Samsung Galaxy A05s Tips & Tricks
ฝัง
- เผยแพร่เมื่อ 31 ธ.ค. 2023
- Time Stamps
01:19 Get Full Screen Display A05s
04:44 Get Assistant Menu Icon A05s
06:58 Screen Recording A05s
08:42 Take Long Screen Shot A05s
11:25 Enable Internet Speed Meter A05s
13:08 Hide Apps A05s
14:19 Call Recording A05s
15:35 Reduce Apps Animations A05s
16:55 Enable Battery Percentage A05s
17:55 Double Tap To Screen On Off A05s
Thanks For Watching. Make Sure You Share The Video With Your Friends And Don't Forget To Subscribe.
© Copyright Geek Bro SLV
All Rights Reserved.
Contact Us For Sponsorships & Offers!
Facebook Page - Geek Bro SLV
WhatsApp - 0764085549
Email - geekbroslv@gmail.com
#GeekBroSLV #Tech #Review #Sinhala #Education #tutorial #a05s #samsung @a05stips
a05s,
a05s tips,
a05s hidden features,
a05s Samsung,
Samsung a05s,
a05s features,
a05s camera,
a05s settings,
a05s tricks,
a05s hands on,
Samsung phones,
how to, - วิทยาศาสตร์และเทคโนโลยี
Redmi 12 ekada mekada hoda?
Redmi 12 eka awul enawada godak?
Mn dakka gatta aya goadak hena gaththata wada gdak acuwata wikunanna daala tibba, warranty tiyena ewa thaama
Ao5s ake vidio akk play karddi display ake udinui yatinui eliyak penne ai eka display ake aulakda naththn hatida
Ayye oya 4n eka hodaida awulak nadda tika kalayak yaddi awul wenawada
Aiye ඔය phone eke sreen eka Tv ekakata wage ganna puluwanda.... HDMI ගහලා,,,.. M02s eke එහෙම කරන්න බෑනෙ ..පෝන් එක sapot නැල්ලු...ඔකෙ එහෙම පුලුවන්ද
Meke vayarals bisply on karanne komada
Ram eka 4 nam 8 karaganna puluvanda
Meke ip rate eka kiyada
Mage fon eke na ne a05s thiyenne
Indian Version ekai Chinese ekai balaganna puluwan komada
Auto call record mage eke na puluwnnm eka enable kargnna hati kiyla denna
ඩුබායි වර්සන් නිසා
Thw one
A05s 4n eke battry charhe ekata gahaddi displey on wela pennannaththe ai eka mage 4n eke witharada hema a05s 4n walama thiyenawada
එහෙම නැ මගෙත් ඔය ෆොන් එකමයි මන් හිතන්නෙ එක ඔයගෙ ෆොන් එකෙ අවුලක්
@@JanakiSwarnamali ane mage 4n eke charge wenawa eth charger ekata gahaddi displey on wenne eka hadanna settings ekak thiyenawada
E kiyanne fone ek off venvd
WhatsApp business app eke ena samahara videos play wenne nahane. Error occured kiyala enawa. Ai kiyanna puluwanda. Mata eka wadagath online business ekak karana nisa.
Mona videos da. Kattiya whatsapp හරහා එවන ඒවද?
Ow qhatsapp business eka haraha ewana samahara vedios
A05s eka 30W charger ekakin charge karata phone ekata awulak nedda
අවුලක් නෑ
A05s එකට camera ring එනවාද කෙහෙන්ද ගන්න පුළුවන්
Back template එනවා ද
Camera protector glass da? Aliexpress eke ehema tiynawa
sindu ahana gaman wena app ekaka wada karanna puluwanda. ehema kranna puluwannam kiyala dennako
audio player app ekakin audio sindu ahana gamn puluwan
A05s eka factory reset කරහම තියන ඇප් ටික අලු පාටට පෙන්නුම් කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් මාක් එකක් වගේ ඒ ඇයි. ඒක දොශයක්ද නැත්නම් samsung rest කරහම ඇප් එහෙම වෙනවද
ඒ හැටි. Phone එක wifi connect කරන්න. ඉතකොට ඒ apps නිකන්ම download wenawa
Me app lock ekak enne nadda e gana poddk kiynna
@@GeekBroSLV phone eka rath wenne ay
❤
Oke app lock feature eka thiyeda
naha. wenama app ekk arn eken puluwan
Yko screen recording A serious ek future ekkd.nikm views gnn boru dnn ep
Ammapa😂
ප්‍රයිස් කොමද අයියෙ
මේකට ඇප් ලොක් දාන විදිහ කියල දෙන්නකො🥺
A05s display eke are dis pe eke Aine ai arak thiyenne
Death thema thiyenawa
Ehema ekak na
Nh ainema iridekak Gilla thiyenawa
My 4on.camera folte
Aiyeee indian version ek hoda nedd
Awlak na.e wunata china eka ගන්න බලන්න. Global version
China version ekamai kiyala hoyaganne kohomada
App hide karana ekanam loku deyak newe
Kohomada bn whats app ek lock karaganne
Fingerprint lock ekak දාන්න. Whatsapp එකෙන්ම
මේ දවස්වල price කීයද ?
47ta thiyenawa
Which language is this?
Sinhala
A05s nemei normal hama samsumg a series walai anik series walai oya option thiyenawa 😂
Screen record karanna apps apitath daganna puluwan 😂
Nikan boru dala views ganna epa yako 😢😂
ඔක්කොම දන්නවනම් බලන්නෙ නැතුව ඉන්න. මේවා දන්නෙ නැති මිනිස්සු ඕන තරම් ඉන්නව 😂
@@GeekBroSLV a05s kiyanne nathuwa samsung kiyala dammanam iwaraine
@@mangalikairanganee1488 Video එකේ මැදින් කියනවා samsung phone පාවිච්චි කරන හැමෝටම වැදගත් කියලා ...😋
මල්ලි මාත් ගත්ත මේ ෆෝන් එක.. මම face කරපු issue දෙකක් තියේ.
1) 60 fps video recording ලැග් වෙනවා. Smoothly recording වෙන්නෙ නෑ. , cam එක ලැග් වෙනවා.
2) ලොකුම අවුල තමා notification එද්දි lock screen එක wake වෙන්නෙ නෑ.ඒකට option එකක් මම හෙව්ව ලැබුනේ නෑ. ඒක පට්ටම අවුලක්. පොඩි ෆෝන් වල පවා ඒක තියෙනවා. Notification එකක් එද්දි display එක wake වෙන එක.
පුලුවන් නම් මේ දෙකටම solution තියද බලන්න .. android 12 / one UI 6 හෙට අනිද්දා ආවම ඒකේවත් තිබ්බොත් හොදයි solution එකක් 😒😒😒😒
Hri Aiya ❤ Mn balannm
@@GeekBroSLV ඔය දෙකම වැදගත් මල්ලි. පොඩ්ඩක් බලන්න ඒක..
හම්බුනා ද මල්ලි විස්තරයක් ?
Kiyada gate me phone meka hana siz phon ekk neda
@@dinukachathuranga1387 ow
අලුත් මිල කියන්න කො
Shop ekekin balanna poddak. Dn mila wenas wel tiyenne
අනේ මාමේ මට පෝන් එකක් නෑ කියලා ස්මාට් ඔරලෝසුවක් විතරයි තියෙන්නේ කියලා මට අනික් ලමයි විහිලු කරනවා මට පෝන් එකක් ගන්න සල්ලිනෑ අපෙ අම්මයි තාත්තයි ගොඩාක් මහන්සි වෙලා සල්ලි හොයන නිසා මට එයාලගෙන් ඉල්ලන්න හිතෙන් නෑ
Ram eka 4 nam 8 karaganna puluvanda
Ram eka 4 nam 8 karaganna puluvanda
Virtual ram option eka enawa
4 ram eka 8 karaganna vidiya video ekak karannako