ความคิดเห็น •

  • @madushanwadimunawadimuna4643
    @madushanwadimunawadimuna4643 4 ปีที่แล้ว +10

    ඇස් වලට කදුලු එනවා ❤️❤️❤️❤️
    " කලං " ..අහිංසක ප්‍රේමවන්තයා...

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +6

    ආදරණීයයි ඔබ රංගදරයානනි
    දීර්ඝායුසම පතමි

  • @priyankaabeywardana1755
    @priyankaabeywardana1755 3 ปีที่แล้ว +6

    සිරස කලත් යමක් ඉතා වටිනාකමක් තියෙන දෙයක් අප ඉතා ආදරය කල චරිතයක් කලන් සූරිය. සූරයානෙනී ඔබට නිදුක් නීරෝගී ජිවිතයක් ප_ර්තනා කරනවා

  • @gayanimavi9600
    @gayanimavi9600 4 ปีที่แล้ว +13

    ආදරණීය ලස්සන නලුවෙක් තරුන කාලෙ හරිම ලස්සනයි ❤️

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +3

      අද එයා සදහටම සමු අරන් ගියා...අවුරුදු 3 කට පස්සේ මේ වීඩියෝ එකෙන්...

    • @alwok
      @alwok ปีที่แล้ว +2

      Beautiful interview ❤Love you always Mr. Sir kalansooriya

    • @wajiraheiyanthuduwa8543
      @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว

      මෙවැනි නළුවන් නැවත බිහි නොවෙි.🙏❤👍

  • @mihiraprabhash5571
    @mihiraprabhash5571 4 ปีที่แล้ว +7

    ගොඩක් දුක හිතෙන කතාවක් ...ගොඩක් දක්ශ නලුවෙක්

  • @premakasthuri7068
    @premakasthuri7068 3 ปีที่แล้ว +4

    ආසම කරන නළුවෙක්! නිහතමානි අහිංසක චරිතයක කඩවසම් තරුණයෙක් එදා....

  • @creatiw
    @creatiw 5 ปีที่แล้ว +7

    His story is so inspirational it could be turned into a great movie!

  • @dhananjamadhawa9021
    @dhananjamadhawa9021 ปีที่แล้ว +2

    නිවන් සුව කලං ❤️❤️❤️

  • @harithwasala
    @harithwasala 4 ปีที่แล้ว +7

    ආදරනීය කලං ❤️❤️❤️

  • @devindagamage351
    @devindagamage351 ปีที่แล้ว +1

    මේ වැඩසටහන කරන නිවේදක මහතා ලස්සනට වැඩසටහන කළා.
    හරියටම නිවැරදි තැන "චිරං ජයතු කලන්" කීම තුලින් වැඩසටහනට ලොකු එළියක් ආවා.

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว

    ඉස්සර අපි කලං ඉන්න හැම චිත්‍රපටයක්ම බැලුවා. නියමයි. ලස්සනම නලුවා කිවො නිවැරදියි.ඔබට නිවන් සුුව!🙏🙏🙏🙏❤

  • @amalpereralk
    @amalpereralk ปีที่แล้ว +2

    අමරසිරි කලංසූරිය කියන්නේ අති දක්ෂ නළුවෙක් කියලා දැනගෙන හිටියට එතුමාගේ ජීවිතය මෙතරම් අත්දැකීම් සම්භාරයකින් පිරුණු එකක් වග දැනගෙන හිටියේ නෑ. ඇත්තටම අපේම ජීවිතය ගැන වුනත් අළුතෙන්ම හිතන්න තරම් හේතුවෙන වැඩසටහනක්. අපි ඇති දැඩි වුනේ මෙවැනි කලාකරුවන් සහ නිර්මාණ එක්ක කියන එකම ඇති මට නම් ජීවිතය ගැන සතුටු වෙන්න. අවාසනාවකට අපේ ළමයින්ට එවැනි ලෝකයක් නෑ. 'ඉරා අඳුරු පට' ගීතය ඇහෙද්දි කලංසූරිය මහතාත් එක්කම අප අතරින් වියෝවූ සනත් නන්දසිරි මහතාත් සිහියට එනවා. මේවගේ දැවැන්ත කලාකරුවන් රැසකගෙන් ජීවිතය ඉගෙන ගන්න ලැබීමම මහත් පිනක් කියලා හිතෙනවා. ඔබට නිවන් සුව!

  • @bamunusubasena6827
    @bamunusubasena6827 4 ปีที่แล้ว +4

    May God bless you, Sir

  • @diluksampath4083
    @diluksampath4083 ปีที่แล้ว +1

    සුභ ගමන් කලං❤

  • @chathurangasampath8271
    @chathurangasampath8271 2 ปีที่แล้ว +2

    සුන්දර මිනිසෙක්

  • @asaapple4659
    @asaapple4659 4 ปีที่แล้ว +4

    ඔබතුමාගේ වයසටනොයන රහස කියන්නකො!

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +1

    කොච්චර ලස්සන ද නිවන් සුව ඔබට 😭🙏🇶🇦

  • @virajpriyamalseenadeera1546
    @virajpriyamalseenadeera1546 3 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා

  • @samanthas1897
    @samanthas1897 3 ปีที่แล้ว +3

    Kochchara lassana kala karayooda

  • @pavithraperera1531
    @pavithraperera1531 2 ปีที่แล้ว +3

    Thaman mama asasama naluva

  • @anandasisira4687
    @anandasisira4687 7 หลายเดือนก่อน

    මතු සංසාරයෙත් හමුවේවා

  • @anusharahman7106
    @anusharahman7106 ปีที่แล้ว +1

    අාදරනිය නලු මාමා.. මම පලමුව දැක්කෙ දිමුතුමුතු නාටය තුල මා පුංචි උෘවත් අද මෙන් මතකයි. ඒදා චිතුපට කොතරම් ලස්සනද

  • @inokasanjeewaniwaldeniya9450
    @inokasanjeewaniwaldeniya9450 3 ปีที่แล้ว +4

    Ayu boo weeva Kalan

  • @deshansexperience8148
    @deshansexperience8148 ปีที่แล้ว +2

    එකල සිංහල චිත්‍රපට නිර්මාණ වර්තමාන ඒවාට වඩා හොද ඇයිද කියන එකට උත්තරය ලැබුනා.. ඒකාලයේ කලාකරුවන්ගේ කැපවීම සහ අන් ජේශ්ට හා නවක කලාකරුවන්ට ඔවුන් දැක්වූ ගෞරවය විය යුතුයි...

  • @PawanGimhana-rz4wx
    @PawanGimhana-rz4wx 3 หลายเดือนก่อน

    ආයි කවදා වැඩසටහනකට ගේන්නද 😢. සුන්දර මනුස්සයෙක් ඇස් වලට කදුලු එනවා බලද්දි.
    අමරසිරි කලන්සූරිය මහතා අමා මහ නිවනින් සැනසේවා😢

  • @indulakaluarachchi1962
    @indulakaluarachchi1962 3 ปีที่แล้ว +3

    Man godak adaraya karana kena

  • @hawarabit-sc6ow
    @hawarabit-sc6ow ปีที่แล้ว +1

    Kallan ge funaralekata මාලනී අක්කා Awwe නැද්ද

  • @sharkspw221
    @sharkspw221 4 ปีที่แล้ว +3

    💛💛💛🙏🙏🙏

  • @violetpathirana509
    @violetpathirana509 ปีที่แล้ว

    Sir you are the Lankan version of Shah Rukh Khan. RIP

  • @wasanthaliyanage6938
    @wasanthaliyanage6938 2 ปีที่แล้ว +1

    😍🙏

  • @wasanthaliyanage6938
    @wasanthaliyanage6938 2 ปีที่แล้ว +1

    😍🙏