වැඩට යන ගමන් දිනකට 10 ක් අලවි කලත් රු.2000/=ක් අතේ | Let's Make A Pen Holder

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මැහුම් පියස වෙත ඔබ ආදරයෙන් පිලිගන්නවා, අද අපි බලමු ⁣⁣වැඩට යන ගමන් දිනකට 10 ක් අලවි කලත් රු.2000/= ක් හොයන ක්‍රමයක් ගැන.
    Welcome to Mahum Piyasa, let's learn how to make a Pen Holder.
    👇ඔබගේ අදහස් සහ යෝජනා පහල කමෙන්ට් කරන්න.
    👇Comment your ideas and requests below.
    Make sure to Like 👍, Follow ↗️, and Subscribe 🔔 to my Social Media:
    👉TH-cam: / mahumpiyasa
    👉Facebook: chandanisewingacademy
    👉Instagram: chandanisewingacademy
    👉Whatsapp : +94 774 739 200
    📱මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 774 739 200
    📱For classes and information contact me: +94 774 739 200
    #MahumPiyasa #PenHolder #SewingTutorials #Sinhala #ChandaniWeragama #ChandaniSewingAcademy #SriLanka

ความคิดเห็น • 72

  • @subharajapaksha8968
    @subharajapaksha8968 ปีที่แล้ว +6

    මුලින්ම හදන දේ මොකක්ද කියල පෙන්වලා හිටියනම් බලන අයට උනත් පැහැදිලිව තේරුම්ගන්න පුලුවන් වෙයි කියල හිතනව මිස්..නැත්නම් හදල හෝ මහල ඉවර වෙනකල් දන්නෙ නෑ හදන්නෙ හෝ මහන්නෙ මොකක්ද කියලා

    • @dharmasiriananda9873
      @dharmasiriananda9873 ปีที่แล้ว

      හදිස්සි නැතිව ඉවසිලි මත්ව බලන්න.

  • @shiromilakshika9045
    @shiromilakshika9045 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා... ලස්සනයි... බොහොම ස්තූතියි ඔබ තුමියට..

  • @ruthfernando3421
    @ruthfernando3421 2 ปีที่แล้ว +2

    Very beautiful good work godbles you

  • @prabathchandrasiri4065
    @prabathchandrasiri4065 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා...ස්තුතියි.
    මිස් ඕලොක් මැෂින් එකෙන් මහන විදිය කියලා දෙන්නකෝ..

  • @malanimanike221
    @malanimanike221 2 ปีที่แล้ว +1

    ගොඩක් lassanai miss.අලුත් ❤️❤️ දෙයක් .

  • @amasuraveera2218
    @amasuraveera2218 2 ปีที่แล้ว +1

    ලස්සනයි වටිනවා ස්තූතියි 🙏❤️

  • @chandaniwitharana3143
    @chandaniwitharana3143 2 ปีที่แล้ว

    Miss aduwata sudu T sart thoga ganna puluwan thena kiyanna puluwanda

  • @samanthijayasekara1110
    @samanthijayasekara1110 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මිස් tank you

  • @susilapadmini2892
    @susilapadmini2892 2 ปีที่แล้ว +1

    ඒක හරිම ලස්සනයි මිස්

  • @riyansililani1484
    @riyansililani1484 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි මිස් 🌹🌹🌹

  • @swanasinghe8941
    @swanasinghe8941 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මිස්

  • @hasithamadushanka928
    @hasithamadushanka928 2 ปีที่แล้ว +2

    ලස්සනයි ❤👍

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว

      Thank you

    • @sriyanijayawardana2702
      @sriyanijayawardana2702 2 ปีที่แล้ว

      thanks for the first 🏀🏀🏀🏀🏀🏀♦️♥️♥️♦️🥇

  • @lankarupasingha7035
    @lankarupasingha7035 2 ปีที่แล้ว

    හ‍රි වටිනවා ලස්සනයි. 👍

  • @nadeeshanilmini1218
    @nadeeshanilmini1218 2 ปีที่แล้ว

    Mis aththatama godak lassana godak hoda adahasak.welada polala kiyakata withara wikunanna puluwanda

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว

      Thank you. Video eka balanna

  • @poornimaabeykoon9919
    @poornimaabeykoon9919 2 ปีที่แล้ว

    Very useful viedio👍 thank you

  • @shampa4955
    @shampa4955 2 ปีที่แล้ว

    Hrima lassanayi Thanks

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 ปีที่แล้ว +1

    Beautiful

  • @chathunivihansa4080
    @chathunivihansa4080 2 ปีที่แล้ว

    ලස්සනයි ane math karala balanna ona

  • @indranikodithuwakku1139
    @indranikodithuwakku1139 2 ปีที่แล้ว

    ඉතාමත් ලස්සනඉ මිස්

  • @teenaudayangani8034
    @teenaudayangani8034 2 ปีที่แล้ว

    Harima lassanaiii....😍😍😍

  • @sumanaperera8194
    @sumanaperera8194 2 ปีที่แล้ว

    Harima lassanai.

  • @isharadulanjalee1127
    @isharadulanjalee1127 2 ปีที่แล้ว

    Thanks miss

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว

    ලස්සනයි ඒක

  • @riyansililani1484
    @riyansililani1484 2 ปีที่แล้ว

    පුළුවන් නම් යට ගවුම මහන වීඩියෝ එකක් කරන්නකෝ මිස් 🙏🙏🙏🙏

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว +1

      Idhiriyedhi karannan. Thank you

  • @jayagaga8737
    @jayagaga8737 2 ปีที่แล้ว

    Very beautiful miss

  • @maheshikarunarathna6603
    @maheshikarunarathna6603 2 ปีที่แล้ว

    මිස්,පුලුවන්නම් පාවාඩයක් නිර්මාණය කරන ආකාරය කියා දෙන්න.

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว

      Idhiriyedhi karannan. Thank you

  • @kanthiperera6932
    @kanthiperera6932 2 ปีที่แล้ว

    Miss A4 sheet wenuwata ඟ්නකම් එකක් නැද්ද්?

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว

      ganakama ekak ganna puluwan

  • @dinidusampath5288
    @dinidusampath5288 2 ปีที่แล้ว

    Harima lassanai mis

  • @rasikawithana3721
    @rasikawithana3721 2 ปีที่แล้ว

    👍

  • @siddiego4522
    @siddiego4522 2 ปีที่แล้ว

    Pushpa Kadugannawa bohom especially

  • @ranigunaratne1367
    @ranigunaratne1367 2 ปีที่แล้ว

    👍👍👍🙏

  • @hmsugalaherath2392
    @hmsugalaherath2392 2 ปีที่แล้ว

    Amudrawya denna

  • @sherinaniroshani1119
    @sherinaniroshani1119 2 ปีที่แล้ว

    🌹🌹

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว

      Thank you

    • @jayanthanalani8820
      @jayanthanalani8820 2 ปีที่แล้ว

      හරිම වටිනා දෙයක් බොහොම ස්තුති

  • @swarnamalkanthi.2448
    @swarnamalkanthi.2448 2 ปีที่แล้ว

    මිස් මම නිකන් ෙගදරට ෙවලා ඉන්ෙන් මටවැඩක් ෙහායා ෙදන්න මට මහන්න පුඑවන්

  • @gangamuthugala2838
    @gangamuthugala2838 2 ปีที่แล้ว

    👍👍👍💗💗💗💗💗

  • @kalyanikumarage2214
    @kalyanikumarage2214 2 ปีที่แล้ว

    Agei