This is a true story. If more tourist to come to Sri Lanka. These issues need to rectify at earliest convenience. World is now over looking Sri Lanka is very vibrant and best tourist destination. Lots of peoples bucket list to visit to Sri Lanka.
RDMNS group ❤️ Hats off for the voluntary contribution for making our lives easier. But please dont hand over the app to government. 😅🙏 Ask them to make a seperate one while RDMNS app goes as same. That much trust we have with RAILWAY 😌😂
All railway unprofessional staff should be changed and professional staff should be added or srilanka railway shoud be privaticed till that changers happen it won't be a profitable organization and will lead a bad name to srilanka as tourists are cheated with this mafia
One more suggestion. Railway must redesign the size of the reservation seats by down sizing it .This will enable more no of passengers. As in the local bus transport .we are travelling by 3 seats by 2 seats in private buses which low in width compare to train compartments . Think smart
බදුල්ල දක්වා යන විදේශීය සංචාරකයන්ට පමණක් වෙනම දුම්රියක් යොදවමු. ඒක සංචාරක කර්මාන්තයටත් ලොකු පිටුවහලක් වෙයි.
සුපිරි viraj අයියේ දිගටම සටන් කරමු මේ මාෆියාව ඉවර කරන්න ❤🎉
මොකා ටිකට් බුක් කරත් NIC පාස්පෝට් අංක අසමාන නම් කෝච්චියට නගින්න තහනම් කරානම් දඩ ගහුවනම් හරියට වැඩේ ඉවරයි. එතකොට ටිකට් ඩීලර්ලා වෙන බිස්නස් එකක් හොයනියි.
@@kapilsds7 ඒ නීතිය තමා.cgr එකේ.තියන ලොකුම විහිලුව කවදාවත් nic චෙක් කරන්නෙ.නෑ 😑
warrant වලට ටිකට්ව ගත්තම පරික්ක්ෂකවරැන් සමහර අය check කරනවා
Wildlife දෙපාර්තමේන්තුවේ විල්පත්තු, යාල සහ කුමන බංගලා booking වලටත් මෙම ජාවාරම සිදු වෙනවා. මෙ ගැන CID පරීක්ෂණ අවශ්‍යයි
Yes. Old buthuwa, Warahana,specialty Heen wawa not even in the web page,
කවුරුත් නොදන්න තවත් දෙයක් තමයි පෙට්ටි 4 ක් ඇත්නම් 1 පෙට්ටියක සීට් වෙන් කරන්නේ දුම් රිය දෙපාතමෙන්තුවේ අධ්යක්ෂ මණ් ඩලයේ අය මැනුවලි. ඔන් ලයින් දෙන්නෙ සීට් ගානෙන් බාගයකට විතර. ජනතාව ටිකට් ගන්න ආවම නෑ කියනව. නමුත් රේල් වේ හෙඩ් ඔෆිස් එකේ ලොක්කන් ගෙ ළඟ අන්තිම මොහොත දක්වාත් සීට් තියෙනවා. යාලු මිත්‍රයන්ට පස්සෙ දෙන්න හෝ යාලුවන් ලවා ප්‍රයිවෙට් විකුණන්න.
දුම් රිය දෙපාතමෙන්තුවේ ලොක්කො ඉඳල පහලට යනකම් අලි හොර තක්කඩි.
ඉතා හොඳ වැදගත් වටිනා සාකච්ඡාවක් .
අගයකරමි .ස්තුතිකරමි .
👍🙏❤️💐🙏.
ස්තූතියි Viraj❤ ස්තූතියි බැලුම්ගල.
නිලධාරීන් ගෙ අනුදැනුමකින් තොරව වංචා සිදුවෙන්න බෑ.😮
ඔය වංචාව කල නිලධාරීන් දුම්රියක් මිලදී ගන්න තරම් හොයලා ඇති.
Great viraj ❤
ඔය වගේ එකක් වත් හදාගන්න බැරිව, රටේ අනිත් ඒවා ගැන කවර කතාද..? 😊
ඔය ජාවාරම කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතුලෙන්මයි. ඇයි යම්කිසි දුම්රිය ආසන ප්‍රමාණයක් දුම්රිය දෙපාර්තමේන්තුවට වෙන් කරන්නේ එතනයි ජාවාරම ට රහ ටැටුනු තැන.
ඕක ඇතුලේ ඉන්න අය එක්ක සෙට් වෙලා පමණක් නොව ඉහලම ලොක්කන්ටද ගාන යන ලෙස සංවිධනය වී කෙරෙන දෙයක් නිසා තමයි පිට අය අවුස්සනකම් ලොක්කො සියලු දෙනා සද්ද නැතුව හිටියේ.
කමෙන්ට් එකක් ටයිප් කරා, පල් මෝඩයන්ගෙ රිප්ලයි ටිකක් දැකල වෙනස් කරා.😂😂😂
මේ ගැන කතා කරපු එක නම් නියමයි. විරාජ් සහ බැලුම්ගල.. ❤
Very good command virj we help you to do correct rule thks
digatama fight krmu...👍👍👍
This is a true story. If more tourist to come to Sri Lanka. These issues need to rectify at earliest convenience. World is now over looking Sri Lanka is very vibrant and best tourist destination. Lots of peoples bucket list to visit to Sri Lanka.
ටිකට්වලින් 50% ක් ඔන් ලයින් දීල ඉතිරි 50% එදින දුම්රිය ස්ථානවල පෝලිමේ සිට ගැනීමට අවස්ථාව ලබා දිය යුතුයි.
අර විදියෙ උත්තරයක් දීමෙන්ම පැහැදිලියි මේකට ලොක්කො සම්බන්ද බව.
ජය! ❤
Niyamai me game ek kohoma hari gahamu. Jaya wewa!
RDMNS group ❤️ Hats off for the voluntary contribution for making our lives easier.
But please dont hand over the app to government. 😅🙏 Ask them to make a seperate one while RDMNS app goes as same.
That much trust we have with RAILWAY 😌😂
අපිට පුලුවන් නම් බදුල්ලෙ ඉදලා බෙලිඅත්තට අලුතින් හදන්න.. කියන්න බැරි තමම් value එකක් tourism වලට
Railway ඉන්න පට්ට හොර යක්කු 😢
මේ ටිකට් ජාවාරම නවත්වන්න පුලුවන් වෙනත් ආයතනයකට බාර දුන්නා නම්.....
Guard on on that train should be aware of that massage compartment.
ඇල්ල ඔඩෙසි සහ දුන්හිඳ ඔඩෙසි කියල දුම්රිය දෙකක් දැනට ධාවනය වෙනවා.ඒ දුම්රිය වල ටිකට් ගනන් වැඩි නිසා තමයි අනෙත් දුම්රිය වලට ඉල්ලුම වැඩි.අනෙක ඔඩෙසි දුම්රිය වල නිදහස් ගමන් බලපත්‍ර වලින් යන්න දෙන්නෙත් නැහැ.
හොර ටිකට් එකක් 10000 /20000 අතරේ විකිනෙන්නෙ bro ඔයාට ඕනම වෙලාවක නුවර ස්ටේශන් එක ඉස්සරහ වීල් පාක් කෙන් ගන්න පුළුවන් හොරටිකට් 😐
ඔය දෙපාර්තමේන්තුවේ උන්ගේ වැඩ ඕවා ඕකුන් හොයලා ඇතුලත දාපල්ල හොරු
Viraa ❤❤❤
මන් ටිකට් 6 ගත්තා foreigners ල කට්ටියකට කොටුවෙන් ඇතුලේ කෙනෙක් මාර්ගයෙන් 6000/- ගානේ 36000/- ගෙවල තව වැඩිපුර 6000/- ක් ගෙව්වා.
🎉🎉🎉😊❤
දුම්රිය දෙපාර්තමේන්තුව Clean Sri Lanka එකට ඇතුලත් වෙන්නෙ නැද්ද?
ඇතුලත් රේල්පාර සහ දුම්රියපළ අතුපතු ගෑම .
CGR kiyanne lankawe dushithama ayathanya experience kiynne. mn vitarak newei lankawe bahuthyak kiyanne okama.
Viraj Aiya ❤
Niyamai Viraj ❤🫡
Hack කරනව සහ automate කරනව කියන්නෙ දෙකක්.
All railway unprofessional staff should be changed and professional staff should be added or srilanka railway shoud be privaticed till that changers happen it won't be a profitable organization and will lead a bad name to srilanka as tourists are cheated with this mafia
Please put a separate train for tourists.
ඉතින් බ්‍රො ඔවා අපිත් දන්නවා සයිට් එකට Captcha එකක් දාන්න කියන්න එතකොට බොට් run කරන්න බෑ.
Captcha ekak danatamath thienawa dala. eka thieddith thama ohoma wenne
එක දුම්රියක් ඇල්ල සහ ආරුක්කු පාලම අතර දවසකට 10 සැරයක් දාන්න
Kandy passport kantoruwet oya widiyatama token iwarawenawa. ita issaraha studio eke horek innawa. u e token loku ganan walata wikunanawa.
ඕක අනිවාර්යයෙන්ම පුද්ගලික අන්සයට ලබාදෙන්න
Viraj✌️
ටුවරිසම් දුම්රියක් දැම්මානම් හරි.
Tourism agencies may be forced to book these behalf of their clients. This process is helped by technical department and railways.
Okama thamai vfs walath wenne.okkoma online walata una de.
Viraj ayya
ඔය කියන ත්‍රිවිල් පාක් එකෙන් ටිකට් එකක් අරගෙන උගෙන් අහගන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා.
උන් කියයි😂
wadipura pettiyak danna 30000Rs gane etakota rajayata hoda adayamak ewi
පිස්සු
එක කෝච්චිඋඅක් තියන් පුක් ගහනවා..
පාලකයෝ පුක් ගහලා තමයි තමයි තව කොච්චියක් දාන්න බැරි උනේ
උත්තරේ සරලයි.ඔච්චර ඉල්ලුමක් තියේනම් වැඩිපුර කෝච්චි දාන එකනෙ කරන්න ඕනි.
එච්චර දෙයක් තේරෙන්නේ නෑනෙ මුන්ට😢
බත් ටිකකුත් කන්න 😂😂
@@SampleVideo-kb3yc නෑ මුං වගේ එවුන්ට බත් කන්න කියන එකත් අපරාදයක්. වැරැද්ද දැක දැක ඒක සාධාරනීකරනය කරන එවුන් සාපයක් කොහෙත්.
අප්පේ මොලේ
හෙන ගොං😂😂😂
One more suggestion.
Railway must redesign the size of the reservation seats by down sizing it .This will enable more no of passengers.
As in the local bus transport .we are travelling by 3 seats by 2 seats in private buses which low in width compare to train compartments .
Think smart
මන් ටිකට් 6 ගත්තා foreigners ල කට්ටියකට කොටුවෙන් ඇතුලේ කෙනෙක් මාර්ගයෙන් 6000/- ගානේ 36000/- ගෙවල තව වැඩිපුර 6000/- ක් ගෙව්වා.
මේ ටිකට් ජාවාරම නවත්වන්න පුලුවන් වෙනත් ආයතනයකට බාර දුන්නා නම්.....