Niroshan Dickwella Leads from front in LPL Clash

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #slc #cricket #slsports #worldt20 #news #srilankasports #lankapremierleauge #lpl2024 #niroshandickwella #galle #gallemarvels

ความคิดเห็น • 86

  • @SANRUMUSIC-48
    @SANRUMUSIC-48 3 หลายเดือนก่อน +19

    My favorite cricketer in sri lanka since 2016 ❤️❤️ .

  • @DhanushkaAbeveera
    @DhanushkaAbeveera 3 หลายเดือนก่อน +21

    හොද පැත්ත අගය කරන්න ඕනි මේ වගේ...අඩුපාඩු හදාගන්න ඕනි මනුස්සයෙක්ට පුලුවන්..comeback dik🩵

  • @rohanwijedasa3417
    @rohanwijedasa3417 3 หลายเดือนก่อน +29

    මනුස්සය දැන් හැදිල වගේ, ❤

  • @SupunEranga-un4tm
    @SupunEranga-un4tm 3 หลายเดือนก่อน +11

    මෙන්ඩිස් කණ්ඩායමෙ තියන් හිටියා වගෙ දික්වැල්ල යත් අවස්ථාව දුන්නානම් හරි

    • @77Editz-k7c
      @77Editz-k7c 3 หลายเดือนก่อน

      Math kiyanne eka thamaa

  • @OohVicky.official
    @OohVicky.official 3 หลายเดือนก่อน +12

    සිරාවටම වෙනසක් තියනව පොරගෙ ෆීල්ඩ් එක හදලා තිබ්බ විදිහ මරු

  • @buddikanuwan9992
    @buddikanuwan9992 3 หลายเดือนก่อน +18

    මගේ ආසම ක්‍රීඩකයා දිකා. නායකයා දස්සා❤

  • @SANRUMUSIC-48
    @SANRUMUSIC-48 3 หลายเดือนก่อน +16

    Dikkata 2018- 2020 වෙනකල්ම එයාට ටීම් එකෙන් අසාධාරණයක් උනා.ඒකයි එයාගේ අනාගතය නැති උනේ .😓

  • @sksiriwardhana1
    @sksiriwardhana1 3 หลายเดือนก่อน +1

    King always 👑 ❤

  • @himeshmadushan6851
    @himeshmadushan6851 3 หลายเดือนก่อน +7

    වනිදුට උනේ කටුස්සාගේ කරේ රත්තරං බැන්දා ඒකයි. අපිට හිටපු සුපිරි කැප්ටන්ව අයින් කරලා බෝඩ් එකත් ලොකු වැරද්දක් කරේ. වනිදුට දස්සාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.අංක එකට ක්‍රිඩකයෙක්ගේ විනය තියෙන්න ඔනි.

  • @cricketloverssl
    @cricketloverssl 3 หลายเดือนก่อน +3

    දික්වැල්ලයා බටු ඇටයා වගේ හිටියට.. ඕකා ගහනවා දාර හයේ ඒවා.. කන්සිස්ටන් නැති එකයි අවුල

  • @rameshdilhara74
    @rameshdilhara74 3 หลายเดือนก่อน +13

    Galle Marvels 💚

  • @lasensuhas962
    @lasensuhas962 3 หลายเดือนก่อน +10

    ow aththa 💯

  • @DanisuruNayanajith
    @DanisuruNayanajith 3 หลายเดือนก่อน +15

    දෙයක් වෙන්න ඕන බන් වැරදි හදාගන්න

  • @JayOnAirNow
    @JayOnAirNow 3 หลายเดือนก่อน +1

    දික්කා හොද එකා . බැට් කරද්දී ඉවසීම මදි ඒක තමයි අවුල

  • @Vasanthanammunnearachchi-to8sw
    @Vasanthanammunnearachchi-to8sw 3 หลายเดือนก่อน +7

    දිකා ෆෝම් නම් කන්ඩායමට ගේන්න ඕන

  • @Lakshan__23
    @Lakshan__23 3 หลายเดือนก่อน +4

    ඌ කොහොමත් මොලේ තියෙන එකෙක් බන්. ඉස්කොලේ කාලෙ ඉඳන් පට්ට පොර. ට්‍රැක් පනිනවා හිටපු ගමං 😂😂😂

  • @TUBEH991
    @TUBEH991 3 หลายเดือนก่อน +3

    දිකාට powerplay එකා ඇතුලේ පාරවල් තියෙනවා powerplay එකෙන් පස්සෙ shorts නැතිව හිරවෙනවා..පොරගේ අවුල ඒක..😂

  • @theenukadhanuddhara6091
    @theenukadhanuddhara6091 3 หลายเดือนก่อน +1

    One of the favorite ❤

  • @liha89ishani
    @liha89ishani 3 หลายเดือนก่อน

    Dickwella is a well educated player , so you can understand the difference between Dikka & Waniya !

  • @miniproduction5220
    @miniproduction5220 3 หลายเดือนก่อน +6

    dikkage podi improve ekk tiyei sirwt ❤

  • @Shanu93661
    @Shanu93661 3 หลายเดือนก่อน +2

    දික්වැල්ල සහ K.J .P ඕපන් කරන්නේ ඕනේ ඉන්දියාවට නැත්තම් K.J.P හෝ චන්දිමාල් ඕපන් කරන්නේ ඕනේ ❤

  • @musicdude6939
    @musicdude6939 3 หลายเดือนก่อน +2

    දික්වැල්ලයගෙ IQ එක හොඳයි

  • @Kushan865
    @Kushan865 3 หลายเดือนก่อน +1

    දික්කා දැන් ටීම් එකේ ඉන්න Wk ලට වැඩිය නායකයට සහය දුන්නා පීල්ඩ් කරද්දි..

  • @farzanfarook7746
    @farzanfarook7746 3 หลายเดือนก่อน +2

    කැප්ටන් කරන්න චරිත්, පැතුම් වයිස් කැප්ටන් සහ දුනිත් හදන්න ඕනේ ඉට පස්සේ. දික්වැල්ල අනිවාර්යයෙන් ඉන්න ඔනේ ටීම් එකේ, ක්‍රිකට් ගහපු නැති ඇවුන් තමයි කීපර්ට බනීන්නේ කෑ ගහනවා කියලා, අපි ගහ්ද්දි ඉස්සර කීපර්ලා කුණු හර්ප කියන්නේ 😂😂😂😂😂.

  • @vasanthgodamunna
    @vasanthgodamunna 3 หลายเดือนก่อน +1

    Dickwella needs more time to become a captain of srilanka team!!

  • @CrickSpinsterxFF
    @CrickSpinsterxFF 3 หลายเดือนก่อน +3

    මෙහෙමයි දික්ක කියන්නෙ consistency matters හින්දයි විනයයි හින්ද තමා ටීම් එකෙන් ඉවත් කලේ මම හිතන්නෙ දැන් එයා ඒක හදාගන්න උත්සහ කරනව ඔහු සාර්තකයි ඒත් ඇයි කුසල් මෙන්ඩිස්ට මෙහෙම හැදෙන්න බැරි ඌ හැදුනනම් 😢

    • @cricketloverssl
      @cricketloverssl 3 หลายเดือนก่อน

      කුසල්ගේ තමයි බැට් බෝල් ටික. ඒකයි 😁

  • @AdeeshYonal-uv2sv
    @AdeeshYonal-uv2sv 3 หลายเดือนก่อน +7

    Gahapu serama shot timing gehuve marama lassanai match ek ivara venkam uu geam eke tiyan hitiye kollo miniha hadila vage ❤

    • @Kushan865
      @Kushan865 3 หลายเดือนก่อน

      ඔව්. පොර Bat කරද්දි ලකුණු එනවා ලේසියෙන්ම..🔝🔜🆙

  • @SarathcJayakody
    @SarathcJayakody 3 หลายเดือนก่อน +1

    මුල් මැච් ටිකේම කෝලි ගැහැව්වෙ නෑ....ඒත් එහෙම කියලා එයා අයින්කලා නම් එදා ඉන්දියාවම අඩනවා...ඒත් එකෙක් එහෙම වුණානම් බණිනවා ඇයි මෙයා දාන්නෙ කියලා...මොනදේ වුණත් බැට් එක අරගෙන ගහන කෙනා ගන්න එක මොහාතක තීරණයකින් හැම දේම වෙනස් වෙනවා.ඒකට අපි දොස් කිව්වට වැඩක් නෑ...අපිට පෙනුනට අපරාද ඒ පහර ගැහැව්වෙ..කියලා එයා ඒක තීරණය කරලා ඉවරයි.....හෙමින් ඉනිම යන කොට බණිනවා බෝල කනවා කියලා..සදීරට මොනතරම් බැන්නද පව් මේ ක්‍රිකට් බලන අය..එයාල බලන්න ඕනි අයි පී එල් වගේ මැච්....

  • @AkilaNayanajith-do9ke
    @AkilaNayanajith-do9ke 3 หลายเดือนก่อน +10

    දික්වැල්ල නායකත්වයට හොදයි

  • @tharindumadushan8998
    @tharindumadushan8998 3 หลายเดือนก่อน +10

    දික්කා දැන් ගොඩක් වෙනස් වෙලා බැටින් සුපිරි ගොං ශොට් අඩුයි දැන් කිපින් තව පොඩ්ඩක් මදි මම දැකපු විදියට මට දැනෙන විදිහට

    • @SANRUMUSIC-48
      @SANRUMUSIC-48 3 หลายเดือนก่อน +2

      ඔව් ඉස්සරම හිටපු දික්කාගේ කීපින් පට්ට 😍😓❤️

  • @K-chaminda
    @K-chaminda 3 หลายเดือนก่อน +19

    වනිදුට මම බත් කටක් කවන්නම් මිනිහට ලෙඩේ සනීප වෙයි

    • @OohVicky.official
      @OohVicky.official 3 หลายเดือนก่อน +1

      දික්කාටත් කැව්වා නේද කටක්

    • @K-chaminda
      @K-chaminda 3 หลายเดือนก่อน +3

      @@OohVicky.official ඔව් දරුවෝ කොහොමද ඔයා දන්නේ දැන් මිනිහගේ පහැදිලි වෙනසක් තියෙනවා නේද

    • @OohVicky.official
      @OohVicky.official 3 หลายเดือนก่อน

      @@K-chaminda මෙන්ඩිස්ටයි වනිදුටයිත් කවමු😂

  • @GeminChalsi
    @GeminChalsi 3 หลายเดือนก่อน +1

    Galle unge aduma lassana maru

  • @TechnicTips
    @TechnicTips 3 หลายเดือนก่อน

    Dikwalla game ekamai inne. Game eka atha arenna denne na. Eka thamai supirima moral eka ❤

  • @GeminChalsi
    @GeminChalsi 3 หลายเดือนก่อน

  • @isurumedawala2230
    @isurumedawala2230 3 หลายเดือนก่อน +3

    දැනට ලංකාවේ ඉන්න හොදම විකෙට් කීපර් දික්කා පොඩ්ඩක් කලබල නැතුව සෙල්ලන් කරානම් දික්කා ටීම් එකට එන්නත් පුලුවන්.කුසල් මෙන්ඩිස්ට වඩා හොද ඇහැක් තියෙනවා.මෙන්ඩා ටික කාලයක් රෙස්ට් කරානම් හැදිලා එයි.

  • @-LightHeart
    @-LightHeart 3 หลายเดือนก่อน +7

    Power hittter ල ඕන නෑ දික්වැල්ල හොඳයි

  • @HarshaAluthgolla-iq9qp
    @HarshaAluthgolla-iq9qp 3 หลายเดือนก่อน +5

    Dakune gamma wanindu❤❤❤❤❤

  • @sachinheman-fl8xl
    @sachinheman-fl8xl 2 หลายเดือนก่อน

    මං ගොඩක්ම කැමති ප්ලේයර් කෙනෙක් නෙමෙයි දිකා.ඒත් දැන් පොරගෙ ලොකු වෙනසක් තියෙනව බැටින් වගේම කැප්ටන්සි එකත් හොදයි.

  • @JanithChathuranga-it8bc
    @JanithChathuranga-it8bc 3 หลายเดือนก่อน +6

    Dekka fv🖤🖤🖤🖤

  • @tharukaepaarachchi814
    @tharukaepaarachchi814 3 หลายเดือนก่อน

    Both KJ Perera and Dickwella should have played the should t20 world cup. Those two are one of the few fast hitting batters we have. Bringing Sadeera and Desilva was a mistake.

  • @umithindula5338
    @umithindula5338 3 หลายเดือนก่อน +1

    දික්වැල්ල නෙමේ අත්තටම අවුල. මෙන්ඩිස්

  • @නිලන්ත
    @නිලන්ත 3 หลายเดือนก่อน +3

    කොල්ලා හැදිල....❤

  • @Bandaranayaka7
    @Bandaranayaka7 3 หลายเดือนก่อน

    Matath pudumai me dika da kiyala ❤❤

  • @anurakumara14
    @anurakumara14 3 หลายเดือนก่อน

    Domestic performance and show off 100%... International performance 0%😂.. anyways lets hope for the best..❤

  • @sujithfernando4405
    @sujithfernando4405 3 หลายเดือนก่อน

    Bnj❤l

  • @Shanu93661
    @Shanu93661 3 หลายเดือนก่อน +3

    දික්වැල්ල නායකත්වය ට හොදයි මෝල් ආතල් දුන්නත් ඌට 50* ගැහුවම විකට් විසික් කරන එක තමයි අවුල❤😂

  • @teraaaa4505
    @teraaaa4505 3 หลายเดือนก่อน

    Bro mn oyt video tika lssnt edit krl dennd oya uba play krna videos dla😂

  • @tharangasaman3667
    @tharangasaman3667 3 หลายเดือนก่อน

    මචං මැච් එක බලලා කියපං බං. ටික්ටොක් බලලා ඔය වගේ දේවල් කියන්න එපා. 😂😂

  • @Vandettah
    @Vandettah 3 หลายเดือนก่อน +1

    kandy handi gawenakan balan inne m 🙂

  • @MageSithivili
    @MageSithivili 3 หลายเดือนก่อน

    කඩේ යනව තමයි ඉතින් ඕකට කියන්නෙ 🙄

  • @SarathcJayakody
    @SarathcJayakody 3 หลายเดือนก่อน

    තමන්ට ලැබෙන අවස්ථාවෙන් වැඩ පෙන්නුවෙ නෑ දික්වැල්ල.ඒ නිසයි තමන්ගෙ තැන අහිමි වුණේ...මැච් 2ක් වැදුනෙ නැතිනම් කියනවා මොකටද ගත්තෙ කියලා..අපේ මිනිස්සුගෙ අදහස් විවිධයි..දැන් බලන්න...කෝලි...ඕනම එක ගොඩ දැම්මා...ආසියා කප් එකේදි බානුක ගැහැව්වා වගේ...තේරීම් කමිටු එනකොට ක්‍රීඩකයොත් මාරුවෙනවා..මේවා නිසයි අද ගහපු එකා හෙට නැත්තෙ

  • @sonuththarathero2375
    @sonuththarathero2375 3 หลายเดือนก่อน

    අනේ කොහෙද මෙහෙයවීම හොද ඈ.. අන්තිම ඕවරේ ජනිත් ලියනගේට දෙන්න තිබ්බ

  • @cricketloverssl
    @cricketloverssl 3 หลายเดือนก่อน

    හෙමින් එන්න බෝලෙට
    ඒක කිව්වේ ඊට කලින් හතරක් යනවා.. පීල්ඩර් වේගෙන් එනවා බෝලේ කැපෙනවා බවුන්ඩ්‍රි එකක් යනවා.. ඒක එක ලකුනක් තිබ්බ එකක්. ඒකට තමයි කියන්නේ බොල්ටටහෙමින් එන්න කියලා.

  • @Sujeewawijesekara
    @Sujeewawijesekara 3 หลายเดือนก่อน +1

    Dika matured than hasaranga

  • @DjfKfjf
    @DjfKfjf 3 หลายเดือนก่อน

    Owa tharagayakadi wena dewal aluth deyak nemea samahara unta majik

  • @praveenbuddhika1671
    @praveenbuddhika1671 3 หลายเดือนก่อน

    දික්වැල්ලට් නැත්තෙ ඉවසීමයි මොළයයි... ඔය දෙක නැතුව වැඩකුත් නෑ ඉතින් හැබැයි... වනිදුටත් bat කරද්දි නැත්තෙ ඕකනෙ....

  • @kavindusasi7904
    @kavindusasi7904 3 หลายเดือนก่อน

    Captain karala t20 team ekata dikkawa genawa kynne attada

  • @sriyanisilva6874
    @sriyanisilva6874 3 หลายเดือนก่อน

    වනිදු එලවන්න ඕනෙ .නැත්නම් අනිත් උනුත් ඉවරයි .මුට අදි මාන්නය..🐃

  • @RusiruAttygalle
    @RusiruAttygalle 3 หลายเดือนก่อน

    Mu awilla cricket wala Konara wage

  • @DuminduDewapriya
    @DuminduDewapriya 2 หลายเดือนก่อน

    Mn ekak dannwa dikwalla gahanne naththe cricket withrai eyawa captain gennanm kade ynne balanna karala asa hithei😂😂😂

  • @SiriSudamma
    @SiriSudamma 3 หลายเดือนก่อน

    වනිදු පිස්සෙක් නේ😂😂😂

  • @DineshTharanga-f2o
    @DineshTharanga-f2o 3 หลายเดือนก่อน +1

    Lpl witaraii gahanne

    • @Writer476
      @Writer476 3 หลายเดือนก่อน +1

      ​@@VishvaChandrasekara කාටවත් chance දීලා නෑ මෙන්ඩිස්ට තරම්

  • @InokaInoka-ng4ir
    @InokaInoka-ng4ir 3 หลายเดือนก่อน

    Wanidu camikata kiuwa awegasili wedi kiyala waniduta mokada wela tiyenne kanna oni unama kabaraya talagoya wenawa

  • @Piyal924
    @Piyal924 3 หลายเดือนก่อน

    Mune wada dakka word cup ake.😂😂😂😂

  • @NipunaKumara-t8w
    @NipunaKumara-t8w 3 หลายเดือนก่อน +3

    Waniyata mada gahuwa athi ne dan

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 3 หลายเดือนก่อน

      pada nathuwa wada thiyenawa nam mada natha....😊

  • @chathura_geeth6867
    @chathura_geeth6867 3 หลายเดือนก่อน +3

    බලපන් ඊලග මැච් එකේ ඕකට වදින්නෙ නෑ මුගෙ වස්තියට 😂

    • @shenayt14
      @shenayt14 3 หลายเดือนก่อน

      Karima wasthiya ahh 😂😂😂

  • @Andalibmasrur
    @Andalibmasrur 3 หลายเดือนก่อน

    Mathews thinks about hisself that he is a batter like Kane Williams, Jos butter, Sachin Tendulkar, virat Kohli but in reality he(Mathews) is a batter like mustafiz and Siraj .😂😂 even mustafiz and Siraj is better than Mathews 😂

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 3 หลายเดือนก่อน

      Hane🦬

    • @Andalibmasrur
      @Andalibmasrur 3 หลายเดือนก่อน

      ​@@lionelgoonatilake9710what the mean ?

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 3 หลายเดือนก่อน

      @@Andalibmasrur A parable , not in queen's language

  • @kavindusasi7904
    @kavindusasi7904 3 หลายเดือนก่อน

    Wanidugei chamikagei athara caseeka mokadda

  • @coverswithashenalwis4650
    @coverswithashenalwis4650 3 หลายเดือนก่อน

    dananjaya lankashanta mokada une .dan wadiya perform karan nadda .lpl innawada

  • @NiluKumari-p6y
    @NiluKumari-p6y 3 หลายเดือนก่อน

    ඔික ටිමි ඵකට ඵයි. එ වගේම ඉක්මනටම යයි. මොකද මුට වර්ල්ඩි ක්ලාස් කිුකටි බැැැැ.

  • @Andalibmasrur
    @Andalibmasrur 3 หลายเดือนก่อน +1

    Lpl is better than t20wc 😂😂😂😂😂😂😂😂😂

  • @farzanfarook7746
    @farzanfarook7746 3 หลายเดือนก่อน +1

    කැප්ටන් කරන්න චරිත්, පැතුම් වයිස් කැප්ටන් සහ දුනිත් හදන්න ඕනේ ඉට පස්සේ. දික්වැල්ල අනිවාර්යයෙන් ඉන්න ඔනේ ටීම් එකේ, ක්‍රිකට් ගහපු නැති ඇවුන් තමයි කීපර්ට බනීන්නේ කෑ ගහනවා කියලා, අපි ගහ්ද්දි ඉස්සර කීපර්ලා කුණු හර්ප කියන්නේ 😂😂😂😂😂.