ความคิดเห็น •

  • @charithjayawardena6409
    @charithjayawardena6409 5 ปีที่แล้ว +38

    උඹ ගොඩක් මහන්සිවෙලා හොඳම දෙයක් වටිනම දෙයක් දැම්මා.හැමදාම එක තැන පල්වෙන ගොන් කම්මැලි කුසීත හැත්ත මේ වගේ ගොඩක් බිස්නස් අයිඩියා දාන මිනිස්සුන්ට "ඇයි ඔයාත් ඕක නොකරන්නේ" කියලා comment කරලා තියෙනවා මම දැක්කා.උන්ට දියුණුවෙන්න වඩේ බදින්න නෙමේ මේ විනාඩි ගානේ වීඩියෝ එකවත් බලන්න බෑ දිග වැඩිලු.වැලක් නම් බලයි සෙම පෙරාගෙන පැය ගනන් අම්මගේ තාත්තාගේ සල්ලි හූරලා ඩේටා දාගෙන.සැලෙන්නනම් එපා මචං.මේ වගේ පට්ට වීඩියෝ හොයනම එවුන් සෙට් එකක් ඉන්නවා.උන්ට මේවා මිල කරන්න බැරිතරම් වටිනවා.ඒ නිසා දිගටම මේ විදිහට වීඩියෝ කරන්න.බල්ලෝ බුරයි.උඹ දිනයි.එච්චරයි

    • @SeeYT
      @SeeYT 5 ปีที่แล้ว +2

      godaaaak pin.. mata mehema comment karla.. thank you.

    • @mishelmallehe9345
      @mishelmallehe9345 5 ปีที่แล้ว

      ekanam athtamai...

    • @sudu-manika
      @sudu-manika 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 😍

  • @maduminipushpamali1793
    @maduminipushpamali1793 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සහෝදරයා බුදුසරණයි

  • @gayansenadera6090
    @gayansenadera6090 5 ปีที่แล้ว +4

    නියමයි සහෝදරයා මේවගේ අදහසක් දුන්නාට ස්තුතියි

  • @nandanikeerthilatha6534
    @nandanikeerthilatha6534 5 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම මේක මම කරන්න ඉන්නෙ ලංකාවට ගිහින් මීට කලින් මම කඩල වඩේ ආප්ප විකුණලා තියෙනවා. ඔයාට ගොඩක් ස්තුතියි මල්ලී

  • @VajiraWanigasekara
    @VajiraWanigasekara 5 ปีที่แล้ว +1

    malli video eka hodai . rata hadaganda wenne mewage de minissu minissu hithala karanda patangatthoth. japanayath diyunu unane.! desapalana gena katha kara kara innethuwa hoda gruha palanayak ratathula hadagamu.

  • @nihallanka4871
    @nihallanka4871 5 ปีที่แล้ว +1

    ජිවිතය ජයගන්න ඉතා වටිනා අදහසක්.නමුත් කම්මැලි අයට නම් නෙමෙය.ඔබට බුදුසරණයි ...!

  • @sriyasir4904
    @sriyasir4904 5 ปีที่แล้ว +6

    එකනම් මරැ මල්ලි මමත් නැගිටින්න හදන කෙනෙක් ඔයාට බුදු සරණයි

  • @chamaraliyanage
    @chamaraliyanage 5 ปีที่แล้ว +2

    ඔයා හරි. අපි වඩේ ගන්නේ පුත්තලමේ තියෙන පුංචි වීදුරු වලින් හදපු කරත්තයකින් ⁣පිටින් බලනකොට නම් හරිම දුප්පත් වගේ. ඒත් එයා ගිය අවුරුද්දේ ⁣ලොකූ ගෙයක් හැදුවා. දැන් ⁣ඊයෙ පෙරේදා finance කරලා අලුත්ම ජපන් බඩියක් ⁣ගෙනාවා. හැබැයි කාටවත් ලොකු කම් පෙන්නන්නේ නෑ. දුප්පතා වගේ ඉන්නවා. හැමෝටම ගරුකරනවා

  • @chandanidevika4260
    @chandanidevika4260 5 ปีที่แล้ว +1

    ape lankawe nikan enna minissunta. godak watina aadarshayak Dunne. malli thanks

  • @nisanthanisha9594
    @nisanthanisha9594 5 ปีที่แล้ว +3

    ගොඩාක් හොදයි මල්ලි ඒ අදහස ගොඩාක් පින් කියලා දුන්නාට

  • @ruwansampath1870
    @ruwansampath1870 5 ปีที่แล้ว +1

    මල්ලි විඩියොව පට්ට මමත් අබාධිත කෙනෙක් මාත් ගොඩක් කැමති කොහෙන් හරි ජිවිතේ කොහෙන් පටන් ගන්න නෑ කියලා දෙන විඩියෝ බලන්න ඔයාට පුළුවන් නම් වීඩියෝවක් එකක් හද එකක් හදන්න බිම් මල් හදන සරල ක්‍රම ටිකක් තියෙනවා මාත් මේ දවස් වල ඒක හොයනවා ඒ වගේ එකක් දාන්න පුලුවන්නම් ගොඩක් පින් ඔයාට

  • @sanjanakasun8245
    @sanjanakasun8245 ปีที่แล้ว

    Man A/l liynw me 23 .exam iwr unm mokd krnne kiyl kalpanawen iddi me video eka dekke . Godk watinw .godk pin

  • @stellapapasavva8251
    @stellapapasavva8251 5 ปีที่แล้ว

    Obage upedes nam athtatama hitatama veduna.. Asai obage me upades kriyavata naganna anagatedi.. Thank you somuch..

  • @susilavathi2943
    @susilavathi2943 5 ปีที่แล้ว +5

    ගොඩක්.වට්නවා.මල්ලි.ස්තූතියි

  • @noora0077
    @noora0077 5 ปีที่แล้ว

    මාත් හරි මාහනසි වේනේ මල්ලි කියක් හරි හෝන්න උස්සා කරනේ ඔයාට පිංන් මම කැමතියි 👍👌👌👌👌👏👏👏👏👏👏👏👏

  • @anushakwt2367
    @anushakwt2367 4 ปีที่แล้ว +1

    Niyamaiiii.....good...බුදු..සරන.ඊඊඊ..ඔයට

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 5 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ඔබට ..මොකද කවුරු උනත් මහන්සි උනොත් දියුණු වෙන්න පුලුවන් ..ඔබට ගොඩාක් පිං ...තෙරුවන් සරණයි

  • @thilankamadhusanka5861
    @thilankamadhusanka5861 5 ปีที่แล้ว

    Niyamai ayiyee mamath wyparayak karanna hithagana innee..mata me videowa godak watinawa...bs..

  • @semasingherani705
    @semasingherani705 5 ปีที่แล้ว

    වඩේ කන්න මමත් කැමති කවුරුත් කැමති කෑමක් ඔබගේ උපදෙස් බොහොම හොඳ දෙයක් ස්තූති රජයේ රැකියාවක් කරන්න කවුරුත් කැමති ඒත් මේ වඩේ හදන ජොබ් එක නියමයිනේ වැඩේ ගොඩ කාටවත් යටත් නොවී වඩේ හදමු.

  • @wijemamaharimakamathiesuri7626
    @wijemamaharimakamathiesuri7626 5 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියිඇත්තටම අපට ගොඩක් වටිනව.ඒ වගේ දේවල් නැවතත් බලාපොරොත්තු වෙනව.

  • @slnewspeper7541
    @slnewspeper7541 5 ปีที่แล้ว

    Supiri aiye ada kaleta hriyana gelapena video ekk fatta

  • @nilanthijayathilaka2630
    @nilanthijayathilaka2630 5 ปีที่แล้ว

    නියමයි ඔයාගේ අදහසනම්...හරියටම හරි මේ කතාව...Thank you bro...

  • @arunimaheshisenanayaka2192
    @arunimaheshisenanayaka2192 4 ปีที่แล้ว

    Me vedio aththatama watinawa.

  • @ramyalatha6613
    @ramyalatha6613 4 ปีที่แล้ว

    mahathmayata godak pin mama mitapera oya thun wargayama demma hodae hariyata danna thenaj nethi nisa mama rata awa oyalata puluwannam thenak hoyala denna balanna oyata budu saranai

  • @chandrikacandra955
    @chandrikacandra955 5 ปีที่แล้ว

    ඇත්තටම watinawa math meweda kara tikak mahansi dennam awagenn ath wela rata enne oyata thnks mage denima thawa wedi una

  • @deepapriyadarshani4277
    @deepapriyadarshani4277 5 ปีที่แล้ว +1

    godak watina video ekak

  • @dammikajayawardana6331
    @dammikajayawardana6331 5 ปีที่แล้ว

    Godakk watinawaa malli mewage video walin apiwa deanuwath karaata

  • @btsarmy-gk2jg
    @btsarmy-gk2jg 2 ปีที่แล้ว

    Thanks for this video this is a good aidiya

  • @pradeepikawasanthi9828
    @pradeepikawasanthi9828 5 ปีที่แล้ว

    Godak wedagath video eka godak sthuthi.👍👍👍👍

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 5 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් වටිනවා ...තෙරුවන් සරණයි

  • @wasantharatnayake2575
    @wasantharatnayake2575 5 ปีที่แล้ว +2

    ඇත්ත.හොඳ අදහසක්.ස්තූතියි ඔබට

  • @sudu-manika
    @sudu-manika 4 ปีที่แล้ว +1

    Nice ideas 💡 💡💡💡💡

  • @nilanthikumari3337
    @nilanthikumari3337 5 ปีที่แล้ว +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාට .ගොඩාක් ස්තුතියි ඔබට දීර්ඝායුස ලැබේවා .අපිව දැනුවත් කලට බුදු සරණයි .

  • @araliyaadithya3158
    @araliyaadithya3158 5 ปีที่แล้ว

    Godak watinawa putha oyage adahas tika math podai mudalakin viyaparayak karana adahasin rnne man kuweit wala enne lankawata awama patan gannawa mata watinawa oyage upadestika budusaranai putha oyata.

  • @refhfdt594
    @refhfdt594 5 ปีที่แล้ว

    සුභ නව වසරක් වේවා!. නියමයි, තව මේ වීඩියෝස් දාන්න.

  • @uvindusanhida2379
    @uvindusanhida2379 5 ปีที่แล้ว +1

    ❤❤❤❤ හරි වටිනා වීඩියෝ එකක්

  • @seelaranjani781
    @seelaranjani781 5 ปีที่แล้ว

    හොඳ අදහසක් ගොඩාක් ස්තුතියි අනිවාර්යයෙන් උත්සාහ කරනවා

  • @dhanushkasandaruwan2307
    @dhanushkasandaruwan2307 5 ปีที่แล้ว

    Good idea 😊 😌😌😌😌 thawa meke yana cost eka ganai profit eka ganai explain kalanam hondai

  • @arshaydayangani5143
    @arshaydayangani5143 5 ปีที่แล้ว

    Godak hoda deyak Namath lankawata ewilla karanna deyak ne kiyala kalpana kara math ussaha karala balannam thank godak

  • @somasoma-eu2vv
    @somasoma-eu2vv 5 ปีที่แล้ว

    මෙි අදහස ගොඩක් හොදයි මටත් අාස හිතුන බුදු සරනයි

  • @mohammedriaz1688
    @mohammedriaz1688 5 ปีที่แล้ว

    Hello brother very good idea I am in Kuwait I know how make tasty biryani and like cutlets and bonda. This idea is good for me to do some business from jazeema

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 5 ปีที่แล้ว

    ඔයාගෙ අදහස නියමයි පුතා

  • @nayanikaathukorala4720
    @nayanikaathukorala4720 5 ปีที่แล้ว

    Tharuna parapura rata rekiyawalata gihin duk winidawata wada. Ape ratema idan abimanayek karanna puluwan wyaparayak.

  • @udarasasindu244
    @udarasasindu244 5 ปีที่แล้ว +2

    Ne be kiya kiya inna ayata ganna puluwan godak deval ganna puluwan niyamai sahodaraya..

  • @majidanapalli7251
    @majidanapalli7251 5 ปีที่แล้ว

    Attamai hoda adahs tiyenawa.... attamai godak watinawa ......budu saranai

  • @nilupanelum2964
    @nilupanelum2964 5 ปีที่แล้ว

    harima watinawa.hoda adahas tikak.obata godak pin.tawa me wage karanna pulwan swayan rakiya kiyala denna.

  • @kumri.1228
    @kumri.1228 5 ปีที่แล้ว

    ගොඩක් හොද විඩියො එකක් ගොඩක් ටැන්ස් ඔයාට බුදු සරණයි

  • @DeeshmaNimantha
    @DeeshmaNimantha 5 ปีที่แล้ว

    niyama video eka mcahan patta watinwa

  • @madhukadilshan8919
    @madhukadilshan8919 5 ปีที่แล้ว +1

    Niyamai bn ....supiri idea eka ....degatama oya vage video daamu

  • @kasunmax8130
    @kasunmax8130 5 ปีที่แล้ว +1

    විඩියෝ එක හොඳයි.විඩියෝ ටිකක් කෙටි කරන්න 👍👍👍👍👍

  • @nuwanranasinghe519
    @nuwanranasinghe519 4 ปีที่แล้ว

    Ganna ona awa gatta bro..ubata godak pin..🙏🙏🙏

    • @SeeYT
      @SeeYT 4 ปีที่แล้ว

      thank you

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 5 ปีที่แล้ว

    Obata stutiy Budusaranai devipihitai

  • @sujithkumara7526
    @sujithkumara7526 5 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මල්ලිට 👍

  • @madudilhani5577
    @madudilhani5577 5 ปีที่แล้ว

    man me video eka sampurnema ahuwa athtamai godak sathutui

  • @chandinirosha6064
    @chandinirosha6064 5 ปีที่แล้ว +1

    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌟🌟🌟🌟🌟🌟✨✨✨✨✨✨✨✨✨Sthuthi malli...Anawasya wachana kapa harinna.(Kelawenna)..

  • @shakirameyer9730
    @shakirameyer9730 5 ปีที่แล้ว

    Very good idea brother thanks.

  • @majidanapalli7251
    @majidanapalli7251 5 ปีที่แล้ว

    Oyata hoda bissnas makatin molayak tiyanawa malli jaya wewa

  • @sriyanibalasurya6390
    @sriyanibalasurya6390 5 ปีที่แล้ว +1

    Watina video ekak thank you

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බොහොම පින්

  • @premalathaweerasingha1220
    @premalathaweerasingha1220 5 ปีที่แล้ว +1

    Niyamai bro thanks j p

  • @tharukaasurumuni746
    @tharukaasurumuni746 5 ปีที่แล้ว

    ජීවිතය ජයගන්න හොද පාඩමක්.

  • @hmbmanikemanike6540
    @hmbmanikemanike6540 5 ปีที่แล้ว

    Anewaryan..wada .kama .niyamai
    😂😂😂😂😂💪💪💪💪👑

  • @الال-ن8ف4ض
    @الال-ن8ف4ض 5 ปีที่แล้ว +2

    Tnx ඔබට

  • @ishaniishanisaudi
    @ishaniishanisaudi 5 ปีที่แล้ว +3

    good malliyoo man rata gihin oya wedee thamai karane ayenam anne ne rata good .

    • @SALIYASIRIWARDHANA
      @SALIYASIRIWARDHANA 5 ปีที่แล้ว

      රට ඉන්න හැමෝම අක්කෙ ඔයා වගෙ ගිතුවනම් ලංකාවට ගිහින් කරන්න කොච්චර දෙවල් තියෙනවද.

  • @ranjaniranjee9524
    @ranjaniranjee9524 5 ปีที่แล้ว

    හොඳ අදහස් ස්තුතියි ඔබට

  • @chandralathacooray7882
    @chandralathacooray7882 5 ปีที่แล้ว

    Hoda adahasak dunnata oyata godak pin budusaeanai

  • @lendanylendany6627
    @lendanylendany6627 5 ปีที่แล้ว

    Wnanduwak theyan ayta godak wathenwa ma wada satahna godak sthuthee oyta

  • @amitdeewana4230
    @amitdeewana4230 5 ปีที่แล้ว

    ඇත්තටම වටිනවා ස්තුතියි

  • @sadunbandaratok5435
    @sadunbandaratok5435 4 ปีที่แล้ว

    Tank you

  • @ajithgurusinghe4887
    @ajithgurusinghe4887 5 ปีที่แล้ว

    really worth to watching !! more videos please ~~

  • @dushanthineethanjali224
    @dushanthineethanjali224 4 ปีที่แล้ว

    Thanks

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 5 ปีที่แล้ว

    Supr.thankyuo.oyata.pin.dudusaransee

  • @monikamonika-km4zp
    @monikamonika-km4zp 5 ปีที่แล้ว

    වැදගත් උපදෙස් ටිකක් ජයවේවා

  • @SeeYT
    @SeeYT 5 ปีที่แล้ว +13

    thiaka video eka digai.. oba adahasa comment kranna. mt eke watinawa.. thank you.

    • @nimalmalgahamuladeniya9351
      @nimalmalgahamuladeniya9351 5 ปีที่แล้ว +2

      නියමයි හොද අදහසක් ලොකු ජොබ් හොයන්නම ඔනේනැ අද කාලෙට යනදේ කරන්නඔනේ හරියට හොදට රසට තිබුනොත් බොහොම හොදයි ලොකු ලාබයක් නැතුව හොදයි

    • @SeeYT
      @SeeYT 5 ปีที่แล้ว +1

      @@nimalmalgahamuladeniya9351 try , good luck , thank you.

    • @isharaudayanga9887
      @isharaudayanga9887 5 ปีที่แล้ว

      බලල මාරු වෙන්න හැදුවෙ. අනිත් අය බැනල තියෙනව දැක්ක නිසා subscribe කරල like කරා. දිගටම කරගෙන යන්න. thank you for the video❤

  • @rishmadivyanisemasinghe7793
    @rishmadivyanisemasinghe7793 5 ปีที่แล้ว +2

    *FRESH FRUIT JUICE SADANA SETITH DAMANWADA??????

  • @naomiperera781
    @naomiperera781 5 ปีที่แล้ว

    Hoda adahas thanks.habai patta kiyana eka nwaththanna

  • @dhammikahewa7228
    @dhammikahewa7228 5 ปีที่แล้ว

    godak hondai. oyage upadesa. yp.

  • @sadusadu4768
    @sadusadu4768 5 ปีที่แล้ว

    Thanks aiye.godak hoda video akak.mamath karanna patan gannawa.ayaa nam rata Ann a na

  • @anojapadepa8087
    @anojapadepa8087 5 ปีที่แล้ว

    Aththatama ගොඩක් සතුටුයි දැනුවත් කරට

  • @sudunonasudunona9715
    @sudunonasudunona9715 5 ปีที่แล้ว

    Mamat gadara yogat hadanawa kalinnam yogat hadala gawal gana pain avedda at dan mama tauma kadawal valata danawa mama geyamasa maga upandenata scuteyakut gatta

  • @hasikafernando3194
    @hasikafernando3194 4 ปีที่แล้ว

    Niyamai malli

  • @shamashama7858
    @shamashama7858 5 ปีที่แล้ว +25

    මල්ලි මමන් රට එන්න ෙපර ෙගාදර බත් විකුනූවා ෙහාද ලාබයක් තිබූන ලංකාවට අවම කැම කඩයක් දන්න අසයි

    • @SeeYT
      @SeeYT 5 ปีที่แล้ว

      try. good luck ..

    • @wijesirimuththettowage5202
      @wijesirimuththettowage5202 5 ปีที่แล้ว

      Pan piti kema natuwa deshiya kema warga walin yout kadayak patan ganna

    • @wjsvdjsgs4579
      @wjsvdjsgs4579 5 ปีที่แล้ว

      Hondama.bisnas.akak.pirisuduwa.hondata.karanna.waradin.naha.

  • @madushikumudumali6523
    @madushikumudumali6523 5 ปีที่แล้ว

    Nice...very good video

  • @මංජුලගමගේ
    @මංජුලගමගේ 5 ปีที่แล้ว

    ගොඩාක්ක් ස්තුති සහෝදරයා

  • @chandrikacandra955
    @chandrikacandra955 5 ปีที่แล้ว +1

    ලස්සනයි wedenam

  • @wajewajewajeewaje132
    @wajewajewajeewaje132 5 ปีที่แล้ว

    Gooodak hodai oyagae katawa 👍👍👍

  • @priyanthalalmarasinghemara509
    @priyanthalalmarasinghemara509 5 ปีที่แล้ว

    good idea thanks

  • @mindgame5186
    @mindgame5186 5 ปีที่แล้ว

    patta bro mewage videos hamadama one

  • @chutidoni2378
    @chutidoni2378 5 ปีที่แล้ว

    හොඳ video එකක් thanks

  • @anuanu-mb5jm
    @anuanu-mb5jm 5 ปีที่แล้ว

    Thanks aiya

  • @nishanrubera5968
    @nishanrubera5968 4 ปีที่แล้ว

    Thank you for sharing

  • @lalithakumari889
    @lalithakumari889 5 ปีที่แล้ว

    Kohomada vada aki biththra appai plantiyai kanna bonna tiyanavanm

  • @wimalawathietembuwana7821
    @wimalawathietembuwana7821 5 ปีที่แล้ว

    Hoda widio ekak oyata godak pin .

  • @lankavlogs2312
    @lankavlogs2312 5 ปีที่แล้ว

    Hw Great..video..excellent. .yaalu

  • @akilasithara4997
    @akilasithara4997 5 ปีที่แล้ว +1

    නියමයි අයියේ👌👌💯

  • @chamithdamayanthi9586
    @chamithdamayanthi9586 4 ปีที่แล้ว

    May God bless you

  • @donalddonald7140
    @donalddonald7140 5 ปีที่แล้ว

    hoda deyak oya karanne. thank"s

  • @rupirupi9991
    @rupirupi9991 5 ปีที่แล้ว

    Kathawa atta hoda adahasak thxxx bs

  • @thusharamadushanka5710
    @thusharamadushanka5710 5 ปีที่แล้ว

    niyamai aiye.me wage wtina vi, dunnata

  • @wasanthajayamanna4103
    @wasanthajayamanna4103 5 ปีที่แล้ว

    හොඳ අදහසක් thanks