hode😯😯😯

  • @dj-lakshan
    @dj-lakshan 8 หลายเดือนก่อน +1

    Supiri bro🥰💘