තෝරාගැනීම | ven mawarale baddhiya thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

ความคิดเห็น • 107

  • @chamilafernando343
    @chamilafernando343 2 ปีที่แล้ว +1

    බුදුබව ලැබෙවා,ඔබ වහන්සේගෙ උතුම් ධර්ම දෙශනා හැමදාම ශ්‍රවනය කරනවා.ජීවිතයේ විසද ගත නොහැකිව අසරන වෙලා හිටපු මට ජිවිතය මොකක්ද කියලා ඉගෙනගන්නෙ ඔබ වහන්සේගෙන්.ඔබ වහන්සේට බුදුබව ලැබෙවා.ඔබවහන්සෙට සිය දහස් වාරයක් පින් ලැබෙවා.ඔබවහන්සෙට දිර්ඝායුශ ලැබෙවා

  • @nilukadamayanthi8831
    @nilukadamayanthi8831 2 ปีที่แล้ว +1

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරීපුත්තාදී ථේරානං
    ආගතං පටි පාටියං
    සද්ධා සීලං දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං ....
    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා ....!!!
    සාදූ ...සාදූ ....සාදූ

  • @nuwanthidakshika8843
    @nuwanthidakshika8843 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ දේශනා කරපු දේ හරිම හරි....මට මගේ ජීවිතය වැරදුනේ ඔය හේතුව නිසාමයි..කබලෙන් ලිපට වැටුනා වගෙයි...

  • @malathiniwarthana1647
    @malathiniwarthana1647 3 ปีที่แล้ว

    Theruwan saranai oba wahanseta. Sadu sadu sadu..

  • @priyantharanuka1073
    @priyantharanuka1073 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ ධර්මය වැදගත් ජිවිතයට

  • @semasingherani705
    @semasingherani705 3 ปีที่แล้ว +4

    අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේට දළදා සමිදු පිහිටයි 🙏 දීර්ගායුෂ ලැබේවා 🙏

  • @malkaliyanage4656
    @malkaliyanage4656 2 ปีที่แล้ว

    Sadu sadu, Ape hamuduruwo niduk nirogi wewa

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว +2

    පර්වතය උඩට නැග්ගම පේන පෙනිල්ල ..
    නිහඩව හිටියමත් හොදට වැටහෙනව .. 🙏

  • @nishanava6702
    @nishanava6702 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා

  • @nishanava6702
    @nishanava6702 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @chandanigamage8067
    @chandanigamage8067 3 ปีที่แล้ว +5

    ඉතාම හොඳ පැහැදිලි කිරීමේ හැකියාව ක් ඇති ඔබ වහන්සේ අපිට ,රටට වට්නා සම්පතක් .
    තෙරැවන් සරණයි

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว +1

    මිනිස්සු
    විවිදාකාරයි ...
    කුමන හෝ සිදුවීමක් පැමින වෙනස් වෙනව ..
    ගිය කොරෝන කාලෙදි උදව් ගනිමින් ලග හිටි ..
    මිතුරන් , මිතුරියන් , සහෝදරයො
    බලන්න ..
    මේ කොරෝන කාලෙදි අද මම ලග නැත හිමියනි 🙏
    විවිද හේතු මත 👍 ඉරිසියාව , තන්හාව ආත්මාර්තකාමී බව
    ඔය වගේ හේතු මත ..
    දුරස් උනා ..
    කාලය මිනිස්සුන්ගෙ සැබෑ වර්නය පෙන්නල දුන්න 🌹
    සිද්දි වලට බිය නොවී ..
    ස්තුතිවන්ත වී පැත්තකට වීම
    වැදගත් කම ...

  • @janaabandara2295
    @janaabandara2295 3 ปีที่แล้ว

    Pin sidu weewa!!!
    Budusaranai. Obawahanseta.

  • @sunethdharmasiri5520
    @sunethdharmasiri5520 3 ปีที่แล้ว

    Obawahanseta theruwan saranay

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว +1

    ජීවිතේ හැම පාරකම යන්න ..
    සිහියෙන් 🙏
    හොද උපදෙස්

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว +1

    දීගායු වේවා🙏 හිමියනි 🌹

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว +1

    පුරුදු කරන්න ඕන දරුවන්ට උනත්..
    මොන විදියකින්වත් ..
    අනුන් සතු දේ නොගන්න
    ලමයට නැති එක නැහැ ..
    බෙදන කාලෙට දුක් විදින්න වෙනව .. ..
    හරි ..

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว +6

    කව්රුත් හදන්න බැහැ ..
    තමන්ගෙ හිතයි 🌹 තමන් හදාගන්න ඕන 🙏

  • @asiritv3023
    @asiritv3023 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @salikadilrukshi784
    @salikadilrukshi784 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว +1

    Correct 👍

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว +2

    ගැලපෙන දේවල් ලෝකෙ කෙහෙවත් නැහැ
    උත්සාහය තුලින් සියල්ල වෙනස් කරන් 👍 ගලපගෙන යන ගමනක් තමයි තියෙන්නෙ 🙏
    ගැලපෙන ඒව හොයන්න ජීවිත කාලය ගියත් මදියි

  • @isururangika5648
    @isururangika5648 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌷

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว

    🌸🌹🌸🌹☸️🙏☸️🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว +1

    බොරු කියල රවට්ටන්න හොද නැහැ ..
    දරුවෙක් උනත් ..
    ඇත්තම කියන්න ඕන ..
    වාසි , අවාසි ලාබ අලාබ හමුවෙත් ..
    එතකොට එන එතනදි
    සත්‍ය හමුවෙනවා .. පුද්ගලයත් අදුර ගන්න ලැබෙනව 👍

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว

    ශා .. ලස්සන උපමා .. 🌹

  • @vinita4607
    @vinita4607 3 ปีที่แล้ว

    Sadu,sadu,sadu,apa,hmuduruwana

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว +1

    ප්‍රශ්න ආව කියල උත්තර හොයන්න හොද නැහැ කලබල වෙලා ..
    හොදම දේ මගහැරිල යාමට ඉඩ ඇත .. නොදැනිම 🙏

  • @prathibaperera2657
    @prathibaperera2657 3 ปีที่แล้ว

    Sadu sadu saadu

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 3 ปีที่แล้ว

    Watina banak oberwahanseta theruwan sarani

  • @a.s.w.9619
    @a.s.w.9619 3 ปีที่แล้ว

    💐💐💐💐🙏🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว

    අවබෝදයෙන් අතහැරීම තුල දුක නැත 🌹

  • @heshanishenulya8243
    @heshanishenulya8243 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @DimuthWanigarathna
    @DimuthWanigarathna 3 ปีที่แล้ว

    🙏🏻

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว +4

    සමහර කාල එන්නම ඕන
    ජීවිතය තේරුම් ගන්න ..
    තිබුනට වඩා හොදට අරන් යන්න ඉස්සරහට ..

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว +4

    ආස නොවී ඉන්න ..
    ආස දේ නිකන්ම ලැබෙනව ..
    ආසම දේ අතහරින්න ..
    ඊට වඩා ආස දේ ලැබෙනව ..
    ආස දේ දෙන්න ..
    ඊට වඩා දහ ගුනයකින් තමන් ආස දේ ලැබෙනව ..
    මන් අත්දැකීමෙන් කියන්නෙ .. 🌹

  • @subashaniamaratunga4635
    @subashaniamaratunga4635 3 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ අවුරුදු 4 කට කලින් මම මේ බණ ඇහැව්වා නම්..මම අදත් සතුටින්..

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว +3

    තේරුම් ගත්ත දවසට ..
    නිවරදි දර්ශනය උදා වෙයි ..
    ගව්රවය , වටිනාකම
    බලය , තනතුරු
    රූප , දනය , ශබ්ද
    තාවකාලිකයි 👍
    ආදරය කරුනාව හිමියනි 🙏 සදාකාලිකයි 🌹
    හිමියනි හිමියනි 🙏 අර්තවත් දහම් දේශනයකට සවන් දුනි
    තෙරුවන් සරනයි 🙏

  • @chamarichamari5795
    @chamarichamari5795 3 ปีที่แล้ว +2

    පින්සිදුවේවා ඔබ වහන්සෙට

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා බොහෝම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් බක්කුල මහා සෑ අනුහසින් නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @bhagihera8261
    @bhagihera8261 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ මේ බන මගේ ජීවිතේ හදාගන්න ගොඩාක් වැදගත් උනා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි...මේ සදහා දායකත්වය දැරූ සැමට නිවන් අවබෝධ වේවා....

  • @chathuliyanaarachchi4783
    @chathuliyanaarachchi4783 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @eraljayawikrama168
    @eraljayawikrama168 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්ස , නිදුන් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..!!

  • @taniajayasinghe8590
    @taniajayasinghe8590 ปีที่แล้ว

    ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Twinkle_beauty
    @Twinkle_beauty 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว +1

    බුදුරජාණන් වහන්සේ කිව්ව දේ හරි ..
    තව හිතන්න ..
    කලබල වෙන්න එපා 🙏
    සාර්ථක උපදෙස්

  • @nishenpalliyaguruge5187
    @nishenpalliyaguruge5187 2 ปีที่แล้ว

    හාමුදුරුවනේ එක පන්සලක මායි තව යාලුවෙකුයි උදව් කරන්න ගියා ඒ පන්සලේ හාමුදුරුවෝ උදව් කරාට පස්සේ මගේ අතේ යම් ද්‍රාවනයක් ගාලා මියගිය අත බලලා මියගිය නෑදෑයෙක් පින් බලාපොරොත්තු වෙනවා ඒකට සුරයක් දාන්න ඕන කියලා පැවසුව අනේ මෙය ඇත්තක්ද මම මානසිකව වැටිලා ඉන්නේ අනේ මට පිහිට වෙනු මැනවි

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 2 ปีที่แล้ว

    මිනිස් සිත් පහන් කරන පින් බලයෙන්ම ඔබ වහසේට නිවන් අවබෝධ වෙත්වා!!!

  • @kaweeshathilakarathna1116
    @kaweeshathilakarathna1116 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @killerarachchi
    @killerarachchi 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว +1

    කිසිවකට ඇලෙන්න එපා ..
    සහතික ඇත්ත ..

  • @smule4475
    @smule4475 3 ปีที่แล้ว

    🙏🙏

  • @wasanasevwandi7489
    @wasanasevwandi7489 2 ปีที่แล้ว

    බන අහද්දි දන්වීම් දාන්න එපා

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว +1

    සදු සදු සදු

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @nowinsl617
    @nowinsl617 2 ปีที่แล้ว

    ගොඩක් පින්..

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 ปีที่แล้ว +2

    Ape. Hamuthuruwane
    Athata. Gelepena. Anusasanawak.

  • @nishanava6702
    @nishanava6702 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට උතුම් නිවන් මඟ අවබෝධ වේවා 🙏🙏🙏

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා තෙරුවන් සරණයි

  • @Tottoch
    @Tottoch 3 ปีที่แล้ว +1

    පිං සිදු වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @msmaduwanthi9566
    @msmaduwanthi9566 8 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏 sadu sadu sadu

  • @ashok0abandara687
    @ashok0abandara687 2 ปีที่แล้ว

    Sadu sadu sadu.... 💐🌹💐

  • @floranceminon7253
    @floranceminon7253 3 ปีที่แล้ว

    ♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @mangalikamangalika1414
    @mangalikamangalika1414 3 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan sarani pinwath swamin wahanseta niduk nirogi suwaya lebewa sadu sadu sadu 🌷🌷🌷🌼🌼🌼🌹🌹🌹🙍🙎🙎🙎🙎🙎🙎🙎🙎

  • @renukanishanthi2233
    @renukanishanthi2233 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @shworks9141
    @shworks9141 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nayanajayasinghe2934
    @nayanajayasinghe2934 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SanjeewaMadushan
    @SanjeewaMadushan 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dhanushka8093
    @dhanushka8093 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ranjithferdinando9548
    @ranjithferdinando9548 2 ปีที่แล้ว

    0

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว

    බෙලිගෙඩියෙ කතාව
    වගේ සමහර කතා 🙏
    බය වෙන්න හොද නැහැ ..
    කාටවත් බිය නොවන්න 👍
    ඇත්ත කතාව ..

  • @wigunathilaka5346
    @wigunathilaka5346 3 ปีที่แล้ว

    සාධු🙏සාධු🙏සාධු🙏 නමස්කාර වේවා
    තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sitharabaddewala4421
    @sitharabaddewala4421 3 ปีที่แล้ว

    Niduk nirogi dirgaau labewa obawahanseta.nirwana sampaththiyama labewa obawahanseta.sadu sadu sadu...

  • @nishanava6702
    @nishanava6702 3 ปีที่แล้ว

    එම මහත්මා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @sunilhewa243
    @sunilhewa243 3 ปีที่แล้ว

    Mata oba wahanseewa sambanda kara ganimata durakathana no eka danna banak kiyawannaawashai

  • @sanathsbogoda953
    @sanathsbogoda953 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏

  • @rash9602
    @rash9602 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @su.kumarasinghe2878
    @su.kumarasinghe2878 3 ปีที่แล้ว

    🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා ...

  • @sureshrangana1419
    @sureshrangana1419 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ 🙏🙏🙏

  • @dilkinimesha9711
    @dilkinimesha9711 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ !

  • @nishanava6702
    @nishanava6702 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    🙏🙏🙏 Oba wahanseta Niwan sampath lebewa dharmya danyama kusal beleng 🙏🙏🙏

  • @rexieperera468
    @rexieperera468 3 ปีที่แล้ว

    Oba wahanseta. Niduk nirogi. Suwa lebewa

  • @නවගමනක්
    @නවගමනක් 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @niroshakeerthisinghe8639
    @niroshakeerthisinghe8639 3 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane bohoma pin

  • @dongunasekara1777
    @dongunasekara1777 3 ปีที่แล้ว

    🙏🙏🙏 Theruwansarani Ape Hamuduruwanta

  • @sulindikajeewani4583
    @sulindikajeewani4583 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏

  • @ayeshashani161
    @ayeshashani161 3 ปีที่แล้ว

    Teruwan saranaiii 🙏🙏🙏ape hamuduruwane

  • @tamara19631
    @tamara19631 3 ปีที่แล้ว

    Theruwan saranai swaminwahansa

  • @kantil2761
    @kantil2761 3 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @isharakwt2935
    @isharakwt2935 3 ปีที่แล้ว

    Sadu sadu sadu ... .... ...

  • @sarasiayoddyasarasi5627
    @sarasiayoddyasarasi5627 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @jayanthasiriwardana2278
    @jayanthasiriwardana2278 3 ปีที่แล้ว

    Yes we can get it

  • @malikakottge5596
    @malikakottge5596 3 ปีที่แล้ว

    Budusaranai ape hamuduruwane

  • @uthpalarathnayaka6908
    @uthpalarathnayaka6908 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @yamunasenadeera5425
    @yamunasenadeera5425 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sahanbandara2823
    @sahanbandara2823 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏