ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එක නියමටම තෙරුන .. බොහොම ස්තුති මිස් ....!
ස්තුතී ,පැහැදිලිව සරලව තේරුම් කරල තියෙනව
Ow
❤️👍
💙
බොහොම ස්තුතියි මිස් 🤗
Woooow... Great Explanation Teacher...Thanks a trillions of ton teacher...pls teach us grade 10 all lessons...
😂
ගොඩක් ප්‍රයෝජනවත් වුනා heta exam thiyagena baluwath
Godak pin me karagathu kusalakaramaye anishansayen Obatath me kriyawata dayakathwaya dakwapu sematath prakyawa pahalawa wewa ......
Thank you !!!!! 🌻🌻🌻කියලා දුන්න විදිහට හොඳට තේරුනා 😊❤️😊තවත් මේ වගේ ළමයින්ට ඉගෙන ගන්න උදව් වෙන videos කරන්න teacher ට දළදා සමිදුගෙ පිහිට ලැබේවා !!!!
බොහොම ස්තූතියී මිස්
Excellent teacher**
බොහොම ස්තූතියි
Tnx
👍👍👍
Thank you teacher... 😊
Supiri
harima hodai
Tnx techer
Thanks for your help ❣️
madam thank you so much!!!!!!
Hodata theerenawa akke
Supiri niyameta kiyala dunna.congratulations mis.👍
Thankyou miss 🙏🙏
හොදට තේරුනා......thanks teacher ❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි 👍
ගොඩක් හොදට තේරුනා thanks මිස්
Good
Tnx mis
Thank madam
You’re welcome 😊
Thanks teacher
Thanz madam hodata teruna
👍
Thank you miss godak hodata theruna
Mis සිංහල භාෂාව pothama mula idan kiyala dennako
Ane ow teacher.
Thank you mis ☺
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you teacher❤
Hodata therunaa miss🙂thanks miss.❤️
ස්තුති
Thank you mis
නියමයි🎉🎉🎉🎉🎉
Thanks you.
Thank u sooo mich u saved me from my ol doubts you r a real life saver thank you very much teacher
Thank you very much. you teach us very clearly. can you do grade 10 all Sinhala lessons?
Hodatama theruna teacher.
Thanks mis hodata theruna angulmal anumana vicharayak karanna mis please...
Hodata tharuna miss. Thank you
Thq mis
Niyami madam👍🙏
Tnx mis 🤟🤙👌
Wow 😍 superb
thankyou mis . Me vage video thava genna. Teacher ta jaya veva
බොහොම ස්තුති mis...❤
Hodatama theruna 👍tnq teacher
බොහොම ස්තුති මිස් ....!
Tnx teacher 😃
Thnk you so much...😊
Thank you hodata therenawa
Thanks mis
niymata theruna medam maruuu
Elama😊
ane hodata theruna
thank you teacher
Hm
💯💯💯👍👍👍
🙏🙏🙃🙃💯💯
👌👌
👍Thanks you so much mis👍
❤❤❤
මිස්ගේ කටහඬ නම් ලස්සනයි 😍
Hodata theruna
❤
මරු හොදට තේරුනා🙂♥
😊
Thank you so much ❤❤❤
නියමෙට තේරුණා මිස්
well explain😃😃😃
Thanks
😢🎉😊😅
Thank you very much tr. The lesson is very clear. 😊❤ tr are u doing classes for grade 10?
Yes doing online classes for grade 10,11
එතකොට මිස් අත්තෙන්, මහල්ලෝ, දැරිය කියන ඒවගේ නාම ප්‍රකුර්තිය මොකක් ද මිස්
අතු + එන් (අප්‍රාණවාචි නාමපදවල නාම ප්‍රකුර්තිය එහි බහුවවනය වේ.)මහලු+ ඕ (ද්විත්ව රූප සන්ධි ක්‍රමයට සන්ධි වීමෙන්)දරු + ඉ+ අ ( පුරුෂ ලිංග නාම ප්‍රකුර්තියක් අගට 'ඉ' නම් ස්ත්‍රී ලිංගික ප්‍රත්‍ය එක් කිරීමෙන්) නැතිනම්දැරි+ අ ( ස්වර විපර්යාස ක්‍රමය මගින් ස්ත්‍රී ලිංග නාම පදයක් සකස් වීමේ දී ප්‍රකුර්තියේ මුල් අකුර "අ" නම් එය "ඇ" බවට පත් වේ. එනම්,ද=( ද්+ අ) මෙහි එන "අ" කියන ස්වරය ඉහත කී රීතියට අනුව අ>ඇ වන නිසා දරු වෙනුවට දැරි යන්න යෙදිය හැකි වෙනවා.විභාගයේදී ආවොත් ක්‍රම දෙකම හේතුව වරහන් තුළ දක්වලා තියන්න.)
@Imalsha Ishani
PATTA TECH EAKAK
Madam samasa vala සමාස යනු කුමක්ද යන ඒවල නිර්වචන විභාගෙට අහනවද
නිර්වචන ඍජුවම අසා නැති වුවත්, ඇතැම් බහුවරණප්රශ්නවල වැරදි අදහස දෙන පිළිතුර තෝරන්න හෝනිවැරදි අර්ථ දැක්වීම දෙන පිළිතුර තෝරන්නවශයෙන් නිර්වචන යොදා ඇති අවස්ථා පසුගිය ප්‍රශ්නපත්‍රවල හමු වේ. එවැනි අවස්ථාවක නිවැරදි පිළිතුරතෝරාගැනීමට ඔබට හැකියාව තිබිය යුතුයි.
Ane techer විචාර කරන හෙටි විඩියෝ akek කරන්න කො
Grade 10 playlist එකේ තියෙනවා
ගිරවු,යහපත wachanawala prakurthi මොනවාද miss
ගිරායහපත්
Thank you soo much teacher ❤️දැරිය kiyana eke ප්‍රකෘර්තිය මොකක්ද teacher
දැරි
නැටුවා ය, කියූහ වගේ අතීත කාල ක්‍රියා පදයක ධාතු ප්‍රකෘතිය හදන්නෙ කොහොමද? Miss
අතීතකාලෙන් තියෙන වචන වර්තමාන කාලයට ගන්න.එතකොට 'නටනවා' 'කියනවා' කියලා හැදෙනවා.ඊට පස්සේ 'නවා' කියන අකුරු දෙක අයින් කළාම ඉතුරු වෙන්නේ ප්‍රකුර්තිය තමා.මේක තමා අමාරු අයට ලේසිම ක්‍රමය.
@@subasasinhalateacher thanks miss
මිස් දීප්තිමත්දේශපාලනික යන පද වල ප්‍රකෘතිය යි ප්‍රත්‍යය යි මොකක්ද
දීප්ති දේශපාලන
Miss ‘ asa’kiyala thibboth eka dathu prakurthiyakata dammoth enne ‘asamin’ da
Activity eke 01 (3 ) kohomada karanne
Asa kiyanne dathu pralurthiya,eyata min prathya dammama asamin wenawa
MADA HAMA PARDAMAK GANA VIDEO EKAKA ARAN ENNA PULUWANDA
හැම පාඩමකටම වීඩියෝ කරලා තියෙන්නේ,subscribe කරගෙන play list බලන්න
@@subasasinhalateacher hari madamthank you madam
එතකොට මිස් ගිරවු කියන වචනෙයි යහපත කියන වචනෙයි ප්‍රකෘතිය මොකක්ද
Thank you miss
මිස් ගිරවු , යහපත කියන දෙක කොහොමද ඵන්නේ?
@@subasasinhalateacher Thank you miss
Mata dan hodatama theruna mis thank you sooo much.
Teacher , 'රකි' කියන දාතු ප්‍රකෘතිය පූර්ව ක්‍රියා,මිශ්‍ර ක්‍රියා වලදි හදල ලියන්නෙ කොහොමද... plz reply ma'am
රැකරකිමින්
බැළුවේය, කියලා තියෙන වචනය ධාතු ප්‍රකෘතිය වෙන් කරන්න කියලා තිබුනම ඒකට එන්නේ කොහොමද
බල
ගිරවූ ගිරවා+උ ද?
ගිරා+උ Neda.....
ගිරා + උ
@@subasasinhalateacher මුල තියෙන ව්‍යංජන අකුරයි, අග තියෙන ස්වර අකුරයි එකතු වෙලාද "ව්" හැදුනේ??
නැහැ.ඕක ආගම සන්ධියට අයිති.'ව්' අකුර ආගම වෙලා හැදෙන්නේ.
මිස් බොනවා කියන එකේ ධාතු ප්‍රකෘතිය කියන්නකෝ
බොන
මැඩම් එතකොට මිතුරෝ කියන එකට මුතුර මිතුරු මේ දෙකෙන් මොකක්ද එන්නේ
විශේෂණ පදයක් කරලා බලන්න.උදා - මිතුරු හමුවමිතුරු කියන පදය එන්න ඕනේ.
දැරිය කියන පදයේ ප්‍රකෘතිය වෙන් වෙන්කරලා පෙන්වන්න
Thanks🤗❤
Thanks madam
ගොඩක් ස්තුතියි මිස්😊
Thank you so much teacher 🙏🙏🙏🙏
Thank you teacher
Thank you so much miss ..
එක නියමටම තෙරුන .. බොහොම ස්තුති මිස් ....!
ස්තුතී ,පැහැදිලිව සරලව තේරුම් කරල තියෙනව
Ow
❤️👍
💙
බොහොම ස්තුතියි මිස් 🤗
Woooow... Great Explanation Teacher...Thanks a trillions of ton teacher...pls teach us grade 10 all lessons...
😂
ගොඩක් ප්‍රයෝජනවත් වුනා heta exam thiyagena baluwath
Godak pin me karagathu kusalakaramaye anishansayen Obatath me kriyawata dayakathwaya dakwapu sematath prakyawa pahalawa wewa ......
Thank you !!!!! 🌻🌻🌻
කියලා දුන්න විදිහට හොඳට තේරුනා 😊❤️😊
තවත් මේ වගේ ළමයින්ට ඉගෙන ගන්න උදව් වෙන videos කරන්න teacher ට දළදා සමිදුගෙ පිහිට ලැබේවා !!!!
බොහොම ස්තූතියී මිස්
Excellent teacher**
බොහොම ස්තූතියි
Tnx
👍👍👍
Thank you teacher... 😊
Supiri
harima hodai
Tnx techer
Thanks for your help ❣️
madam thank you so much!!!!!!
Hodata theerenawa akke
Supiri niyameta kiyala dunna.congratulations mis.👍
Thankyou miss 🙏🙏
හොදට තේරුනා......thanks teacher ❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි 👍
ගොඩක් හොදට තේරුනා
thanks මිස්
Good
Tnx mis
Thank madam
You’re welcome 😊
Thanks teacher
Thanz madam hodata teruna
👍
Thank you miss godak hodata theruna
Mis සිංහල භාෂාව pothama mula idan kiyala dennako
Ane ow teacher.
Thank you mis ☺
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you teacher❤
Hodata therunaa miss🙂thanks miss.❤️
ස්තුති
Thank you mis
නියමයි🎉🎉🎉🎉🎉
Thanks you.
Thank u sooo mich u saved me from my ol doubts you r a real life saver thank you very much teacher
Thank you very much. you teach us very clearly. can you do grade 10 all Sinhala lessons?
Hodatama theruna teacher.
Thanks mis hodata theruna angulmal anumana vicharayak karanna mis please...
Hodata tharuna miss. Thank you
Thq mis
Niyami madam👍🙏
Tnx mis 🤟🤙👌
Wow 😍 superb
thankyou mis . Me vage video thava genna. Teacher ta jaya veva
බොහොම ස්තුති mis...❤
Hodatama theruna 👍tnq teacher
බොහොම ස්තුති මිස් ....!
Tnx teacher 😃
Thnk you so much...😊
Thank you hodata therenawa
Thanks mis
niymata theruna medam maruuu
Elama😊
ane hodata theruna
thank you teacher
Hm
💯💯💯👍👍👍
🙏🙏🙃🙃💯💯
👌👌
👍Thanks you so much mis👍
❤❤❤
මිස්ගේ කටහඬ නම් ලස්සනයි 😍
Hodata theruna
❤
මරු හොදට තේරුනා🙂♥
😊
Thank you so much ❤❤❤
නියමෙට තේරුණා මිස්
well explain😃😃😃
Thanks
😢🎉😊😅
Thank you very much tr. The lesson is very clear. 😊❤ tr are u doing classes for grade 10?
Yes doing online classes for grade 10,11
එතකොට මිස් අත්තෙන්, මහල්ලෝ, දැරිය කියන ඒවගේ නාම ප්‍රකුර්තිය මොකක් ද මිස්
අතු + එන් (අප්‍රාණවාචි නාමපදවල නාම ප්‍රකුර්තිය එහි බහුවවනය වේ.)
මහලු+ ඕ (ද්විත්ව රූප සන්ධි ක්‍රමයට සන්ධි වීමෙන්)
දරු + ඉ+ අ ( පුරුෂ ලිංග නාම ප්‍රකුර්තියක් අගට 'ඉ' නම් ස්ත්‍රී ලිංගික ප්‍රත්‍ය එක් කිරීමෙන්)
නැතිනම්
දැරි+ අ ( ස්වර විපර්යාස ක්‍රමය මගින් ස්ත්‍රී ලිංග නාම පදයක් සකස් වීමේ දී ප්‍රකුර්තියේ මුල් අකුර "අ" නම් එය "ඇ" බවට පත් වේ. එනම්,
ද=( ද්+ අ) මෙහි එන "අ" කියන ස්වරය ඉහත කී රීතියට අනුව අ>ඇ වන නිසා දරු වෙනුවට දැරි යන්න යෙදිය හැකි වෙනවා.විභාගයේදී ආවොත් ක්‍රම දෙකම හේතුව වරහන් තුළ දක්වලා තියන්න.)
@Imalsha Ishani
Thank you mis
PATTA TECH EAKAK
Madam samasa vala සමාස යනු කුමක්ද යන ඒවල නිර්වචන විභාගෙට අහනවද
නිර්වචන ඍජුවම අසා නැති වුවත්, ඇතැම් බහුවරණ
ප්රශ්නවල වැරදි අදහස දෙන පිළිතුර තෝරන්න හෝ
නිවැරදි අර්ථ දැක්වීම දෙන පිළිතුර තෝරන්න
වශයෙන් නිර්වචන යොදා ඇති අවස්ථා පසුගිය ප්‍රශ්න
පත්‍රවල හමු වේ. එවැනි අවස්ථාවක නිවැරදි පිළිතුර
තෝරාගැනීමට ඔබට හැකියාව තිබිය යුතුයි.
Ane techer විචාර කරන හෙටි විඩියෝ akek කරන්න කො
Grade 10 playlist එකේ තියෙනවා
ගිරවු,යහපත wachanawala prakurthi මොනවාද miss
ගිරා
යහපත්
Thank you soo much teacher ❤️දැරිය kiyana eke ප්‍රකෘර්තිය මොකක්ද teacher
දැරි
නැටුවා ය, කියූහ වගේ අතීත කාල ක්‍රියා පදයක ධාතු ප්‍රකෘතිය හදන්නෙ කොහොමද? Miss
අතීතකාලෙන් තියෙන වචන වර්තමාන කාලයට ගන්න.එතකොට 'නටනවා' 'කියනවා' කියලා හැදෙනවා.ඊට පස්සේ 'නවා' කියන අකුරු දෙක අයින් කළාම ඉතුරු වෙන්නේ ප්‍රකුර්තිය තමා.මේක තමා අමාරු අයට ලේසිම ක්‍රමය.
@@subasasinhalateacher thanks miss
මිස් දීප්තිමත්
දේශපාලනික යන පද වල ප්‍රකෘතිය යි ප්‍රත්‍යය යි මොකක්ද
දීප්ති දේශපාලන
Miss ‘ asa’kiyala thibboth eka dathu prakurthiyakata dammoth enne ‘asamin’ da
Activity eke 01 (3 ) kohomada karanne
Asa kiyanne dathu pralurthiya,eyata min prathya dammama asamin wenawa
MADA HAMA PARDAMAK GANA VIDEO EKAKA ARAN ENNA PULUWANDA
හැම පාඩමකටම වීඩියෝ කරලා තියෙන්නේ,subscribe කරගෙන play list බලන්න
@@subasasinhalateacher hari madam
thank you madam
එතකොට මිස් ගිරවු කියන වචනෙයි යහපත කියන වචනෙයි ප්‍රකෘතිය මොකක්ද
ගිරා
යහපත්
Thank you miss
මිස් ගිරවු , යහපත කියන දෙක කොහොමද ඵන්නේ?
ගිරා
යහපත්
@@subasasinhalateacher Thank you miss
Mata dan hodatama theruna mis thank you sooo much.
Teacher , 'රකි' කියන දාතු ප්‍රකෘතිය පූර්ව ක්‍රියා,මිශ්‍ර ක්‍රියා වලදි හදල ලියන්නෙ කොහොමද... plz reply ma'am
රැක
රකිමින්
බැළුවේය, කියලා තියෙන වචනය ධාතු ප්‍රකෘතිය වෙන් කරන්න කියලා තිබුනම ඒකට එන්නේ කොහොමද
බල
ගිරවූ
ගිරවා+උ ද?
ගිරා+උ Neda.....
ගිරා + උ
@@subasasinhalateacher මුල තියෙන ව්‍යංජන අකුරයි, අග තියෙන ස්වර අකුරයි එකතු වෙලාද "ව්" හැදුනේ??
නැහැ.ඕක ආගම සන්ධියට අයිති.'ව්' අකුර ආගම වෙලා හැදෙන්නේ.
මිස් බොනවා කියන එකේ ධාතු ප්‍රකෘතිය කියන්නකෝ
බොන
මැඩම් එතකොට මිතුරෝ කියන එකට මුතුර මිතුරු මේ දෙකෙන් මොකක්ද එන්නේ
විශේෂණ පදයක් කරලා බලන්න.
උදා - මිතුරු හමුව
මිතුරු කියන පදය එන්න ඕනේ.
දැරිය කියන පදයේ ප්‍රකෘතිය වෙන් වෙන්කරලා පෙන්වන්න
Thanks🤗❤
Thanks madam
ගොඩක් ස්තුතියි මිස්😊
Thank you so much teacher 🙏🙏🙏🙏
Thank you teacher
Thank you so much miss ..