ෂුවර් ෂොට් මේක ඇතුල දැක්කොත් හුස්මගන්නත් අමතක වෙයි - Padeniya Antiques Shop Sigiriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • STF එකෙන් දාල රකින්න ඕනේ කඩයක් දෙවියනේ මේ මුතු වාලම්පුරි රත්තරන්
    මේක ඇතුලට යන ඕනේ කෙනෙක් තුෂ්නිම්භූත වෙලා තමයි එලියට එන්නේ
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    මේක ඇතුල දැක්කොත් ෂුවර් ෂොට් හුස්මගන්නත් අමතක වෙයි - Padeniya Antiques Shop Sigiriya
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Padeniya # Antiques_Shop
    nilame,new innovations,gossip,news,talk with chatura,harindra jayalal youtube,talk with chatura alwis,made in sri lanka,restart sri lanka,wishwa karama,nodutu lokaya,wishma lokaya,sinha danuma,sigiriya,padeniya antiques shop,antiques shop,padeniya museum & antique shop,padeniya museum,Konara Vlog,

ความคิดเห็น • 669

  • @kumi5424
    @kumi5424 3 ปีที่แล้ว +92

    ඇයි මේක පෙන්නුවේ.. කියලා හිතුනේ මට විතරද... මිනිස්සු හොද වගේම, නපුරු මිනිස්සුත් ඉන්නවා... බුදුසරණයි

    • @dineshmadusara1134
      @dineshmadusara1134 3 ปีที่แล้ว +3

      වැරදියි තමා

    • @kelumwg5073
      @kelumwg5073 3 ปีที่แล้ว +3

      mu salli hoyaganivi channel karalaa e manussaya paw

    • @champaroshane2454
      @champaroshane2454 3 ปีที่แล้ว +1

      Ekanam aththa

    • @chameerachamiya9037
      @chameerachamiya9037 3 ปีที่แล้ว +5

      යකෝ මේක පෙන්නුවට අව්ලක් නෑ.කොහොමත් මේ මනුස්සයා කඩයක් දාගෙන ඉන්නේ පෙන්න්නන්න තමා.නැත්තන් ගෙදර හන්ගනවනේ

    • @The_Notorious23
      @The_Notorious23 3 ปีที่แล้ว +4

      තොපි අමු ගොබ්බයෝ... යකෝ මේ මනුස්සයා කොහොමත් පාරේ අයිනේ ප්‍රසිද්ධියේ තමා shop එක කරන්නේ... shop එක කරන්නේ Antique items විකුණන්න මිසක් තම්බන් කන්න නෙවේ... 😂😅 අනික නිලමේ බලෙන් කරන්නේ නෑනේ අයිතිකාරයගේ කැමැත්තත් එක්කනේ කරන්නේ... උඹලා හෙන ගොං බන්...😂

  • @pindaham2155
    @pindaham2155 3 ปีที่แล้ว +27

    අපි සීගිරියේ ගියාට මේවගේ තැනක් දැන ගත්තෙ නිළමෙගෙන්
    තෙරුවන් සරණයි.!!!

  • @prabathchamila5939
    @prabathchamila5939 3 ปีที่แล้ว +15

    ගොඩක් වටිනා video එකක් .. ආසාවෙන් බැලුවේ .නියමයි අය්යා 👍

  • @dabin_aiya
    @dabin_aiya 3 ปีที่แล้ว +85

    මෙවැනි මිනිසුන් සිටිනු දැකීම ඉමහත් සතුටකි😍😍🙏

    • @pandakolla3873
      @pandakolla3873 3 ปีที่แล้ว +2

      ඒහෙමයි හාමුදුරුවනේ❤

    • @mr_fenix9688
      @mr_fenix9688 3 ปีที่แล้ว

      හාමුදුරුවනේ

  • @methmal5747
    @methmal5747 3 ปีที่แล้ว +11

    අදහගන්න වටිනවා පාදෙණිය මහත්තයො ඔබතුමා නම් 🙏🇱🇰❤ නිලමේ ඉන්න නිසා අපි නොදන්න ගොඩාක් දෙවල් දැනගැනීමට පුලුවන් 🙏 ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏

  • @skfort
    @skfort 3 ปีที่แล้ว +5

    රජයෙන් මේ තැන හොදට ආරක්ශා සහිත විදියට හදාගන්න උදවු කරන්න ඕන..නැතිනම් පුරාවිද්‍යා එකෙන් මේ තැන වැඩි දියුනු කරලා ආරක්ෂා සහිතව හදාගන්න අනිවරයෙන්ම කටයුතු කරන්නම ඕන.❤️❤️❤️

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +5

    ඇත්තටම සුපිරි කෞතුකාගාරයක් ..කවදාවත් දැකලා නැති දේවල් තියෙනවා ..ඔබතුමා ඕවා පරිස්සමි කර ගන්න ..නිධන් හොරුන්ට ඕවා පේන්න බෑ..
    ලංකාවට ආවම මමත් යනවා බලන්න ..
    නිළමෙට ස්තුතියි වටිනා දෙයක් දැක ගන්න සැලැස්සුවාට..🌷🌷❤️❤️❤️

  • @appuhamisir
    @appuhamisir 3 ปีที่แล้ว +5

    හරි වටිනවා .හොද සොයා ගැනිමක්...එත් පාදෙනෙනිය මහත්තයා අර රත්තරං හැදි සෙට් එක නම් බොරු... ඒ රීදි සෙට් එකක් ක්ලින් නොකලාම ඔය විදිහ තමා

  • @msdesilva4698
    @msdesilva4698 3 ปีที่แล้ว +2

    අලුත් පරන්පරාවට පෙන්වන්න එකතු කල පාදෙනිය මහතාටත්
    නිලමෙටත් පිං සිදු වෙනව.
    දෙන්නාටම තෙරුවන් සරණයි.

  • @neelakaluarachchi4814
    @neelakaluarachchi4814 2 ปีที่แล้ว +1

    අයියටත් බොහෝම ස්තූතී දැකපුනැති බොහෝ දේවල් දැක්කා බොහොම සතුටුයි

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 2 ปีที่แล้ว

    හරිම වැදගත් අද්‍යාපනය ලබන දරුවන්ට 🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏බුදුසරණයි 🙏

  • @gayannadeeraaa9402
    @gayannadeeraaa9402 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා .සම්බුදු සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @s.lkelum9818
    @s.lkelum9818 3 ปีที่แล้ว +6

    මෙවගෙ දෙවල් අපේ රටෙ තියෙනවද කියල වත් හිතාගන්න බැරි උනා දකිද්දි ආරක්ෂා කරගන්න ඔනි බුදු සරණයි

  • @wathsalalionel254
    @wathsalalionel254 3 ปีที่แล้ว +14

    Proud of you chooty Maame.. thank you Nilame🥰

    • @gamunurajakirthi3049
      @gamunurajakirthi3049 3 ปีที่แล้ว +2

      පොඩි උන්ට ඉගෙනීමට උදව් කරනව කියනව නේද ඒ උනට තමන්ගෙ ගැනිගෙ දුව ලොකු ඉස්කොලෙකට යනවට ඉරිසියාවේ ඒ පොඩි එකාට අත් පුපුරන්න ගහල ගේ පිටිපස්සෙ කූඩුවකට දාල තිබ්බෙ කව්ද දන්නැ පාදෙනිය මහත්තයො..... කො අර උබෙ මහත ඇන්ටික් බඩුව ඒක තිබ්බෙ නැනෙ.පොලිසියෙද දන්නෙ නැ. අලුත් මනමලි එක්ක මරු සන්දර්ශන පවත්වන්නෙ පව් ඒ ලමය. වීඩියො එකට කියල ඉල්ලන් ගියපු ලාම්පු ටික ගෙනත් දීපන් පාදෙනිය. ගැනිගෙ මල්ලිත් කට්ටිය රවට්ටලා ඉඩමත් ලියා ගත්ත නෙද නැත්තන් ඔයිට වඩා හොද ඇන්ටික ක්ඩයක් දා ගන්න තිබ්බ. ගූ කන අල්විසයි ඇන්ටික් බඩු ගහන පාදෙනියයි උබල ඔක්කොම එකයි.

    • @samanthakumara7967
      @samanthakumara7967 3 ปีที่แล้ว

      Obathumiyage mama da me jayawewa daladasamidupihitai oyalata.

  • @bluecaptraining9889
    @bluecaptraining9889 3 ปีที่แล้ว +4

    එක දෙයක් ! ගුරුමුශ්ටිය තමයි හෙළ වෙදකමට කනකොකා හැඬලුවේ. පුස්කොල පොත් තියාගෙන අගේ නොකර තමන්ගේ උවමනාවින් ඉගෙනගන්න කාට හරි උගන්නල ඒ බේත් තෙල් මිලකට හරි වෙදකම් කරන එක නරකද? කරුමෙ තමයි ඉතින්..( හොඳ වැඩක් නිලමේ..❤️)

  • @priyanthadunusingha2118
    @priyanthadunusingha2118 3 ปีที่แล้ว +2

    ඉතාමත්ම වටිනවා නිලම්...
    මං ගාවත් මේවගේ එකතුවක් තියනවා කාසි. නෝට්ටු සහ මුද්දර දවසක එන්න බලල යන්න.

  • @asaboy5901
    @asaboy5901 2 ปีที่แล้ว +1

    මම දැක්ක හොදම වීඩියෝ එකක්...............

  • @indiprasatravel
    @indiprasatravel 2 ปีที่แล้ว +1

    දීර්ඝායුශ ලැබේවා...!! ❣️❣️

  • @සිංදුසුරා
    @සිංදුසුරා 3 ปีที่แล้ว +5

    මේවටත් අන් ලයික් කරනවනම් උන් පට්ට කුහකයෝ..ජයවේවා සහොදරයා ජයවේවා

    • @සිංදුසුරා
      @සිංදුසුරා 3 ปีที่แล้ว +1

      හිතාගන්නත් බැ හරිම වටිනා විඩියෝවක් තෙරැවන් සරණයි පාදෙනිය මහත්තයා ඔබට තෙරැවන් සරණයි දිර්ගායුවේවා නිළමේ ඔබට බොහෝම පිං තෙරැවන් සරණයි 👍👍👍

  • @EnjoyTheLifeBeforeDie
    @EnjoyTheLifeBeforeDie 3 ปีที่แล้ว +3

    proud of you sir as a sri lankan🇱🇰
    Hat off!

  • @vincesilva1128
    @vincesilva1128 3 ปีที่แล้ว +2

    This is amazing. I think this is one and only shop in the world. 🇺🇸🇱🇰

  • @krishanmahesh2868
    @krishanmahesh2868 2 ปีที่แล้ว

    Mama jivitheta balapu lassanama vdo eka..sundara manussayek..harima pudumakarai..

  • @aa-ef9go
    @aa-ef9go 3 ปีที่แล้ว

    අායු බෝ වෙිවා අායුෂ බොහෝ වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා පිය තුමන්ට🙏🙏🙏🙏 නිලමෙි බොහොම පින් අපිටත් පෙන්නුවට තෙරුවන් සරණයි

  • @lahirudeshitha2033
    @lahirudeshitha2033 2 ปีที่แล้ว

    මෙතෙක් බලපු හොදම වීඩියෝ එක කිවුවොත් ❤️❤️❤️

  • @gamagehemamali635
    @gamagehemamali635 3 ปีที่แล้ว +1

    Sukra මුනව්වර් dakka nam මේ dan යනවා. a වගේ ඉගෙන ගන්න දරුවන්ට ගොඩක් වටිනවා . Oba තුමාට ගොඩක් pin.bu sa.

  • @zeezee159
    @zeezee159 3 ปีที่แล้ว +4

    නිලමේ අයියා ගොඩක් ආදරෙයි උඹට මටත් උඹට වගේ ඇඟිලි දෙකක් තියෙනවා

  • @d.mchathuradarshana4452
    @d.mchathuradarshana4452 3 ปีที่แล้ว +2

    ආරක්‍ෂකවත්,පිලිවලත් වැඩිදියුණු වේවා!!!!

  • @malkawaduge2118
    @malkawaduge2118 3 ปีที่แล้ว +1

    Lankawa TH-camrs lagen vadagat vatina dayak kalot a nilame vitarai man harima kamati

  • @sanjulakshan7297
    @sanjulakshan7297 2 ปีที่แล้ว

    loketama watina puthgalayek .budusaranai..❤❤

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරිම සුපිරි තැනක්

  • @nimeshdula4065
    @nimeshdula4065 2 ปีที่แล้ว

    කෞතුකාගාරයක් වගේ වටින දුර්ලභ දේවල් තියෙන තැනක්..මේම ස්තානයේ අයිති කෙනාටත් මෙම ස්තානය ගැන අපිට පෙන්නුව පුද්ගලයටත් තෙරුවන් සරණයි

  • @sewwandisewwandi3641
    @sewwandisewwandi3641 3 ปีที่แล้ว +4

    මේකේ දෙවනි කොටසක් ගේන්නකෝ ආදර්ශ්මත් දෙයක් ගෙන එන ඔබට ජයශ්‍රී

  • @nilanthajayathilake9159
    @nilanthajayathilake9159 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට බුදු සරණයි

  • @lakshanranasinghe8448
    @lakshanranasinghe8448 2 ปีที่แล้ว

    ගොඩක් වටින විඩිඔ එකක් .නිලමෙ හොද වැඩක් 👍

  • @pushpamalini9856
    @pushpamalini9856 2 ปีที่แล้ว

    Mahtayo parisama karaganna lankawa hora ata budu saranai obatumata sah nilamata

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 2 ปีที่แล้ว

    Mewage mahathma gathi ethi minisun ennawa kiyala dekeemath emahath sathutak.nilame mahattheyo oyata pin

  • @tharinduerandaka6259
    @tharinduerandaka6259 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක්❤️

  • @oshanasela6901
    @oshanasela6901 3 ปีที่แล้ว

    පාදෙනිය මහත්තයා ඇත්තටම අපේ රටට ලොකු සම්පතක්.

  • @අනුඋඩුගම
    @අනුඋඩුගම 3 ปีที่แล้ว +3

    අවන්කවම.නියමයි

  • @sathsarani569
    @sathsarani569 3 ปีที่แล้ว

    අයියාගේ video godak වැදගත් දේවල් තියෙනවා👍 thanks 😊

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว

    නිලමෙට ගොඩක් පිං

  • @nipubro2765
    @nipubro2765 3 ปีที่แล้ว +1

    ගොඩක් ආඩම්බරඊ, ස්තුති නිළමේ

  • @chamarachandrasena4037
    @chamarachandrasena4037 3 ปีที่แล้ว +3

    Super show brother.

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว

      Thanks for the visit

  • @kush1864
    @kush1864 3 ปีที่แล้ว +1

    eka thank waradiy. Samurai kaduwak nemei oya. Sample ekak.mama inneth japan.owa ona tharam thiue.oka cheenachatti.anika original kaduwak laksha 50k withara watinawa danata.

  • @leslyekanayake4001
    @leslyekanayake4001 3 ปีที่แล้ว +1

    Excellent

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว

      Thank you so much 😀

  • @rexythudugala8645
    @rexythudugala8645 3 ปีที่แล้ว +1

    Arima moda wedak oya karanne video heka superb he unath watina dewal allanna danne na ara podima potha කොච්චර parissamata balanna onida glouse dala emita ane manda antique wedsatan karanawanam hewa කොච්චර පරිස්සමෙන් balanna oni monada keyada de denaganna oni oya shop heke aethi kena denagannath oni පරිස්සමෙන් allana wediya keyala denna

  • @englishforsrilanka2535
    @englishforsrilanka2535 2 ปีที่แล้ว

    21:01 Now THAT is a Samurai sword!

  • @keerthperera3459
    @keerthperera3459 3 ปีที่แล้ว +1

    Budu saranay obathumata jayawawa

  • @jayanthapremalal4471
    @jayanthapremalal4471 2 ปีที่แล้ว

    අම්මෝ මාර එකතුවක්නෙ.

  • @subashsubash9737
    @subashsubash9737 3 ปีที่แล้ว +1

    ලස්සන වැඩක්

  • @deviduanuhas9311
    @deviduanuhas9311 3 ปีที่แล้ว

    Niyamai. Kiyanna වචන na. ඇත්තටම

  • @ushaninduwara9430
    @ushaninduwara9430 3 ปีที่แล้ว +1

    Good job sir thank you

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว

      So nice of you

  • @roshangamage3944
    @roshangamage3944 3 ปีที่แล้ว +2

    Supiri

  • @samansanjeewa1680
    @samansanjeewa1680 3 ปีที่แล้ว +2

    ඇත්තටම කෞතුකාගාරයක්

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว +1

    පට්ට වටිනවා බඩු ටික

  • @lakshithafernando6618
    @lakshithafernando6618 3 ปีที่แล้ว +1

    mch bruslee use karapu malayak nemei eka catholic rosary ekak (bruse lee used)

  • @sudeshjayasingha7092
    @sudeshjayasingha7092 3 ปีที่แล้ว

    Nilme supiri wada oka hamadama nodakpu dewal dakinawa

  • @kalanawijethunga2260
    @kalanawijethunga2260 2 ปีที่แล้ว

    මම නම් කියන්නේ මෙම මහත්මය වෙනුවෙන්ම වෙනම කෞතුකාගාරයක් හදල දෙන්න ඕන........මෙච්චර කලක් මෙවැනි දේවල් ආරක්ශා වී තිබීමට.......

  • @sumii03
    @sumii03 3 ปีที่แล้ว +43

    මමත් හැම බ්‍රෑන්ඩ් එකකම මුල ඉදන්ම ආපු phone එකතු කරනවා...😌❤

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +121

    මේකනම් පට්ට පොට් එකක්

    • @gamunurajakirthi3049
      @gamunurajakirthi3049 3 ปีที่แล้ว +6

      පොඩි උන්ට ඉගෙනීමට උදව් කරනව කියනව නේද ඒ උනට තමන්ගෙ ගැනිගෙ දුව ලොකු ඉස්කොලෙකට යනවට ඉරිසියාවේ ඒ පොඩි එකාට අත් පුපුරන්න ගහල ගේ පිටිපස්සෙ කූඩුවකට දාල තිබ්බෙ කව්ද දන්නැ පාදෙනිය මහත්තයො..... කො අර උබෙ මහත ඇන්ටික් බඩුව ඒක තිබ්බෙ නැනෙ.පොලිසියෙද දන්නෙ නැ. අලුත් මනමලි එක්ක මරු සන්දර්ශන පවත්වන්නෙ පව් ඒ ලමය. වීඩියො එකට කියල ඉල්ලන් ගියපු ලාම්පු ටික ගෙනත් දීපන් පාදෙනිය. ගැනිගෙ මල්ලිත් කට්ටිය රවට්ටලා ඉඩමත් ලියා ගත්ත නෙද නැත්තන් ඔයිට වඩා හොද ඇන්ටික ක්ඩයක් දා ගන්න තිබ්බ. ගූ කන අල්විසයි ඇන්ටික් බඩු ගහන පාදෙනියයි උබල ඔක්කොම එකයි.

    • @sisirakumara3626
      @sisirakumara3626 3 ปีที่แล้ว +1

      අනිවා

    • @නිමාලිවීරසිංහ
      @නිමාලිවීරසිංහ 3 ปีที่แล้ว +2

      @@gamunurajakirthi3049 අනේ පව්

    • @pandakolla3873
      @pandakolla3873 3 ปีที่แล้ว +1

      @@gamunurajakirthi3049 මොකක්ද ඒ ගැටලුව?

    • @yelloshsparrow5350
      @yelloshsparrow5350 3 ปีที่แล้ว +1

      @@pandakolla3873 මේ මනුස්සය එච්චර හොද මිනිහෙක් නෙවේ!ඔය කඩයක් දාන් කරන්නෙ සුද්දොන්ව මන්කොල්ල කන්න හදන එක ඔය ලමයෙක්ට ඉගැන්වීමට උදව් කරනව කිව්වට ඉස්සරහ ඉස්කෝලෙ ලමයෙක්ටවත් ඕක ඇතුලට එන්න දෙන්නෙ නෑ ඔය collection එකේ තියෙන ගොඩක් ඒව replica(ඇත්ත ඒව නෙවේ) ගොඩක් බොරුව තමා මෙයා ප්‍රමෝට් කරන්නෙ දැන් කියන්නෙපා ඉරිසියාවට කතා හදනව කියල😆🖕🖕!මේ මනුස්සය කුහකයෙක් ඉරිසියා කාරයෙක් එච්චර හොද ගතිගුණ තියෙන මහත්මා ගති ඇත්තෙක් නෙවේ!ලෝකල් මනුස්සයෙක්‍ට ඕක ඇතුලටවත් යන්න දෙන්නෙ නෑ!සුද්දන්ට තමා පශ්චාත් බාගය දෙන්නෙ!😆😆🖕🖕

  • @indikawijeherath7037
    @indikawijeherath7037 3 ปีที่แล้ว +74

    දේශපාලුවන්ගෙන් පරිස්සම් කරගන්න.බුදුසරණයි ඔබ තුමාට

  • @wihagadilshan999
    @wihagadilshan999 3 ปีที่แล้ว +28

    Unlike කරල තියෙන්නෙ ඕව හොරකං කරන්න බලං ඉන්න උං 😂😂😂

    • @Headbass1
      @Headbass1 3 ปีที่แล้ว +1

      සිරාවට අන් ලයික් කරපු උන් හොරු

    • @samithmhrng
      @samithmhrng 2 ปีที่แล้ว

      රාජපක්ෂලා 😅

  • @samanbandara5227
    @samanbandara5227 3 ปีที่แล้ว +17

    උබ නම් නිළමේ මාර පුතෙක් චිරo ජයතු ජය වේවා පුතේ .........ඔයාට ඇත්තටම සම්මානයක් දෙන්ට ඕන .......ශ්‍රී ලාංකීය ජනතාව ගේ උත්තමයාචාරය ..............

  • @shaeyweerakoonarachchi1279
    @shaeyweerakoonarachchi1279 3 ปีที่แล้ว +8

    අර සමුරායි කියලා අතට ගත්තේ චයිනීස් කඩුවක්... ඊට පස්සෙ මන් දන්නෑ මහත්තයෝ මේකත් කඩුවක් කියලා ගත්ත ලී එක සමුරායි කඩුවක්..

    • @rsashen
      @rsashen 3 ปีที่แล้ว +3

      Mulin gaththa kaduwa ten ryu dragon nin-to ekak(ninja sword ekak.) dewani eka awilla walizashi ekak, eka katana sword ekakata wada angalak wage adui digin ekata kiyanne o-wakizashi kiyala. Thawa ekak thynwa godakma podi ekak ekata kiyanne ko- wakizashi kiyala. Wakisashi walath hand guard eka ena ewa thynwa nathi ewa thynwa. Kohma umath me dekama japanese swords. Chimese swords wala characteristics wenas.

  • @LeoCeylon
    @LeoCeylon 3 ปีที่แล้ว +17

    ශ්‍රී ලංකාවේ ගූගල් සර්ච් එන්ජින් එක කිව්වත් හරි...ඇත්තටම වටිනාකම කියා නිම කළ නොහැකි ස්ථානයක්...❤️❤️❤️

  • @Nipzverbatim
    @Nipzverbatim 3 ปีที่แล้ว +7

    දෙයක් අහන්නම්. Brucelee නැතිවෙන්නෙ 1970 ගනන් වල නම්, 2003 එහෙම මාලයක් හම්බෙන්නේ කොහොමද? පුළුවන් නම් දැනුවත් කරන්න. අනික් දේ USD 50-300 අතර වටිනාකමක් තියෙන්නේ freshwater pearl necklace එකක. South Sea Pearl necklace එකක් නම්, 100 000 $ වගේ වෙයි. ලෝකෙ පලවෙනිම කැමරාව, Kodak Camera Obscura කියල එකක්. ඒක මිට වඩා සෑහෙන ලොකුයි.

    • @wihagadilshan999
      @wihagadilshan999 3 ปีที่แล้ว +5

      පරණ බඩු එකතු කරන මිනිස්සු ටිකක් පම්පෝරි ගහනව තමා 😂😂😂

    • @yjsudda1767
      @yjsudda1767 2 ปีที่แล้ว +1

      Ai kiyanne ban brucelee ge Paula Dunne kiyala

    • @Nipzverbatim
      @Nipzverbatim 2 ปีที่แล้ว

      @@yjsudda1767 Boru wage neda

    • @charithakandamby9420
      @charithakandamby9420 2 ปีที่แล้ว

      @nip arman
      Gobba yakek.. muta molayak na. Antique wala value eka kiynne na

    • @gaminidesilva4143
      @gaminidesilva4143 2 ปีที่แล้ว

      According to this gentleman, the chain given to him by Bruce Lee's wife is not a chain according to my wife, who is a Catholic. It is a rosary which is blessed and not generally worn around anyone's neck. It is not like any other chain but used in praying.

  • @lalithhansakumara3588
    @lalithhansakumara3588 3 ปีที่แล้ว +39

    ඇත්තටම අදහන්න වටින මනුෂ්‍යයෙක් පාදෙනිය මහාතා.. කෞතුකාගාරයකවත් දකින්න නොලැබෙන දේවල් එතන දකින්න තියනවා.. දීර්ඝායු වෙවා.

  • @ishafashion4
    @ishafashion4 3 ปีที่แล้ว +62

    Unlike කරපු මිහරක් 9 දෙනා තණකොළ කනවද මඩවනවද මේ වේලාවේ

  • @nishadadevanga4268
    @nishadadevanga4268 3 ปีที่แล้ว +33

    නිලමෙ හැමදාමත් ගේන්නෙ අරුම පුදුම දේවල් තමා😘💚👌

  • @yakadahusma6086
    @yakadahusma6086 3 ปีที่แล้ว +2

    ජිව මාන දේවිවරැ

  • @awesome3769
    @awesome3769 2 ปีที่แล้ว +1

    අපේ ගොබ්බයොන්ට මේවා වැඩක්නෑ මහත්තයෝ, ඔබ තුමා අැමරිකාවේ හිටියනන් එ් මිනිස්සූ ඔබ තුමාට වෙනම කෞතුකාගාරයක් හදල දීල ඔබතුමාට වෙනම අාදාර කරයී

  • @nipunaalahakoon2524
    @nipunaalahakoon2524 3 ปีที่แล้ว +26

    මෙහෙම මනිස්සු අපේ රටේ ඉන්නව කියල හිතුවෙවත් නෑ (🙏🏻නිලමෙ)

  • @electrovibes4333
    @electrovibes4333 3 ปีที่แล้ว +38

    කුහක කම දන්නෙවත් නැති අවංක හිත හොද මිනිසෙක්❤️

  • @throughincamera4114
    @throughincamera4114 3 ปีที่แล้ว +15

    අනේ මන්දා පෙන්නුව එක ගොන් කමක්ද හොඳ වැඩක්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ

  • @warunasrinath4403
    @warunasrinath4403 3 ปีที่แล้ว +16

    බොහොම ස්තූතියි නිළමේ,මේ වගේ වටිනා වීඩියෝ අරන් එනවට. පාදෙණිය මහතාටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා ❤️

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว

    ඒක නම් පට්ට

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 3 ปีที่แล้ว +11

    නිලමේ මෙතුමාට රජයෙන් සහයෝගයක් අරන් හොඳ කවුතුකගරයක් හදලා දුන්නා නම් කොච්චර වටින වද. මෙතන ඉඩ පහසුකම් මදි නේද .

    • @nuwansameeragamage3575
      @nuwansameeragamage3575 3 ปีที่แล้ว

      කරනවානම් හොඳ wadak...

    • @sujanchanaka
      @sujanchanaka 3 ปีที่แล้ว +1

      Budu ammo, Goverment (any goverment) eka involve unoth methumage badu walata budu saranayi...

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +5

    මාර ප්ලේස්නෙ ඔයා හොයාගන්නෙ නිලමෙ මල්ලි .ඇත්තෙන්ම ගොඩාක් වටිනා වීඩියෝ එකක් මේක.මං කවදාවත් දැකල නැති දේවල් අද මේ වීඩියෝ එකෙන් බලා ගත්තා.බොහොම ස්තූතියි මල්ලි ඔබට තෙරුවන් සරණයි 👍👍🙏🙏🙏❤❤❤❤❤😀😀😀🏵️🏵️🏵️

  • @dinethnavodya485
    @dinethnavodya485 3 ปีที่แล้ว +6

    අපිත් ගිය සතියෙ ගියා බලන්න ඔතනට තඹ බොයිලේරුවක්..ඇතුලට ගියාම කෞතුකාගාරය වගේ..හැමදෙයක්ම තියෙනවා

  • @Amal_Sanjeewa
    @Amal_Sanjeewa 3 ปีที่แล้ว +5

    කඩේට වැඩක් දෙයිද දන් නෑ මේක දැකලා හොරු. බලපුලුවන්කාර හොරුත් ඉන්නවා නේ මේ රටේ උන්ගෙන් තමා වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕනේ.. මෙතුමාටයි මේ බඩු වලටයි හොද ආරක්ශාවක් දෙන්න ඕනේ..

  • @සිංදුසුරා
    @සිංදුසුරා 3 ปีที่แล้ว +19

    ඇත්තටම නිළමේ අදහන්න ඔන මිනිස්සු මේ අපි නොදැකපු දෙවල් පෙන්නුවට ගොඩක් පිං

  • @pandakolla3873
    @pandakolla3873 3 ปีที่แล้ว +7

    🎈❤නිලමෙ අයියා උඹත් හොයාගත්තොත් පට්ට පොට් ඒකක් තමා හොයාගන්නෙ❤😊අාදරෙයි නිලමේ අයියා❤

  • @kusumindaviraj5434
    @kusumindaviraj5434 3 ปีที่แล้ว +26

    මිලකල නොහැකි බඩු බාන්ඩ තියන තැනක් ❤️ රෙස්පට් මනුස්සයෙක් ❤️👍

    • @pandakolla3873
      @pandakolla3873 3 ปีที่แล้ว +2

      ඔී නේද බන්

  • @yakadahusma6086
    @yakadahusma6086 3 ปีที่แล้ว +1

    අම්මෝ

  • @sunilfernando1056
    @sunilfernando1056 2 ปีที่แล้ว +1

    Padeniya mahatmanani oba tumata සුවපත් දිවියක් සුවපත් දවසක් ...ජයවේවා .....🙏🙏🙏🙏💎💎💎💎🎇🎇🎇🎇

  • @amilaniulpul5218
    @amilaniulpul5218 3 ปีที่แล้ว +6

    නියමයි නියමයි නිලමේ මගෙ ජීවිතේට වටිනාකමක් ඒකතුකලා මෙය දැකීමට සැලසීමම ඔබටත් ඒතුමාටත් බෙහෙවින්ම ස්තූතිය තෙරැවන්සරණයි ජයවේවා සැමටම

  • @slyohanproduction2207
    @slyohanproduction2207 3 ปีที่แล้ว +5

    අවුරුදු සිය ගණන් පරණ සුද්දගෙ දේවල් පොදි ගහගෙන ඉන්න ඔයාලට බැරි වුණා තමන්ගේ රටේ අවුරුදු දහස් ගානක් පැරණි දේවල් එකතු කරන්න ඒවා තියාගෙන ඉන්නේ අද සුද්දා කියන එක දන්නවද අපේ රටේ වටිනාම කියන දේවල් සියල්ල සුද්දා ළඟ කෞතුක වස්තු හැටියට තියාගෙන ඉන්නේ සුද්දගෙ සැන් කුප්පිය ලොකුවට කතා කරන උඹලා පව් බං

  • @vimalsomapala2663
    @vimalsomapala2663 3 ปีที่แล้ว +16

    කඩය පමනක්නොවෙි ංංඔබත් නිලමෙත් කෟතුක වස්තුවක් කියලයි මාසිතන්නේ

  • @sldilhan7447
    @sldilhan7447 3 ปีที่แล้ว +10

    නිලමේ අයියා ඔයානම් රටට වටින මනුෂ්‍යයෙක් ගොඩක් පිං නොදැකපු ්දේවල් දකින්න සැලැස්වූවට ඒ වගේම ඔයාලටත් බුදු සරණයි දෙව් පිහිටයි

  • @taruromi8505
    @taruromi8505 3 ปีที่แล้ว +3

    නිලමේ එක් දෙයක් නිවැරදි කිරීමට මා කැමැත්තෙමි. එක් ස්ථානයකදී ඔබ විසින් පෙන්වනු ලබන බෲස් ලී ගේ මාලය සත්‍ය වශයෙන්ම කතෝලික ආගමේ අය විසින් භාවිතා කරනු ලබන කොන්තය නම් වේ.

  • @madhumadhu9715
    @madhumadhu9715 3 ปีที่แล้ว +7

    හැමදේකම වටිනාකමක් දැනෙන්නේ නියම සිංහලයන්ට පමණක් මෙය කොහොම වුණත් රදාලනේ

  • @lazerlight5496
    @lazerlight5496 3 ปีที่แล้ว +2

    පටන් ගත්තෙම බොරුවකින් 😂 ලෝකේ පලවෙනි කැමරාවලු ඒක

  • @sameeraindika4363
    @sameeraindika4363 3 ปีที่แล้ว +7

    දැකපු නැති ගොඩා...ක් දේවල් දැක්කා නිලමෙ ඔබටත් පාදෙණිය මහතාටත් ගොඩාක් ස්තූතියි 🙏

  • @dilanindika2853
    @dilanindika2853 ปีที่แล้ว

    වල්. පල්. නැති වැදගත් වැඩක් දිගටම කරන්නට ජය නිලමෙ සුපිරි වැඩක් හොඳ මනුෂ්‍යක් සිරාවටම 🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴

  • @____shini685
    @____shini685 3 ปีที่แล้ว +17

    අම්boooo😲😲😲නියමයි නෙ ..💖හුස්ම ගන්නත් අමතක උනා මළාද මන් 😓

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe2125 3 ปีที่แล้ว

    මොකද බන් මෙච්චර තම්බ්නේල් ගොඩක් බලන එකා කොහොමත් බලනවා තම්බ්නේල් ගොඩ දැක්කම කොච්චර හොඳ එකක් උනත් not interested කියලා තමයි හිතෙන්නෙ🤷🤷🤷🤷🤷

  • @msdesilva4698
    @msdesilva4698 3 ปีที่แล้ว

    නිලමෙ පුදුම වෙයි මම මම මෙහෙම කීවොත්.පනස් ගනන්
    වලදි කකුල් 3න් හිටවලා කලු රෙද්දෙන් වහලපොටෝ ගන්න කැමරාව ට්‍රැවල් කැමරාව
    ග්‍රැමෆොනය මම දැකල තියෙනව.
    ඒපොටෝ රෝල් පිරිසිදු කලේ කලුවර කාමරයකදිලු.

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 2 ปีที่แล้ว +1

    පාදෙනිය මහත්මයා මම ඉන්නෙ ඉතාලියෙ.ඉතින් මා ලග තියෙනව අවුරුදු 75කට කලින් ග්‍රීසියේ හදපු කෝපි සහ තේ බොන සෙරමික් කෝප්ප කට්ටලයක් ඒක කොටස් 13ක් තියෙනව .මම ඒක විකුණන්න කැමතියි .ඔබට අවශ්‍යනම් කියන්න.

  • @danutoons3847
    @danutoons3847 2 ปีที่แล้ว

    නිලමේ අදනේ දන්නේ ඔයාට ඇගිලි 11ක් තියෙනවා කියලා ඒකත් පුදුමයී 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @chathuraperera5657
    @chathuraperera5657 3 ปีที่แล้ว +36

    මේ වගේ ශි ලංකිකයෙක් සිටිම රටටම ආඩම්බරයක් ❤❤❤❤❤

    • @dulaff4340
      @dulaff4340 3 ปีที่แล้ว

      Ratata newi loketama