Suhadinee | සුහදිනී | Suneera Sumanga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 47

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර 11 หลายเดือนก่อน +2

    පුරුදු ඇස් බව තේරුණා පදරචනය ගායනය වගේම සංගීතය ගැලපෙන වා තෙරුවන් සරණයි ජයවේවා

  • @ChamindaKumara-i6v
    @ChamindaKumara-i6v 9 หลายเดือนก่อน +1

    Very nice song..❤

  • @silanimallika4570
    @silanimallika4570 ปีที่แล้ว +2

    Harima Lassanai Suneera Obe Handa Wagema Gee Adath

  • @KamalAPerera
    @KamalAPerera 11 หลายเดือนก่อน +1

    අතීතයේ පිටු පෙරලූ ඒ සොදුරු හමුවීම...❤️❤️හරිම සන්වේදී ගායනාවක්...🌹🌹භාවනාවකට සමවැදුන වගෙ දැනුනා ...👌👌 හරිම ලස්සන පද පෙලක්...❤️❤️🌹🌹👏👏

  • @luckyrathnayakenissankaban6167
    @luckyrathnayakenissankaban6167 ปีที่แล้ว +2

    අපූරැ පද පෙලක් ඉමිහිරි ගැයුමක් සමඟ කන්කලු නාදරටාවක් හරිම මිහීරියි. 😍🥰🥰🙏

  • @cholithaishang.3705
    @cholithaishang.3705 5 หลายเดือนก่อน +1

    💜️💛

  • @mahindachandrasiri5361
    @mahindachandrasiri5361 11 หลายเดือนก่อน +1

    Very nice ...!!!♥♥♥

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 ปีที่แล้ว +1

    සංවේදී ගීතයක් . ඉතාමත්ම හැඟුම්බර ,සංවේදී ගායනයක් . පද , නද , ගැයුම් සියල්ලම ලස්සනයි . හදවත් වලට කතා කරනවා . සුභ අනාගතයක් පුතේ . 💞💞💞

  • @smssameerak8190
    @smssameerak8190 ปีที่แล้ว +1

    Supper Voice,Lyrics .Nice❤❤❤Music

  • @sisirasenaratne8511
    @sisirasenaratne8511 ปีที่แล้ว +2

    Beautiful song, super meaningful lyrics....
    Congratulations, Dr. for another masterpiece 🥂🥰🥳🎉🎊👏👏👏

  • @wasanthakumara-xx8xc
    @wasanthakumara-xx8xc ปีที่แล้ว +1

    Lassanai❤❤

  • @MangalaNayanakantha-vh8qy
    @MangalaNayanakantha-vh8qy ปีที่แล้ว

    Beautiful song Best wishes for your music life....

  • @janithlasantha5983
    @janithlasantha5983 ปีที่แล้ว +1

    Beautiful song 🎉

  • @vishmishashikala8187
    @vishmishashikala8187 ปีที่แล้ว

    හිතත් මොහොතක් නතර වී අතීතයේ පිටු පෙරලුවා .... ❤️
    අතීතයේ එක් කාල පරිච්ඡේදයක් නැවත මතක් වුනා ඒ කවි පද පෙලට. හදවතට වැදුන ගීතක් dr 😊

  • @ravindramarasinghe921
    @ravindramarasinghe921 ปีที่แล้ว

    Dear Dr Gunathilaka..Another classic and beautiful song with deep meaning composed by you..
    May you be blessed with luck and strength to composed many more beautiful songs like this!!!!

  • @geradchinthakavd
    @geradchinthakavd ปีที่แล้ว +1

    Another beautiful song!! ❤❤❤

  • @jayathmalaka
    @jayathmalaka ปีที่แล้ว +1

    This song truly is lovely.
    Warmest regards for your musical career ❤
    Regards to Suneera Sumanga and Darshana Wickramatunga

  • @udithakodithuwakku2002
    @udithakodithuwakku2002 ปีที่แล้ว +1

    This is a beautiful 🎶 song.
    Best wishes for your career in music industry ❤
    Complements to Darshana Wickramatunga and Suneera Sumanga

  • @cloudtenmedia6809
    @cloudtenmedia6809 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️

  • @dammikamuniwansha3025
    @dammikamuniwansha3025 ปีที่แล้ว +1

    ජීවිත අද්දැකීමක් ගීයට නගන්නට හැකියාව ඇති කිවිදියක් වීමට හැමෝටම වරම් නොමැත.❤

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 ปีที่แล้ว +1

    ආදරණීය අතීතය මතක් වුනත්,නැවත හමුවුනත් ඒ ආදරය නැවත මතක් වූ පසුත් සුන්දර තැන් සිහිකල හැකි ආදරණීය මිනිසුන්ගේ ආලයමයී මේ ලෝකය සුන්දර කලේ,ආදරණීය පද පෙලක් වෛද්‍යතුමීයනී,එයටම මුසුවු ආදරණීය තනුව සහ සංගීතය ,කටහඬ ඒ අතීතය මතක් කර දෙන තරම්ම ප්‍රබලයී,මාව අතීතයට අරන් ගිය ගීතයක් වෛද්‍යතුමියනි❤👏❤❤❤❤❤

  • @Geethkevi2124
    @Geethkevi2124 11 หลายเดือนก่อน +1

    🎉😂😅😊

  • @dr.mrsshyamaleegunathilaka1909
    @dr.mrsshyamaleegunathilaka1909 ปีที่แล้ว

    This song is dedicated to both of you for your great work, dear Darshana wickramathunga and Suneera sumanga. ❤❤❤❤
    I'm immensely grateful to both of you for your wonderful contribution to make this happen ❤❤❤❤❤