ලොස්ට් නොවී සිග්නල් එකකට හරිම ක්‍රමේට ට්‍රේඩ් එකක් දාමු. Crypto | Open trade to signal without loss

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 266

  • @hansimanatunga4561
    @hansimanatunga4561 11 หลายเดือนก่อน

    Super ❤

  • @arunalalwerasekara6532
    @arunalalwerasekara6532 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි මල්ලි හැමෝටම තේරෙන විදියට ඔයා පැහැදිලි කරා ❤❤

  • @AselaSanjeewa-q2n
    @AselaSanjeewa-q2n ปีที่แล้ว +3

    හොදට තේරුම් කරා නියමයි සහෝදරයා .
    ස්තුතිය

  • @nimacreations434
    @nimacreations434 ปีที่แล้ว +4

    Hondatama pahadili kala malli thnak you very much ❤️❤️❤️🙏

  • @LahiruKalpa-l8j
    @LahiruKalpa-l8j ปีที่แล้ว +2

    Supiriyak brother ❤ Hugak පැහැදිලිව kiyaladenawa.. ❤

  • @SachiniMenaka-jk6kx
    @SachiniMenaka-jk6kx 10 หลายเดือนก่อน

    Godak පැහැදිලිව kiyla denawa. Thamks

  • @samankumara4964
    @samankumara4964 ปีที่แล้ว +2

    හරිම සරලව කරල තියෙනවා ❤❤❤

  • @NipunaMadushanka-jf3kk
    @NipunaMadushanka-jf3kk 12 วันที่ผ่านมา

    Bohoma isthuthii sahodaraya ❤

  • @raviya_fdo3702
    @raviya_fdo3702 10 หลายเดือนก่อน

    Thanks බම් ලස්සනට කියල දෙනවා

  • @d4tgaming583
    @d4tgaming583 หลายเดือนก่อน

    Patta පැහැදිලිව කියලා දුන්නා අය්යේ ❤❤

  • @gamersland9570
    @gamersland9570 ปีที่แล้ว +1

    නියමයි බ්‍රදර් .. ඔයාගේ සිග්නල් ගෲප් එක මරු .. මම ඒකෙන් ප්‍රොෆිට් කරනවා ❤️❤️

  • @AhamedRihan-lu1xw
    @AhamedRihan-lu1xw 6 หลายเดือนก่อน

    Bro සුපිරි හොඳට තෙරුනා ගොඩාක් පිං

  • @raveendrasanjeewa5253
    @raveendrasanjeewa5253 3 หลายเดือนก่อน

    Ftta පැහැදිලි god video ❤❤❤

  • @bimsarapathirana8191
    @bimsarapathirana8191 ปีที่แล้ว +3

    Exactly, very clearly explained. Anybody can learn easily.🎉

  • @sasisasi707
    @sasisasi707 11 หลายเดือนก่อน

    Thanks bn ❤ හොය හොය හිටියෙ

  • @himalkosala8136
    @himalkosala8136 ปีที่แล้ว +4

    Thanks a lot brother..
    You've done a great job you have explained this so nicely anyone can easily can understand...

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 4 หลายเดือนก่อน

    නියමයි ....හොඳටම තේරුනා........

  • @devs_sonic
    @devs_sonic 6 หลายเดือนก่อน

    සුපිරි බන් අද තමයි තේරුනේ හරියටම.සුපිරියටම තේරුනා🥺🖤

  • @niroshjayawardene9828
    @niroshjayawardene9828 ปีที่แล้ว +3

    Very good illustration brother...👍
    waiting for your next vdo about all TP trading....

  • @lalithabesinghe4426
    @lalithabesinghe4426 ปีที่แล้ว +2

    Good job.lassanata kiyala denawa.thank🎉😊

  • @slrpodda3803
    @slrpodda3803 8 หลายเดือนก่อน

    අයියා මේ video එකේ අන්තිමට කිව්වා පැහැදිලි නැත්නම් කියන්න කියලා.... අයියේ ඔයාගේ විස්තර කිරීම පැහැදිලි නෑ නෙමෙයි පට්ටම පට්ට පැහැදිලි අයියේ ❤❤❤❤❤ඔයාට ගොඩක් ස්තුතියි අයියේ මේ කරන උදව් වලට💛💛💛

  • @nishanthamendis9995
    @nishanthamendis9995 ปีที่แล้ว +1

    Thanking you simple explain

  • @indikapiumal
    @indikapiumal 6 หลายเดือนก่อน

    හොද විඩියො එකක්

    • @TradeWhiz32
      @TradeWhiz32  6 หลายเดือนก่อน

      ❤️‍🩹

  • @wmwijesinghe1661
    @wmwijesinghe1661 ปีที่แล้ว +3

    හොදයි මල්ලි අපි තාම අත පත ගානවා... ඔයා ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ ... බොහෝ ම ස්තූතියි ...අනුන්ගේ signal walin වගේ තමා ට තනියෙම සිග්නල් ගොඩනගා ගන්න හැටිත් පැහැදිලි කරන්න ...thanks ...ටික ටික සහ දිගටම කරන්න හැකිනම් හොදයි ...සමහරු අතර මග නතර කරන වා..

    • @TradeWhiz32
      @TradeWhiz32  ปีที่แล้ว

      අපෙ channel එකෙ anlysis කරන්නෙ කොහොමද කියල playlist එකක් තියෙනවා. බලන්න brother.

    • @hnaananda4899
      @hnaananda4899 ปีที่แล้ว

      Good excellent thank you

  • @suraweeraamarawansha5559
    @suraweeraamarawansha5559 7 หลายเดือนก่อน +1

    Hungak hondai . Sthuthi !

  • @ThilinaSL
    @ThilinaSL ปีที่แล้ว +1

    මෙවගේ සුපිරියට කියලා දෙන චැනල් ලංකාවේ අඩුයි බන් මල්ලි ❤ 💪

  • @lalithpriyashantha-kn8gm
    @lalithpriyashantha-kn8gm 7 หลายเดือนก่อน

    Hodatama kiyaladunna.hodatama teruna superrrrr👌👌👌

  • @chanakapushpakumara8271
    @chanakapushpakumara8271 ปีที่แล้ว +1

    පැහැදිලියි

  • @SachiniMenaka-jk6kx
    @SachiniMenaka-jk6kx 6 หลายเดือนก่อน

    Thanks. Godak hoda pahadili video ekak.

  • @tineshmohan1564
    @tineshmohan1564 ปีที่แล้ว +3

    Supiri brother 👍

  • @chandanakumara4859
    @chandanakumara4859 10 หลายเดือนก่อน

    Niyamay කොල්ලෝ

  • @pradeepekanayaka2679
    @pradeepekanayaka2679 ปีที่แล้ว +1

    Supiri bro. Thanak you

  • @KasunMunasinghe
    @KasunMunasinghe 6 หลายเดือนก่อน

    Thank you bro. Best explan 😍

  • @DK-in8cc
    @DK-in8cc 6 หลายเดือนก่อน

    Supiri pahadili kirimak❤thank brother ❤

  • @lasanthaniroshan8230
    @lasanthaniroshan8230 ปีที่แล้ว

    නියමයිනේ

  • @KeshulAbineth
    @KeshulAbineth ปีที่แล้ว

    මරැ කොල්ලො

  • @JanithNirmal-r1s
    @JanithNirmal-r1s หลายเดือนก่อน

    Thank you....❤gdk pehedily.

    • @TradeWhiz32
      @TradeWhiz32  24 วันที่ผ่านมา

      Welcome 😊

  • @HOWEARNS
    @HOWEARNS 3 หลายเดือนก่อน

    super info...bro..
    habai dan BINACE App eke future ekak dana widiha tikak sankeernai neda...eka kiyala denna puluwanda...thanks 🎉

  • @rkdilankabandarabandara72
    @rkdilankabandarabandara72 ปีที่แล้ว

    oya hodata therena vidiyata kiyala dunna malli.oya danna dewal nodanna ayatath kiyala denna මල්ලි .bs

  • @SamarasekaraKalugahawadiyegeda
    @SamarasekaraKalugahawadiyegeda ปีที่แล้ว +1

    Best explanation bro..
    Spot eketh signal ekakata live trade ekak Dana akaraya video ekak Karan a ko. API wage adunikayanta eka wadagath.🎉🎉🎉

    • @TradeWhiz32
      @TradeWhiz32  ปีที่แล้ว

      Ok ❤️

    • @TradeWhiz32
      @TradeWhiz32  ปีที่แล้ว

      Spot එකෙත් ලොකු වෙනසක් නෑ bro

  • @uniquesell-88
    @uniquesell-88 ปีที่แล้ว +1

    Supiriyak machan. 🎉🎉🎉

  • @inshafhudzy8917
    @inshafhudzy8917 3 หลายเดือนก่อน

    Bro signal eka daala kochara velavakindha enter venna oneh? Parakku unoth prashnayakdha?

  • @WagiraPasindu
    @WagiraPasindu 18 วันที่ผ่านมา

    Binance eke aduma kiyak thiyenn oneda ..signal ekakta trade krnn... doller 5k thibboth barida

  • @niroshjayawardene9828
    @niroshjayawardene9828 ปีที่แล้ว +1

    I'm watching your video chanal..
    Thank you for clear illustration..👌
    Hope I also can be able to make trades soon....😀

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 7 หลายเดือนก่อน

    Thank You.. Good.clear.

  • @chamindadesilva8957
    @chamindadesilva8957 ปีที่แล้ว +1

    Good job ,

  • @nuwanwijayabahu3763
    @nuwanwijayabahu3763 ปีที่แล้ว

    Jaya wewa

  • @dhana.9859
    @dhana.9859 ปีที่แล้ว +1

    Waiting for next one ❤

  • @Nirosha777
    @Nirosha777 ปีที่แล้ว +1

    Thanks ❤

  • @gamersland9570
    @gamersland9570 ปีที่แล้ว

    ඊලග වීඩියෝ එක ඉක්මනට ඕනී

  • @funwithmaliyadecruzingulf925
    @funwithmaliyadecruzingulf925 7 หลายเดือนก่อน

    Thank you keep it up bro 🙌🙌

  • @amilavsrolex5041
    @amilavsrolex5041 8 หลายเดือนก่อน

    Best

  • @thimiramadhushan4653
    @thimiramadhushan4653 2 หลายเดือนก่อน

    Signal ekata trade daana sinhalen thibba pehedilima video eka.. course kiyala ekak gatta.. ekewath thibbe ne mehema

  • @tharuhettiaarchi
    @tharuhettiaarchi 8 หลายเดือนก่อน

    ❤ Great explanation

  • @adithyawijewardena
    @adithyawijewardena 7 หลายเดือนก่อน

    Thank you ❤❤❤

  • @sdushntha2
    @sdushntha2 ปีที่แล้ว

    adoo patta brother

  • @jasminbellajo3546
    @jasminbellajo3546 ปีที่แล้ว +6

    Signal walata trade karanna epa. Candles anduragena Anlyze karala therung aragena trade karanna. Thawa kattiyak indicators use karanawa. Indicator mean its just an indicator can get help for indication not for confirmation of your trade...

    • @TradeWhiz32
      @TradeWhiz32  ปีที่แล้ว +1

      ❤️

    • @geethikageethika6048
      @geethikageethika6048 9 หลายเดือนก่อน

      ​@@TradeWhiz323:13

    • @ShehanBalapitiyadewage
      @ShehanBalapitiyadewage 6 หลายเดือนก่อน

      Signalwlt trad krn ek newe signal ekkt trad ekk dunnm hriyt dankrme kiynne signal wlt trade krnn ona,anlys krnn dannti aya igen gnn on

    • @roma2540
      @roma2540 12 วันที่ผ่านมา

      අනෙ පලයං ඔස්තාර් නොවි සිගනල් වලට ට්‍රෙඩ් කරලා තමයි යකෝ අපි කාර් එහෙමත් අරං තියෙන්නෙ

  • @sidambarampulleyogarajam734
    @sidambarampulleyogarajam734 10 หลายเดือนก่อน

    Super 👌 👍 😍

  • @ThashiniThashini92
    @ThashiniThashini92 ปีที่แล้ว

    Superior brather

  • @SushanRaju
    @SushanRaju 2 หลายเดือนก่อน

    පැහැදිලි

  • @DSPStudio-sl
    @DSPStudio-sl ปีที่แล้ว +1

    Thank You❤

  • @DilumChamika-dq1vu
    @DilumChamika-dq1vu 2 หลายเดือนก่อน

    Signel ekkkdi profit book krnne kohomd

  • @Janakasp
    @Janakasp ปีที่แล้ว

    Good

  • @RandeepaDilshan-c8v
    @RandeepaDilshan-c8v 9 หลายเดือนก่อน

    Tnx saho.❤sipiriyata theruna❤

  • @DineshMadusanka-bd6gf
    @DineshMadusanka-bd6gf ปีที่แล้ว

    Supiri

  • @praneethdarshana
    @praneethdarshana 11 หลายเดือนก่อน

    THANKS.

  • @thimoththarushika
    @thimoththarushika 8 หลายเดือนก่อน

    Super bro❤

  • @priyangakalum4155
    @priyangakalum4155 หลายเดือนก่อน

    🎉

  • @erandajayawardana7524
    @erandajayawardana7524 5 หลายเดือนก่อน

    එක මරු. කොහොමද සිග්නල් ගන්නෙ.

    • @TradeWhiz32
      @TradeWhiz32  5 หลายเดือนก่อน

      Telegram ගෘප් එකට සෙට් වෙන්න

  • @MohomadHameed-ui8eo
    @MohomadHameed-ui8eo 28 วันที่ผ่านมา

    Ela 👌👍

  • @pawanaka237
    @pawanaka237 ปีที่แล้ว

    niyamai bro...🤩🤩

  • @DSPStudio-sl
    @DSPStudio-sl ปีที่แล้ว +1

    sl,tp දාද්දී Mark/ Last තෝරන්න තියෙන දෙකෙන් Last නෙමෙයිද තෝරගන්න ඕනි

    • @TradeWhiz32
      @TradeWhiz32  ปีที่แล้ว +1

      Last price දානවනම් හොදයි. ලාස්ට් price කියන්නෙ binance එකෙ trade වෙන price එක.

  • @tmanorisinthika4228
    @tmanorisinthika4228 ปีที่แล้ว

    Thanks dr

  • @RanasinghaarachchiPerera
    @RanasinghaarachchiPerera ปีที่แล้ว

    👍

  • @vivonspathirana2696
    @vivonspathirana2696 6 หลายเดือนก่อน

    Gd explanation 🔥🔥🔥,eth mata prashnayak thiyanawa mcn, trade ekakata methana risk kale gana nemei sl set kalama awe,ethakota ape money management eka wenas wenawa neda 😐😐😐 eka hariyatama adjust karannanan risk eka wenas karannethuwa leverage eka wenas karala karanna puluwanda?

    • @TradeWhiz32
      @TradeWhiz32  5 หลายเดือนก่อน

      Telegram මැසෙජ් එකක් දාන්න

  • @rohithrohith4393
    @rohithrohith4393 ปีที่แล้ว

    Ele ayya

  • @ShanukaRajapaksha-rl3kv
    @ShanukaRajapaksha-rl3kv 3 หลายเดือนก่อน

    Signal group ekata jon wenna ona

  • @KaveeshaNethmini-eo9ns
    @KaveeshaNethmini-eo9ns 4 หลายเดือนก่อน

    පොඩි ⁣දෙයක් දැනගන්න පුළුවන් ද රිප්ලයි එකක් ඕනෙ.future trading වලදි signal එකක් දෙනකොට සමහර අය දෙනවනෙ දශම ගනම්.මට සිග්නල් එකක් ලැබිලා තියෙනවා entry එක 1.75 ක් කියලා කොහොමද එහෙම දශම ගනම් වලට entry හොයාගන්නෙ.

    • @TradeWhiz32
      @TradeWhiz32  4 หลายเดือนก่อน

      පැහැදිලි මදි ඔයා කියන දේ

  • @asankajanaka2475
    @asankajanaka2475 ปีที่แล้ว

    Superb

  • @inihalage82
    @inihalage82 ปีที่แล้ว

    Super

  • @thimoththarushika
    @thimoththarushika ปีที่แล้ว

  • @Akash_Tharusha2005
    @Akash_Tharusha2005 4 หลายเดือนก่อน

    Thanke Aiye❤Oyge signel Group ekk tiye nm link ek evannako🥺❤️

    • @TradeWhiz32
      @TradeWhiz32  4 หลายเดือนก่อน

      Description එක බලන්න 💜

  • @pasindulakshan2684
    @pasindulakshan2684 ปีที่แล้ว

    Supiri😮

  • @ChathurangaKumara-x6o
    @ChathurangaKumara-x6o 11 หลายเดือนก่อน

    Oder type gana video ekak one

  • @kaushalyathiwanka
    @kaushalyathiwanka ปีที่แล้ว

    ❤❤

  • @Yodapedigearmynishanthi
    @Yodapedigearmynishanthi ปีที่แล้ว

    go dak ho day Sig ganne kohomada please tell me

    • @TradeWhiz32
      @TradeWhiz32  ปีที่แล้ว

      ඔයාගෙ කමෙන්ට් එක තේරුම්
      ගන්න අමාරුයි

  • @kanaththaprabhath4407
    @kanaththaprabhath4407 ปีที่แล้ว

    buy and sell netuwa,open shot kiyala teyanawa.eka open long,open short kiyanne ay
    close ekehi close long, close short kiyanne mokakda

    • @TradeWhiz32
      @TradeWhiz32  ปีที่แล้ว

      Short = Sell / Long = buy ඔය දෙක තියෙන ඕනම තැනක ඒ විදියට use කරන්න

  • @kasunnirmal8663
    @kasunnirmal8663 ปีที่แล้ว

    signal eka dhala kochchara welawak athulathadha api trade karanna one

    • @TradeWhiz32
      @TradeWhiz32  ปีที่แล้ว

      එහෙක වෙලාවක් නෑ bro. ඒකෙ entry price එක එන වෙලාවත් එක්ක තමා ඒක තීරනය කරන්න වෙන්නෙ.

  • @techlokka
    @techlokka 10 หลายเดือนก่อน

    කවුරුත් නැද්ද මta usdt 3 k එවන්න පුලුවන් මාත් ආසයි ට්‍රෙඩ්ඩ් කරන්න .හැබැයු ගෙදර කට්ටියට තෙරෙන්නෙ නැනි එක ගැන 😢

  • @erandajayawardana7524
    @erandajayawardana7524 5 หลายเดือนก่อน

    මටත් සිග්නල් ගන්න ඔනි

  • @prabharanatunge4739
    @prabharanatunge4739 ปีที่แล้ว

    Very good ❤

  • @SakunthaDeshan
    @SakunthaDeshan ปีที่แล้ว

    Super 💯

  • @sharppixpencilart
    @sharppixpencilart ปีที่แล้ว

    ❤️💐

  • @maheshdhananjaya4207
    @maheshdhananjaya4207 ปีที่แล้ว

    I need to join the signals group

    • @TradeWhiz32
      @TradeWhiz32  ปีที่แล้ว

      t.me/CryptoGainSignall

  • @kingචතුවා
    @kingචතුවා ปีที่แล้ว

    අයියෙ ෆ්‍රී සිග්නල් ගෘප් එකක ලින්ක් එකක් දාන්නකො 😢ලොකු උදව්වක් 🥺

    • @TradeWhiz32
      @TradeWhiz32  ปีที่แล้ว

      t.me/CryptoGainSignall

  • @uvindu1326
    @uvindu1326 9 หลายเดือนก่อน

    Bro group ekakata signal ekk dala kochchara welawak athulatha trade ek dnn onada

    • @TradeWhiz32
      @TradeWhiz32  9 หลายเดือนก่อน +1

      එහෙම ගැටලුවක් නෑ. Price action එකෙන් තමා ඒක තීරනය කරන්න වෙන්නෙ

  • @YasmithaDissanayaka
    @YasmithaDissanayaka 3 วันที่ผ่านมา

    Hi

  • @spanconstruction-f5n
    @spanconstruction-f5n ปีที่แล้ว +3

    ටාගට් කීපයක් හරියටම එකතු කරන හැටි කිසිම තැනක හරියට නෑ. හොඳි වීඩියෝ එකක් එක්ක ඊළඟ එක අරන් එන්න... 💪💪💪

  • @susanelectronics5376
    @susanelectronics5376 ปีที่แล้ว

    Mona coin ekada trade karanne signal ekak ganna puluwanda

    • @TradeWhiz32
      @TradeWhiz32  ปีที่แล้ว

      t.me/CryptoGainSignall

  • @NiranjiSinhage
    @NiranjiSinhage ปีที่แล้ว

    👍👍