ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉන්දියාවේ උන්ට තීන්නේ අමුතුම අසනීප තත්වයක්
යකො , කැකිල්ලෙ රජ්ජුරුවො ද ඉන්දියාවෙ ඉන්නෙ😂
😂
😅 0:42 0:42 0:42
Aneda kiyanne....me ammatath lamayath ekka awa naluwo balanna...dan harine amaruwa....😮😮😮
@@nayanatharamaduhansika2669මෝඩකම පෙන්නන්න එපා බන්😂
😂😂😂 e mnussaya mona krnnd knk maruna ekata. E manussaya ai e kenawa maruwe 😂 atal tm
දැන් එතකොට ඌද මරලා තියෙන්නෙ අප්පගෙ තියරිනෙ යකෝ ඉන්දියාවෙ තියෙන්නෙ😂
ඒකනේ ඒ මනුස්සා මොනවා කරන්නද මාර ම්නිස්සුනේ
ඔයරටෙි උන්ට ඔලුවක්නැනේ මෝඩ හැත්ත
මේ සිදුවීම හරහා පුෂ්පා 2 බැලීමට හෝල් වලට යන පිරිස ඩබල් වෙනු ඇති.ඉන්දියාව කියන්නේ ඉතින් ගව සම්පතින් පිරිච්ච රටක්නේ
සිරාවටම නලු නිලියන් අදහනවා😂
Aniwaryen
ඉන්දියාවට බෝට්ටුවෙන් යන්න එපා: ශ්‍රී ලංකා රජයේ පනිවිඩයක් 😂
එකනේ මම කියන්නේ ඉන්දියාවේ උන් හරි ගොන් කියලා 😂
ලංකාවෙත් අර කොටි නැගිටපු පෝස්ට් දාපු උන්ගේ නඩු ටික බලහන්. ලන්කාවෙත් ඔහොම තමා.
ඉන්දියාවේ විතරක් නෙවේ ලංකාවෙත් ගොන්නු ටිකක් ඉන්නවා
@@shakthimcසිරාවටම අපේ උන් කියලා වෙනසකුත් නෑ අර පාන්දර එකට ඇවිල්ල ඇරන් ගියේ හරියට ලෝකේ ලොකුම අපරාදේ කරා කියලා. 😂
@@White_Hawk_17 🤣🤣🤣 ඒ ඌ කොටි නැගිටිනවා කියලා දන්නවා කියලා තොරතුරු ගන්න බන්. 🤣🤣🤣 නිකමට හරි කොටියෙක් නැගිට්ටනම් බලන්න තිබ්බා බයියෝ ටොයියෝ රෙදි උස්සන් එන හැටි. 🤣🤣🤣🤣🤣
@@shakthimc ප්‍රශනය අපැහැදිලි.?
මේක ඇහිල ශ්‍රී ලාංකික අපිට හිනා ගිහින් පණ ගියාම අත් අඩංගුවට ගන්නෙ කාවද එතකොට???🤔🤔
Allu Arjun 😂
😂😂
ඔව් යකෝ
හොද ප්‍රශ්නයක්😂🤧
Add eka dakka tv chanel eka wenna barida?
අපි ආසියාවේ උනාට ඉන්දියාව බන්ගලාදේශය පකිස්තානය වගේ රටවලට වඩා වෙනස් මිනිස්සු ඉන්න එක කොච්චර හොදද කියලා හිතෙන්නේ මේ වේලාවට තමයි
කැකිල්ලෙ රජ්ජුරුවෝ ඉන්දියාවෙ කියලා අදනෙ යකො දැන ගත්තෙ 😂😂😂
😢😢😢😢 අලි අර්ජුන් කියන්නේ සුපිරි නළුවෙක් ෆිල්ම් බලන්න ආවා කියලා එයා වැරදි කාරයෙක් වෙන්නේ වෙන්නේ කොහොමද
කවුද බන් අලි අර්ජුන්😂
පම්ක්
😂😂😂@@learnfromhome-k4k
@@Srilankajs47 acting nm hena gon habai
මුට කලින් pushpa 2 එකේ director ට වැලි ගහන්න ඕනි 😂😂😂😂.pushpa the avatr වගෙ.පියාඹනවා ගහනවා.සාරි ඇදන් කැරකෙනවා.උඩින් යනවා නෙලනවා.හපලා විසිකරනවා😂😂😅😅.උගෙ අප්පගෙ film එකක්.christopher nolanටවත් ඔහොම film හදන්න බෑ
😂😂😂
Eewa ehema thama bn, indiawe general audience ekata hariyanna un film hadanne. ekai un ohoma scene add karanne.
@@RashmikaLakshan-op3bp උබ ඒක විතරද බැලුවේ කියහන් 😂, ඉන්දියාවේ ෆිල්ම්ස් බලලා පුරුදු උන්ට ඔව්වා ගානක් නෑ බන් 🤦ෆිල්ම් එක ආවා , පාඩුවේ බැලුවා , ගියා 😒
@@Meow-123Xයකො part 1 සුපිරි නෙ ඊට වඩා.හා නැද්ද.allu arjun ව නියමට එකෙ match කරලා පෙන්නුවා.😎🤟
Sirawata bn ekata THALAPATHY Vijay, shah rukh khan,salman khan la ge film hodai vage 😂❤
ඉන්දියාවත් එක්ක බැලුවම ලංකාවේ තීන්දූ ගැන මන් සතුටු වෙනවා ඉතින් හ්ම්🤣
මී හරක් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මෙහෙ ඉන්නවා එකෙක් අර්ජුනා කියලා 😂😂😂
😂😂😂😂😂😂
🤣
රත් හදුන් ගස් හොරෙන් කපනකොට ඕවා හිතන්න තිඋනා .පෞ 😢
Ekane..
ඇඩ් බන්😂
මරු නීති....
සීලෙගෙන් ප්‍රකාශයක් බලාපොරොත්තු වෙනවා 😂
අන්තිමට පෙන්නන්නේ මිනිස්සු උට හූ කියනවද?😂යකෝ දැන් ඌ වැරදි 😅
යකෝ එ් මිනිහා මොනවා කරන්නද😂😂...මිනිස්සුන්ට කියන්නැයි මේ ඔයාලා මාව බලන්න එන කොට පිලිවලට එකාපිටිපස්සෙ එකා ගානේ එන්න කියල නීති දාන්නද😂
ලංකාව හොඳයි වගේ.
Yako උගේ චරිතෙත් පහතට වැටෙනවා මේ වගේ දේවල් වලින් 😅😅😅
අම්මෝ ඒ රටෙ ගියොත් බලාග්ව්න ඉන්න ඕනි🤣😅😅
Film එකට නොමිලේ ලැබුණු Promotion එකක්..😂
මේ වගේ පිස්සු තොගයක් එක්ක රටක් කරන් යන එකම පුදුමයක් තමා ලංකාවට දෙවැනි නෑ ආසියාවෙ පිස්සු හුම්තෝ ඉන්නෙ 😂
රශ්මිකාවත් අත්අඩංගුවට ගනීද දන්නෑ 😂😂
Ai athegahala merilada ekek😂
@@memespure4651maru comment eka eka😂
@@memespure4651 adoooohhhh.........🤣🤣🤣🤣
සුපිරි නීති 😂
මන්නාරමෙන් පාලම ගහමු.. 🥴🥴😀
මට පිස්සුද නැත්නම් ඉන්දියාවට පිස්සුද😂😂😂 පුදුම නීති මේවා
ලංකාවෙ නලු අර්ජුන රාමනාදන් අත් අඩංගුවට ගන් නැද්ද😊
😂නලුවො පස්සෙන් ගවයන්ගේ ගොම මුත්‍රා බොන කන මිනිස්සුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😂
ඉන්දියාවේ උන් වට්ටක්කා වලට හොදි දාලද දන්නෑ කන්නේ.
කැකිල්ලෙ රජ්ජුරුවොන්ගෙ නඩු තින්දුව හොදයි නෙ 😂
අම්මෝ..... මම නම් ආයෙ රඟපාන්න යන්නෑ 😮
ලංකාවෙත් මේ වගේ පිස්සො ටික ටික බෝවෙලා දැන්...
රාජපක්ෂලා පැන්කරලා කරන වැඩ මේ...😮
අනේ ඉතිං මුන් අපේ අසල්වාසී රටක් උනානේ. අපෙ උන්ටත් ටිකක් ඔය ගතිය තියෙනවා😂
මෙව්වනේ promotion කියන්නේ 😂
South india nam 😂😂😂 Lol
ආසියාව 😂😂
රාජපක්ෂලගෙ වැඩ මේව😂😂
අනිවාර්යයෙන් 😂
Pushpa 2 වැකක්ම නෑ 😁
මක්කමේ ගිහින් තෙරපිලා මැරෙන උන්ව කාවද අතඩංගුවට ගන්නේ
මොනවා උනත් ලංකාවේ නලුවෙක් එනවා වගේ මිනිස්සුන්ගේ පිළිගැනීම. ලංකාවේ සිනමාව තුළ ටෙලිනාට්‍ය තුල ඉන්න විවිද චර්ත වලට තියන ජනතා ප්‍රසාදය මීට වඩා වැඩී 😂😂😂😂
ලංකාවට එච්චර ට්‍රැක් නෑ 😂
රංජන්ටවත් ඔච්චර නෑ නේද?
මාත් ගියා එදා.... අල්ලු වැරදි නෑ...
ඉන්දියාවෙ උන්ගෙ හැටියට අල්ලුව අත්අඩංගුවට ගත්තෙ රත් හදුන් ගස් කැපුව නිසා වෙන්න බැරිද 🤔🤔😂නැත්තන් මේ කියන විදිහට අර මනුස්සයව මෙයා මරල නෑනෙ😢
සංසාරේ... 😂😂😂😂
අල්ලු අර්ජුන් ඒ හෝල් එකට ඇවිත් තියෙන්නේ පොලීසියට දැනුවත් කිරීමක් කරන් නැතුව කියලා මං දැක්කා Indian mediaවල
Ethakota naluvek ehema thanakata ena kota ehema policeya dhanuvath karanna onidha
යකෝ😂
තුන්වෙනි ඇහෙන් බැලුවොත් පේනව pushpa the rule එකෙ world wide collection එක වැඩි කරගන්න කරපු දෙයක් කියල
Its not his fault crazy peoples ❤❤❤❤❤
කැකිල්ලෙ රජ්ජුරුවෝද බං නඩු අහල තියෙන්නෙ..
උගේ අප්පගේ තීන්දුව හැබැයි මේ නීතිය ලංකාවටත් එන්න බැරි නෑ පරිසම්මෙන්
ඉන්දියාවේ උන්ට අනේ මන්දා
අපේ රටේ එවුන් හතන් ඉන්නෙ අපේ එවුන් හෙන පොරවල් කියල පවු ඉතින්😂 ඉන්දියාවේ නිති නම් නිති දන්නෙ නැත්තම් කියන්නම් අල්ලුට රසිකයෝ බලන්න ඕනෙ නම් අනිවාර්යයෙන් පොලිසියෙන් විශේෂ අවසරයක් ගන්න ඕනෙ පොලිසියෙන් අවසරයක් ගන්නෙ නැතිව එයාගේ රසිකයො බලන්න යන්න බෑැ එහම ගිහින් මොකක් හරි දෙයක් වුනොත් ඒකට වග කියන්න ඕන මෙතන වුනේත් ඒක
තව පොඩ්ඩක් පැහැදිලි කරන්න වැදගත් දෙයක්
දැනට Fastest 1000cr box office collection movie eka pushpa 2, Supiri film ekak 💯🔥මේක දැකලා හරක් වගේ අපිට මොකටද ඔව්ව , අපිට අදාළ නෑනේ ගගා ඉන්න එපා , ඒ ෆිල්ම් එකට යන ආදායමෙන් 30cr විතර ලංකාවෙන් තමා යන්නේ 😂, යකෝ goat එකෙන් පස්සේ ලංකාවෙන් ගිය වැඩිම ආදායම තමා pushpa 2 කියන්නේ , අපි ඉන්දියන් ෆිල්ම් බලන්නෙ නෑ ගගා කොමෙන්ට් අස්සේ බොරුවට වැලලී සල්ලි ටික ඉන්දියාවට දෙනවා , හිතපන්කෝ කෝටි 30ක් කියන්නේ නිකන්ද කියල , ලංකාවේ ෆිල්ම් එකකවත් ඔච්චර ආදායමක්වත් ඉක්මනින් අරගෙන නැතුව ඇති 😮
ඉතින් මොකද බන් 😂 ලංකාවෙ හරිහමන් ෆිල්ම් හැදෙනෝ නම් මිනිස්සු නොබල ඉන්නෙ නෑ. උබ කියන්නෙ සල්ලි පිටරට යන එක නවත්තන්න මිනිස්සු ෆිල්ම් නොබල ඉන්න ඕනි කියලද 😂
@ruvindualderman93 මම එහෙම එකක් කිව්වෙ නෑනේ බන් 😒 , බොරුවට ෆිල්ම්ස්වලට බැන බැන උන්ටම සල්ලි යවලා නෝන්ඩි වෙනවට වඩා හොදයිනේ සද්ද නැතුව හිටියනම්
Goat thalapathy Vijay ge ne Mamamth release una dawasema gihin baluwa..🔥Habai pushpa 1 vth baluwe nha bn thama😂😂
@@KevinDeliuspushpa 2weni eka balanna itin 🙂
ඔක 3වෙනි ඇහේ කතාවක් වෙන්න බැරිද 😂
Allu බලෙන් තෙරපලා වගේනේ😂
යකො එ නඩු තින්දුව 😂😂😂😂
යකෝ😂😂😂
Track d
ඔන්න ඕකයි ආසියානු රටවල් දුප්පත් වෙලා.බටහිර රටවල් දියුණු වෙලා තියෙන්නේ.
අධිකරණය ඇප දුන්නා, පොලීසිය කුනු බැනුම් ඇහුවා අත්ඩංගුවට ගනිපු එකට 😂😂😂
Next level Marketing
ඉතිං ඒ මනුස්සයා පලි වෙන්නෙ කොහොමද එතකොට..හත්තිළව්වේ 😮😮😮😮😮
wtf does that even make sense
යකෝ අනුර වගේ ට්‍රැක් ඔඇනපු එකෙක් තමා ඉන්දියාවේ පොලිසියේ ඉන්නේ 😂
na ranila wge ekek🤣🤣
මඩ ගහන්න වෙන තැනක් හොයාගනින් 😂✋
@@lionsgeek sira
aniwa sajiyama thama😂
Yako mada gahanna wena widiyak hoya ganin.muth indian gon rale ekekda koheda?😅😅😅😅
අර්ජුන් මහේන්දන් ද බලන්න ආවේ යකෝ..😂
😀😀😀
ඒතකොට ගියපු උන් නේවෙියිද වැරදි අල්ලු උස්සගේන ගිහින් පාගලා මරලාවගේ😂😂😂😂😂ඒමනුස්සයා හිරේට අරන් තියේන්නේ උන්ගේ අප්පගේ නීතියද ඒන😅😅😅
ඒකට කියන්නෙ පොලිසියෙන් විශේෂ අවසරයක් ගන්න ඕනෙ පොලිසියෙන් අවසරයක් ගන්නෙ නැතිව එයාගේ රසිකයො බලන්න යන්න බෑැ එහම ගිහින් මොකක් හරි දෙයක් වුනොත් ඒකට වග කියන්න ඕන
මොනව උනත් ඉතින් cam copy නම් බලන් නෑ original එනකන්
ethakota dan awilla thiyena ewa copyda bn
@SenulaDilshan ammo ow
වුකන නීතිනේ මේවා 🤣 only in india තමා 😅
උගෙ අප්පගෙ නිතීනෙ යකො මෙ එ කියන්නෙ මූගෙද වැරැද්ද බන් මොලේ කුරුවල් වෙනවා මෙවා දකිද්දී යකො ඉන්දියාව ඇයි මෙම මොඩ 😂
ඔන්න නීතිය
මන්දබුද්දිකයෝ ඉන්නකන් මුන්ට රජ සැප
පාරෙ කක්කා දාන උන් 😂
යකො ඌ මක් කරන්නද ඒකට 😂
Seems like a marketing strategy😏, accusing allu arjun..
කිං කැකිල්ලේ කෙනෙක් ඉන්දියාවෙත් ඉන්නවද? 🤔
මොනව උනත් පට්ට film එක
Gon bn film eka ,pushpa walata vada hodha film thawa India ve thiynawa bn 😂
@KevinDelius athal ekak ganna hodai
මේවත් මාර්කට්න් තමා ඉතින්
මෙ ඩොක්ටර් අර්චුනා නෙවේද😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Ammo eka😂
මොන නීතියක්ද ඒ.....
එහෙනම් ඉතින් ඔතන ෆිල්ම් හෝල් එකක් හදපු උනුත් වැරදී.
track india😂😂
ayeth kiyanna baba eka
හඳට රොකට් යවනවා ඒත් අමු හරක් ඉංදියාවේ ඉන්නේ
මේ මොන විකාරයක්ද..ඒ මනුස්සයා පළිද.මොකටද එහෙනම් බලන්න යන්නෙ..අප්පට හැමිනෙන නීති ඉන්දියාවේ තියෙන්නේ..
ලෝකයේ modama මිනිස්සු inne indian wala 🤗itath wada manda buddika aya inne ලංකාවේ 😂
Mewage minissu rarak ne yako Developed 😅😅😅😅
Amuma amu gawayooo😂😂😂
නීතිය
මොක්කද මේ
Police buruwo😂😂
Modayage rajadahana indiyawa 😂😂😂😂
Marketing..😅 hiru guuuu kanawa.
Patta pisso inna ratak maha loku tech dewanthaya charter 🤡🤡
ඉන්දියාවේ උන්ට තීන්නේ අමුතුම අසනීප තත්වයක්
යකො , කැකිල්ලෙ රජ්ජුරුවො ද ඉන්දියාවෙ ඉන්නෙ😂
😂
😅 0:42 0:42 0:42
Aneda kiyanne....me ammatath lamayath ekka awa naluwo balanna...dan harine amaruwa....😮😮😮
@@nayanatharamaduhansika2669මෝඩකම පෙන්නන්න එපා බන්😂
😂😂😂 e mnussaya mona krnnd knk maruna ekata. E manussaya ai e kenawa maruwe 😂 atal tm
දැන් එතකොට ඌද මරලා තියෙන්නෙ අප්පගෙ තියරිනෙ යකෝ ඉන්දියාවෙ තියෙන්නෙ😂
😂
ඒකනේ ඒ මනුස්සා මොනවා කරන්නද මාර ම්නිස්සුනේ
ඔයරටෙි උන්ට ඔලුවක්නැනේ මෝඩ හැත්ත
මේ සිදුවීම හරහා පුෂ්පා 2 බැලීමට හෝල් වලට යන පිරිස ඩබල් වෙනු ඇති.
ඉන්දියාව කියන්නේ ඉතින් ගව සම්පතින් පිරිච්ච රටක්නේ
සිරාවටම නලු නිලියන් අදහනවා😂
Aniwaryen
ඉන්දියාවට බෝට්ටුවෙන් යන්න එපා: ශ්‍රී ලංකා රජයේ පනිවිඩයක් 😂
එකනේ මම කියන්නේ ඉන්දියාවේ උන් හරි ගොන් කියලා 😂
ලංකාවෙත් අර කොටි නැගිටපු පෝස්ට් දාපු උන්ගේ නඩු ටික බලහන්. ලන්කාවෙත් ඔහොම තමා.
ඉන්දියාවේ විතරක් නෙවේ ලංකාවෙත් ගොන්නු ටිකක් ඉන්නවා
@@shakthimc
සිරාවටම අපේ උන් කියලා වෙනසකුත් නෑ අර පාන්දර එකට ඇවිල්ල ඇරන් ගියේ හරියට ලෝකේ ලොකුම අපරාදේ කරා කියලා. 😂
@@White_Hawk_17 🤣🤣🤣 ඒ ඌ කොටි නැගිටිනවා කියලා දන්නවා කියලා තොරතුරු ගන්න බන්. 🤣🤣🤣 නිකමට හරි කොටියෙක් නැගිට්ටනම් බලන්න තිබ්බා බයියෝ ටොයියෝ රෙදි උස්සන් එන හැටි. 🤣🤣🤣🤣🤣
@@shakthimc
ප්‍රශනය අපැහැදිලි.?
මේක ඇහිල ශ්‍රී ලාංකික අපිට හිනා ගිහින් පණ ගියාම අත් අඩංගුවට ගන්නෙ කාවද එතකොට???🤔🤔
Allu Arjun 😂
😂😂
ඔව් යකෝ
හොද ප්‍රශ්නයක්😂🤧
Add eka dakka tv chanel eka wenna barida?
අපි ආසියාවේ උනාට ඉන්දියාව බන්ගලාදේශය පකිස්තානය වගේ රටවලට වඩා වෙනස් මිනිස්සු ඉන්න එක කොච්චර හොදද කියලා හිතෙන්නේ මේ වේලාවට තමයි
කැකිල්ලෙ රජ්ජුරුවෝ ඉන්දියාවෙ කියලා අදනෙ යකො දැන ගත්තෙ 😂😂😂
😢😢😢😢 අලි අර්ජුන් කියන්නේ සුපිරි නළුවෙක් ෆිල්ම් බලන්න ආවා කියලා එයා වැරදි කාරයෙක් වෙන්නේ වෙන්නේ කොහොමද
කවුද බන් අලි අර්ජුන්😂
පම්ක්
😂😂😂@@learnfromhome-k4k
@@Srilankajs47 acting nm hena gon habai
මුට කලින් pushpa 2 එකේ director ට වැලි ගහන්න ඕනි 😂😂😂😂.pushpa the avatr වගෙ.පියාඹනවා ගහනවා.සාරි ඇදන් කැරකෙනවා.උඩින් යනවා නෙලනවා.හපලා විසිකරනවා😂😂😅😅.උගෙ අප්පගෙ film එකක්.christopher nolanටවත් ඔහොම film හදන්න බෑ
😂😂😂
Eewa ehema thama bn, indiawe general audience ekata hariyanna un film hadanne. ekai un ohoma scene add karanne.
@@RashmikaLakshan-op3bp උබ ඒක විතරද බැලුවේ කියහන් 😂, ඉන්දියාවේ ෆිල්ම්ස් බලලා පුරුදු උන්ට ඔව්වා ගානක් නෑ බන් 🤦
ෆිල්ම් එක ආවා , පාඩුවේ බැලුවා , ගියා 😒
@@Meow-123Xයකො part 1 සුපිරි නෙ ඊට වඩා.හා නැද්ද.allu arjun ව නියමට එකෙ match කරලා පෙන්නුවා.😎🤟
Sirawata bn ekata THALAPATHY Vijay, shah rukh khan,salman khan la ge film hodai vage 😂❤
ඉන්දියාවත් එක්ක බැලුවම ලංකාවේ තීන්දූ ගැන මන් සතුටු වෙනවා ඉතින් හ්ම්🤣
මී හරක් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මෙහෙ ඉන්නවා එකෙක් අර්ජුනා කියලා 😂😂😂
😂😂😂😂😂😂
😂😂😂
🤣
රත් හදුන් ගස් හොරෙන් කපනකොට ඕවා හිතන්න තිඋනා .පෞ 😢
Ekane..
ඇඩ් බන්😂
මරු නීති....
සීලෙගෙන් ප්‍රකාශයක් බලාපොරොත්තු වෙනවා 😂
අන්තිමට පෙන්නන්නේ මිනිස්සු උට හූ කියනවද?😂
යකෝ දැන් ඌ වැරදි 😅
යකෝ එ් මිනිහා මොනවා කරන්නද😂😂...මිනිස්සුන්ට කියන්නැයි මේ ඔයාලා මාව බලන්න එන කොට පිලිවලට එකාපිටිපස්සෙ එකා ගානේ එන්න කියල නීති දාන්නද😂
ලංකාව හොඳයි වගේ.
Yako උගේ චරිතෙත් පහතට වැටෙනවා මේ වගේ දේවල් වලින් 😅😅😅
අම්මෝ ඒ රටෙ ගියොත් බලාග්ව්න ඉන්න ඕනි🤣😅😅
Film එකට නොමිලේ ලැබුණු Promotion එකක්..😂
මේ වගේ පිස්සු තොගයක් එක්ක රටක් කරන් යන එකම පුදුමයක් තමා ලංකාවට දෙවැනි නෑ ආසියාවෙ පිස්සු හුම්තෝ ඉන්නෙ 😂
රශ්මිකාවත් අත්අඩංගුවට ගනීද දන්නෑ 😂😂
Ai athegahala merilada ekek😂
@@memespure4651maru comment eka eka😂
@@memespure4651 adoooohhhh.........🤣🤣🤣🤣
සුපිරි නීති 😂
මන්නාරමෙන් පාලම ගහමු.. 🥴🥴😀
මට පිස්සුද නැත්නම් ඉන්දියාවට පිස්සුද😂😂😂 පුදුම නීති මේවා
ලංකාවෙ නලු අර්ජුන රාමනාදන් අත් අඩංගුවට ගන් නැද්ද😊
😂නලුවො පස්සෙන් ගවයන්ගේ ගොම මුත්‍රා බොන කන මිනිස්සුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😂
ඉන්දියාවේ උන් වට්ටක්කා වලට හොදි දාලද දන්නෑ කන්නේ.
කැකිල්ලෙ රජ්ජුරුවොන්ගෙ නඩු තින්දුව හොදයි නෙ 😂
අම්මෝ..... මම නම් ආයෙ රඟපාන්න යන්නෑ 😮
ලංකාවෙත් මේ වගේ පිස්සො ටික ටික බෝවෙලා දැන්...
රාජපක්ෂලා පැන්කරලා කරන වැඩ මේ...😮
අනේ ඉතිං මුන් අපේ අසල්වාසී රටක් උනානේ. අපෙ උන්ටත් ටිකක් ඔය ගතිය තියෙනවා😂
මෙව්වනේ promotion කියන්නේ 😂
South india nam 😂😂😂 Lol
ආසියාව 😂😂
රාජපක්ෂලගෙ වැඩ මේව😂😂
අනිවාර්යයෙන් 😂
Pushpa 2 වැකක්ම නෑ 😁
මක්කමේ ගිහින් තෙරපිලා මැරෙන උන්ව කාවද අතඩංගුවට ගන්නේ
මොනවා උනත් ලංකාවේ නලුවෙක් එනවා වගේ මිනිස්සුන්ගේ පිළිගැනීම.
ලංකාවේ සිනමාව තුළ ටෙලිනාට්‍ය තුල ඉන්න විවිද චර්ත වලට තියන ජනතා ප්‍රසාදය මීට වඩා වැඩී 😂😂😂😂
ලංකාවට එච්චර ට්‍රැක් නෑ 😂
රංජන්ටවත් ඔච්චර නෑ නේද?
මාත් ගියා එදා.... අල්ලු වැරදි නෑ...
ඉන්දියාවෙ උන්ගෙ හැටියට අල්ලුව අත්අඩංගුවට ගත්තෙ රත් හදුන් ගස් කැපුව නිසා වෙන්න බැරිද 🤔🤔😂නැත්තන් මේ කියන විදිහට අර මනුස්සයව මෙයා මරල නෑනෙ😢
සංසාරේ... 😂😂😂😂
අල්ලු අර්ජුන් ඒ හෝල් එකට ඇවිත් තියෙන්නේ පොලීසියට දැනුවත් කිරීමක් කරන් නැතුව කියලා මං දැක්කා Indian mediaවල
Ethakota naluvek ehema thanakata ena kota ehema policeya dhanuvath karanna onidha
යකෝ😂
තුන්වෙනි ඇහෙන් බැලුවොත් පේනව pushpa the rule එකෙ world wide collection එක වැඩි කරගන්න කරපු දෙයක් කියල
Its not his fault crazy peoples ❤❤❤❤❤
කැකිල්ලෙ රජ්ජුරුවෝද බං නඩු අහල තියෙන්නෙ..
උගේ අප්පගේ තීන්දුව හැබැයි මේ නීතිය ලංකාවටත් එන්න බැරි නෑ පරිසම්මෙන්
ඉන්දියාවේ උන්ට අනේ මන්දා
අපේ රටේ එවුන් හතන් ඉන්නෙ අපේ එවුන් හෙන පොරවල් කියල පවු ඉතින්😂 ඉන්දියාවේ නිති නම් නිති දන්නෙ නැත්තම් කියන්නම් අල්ලුට රසිකයෝ බලන්න ඕනෙ නම් අනිවාර්යයෙන් පොලිසියෙන් විශේෂ අවසරයක් ගන්න ඕනෙ පොලිසියෙන් අවසරයක් ගන්නෙ නැතිව එයාගේ රසිකයො බලන්න යන්න බෑැ එහම ගිහින් මොකක් හරි දෙයක් වුනොත් ඒකට වග කියන්න ඕන මෙතන වුනේත් ඒක
තව පොඩ්ඩක් පැහැදිලි කරන්න වැදගත් දෙයක්
දැනට Fastest 1000cr box office collection movie eka pushpa 2, Supiri film ekak 💯🔥
මේක දැකලා හරක් වගේ අපිට මොකටද ඔව්ව , අපිට අදාළ නෑනේ ගගා ඉන්න එපා , ඒ ෆිල්ම් එකට යන ආදායමෙන් 30cr විතර ලංකාවෙන් තමා යන්නේ 😂, යකෝ goat එකෙන් පස්සේ ලංකාවෙන් ගිය වැඩිම ආදායම තමා pushpa 2 කියන්නේ , අපි ඉන්දියන් ෆිල්ම් බලන්නෙ නෑ ගගා කොමෙන්ට් අස්සේ බොරුවට වැලලී සල්ලි ටික ඉන්දියාවට දෙනවා , හිතපන්කෝ කෝටි 30ක් කියන්නේ නිකන්ද කියල , ලංකාවේ ෆිල්ම් එකකවත් ඔච්චර ආදායමක්වත් ඉක්මනින් අරගෙන නැතුව ඇති 😮
ඉතින් මොකද බන් 😂 ලංකාවෙ හරිහමන් ෆිල්ම් හැදෙනෝ නම් මිනිස්සු නොබල ඉන්නෙ නෑ. උබ කියන්නෙ සල්ලි පිටරට යන එක නවත්තන්න මිනිස්සු ෆිල්ම් නොබල ඉන්න ඕනි කියලද 😂
@ruvindualderman93 මම එහෙම එකක් කිව්වෙ නෑනේ බන් 😒 , බොරුවට ෆිල්ම්ස්වලට බැන බැන උන්ටම සල්ලි යවලා නෝන්ඩි වෙනවට වඩා හොදයිනේ සද්ද නැතුව හිටියනම්
Goat thalapathy Vijay ge ne
Mamamth release una dawasema gihin baluwa..🔥
Habai pushpa 1 vth baluwe nha bn thama😂😂
@@KevinDeliuspushpa 2weni eka balanna itin 🙂
ඔක 3වෙනි ඇහේ කතාවක් වෙන්න බැරිද 😂
Allu බලෙන් තෙරපලා වගේනේ😂
යකො එ නඩු තින්දුව 😂😂😂😂
යකෝ😂😂😂
Track d
ඔන්න ඕකයි ආසියානු රටවල් දුප්පත් වෙලා.බටහිර රටවල් දියුණු වෙලා තියෙන්නේ.
අධිකරණය ඇප දුන්නා, පොලීසිය කුනු බැනුම් ඇහුවා අත්ඩංගුවට ගනිපු එකට 😂😂😂
Next level Marketing
ඉතිං ඒ මනුස්සයා පලි වෙන්නෙ කොහොමද එතකොට..හත්තිළව්වේ 😮😮😮😮😮
wtf does that even make sense
යකෝ අනුර වගේ ට්‍රැක් ඔඇනපු එකෙක් තමා ඉන්දියාවේ පොලිසියේ ඉන්නේ 😂
na ranila wge ekek🤣🤣
මඩ ගහන්න වෙන තැනක් හොයාගනින් 😂✋
@@lionsgeek sira
aniwa sajiyama thama😂
Yako mada gahanna wena widiyak hoya ganin.muth indian gon rale ekekda koheda?😅😅😅😅
අර්ජුන් මහේන්දන් ද බලන්න ආවේ යකෝ..😂
😀😀😀
ඒතකොට ගියපු උන් නේවෙියිද වැරදි අල්ලු උස්සගේන ගිහින් පාගලා මරලාවගේ😂😂😂😂😂ඒමනුස්සයා හිරේට අරන් තියේන්නේ උන්ගේ අප්පගේ නීතියද ඒන😅😅😅
ඒකට කියන්නෙ පොලිසියෙන් විශේෂ අවසරයක් ගන්න ඕනෙ පොලිසියෙන් අවසරයක් ගන්නෙ නැතිව එයාගේ රසිකයො බලන්න යන්න බෑැ එහම ගිහින් මොකක් හරි දෙයක් වුනොත් ඒකට වග කියන්න ඕන
මොනව උනත් ඉතින් cam copy නම් බලන් නෑ original එනකන්
ethakota dan awilla thiyena ewa copyda bn
@SenulaDilshan ammo ow
වුකන නීතිනේ මේවා 🤣 only in india තමා 😅
උගෙ අප්පගෙ නිතීනෙ යකො මෙ එ කියන්නෙ මූගෙද වැරැද්ද බන් මොලේ කුරුවල් වෙනවා මෙවා දකිද්දී යකො ඉන්දියාව ඇයි මෙම මොඩ 😂
ඔන්න නීතිය
මන්දබුද්දිකයෝ ඉන්නකන් මුන්ට රජ සැප
පාරෙ කක්කා දාන උන් 😂
යකො ඌ මක් කරන්නද ඒකට 😂
Seems like a marketing strategy😏, accusing allu arjun..
කිං කැකිල්ලේ කෙනෙක් ඉන්දියාවෙත් ඉන්නවද? 🤔
මොනව උනත් පට්ට film එක
Gon bn film eka ,pushpa walata vada hodha film thawa India ve thiynawa bn 😂
@KevinDelius athal ekak ganna hodai
මේවත් මාර්කට්න් තමා ඉතින්
මෙ ඩොක්ටර් අර්චුනා නෙවේද😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Ammo eka😂
මොන නීතියක්ද ඒ.....
එහෙනම් ඉතින් ඔතන ෆිල්ම් හෝල් එකක් හදපු උනුත් වැරදී.
track india😂😂
ayeth kiyanna baba eka
හඳට රොකට් යවනවා ඒත් අමු හරක් ඉංදියාවේ ඉන්නේ
මේ මොන විකාරයක්ද..ඒ මනුස්සයා පළිද.මොකටද එහෙනම් බලන්න යන්නෙ..අප්පට හැමිනෙන නීති ඉන්දියාවේ තියෙන්නේ..
ලෝකයේ modama මිනිස්සු inne indian wala 🤗itath wada manda buddika aya inne ලංකාවේ 😂
Mewage minissu rarak ne yako
Developed 😅😅😅😅