Vinoda samaya-Aposa sape

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2017
  • පැරණි "විනෝද සමය" වැඩසටහනක්...
    "අ.පො.ස.(සා.පෙ.)"
    ඇනස්ලි ඩයස්
    බර්ටි ගුණතිලක
    සැමුවෙල් රුද්‍රිගු
    සමග ධර්ම ශ්‍රී මුණසිංහ
    ... පුංචි නිවැරදි කිරීමක්, ඔබගේ කාරුණික අවධානය පිණිසයි...
    අද, 2017.10.12 දින විනෝද සමය "ජෙමාට අවුරුදු" වීඩියෝව සඳහා රෝයි ෆෙඩ්‍රික්ස් මහතා තැබූ සටහනක් නිසා එම වීඩියෝව සංස්කරණයේදී මා අතින් සිදුවූ වරද මෙසේ නිවැරදි කරමි. අපගේ ජාතික වස්තූන් බඳු ඒ කලාකරුවන් අතර සිටින්නේ "ධර්ම ශ්‍රී මුණසිංහ" මහතා ලෙස නිවැරදි විය යුතුය. ඒ මහතාගේ ඡායාරූපය පහතින් නම සටහන් කිරීමේදී අපගේ ජනාදරයට පත් ප්‍රවීණ නිවේදක "ධර්ම ශ්‍රී වික්‍රමසිංහ" මහතාගේ නම සටහන් වී ඇත. එම අත් වරද නිසා කිසිවෙකු හෝ අපහසු තාවයකට පත වුණි නම් ඒ පිළිබඳ කණගාටුව ප්‍රකාශ කර සිටිමි. වීඩියෝවට සටහනක් එක් කරමින් මාගේ අවධානය ඒ කෙරෙහි යොමුකරවූ රෝයි ෆෙඩ්‍රික්ස් මහතා
    හට නැවත වරක් කෘතඤ වෙම්.
  • เพลง

ความคิดเห็น • 51

  • @nilanikusumala8133
    @nilanikusumala8133 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මේ තමයි විහිළු

  • @hemaohgod6098
    @hemaohgod6098 3 ปีที่แล้ว +12

    බුදු අම්මෝ මම ‘70ට ‘71ට වගේ ගියා. මම 7 හරි 8 පන්තිය හරි එතකොට. මොන සුන්දර අතීතයක්ද ? බර්ටියගේ නාඹර තරුණ කාලේ. බර්ටිගේ “මදාවි” කට හඬේ හොඳම කාලේ. මට මතක හැටියට මහත්තයා අන්තිමට තව ප්‍රශ්නයක් අහනවා - “ ඉතාලිය තියෙන්නේ කොහේද ? “. එතකොට බර්ටි එයාගේ “ බජාර්-මදාවී “ කට හඬින් කිනවා “ ඉතාලිය තියෙන්නේ අපේ ගේ පිටි පස්සේ, ගඟට එහා පැත්තේ ගෑණු ඉස්කෝලේ “ කියලා. මහත්තයට තද වෙලා අහනවා “ ඒ කොහොමද මිනිහෝ එහෙම වෙන්නේ “ කියල. එතකොට බර්ටි කියනවා, “ ඉතා “ කියන්නේ හුඟක්. “ ලිය “ කියන්නේ ගෑනුන්ට. “ ඉතින් ගෑණු හුඟක් ඉන්නේ ඒ ඉස්කෝලේ “ බර්ටි කියනවා. අනේ ! ඒ අතීතයට එක දවසක් ගහිල්ලා එන්න පුළුවන් නම් ........

    • @user-qu8kb9bg8d
      @user-qu8kb9bg8d 6 หลายเดือนก่อน +1

      😅😮😮😮😮

  • @DM-jx3ln
    @DM-jx3ln 3 ปีที่แล้ว +4

    😂😂😂👏🏾👏🏾👏🏾 අතීතයේ මතක සටහන්... හරිම අහින්සක සමාජයේ විහිලු ... රේඩියෝ එකෙන් අහපු කාලේ හරිම සතුටුයි !!!

  • @ruwanruwan9833
    @ruwanruwan9833 2 ปีที่แล้ว +1

    Mama podikale ahapuwa harima lassanai

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 ปีที่แล้ว +3

    Dr සමන්ත Tanks Very much

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 ปีที่แล้ว +5

    සුපිරි ..............

  • @keaperera264
    @keaperera264 3 ปีที่แล้ว +2

    darmas siri mahaththayatath'' anasli dayash mahaththayata ''samuwel mahaththayatath 'athamyan '3 natama ''sanasima labenna one ''parthana karami ''budu saranin ''sthuthi..........

    • @DrSamanthaJayaweerage
      @DrSamanthaJayaweerage  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි!!!

  • @jonathanfernando4272
    @jonathanfernando4272 5 ปีที่แล้ว +4

    Dan tiyenne kunuharapa vinoda samaya Mona taram lassanada

  • @rammyabandara7666
    @rammyabandara7666 3 ปีที่แล้ว +1

    HARIMA LASSANAI,,,,,,,,,,,,,,,,,JARAKATHA, KUNUHARU,,,,NARAKA WACHANA KISIWAK,,,NEHA,,,,,BEAUTIFULLLLL...

  • @sachinsachin2601
    @sachinsachin2601 5 ปีที่แล้ว

    Mallika ariyawansa harima hodai sama.very thanks..

  • @sarath577
    @sarath577 6 ปีที่แล้ว +2

    Many thanks.

  • @sanjudsk9884
    @sanjudsk9884 5 ปีที่แล้ว +7

    Api podima kale radio1n ahuwa hrima lassanay e kale..den wage kunuharupa katha pennnna tv chanel tbbeth ne... tv 1 gyeth hrima lassana dramas...

  • @uSanjeewa
    @uSanjeewa 4 ปีที่แล้ว +21

    කට්ටිය එකක් එකතු වෙලා බර්ටි මහත්තයා හම්බුවෙන්න යමුද? එතුමට වයස 94ක් දැන් . 2019

    • @WISEMARTIAL
      @WISEMARTIAL 3 ปีที่แล้ว +2

      යමන්. මේකට රිප්ලයි කරපං. සෙට් එක හදමු

    • @uSanjeewa
      @uSanjeewa 3 ปีที่แล้ว

      මන් ඉන්නො

    • @hemaohgod6098
      @hemaohgod6098 3 ปีที่แล้ว

      Berty balanna giyada ? mamath ennam. 0718 154863

    • @darshanakumara9651
      @darshanakumara9651 3 ปีที่แล้ว

      YAmuko

  • @ranilwimal546
    @ranilwimal546 3 ปีที่แล้ว +5

    මතක් වෙනවා පොඩි කාලෙ.

  • @tharakadissanayaka7515
    @tharakadissanayaka7515 6 ปีที่แล้ว +4

    Supiriiiiii

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 3 ปีที่แล้ว +2

    Thank you!

  • @champaperera8487
    @champaperera8487 3 ปีที่แล้ว +2

    We have not forgotten Mr. Birty. Samuel and amnesty they were well educated,respectable people.

    • @WISEMARTIAL
      @WISEMARTIAL 3 ปีที่แล้ว +1

      මොනවද හුත්තො ටයිප් කරන්නෙ.. බීලද ?

  • @yasayasat3180
    @yasayasat3180 5 ปีที่แล้ว +1

    ලස්සනයි .ස්තුති ඔබ තුමාට

  • @shanakamalith6411
    @shanakamalith6411 7 ปีที่แล้ว +2

    Supiri

  • @saheerkhan7801
    @saheerkhan7801 5 ปีที่แล้ว

    Supiri me supiri

  • @aaasaihangssnepal1186
    @aaasaihangssnepal1186 5 ปีที่แล้ว +1

    Supitiweelu.mewane

  • @sarathwasulasena4116
    @sarathwasulasena4116 4 ปีที่แล้ว +2

    Good

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว +2

    එහෙම සුන්දර කලා ශිල්පීන් මිහිපිට යලිත්
    ඉපදේවියැයි කාට කිව හැකිද?.🌹❤️🙏

  • @rashidsaad1062
    @rashidsaad1062 6 ปีที่แล้ว +1

    suppa

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 3 ปีที่แล้ว

    Apoai pothwalata giya salli!

  • @namalbandara605
    @namalbandara605 4 ปีที่แล้ว

    ඇත්තටම සුපිරි

  • @alamudesky1959
    @alamudesky1959 3 ปีที่แล้ว

    -06 55

  • @randyrupasinghe717
    @randyrupasinghe717 5 ปีที่แล้ว +2

    sipri

  • @dilansamath6502
    @dilansamath6502 7 ปีที่แล้ว +4

    Hilarious stuff ...RIP maestros ...

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 5 ปีที่แล้ว +3

    👍😂😂😂😂😂

  • @sumanasarak8264
    @sumanasarak8264 3 ปีที่แล้ว

    😄😄😄😄😄😄😄

  • @raviperera50
    @raviperera50 3 ปีที่แล้ว

    ධර්මශී මුණසිංහ (විකමසිංහ නොවේ)

  • @sugethliya4256
    @sugethliya4256 5 ปีที่แล้ว +4

    ලොවෙත් නැත ..ගසුත් නැත ..😎😂🤣

  • @ranjithdissanayake9780
    @ranjithdissanayake9780 3 ปีที่แล้ว

    By do no so my

  • @neminthaperera9292
    @neminthaperera9292 4 ปีที่แล้ว

    dharmasri munasinhe not wickramasinhe

  • @sinister008
    @sinister008 9 หลายเดือนก่อน

    "I GO TO HOME" wrong English. I GO HOME

  • @ruwansanjeewa7706
    @ruwansanjeewa7706 5 ปีที่แล้ว +1

    😇😇😇😂😂😂