අභියෝගා දුන්න අභියෝගය මුකුත් කියාන්නැ අහලම බලන්න Beji -2 | ABHIYOGA මංගළ එළිදැක්ම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 174

  • @sunethdarshana3479
    @sunethdarshana3479 3 ปีที่แล้ว +5

    අනිවා ඇත්ත දෙයක් කියන්නම් සුමුදුට වඩා චාමරගෙ වොයිස් එක ගයාන්ට එනව කියල කියන උන් ලයික් එකක් දාන් පලයල්ල

  • @ashendananjaya2460
    @ashendananjaya2460 3 ปีที่แล้ว +24

    තද තද 😍වෙන බෑන්ඩ් වල ඇහෙන චාමර වීරසිංහගෙ නන්ස්ටොප් වලට වඩා අලුත් එකක්👌ඒක තමා එන්නෝනි😍ඕම යන්.බැජී 1,බැජී 2 කියන්නෙ සුපිරියක් තමා..😍ඕල්ද බෙස්ට් බෝයිස්🤗🍭

  • @sanduwijethunga3814
    @sanduwijethunga3814 3 ปีที่แล้ว +6

    බැජී ගයාන් අයිය ලගින් යන්න නම් ටිකක් අමාරුයි.. ගයාන් අයියගේ වොයිස් එක තමා සෙට් ඔය නන්ස්ටොප් එකට...

  • @livemusic2001
    @livemusic2001 3 ปีที่แล้ว +8

    සින්දුවක් change කරද්දි දාන බ්‍රේක් මරු ...පැඩගෙ රෝලින් සුපර්,බේසත් ගැම්මට දෙනවා ...ජය වෙවා

  • @pandukakarunarathna1096
    @pandukakarunarathna1096 3 ปีที่แล้ว +4

    Pedath maru a elama jayawewa abhiyoga

  • @kushanchathuranga7875
    @kushanchathuranga7875 3 ปีที่แล้ว +36

    අබියොග බෑන්ඩ් එකේ පෑඩ් ගහන නදිරයා එක්ක ස්කොලේ කාලේ චාමර අයියා ගෙ නස්ටොප් හැදුවේ . අද උ ඉන්න තැන ගැන මට නිහඩ සතුට මේම කියනවා. උබට වරදින්නේ නෑ. ඉස්සරහට යමන්.. ගැම්මක් තමා...

    • @nadeeramaduregoda3905
      @nadeeramaduregoda3905 3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි සහෝදරයා... ආදරෙයි❤️ තෙරුවන් සරණයි!!!

    • @sakunthayomal174
      @sakunthayomal174 3 ปีที่แล้ว +3

      Paada nam maru bn bs brother

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว +1

      ♥️

    • @chamodhansaka6233
      @chamodhansaka6233 3 ปีที่แล้ว +1

      @@nadeeramaduregoda3905 ❤

  • @saritv2221
    @saritv2221 3 ปีที่แล้ว +18

    හඩ සමාන වෙන්න ඕන නැ
    Pitch වෙනව නම් සිංදුව ලස්සනට ගයනව නම් එච්චරයි . ජයම අභියෝගා ❤️

  • @songchat6306
    @songchat6306 3 ปีที่แล้ว +6

    සුපිරි අභියෝගා

  • @DulangaLakmalRanawaka
    @DulangaLakmalRanawaka 3 ปีที่แล้ว +8

    සුපිරියටම වැඩේ දෙනවා පෑඩා....
    චාලි අයියගෙ voice එකට හිටපු ගමන් match වෙනවා.... 💪💪💪💪

  • @dulanjanarandeera6647
    @dulanjanarandeera6647 3 ปีที่แล้ว +13

    කුරුණෑගල ගැම්ම තමයි ❤️...බැජී , අභියෝගා 😘😘😘

  • @suddaranathunga2034
    @suddaranathunga2034 3 ปีที่แล้ว +7

    පෑඩ් ගහන අයියා ඔයා පිස්සෙක් හලෝ congratulations බුදු සරණයි ජය වේවා ඔක්කොටම

  • @nadeeramaduregoda3905
    @nadeeramaduregoda3905 3 ปีที่แล้ว +42

    ගොඩක් ස්තුතියි හැමෝටම... ඔයාලා තමා අපේ ශක්තිය💪 අභියෝගා අපි තවත් වෙනස්කම් රැසක් අරගෙන එනවා... හැමෝම පරිස්සමෙන් ඉන්න... තෙරුවන් සරණයි!!!

  • @lahiprasagamage3068
    @lahiprasagamage3068 10 หลายเดือนก่อน

    පෑඩා එකෙන්ම වැඩ්ඩෙක් 👌👍❤️❤️❤️

  • @sadeeraadhikari8245
    @sadeeraadhikari8245 3 ปีที่แล้ว +17

    මොකද කියන්නේ ගහමුද ඇටැක් show එකක්.......බෙජි and අභියෝගා...........😂😂😂😂😂😂😥😥😥😥😥😥

  • @pathumharshana4782
    @pathumharshana4782 3 ปีที่แล้ว +8

    සුපිරි ගමනක් තියෙනවා බෑන්ඩ් එකට ජය වේවා

  • @nadeeshadilan2981
    @nadeeshadilan2981 2 ปีที่แล้ว +1

    Thawath abiyogayk jaya jaya kollo ❤️❤️❤️❤️😍😍😍😍

  • @sameerapushpakumara2439
    @sameerapushpakumara2439 3 ปีที่แล้ว +6

    නියමයි ගැම්ම

  • @shalinda4190
    @shalinda4190 3 ปีที่แล้ว +5

    සුපිරි සුපිරි සුපිරි පැහැදිලි සවුන්ඩිි🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🙏🙏🙏🙏🙏🙏🙏🙏budu සරණයි හැමදාමත් ubala රටට watinawa

  • @rangamadushan9883
    @rangamadushan9883 3 ปีที่แล้ว +2

    අම්මෝ peda සුපිරී හොදේ

  • @prabathmadushanka335
    @prabathmadushanka335 3 ปีที่แล้ว +14

    බැජී ගයාන්ගේ කට හඩ දමිත් අසංකට සමාන උනාට සුමුදුගේ කට හඩ චාමර වීරසිංහගේ කට හඩට සමාන නෑ.....☹️☹️☹️ පෑඩා සුපිරි 🤙🤙🤙👍👍👍

  • @sangeethmadu511
    @sangeethmadu511 3 ปีที่แล้ว +12

    😍😍😍

  • @tharukdewind1832
    @tharukdewind1832 3 ปีที่แล้ว +7

    පැඩ් මරැ ❤️❤️❤️🥁👈

  • @isurulakshan9674
    @isurulakshan9674 3 ปีที่แล้ว +20

    පෑඩගෙ රෝල් ටික පට්ට බං 😍😍❤️

  • @dihenthenuja2088
    @dihenthenuja2088 3 ปีที่แล้ว +15

    ආසම ගායකයා චාමර වීරසිංහගෙ nonstop එක මරැ🎙♩🎵🎵

  • @sanjeewa09
    @sanjeewa09 3 ปีที่แล้ว +5

    සුපිරිම nonstop එකක් හොදේ කියලා වැඩක් නෑ මරු

  • @dilinakanchana1003
    @dilinakanchana1003 3 ปีที่แล้ว +3

    පෑඩා ෆට්ට🔥❤️

  • @chamarasadaruwan9511
    @chamarasadaruwan9511 3 ปีที่แล้ว +6

    Thwa tikk kata arl kiypn mcn පෑඩා නම් මරු අහ්❤️

  • @pandukakarunarathna1096
    @pandukakarunarathna1096 3 ปีที่แล้ว +4

    Abhiyoga supiri beji vagema

  • @rathnaamaralatha3524
    @rathnaamaralatha3524 3 ปีที่แล้ว +4

    එල පට්ටම පට්ට ලස්සනයි සුන්දරයි ව.🙏🙏💖💖🌹🌹🌹🌹🌹💖💖💖💖🌹🌹

  • @sameerapushpakumara2439
    @sameerapushpakumara2439 3 ปีที่แล้ว +1

    අන් ලයික් කරන අයත් ඉන්නව. බෑන්ඩ් එක 👌 ඔහොම යං.බුදු සරනයි

  • @sudeerapiyumantha9786
    @sudeerapiyumantha9786 3 ปีที่แล้ว +5

    නදීරය අපේ එකා... ජයෙන් ජය.. Beji 1,2 💪

  • @chamikachamod2136
    @chamikachamod2136 3 ปีที่แล้ว +6

    ඩ්‍රමයි පෑඩයි සුපිරි . නිවේදනය කරන එකා නම් අවුල්.. ඔයිට වඩා හොද එකෙක් හිටියෙම නැද්ද ගන්න 😒

  • @pasinduchamika9529
    @pasinduchamika9529 3 ปีที่แล้ว +5

    Amboo පෑඩා❤️😍

  • @nilushaudayangani1954
    @nilushaudayangani1954 3 ปีที่แล้ว +7

    ඒකහ් මරු🤟 ආදරෙයි 😘❤️🤗 good luck beji 2 abhiyoga😍🌹

  • @sanidurashmika8280
    @sanidurashmika8280 3 ปีที่แล้ว +2

    සුපිරි kollo me minissu kiyana vikara nemei kolla wedda ..ela

  • @raviduprabath2315
    @raviduprabath2315 3 ปีที่แล้ว +2

    ඔක්කොම ඉම්සෘමන්ට් වෙන වෙනම ඇහෙන්නේ පන්ච් එක මදි රියලිටි වල නම් අව්ලක් නෑ ඕපන් ශෝ එකක් ගහද්දි නම් මීට වැඩිය පන්ච් එක තියෙන්න ඕනෙ සිගින් වල පොඩී අඩු පාඩු තියනව සමහර තැන් වල පිච් අව්ල් වැරදි හදාගෙන ඉදිරියට යමු ජය වේවා අබියෝගා සෙට් එකටම බුදු සරනයි !!!

  • @musicwithlife2143
    @musicwithlife2143 3 ปีที่แล้ว +5

    කට හඬ තව පොඩ්ඩක් උස්සලා ගමු කොල්ලෝ...✌

  • @ashokasenavirathna8366
    @ashokasenavirathna8366 3 ปีที่แล้ว +9

    Tempo එක තව පොඩ්ඩක් අඩුවෙන් යමු. එතකොට voice තව clear

  • @sahanvilog7924
    @sahanvilog7924 3 ปีที่แล้ว +5

    අම්මො සුපිරි ❤ 🎶

  • @kjf.kavidu.9371
    @kjf.kavidu.9371 3 ปีที่แล้ว +5

    Chamara nonstop godka aya kiyala tiyanwa ahala tiyanwa bn uba vithari lesatama kiyanna meka video netthana hithanne chamara kiyanwa kiyala ubala jaya wawa b.s

  • @dineshmadusanka2011
    @dineshmadusanka2011 3 ปีที่แล้ว +4

    කියන්න දෙයක් නෑ... සුපිරි ඈ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @danushudantha8648
    @danushudantha8648 3 ปีที่แล้ว +8

    Congratulations supun nadira sahodarayo denna band eka issarahatama yanna subapethum

  • @tharakakularathna7839
    @tharakakularathna7839 3 ปีที่แล้ว +15

    මේ හඩයි ගයාන් අයියගෙ හඩයි එකතු උනානම් කොහොමට තියෙයිද❤️🔥

  • @samithasandakelum9639
    @samithasandakelum9639 3 ปีที่แล้ว +4

    බැජීලට දැන්නම් ටිකක් අමාරු වෙයි අබියෝගත් එක්ක..සුපිරි කොල්ලො ටිකක්..අලුත් වෙනසක් නියමයි 👌 ❤❤❤

  • @tushithanuwan3073
    @tushithanuwan3073 3 ปีที่แล้ว +1

    Niyam wedak 🤗🤗🤗🤗

  • @Bro-of5qw
    @Bro-of5qw 3 ปีที่แล้ว +14

    චාමරට තියෙන තැන නම් ගන්ට බැ

    • @Bro-of5qw
      @Bro-of5qw 3 ปีที่แล้ว +1

      හැමදාම චාමර උඩින්ම

    • @sunethdarshana76
      @sunethdarshana76 3 ปีที่แล้ว +2

      කවුරු ආවත් චාමර තමා 1 ආයෙ ලංකාවෙ 1ගන්න මොන වැඩ්ඩ ආවත් චාමර මිනිස්සු න්ගෙ හදවත වෙලා ඉවරයි

  • @pasindudilshan9876
    @pasindudilshan9876 3 ปีที่แล้ว +4

    පට්ට සුපිරි නන්ස්ටොප් එකක් ජය වේවා

  • @piyalsusantha2522
    @piyalsusantha2522 3 ปีที่แล้ว +4

    sira pad maru

  • @ලුka
    @ලුka ปีที่แล้ว

    ගයියා වගෙමයි.........❤️❤️❤️❤️

  • @jsachinthalakshan1943
    @jsachinthalakshan1943 ปีที่แล้ว

    කීබෝඩනම් පට්ටම බැජී එකේ වගේමයි ටෝන් එහෙම ❤️

  • @chamaramadushanka467
    @chamaramadushanka467 3 ปีที่แล้ว +2

    සුමුදු අයියා ❤️..වැඩ්ඩෙක් තමයි

  • @thusharasampath2547
    @thusharasampath2547 3 ปีที่แล้ว +9

    අමිමෝ පෑඩා එල බං

  • @pasindunishshanka3083
    @pasindunishshanka3083 3 ปีที่แล้ว +4

    ජැයවේවා! බැජී2

  • @SHANBRODUBAI
    @SHANBRODUBAI 3 ปีที่แล้ว +3

    Fattamai baji 2 gammak thama

  • @kalaninadeesha1017
    @kalaninadeesha1017 3 ปีที่แล้ว +2

    Kauru monawa kiuwath patta beji 2

  • @අසිතහසංක
    @අසිතහසංක 3 ปีที่แล้ว +7

    ඔයාලාට සුපිරි ගමනක් තියෙනවා

  • @thilanharshana3337
    @thilanharshana3337 3 ปีที่แล้ว +3

    Supar sumudu malli❤❤

  • @livemp3zone340
    @livemp3zone340 3 ปีที่แล้ว +4

    මේ කොල්ලා එක පාරක් සිංදු කාමරේටත් ආවා වගේ මතකයි sing කරන්න ❤😍😎💪

    • @tnuwan928
      @tnuwan928 3 ปีที่แล้ว

      Ow ow beji lage show ektma thama awe

  • @sadeeraadhikari8245
    @sadeeraadhikari8245 3 ปีที่แล้ว +9

    ඇත්තටම...අභියෝගා........අභියෝගමක්ම වෙනවා...........සත්තයි...........අද දවස ලියලා තියාගන්න...........🎆🎇🎇🎇🎵🎶🎶🎶🤗🤗🤗🤗

    • @buddikabro743
      @buddikabro743 3 ปีที่แล้ว

      Aniwaaaaaaaaaa .....congratulations 😜😜😜😜😜

  • @Unlimited_Music01
    @Unlimited_Music01 3 ปีที่แล้ว +7

    පලවෙනිම Comment එක මගෙන්
    අහන්න දෙයක් පට්ට Nonstop එකක් තමයි ❤️😍

  • @dihenthenuja2088
    @dihenthenuja2088 3 ปีที่แล้ว +6

    සුපිරි බැකින් එකක් ❤

  • @iacreation9719
    @iacreation9719 3 ปีที่แล้ว +3

    Waddek thama jaya wewa kollo

  • @mickabro789
    @mickabro789 3 ปีที่แล้ว +5

    Supiri nadeer aiyeee

  • @maheshruwan1740
    @maheshruwan1740 3 ปีที่แล้ว +2

    Isuru lakmal keyboardist ...apema kollek mehema thenaka innawa dekapuwahama godak sathutui malli gamana subai..ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹

    • @LakAmUsIcLiNe
      @LakAmUsIcLiNe 3 ปีที่แล้ว +1

      Ammoo ආදරෙයි aiyee..හදවතින්ම ❤️❤️🙏🙏

  • @buddhikadushan4480
    @buddhikadushan4480 3 ปีที่แล้ว +5

    Supiri

  • @rumeshkumara3091
    @rumeshkumara3091 2 ปีที่แล้ว +1

    Chamara අයියා ළඟින් වත් mu තියන්න be

  • @thenujathikshana223
    @thenujathikshana223 3 ปีที่แล้ว +4

    බුදු අම්මෝ.. ගෙහිල්ල.. 😮😮🎤🎸🎺🎹🥁

  • @kaushikaakash459
    @kaushikaakash459 3 ปีที่แล้ว +5

    Pada supiri a❤️

  • @nishanrandunu7446
    @nishanrandunu7446 3 ปีที่แล้ว +2

    ඒ වොයිස් එක ෆට්ටා ආසම ගායකයා ලස්සනට කියනවා 😍😍😍

  • @rasangabuddika1634
    @rasangabuddika1634 3 ปีที่แล้ว

    Eka maru sumuduwo❤️❤️

  • @chalanaakalanka8302
    @chalanaakalanka8302 3 ปีที่แล้ว +1

    සුපිරි 👌👌

  • @ajithkumarasinghe9404
    @ajithkumarasinghe9404 3 ปีที่แล้ว +3

    සුමුදු ayyge katahada chamara viirasinhge ge katahadata set weyi kiylamayi hitune balapu palaweni video eken ❤️❤️

  • @shanitvhd5369
    @shanitvhd5369 3 ปีที่แล้ว +2

    නිවේදකයා නම් සෙට් වෙන්නෙ නැ..
    බුදුසරනයි බැජී 2 අභියෝගා

  • @suranjith6192
    @suranjith6192 3 ปีที่แล้ว +4

    සුපිරියක් මචං දිගටම කරගෙන යන්න 🔥🔥🔥👍👍

  • @sathishbandara3244
    @sathishbandara3244 3 ปีที่แล้ว +4

    Pada mru 🤟❤️

  • @hiranhansaka7107
    @hiranhansaka7107 3 ปีที่แล้ว +3

    Ptta backing❤️🤪

  • @harshikasandmini5527
    @harshikasandmini5527 3 ปีที่แล้ว +2

    Bs supiri.

  • @rohanakumara2491
    @rohanakumara2491 3 ปีที่แล้ว +1

    Supiri. Jaya wewaaaa

  • @ChathuAlex
    @ChathuAlex 3 ปีที่แล้ว +9

    ♥️🎸🎧🤟HD 😍

  • @thusitlakmal7553
    @thusitlakmal7553 3 ปีที่แล้ว +2

    ගමන ශුභයි..

  • @kalanadesan5949
    @kalanadesan5949 3 ปีที่แล้ว +2

    Fatta fatta dama chamara ranawakath oni

  • @pathummadusanka5457
    @pathummadusanka5457 3 ปีที่แล้ว

    Jayawewa ❤️❤️

  • @sachiisew9152
    @sachiisew9152 3 ปีที่แล้ว +1

    අම්මෝ කටහඩ 😯

  • @chameewithsashi9585
    @chameewithsashi9585 3 ปีที่แล้ว +5

    පට්ට හොදේ..❤️❤️🖤🖤

  • @sakunthayomal174
    @sakunthayomal174 3 ปีที่แล้ว +5

    Pada maru aa👌👌👌👌

  • @sunethdarshana76
    @sunethdarshana76 3 ปีที่แล้ว +5

    බැජි පරාද වෙයිද මන්ද

  • @ladda8746
    @ladda8746 3 ปีที่แล้ว +2

    Supr

  • @m.a.nishanmadusanka6290
    @m.a.nishanmadusanka6290 2 ปีที่แล้ว +1

    Sounds balance karn aiya ft waddek tham

  • @kavishansathsara8229
    @kavishansathsara8229 3 ปีที่แล้ว +3

    Padage punch eka supiri❤️All the best

  • @rashmibandara3859
    @rashmibandara3859 3 ปีที่แล้ว +1

    Super..

  • @chathuraviduranga6590
    @chathuraviduranga6590 3 ปีที่แล้ว +2

    ගයාන් අයියාගේ හඩයි මේ හඩයි එකතු උනාම කෝමට තියෙයිද..

  • @dineshchamara9481
    @dineshchamara9481 3 ปีที่แล้ว +4

    මේකනම් සුපිරියක් ❤️

  • @sayuraprinters3337
    @sayuraprinters3337 3 ปีที่แล้ว +4

    ammo eka

  • @chathuraakalanka3605
    @chathuraakalanka3605 3 ปีที่แล้ว +1

    Suprr bn

  • @imashaishwarya3210
    @imashaishwarya3210 3 ปีที่แล้ว +2

    Patta aa..😉😁

  • @සලින්දවිමුක්ති
    @සලින්දවිමුක්ති 3 ปีที่แล้ว +4

    👌

  • @Sailorwithfamily
    @Sailorwithfamily 3 ปีที่แล้ว +2

    BEST IN BAJI

  • @anjanadilruk4553
    @anjanadilruk4553 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️

  • @slranja2053
    @slranja2053 3 ปีที่แล้ว

    මදි මදි

  • @sakunthayomal174
    @sakunthayomal174 3 ปีที่แล้ว +4

    Ekh supiriyak aaaaaa💓💓💓