"තාම කවුද වෙඩි තියන්න කිව්වෙ කියලා කිව්වෙ නෑනේ"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 334

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 ปีที่แล้ว +123

    පක්ෂ දේශපාලනයක් නැතිව මෙතුමා කියන දේ බුද්ධිමත්ව විමසීම වටිනවා ..

    • @ViralGenZ
      @ViralGenZ 2 ปีที่แล้ว +5

      Baila kiyanna epa bn kata karanna oni kenekta puluwan eth meyage central bank scam ekat me economic crisis eke eka root ekak

    • @kumararanathunge9735
      @kumararanathunge9735 2 ปีที่แล้ว +3

      Ane nariyo tho hitiye. Pitasakwalada

    • @TheTrippleGem
      @TheTrippleGem 2 ปีที่แล้ว

      මෙයාට තාම රැවටිලා දෙන්නෙ මෙයා බබා, බැඳුම්කර වංචාවෙන් ගහපු සල්ලි, කෝ මේ ගොල්ලෝ ඇවිල්ලා ඇල්ලුවෙ නැහැ. ගෝඨාභයගේ gaja mithura

    • @TheTrippleGem
      @TheTrippleGem 2 ปีที่แล้ว

      ආරංචියේ හැටියට මහින්දගේ වයිෆ්ගෙ kasin කෙනෙක් කියලයි

    • @luckcine4363
      @luckcine4363 2 ปีที่แล้ว

      මෙයත් කලේ ණය කළමනාකරණය කරන් ඇදන් යන එක. මිසක් ගොඩ යන විදියක් බැලුවේ නෑ. මුන් සේරම අපිව රවට්ටනවා

  • @dilantv6651
    @dilantv6651 2 ปีที่แล้ว +98

    රනිල් මහතා බුද්ධිමත් මනුස්සයෙක් ...

    • @iflaal_
      @iflaal_ 2 ปีที่แล้ว +3

      💯 true

    • @wildinthewildexpeditions1894
      @wildinthewildexpeditions1894 2 ปีที่แล้ว +6

      දැන් බුද්ධිමත් බලය තියෙද්දි මන්දබුද්ධිමත්..

    • @dananjayabandara3540
      @dananjayabandara3540 2 ปีที่แล้ว +3

      @@wildinthewildexpeditions1894 ammapa atta, rate karume

    • @priyanthakumara2070
      @priyanthakumara2070 2 ปีที่แล้ว +3

      පර හැත්ත ඔක්කොම එකයි

    • @sam_ausnsw8486
      @sam_ausnsw8486 2 ปีที่แล้ว +2

      බටලන්ද අමතකයි වගේ

  • @kusumdissanayaka3097
    @kusumdissanayaka3097 2 ปีที่แล้ว +23

    He is a intelligent and experienced person.

  • @swarnawimalarathna7610
    @swarnawimalarathna7610 2 ปีที่แล้ว +88

    පෙරදිග ධාන්‍යාගාරය යාචක දේශයක් බවට පරිවර්තනය කළ සැමට වෙනම අපායක් නිර්මාණය වනු ඇත.

  • @dilaniperera7509
    @dilaniperera7509 2 ปีที่แล้ว +58

    හරියට හරි මේකතාව ඒඅනුව කටයුතුකරන්න.
    කතාව දෝලාවෙන් ගමනපයින් නම් වෙන්න එපා . රනිල්කිවුවා වගේවිදිමත් පරීක්ශනයක් කරන්න.. අපේරටේ මිනිස්සු දැන් ජාති භේද්, වලින් තොරව දර්මයෙන් සන්නද්ද වීගෙන එනවා

    • @spakgcpremathilaka9707
      @spakgcpremathilaka9707 2 ปีที่แล้ว +1

      Apitath ghin gallface eke kama kanna wei kiyapu ehun nadda..yako unge balaya adu wena ekin walakwa ganna dan try eka.molen hithapn.225ma gedra yannai ona.oita wada karanna eun lankawe na kiyalada hirhan inne

  • @ihalagedaradayawansadewapr4542
    @ihalagedaradayawansadewapr4542 2 ปีที่แล้ว +83

    මොනවා වුනත් ඉතාමත් වැදගත් කතාවක්

    • @TheTrippleGem
      @TheTrippleGem 2 ปีที่แล้ว

      මුන්ට රැවටෙන්න එපා රඟපෑම්

  • @Radhavimoksh
    @Radhavimoksh 2 ปีที่แล้ว +33

    දැන් කියයි ඒ ළමයා ඉබේ වෙඩි තියාගත්තා කියලා. පව් කරන්න ලැජ්ජත් නැති බයත් නැති තිරිසන්නුන්ගෙන් වෙන මොනවද බලාපොරොත්තු වෙන්න තියෙන්නෙ. උන්ගෙ පරපුරයි, සල්ලියි විතරයි උන්ට වටින්නෙ. අනිත් මිනිස්සුන්ගෙ ජීවිත උන්ට තුට්ටුවක් වටින්නෙ නෑ. කුලියට මිනී මරන්නමයි රාජපක්ෂලා ඕකුන් තියාගෙන ඉන්නෙ. දියවන්නාවට වෙලා අපේ සල්ලි වලින් බත් ගිලින හරක් ටික පත් කරගත්තෙ අපි හරක්

  • @amithsenarathna9233
    @amithsenarathna9233 2 ปีที่แล้ว +54

    එකෙක් වත් ඒ වෙනුවෙන් කථා කරන්නැ. තිරිසන්නු සේරටම ඔවා පලදෙනවා

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +1

    හරිම සාධාරණ කතාවක් අනිත් අයගේ කෑමොර දෙන්නැ ඔබතුමාට ජයවේවා ඒ වගේ අපේ සහෝදර අරගලයට ජයවේවා...👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦

  • @nilukank3564
    @nilukank3564 2 ปีที่แล้ว +78

    අගමැතිකම රනිල්ට අදිකරන ඇමතිකම සරත් ෆොන්සේකාට අද්‍යාපන කෘසිකරම ඇමතිකම බුද්දික පතිරනට දෙන්න්ද්. රනිල්ට ලෝක දේසපාලනය ආර්තිකය ගැන හොද අවබොක්දයක් තියෙන එකම පුදගලයා සහ උගත්ම පුද්ගලයා . මට මින්ජ්ස්සු බනී.මේ වෙලාවෙ රාජපක්සලාව පාලනය කරලා රට ස්තාවරයකට ගෙනෙන්න ඕන. ඊට පස්සෙ මැතිවරනයක් තියන්න ඕන. එහෙම නැතුව මේ ප්‍රස්නෙ හැමදාම ඔඩු දුවනවා.

    • @lemonthantirige349
      @lemonthantirige349 2 ปีที่แล้ว +8

      නෑ දැන් අපිට තියෙන ව්සඳුම් එක්ක රනිල් ට ඇර කාටවත් අගමැති කම කරංඩ බෑ. එයා මේ ප්‍රශ්න යට පුප දීලා හරි ඩොලර් ගෙනල්ලා කිරිපිට් ගෑස් තෙල් ගෙනල්ලා දෙයි. හැබැයි ඒ එකපාරයි..
      බළංඩ කතාකරන දේ හරිම පොයින්ට් එකට..

    • @damithasankafans7781
      @damithasankafans7781 2 ปีที่แล้ว +6

      ඇත්ත... බුද්දිමත් අයට විතරයි රනිල් සර්ගෙ තියරිය තේරෙන්නේ

    • @shiranihemamali1300
      @shiranihemamali1300 2 ปีที่แล้ว +4

      රනිල් අනිවාර්යයෙන් අගමැතිවරයා කිරීම තමයි විසඳුම .

    • @thusharathushara2203
      @thusharathushara2203 2 ปีที่แล้ว +4

      රනිල් කලින් අගමැති වෙලා නෙවෙයිද හිටියෙ.මුන් ඔක්කොම හොරු කියලා පිළි ගනිල්ලා

    • @lemonthantirige349
      @lemonthantirige349 2 ปีที่แล้ว +3

      @@thusharathushara2203 රනිල් හොරෙක් නෙවෙයි පොන්නකම නිසා හොරැ අල්ලංඩ ආව රනිල් වයි අගමැතිකොමයි හොරැ හොරකං කොලා..

  • @pulmithamandula
    @pulmithamandula 2 ปีที่แล้ว +32

    කවුරු මොනව කිව්වත් හරියට දෙයක් ඉගෙනගත්ත මිනිහෙක්ට ඉන්නෙ මෙතුම විතරයි

    • @seethakuruppu2742
      @seethakuruppu2742 2 ปีที่แล้ว +1

      සිරාගෙ දින 52 කුමන්ත්‍රණය නිසා වෙච්චි දේ මතකනෙ.පාස්කු ප්‍රහාරය

  • @cookingwithsumudu184
    @cookingwithsumudu184 2 ปีที่แล้ว +67

    මොනව උනත් ඔබතුමාගේ හරිම සාධාරණයි

    • @whatthehell5492
      @whatthehell5492 2 ปีที่แล้ว +6

      සාධාරණයි මහ බැංකුව කොල්ල කෑව එක 🖕🖕

    • @gkdskapgu7461
      @gkdskapgu7461 2 ปีที่แล้ว +2

      225ම ගෙදර යන්න. ස්වාදින නව තරුන පිරිසක් රට පාලනයට පත් කරන්න.

  • @assuntaperies3918
    @assuntaperies3918 2 ปีที่แล้ว +4

    Very good mr.Ranil👏👏.

  • @Fahimreasons
    @Fahimreasons 2 ปีที่แล้ว +41

    He is the only guy who has 100% knowledge of politics, finance, and international relations,like it or not.
    It was a crime to have isolated him due to personal prejudice, I regret anything I would have said that denied his knowledge, and apologize unconditionally

  • @visakaranaweera5087
    @visakaranaweera5087 2 ปีที่แล้ว +34

    කවුරු අණ දුන්නත් මරන්න කියලා පොලිස් නිලදාරීන් කර තිබෙන්නේ නොමනා ක්‍රියාවක්. දඬුවම් ලැබිය යුතුමය, වෙඩි තියපු අය.

    • @udkularathna3407
      @udkularathna3407 2 ปีที่แล้ว +1

      Yako Nikan Wedi Tiyanne Na Otana Tiwakkuwak Pattuwena Tanata Wada Kale Policiya Nevi .

    • @enough7495
      @enough7495 2 ปีที่แล้ว +2

      @@udkularathna3407 Bayyek 👍🏻

    • @QubitTechnologies
      @QubitTechnologies 2 ปีที่แล้ว +1

      @@udkularathna3407 ane tho danna labba...ara three wheel ekata policye un gini teyela ekath nondi. thoth mal ponnayek.

    • @shorts-hz3jz
      @shorts-hz3jz 2 ปีที่แล้ว +2

      @@udkularathna3407 ub joliyt gahala karumet haduna ekek bn

    • @dinushapriyadharshani8652
      @dinushapriyadharshani8652 2 ปีที่แล้ว

      '

  • @dumindamanohara2970
    @dumindamanohara2970 2 ปีที่แล้ว +4

    ඒ කතාව නමි වැදගත්👍👌

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 2 ปีที่แล้ว +13

    ඕකෙ ඉන්න එකෙකුටවත් උද්ගතව ඇති ප්‍රශ්න යට කිසිදු අදහසක්වත් නැහැ. දැන් බැලුවහම රනිල්ට හැර වෙන එවුන් ඕපාදුප කියවලා කෑම එක කාල යන එවුන්.

  • @නාකිපිස්සුමයිනා
    @නාකිපිස්සුමයිනා 2 ปีที่แล้ว +16

    69 ලක්ශය ගොටාබයට චන්දය දුන්නේ , සරත් ෆොන්සෙකාව සිරගකරකරලා දුන්න වදවල්ට ස්තුතිකිරිමක් වශයෙන්. අද රටේ තත්වයෙන් 69 ලක්ශයෙන් පෙන්නනවා.

    • @decapitatedfan2746
      @decapitatedfan2746 2 ปีที่แล้ว

      Oya thamai niyama kathawa qwe, bahuthara harakta therennema naha methana yuddhen rata beragaththe Sarath Fonseka kiyala, Mainata oni wune digatama yuddha business eka pawathwagena yannai, Prabhakaranwa alladdi maina lankawe hitiye naha, maina hitiyanam prabhakaranwa maranna denne naha, Fonsekawa hireta yawala thrasthawadinwa nidahas karapu ekenma therum ganna oni, ape bath kana harakta oka therenne nahane

  • @dineshkaan2444
    @dineshkaan2444 2 ปีที่แล้ว +11

    "දැන්වත් මෙතුමා ගේ අදහස්වලට ඇහුම්කන් දෙන්න

  • @Rangahmail
    @Rangahmail 2 ปีที่แล้ว

    ඔහු නියම නායකයෙක්. හොඳ හැකියාවක් හා දැක්මක් තියෙන කෙනෙක්. ඔහු බලය ගත් හැම විටම විපක්ෂය හෝ යම් කාලවල ජනාධිපතිවරු විසින් ඔහුගේ ක්‍රියාවන්ට බාධා කළා මිස රට කරගෙන යාමට උදව් කලේ නැත. මම සුබපතනවා මෙතුමාගේත් දැනුම හා හැකියාව එක්කර ගෙන හැමෝම එකතුවෙලා රට පත්ව ඇති අරාජිකත්වයෙන් ගොඩ එන්න ඉදිරියට හොඳ සැලසුමක් ඇතිව වැඩ කරන්නත් ඒ සදහා සෑම දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවාත් කියල.

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +23

    වෙඩි තියන්න කිව්වෙ දිලුම් අමුනුගම.

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 2 ปีที่แล้ว +23

    It is no point of living in the past. So thank you Ranil for your wisdom and explaining the reality for both sides. Now stop your arguments and find a solution.

  • @Radhavimoksh
    @Radhavimoksh 2 ปีที่แล้ว +15

    දියවන්නාවෙ දියබරින්ට කාලෙ මරන්න තව මාතෘකාවක් ආවා. උන් හිතනවා මිනිස්සුූ උන් දිහා දවල් රෑ දෙකේ කටවල් ඇරගෙන බලා ඉන්නවයි කියලා. මිනිස්සු දැන් දන්නවා චන්දෙ දීලා තියෙන්නෙ මිනිමරුවන්ටයි බත් බැලයන්ටයි දියබරියන්ටයි සුනඛයින්ටයි..... බව

  • @rvinothini1454
    @rvinothini1454 2 ปีที่แล้ว +1

    Yes. We have to ask Prasanna Ranatunga.

  • @sajithdilshan1536
    @sajithdilshan1536 2 ปีที่แล้ว +13

    හොදම ප්රස්ණ ටිකක් එක්ක, කතාවක් පැවැත්තුවෙ.

    • @githanicostha5034
      @githanicostha5034 2 ปีที่แล้ว

      Ballo wage buranawa විතරයි .වැඩ ne නේද . කෑගහන්න netiwa වැඩ කරන්න . ඕනි පාර්ලිමේන්තු pissan කොටුව wage .Oyalata Rata හදන්න be.

  • @anushadissanayake1604
    @anushadissanayake1604 2 ปีที่แล้ว +3

    බුද්ධිමත් oba thuma

  • @youcenon
    @youcenon 2 ปีที่แล้ว +4

    පට්ට යකෝ රනිල්ගෙ කතාව. නූගත් සුනඛයෝ ඔක්කොම මෙල්ලයි මෙයාට 😂

  • @blushn_bloom
    @blushn_bloom 2 ปีที่แล้ว +3

    "එක්සත් ශ්‍රී ලංකාව "එයත් දැනට අවුරුදු ගානකට පෙර මෙතුමා ගෙන ආ දෙයක් එවෙලේත් හිනා වුනේ මේ ආණ්ඩුවේ උන් ගොන්හරක්මයි. මෙතුමා කියන්නෙ ඉදිරිය බලා අවාසනාවට මේවගේ බුද්ධිමත් මිනිසුන් අපි ප්‍රතික්ෂේප කලා. රටේ අවාසනාව

  • @malikaim5432
    @malikaim5432 2 ปีที่แล้ว

    රනිල් මැතිතුමා ඔබ හරි ස්තුතියි

  • @dfhgffffg5500
    @dfhgffffg5500 2 ปีที่แล้ว +26

    රනිල් වික්‍රමසිංහ මහතා හොද මහත්මයෙක්

  • @thilankasanjeewa9057
    @thilankasanjeewa9057 2 ปีที่แล้ว +1

    මෙතුමා නොහිටින්න පාර්ලිමේන්තුව නිකම්ම.නිකන් අම්බලමක්,,,,,,, මෙතුමව පාර්ලිමේන්තු නොයෝවා,, කුඩ්ඩොයි,, අරක්කු මුදලාලිලා යි පාර්ලිමේන්තු යැව්වම, රටට මෙහෙම විපතක් වීම පුදුම විය යුතුද, ,💐💐💐💐💐💐💐💐💐රනිල් හැර වෙන නායකොයෝ නැත,,, 💐💐💐💐💐💐💐

  • @Akashbandara1234
    @Akashbandara1234 2 ปีที่แล้ว +41

    Hena gahapiyaw.hodiye පන්ති ya set වෙලා .මොනවා වුණත් රනිල් මහතා ගුණ යහපත් .

    • @kavindunethmina2043
      @kavindunethmina2043 2 ปีที่แล้ว

      Eka thama maha daval bank ekata shot eka dunne 🤣💔

    • @saduvlogs4750
      @saduvlogs4750 2 ปีที่แล้ว

      @@kavindunethmina2043 බය්යෙක්

    • @sam_ausnsw8486
      @sam_ausnsw8486 2 ปีที่แล้ว

      උබ අහල තියෙනවාද බටලන්ද වදකාගාරය ගැන youtube එකේ බලන්න .

  • @anuruddikarathnayake9701
    @anuruddikarathnayake9701 2 ปีที่แล้ว +6

    මොනා උනත් උගත් මනුස්සයෙක්

  • @yasopathiraja7068
    @yasopathiraja7068 2 ปีที่แล้ว +15

    කල් ගියා බොහොම වැඩියි අපි බඩගින්නෙ

  • @iflaal_
    @iflaal_ 2 ปีที่แล้ว +18

    Ranil has a very good experiences

  • @wasanthakumara-gp1nu
    @wasanthakumara-gp1nu 2 ปีที่แล้ว +6

    අපේ ජනාධිපති තුමා රනිල් වික්‍රමසිංහ ජයවේවා ...............

  • @Ajantha474
    @Ajantha474 2 ปีที่แล้ว +7

    දැන් ඉතින් රඹුක්කන සිද්දියෙන් ආණ්ඩූව හෙමීට බලේ ඉන්නවා. මොකද මිනිස්සුන්ට අමතකයි ගෝඨා ගෙදර යවන එක. දැන් අර සිද්දිය ගැන තමයි බලන්න. මේවා ආණ්ඩුවේ ගේම්

    • @jiwasudangi5286
      @jiwasudangi5286 2 ปีที่แล้ว +3

      Aniwa...oki mu hamada kalee balee rakaganna

  • @mptech4352
    @mptech4352 2 ปีที่แล้ว +4

    ජොන්ස්ටන් ඔයා ඉන්නකො ටිකක් ඔහොම 🙂👍

  • @chinthakaperera773
    @chinthakaperera773 2 ปีที่แล้ว

    This is the only speech I saw at the parliament, exactly on point.

  • @manjulajagath8047
    @manjulajagath8047 2 ปีที่แล้ว +3

    ඕනෑම බලුවැඩක් කරලා වැඩේ චොර උනාම ඒ වගකීම බාරගන්න කෙනෙක් නෑ කොමිසන් පත්කරයි කාලය ගෙවෙයි අමතක වෙයි එච්චරයි හරියටම වෙන්නෙ .....

  • @sahaniyaihshan8543
    @sahaniyaihshan8543 2 ปีที่แล้ว +16

    හැම යකාම කතා කරනවා විතරයි මොකුත් වෙන්නේ නෑ

  • @greatwesternfarm
    @greatwesternfarm 2 ปีที่แล้ว +11

    Former prime minister,
    Reqest in parliment is now ,which is people request is 'gota go home'

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +2

    පක්ෂ දේශපාළනයක් වැඩක් නැහැ... අඩු පාඩු තියෙනව ඒත් සංවර කමින් කතා කරන ඒ වගේම ඇහුම් කන් දෙන උගත්ම සහා පරිනතම චරිතය....

  • @ARTYcanteen
    @ARTYcanteen 2 ปีที่แล้ว +1

    මූ බුද්ධිමත් කියන උන්ට කියන්නෙ. මූ තමා බැංකු හොරකම් කරපු එකෙක්. අද අර්බුදයට වගකිවයුත්තෙක්. උගෙ බුද්ධිමත් කමෙන් කිසි වැඩක් නෑ. හිර ගෙදර ඉන්න ඕන එක නාකියෙක්

  • @kanthiperera234
    @kanthiperera234 2 ปีที่แล้ว +1

    ඉවර කරන්නේ කොහොම ද උන් මරන්න ඕඩර් දීලා නිසා ..ඕකත් යට ගහයි..ගෝටා ම්නිමරුවනෙ..උගේ සගයොත් එහෙම තමයි ..ජයවේවා ජයවේවා රනිල් මෙතිදුනි ..අරගලය ට ජයවේවා ..

  • @samindajayathilaka4331
    @samindajayathilaka4331 2 ปีที่แล้ว +22

    රනිල් දෙයියෝ...🤣🤣🤣😍

    • @jiwasudangi5286
      @jiwasudangi5286 2 ปีที่แล้ว +1

      Batalande deiyoo..okkoma eki ..wajabenawa..api hikga kanawa

    • @samindajayathilaka4331
      @samindajayathilaka4331 2 ปีที่แล้ว +4

      @@jiwasudangi5286 අපිට හෙනමගැහිලා යනවා.....

  • @timechange2225
    @timechange2225 2 ปีที่แล้ว +9

    Ranil 🔥🔥

  • @nishanthaweerarathna7483
    @nishanthaweerarathna7483 2 ปีที่แล้ว +1

    Good job 👍

  • @manikabahrain4678
    @manikabahrain4678 2 ปีที่แล้ว +9

    යකෝ අර උත්ගෝසන කරන.ජනතාව ගැන කතාකරපන් ඒ උත්ගෝසනයට ගියාට පස්සෙ වෙඩි තිබ්බෙ ඒ ගියෙ කන්න නැ ඉන්දන නිදුක් පොහොර නැ ලයිට් නැ බඩු මිල ඕව කතා කරන්න ගිහින් ඒ සහෝදරයො මැරුනෙ දැන් ඒ ප්‍රශ්නවලට කතා කරපිය ව් රාජපක්ෂ පවුල අයින් වෙනියව් ඒව කරන්න තොපිට බැ රාජපක්ෂලා අයින් වෙනියව්

    • @shiranihemamali1300
      @shiranihemamali1300 2 ปีที่แล้ว

      රාජපක්ෂ හොරු ගෙදර පලයව්.

  • @danushkapriyadarshana647
    @danushkapriyadarshana647 2 ปีที่แล้ว

    රනිල් විතරයි පැහැදිලිව කතා කරේ

  • @surangawelgamagedon6792
    @surangawelgamagedon6792 2 ปีที่แล้ว +8

    මොහුට රට දුන්නොත් රටට අනාගතයක් තිබේවී නැත්නම් දෙයියන්ගේ පිහීටයි

  • @rangawarnakulasuriya2709
    @rangawarnakulasuriya2709 2 ปีที่แล้ว

    පාර්ලිමේන්තුවේ බලු රැලට මස් කට්ටක් හම්බවෙලා තියෙන්නේ... මේ වෙනකං මේ රට ගොඩගන්න මේ 225 මොනවද කලේ? දැන් ඉතින් දවස් ගානක් තිස්‍සේ ගොරවා ගොරවා, එක එකා හපා කා ගෙන, කට්ටට පොරකයි. කයිය තමයි මුංගේ හැමදාම.. මේ වෙනකං මේ රට ගොඩගන්න මේ 225 මොනවද කලේ? මුංට ලක්ෂ ගණන් පඩි හම්බවෙනවා, ගෙවල් නිකං, ටෙලිපෝන් නිකං, කෑම නිකං, තෙල් නිකං, වාහන නිකං, රියදුරු නිකං, ආරක්ෂකයො නිකං.. රට සවාරි, හැමතැනම එක එක බිස්නස්, ළමයි පිටරට, විදින්නේ සුර සැප.. විශ්‍රාම ගියාම පඩි.. බලපංකෝ ඕකුන්ගේ ගේකට ගිහින්.. ඒවා මාළිගා වගේ. ඇතුල් වෙන්න බෑ තොපිට. පොලිස් ආමි ආරක්ෂකයො ඒ මාළිගා මුර කරනවා ජනාධිපති හා අගමැතිගේ අණින්. හැමදේම මහජනතාවගේ මුදලින් ලැබෙන නිසා මුංට තියෙන්නේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා එකාට එකා ගිරිය පුප්පගෙන මහජනතාව වෙනුවෙන් කතා කරනවා කියලා හැන්සාඩ් එකෙයි, උන්ගෙ ජඩ මාධ්‍ය නාලිකාවලයි පෙන්නන්න හැසිරෙන එක විතරයි. මේ වගේ මාධ්‍ය සංදර්ශන පවත්වලා මහජනතාව මුළා කරන එකයි.
    මේව බලන තොපි කිසි විලිසංගයක් නැතුව මුං ගැන වර්ණනා කරනවා. පොස්ට් දාලා හුරේ දානවා. ඇත්තටම එලවන්න ඔනේ 225 නෙමෙයි, තොපිවයි මේ රටෙන්. තොපි තමයි මේ 225ට කඩේ යන්නේ රෙදි නැතිව. මුං තොපිට ලයිට් දෙනවද, තෙල් මිල අඩු කරලා දෙනවද, ගෑස් දෙනවද, පෝර දෙනවද, පාං ගෙඩියක මිල අඩු කරලා දෙනවද? අඩුම ගානේ මුං තොපිට උන් ඉන්න අහලකටවත් එන්න දෙනවද? මෙච්චර කල් එක හොරෙක්වත් ඇල්ලුවද? ඇත්ත කියපු රංජන්ව මුං ඔක්කොම එකතුවෙලා හිරේ දැම්මා. මිනී මැරුම් නඩු ඔක්කොම අස්කරගත්තා. කෝ පාස්කු ඉරිදා මිනීමැරුම්වලට යුක්තිය.? ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය, සියලු රාජ්‍ය ආයතන වල පාලනය මුංගේ අතේ. 20 සංශෝධනය කරලා බලය අසීමිත කර ගත්තා. ද්විත්ව පුරවැසි භාවයට අත් උස්සලා ගෝටාට ජනාධිපති වෙන්න දුන්නා. ඇමරිකන් බැසිල් මුදල් ඇමති කරලා හොරකන් කරන්න ඉඩ දීලා කාගෙත් ඇස් වහලා රට පැන්නුවා. මුදල් විශුද්ධිකරණයට මුං අත් ඉස්සුවා. හොර සල්ලි අච්චු ගහලා ඩොලර්වලට මාරු කර ගත්තා. ම බැංකු හොරු නිදැල්ලේ.. මේ ඔක්කොම කළේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න රතු, නිල්, කොල ඈයො තමයි. දැන් යන්න බෑ කියන්වා. කොහොමද නිකං ලැබෙන වරප්‍රසාද අතහරින්නේ? හොරා කන වැඩේ කොහොමද අතහරින්නේ.? ඈයි තොපිට මේක තේරෙන්නේ නැත්තේ. මුං ඔක්කොම හොරු කියලා. තොපි වගේ අමනෝඥ පුරවැසියන් ඉන්නතාක් කල් මේ රට ගොඩගන්න බෑ. දැන්වත් සත්‍ය දැකපල්ලා. මුං 225 කරන මේ සාහසික වංචාවට එරෙහිව නැගී සිටපල්ලා. රටට තොපිට ආදරය කරන නායකයෙක්, පාලන ව්‍යුහයක් හදා ගන්නට පාට පක්ෂ කුල මල ජාති ආගම් භේද නැතිව ගෝටාගෝගමට එක්වෙයල්ලා..

  • @දර්ශනහරේෂ්
    @දර්ශනහරේෂ් 2 ปีที่แล้ว +4

    නියෝගය දුන්නේ පිටසක්වල ජීවින් වෙන්න බැරිද

  • @nidhahamardeen2969
    @nidhahamardeen2969 2 ปีที่แล้ว +3

    කාවවත් විශ්වාස කරන්න එපා බං හොඳට කතා කරපු ගමන්, බුද්ධිමත්ව කතා කරපු ගමන්, හොඳ කෙනෙක්, හොඳ මනුස්සයෙක් කියලා හිතන්න එපා.
    (එක දෙයක් මතක තියාගන්න) මනුස්සයෝ චැමෙලියන් සෑම අවස්ථාවකදීම වෙනස් වීමට අවස්ථාව තියනවා.

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 2 ปีที่แล้ว +5

    රනිල් මහතාගෙ වයසත් එක්ක පරිණත ව කතා කලාට එයාටත් කවදාවත් ලැබුනු බලය රැක ගන්න බැරි වුනා වගේම ඔය දැං කියන ආකාරයට කරන්නත් බැරි වුනා ...

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 ปีที่แล้ว

    පරිනත බව හොදටම පෙනෙනවා එතුමා හොරකම් කළේ නම් නෑ නමුත් එතුමාගේ වටෙ හිටය වජිර හොර තක්කඩි එතුමාට වැඩ කරන්න දුන්නේ අනිකා රවි කරැණානායක වගේ ඇයින් තමයි මෙතුමා මොළේ අවුල් කලේ
    අපි මෙි හොරැ කණ්ඩායමට කියනවා මෙතුමාට හරි රට දෙන්න ඔය ගොන් හැතිකරේට හොරකම් කරන්න මොලේ තබුනට රට ගොඩ ගන්න ක්‍රමයක් නෑ

  • @BlxckRxinbow
    @BlxckRxinbow 2 ปีที่แล้ว +7

    Ranil Wickramasinghe...Paaduwe Jeewath wena...😌

  • @sarahjoshua308
    @sarahjoshua308 2 ปีที่แล้ว

    Well said..Mr.Ranil..👍they will get the karma back

  • @vejasundaramanoj2376
    @vejasundaramanoj2376 2 ปีที่แล้ว +1

    කවදා හරි රනිල් ඔබෙ පිහිට කිවලා තෙරැන් ගන්න කොට

  • @donint9871
    @donint9871 2 ปีที่แล้ว +7

    නාකි මයිනො 225 ම හැදිගෑවිලා පල තොපි සේරම එකයි

  • @nayananishan6901
    @nayananishan6901 2 ปีที่แล้ว +2

    මූ ඩීල් දාලා රට අගාධයට ඇරියා. මූ තමයි රට මුන්ට අරන් දුන්නෙ

  • @natureeye6716
    @natureeye6716 2 ปีที่แล้ว

    නූගත් බලලෝභී මිනිස්සු බලයට ආවම රටේ අනාගතයක් ගැන හිතන්නේ නෑ තමන්ගේ මඩිය තරකරගන්න රටට සහ ජීවත්වෙන මිනිස්සුන්ගේ අනාගතය බිල්ලට දීලා තමන් හැදෙනවා.. මෙන්න මේ මිනිස්සු එලවල්ලම දාන්න ඕන.

  • @lalendragoonewardena1712
    @lalendragoonewardena1712 2 ปีที่แล้ว +7

    👍👍👍👍👍

  • @thisanka7091
    @thisanka7091 2 ปีที่แล้ว +39

    හැමදාම වගේ අදත් දවසේ වේල පිරිමහගෙන... වෙනදා බයිලා ටිකම ගහලා පලයල්ලා.. මිනිස්සුන්ගෙ ප්‍රශ්න කතා කරන් නැතුව... 🙄🙄🙄🙄🙄🙄

    • @hll_bo9129
      @hll_bo9129 2 ปีที่แล้ว +3

      දැන් වෙඩි තියන්න අණ දුන්නේ කවුද කියන එක අහන එක මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් නෙමේද?

    • @recreation89
      @recreation89 2 ปีที่แล้ว

      ඔව්..දැවෙන ප්‍රශ්නෙ.මොකද.පොලීසියෙන් ගහල දනිස්ස තුවාල වෙලා නෙවෙයි.දරුවො ඉන්න තාත්තෙක් මැරිල යකො.උහුලන්න පුලුවන්ද උබට මට අපේ තාත්ත බල්ලෙක් වගේ පාරෙ මැරුනොත්.මෙහෙම ඕව ප්‍රශ්න නොකලොත් මුලු ගෝල්ෆේස් එකටම බෝම්බ දෙකක් ගහල මුන් දවස් පහේ කානිවල් එකකුත් දායි සල්මන් ගෙනල්ල.

    • @okithaheshan3907
      @okithaheshan3907 2 ปีที่แล้ว

      @@hll_bo9129 katawahagena inna bn mun danne kiyawanna witharai kisima deyak ahanna lesthi nehe buruwo wage kiyawanawa .225 ma yawala unge ammala da danne nehe palanaya karanne.ube welawa nasthi karaganna epa bn mun wage ewunta reply dila

    • @hll_bo9129
      @hll_bo9129 2 ปีที่แล้ว

      @@okithaheshan3907 225ම එපා නෙමේ දූශිතයොයි රටට සාපය.225 ඇතුලේ හොඳ මිනිස්සු ඉන්නවා.පොහොට්ටුවේත් ඉන්නවා වටින මිනිස්සු.කොහෙද ඉතින් සමහරු රැල්ලට 225ම එපා කියනවා.225ම එපා කියලා අලුතෙන්ම ගෙනාපු කිසිම අත්දැකීමක් වත් නැති එකෙක් තමයි දැනුත් රට විනාස කරලා තියෙන්නේ කියලා තේරෙන්නෑ උන්ට

    • @okithaheshan3907
      @okithaheshan3907 2 ปีที่แล้ว

      @@hll_bo9129 aneda kiyanne bn ape minissunnam jiwtheta hadanna behe bn

  • @radikagrasi4914
    @radikagrasi4914 2 ปีที่แล้ว +3

    Yes

  • @sujathamalini5494
    @sujathamalini5494 2 ปีที่แล้ว +1

    ඔබතුමා බුද්ධිමත් උනත් අනිත් රෑනම හොර මිනීමරුවො

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว

    වෙඩිල්ලක් ගැන දැන් මරාගෙන කාලේ විනාශ කරපල්ලා...
    අනිත් ප්‍රශ්න සේරම යට...
    බොහොම ස්තූති 225

  • @gimhangimhan1480
    @gimhangimhan1480 2 ปีที่แล้ว

    සුරිය කන්දේ 35 බාගෙට පුච්චලා මිහිදන් කරපු හාදයා නේද මේ ... ආතල් අරගල හිනා යනවා ඉතින් ..

  • @kumararohan6087
    @kumararohan6087 2 ปีที่แล้ว

    බටලන්දෙ වධකය යුක්තිය ඉල්ලනව 🤣🤣🤣🤣🤣

  • @malikaim5432
    @malikaim5432 2 ปีที่แล้ว

    ඔබ තුමා ඉන්න කාලේ මේ තරම් ජනතාවා දුක් වින්දේ නැහැ

  • @kelumekanayake3221
    @kelumekanayake3221 2 ปีที่แล้ว +3

    එයම වෙඩි තියගෙන වෙන්ට ඇති

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 2 ปีที่แล้ว +1

    පොනිල්.... මූත් එකයි මහ බැංකුව මංකොල්ල කනකං උඩ බලං ඉඳලා දැං බයිලා ගහනවා...... දැං මොලේ පෑදිලා.....

  • @sampathcreative7764
    @sampathcreative7764 2 ปีที่แล้ว +1

    තවත් decent හොරෙක්

  • @lakshmanperera3744
    @lakshmanperera3744 2 ปีที่แล้ว

    රනිල් ඔහොම ඔලුව අත ගගා අහපුවම මේං කියල කියයි අනේ නිකං බොරු කරන්න එපා😀

  • @sameerageeganage8286
    @sameerageeganage8286 2 ปีที่แล้ว

    බඩ ගින්නට කෑ ගහපු එකාට වෙඩි තබ්බා.කෝටි ගනක් හොරා කාපු නිරුපමා රට පැන්නා.යකාගේ නීතියක්නේ

  • @KrissArts00
    @KrissArts00 2 ปีที่แล้ว

    එකතු වෙන්නෙ කොහොමද කියලා ගෝල් ෆේස් ගිහින් ඉගෙනගෙන එන්න කට්ටියම.

  • @youcenon
    @youcenon 2 ปีที่แล้ว

    Experience ❤️

  • @sriyapanditha2431
    @sriyapanditha2431 2 ปีที่แล้ว

    Jaya wewa!

  • @sandya1168
    @sandya1168 2 ปีที่แล้ว +3

    Ranil should keep his respect and act independently.
    Never again get close to Rajapaksa murderers and spoil his name.

  • @surangawelgamagedon6792
    @surangawelgamagedon6792 2 ปีที่แล้ว

    රටට ඇති එකම විකල්පය මොහු පමනයි

  • @vamilasonil5719
    @vamilasonil5719 2 ปีที่แล้ว

    දුන්නේ.රාජපක්සලාගේ.සැලසුමිතමා

  • @priyankarc4424
    @priyankarc4424 2 ปีที่แล้ว +1

    කතා වනම් තියෙනවා කෝ තව වැඩ පිළිවෙළක් නෑ

  • @ttcfashiongate4398
    @ttcfashiongate4398 2 ปีที่แล้ว

    Grade leader

  • @revbb7531
    @revbb7531 2 ปีที่แล้ว

    Ranils time no measures taken to increase Forex income ..for 2014 2019..no increase

  • @pgpremathilaka78
    @pgpremathilaka78 2 ปีที่แล้ว

    මොතුමාගේ පලපුරුද්දෙන් ප්‍රයෝජන ගනිල්ලා!!!

  • @lalfernando5185
    @lalfernando5185 2 ปีที่แล้ว +1

    රනිල් ටදැන්තියෙනදැනුමආන්ඩුවතියනකොටනැත්තෙමොකද.මෙදැනුමආන්ඩුකරනකාලේතිබුනනම්රටටමෙහමවෙන්නැ

  • @ranukajayawardena4986
    @ranukajayawardena4986 2 ปีที่แล้ว +1

    🙏🙏🌷🌷

  • @chatj9832
    @chatj9832 2 ปีที่แล้ว +3

    Dear sir your wasting your time with jokers ! You can advice one knowledge person ! But you can’t teach 1000 fools

  • @samranawaka6127
    @samranawaka6127 2 ปีที่แล้ว

    අන්න එකට මම 89/90 , 65000 ක් මැරුවා , direct orders . තෝත් මිනී මරුවෙක් , රාජපක්ෂලා වගේම බූරුවෝ

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว

    රනිල්ගෙ මේ තාර්කික ටෝක් අගමැති වෙලා ඉන්නකොට නෑනෙ....😅😅

  • @janidubimmal1586
    @janidubimmal1586 2 ปีที่แล้ว +1

    සාධාරණ කතාවක් වටිනා කමක් තියෙන්නේ කතාවේ

  • @sepalajayasekara363
    @sepalajayasekara363 2 ปีที่แล้ว +1

    225 ට කතාකර කර ඉන්න මාතෘකා
    හොයලා දෙන එක අපේ වගකීම.
    එහෙම නොකළොත් 225 ට එදාවේලත්
    නැහැ නේ??

  • @amirtthaafood5054
    @amirtthaafood5054 2 ปีที่แล้ว

    No.1, Supporter is Ranil w for Rajapakshe family?

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 2 ปีที่แล้ว

    රනිල් වදකාගරෙ ඔබයි පෙමදසයි අරයාමරපන් අද හවස් මෙක මරපන් කිවාම කවුද කිවුවෙ කියලා කිවුවද ආ

  • @wasanthakumara1660
    @wasanthakumara1660 2 ปีที่แล้ว

    නීතියක්නැති.රටක්.බලුපොලිසිය

  • @chandanimalka3349
    @chandanimalka3349 2 ปีที่แล้ว

    රනිල් කොලුවො.......... ඔහෙලා ආන්ඩුව කරන කාලෙ ......හොර වැඩ නැතිව බොරු වැඩ නැතිව ආන්ඩුව කරානම් ..... රාජපක්සලාට පින් සේන්දු වෙන්න ඕනෙ නැහැනේ......දෙකට නැමි නැමි😄

  • @kanthiperera234
    @kanthiperera234 2 ปีที่แล้ว

    ගෝටා මහින්ද හෙංගිලා කොහොම ද මේකට පිලිතුරක් ගන්නෙ අසරණ කොල්ලො පාරෙ දුක් ව්දිනවා

  • @smjayantha3304
    @smjayantha3304 2 ปีที่แล้ว

    රෑට කෑමට ගියාම අසා ගත හැකි මහ එකා ගෙම්ම.😂😂😂

  • @malithaperera9886
    @malithaperera9886 2 ปีที่แล้ว

    ඔයත් යන්න ඕකෙන් අයින් වෙලා දැන් මදැයි ඕකෙ හිටිය, අර්ජුන මහේන්ද්‍රන් ඉන්න තැනකට යන්න, ඔයත් අද ඉන්න තත්වෙට එන්න ලොකු මෙහෙයක් කල කෙනෙක්, බැදුම්කර ගනුදෙනු ජනතාවට අමතක නෑ, ඔයාල ඔක්කොම එකට ඉස්කෝලෙ ගිය, වටෙන් නෑදෑයොත් වෙන හොද යාලුවො ඔයාල,

  • @senarathbandara4430
    @senarathbandara4430 2 ปีที่แล้ว

    කතා කරන්න මාතෘකා අපිම හදනවා .විශ්වාස භන්ගය වැඩක් නැති බව රනිල් කියනවා