අසියානු රන් පදක්කම් ලාබි ජිවන් ජයසිංහ, නැවතත් දක්ෂතා අතරට පැම්නෙම්න්, පිල්ලවත්ත පාපැදි තරගය ජය ගනීි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • 2016 අසියානු රන්පදක්කම් ලාබි ජිවන් ජයසිංහ, නැවතත් දක්ෂතා අතරට පැමිනෙමින් පිල්ලවත්ත පාපැදි තරගය අරම්බයේ සිට ඉදිිරියෙන් සිටිමින් ජය ගනීි. Panduwa Tv# Village Cycling in Sri Lanka#

ความคิดเห็น • 18

  • @gaminikumara3469
    @gaminikumara3469 9 หลายเดือนก่อน +1

    සුපිරියා, පාපැදි ක්‍රීඩාවේ බ්‍රෑන්ඩ් නේම් එකක් 'ජීවන්'..

  • @daminda2000
    @daminda2000 9 หลายเดือนก่อน +2

    සුපිරිම දක්ශයෙක් තමා.❤👍

  • @RagithaPushpakumara
    @RagithaPushpakumara 9 หลายเดือนก่อน +1

    Waddek thama jeewan 👍👍

  • @DiyenMaclary
    @DiyenMaclary 9 หลายเดือนก่อน +4

    Motor bike race ekakda 😁😁😁

  • @nipunamadushanka5747
    @nipunamadushanka5747 8 หลายเดือนก่อน

    මේ අවුරුද්දටම දින්නේ හීනටියන එක විතරයි අනිත් ඔක්කොම රේස් වල බැස්සා.අඩුම තරමේ ගමේ රේස් එකෙත් බැස්සා ඉස්සර දක්ශයෙක් ඒත් දැන්නම් 😁😁

    • @gaminikumara3469
      @gaminikumara3469 8 หลายเดือนก่อน +3

      ජීවන් එයාගේ තරුණ කාලේ දිනන්න ඕන හොදම රේස් දිනපු ක්‍රීඩකයෙක්. තවමත් ඔහු බන්ච් එකට එනවාට වත්මන් ක්‍රීඩකයෝ භයයි. ජීවන් වසර කීපයකට පසු නැවත පැමිණීම පාපැදි ක්‍ර්‍රීඩාවට හොද දෙයක්. ඕනෑම දක්ෂයෙක් තරගවලදී බහින අවස්ථා ඕනා තරම් තියෙනවා. ඔහුගේ වයසත් එක්ක මේ විදියට ක්‍රීඩාවේ යෙදෙන එකත් හොදයි. එයාට දින්න ඕන ඒවා දිනලා තියෙන ක්‍රීඩකයෙක්. පාපැදි ක්‍රීඩාවේ බ්‍රෑන්ඩ් නේම් එකක් 'ජීවන්' කියන්නේ. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ඔහුට සහායට නරඹන්නෝ සිටිනවා වගේම සහයෝගයත් දෙනවා ...

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 9 หลายเดือนก่อน +2

    ලැජ්ජා නැද්ද බං ජ්‍යාතයන්තරයට ගිහිල්ලත් ගමේ පොඩි උං එක්ක රේස් පදින්න

    • @nuwanchinthaka2805
      @nuwanchinthaka2805 9 หลายเดือนก่อน +1

      ඇයි බං ජනාධිපති .මන්ත්‍රි කමට ජන්දේ ඉල්ලුවෙ.😅😅😅😅😅😅😅😅😅

    • @neqjm2997
      @neqjm2997 9 หลายเดือนก่อน

      Aniwa...

    • @Komari-hz2xe
      @Komari-hz2xe 9 หลายเดือนก่อน

      Ake වැරැද්දක් nehe

  • @sanika961
    @sanika961 9 หลายเดือนก่อน +2

    අපි නොදන්න ජීවන් මූට ප්ලෙස් නොකර රේස් ගහන්න බෑ

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 9 หลายเดือนก่อน +1

    💪🏽💪🏽💪🏽💪🏽❤❤❤

  • @PriyanthaPriyantha-d3q
    @PriyanthaPriyantha-d3q 8 หลายเดือนก่อน

    ඉදියාවට කියන්නේ ජතියන්තරේ කියලද කවුද බං මේ

  • @SameeraManoj-e2g
    @SameeraManoj-e2g 9 หลายเดือนก่อน

    2 banch ekata lan wenna be wahana wadi. Bike wala aya aun danneth ne padina kenawath ohe yanawa

  • @IsharaSaaru
    @IsharaSaaru 9 หลายเดือนก่อน +1

    Baic nattham iwari😂😂