ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නාරද. පව්. කියලා. හීතුනා. අදනම්❤❤❤❤❤
නාරද ඇත්තටම රංදිට ආදරෙයි
රන්දිට තමයි පුළුවන් නාරදව හොඳ මාර්ගයට ගන්න කියල මටනමි හිතෙන්නේ 😊😊😊
අනිවාර්යයෙන්ම මාත්
Hmm Eka attha
💯
Aniwaryenma
Ehema unoth kathawa thawath lassana wela thawath asaawen balayi😊
ඇත්ත තමා නාරද හොද කෙනෙක් කරන්න රන්දිට පුලුවන් ලස්සන කතාව 🇶🇦
නාරද ගෙ රගපෑම් ඇත්තටම මරු. නියමෙට ම කුඩුකාරයෙක් වගේ.😊
ලින්ට බඩිගෙ love එකට දාන සින්දුව හරිම ලස්සනයි
හදේ නිදානේ❤❤❤
නිරංගගෙ යාළුවෝ දෙන්නා මරු 👍🏽👍🏽ලස්සනයි අදත් ♥️♥️♥️ සැලෙනා නුවන් 💙💙💙
රන්දි❤ඔයා ට පුලුවන් අර බොන මනුෂ්‍ය ය ඉක්මනින් යහපත් කරන්න ❤❤ඒ ආදරෙත් දෙන්න අපි ට ලස්සන කතාවක් බුදු සරන යි
අසාටයි සව්නිටයි හීනිවට කැමති අය like එකක් දාමු.
ලින්ටා බඩී ❤❤නිරංග සිංදුව හරිම හරිම ලස්සනයි ❤❤❤
අනේ නාරද pau.. රන්දී.. නාරදව තේරුම් ගන්න... රන්දිට ඇත්තටම ආදරේ කලානම් ඒ නාරද.. රන්දිට පුළුවන් නාරද හොද කෙනෙක් කරන්න.
කෙල්ලෙක් ආදරේ කරන්න ඕනේ තමන් කැමති කෙනෙකුට නෙවි,තමන්ට කැමති කෙනෙකුට.ඒත් නාරදා පිස්සු කෙලිනවනේ අප්පා..🥺
නාරදගෙ අයියාගෙ යාලුවා රන්දිට කරන්න හදපු දේ නාරද දැන ගත්තොත් නම් අයියත් ඉවරයි.අයියගෙ යාලුවත් ඉවරයි.
ඒ මොකක්ද
@@SeafarerTales-v4w ඇයි බිනුර කියන්නේ නාරදගෙ අයියගෙ යාලුවානේ.නාරද රන්දිට ආදරේ නිසා අයියා එක්ක උනත් මරා ගනී
මොනවා වුනත් නාරද පවු අසරන වෙලා නාරද හොඳ කෙනෙක් වුනොත් හොඳයි රංදි කැමති වෙයි!
නාරද ,බොන්නෙ නැතුව කොන්ඩෙ එහෙම කපලා ලස්සනට පිලිවෙලකට ඉදපන්කො බන්😂 එතකොට රන්දි කැමති වෙයි.රන්දිට තමයි නාරද ව හොද මාර්ගෙට ගන්න පුලුවන්. මම වගේ උනානම් කන පැලෙන්න දෙන්නෙ ඔහොම බොනකොට 😂😂😂😂
අනේ මමත් ආස දහම්ට වැඩිය නාරදට.ඒත් මේකා නාගත්ත ගමන්නේ,...🥺
@@SeafarerTales-v4wmath
මරු දෙන්න පන්සල් ඇවිත් තියෙන්නෙ බෝදි කලදෙක අතේ තියාගන කයිය පැයක් විතර
නිරංගගෙ යාලුවො දෙන්න නම් මරු ඉතිං.😂😂😂😂😂😂😂😂❤❤
ලින්ටා බඩී ❤❤නිරංග ආදරේ ශෝයි අනේ. ...ආසම ඒ දෙන්න ට.......❤❤❤❤
ලස්සනයි ❤❤❤❤
රන්දිට ආදරේ කරන්න පටන්ගත්තොත් නාරද හොද වෙයී
Narada paw kiyala hithuna ada nam 😢
රන්දි බදින්නේ ලින්ටාගේ අයියා 😂❤
නෑ රන්දි බදින්නේ වර්ෂගෙ යාලුව
උඹ බැඳගනින් අර කිය අමාරුව නම්😡
රන්දි නාරද ට ආදරේ කරා නම් එයා හොද කෙනෙක් වෙයි.කොහෙද මේ හොල්මන දහම් ට කෙල්ලෙක් ඉන්නවා කියලා දැන දැන එයාගෙ පස්සෙ මනෙ යන්නෙ.මේ රන්දි හින්දා අන්තිමට වෙන්නෙ දහම් වර්ශා වෙන් වෙන එක.💔
එක නම් ඇත්ත අනේ නාරද හොද මනුස්සයෙක් වේයි නාරදට රන්දි ගැන ආදරයක් තියේනවා හිතේ නාරද හැදේයි රන්දි කැමතිම උනොත් හොදයි❤❤❤❤
උඹට අමාරු නම් උඹ කැමති වෙයං බේබද්දට.පිස්සුද බං.😡හැටිද😂
@@pradeepsandaruwan9507 රන්දි ට හරියන්නේ නාරද තමා අංකල්😂😂
අංකල්.උඹට නං ඇත්තටම පිස්සු😆😆
Aneda kiyanne mongal magulak
රන්දි සහ නාරද අවසානයේදි එකතු වෙනවා සූවර්
නාරද ගමෙන් යැව්වත් හිතුන, ආයෙ ඇවිත් රන්දි නිසා හොඳ කෙනෙක් වෙයි කියල.දැන් ඒක වෙයි වගෙ ❤ නාරද නරක් උනේ රන්දිගෙ ආදරේ නොලැබුන නිසා
අනේ රන්දියො ඔය දහම් ගැන නොහිතා නාරද ගැන හිතන්න එයා හොද කෙනෙක් කරන්න ඔයාට පුලුවන්
දහම් ❤❤❤❤❤වර්ෂා❤❤❤❤❤
නාරද ❤ රන්දි ❤️❤️❤️❤️
හන්දිය ගැලපෙන කෙනා නාරද❤❤❤❤❤❤❤
නාරද අැත්තටම අාදරේ
ටෙලිනාට්‍ය කලාව සමාජ ක්‍රමය අනුව ක්‍රියාත්මක වෙනව නම් අපිට සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ නොකර සිටීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගන්න පුලුවන් නමුත් වෙනත් අර්ථ නිරූපණය කථන වැටහීම් එහෙම රටකට පුළුවන්ද සදාචාරය සහ සංස්කෘතිය ගැන තේරුම්කරල දෙන්න
රන්දි,ඔයාට විතරමයි පුලුවන් නාරදව යහමගට ගන්න.නාරදගේ හොද ගතිගුන යටපත් වෙලා තියෙන්නෙ එයා හැදුන පරිසරයත් එක්ක.දෙමවුපියොන්ගෙ වැරදි.දරුවො පවු...🥺
රන්දී නාරදයි සෙට් වුනොත් හොදයි නේද ❤
බුදුසරණයි 🙏නාරද පව් කියලා හිතෙන්නේ මට විතරද. වර්සා ගේ තාත්තා ගේ යාලුවා කපටි යෙක් නේ. වර්සා ගේ ආදරේ ලස්සනයි නේද. බුදුසරණයි 🙏හැමෝටමනිරංගනේ යාලුවෝ දෙන්න හරි ආදර නියය්.
දහම්&වර්ශා ඒ දෙන්න ගෙ ආදරේ මාර ලස්සනයි ❤❤❤
Nirangai lintabadigei love eka shok 😅😅😅
@@anulabathi6088me ara uda inne promodi kiyala kenek me para chande illanawa janadipathiniyata ane sapot ekak denna..waraka madula thamai salakuna..tom pacha kiyana kageth hithawathiya..boru kiyanne ne boru pibinawa..😂😂😂😂🤗🤗🤭
පිස්සෙක් වගේ ආදරය කරන නාරදව බේබද්දෙක් කරලා දහමට නිවනක් නෑ.
ලින්ට බඩියි එයාගෙ යෙහෙළියයි අද හරිම සන්කරයි.අවලස්සනයි.වලස්සුන්ගෙ පුපවල් වගේ යනකොට😂රන්දියි එයාගෙ යෙහෙළියයි විතරයි ගමේ පිලිවෙලකට ලස්සනට ඉන්න කෙල්ලො දෙන්න
දෙරනේ මේ වෙලාවට ගියපු කතා සෙට් එකෙන් මේක විතරක් ඇයි කොටස් 187 වෙලා අනිත් ඒවා කොටස් 30 ට අඩුවෙන් ඉවර උනා
Daham❤❤warsa❤❤❤❤❤❤
අප්පිරියයි රන්දිනම්
Narada paw🥰
රන්දි පව්.😢එයාට හැමදාම කරදර.ආහාරයෙන් ගේ අස්සෙ ඉඳගෙන වර්ෂා.හිතට ගින්දර දෙනවා.ඒ මදිවට බේබදු නාදය .😡🤮මේකෙන් උන්ට පුදුම අමාරුවක් තියෙන්නේ බේබද්ද සෙට් කරන්න.😡එකෙක්වත් මුල ඉඳන් කතාව බලලා නෑ.රන්දිගේ තාත්තගෙ.අත කඩපු අමතක නෑ.මේක ලියන මිනිහට කියන්නේ.රන්දිතත් හොඳ ආදරේ කරන කෙනෙක් සෙට් කෙරුවා නම්.හොඳයි.නැත්නම් මේක බලන අපිට ඇඟේ ලේ පිච්චෙනවා.පංගුවක් රන්දිට කැමති.පංගුවක් වර්ෂයට කැමති.බලන ප්‍රේක්ෂකයන්ට.කැමති විදිහට ලියන්න😡
එක ඇත්ත මුල ඉදන් බලල නැ සමහරු බොරුවට කෑ ගහනවා එයාල කියන දේවල් වෙන්නැ රන්දිගෙ බලාපොරොත්තු තමා හරියන්නෙ වර්ශා තමන් ගැන විතරයි හිතන්නෙ රන්දි ඒ දෙන්නාම ගැන හිතනවා❤❤❤ රන්දි හිත හොද කෙල්ලෙක්
@@IreshaThilakarathna94 වර්ශා තමන් ගැන ම හිතුවා නම් කලින් දහම් ගෙන් ඈත් වෙලා හිටියෙ මොකට ද දන්නෙ නෑ එහෙනම් ?මුලින්ම ඔයා ගිහින් හරියට කතාව බලලා එන්න😂😂
වර්ෂා කතා කරන විදියට ආස හිතෙනවා ❤️
Na
Ane..SriNarada..hoda..kenekWennako🎉🎉🎉❤❤❤APE.Addre..oyatalataPen..seduweRande.karunaKaralaNaradawaGuda..ganna😢😢😢
Naradagei randigei lassana adara kathawak dennako
අනේ ඔව් මාත් ඒකට එකගයි.නාරද හොද කෙනෙක් කරල රන්දි නාරද හොද ආදර කතාවක් ඕන..❤
මාත් ආසම ඒ දෙන්නට තමයි... ❤
රන්දිව නාරදට සෙටි කරලා වගකිමක් ගන්න අය ඉන්නවා, 😂😂
oya ithin kohomath wagakima gannawane kapu nonaane..😂😂😂😂😂🤗🤗🤭🤭
❤❤❤❤❤
Randiwai naradawai set karanna naradawa weanas karanna paw narada🥰
නාරදයී රන්දී සෙට් කරමූකෝ අනී ,නාරදව හදන්න පුලුවන් රන්දිටම විතරයී 😊
මේක ටෙලිනාට්‍යක් කියල තේරුම්ගන්න බැරි සමාජයකනෙ බං අපි ජීවත් වෙන්නෙ
පොඩි මහත්තයා හොද කෙනෙක් වෙලා රන්දිට සෙට් උනොත් හොදයි කියන අය කෝ❤❤❤
අනිවා එහෙම වෙන්න ඕනී... රන්දි නාරද තමයි ගැලපෙන්නේ... ❤❤❤
ඔව් අනේ ඒ දෙන්න තමා ගැලපෙන්නේ❤️
Ow ehema unoth hodhai
TV Derana, your content has a special place in my heart
දහම් වර්ශා ගෙ මීට වඩා තව ලස්සන කොටස් ඕනි❤❤
වර්ශා මිස් ට ඔහොම කොන්ඩෙ දාලා ලස්සන නෑ,ඊයේ episode එකේ හිටපු විදිය ලස්සන යි ගොඩක් 😊
මෙ වගෙ ආදර කතා Drama වලට විතරයි
Ne mn innawa.eeth mata mn vitharak una
නිරංගගෙ යාලුවො දෙන්න 👍 බොරුවට හරි මග නතර කරන් ලින්ටබඩී නිරංග බේරුව ඔයා කියන තරන් සරු නෑ අරෝස් දහම් හොඳයි බොදිපූජාවට ආව නම් ඒ වැඩේ කරන්න කයිවාරු එපා
මෙි මිනිහ මෙච්චර දගලනව වර්සව පුතාට බන්දන්න වර්සගෙ තාත්තට පුදුමයි සැක හිතෙන්නැති එක
Ayo..warsageAppachcheArosa..ganaSOYA.. balannDaham.GodakHodaye.Ayata..WarsawaDennaBudu..saranayeSeyalumaDenatama..🎉🎉🎉❤❤❤
❤❤
මුන් පන්සල් ගිහිනුත් කොල්ලො ගැන කතාකරන්නේ අනේ මන්දා මටනම් තෙරෙන්නැ රටට හෙනේ😢
රන්දි නිසා නාරද හොද කෙනෙක් වෙයි.
දහම් වර්ෂා .රන්දි සංකෙත් .නිරන්ග. සනු
❤😂
නාරදයි❤රන්දි මැචින්..😢නාරදගෙ චරිතෙ හැදෙන්නෙ රන්දිගෙ ආදරෙන්.❤
Ranide එක්ක යාලුවො වෙන්න oya bonne නැතුව enna narade අයියා
පන්සල තියෙන්නේ ඕප දූප කතා කරන්න නෙවෙයි.වැරදි ආදර්ශ දෙන්න එපා.
Nirangat innae supiri yaluwoooo
නිරංග ඔය වැඩේනම් එච්චර හොඳ නැහැ නිරංගට අනතුරක් කරන්න පුලුවන් ලින්ට
නෑ දැන් නාරද ඉන්නවා නේ.ඒකා හැදුනොත්,ලින්ට බඩී දිනුව වගේ තමයි..😂
දහාම් අරේහේ වර්ශා එක්ක ලව් කරනවා රන්දි බෝදි පූජා තිය තිය ඉන්නවා
රන්දී පව්🥺😢
අරෝශ වර්ශගේ යාලුවෙක් ඒ නිසයි ගෙවල් වලින් කතා කලෙත් බිනුර දැකලා තියේ වර්ශා බිනුර නෙමේ ඉන්නේ වෙන කෙනෙක් 😅
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Damariyaku unth nara data Pau 😭
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කල දෙක අතේ තියාගෙන ඕපේ 😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නාරද පව් 😒 රන්දී 😠
මේ නාරදයා නම් කුණු ගොඩක් .
Narada paw ane
Randita beri weida naradawa hadala gann
Ane warsha mista varaddanna epa❤❤
Ammooooo HASA 😂😂😂🤣🤣🔫
Some yeJanaye..hodenWada..karaSalle..karyo.2Wenna🎉🎉🎉❤❤❤
Narada.paw
දෙවෙනි inme danukaya 😮
Maru yaluwooo innae ..anna yaluwooo
සජිත් ගේ ඇඩ් දාන්න එපා අපි උන් ඔක්කෝම එලවනවා බං මේ පාර අලුත් වෙනසක් ඕන මාලිමාවට ජය ජය වේවා
😂😂
Naradage අතට ළමයෙක් දුන්න නම් හරි mohini වගේ යන එන අයට ඒයි ඒයි ganawa....😂😂
අරෝශ කියන්නෙ රන්දි පස්සේ ඇවිත් බොරැ කීවකොල්ල ඒකයි තාම එලියට දැමිමේ නැත්තේ
Ow binura
@@rivi6449 පිස්සු ද අනේ හොද ට බලන්න අරෝශ ට ඉන්නෙ දෙවනි ඉනිමේ දනුක.
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
Rande oyata kawada hare Daham lebei. Oyage hetha hodaei.
❤💖❤️💕💕❤️💖💖💕
narada pau kiyala hithenne mata vitharada anee lassana randigei naradageii adara kathawak hadannkooo
❤😱💔😥😥
Narada,aiyo,oya,bonavane,lassanata,innako,randi,etakota,kamativei
😂
ඔයා කැමතියි වගේ නාරදට😂
Naradata Allanna asada?
😂😂😂
Space button ek wada ndd halo
D❤❤❤❤❤❤❤v❤❤❤❤❤❤
දහම්ට ගැලපෙන්නෙ රන්දි වර්ශා නෙවෙයි
❤❤❤❤😂❤❤
Randita thama Naradawa wenas krnna puluwn
Gooda lasanai katawa Aswan balanawa ❤
අනිවාර්යයෙන්
වර්සාගෙයි.දහමිගෙයි.මෙකද.අාදරට.ගොවිතැන්කරනඑක.යාලුකරමින.ඉස්සර.හොදයි.රගපැවා.දැන්නමි.වැඩක්මිනැ.මම.අද.අැරලෙබැලුවෙ
Mannam hitanne narada randi ekka set vei wage antimedi
නාරද. පව්. කියලා. හීතුනා. අදනම්❤❤❤❤❤
නාරද ඇත්තටම රංදිට ආදරෙයි
රන්දිට තමයි පුළුවන් නාරදව හොඳ මාර්ගයට ගන්න කියල මටනමි හිතෙන්නේ 😊😊😊
අනිවාර්යයෙන්ම මාත්
Hmm Eka attha
💯
Aniwaryenma
Ehema unoth kathawa thawath lassana wela thawath asaawen balayi😊
ඇත්ත තමා නාරද හොද කෙනෙක් කරන්න රන්දිට පුලුවන් ලස්සන කතාව 🇶🇦
නාරද ගෙ රගපෑම් ඇත්තටම මරු.
නියමෙට ම කුඩුකාරයෙක් වගේ.😊
ලින්ට බඩිගෙ love එකට දාන සින්දුව හරිම ලස්සනයි
හදේ නිදානේ❤❤❤
නිරංගගෙ යාළුවෝ
දෙන්නා මරු 👍🏽👍🏽
ලස්සනයි අදත් ♥️♥️♥️
සැලෙනා නුවන් 💙💙💙
රන්දි❤ඔයා ට පුලුවන් අර බොන මනුෂ්‍ය ය ඉක්මනින් යහපත් කරන්න ❤❤ඒ ආදරෙත් දෙන්න අපි ට ලස්සන කතාවක් බුදු සරන යි
අසාටයි සව්නිටයි හීනිවට කැමති අය like එකක් දාමු.
ලින්ටා බඩී ❤❤නිරංග සිංදුව හරිම හරිම ලස්සනයි ❤❤❤
අනේ නාරද pau.. රන්දී.. නාරදව තේරුම් ගන්න... රන්දිට ඇත්තටම ආදරේ කලානම් ඒ නාරද.. රන්දිට පුළුවන් නාරද හොද කෙනෙක් කරන්න.
කෙල්ලෙක් ආදරේ කරන්න ඕනේ තමන් කැමති කෙනෙකුට නෙවි,තමන්ට කැමති කෙනෙකුට.
ඒත් නාරදා පිස්සු කෙලිනවනේ අප්පා..🥺
නාරදගෙ අයියාගෙ යාලුවා රන්දිට කරන්න හදපු දේ නාරද දැන ගත්තොත් නම් අයියත් ඉවරයි.අයියගෙ යාලුවත් ඉවරයි.
ඒ මොකක්ද
@@SeafarerTales-v4w ඇයි බිනුර කියන්නේ නාරදගෙ අයියගෙ යාලුවානේ.නාරද රන්දිට ආදරේ නිසා අයියා එක්ක උනත් මරා ගනී
මොනවා වුනත් නාරද පවු අසරන වෙලා නාරද හොඳ කෙනෙක් වුනොත් හොඳයි රංදි කැමති වෙයි!
නාරද ,බොන්නෙ නැතුව කොන්ඩෙ එහෙම කපලා ලස්සනට පිලිවෙලකට ඉදපන්කො බන්😂 එතකොට රන්දි කැමති වෙයි.රන්දිට තමයි නාරද ව හොද මාර්ගෙට ගන්න පුලුවන්. මම වගේ උනානම් කන පැලෙන්න දෙන්නෙ ඔහොම බොනකොට 😂😂😂😂
අනේ මමත් ආස දහම්ට වැඩිය නාරදට.
ඒත් මේකා නාගත්ත ගමන්නේ,...🥺
@@SeafarerTales-v4wmath
මරු දෙන්න පන්සල් ඇවිත් තියෙන්නෙ බෝදි කලදෙක අතේ තියාගන කයිය පැයක් විතර
නිරංගගෙ යාලුවො දෙන්න නම් මරු ඉතිං.😂😂😂😂😂😂😂😂❤❤
ලින්ටා බඩී ❤❤නිරංග ආදරේ ශෝයි අනේ. ...ආසම ඒ දෙන්න ට.......❤❤❤❤
ලස්සනයි ❤❤❤❤
රන්දිට ආදරේ කරන්න පටන්ගත්තොත් නාරද හොද වෙයී
Narada paw kiyala hithuna ada nam 😢
රන්දි බදින්නේ ලින්ටාගේ අයියා 😂❤
නෑ රන්දි බදින්නේ වර්ෂගෙ යාලුව
උඹ බැඳගනින් අර කිය අමාරුව නම්😡
රන්දි නාරද ට ආදරේ කරා නම් එයා හොද කෙනෙක් වෙයි.කොහෙද මේ හොල්මන දහම් ට කෙල්ලෙක් ඉන්නවා කියලා දැන දැන එයාගෙ පස්සෙ මනෙ යන්නෙ.මේ රන්දි හින්දා අන්තිමට වෙන්නෙ දහම් වර්ශා වෙන් වෙන එක.💔
එක නම් ඇත්ත අනේ නාරද හොද මනුස්සයෙක් වේයි නාරදට රන්දි ගැන ආදරයක් තියේනවා හිතේ නාරද හැදේයි රන්දි කැමතිම උනොත් හොදයි❤❤❤❤
උඹට අමාරු නම් උඹ කැමති වෙයං බේබද්දට.පිස්සුද බං.😡හැටිද😂
@@pradeepsandaruwan9507 රන්දි ට හරියන්නේ නාරද තමා අංකල්😂😂
අංකල්.උඹට නං ඇත්තටම පිස්සු😆😆
Aneda kiyanne mongal magulak
රන්දි සහ නාරද අවසානයේදි එකතු වෙනවා සූවර්
නාරද ගමෙන් යැව්වත් හිතුන, ආයෙ ඇවිත් රන්දි නිසා හොඳ කෙනෙක් වෙයි කියල.දැන් ඒක වෙයි වගෙ ❤ නාරද නරක් උනේ රන්දිගෙ ආදරේ නොලැබුන නිසා
අනේ රන්දියො ඔය දහම් ගැන නොහිතා නාරද ගැන හිතන්න එයා හොද කෙනෙක් කරන්න ඔයාට පුලුවන්
දහම් ❤❤❤❤❤වර්ෂා❤❤❤❤❤
නාරද ❤ රන්දි ❤️❤️❤️❤️
හන්දිය ගැලපෙන කෙනා නාරද❤❤❤❤❤❤❤
නාරද අැත්තටම අාදරේ
ටෙලිනාට්‍ය කලාව සමාජ ක්‍රමය අනුව ක්‍රියාත්මක වෙනව නම් අපිට සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ නොකර සිටීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගන්න පුලුවන් නමුත් වෙනත් අර්ථ නිරූපණය කථන වැටහීම් එහෙම රටකට පුළුවන්ද සදාචාරය සහ සංස්කෘතිය ගැන තේරුම්කරල දෙන්න
රන්දි,ඔයාට විතරමයි පුලුවන් නාරදව යහමගට ගන්න.
නාරදගේ හොද ගතිගුන යටපත් වෙලා තියෙන්නෙ එයා හැදුන පරිසරයත් එක්ක.දෙමවුපියොන්ගෙ වැරදි.දරුවො පවු...🥺
රන්දී නාරදයි සෙට් වුනොත් හොදයි නේද ❤
බුදුසරණයි 🙏නාරද පව් කියලා හිතෙන්නේ මට විතරද. වර්සා ගේ තාත්තා ගේ යාලුවා කපටි යෙක් නේ. වර්සා ගේ ආදරේ ලස්සනයි නේද. බුදුසරණයි 🙏හැමෝටමනිරංගනේ යාලුවෝ දෙන්න හරි ආදර නියය්.
දහම්&වර්ශා ඒ දෙන්න ගෙ ආදරේ මාර ලස්සනයි ❤❤❤
Nirangai lintabadigei love eka shok 😅😅😅
@@anulabathi6088me ara uda inne promodi kiyala kenek me para chande illanawa janadipathiniyata ane sapot ekak denna..waraka madula thamai salakuna..tom pacha kiyana kageth hithawathiya..boru kiyanne ne boru pibinawa..😂😂😂😂🤗🤗🤭
පිස්සෙක් වගේ ආදරය කරන නාරදව බේබද්දෙක් කරලා දහමට නිවනක් නෑ.
ලින්ට බඩියි එයාගෙ යෙහෙළියයි අද හරිම සන්කරයි.අවලස්සනයි.වලස්සුන්ගෙ පුපවල් වගේ යනකොට😂රන්දියි එයාගෙ යෙහෙළියයි විතරයි ගමේ පිලිවෙලකට ලස්සනට ඉන්න කෙල්ලො දෙන්න
දෙරනේ මේ වෙලාවට ගියපු කතා සෙට් එකෙන් මේක විතරක් ඇයි කොටස් 187 වෙලා අනිත් ඒවා කොටස් 30 ට අඩුවෙන් ඉවර උනා
Daham❤❤warsa❤❤❤❤❤❤
අප්පිරියයි රන්දිනම්
Narada paw🥰
රන්දි පව්.😢එයාට හැමදාම කරදර.ආහාරයෙන් ගේ අස්සෙ ඉඳගෙන වර්ෂා.හිතට ගින්දර දෙනවා.ඒ මදිවට බේබදු නාදය .😡🤮මේකෙන් උන්ට පුදුම අමාරුවක් තියෙන්නේ බේබද්ද සෙට් කරන්න.😡එකෙක්වත් මුල ඉඳන් කතාව බලලා නෑ.රන්දිගේ තාත්තගෙ.අත කඩපු අමතක නෑ.මේක ලියන මිනිහට කියන්නේ.රන්දිතත් හොඳ ආදරේ කරන කෙනෙක් සෙට් කෙරුවා නම්.හොඳයි.නැත්නම් මේක බලන අපිට ඇඟේ ලේ පිච්චෙනවා.පංගුවක් රන්දිට කැමති.පංගුවක් වර්ෂයට කැමති.බලන ප්‍රේක්ෂකයන්ට.කැමති විදිහට ලියන්න😡
එක ඇත්ත මුල ඉදන් බලල නැ සමහරු බොරුවට කෑ ගහනවා එයාල කියන දේවල් වෙන්නැ රන්දිගෙ බලාපොරොත්තු තමා හරියන්නෙ වර්ශා තමන් ගැන විතරයි හිතන්නෙ රන්දි ඒ දෙන්නාම ගැන හිතනවා❤❤❤ රන්දි හිත හොද කෙල්ලෙක්
@@IreshaThilakarathna94 වර්ශා තමන් ගැන ම හිතුවා නම් කලින් දහම් ගෙන් ඈත් වෙලා හිටියෙ මොකට ද දන්නෙ නෑ එහෙනම් ?මුලින්ම ඔයා ගිහින් හරියට කතාව බලලා එන්න😂😂
වර්ෂා කතා කරන විදියට ආස හිතෙනවා ❤️
Na
Ane..Sri
Narada..hoda..kenek
Wennako🎉🎉🎉❤❤❤
APE.
Addre..oyatalata
Pen..seduwe
Rande.karuna
Karala
Naradawa
Guda..ganna😢😢😢
Naradagei randigei lassana adara kathawak dennako
අනේ ඔව් මාත් ඒකට එකගයි.නාරද හොද කෙනෙක් කරල රන්දි නාරද හොද ආදර කතාවක් ඕන..❤
මාත් ආසම ඒ දෙන්නට තමයි... ❤
රන්දිව නාරදට සෙටි කරලා වගකිමක් ගන්න අය ඉන්නවා, 😂😂
oya ithin kohomath wagakima gannawane kapu nonaane..😂😂😂😂😂🤗🤗🤭🤭
❤❤❤❤❤
Randiwai naradawai set karanna naradawa weanas karanna paw narada🥰
නාරදයී රන්දී සෙට් කරමූකෝ අනී ,නාරදව හදන්න පුලුවන් රන්දිටම විතරයී 😊
මේක ටෙලිනාට්‍යක් කියල තේරුම්ගන්න බැරි සමාජයකනෙ බං අපි ජීවත් වෙන්නෙ
පොඩි මහත්තයා හොද කෙනෙක් වෙලා රන්දිට සෙට් උනොත් හොදයි කියන අය කෝ❤❤❤
අනිවා එහෙම වෙන්න ඕනී... රන්දි නාරද තමයි ගැලපෙන්නේ... ❤❤❤
ඔව් අනේ ඒ දෙන්න තමා ගැලපෙන්නේ❤️
Ow ehema unoth hodhai
TV Derana, your content has a special place in my heart
දහම් වර්ශා ගෙ මීට වඩා තව ලස්සන කොටස් ඕනි❤❤
වර්ශා මිස් ට ඔහොම කොන්ඩෙ දාලා ලස්සන නෑ,ඊයේ episode එකේ හිටපු විදිය ලස්සන යි ගොඩක් 😊
මෙ වගෙ ආදර කතා Drama වලට විතරයි
Ne mn innawa.eeth mata mn vitharak una
නිරංගගෙ යාලුවො දෙන්න 👍 බොරුවට හරි මග නතර කරන් ලින්ටබඩී නිරංග බේරුව ඔයා කියන තරන් සරු නෑ අරෝස් දහම් හොඳයි බොදිපූජාවට ආව නම් ඒ වැඩේ කරන්න කයිවාරු එපා
මෙි මිනිහ මෙච්චර දගලනව වර්සව පුතාට බන්දන්න වර්සගෙ තාත්තට පුදුමයි සැක හිතෙන්නැති එක
Ayo..warsage
Appachche
Arosa..gana
SOYA.. balann
Daham.
Godak
Hodaye.
Ayata..Warsawa
Denna
Budu..saranaye
Seyaluma
Denatama..🎉🎉🎉❤❤❤
❤❤
මුන් පන්සල් ගිහිනුත් කොල්ලො ගැන කතාකරන්නේ අනේ මන්දා මටනම් තෙරෙන්නැ රටට හෙනේ😢
රන්දි නිසා නාරද හොද කෙනෙක් වෙයි.
දහම් වර්ෂා .රන්දි සංකෙත් .නිරන්ග. සනු
❤😂
නාරදයි❤රන්දි මැචින්..😢නාරදගෙ චරිතෙ හැදෙන්නෙ රන්දිගෙ ආදරෙන්.❤
Ranide එක්ක යාලුවො වෙන්න oya bonne නැතුව enna narade අයියා
පන්සල තියෙන්නේ ඕප දූප කතා කරන්න නෙවෙයි.වැරදි ආදර්ශ දෙන්න එපා.
Nirangat innae supiri yaluwoooo
නිරංග ඔය වැඩේනම් එච්චර හොඳ නැහැ නිරංගට අනතුරක් කරන්න පුලුවන් ලින්ට
නෑ දැන් නාරද ඉන්නවා නේ.ඒකා හැදුනොත්,ලින්ට බඩී දිනුව වගේ තමයි..😂
දහාම් අරේහේ වර්ශා එක්ක ලව් කරනවා රන්දි බෝදි පූජා තිය තිය ඉන්නවා
රන්දී පව්🥺😢
අරෝශ වර්ශගේ යාලුවෙක් ඒ නිසයි ගෙවල් වලින් කතා කලෙත් බිනුර දැකලා තියේ වර්ශා බිනුර නෙමේ ඉන්නේ වෙන කෙනෙක් 😅
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Damariyaku unth nara data Pau 😭
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කල දෙක අතේ තියාගෙන ඕපේ 😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නාරද පව් 😒 රන්දී 😠
මේ නාරදයා නම් කුණු ගොඩක් .
Narada paw ane
Randita beri weida naradawa hadala gann
Ane warsha mista varaddanna epa❤❤
Ammooooo HASA 😂😂😂🤣🤣🔫
Some ye
Janaye..hoden
Wada..kara
Salle..karyo.2
Wenna🎉🎉🎉❤❤❤