භාවනා පාඩම - ස්කන්ධ විදර්ශනා භාවනාව - පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමි-Ven Kahagolle Somawansha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • පංචඋපාදානස්කන්ධය මනා කොට අවබෝධ කර දෙන ස්කන්ධ විදර්ශනා භාවනාව වැඩීමෙන් දෙලොව සුව පිණිස කුසල් රැස්කර ගන්න..
    පිං කැමැත්තෝ අනුමෝදම් වෙත්වා....
    සාධු සාධු සාධු

ความคิดเห็น • 18

  • @wimalarubasingha-hu6vh
    @wimalarubasingha-hu6vh ปีที่แล้ว +1

    ගරැ.ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා

  • @RenukaPriyangani-cd1jv
    @RenukaPriyangani-cd1jv ปีที่แล้ว

    සාදු සාදු සාදු අපි නිවන් මගට යොමු කරන පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස් කාරය වෙිවා😮🙏🙏🙏🙏

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 2 ปีที่แล้ว +3

    සාදූ !!! සාදූ !!! ස්වාමීන් වහන්ස. උතුමි නිවන් මගට අප යොමුකරවීීමට උතුම් දේශනා බොහෝ සරලව පහදා දෙන ඹබ වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා !!! ඹබ අප සැමට උතුම් ි නිවන බොහෝ දුර නොවේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏💐💐🌸🌸💮💮🌺🌺🌺🌼

  • @jayanthibandara7725
    @jayanthibandara7725 3 หลายเดือนก่อน

    චිත්ත ඒකාග්‍රතාවයක් ඇතිව
    ශ්‍රවණය කල හැකි උතුම් දේශනා වක්.
    ඔබ වහන්සේගේ දෙපා නමැද
    වන්දනා කරමි.

  • @sithilsendinu5882
    @sithilsendinu5882 ปีที่แล้ว +1

    Ape pinwath maha swamin wahanseta theruwan saranay.......dirgayu wewa......

  • @sirisenavidanapathirana8206
    @sirisenavidanapathirana8206 2 ปีที่แล้ว +2

    අපව නිවන් මගටම.යොමු කරන ස්වාමින් වහන්සේට.නිවන් සුවයම සද්දාවෙන්.පතමි.

  • @chamindaperera5403
    @chamindaperera5403 ปีที่แล้ว +2

    සාදු ,සාදු සාදු

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd 2 ปีที่แล้ว +1

    Sadu...sadu sadu

  • @angelavitharana9993
    @angelavitharana9993 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu

  • @damayanthisubhasinghe1946
    @damayanthisubhasinghe1946 6 วันที่ผ่านมา

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @damayanthisubhasinghe1946
    @damayanthisubhasinghe1946 6 วันที่ผ่านมา

    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @wimalarubasingha-hu6vh
    @wimalarubasingha-hu6vh ปีที่แล้ว

    😂

  • @wimalarubasingha-hu6vh
    @wimalarubasingha-hu6vh ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @yamunarathnayaka9612
    @yamunarathnayaka9612 10 หลายเดือนก่อน

    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @maananda6657
    @maananda6657 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏