🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 14 - 01 - 2025 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 68

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 10 ชั่วโมงที่ผ่านมา +10

    🌹🌹🌹🌹 ඒ තරුණයා ට මගෙන් මල්මිටක්🌹🌹🌹🌹🌹🌹🌹🌹.ස්තුතියි ඔබට පුතා.ඉදිරියෙදි දිලෙන තරුවක් වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා🌹🌹🌹🌹🌹කියල ප්රාර්ථනා කරන්නම් මම කුවෙට් වල සිට ❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 12 ชั่วโมงที่ผ่านมา +16

    ඇත්ත ❤ඒ තරැණයාව අගය කල යුතුමයි ❤❤❤

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 3 ชั่วโมงที่ผ่านมา

    තෙරැවන් .සරණයි .සුභ .උදැසැනක් .වේවා .රංගන .පුතා .ඇතුළු .සැමදෙනාටම .බුදු සරණයි .❤❤❤

  • @siriyawathie4977
    @siriyawathie4977 12 ชั่วโมงที่ผ่านมา +6

    ආයුබෝවන්.සුභ. උදැසන ක්.වේවා.රංගන. ඇතුළු. හැමෝටම. බුදුසරණ යී

  • @janakakumara-t4s
    @janakakumara-t4s 10 ชั่วโมงที่ผ่านมา +3

    සුබ උදෑසනක් වේවා රංගන ඇතුලු සියත සියලුම දෙනාට

  • @akherath7332
    @akherath7332 6 ชั่วโมงที่ผ่านมา

    ඒ තරුණයාට අපේ උත්තමාචාරය ❤❤❤❤❤❤❤

  • @Lath-q2t
    @Lath-q2t 8 ชั่วโมงที่ผ่านมา +1

    සුබ දවසක්ම වේවා රංගන සහොදරය මම ඊයෙ සිල් සමාදන් උනා දර්මදේසනා ව්තරයි ඇහුවෙ බුදුසරණයි ඒ තරුනය වැරදි නැ ඒත් පැහැර ගත් එකයි වරද මොනව උනත් ඒ වීරයට බුදුසරණයි පරිස්සමෙන් ජිව්තේ ව්නාස වෙනව ටිකක් එහා මෙහා උනා නම් ඔබට මගේ ප්‍රනාමය දෙව්නුවර මුදලාලිගේ පෙර පිනක් තිබිල නැවත පින් කරන්න

  • @MadushikaDilrukshi-p9v
    @MadushikaDilrukshi-p9v 9 ชั่วโมงที่ผ่านมา +1

    ගුඩ්මොර්නිම් ❤❤❤සියත ඔබසැමට 🙏🙏🙏

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x 6 ชั่วโมงที่ผ่านมา

    ශුභ දවසක් රංගන මල්ලි ඔයාලා සියලුම දෙනාට❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @SiriyawaPeris
    @SiriyawaPeris 6 ชั่วโมงที่ผ่านมา

    ඔයලා වගෙ දරුවන් රටට හරි වටිනවා සියලුම දෙවියන් රැකගන්න ඕන බුදු සරණයි පුතේ❤❤❤🇱🇰🇰🇼

  • @jandrajandra5712
    @jandrajandra5712 9 ชั่วโมงที่ผ่านมา +1

    සුභ උදැනක් වෙිවා රංගන පුතා 👍❤

  • @AmalWishwajith
    @AmalWishwajith 10 ชั่วโมงที่ผ่านมา +2

    සුභ උදෑසනක් වේවා හැමොටම.. මොනාද මේ වෙන්නේ කියල හිතෙනකොට පිස්සු වගේ. හොද වෙලාවට සීයා ගෙදර ගියේ. මුන් එකෙත් වත් රටට ආදරේ නෑ ජනතාවට ආදරේ නෑ. කොහොමත් තව අවුරුදු 5ක් වත් දුක් විදින්න වෙනවා.

  • @RenoReno-k1g
    @RenoReno-k1g 9 ชั่วโมงที่ผ่านมา

    🎉🎉❤❤❤අපි ඒ සහෝදරයාට හදපිරි තුති

  • @MallikaAbeysinghe
    @MallikaAbeysinghe 8 ชั่วโมงที่ผ่านมา

    Good moring mr.rangana budu sarnai have anice day 🙏🙏🙏🙏🌱🌱🌱🌱♥️♥️♥️♥️

  • @IndraniKumari-d6z
    @IndraniKumari-d6z 9 ชั่วโมงที่ผ่านมา +1

    Rangana Mahatha. & Siyatha T V ❤❤❤❤❤

  • @kumarynilanthi4056
    @kumarynilanthi4056 12 ชั่วโมงที่ผ่านมา +3

    ආයුබෝවන් සුභ සැදෑවක වේවා සියත

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 12 ชั่วโมงที่ผ่านมา

      ආයුබෝවන් 🎉 සුභ උදෑසනක් වේවා ❤

    • @kumarynilanthi4056
      @kumarynilanthi4056 11 ชั่วโมงที่ผ่านมา +2

      @priyanthasobaniw.m529 ආයුබෝවන් සියත සුභ දවසක්

  • @MayarathnaBandara
    @MayarathnaBandara 9 ชั่วโมงที่ผ่านมา +3

    ලොවෙත් නැති එකම රටේ බදු මුදලින් නඩත්තු වන ාජ්‍ය අංශය සහ දේශපාලඥයෝ සිටින එකම රට

  • @AristotalGric
    @AristotalGric 11 ชั่วโมงที่ผ่านมา +3

    Good morning siyatha

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 10 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤🙏 good morning mr Rangana❤❤

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 2 ชั่วโมงที่ผ่านมา

    ජනතා විමුක්ති පෙරමුණෙ අපිත් කල කිරිමෙන්. ඉන්නෙ

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @yapakumara1880
    @yapakumara1880 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @milaxmen
    @milaxmen 5 ชั่วโมงที่ผ่านมา

    සියතෙන් උදවු කරන්නකො තරුනයට

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 8 ชั่วโมงที่ผ่านมา +1

    රංගන මේ රටවල් වල එක වාහනයක් නෙවෙයි ගෙදර husband 1k wife ta 1k ගෙදරක කාර් 2ක් අනිවාර්යයෙන් තියනවා.එයාල ජොබ්වලට යන්නෙ එන්නෙ කාර් එකෙන් අපේ ලංකාවේ සිහිනයක් වෙල කාර් එකක් ගන්න එක.

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 9 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍❤️

  • @JayanthaKamala
    @JayanthaKamala 12 ชั่วโมงที่ผ่านมา +9

    හැබැයි බැලූ බැල්මට පේනවා ඒ ගැනු ලමයා සිය කැමැත්තෙන් ගිය බව.රටක් කැළඹීමක් .

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 12 ชั่วโมงที่ผ่านมา +1

      මාධ්‍ය මගින් පෙන්නුම් කලේ නම් පැහැරගැනීම් වගේ

    • @JayanthaKamala
      @JayanthaKamala 11 ชั่วโมงที่ผ่านมา

      @@priyanthasobaniw.m529 බලන්න ඒ ලමයි කෙලින්ම එන්නේ වාහනය ලගට .අපි නම් වාහනයක් පාර මැද තිබුණොත් යන්නේ අයිනෙන් නේද .හොදට බලන්න විඩියෝ එක.

  • @bshvhegc3455
    @bshvhegc3455 9 ชั่วโมงที่ผ่านมา

    Good morning ❤

  • @ThilakSwarna-f8n
    @ThilakSwarna-f8n 10 ชั่วโมงที่ผ่านมา +3

    _උන් දෙන්නා ඕන මඟුලක් කරගත්තාවෙ. අර කොළුවාට සලකන්න. හැබැයි ඒකා කැනල්ස් වලට ගෙනත් පට්ට ගහන්න එපා. ඌ ජාතික වීරයෙක්.!_

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 12 ชั่วโมงที่ผ่านมา +3

    ඒ දළදා මාලිගාවෙ කුඹුරුවල හාල් බෙදා දෙනවද ගම් වාසිනට ?
    නැහැ මම ඇහුවෙ එහෙම මේ දවස්වල තිබෙන හාල් අර්බූදය නිසා 😊

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 8 ชั่วโมงที่ผ่านมา

    නියමයි රංගන කියන දේ කියන්න ඕනෙ ලොවෙත් නැති වෙන්න.

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 12 ชั่วโมงที่ผ่านมา +1

    සුභ උදෑසනක් සැමදෙනෙකුටම 🙏💐💐💐 සුභ වැහි බර සීතල දවසක් 🌧️🌧️🌧️🌧️

  • @dayanandaHB-l5u
    @dayanandaHB-l5u 8 ชั่วโมงที่ผ่านมา +1

    විදුලි බිල,,,,? කන්න හාලුත් නෑ 🤔,,,

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 6 ชั่วโมงที่ผ่านมา

    උඩින් ගිහින් i ඔක්කොම බිමට වැටිල ඉන්නෙ 😂😂😂😂

  • @janakak.a470
    @janakak.a470 8 ชั่วโมงที่ผ่านมา

    විගණන වාර්තා වල අච්චක් වංචා වාර්තා උනා මෙච්චක් වාර්තා උනා කියනව කෝ මේ අයට දඩුවම්?අපිට ටොබයියන්ගෙන් කනක් හැහිල ඉන්න බැරිව ඉන්නෙ 😢😢😢

  • @MayarathnaBandara
    @MayarathnaBandara 9 ชั่วโมงที่ผ่านมา +1

    වාහනය ගණන් ගියාට කමක් නැහැ. දේශපාලඥයෝ ඇතිවෙන්නෙ වාහන අරන් තියෙන නිසා

  • @lalanipriyanka1257
    @lalanipriyanka1257 9 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 11 ชั่วโมงที่ผ่านมา +5

    සිස්ටම් චෙින්තමා රනිල්ගෙ අස්වැසුම අයටමෙිආන්ඩුව වැඩිකරා.පාසල්ලමයට 6000 දුන්නා පැන්සන් කායන්ට3000 අරඅඩුපාඩුම කියන්නෙ මෙිව කියනවද.තෙල් ටිකක් පරක්කු උනාවෙි.මාසෙං හැමගුලම හැමඑකාම බලා ඉකිනව 47 වසරක් j.r.පප්පගෙ ඉඳල රටකනවිට මුං කටයි පස්චාත්බාගෙන් වහගෙන හිටිය.

  • @AristotalGric
    @AristotalGric 11 ชั่วโมงที่ผ่านมา +2

    අර වීර ක්‍රියාව සිදුකළ තරුණයාගේ දුරකථන අංකය සොයා දෙන්නකෝ. ඔහු ඇගයීමට ලක් කරන්න ඕන.

    • @gihanshani5059
      @gihanshani5059 11 ชั่วโมงที่ผ่านมา

      yes good job .pl do that ths

  • @chandra5654
    @chandra5654 7 ชั่วโมงที่ผ่านมา

    පොලිසිය සාදාරන වෙන්නැතිවෙලාවල් තියෙනවා

  • @ThilakSwarna-f8n
    @ThilakSwarna-f8n 10 ชั่วโมงที่ผ่านมา +2

    _පුටුව නෙමෙයි යකුනි තොපිට හරියන්නේ පඩික්කම._

  • @beautifulceylon2307
    @beautifulceylon2307 11 ชั่วโมงที่ผ่านมา

    Mun okkoma yaluwo malli

  • @WalawedurageChaminda-g6h
    @WalawedurageChaminda-g6h 9 ชั่วโมงที่ผ่านมา

    Ane dan owadha kathawa
    Ara wenadha ujaruwata kiyapuwa na nedha dan😢😢😢

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 11 ชั่วโมงที่ผ่านมา +1

    """"ලොස් ඇන්ජලීස් """සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැත./ ""ගාසා තීරයේ විනාශය හා සමානයි නෙහ්.

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 10 ชั่วโมงที่ผ่านมา

      ඒත් අහිංසක අයට විපත් 😢
      මේත් අහිංසක අයට විපත් 😢
      සල්ලි තිබෙන අය පුද්ගලික ගිනි නිවන හමුදා

  • @anushaliyanage7395
    @anushaliyanage7395 9 ชั่วโมงที่ผ่านมา

    Mama Inne qatar wala
    Vehicle ekak ganna koti ganan one na,api wage normal job ekak karana kenekta
    Pawichchi karapu Vehicle ekak ganna riyal 6000 k thibba nam hodatama athi
    Eth lankawe nam hinayak

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 12 ชั่วโมงที่ผ่านมา +2

    Pistal eka wawe nathnam I P pistel eka vikunanna athi

  • @DumindaSuduwellage
    @DumindaSuduwellage 12 ชั่วโมงที่ผ่านมา +1

    Bera fanna apu tharunaya merunanam okun kiyai u kellata adaththettam.karanna awa bera gaththe van eke un kiyala😢😢😢

  • @smbandara7915
    @smbandara7915 6 ชั่วโมงที่ผ่านมา

    කොල්ලෝ උබ මේ රටෙන් ඉක්නට පලයන් ආයෙත් පැත්ත පලාතෙවත් එන්න එපා ආවොත් ගෙදර අය බලලා පලයන් මෙව දක,දක මිනිසුන්ට උදව් කරන්න එපා වෙනවා

  • @SarathSwarnapali-i5n
    @SarathSwarnapali-i5n ชั่วโมงที่ผ่านมา

    api ponnayekuta chande Dela Kara Gath deyak.mun methiwarane wedekawala kohomada kewwe api wahanayak ganna sehenaya boda keruwa .thiyana aka kohomath gannawa.api wage nethi aun okhomada ganna.hora heththa thopi poluparawal noka karanna puluwan ahekula depiyaw .elaga chande thopitanam denne neha.apita malemawa apama una

  • @KarunarathnaWeerasooriya-t4m
    @KarunarathnaWeerasooriya-t4m 10 ชั่วโมงที่ผ่านมา

    Mataehuna widiyada mn danne ne rangana oya kiwwe anduwe sannadda ayawalun සැරිසරමින් innawa kiyala .eka werdi adahasak neda

  • @NiroshanBandara-y6g
    @NiroshanBandara-y6g 11 ชั่วโมงที่ผ่านมา +1

    ආණ්ඩුවේ කුණු හෝදන්න එපා😅දුන්න පොරොන්දු වලින් ඔක්කොම බොරු කියලත් කියහන්😅

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 10 ชั่วโมงที่ผ่านมา

      හොදන කුනු තො බිපිය ගොබ්බයා

    • @munasinghe825
      @munasinghe825 9 ชั่วโมงที่ผ่านมา

      රට පාලනය කරපු යූඇන්පී ශ්‍රීලනිපය පොහොට්ටු සජබ හොරුන් දූෂිතයන් වංචනිකයින් මිනීමරුවන් තක්කඩීන් කොමිස් කාක්කන් පාතාල නායකයන් ගැන කියන කොට දුකක් ඇති.

  • @dudleydias7816
    @dudleydias7816 11 ชั่วโมงที่ผ่านมา +1

    We have to say all are same. This government too do the same things. What to do we are poor.

  • @RUSIRUTHATHSARA-v4i
    @RUSIRUTHATHSARA-v4i 11 ชั่วโมงที่ผ่านมา +3

    Good morning siyatha