ධර්මශ්‍රවණය නොකරපු ජීවිතයක් මේ ලෝකේ කොයිතරම් අසරණද ?|koralayagamasaranathissa thero bana 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 เม.ย. 2023
  • මේ පස්වන සිල්පදයට මහා පදය කියලා කියන්නේ ඇයි?|koralayagamasaranathissa thero bana 2023
    #koralayagamasaranathissathero
    #bana
    #darmadeshana
    #vlog
    #galigamuwe_gnanadeepa_thero
    ---------------------------------------------------------------------
    දිනපතාම වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න කැමති නම් අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කර all යන්න තෝරන්න.එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.
    Subscribe our channel and share my videos and put like and comment
    ----------------------------------------------------------------------
    Meditation Playlist - • Meditation
    All Dharma Sermon - • dhamma sermons
    ---------------------------------------------------------------------
    Facebook page - / niwanpinisamai
    ---------------------------------------------------------------------
    Facebook group -ද් / 1157069944665203
    ---------------------------------------------------------------------
    Email - niwanpinisamai@gmail.com
    ----------------------------------------------------------------------
    Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
    Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
    --------------------------------------------------------------------
    koralayagama saranathissa thero bana
    koralayagama saranathissa thero bana 2022
    kavi bana
    kavi bana sinhala
    rathana sutraya
    kavi bana 2022
    kavi bana jathaka katha
    kavi bana viridu
    viridu bana new
    viridu bana
    bana katha
    bana katha sinhala
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana desana
    bana kagama sirinanda himi
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bodhi puja
    bodhi puja gatha sinhala
    bodhi poojawa
    bodhi puja kavi
    බණ දේශණා
    bodhi puja gatha
    bodhi puja seth kavi
    bodhi puja digala piyadassi himi
    bodhi puja gatha sinhala mahamevnawa
    amadahara kavi bana
    amadahara today
    amadahara
    bana mawarale bhaddiya thero
    bodhi puja
    bodhi puja gatha sinhala
    බණ දේශණා
    bodhi puja gatha
    amadahara kavi bana
    sirasa tv live
    bana deshana
    dharma deshana
    bana katha
    bana sri lanka
    bana deshana sri lanka
    soma himi
    soma himi bana
    soma himi bana deshana,
    gangodawila soma himi
    bana
    aluth bana deshana
    bana karunu
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana kagama sirinanda himi
    bana desana
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bana 2022
    galigamuwe gnanadeepa thero 2022
    galigamuwe gnanadeepa thero bana
    galigamuwe gnanadeepa
    galigamuwe gnanadeepa thero
    galigamuwa hamuduruwo
    galigamuwe gnanadeepa thero bana 2022 new
    soma hamuduruwo bana
    soma hamuduruwo
    soma himi bana
    soma himige bana
    gangodawila soma thero bana
    gangodawila soma hamuduruwo
    kagama sirinanda himi bana
    kagama sirinanda thero
    kagama hamuduruwo
    kagama sirinanda thero 2022
    kagama bana
    maware bhaddiya himi
    maware bhaddiya himi bana
    maware bhaddiya 2022
    welimada saddaseela thero
    welimada saddaseela himi
    welimada saddaseela
    welimada saddaseela himi bana 2022
    welimada saddaseela himi keti bana
    balangoda radha thero
    balangoda radha thero 2022
    balangoda radha thero bana 2022
    rajagiriya ariyadhamma himi
    rajagiriye ariyagnana thero bana
    rajagiriye ariyagnana thero 2022
    rajagiriye ariyagnana thero pansil maluwa
    rajagiriye ariyagnana thero bana 2022
    Galigamuwe gnanadeepa hamuduruwo
    galigamuwa hamuduruwo
    galigamuwa hamuduruwo bana
    gnanadeepa thero
    bana today
    today bana
    bana new
    bana nindata
    bana live
    bana kamaya
    kalina bana
    darmadesana
    bana live
    kavi bana
    bana katha
    bana katha sinhala
    bana sinhala
    bana kavi
    bana deshana
    බණ දේශණා
    kavi bana new 2022
    bana deshana
    dharma deshana
    dharma karunu
    sinhala bana katha
    bana katha
    bana sri lanka
    bana deshana sri lanka
    soma himi
    soma himi bana
    soma himi bana deshana,
    gangodawila soma himi
    mawarelle badhdiya thero
    bana katha
    bana katha sinhala
    bana deshana
    aluth bana deshana
    bana karunu
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana kagama sirinanda himi
    bana desana
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bana 2022
    galigamuwe gnanadeepa thero bana 2022
    galigamuwe gnanadeepa thero 2022
    galigamuwe gnanadeepa thero bana
    galigamuwe gnanadeepa
    galigamuwe gnanadeepa thero
    galigamuwa hamuduruwo
    galigamuwe gnanadeepa thero bana 2022 new
    soma hamuduruwo bana
    soma hamuduruwo
    soma himi bana
    soma himi dharma deshana
    soma himige bana
    gangodawila soma thero bana
    gangodawila soma thero
    kagama sirinanda himi bana
    kagama hamuduruwo
    kagama sirinanda thero 2022
    kagama bana
    maware bhaddiya himi
    balangoda radha thero
    bana today
    today bana
    bana new
    bana nindata
    bana live
    bana kamaya
    budu bana 2022

ความคิดเห็น • 63

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน +3

    අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණන් වහන්සේට තෙරුවන් සරණයි සියලුම සම්‍යක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා කෝටියක් සක්වල ආර්යන් වහන්සේලා ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පාරමිතාවක් සදහාම හේතු වේවා වාසනා වේවා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා මතු සම්මා සම්ම්බුද්ධ රාජ්ජ්‍ය ලැබේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️ වැඩිය කමෙන්ට් දමන්න හොද නැහැ

  • @janakachandrasekera39
    @janakachandrasekera39 ปีที่แล้ว

    නමෝ බුද්ධාය.
    උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
    තෙරුවන් සරණයි.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน

    අපේ ස්වාමින් වහන්ස දැන් ටිකක් අමාරුයි උදේට අහන්නම් ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน

    අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා මතු සම්බුද්ධත්වය ලැබේවා ⭕ලැබේවා ⭕ලැබේවා ⭕මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් පාර්ථනාව ඉස්ට සිද්ද කර ගැනීම සදහා හේතු වේවා වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻

  • @DilrukshiPerera-gp8wm
    @DilrukshiPerera-gp8wm 7 หลายเดือนก่อน +1

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මන් බවයක නිවන් අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shanakadilshan5947
    @shanakadilshan5947 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏

  • @user-mv1lm5vs9i
    @user-mv1lm5vs9i หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @chandikachandika1560
    @chandikachandika1560 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !දීර්ඝායුෂ ලැබේවා පිංවත් හාමුදුරුවන්ට ...

  • @sameerabandara-og4pq
    @sameerabandara-og4pq ปีที่แล้ว +1

    මෙවැනි දර්මදෙශනා සමජයට ලබදෙන මෙම uoutube හිමි කරුවානෙනි ඔබට බොහෝ පින් රැස්වේවා...🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 หลายเดือนก่อน

    මට දැන් නිදිමතයි අද ගොඩාක් දේශනා ශ්‍රවනය කලා ඒ සේරම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් පාර්ථනාව ඒ විදියටම ඉස්ට සිද්ද කර ගැනීම සදහා හේතු වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මට‍ දැන් නිදිමතයි අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයී සියලුම සම්‍යක් දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා උතුමාණෙනි කෝටියක් සක්වල වැඩ සිටින ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වදිමි 🌺වදිමි 🌺වදිමි 🌺මාගේ වැදීම ජීවමාන වැදීමක් වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු සාධු 🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    පුළුවන් බැරි දෙකම වෙන්නේ තම තමන්ගේ හිත හරිම වටිනා දේශනාවක් වගේම අහන්න ආස විදියට දේශනා කලා අති උත්තමයන් වහන්ස ඔබ වහන්සේ සදාකල් නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩෙත්වා නිවන් දක්නා ජාති දක්වා මට‍ ධර්මය අහන්න ලැබේවා දහම් කරුණු කාරනා අවබෝද වෙන තෙක්ම අද දවස පුරාවට කරගත් සියලුම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් පාර්ථනාව ඉස්ට සිද්ද කර ගැනීම සදහා අඩු නැතිව හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

      අති උතුම් ලොකුම රට නෙවෙයි හොදම රටේ ඉපදුනේ පෙර පින්ම තමයි ඒ වගේම පින්වන්ත උතුමාණෙනි ඔබ වහන්සේ මොබියාව ප්‍රකාශ කිරීමේ ආත්ම විස්වාසය ඔබ වහන්සේට තියෙනවා වගේම අපට ලැබුනේ ඔබ වහන්සේ ඉතාමත් උතුම් රත්නයක් තවත් නැහැ කියල මට‍ හිතෙනවා මන් දැන් ඉන්න තැනේ හැටියට ධර්මයෙන් ටිකක් පොහොසත් මොනවත් දන්නේ නැතිව අඩා හිටි මට‍ පිහිට වුනේ ඔබ වහන්සේගේ දේශනා නිසා ගොඩක් පින් ඔබ වහන්සේට වගේම මන් දැනගෙන හිටියේ පස්පවූ කලොත් නිරයේ යනවා කියල දුන්නු මගේ දෙමවුපියන් දෙන්න නිසා දැන් ගොඩාක් ධර්මය මට‍ තේරෙනව අති උතුම් බෝදිසත්ව ගුණෝපේත සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු සම්පත් ලැබේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් අරමුණ ඒ විදියටම ඉස්ට සිද්ද කර ගැනීම සදහා මේ සියළුම කුසල් අඩු නැතිව හේතු වේවා වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු සාධු සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕

  • @neethasa1429
    @neethasa1429 9 หลายเดือนก่อน

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷Cyprus...
    ..

  • @adjidaa2940
    @adjidaa2940 ปีที่แล้ว

    Sadu sadu sadu tharuwan saranai apa pinwath samin wahansa ra

  • @dayapriyankara6408
    @dayapriyankara6408 ปีที่แล้ว

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi ปีที่แล้ว +1

    සම්මාසම්බුදු සරණයි නිර්වානාවබෝධය පිණිසම වේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน

    අත පය ඉසෙල්ලා දුන්නොත් මොකවත්දෙන්න බැහැනේ ඊට පස්සේ අපේ ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน

    මට‍ එකයි එන්නේ මගේ ලගට එනවා මන් ඒ මදුරුවන්ට ගහන්න බැහැ මට‍ කියල පවු පුරවන්න ඕන වෙලා හතුරෙක් වගේ මගේ අදටම එනවා පෑන් එකක් දැම්මත් යන්නේ නැහැ නෙට් දමන්න බැහැ සත්පුරුෂ යෙක් ලග නොසිටියත් ඔහුට බුදුපියාණන් වහන්සේගේ ආශීර්වාදය ලබන්න පුළුවන් මේ රට තරම් උතුම් ලොකුම රට නෙවෙයි හොදම ශ්‍රේෂ්ට රටක් මෙවන් රටක ඉපදිලා නිරයේ යන්න ලැජ්ජා වෙන්න ඕන මෙවැනි උතුම් රටක ඉපදිලා ඔව් අපේ සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ හොදට දන්නවා ඕනෑම කරුණක් ගැන ගිහි ගෙදරක හිටිය වගේ ලස්සන දේශනාවක් අනේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน +1

    ශ්‍රේෂ්ට දේශනාවක් සමිදුනි ඔබ වහන්සේ කලේ ගොඩාක් පින් සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shamanilanthi8066
    @shamanilanthi8066 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @sumithekanayake826
    @sumithekanayake826 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    රැකියාවක් කරන කෙනෙක් එතනින් මාරු කලාම තවත් ඒ තැනට එන්න වගේ බුදුන් නසල මන් එතන්ට යන්න ලේස්ති වෙන්නෙ ධර්මය ගැන අල්ප මාත්‍ර යක්‌ දන්නේ නැහැ දෙවුදත් තෙරුන් වහන්සේ හිතන්න ඇති මල් වෙලා ආවෙ බුදුපියාණන් වහන්සේ ලගට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    ඒ ශ්‍රේෂ්ටත්වය ඔප් නංවා ලෝක සත්වයාට වැඩි අවදානයක්දැනුනේ පෙන්නුවේ උතුමාණෙනි ඔබ වහන්සේයි ඊ පින නිමක් නැති කුසලයක් එකතු වෙනවාමයි අද මන් ලෙඩෙක් සනීප කලා අපේ සමිදුනි ඒ දරුවා අඩනවා බයයි කියල අම්මා බනිනවා මන් වතුර ටිකක් ඉතිපි සො ගාථාව හත් සැරයක් කියල ඔලුව අතගාල අනිත් ටික බොන්න දුන්න අපේ සවාමින් වහන්ස පුදුම සනීපයක් ආව බය කොහේ ගියාද දන්නේ නැහැ පාඩම් කරන්නෙත් නැහැ හරි සතුටින් හිනාවෙලා දැන් ඉන්නව කන්නේ නැහැ දවසෙම නිදි මට‍ හිතුන මගේ සිල්වත් බව නිසා මේ දේ ඉස්ට වුනොත් ඒකාන්ත වශයෙන්ම මන් දිහා බුදුපියාණන් වහන්සේ බලනවා කියලා ගොඩක් සතුටුයි මට‍ ඒ කරගත් සියලුම කුසල් ඔබ වහන්සේට නිරෝගී වෙත්වා කවදාවත් අසනීප හැදීම නතර වේවා ගොඩක් දේවල් ඔබ වහන්සේ දන්නේ නැහැ එත් හැම දෙයක්ම මන් ඉගෙන ගත්තේ උතුමාණෙනි ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවනය කරලයි ඉලිවෙන තෙක් නිදාගන්නේ නැති දවස් තියෙනවා එදාට මට‍ උදේ දේශනාව අහන්න ඇහැ ඇරෙන්නේ නැහැ නමුත් පුදුම සතුටක් මට‍ ධර්මය නිසා විදින්නේ ගොඩක් අයට මේ දේ කරන්න මේ දේ එපා කියල කියා දෙනවා පොඩි අයට ඒ හැම ගුනයක්ම මන් ධර්මය නිසා ඉගෙන ගත්තේ ගොඩාක් පින් අපේ ස්වාමින් වහන්ස ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකුට කැමති දේශනාවක් ශ්‍රවනය කරන්න දේශනා ඕන තරම් දමනවා එකම කොච්චර පිනක්ද ඒ හැම කරුණකින්ම ඔබ වහන්සේ සුදුසු සම්මාසම්බුද්ධත්වයටමයි ඇත්තටම ඔව් මා කරගත් තෙරුවන් සරණයි සියළු සම්‍යක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙත්වා කෝටියක් සක්වල වැඩ සිටින ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව උතුමාණන්ට ලැබේවා අපේ තත්තා ජිවත්ව හිටියා නම් ඔබ වහන්සේට ඕනෑම දෙයක් කරන ස්වාමින් වහන්සේලා ලෙඩක් හැදුනත් මොන අඩුපාඩු වුනත් බලන් ඉන්න බැරි පුදුම ගුණවත් සත්පුරුෂ ගති තියනව නමුත් මට‍ ගොඩක්හොදයි අරණ්‍යට නිතර එන්න තිබුන උයාගෙන පුජා කරන දේවල් අරගෙන දැන් වැඩක් නැහැ කතා කිරීමෙන් සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සm🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน

    සත්‍යම සිද්දියක් ඔබ වහන්සේට මන් කතාවක් කියන්නම් අම්මා තාත්තා නිතරම ළමයින්ට් බනිනව බලාගත්තේ ආච්චි අම්මා කේලම් කියල අම්මාට බැනා ඇවිත් කරුණාකරලා මෙහෙන් යන්න කිවුවා නමුත් මිනිබිරි කිවුවා මගේ ආච්චි මන් හැදුවේ නැතුව වෙන කවුරුවත් නෙවෙයි කියලා මගේ අත්තම්මා මෙහෙන් අඩියක් වත් යන්න දෙන්නේ නැහැ මන් ඉන්නව කියලා ඒ දරුවා කියලා කිව්ව යනවා නම් ඔය දෙන්න යන්න මාගේ අත්තම්ම මෙහෙන් යන්න දෙන්නේ නැහැ මන් ඉන්නවාකවද හ‍රි ඔය දෙන්නට වෙන්නෙ ඒ ටික තමයි කියලා මන් ඉන්නවා මෙහෙන් යන්න එපා මන් බලාගන්න ම් කිවුවා තමන්ගේ අම්මා ස්වාමියට කියලා බාන්නවලා එලෙවුවා ඇත්තම සිද්දියක් ඒ මිනිබිරි කැම්පස් යන ළමයෙක් ශ්‍රේෂ්ට කියම්නක් කියලා තිබුනේ අපේ ස්වාමින් වහන්ස සත්‍යයී මන් මාගේ බුදුහාමුදුරුවන් වහන්සේ කියූ විදියට මන් තෙරුවන් සරණ යනවා හොදින්ම අති උතුම් පින්වත් සත්පුරුෂ උත්තමයන් වහන්ස සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා මා අද කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් බුදුමග විවර කර ගැනීම සදහා හේතු වේවා වාසනා වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️ තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🌹🙏 නමෝ බුද්දාය 🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏 සාදු සාදු 👌🌹🌹🙏👌🙏👌🙏🌹 බුදු ගුණ 🙏🌹🙏🌹🙏 අනන්තයි 👌👌 සාදු සාදු 🙏🌹🙏🌹🌹 නිදුක් 👌👌 වේවා 🙏🌹🙏🌹🙏 නිරෝගී 🙏🌹🙏🌹 වේවා 👌🌹🙏🌹🙏🌹 සුවපත් 👌👌 වේවා අපේ පින්වත් 🙏🌹🙏🌹 හාමුදුරුවනේ 🙏🌹🙏🌹 ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ 🙏🌹🙏🌹 සරණයි 👌👌

  • @pedipkumara4418
    @pedipkumara4418 8 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd ปีที่แล้ว

    Pinvath Suwamin Wahansa Sanma Sanm Budu Sarnaii

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @champawajira7819
    @champawajira7819 9 หลายเดือนก่อน

    🙏🌸🙏🌸🙏

  • @A.u.A.u
    @A.u.A.u 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @lalanisusanthi4883
    @lalanisusanthi4883 ปีที่แล้ว

    ❤🙏🙏🙏🙏❤

  • @EATHTHA-
    @EATHTHA- 2 หลายเดือนก่อน

    🙏!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน

    බුදුවෙන්න කියලා කාගෙන්වත් අහලා කරන්න බැහැ ඒ ධර්මය අවබෝධ කර ගන්න ඕන නැතුව කාගෙන්වත් අහලා බුදුකෙනෙක් මරල බුදු වෙන්න බැහැ අජාසත් රජු කිවුවේ එහෙමනේ දස දුක් විදලා අපි වෙනුවෙන් තමන් වහන්සේ අසීමිත දුකක් වින්දේ ලෝක සත්වයා සසරින් එගොඩ කර තමන් වහන්සේගේ සිහිනය වෙලා තිබුනේ සදාකල් වැඩ සිටින්න පුළුවන් නම් ඒ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා අදටත් හිටියා නම් කියලා හිතෙනවා සැරියුත් මුගලන් තෙරුන් වහන්සේලා ආනන්ද තෙරුන් වහන්සේලා වැනි උත්තමයන් වහන්සේලා

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    ඔය එකක්වත් නැති එවුන්ට දුන්නත් ඔය අයට වඩා සිහි නැද්ද ඇත්ද මන් දන්නේ නැහැ හොරකමට කරන එවුන් ඉන්නවා අඹ ඇටයක් කොස් ඇටයක් විසි කරත් අපි දන්නේ නැහැ පොහොර වතුර දමල නෙවෙයි මේ බුමියේ පැලවෙනවා ඒ තරම් ශ්‍රේෂ්ට බුමියක් පළ දරන්න හොද බුමියක් අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා දීර්ඝායුෂ ලැබේවා මතු උතුම් පාර්ථනාව ඒ විදියටම එස්ට සිද්ද කර ගැනීම සදහා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව හේතු වේවා වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺♦️♦️♦️♦️♦️♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    මම කවුරුවත් මරන්නේ නැත්නම් මන් මරන්න කවුරුත් එන්නේ නැහැ දේශනාවක් අහන්න නැතුව මට‍ ඉන්න බැහැ දානපාරමිතා උප පාරමිතා කියන්නේ අවයව දන්දීම හදවත වකුගඩු ඇස් ඉස් මස් දන් දෙන්න ඕන

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    කඩේක එහෙම ළමයෙක් හිටිය මන් බඩු ඉල්ලුවම කඩේ කොස්ස අරගෙන මට‍ ගහන්න එලෙවුවා මෙහෙ එනතෙක් මන් ඒ කඩේට ගියේ නැහැ ඒ තරම් භයානකයි හොද නරක තේරෙන්නේ නැහැ අපේ ස්වාමින් වහන්ස නා උයන පැත්තේ අරණ්‍යයකත් ලස්සන චෛත්‍යයක් තියෙනවා ඔබ වහන්සේ දකින්න ඇති සමහර විට ලස්සන තැනක තියෙන්නේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    කථ වියග්ග පද්‍යා සුත්‍රය මෙලොව පරලොව සදහා බුදුරජාණන් වහන්සේ දේශනා කලා පන්සිල් ගැන පන්සිල් හැම කෙනෙක්ගේ ලග තිබිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කල රට ගිහිල්ල කුබුරු කොටලා වස්තුව දෙනවා හම්බ කර දේ දෙනචා පාරමී නම් තමාගේ අත් පා ඇස් කන් නාසය දි ශරීරය අවයවයන් ගැන අපේක්ෂාවක් නැතිව ඒවා විනාශ වි ගියත් ලොවුතුරා බුදු පසේබුදු පසේ බුදු බව‍ පාතා දෙන පාරමිතා සම්පුර්ණ කිරීමයි පරමත්ථ පාරමී නම් තමාගේ ජීවිතය විනාශ වි ගියත් එය දෙවැනි කොට සලකා ලොවිතුරා බුදුබව පතා දස පාරමිතා සම්පුර්ණ කිරීමයි

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 10 หลายเดือนก่อน

    Sadu Sadu Sadu....

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน

    කොහෙන් ආවත් අපෙබෝසත් උතුමාණන් වහන්සේ ජයකග්‍රහණය කලානේ ඒ ඔක්කොම මල් වෙලා බෝසත් උතුමාණන් වහන්සේගේ ලගටවත් යන්න බැහැ හැම ආයුධ යක්ම මල් වේවි වේවි වැටෙනවා නමුත් වර්තමානයේ උසස් මනසක් ඇතී අය ජිවිත උසස් විදියට හැසිරෙනවා හොරකම් කරන්නේ නැහැ
    පන්සිල් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙලා තියෙන්නේ ගිහි අපිට මොන තරම් පහසු කරල අපිට රැක ගන්න කියලා තියෙනවා ඒ කට කියවෙනවා නම් මොකක් හ‍රි දෙයක් කටේ තියෙන්න එපාද මන් කිසිම විදියකින් මාගේ සිල් පද නොකදෙන විදියටයී මන් ඉන්නෙ නැහැ දැන් නිකවැරටිය රත්නායකපුර සිට දේශනා කරන දේශනාවක් යනව අග්‍ර පණ්ඩිත කොරලයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශනා කලේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน

    මෙච්චර කාලයකට එකම කතාවක පුතෙක් විතරයි තාත්තා ට බනින කොට උබට ඉන්න බැරිනම් යන්න මගේ තාත්තා මන් බලාගන්නම් කියන කෙනෙක් ඇහුවේ

  • @user-pi8oe5dw9m
    @user-pi8oe5dw9m 5 หลายเดือนก่อน

    Ehema am khomada sathara Pera nimithi walata hamudurwan dutuwe.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 หลายเดือนก่อน

    මල් වෙලා ඔක්කොම ලගට ආවෙ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    බුදුවෙන හැටි කියල දෙන්න බැහැ අවබෝද කර ගන්න ඕන තමන් වහන්සේ විසින් අවබෝද කරගත් බුද්ධත්වය ඒනිසා සම්මාසම්බුද්ධ නම් වන සේක හරි ලස්සනට තේරෙනවා විතරක් නෙවෙයි දේශනා යම් භික්ෂුන් වහන්සේ නමක් ශ්‍රාවක පිරිසට තේරෙන විදියට දේශනා කරනකොට චීත්ත රුප මැවී මැවී පේනවා වගේම සද්ධාවක්‌ ඇති වෙනවා පංච සීලය

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    පංච ශිලය අමාරු නැහැනේ ආරක්ෂා කරන්න ඇයි මේ අයට අමාරුයි කියන්නේ සවාමින් වහන්ස

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 ปีที่แล้ว

    Matada uthum niwanata maga padewa

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน

    තිරිසන්නුත් බයයි මනුස්‍ය යන් අතර මනුස්‍යයාන්ට් ලොකුකම් කරනවා නමුත් තිරිසන් ලෝකයේත් තිරිසන් ලෝකයෙත් පොඩි සතාට ලොකු කම් පෙන්නනවා බුදුරජාණන් වහන්සේ කොතැනක වත් විවාහ වෙන්න කියලා දේශනා කර නැහැ මේ සසරින් එගොඩ කරන්න බලනවා මිසක් මනුස්‍ය ප්‍රජාව වාඩි කර ගන්න නෙවෙයි සසර කතරින් එතෙර කරන්නයී බුදුපියාණන් වහන්සේ දේශනා කලේ

  • @gfvbnfhhh3755
    @gfvbnfhhh3755 ปีที่แล้ว

    Swamy vahainsa mata bane varaka ganna hona komada

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    බාග්‍යාවතුන් වහන්සේගේ පාරමිතා කොච්චර පුරලද අපේ බුදුපියාණන් වහන්ස කාටවත් කිසි දෙයක් කරන්න බැහැ ගල් මල් වෙලා ආවෙ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน

    මදුරුවන් හ‍රි කපටියි මනුස්‍ය යන්ට වැඩිය

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඔබ වහන්සේ මේ සේරම කවදා හෝ දවසක දෙන්න වෙනවාමනේ අපේ ස්වාමින් වහන්ස දෙවුදත් තෙරුන් වහන්සේ හැමතැනම කපටි වැඩක්මනේ කරන්නේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ හයන්ති මච්චුනෝ අත්තානං උපමං කත්වා න්හනේයියන ඝාතයෝ හරිද දන්නේ නැහැ මතකයෙන් දැම්මේ

  • @chaandinimoon-zj8ho
    @chaandinimoon-zj8ho 6 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @dahamsrinayanaminanayanami5236
    @dahamsrinayanaminanayanami5236 ปีที่แล้ว

    🌷🙏🌷🙏🌷🙏

  • @dayanibandara2986
    @dayanibandara2986 ปีที่แล้ว

    සාදු සාදු සාදු