භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව අනිච්ච වන්නේ සබ්බේ සංඛාරා පමණයි|දේශක විශ්ව බන්දු මහේෂ් බෝධිකොටුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව අනිච්ච වන්නේ සබ්බේ සංඛාරා පමණයි|දේශක විශ්ව බන්දු මහේෂ් බෝධිකොටුව..
    / @sasarakelawarata

ความคิดเห็น • 12

  • @kumarihadunge4237
    @kumarihadunge4237 หลายเดือนก่อน +1

    සාදු.සාදු.සාදු.මාගේ.නමස්කාරය වේවා.

  • @thanujarohini9064
    @thanujarohini9064 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @faithwithlight7784
    @faithwithlight7784 หลายเดือนก่อน +1

    🙏❤🌼

  • @user-qf6tc3ql7i
    @user-qf6tc3ql7i หลายเดือนก่อน +1

    බුදු saranai malli ...

    • @sasarakelawarata
      @sasarakelawarata  หลายเดือนก่อน

      ඔබටත් තෙරුවන් සරණයි

  • @AnulaAnula-d9l
    @AnulaAnula-d9l หลายเดือนก่อน +2

    ගොඩාක් අය අතරමං වෙලා ඉන්න බව ඇත්ත කෝකද අනුගමනය කරන්න ඕනෙ කියලා හිතා ගන්න බැ හාමුදුරුවෝ දහ නමක් කියන්නේ දස ආකාර යට මේක ලොකු අපරාදයක්

    • @sasarakelawarata
      @sasarakelawarata  หลายเดือนก่อน +1

      ගිහි පැවිදි කවුරු කොහොම කිව්වත් අනුගමනීය ප්‍රතිපදාව එකයි.. භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම පමණයි අපි අනුගමනය කළ යුත්තේ. භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම සහ සංස්කෘතිය යනු දෙකක්. බණ ශ්‍රවණය කිරීමේදී ඒ සියල්ල බණද යන්න අවබෝධයෙන් ශ්‍රවණය කළ යුතුයි භාග්‍යවතුන් වහන්සේ බණ යනු කුමක්ද කියා පැහැදිලි කර ඇත බොහෝ දෙනෙක් බණ කියා කතා කරන්නේ දෙතිස් කතා, කතා කළ යුතු පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දැකීම , අනිත්‍ය දුක්ඛ අනාත්ම තුළින් යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. පටිච්චසමුප්පාදය,චතුරාර්ය සත්‍යය, මෙවැනි ධර්ම කාරණා බණ වශයෙන් දේශනා කරන්නේ සාකච්ඡා කරන්නේ ගිහි පැවිදි දෙපාර්ශවයේම ඉතාම සුළු කොටසකි.

  • @upulfernando6238
    @upulfernando6238 หลายเดือนก่อน +1

    පැහැදිලිවම,
    ප්‍රධාන ප්‍රතිපදා මගක් වන අර‌්‍යස්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට පතම ආර‌්‍ය සම්මා දිට්ඨියට පත්වීම ප්‍රදානයි..එය හිමිදිරිය හිරු පූර්වාංග වන්නාසේ ..
    ආර්ය මාර්ගයේ ගමන් කිරීමට ආර්ය භාවයට පැමිණීම මූලික වේ

    • @sasarakelawarata
      @sasarakelawarata  หลายเดือนก่อน

      ඔබතුමාට තෙරුවන් සරණයි,

  • @AnulaAnula-d9l
    @AnulaAnula-d9l หลายเดือนก่อน +1

    සෝවන් වෙන ආකාරය විවිධ ආකාරයට කියනවා එතකොට අපි මොකද කරන්නෙ පිංවත් මහත්මයා

    • @sasarakelawarata
      @sasarakelawarata  หลายเดือนก่อน +1

      සෝවාන් වෙන්න ක්‍රම කීපයක් නෑ,, භාග්‍යවතුන් වහන්සේ සතර සෝතාපත්ති අංග දේශනා කරලා තියෙනවා, කවුරු කොහොම සෝවාන් වෙන්න කිව්වත් සෝවාන් වෙන ක්‍රමය දේශනා කළේ භාග්‍යවතුන් වහන්සේ, එහෙනම් අපි ඒ අයයි පිළිගත යුත්ත, ඔබ අෂ්ට දුෂ්ටක්ෂණයෙන් මිදිලා මිථ්‍යා දෘෂ්ටිකයෙක් නොවී භාග්‍යවතුන් වහන්සේගේ දහම ඇහෙන කාලෙක උපතක් ලබලා තියෙනවා. එසේ නම් ඔබට මූලික සුදුසුකම් සියල්ල තිබෙනවා කළ යුත්තේ නිවැරදි කල්‍යාණ මිත්‍රය සොයාගෙන කල්‍යාණ මිත්‍රයා තුළින් උතුම් බුද්ධ වචනය අහගෙන ඇසුවාවූ ධර්මය මනසින් මෙනෙහි කරමින් යෝනිසෝ මනසිකාරය පුබුදුවාගෙන ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ ගමන් කිරීම එනම් මේ අනුගමනීය ප්‍රතිපදාව අනුගමනයේ ප්‍රතිපදාව අනුගමනය නොකර ප්‍රාර්ථනා කිරීමෙන් සෝවාන් මාර්ගඵල නොලැබේ...