රුමේනියාවේ ඔයාටම කියල තැනක් මිලදී ගමුද /Romania free accommodation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • රුමේනියාවේ ඔයාටම කියල තැනක් මිලදී ගමුද /Romania free accommodation
    Jobs in Romania | How to find Jobs in Romania | High demand Jobs in Romania In this video, we will talk about Jobs
    in Romania | How to find Jobs in Romania | High demand Jobs in Romania
    HOW to travel in Romania travel video / best places to in romania in sri lanka travel video / travel video village /sinhala
    🏀DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL ❤️‍🔥🙏
    🏀DAILY VIDEO බලන්න TH-cam CHANNEL subscribe කරන්න
    ✒️instagrm :
    ✒️facebook :
    / nuwan.kumara.125
    ✒️Tiktok :
    vm.tiktok.com/...
    ✒️facebook ( groups )
    www.facebook.c...
    ✒️facebook ( pages )
    / chamalktv

ความคิดเห็น • 144

  • @sameerakumara7674
    @sameerakumara7674 3 หลายเดือนก่อน +1

    නියමයි යලු ඔයා කියන්න දේ වැල්වටාරන් නතුව පැහැදිලි කරනවා සුපිරි ❤

    • @Chamalk
      @Chamalk  2 หลายเดือนก่อน

      💗💗💗💗💗💗

  • @kksamanthbandara1087
    @kksamanthbandara1087 2 ปีที่แล้ว +10

    අයියේ මේ comment එක නම් මේ video එක ගැන නෙවෙයි. ඔයාට ස්තූතියි කරන්නයි යන්නේ. මම රුමේනියාවට ආවා. ආදිනාති වල ඉන්නේ. Biancospino ගාර්මන්ට් එකේ වැඩ. ඔයා කරපු ගාර්මන්ට් video එක බලලා තමා මමත් එන්න try කලේ. මට ලංකාවේ ගාර්මන්ට් experience නැතත් interview එකේ අහන දේවල් ගැන පැහැදිලි කරපු නිසා මම එවා පුරුදු උනා. කොහොම හරි මට රුමේනියාවට එන්න පුළුවන් උනා. ඇත්තටම මේ හැම දෙයක්ම ඔයා නිසා කියල තමා මම හිතන්නේ. මගේ බය නැති කරලා අලුත් බලාපොරොත්තු ඇති කලේ ඔයා. ඇත්තටම ගොඩක් ස්තූතියි මේ හැම දෙයකටම. බුදු සරණයි අයියේ ඔයාට!!!

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාගේ අවංක අදහසට ❤️❤️❤️❤️👈

    • @cricketpisso7713
      @cricketpisso7713 2 ปีที่แล้ว

      Mcn giye kohomada kiyanna barida

    • @MenakaPerera-h7t
      @MenakaPerera-h7t ปีที่แล้ว

      ඔයා online ද aplay කලේ

    • @ShaminiIshara-us5ey
      @ShaminiIshara-us5ey 10 หลายเดือนก่อน

      මොකක් කීවත් මුන්ගෙ හොදක් අහන්නම නෑ.

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 หลายเดือนก่อน +1

    Cluj අවට appartement (Specialy single person) ගැන Details හොයාගන්න පහසු ක්‍රම ගැනත් දැනුවත් කරන්න පුලුවන් ද ?

    • @Chamalk
      @Chamalk  หลายเดือนก่อน

      ගූගල් එකේ ගහලා බලන්න

  • @serisaranna
    @serisaranna 2 ปีที่แล้ว +1

    සිත කාලේ එනවා හීටර් ටික චෙක් කරගන්න වෙයි අයියා 😊😊💙

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      අම්මෝ ඔව් එපා වෙනවා ඉතිං 💕💕💕💕🤟

  • @lovelynovels
    @lovelynovels 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි එපාර්ට්මන්ට් නම් . යන්න ඉන්න අයට මෙය ශුභාරංචියක් වේවි. ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරිම ගැන . ඉතින් මල්ලියො තෙරුවන් සරණයි ඔයාට . සුභම සුභ රාත්‍රියක් වේවා !!. 🙏🙏🙏💐💐💐💐❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️👈

  • @kwkasun9048
    @kwkasun9048 2 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ අදත් සුපිරි

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 💕💕💕

  • @TravelWithChana
    @TravelWithChana 8 หลายเดือนก่อน +1

    අයියේ මම බිරිඳත් එක්ක එකම ආයතනයේ වැඩට එන්න හදන්නේ. එත් දෙන්නෙක් විදිහට එන්නේ. අපිට ඇවිත් එකම තැනක නතර වෙලා රැකියාවට පුළුවන්ද? එහෙම නැති නම් අපගේ වියදම්න් ඉන්න තැනක් අරන් ජිවත් වෙන්න පුළුවන්ද? මෙයට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා... ස්තුතියි ..

    • @Chamalk
      @Chamalk  8 หลายเดือนก่อน

      එහෙම අවුලක් නැහැ එකම තැන වැඩ කරන්න පුළුවන් වැඩ කරන තැන එපාට්මන් දෙනවා
      ඔයාලා පිටින් එපාට්මන් න එකක් ගන්නවනම් එයාලා මාසෙකට ගානක් දෙනවා

  • @gayancintaka14
    @gayancintaka14 ปีที่แล้ว +1

    මුලදි හොස්ටල් වල ඉදලා පස්සෙ හස්බන් එක්ක එපාට්මන්ට් එකක්ට යන්න පුලුවන්ද

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      Puluwan ehma aulak na

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว +1

    නියමයිනේ සුපිරි 👌

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 💕💕💕👈

  • @jeewanachathuranga
    @jeewanachathuranga 2 ปีที่แล้ว +1

    Thanks bro for the Grate Video

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 💕💕💕

  • @dineshsilva6133
    @dineshsilva6133 2 ปีที่แล้ว +2

    මමත් රුමෙනියා එන්න හදන්නෙ. ඇවිත් මගෙ wife වත් ගන්න පුළුවන්ද මාස 3.4 කින් එයා job එකක් කරනව drafman කෙනෙක් plan අදින කෙනෙක්. එ jobs romania වල තිනවද හොයාගන්න පුලුවන්ද

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      ඒ වගේ ජොබ් නම් රුමේනියාවේ අඩුයි ජොබ් එකක් හොයාගන්න බැරිකමක් නැහැ ට්‍රයි කරන්න

  • @DiliniKawshika
    @DiliniKawshika ปีที่แล้ว +1

    අයියේ අපිට ඒජන්සි එකකින් ගිහිල්ලා වෙනම එපාර්ට්මන්ට් එකක් හොයාගන්න පුළුවන් ද

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      එහෙම ප්‍රශ්නයක් නැහැ හොයාගන්න පුළුවන්

  • @damithkarunarathna526
    @damithkarunarathna526 2 ปีที่แล้ว

    මමත් ඔය ප්‍රස්නය ඇහුව ඔයාගෙ න්. ස්තූතියි ,, ජයම වේවා මල්ලි

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 💕💕💕

  • @ravinduekanayake8091
    @ravinduekanayake8091 2 ปีที่แล้ว +1

    ආපි කපල් ඈවිත් අපාර්ට්මන්ට් ගත්තොත් කම්පැනි එකෙන් ඒකට ගෙවන්නේ නැද්ද?

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      ඒක ඔයා එන company එක අනුව වෙනස් වෙනවා සමහර ඒවගේ නම් ගෙවනවා .. සමහර ඒවගෙ නම් එයාලට වෙනම කාමර තියනවා

  • @priyanthikadarshani4676
    @priyanthikadarshani4676 2 ปีที่แล้ว +1

    Waww lassanaii oya අලුත් ගෙයක් ගත්තද ?

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      🤣🤣❤️❤️❤️

  • @dewibudi2335
    @dewibudi2335 2 ปีที่แล้ว

    like 3 good sharing friends

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      💕💕💕💕💕

  • @ShaminiIshara-us5ey
    @ShaminiIshara-us5ey 10 หลายเดือนก่อน +1

    ආසයි අනේ.අපි එන්න ඉන්නේ

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ashanpradeepfernando412
    @ashanpradeepfernando412 ปีที่แล้ว

    godak hodai aiye ..apartment eka nam lassanai...mamath romenia enna inne me mase anthimata apith hoda ath dakimak wei..apith thawath video ekak genna puluwanda apartment nathuwa eka para salli dila araganna puluwan gewal nadda ethokota maseta kuliya denna onenahane ..couple wage ena kattiyata hugak watinawa👍👍👍👍👍👍👍

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      එහෙම ගන්න ලොකු ගානක් ගාණක් වියදම් වෙනවා
      ඇවිත් බලන්න පොඩි එපාර්ට්මන්ට් එකක් හොයාගන්න පුළුවන් lei 1000 වගේ මාසෙන් මාසෙට ගෙවන්න ඕනේ

  • @pradeepsandaruwan6510
    @pradeepsandaruwan6510 2 ปีที่แล้ว

    සුපිරියිනේ.. 👍👍

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @sadft6434
    @sadft6434 ปีที่แล้ว +1

    Aiye couple awith compani 2 weda kranna wetila. Ekata inna epatment ekk gnna puluwanda weda karana than walin aulak nadda.

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว +1

      ඔයාලට ගන්නත් පුළුවන් වැඩ කරන තැනින් දෙනවා

    • @sadft6434
      @sadft6434 ปีที่แล้ว +1

      @@Chamalk aiye Tika kalayak weda Karanna onada ehema room wenama ganna. Naththan apu gaman puluwanda aiye

  • @samanthabotheju9284
    @samanthabotheju9284 ปีที่แล้ว +1

    අනේ මට studio ground floor flat එකක් සොයා දෙන්න . Bucharest වලින් . මම තාම ඉන්නේ ගෙයක් සොයා ගන්න බැරි නිසා .

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว +1

      Google eka harha hoya ganna puluwan

  • @thusithaofficially4786
    @thusithaofficially4786 2 ปีที่แล้ว

    *නියමයි කොල්ලෝ..* 😍

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 💕💕💕

    • @thusithaofficially4786
      @thusithaofficially4786 2 ปีที่แล้ว

      💗💗💗🤗

  • @thusheenalakmali1427
    @thusheenalakmali1427 ปีที่แล้ว +1

    Aiye api ganna එපාර්මන්ට එකක් ගන්නකොට පර්නිච හම්බවෙනවද

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว +1

      හැම දෙයක්ම හම්බවෙනවා

    • @thusheenalakmali1427
      @thusheenalakmali1427 ปีที่แล้ว

      Thanks aiye price කොහොමද කියලා kiyanna puluwanda

  • @shehanichiranga537
    @shehanichiranga537 11 หลายเดือนก่อน

    Ane matai babata enna pluwnda hasbanta ohe jb ekak krddi okkma ekta ane dnne ne pls mta wisthra kiynnko .ema ynn pluwn thnak ttyenm kiynn

    • @Chamalk
      @Chamalk  11 หลายเดือนก่อน

      Mata msg ekak danna mekata travel chama lk 👈👈

  • @chaminduariyarathna1030
    @chaminduariyarathna1030 2 ปีที่แล้ว

    Workpermit ඇවිල්ල Visa වලට Application දාල මාස තුනක් වෙනව Appointment date එක ආවෙ නෑනෙ. ඇයි ඒ.. කොච්චර කාලයක් යනවද සාමාන්‍යයෙන්

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว +1

      Visa වඳින්න ටික කාලයක් පරක්කු වෙනවා හැමෝටම එහෙම තමා

  • @annephilipiah1455
    @annephilipiah1455 ปีที่แล้ว

    Hi brother do you know a good accommodation place in Bucharest. I am coming for studies...I need accommodation letter for visa

  • @bestfriend8913
    @bestfriend8913 ปีที่แล้ว +1

    Aiye api inne timisoro , sagului vala.apita apartment ekak hoyaganna vidihak kiyannako. Thama hambune na

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      ඔයාලා ඉන්න තැන. ඉඳලා බලන්න google එකේ search කරල ඒ වගේ දාලා තියෙනවා . ඔයා ඉන්න සිටි එක . නම ගහල බලන්න

  • @musicislife9920
    @musicislife9920 ปีที่แล้ว +1

    Kotanada teyanna mata location aka tex akak danna

  • @sanudapalihawadana
    @sanudapalihawadana ปีที่แล้ว

    aiye mage wife inne lugoj wala mata job eka karanna wela thiyenne mostina city mall eke ithin mata mage wife inna thana idan wadata anna puluwanda rumania walata apu gamanma

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      ඒක නම් හරියටම කියන්න දන්නේ නැහැ
      සමහරක්විට බැරි වෙන එකකුත් නැහැ
      කරගන්න පුලුවන් වෙයි

  • @ishanthianusha242
    @ishanthianusha242 2 ปีที่แล้ว

    Oyage gedara harima lassanai .❤️💖💖👍👍

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 💕💕💕💕👈

  • @dineshsadaruvan5376
    @dineshsadaruvan5376 2 ปีที่แล้ว

    rumeniyava labana avrudde venakota shanigan unoth aiye lankave ayta enna bri vaida rumeniya valata danatamath lankave samahara ayata work parmit avillath visa vala veda tika venna masa ganan ghn tiyanva ahema parakku venne shanigan venna tiyana hindada please reply........

  • @AllAll97
    @AllAll97 2 ปีที่แล้ว

    මම දැනට ආයතනයක maintenance manager කෙනෙක් විදිහට වැඩ කරනවා.රුමේනියා වල maintenance engineer විදිහට ජොබ් තියෙනවාද .මට degree එකක් තියෙනවා

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      Eganci harha aply karanna

    • @hashanvinidu8922
      @hashanvinidu8922 2 ปีที่แล้ว +1

      Roshell eke dala tibuna 🤔

    • @AllAll97
      @AllAll97 2 ปีที่แล้ว

      @@Chamalk 👍

  • @Jeewantha-eg4mu
    @Jeewantha-eg4mu 2 ปีที่แล้ว +1

    තනි කෙනෙක්ට ඉන්න කාමරයක් කීයක් වගේ වෙනවද

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      Leu 800 ඉඳලා තියෙනවා

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 2 ปีที่แล้ว

      @@Chamalk Leu 800 kiyanne doller kiyada?

  • @roshanekanayake9674
    @roshanekanayake9674 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ මටත් එන්න විදිහක් කියන්නකෝ පිං සිද්දවෙයි

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 💕💕💕 ඒජන්සි ට්‍රයි කරන්න

  • @chathurikamadushani9596
    @chathurikamadushani9596 2 ปีที่แล้ว

    thank you aiye 😊

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @lifewithelee6936
    @lifewithelee6936 2 ปีที่แล้ว +2

    මල්ලි අපිට නම් යනවා ශිත කාලෙට ඔක්කොම බිල් රොන් 700වගේ. රස්නේ කාලේදී ron 500/550 වගේ මුදලක් යනවා. අපේ අර්පාට්මන්ට් එකටත් රොන් 1000වෙනවා. ඔච්චර ලොකු නැ. 👍👍👍

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි . පැහැදිලි කිරීම ගැන ❤️❤️❤️❤️❤️

  • @EXPERIMENTLanka
    @EXPERIMENTLanka ปีที่แล้ว +1

    Apita rent ekata nathuwa aithiyatama ganna baida

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      එහෙම ගන්න නම් . ලක්ෂ ගානක් ගෙවන්න ඕනේ

  • @Japan_Vibesz
    @Japan_Vibesz 2 ปีที่แล้ว

    අයියේ ඔයා ඔහේ ජොබ් එකට ආවේ ලංකාවේ කරපු ජොබ් එකටමද?

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว +1

      ඔහු මම ලංකාවෙ කරේ mechanic job එකම තමා මේ කරන්නේ

    • @buddikaharshani6318
      @buddikaharshani6318 ปีที่แล้ว

      Mamath karanne machanic. Dan enne Doha qatar wala. Enna vidihak kiyannako

  • @madushanka9788
    @madushanka9788 2 ปีที่แล้ว +1

    අයියා construction ජොබ්ස් කොහොමද සීත කාලෙට කරන්නේ? Construction foreman වගේ vacancies වලට සැලරි කොහොමද ?

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว +1

      සීත කාලෙට නම් ඉතින් පොඩ්ඩක් කට්ට තියෙනවා .. $550 ඉඳලා පඩි හැදෙනවා

  • @bhanushajayakodi1606
    @bhanushajayakodi1606 2 ปีที่แล้ว

    lankawe idan ena ayat uyagena kanna badu ehema thiyanawada lankawe kema kana kramayata kanna

  • @indirarajapaksha2097
    @indirarajapaksha2097 2 ปีที่แล้ว +1

    මට එපට්මන්ට් එකක් ගන්න ඔනි හොයල දෙන්න
    පුළුවන් ද .ලොකු උදවුවක් බුසවු ඉන්නෙ

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      ඉන්ටර්නෙට් එක හරහා හොයාගන්න පුළුවන් ඔයා ඉන්න තැන ගහලා බලන්න ගාණත් එක්කම පෙන්නනව

  • @rusirudulanga1589
    @rusirudulanga1589 2 ปีที่แล้ว +1

    Aiye bike rider job eka gana karannako

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      💕💕💕💕👍

  • @eshanisumudu5889
    @eshanisumudu5889 2 ปีที่แล้ว +2

    One room apartment 1k keyada aiye.kitchen ekath ekka.couple ekakata

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      Ieu 800 vithara venwa

  • @bathiyagavishka1448
    @bathiyagavishka1448 2 ปีที่แล้ว +1

    aiye විසා ඉන්ටවිව් ekak thiyannawa da aiye kiyanna ko plz❤❤❤❤

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      නෑ එහෙම ඉන්ටව් එකක් නැහැ

  • @chandimalakmal8433
    @chandimalakmal8433 2 ปีที่แล้ว

    මම. රන්සිළු එකට පොත බාර දුන්නා ඩ්‍රයිවින් වලට ස්කැමල්. ඒජන්සිය අව්ලක් නැති වෙයි නේද❤

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว +1

      අවුලක් නෑ කොහොම හරි එන්න බලන්න

    • @chandimalakmal8433
      @chandimalakmal8433 2 ปีที่แล้ว

      @@Chamalk ස්තුතියි සහෝ බුදුසරණයි .

  • @TravelGirlVlogs
    @TravelGirlVlogs 2 ปีที่แล้ว

    How much for double bed
    Room Monthly Cost ? Bro

  • @thakshilaishari6054
    @thakshilaishari6054 2 ปีที่แล้ว

    Aiye mamat gament ekakata rumeniya enna inne. Apita company eken apartment hambenawda? Naththam hostal wltda inna wenne. Ane plz reply krnnko

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว +1

      ඒක තීරණය වෙන්නේ ඔයාලා එන කම්පැනි එක අනුව තමා

  • @judemalith1413
    @judemalith1413 2 ปีที่แล้ว

    Aiye egansy walin intavev nathiwa Romeniya yanna puluwanda

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      එහෙම නම් එන්න අමාරුයි ටිකක්...

  • @maduliyanage
    @maduliyanage 2 ปีที่แล้ว

    Niyamai 👍👍

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️👈

  • @sanathpriyadarshana6881
    @sanathpriyadarshana6881 3 หลายเดือนก่อน

    Aiye lanka muddling kiyak wenawada

    • @Chamalk
      @Chamalk  3 หลายเดือนก่อน +1

      ගන්න එකමර්ටේෂන් එක අනුව වෙනස් වෙනවා 90000 vithara venwa hoda ekak

  • @KoraleNandamma
    @KoraleNandamma 2 ปีที่แล้ว

    අපිත් දෙසැම්බර් වගේ එන්න බලනවා

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว +1

      Ela ela 🤟🤟🤟💕💕💕💕

  • @kasunjayalath9113
    @kasunjayalath9113 2 ปีที่แล้ว

    Ayye mn serma baradila tiyenne
    Ayye flower farm wla job eka amaruda ayye plz help

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      එහෙම අමාරුවක් නම් නැහැ සීත කලෙක පොඩ්ඩක් කට්ට

  • @krishanperera2603
    @krishanperera2603 2 ปีที่แล้ว

    Romania idala Jeremy job akkata yanna barida

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      එහෙම යන්න අමාරුයි

  • @krishanperera2603
    @krishanperera2603 2 ปีที่แล้ว

    Brother Romania shenagon country akakda?? Please

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      තාම shenanigans වෙලා නැහැ

    • @dineshsadaruvan5376
      @dineshsadaruvan5376 2 ปีที่แล้ว

      shanigan unoth labana avrudde vge venakota lankave ayta enna vri vaida aiye

  • @kdmanix1874
    @kdmanix1874 2 ปีที่แล้ว

    Aiye api company eke apartment ganne naththam company aken apita ganak denne nadda

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว +1

      එහෙම දෙන තැනුත් තියෙනවා.. ඒක තීරණය වෙන්නේ ඔයාලා එන company එක අනුව තමා

  • @DanushkaSrilanka-pk5hq
    @DanushkaSrilanka-pk5hq ปีที่แล้ว +1

    Oya inna.koheda

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      Mama inne pitesti

  • @thusithaofficially4786
    @thusithaofficially4786 2 ปีที่แล้ว

    *Good morning*

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      💕💕💕

  • @jeewanajeewana5149
    @jeewanajeewana5149 2 ปีที่แล้ว

    Bokka adareyi

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 💕💕💕

  • @charithwijesundera6515
    @charithwijesundera6515 2 ปีที่แล้ว

    supiri

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 💕💕💕

  • @gameindika
    @gameindika ปีที่แล้ว +1

    👍👍👍

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @LiyanageRani
    @LiyanageRani ปีที่แล้ว +1

    Oyag 4 n no eaka denna sahodaraya

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      ❤️❤️❤️👍👍👍

    • @LiyanageRani
      @LiyanageRani ปีที่แล้ว

      Phone number එක දෙන්න් කො ඔයාගෙ

  • @malki2987
    @malki2987 2 ปีที่แล้ว

    මල්ලි ඩොලර් 1000 රැමෙිනියා සල්ලිවලින් කියද

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      රුමේනියාවෙ සල්ලි වලින් .leu 4.500 විතර වෙනවා

    • @malki2987
      @malki2987 2 ปีที่แล้ว

      ඩොලර් 1000 රැමෙිනියා සල්ලිවලින් 4500

  • @indurangas1336
    @indurangas1336 ปีที่แล้ว +1

    Balcony aka😂 smoking 😅

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      🤫🤫🤫🤫🤫🤫🤫🤷🤷🤷

  • @swarnanishanthi9056
    @swarnanishanthi9056 ปีที่แล้ว +1

    Malli mokadda ban no dapankooo

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      Mage fb ekata enna nuwan kumara

  • @thusithaofficially4786
    @thusithaofficially4786 2 ปีที่แล้ว

    *puluwan welawaka ape peththe endoo..* 🙂🙂😚🤗

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      💕💕💕🤟🤟🤟

  • @chamaradananjaya1724
    @chamaradananjaya1724 2 ปีที่แล้ว

    vesiyoo aka pahadili madi aiyaa

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 💕💕💕

  • @visele....
    @visele.... 2 ปีที่แล้ว

    th-cam.com/video/Fm5MNSW7bxo/w-d-xo.html ස්තුතියි ඔයාලට...

    • @Chamalk
      @Chamalk  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 💕💕💕