ඕස්ට්‍රේලියාවේ ලොකුම කැසිනෝ එකේ DJ අවුරුදු හතක ඉදන් අපේ කොල්ලෙක්...!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 111

  • @kanishkabandara1634
    @kanishkabandara1634 5 ปีที่แล้ว +8

    අවුරුදු 7 aussie වල dj ගහපු අයියා හෙන නිවිච්ච පොරක් ❤️

  • @udi8135
    @udi8135 5 ปีที่แล้ว +21

    Positive : for a DJ he seems to be very understanding and respectful.
    Negative : Interviewing skills needs to be polished, 😊 ask a question and let the person answer, then ask the questions related to his work. Good luck..

  • @Madhawa242
    @Madhawa242 5 ปีที่แล้ว +56

    මැදින් පැනල ගොන් ප්‍රශ්න අහන්නැතුව පොරට කතාව කියන්න දුන්නනම් හොද video එක

  • @nishan375
    @nishan375 5 ปีที่แล้ว +3

    හොඳ තොරතුරැ. නියමයි. අනාගතයේදී ඌට කතාකරන්නත් දීපං.

  • @sumiyurup
    @sumiyurup 5 ปีที่แล้ว +31

    අපෝ බං ඒ මනුස්සයාට ඉඩ දියන්කෝ කියන එක ඉවරයක් කරන්න... මැදින් පයින්න එපා බං කරුණු මගෑරෙනවා

  • @travelsdzoon223
    @travelsdzoon223 5 ปีที่แล้ว +8

    ආඩම්බරයි මචෝ ! අපේ ලංකාවේ කොල්ලෙක්

  • @creationd6097
    @creationd6097 5 ปีที่แล้ว +7

    කට ඇරියගමන් තේරෙනව මොලේ තියෙන එකා කවුද නැතිඑකා කවුද කියල...🤭🤭🤭😂

  • @ranjanafernando9327
    @ranjanafernando9327 5 ปีที่แล้ว +50

    මේ Crown Company එකනේ තමා ලංකාවේ දාන්න ගියේ අපේ ලංකාවට ආව ලොකුම ආයෝජන අවස්තාවක් නැති උනා මේ ගොත අණ්ඩුව නිසා මේ ලංකාවේ දැම්මා නම් ලංකාවට කොයි තරම් විදේශිය විනිමය එන්න තිබුන ආස්තාවක්ද කියලා ආයෝජනය ගැන දන්න අය දන්නවා (මා මෙය පවසන්නේ මොඩයන්ට නොව හිතන්න පුලුවන් අයට පමණි. කැසිනෝ ගැන මුකුත් නොදන්න මොඩයින් මොඩ කතා කියයි මා මේ කියලා තියෙන් දේයට නමුත් ආයොජනය ගැන දන්න අය දන්නවා මේක ලංකාවට ලොකු විදේශි විනිමය වගේම සංචාරක කර්මාන්තයට ලොකු පාරක් හදන්න පුලුවන් තැනක් බව)

    • @anuradhawickramasinghe6585
      @anuradhawickramasinghe6585 5 ปีที่แล้ว

      ඕවා මේ රටේ උන්ට කියලා වැඩක් නැ

    • @asanthaification
      @asanthaification 5 ปีที่แล้ว

      ape kattiya hitanne game siripalat okata ringanawa casino gahanna kiyala.aduma gane lankawata ena foreignerslata hari tiyenna one.

    • @prasads.jayasena955
      @prasads.jayasena955 5 ปีที่แล้ว

      සිරා කතාවක් ❤️

  • @frankythami1704
    @frankythami1704 5 ปีที่แล้ว +3

    අදහන්න ඕන bro කෙනෙක්...🔥🔥 රෙස්පෙක්ට් කරනවා ඔයාගේ උත්සාහයට. Life එකට මොරාල් එකක් ගන්න පුලුවන් bro🤘🏻🔥🔥... keep it well🔥🔥 good luck...

  • @dasunlakshitha2941
    @dasunlakshitha2941 5 ปีที่แล้ว +11

    මු ප්‍රශ්නෙත් අහල උත්තරෙත් දෙනවා,යකෝ අරූට කතා කරන්න දීපන් 😂

  • @dimuthukalyanaratne
    @dimuthukalyanaratne 5 ปีที่แล้ว +9

    Yako, mulinma uge nama, watha gotha ahapan. Uni ekata keeyak giyada, patta Salli athi wage katha ahanna epa. Uge success wechcha vidiha ahapan. Prashna kalin lesthi karan palayan. Jayashri !!!

  • @JohnCena-mx8ht
    @JohnCena-mx8ht 5 ปีที่แล้ว +8

    කව්රුත් බනින ඒව ගනන් ගන් එපා බන්. අපේ උන්ගෙ පැහැදිලි ඉරිසියාව. ඒකනෙ උඩට යන්නම බැරි

  • @planetsports8873
    @planetsports8873 5 ปีที่แล้ว +4

    Mcn ube okkma hodai gon part wadi e tika adu karagena normal eke karagena yaman 🔥💪

  • @selvakumar-qe5mq
    @selvakumar-qe5mq 5 ปีที่แล้ว +10

    Don't ask question by interrupting persons talk.
    Grate work. Good luck.

  • @thushann
    @thushann 3 ปีที่แล้ว

    Dj scl පටං ගන්න එකනම් නියමයි ඈ😁♥️

  • @nilankal8364
    @nilankal8364 5 ปีที่แล้ว +1

    Malli ube video 2k withara baluwa, ape un gena pennana eka ela, hodata wede karagena yanna man good luck kiyala wish karanawa, ube discipline hadaganin, ekek katha karanakota medin paninna epa, comment tikak balapan, balala hediyan, hoda gamanak palayan, jaya wewa..

  • @dilshanweerasekara2937
    @dilshanweerasekara2937 5 ปีที่แล้ว +17

    මචං උඹේ චැනල් එක ලංකාවේ ලොකු චැනල් එකක් වෙනවා ❤ 2019.08.28

    • @seeker6081
      @seeker6081 4 ปีที่แล้ว

      2020.09.03 ලොකු චැනල් එකක් උන්නෑ බ්‍රෝ🤣

    • @dilshanweerasekara2937
      @dilshanweerasekara2937 4 ปีที่แล้ว

      හෙන සතුටුයි නේද මචං උඹට 😂

    • @seeker6081
      @seeker6081 4 ปีที่แล้ว

      සතුටු වෙන්නේ කොහොමද ලොකු චැනල් එකක් උන්නෑනේ🤣🤣🤣

  • @egodagama2978
    @egodagama2978 5 ปีที่แล้ว +5

    රුමේෂ් සුගතපාලයද බං?

  • @musiclife2699
    @musiclife2699 5 ปีที่แล้ว

    This is a person our country. We are proud about this person.

  • @sangeethbandara9890
    @sangeethbandara9890 5 ปีที่แล้ว

    Ube content patta. Channel eke Hama video ekakma baluwa. Aththa katha karanawa.ela. Eth uba interview karana content chora. Tikak pada line wage.uba prashne ahala e minissunta katha karanna dila ilaga prashne ahapan. Eka tamai downside eka. Overall patta channel ekak. Good luck. 🔥👍🏽

  • @kushenlahiru2971
    @kushenlahiru2971 5 ปีที่แล้ว +22

    ලංකාවටත් crown එක ගේන්න හැදුවා. අපේ උන්දලා ඒකටත් උදැල්ල දැම්මා. කියන්න සතුටුයි පිංවතුනී රටට කෝටි ගානක ආයෝජනයක් නැති කරලා දැම්මා

  • @shaggyshesh
    @shaggyshesh 5 ปีที่แล้ว +45

    මි⁣නිහෙක්ට කතාකරන්න ඉගෙන ගනිං මුලින්.. බලපං කතා කරපු හැටි.. වීඩියෝ කරන්න කලින් ඒක ඉගෙනගෙන වරෙන් 😒

    • @lasithakamalpriya5688
      @lasithakamalpriya5688 5 ปีที่แล้ว +2

      අනිවා ඒක වැරැද්දක්, එකෙන් මේ වැඩසටහන අගේ අඩුවෙනවා......එක හදාගෙන ඉස්සරහට යන්න මල්ලි....ජයම වේවා....

    • @shaggyshesh
      @shaggyshesh 5 ปีที่แล้ว +2

      Ow eka hari👌

    • @Kodnnkmpohn
      @Kodnnkmpohn 5 ปีที่แล้ว +1

      Yako baninna EPA... minissu athin waradi wenawa.. poddak hariyata therum karahn.. u waradda hada gani..🙏👍

    • @shaggyshesh
      @shaggyshesh 5 ปีที่แล้ว +1

      @@Kodnnkmpohn u e hadilath ne blpn ita passe dapu videos tika 😂😂😂

    • @Kodnnkmpohn
      @Kodnnkmpohn 5 ปีที่แล้ว

      @@shaggyshesh calm down.. he is new for TH-cam.....

  • @Chandrajith100
    @Chandrajith100 5 ปีที่แล้ว +2

    DJ Rush Thambawita proud of you bro!!!

  • @SSNC9699
    @SSNC9699 5 ปีที่แล้ว +2

    සුපිරි බන්.💪👍👊❤

  • @hackerhunter6212
    @hackerhunter6212 5 ปีที่แล้ว +1

    Respect to the ppl bro. better than this. those are individuals with high profiles I mean in terms of socially. I have a feeling you may turn slowly into that pada Ashen's style

  • @tharanganimesh6573
    @tharanganimesh6573 4 ปีที่แล้ว

    සුපිරී ❤️❤️👍👍👍👍👍

  • @dileepadilshan227
    @dileepadilshan227 5 ปีที่แล้ว

    Elakiri..mata nm varadak penne 👍 good luck !

  • @dilkiishara6109
    @dilkiishara6109 4 ปีที่แล้ว

    Ela maru ayye supiy supiriy

  • @danushkaharischandra1973
    @danushkaharischandra1973 5 ปีที่แล้ว

    program eke hondaii ...awula thiyenne... hitapu gaman gon prashna ahanewa...,

  • @kingofthekings1275
    @kingofthekings1275 3 ปีที่แล้ว

    Ammoh suranganaviyoo 😍😍😍

  • @HandleINCandle
    @HandleINCandle 4 ปีที่แล้ว

    Copyright wadunnathhe kohomada yako mekata mata kiyapn

  • @Dhananjaya777
    @Dhananjaya777 5 ปีที่แล้ว

    Remember the name DJ Rush's Guest List @ Crowns :D
    Respect Bro
    Best of luck DJ Rush

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 5 ปีที่แล้ว

    Patta bn.. jaya wewa!+

  • @dasunnuwan8791
    @dasunnuwan8791 5 ปีที่แล้ว

    oya wage club ekakata සාමාන්‍ය ayata enna puluwanda

  • @srilankanbikers4655
    @srilankanbikers4655 5 ปีที่แล้ว +1

    song eke link ek dipnko

  • @dilankapradeep8680
    @dilankapradeep8680 5 ปีที่แล้ว +6

    Program eaka hodai bn.ගොං ප්‍රශ්න අහන්නේ නැතුව කරපං.🤘🤘🤘

  • @vsvirajithsanjana4845
    @vsvirajithsanjana4845 5 ปีที่แล้ว +2

    Excellent proud ❤️🤙

  • @charitharavihara4026
    @charitharavihara4026 5 ปีที่แล้ว +1

    Aluth ekak dapanko bn

  • @DVijebahu
    @DVijebahu 5 ปีที่แล้ว +10

    ගොන් ප්‍රශ්න අහන්න එපා යකෝ...

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 5 ปีที่แล้ว +2

    Good luck bro

  • @n.p.master4966
    @n.p.master4966 5 ปีที่แล้ว +2

    මාත් එනව ඕස්ට්‍රේලිය,....කොහොමද ඕස්ට්‍රේලියාවට එන්නෙ කියල වීඩියෝ එකක් දාන්ඩකෝ,.....

    • @mistersmiith
      @mistersmiith 5 ปีที่แล้ว

      ඔස්ට්‍රේලියාවට යන්නෙ කොහොමද කියලා හරියටම දැන්ගන්න..
      facebook.com/244667133151354/posts/351523582465708?sfns=mo

  • @ravinduchathuranga2719
    @ravinduchathuranga2719 5 ปีที่แล้ว

    Supiri ayye! Poooooddak ARA Pora kiyanna word eka adu unaanam hoday

  • @chanakavlogs141
    @chanakavlogs141 5 ปีที่แล้ว

    Dj akta use karpu track aka gan bari weida patta track akk plz puluwanm awanko

    • @isurusampath1654
      @isurusampath1654 5 ปีที่แล้ว

      Matath oni machan track eka patta🤔🤔

  • @truthdamn
    @truthdamn 5 ปีที่แล้ว +2

    What's his name?

    • @Chandrajith100
      @Chandrajith100 5 ปีที่แล้ว +2

      Dj Rush Thambawita facebook.com/profile.php?id=636956628 this is his fb link. my fb friend from a long time!!!

  • @prasads.jayasena955
    @prasads.jayasena955 5 ปีที่แล้ว +1

    ලංකාවට මේ crown එකේ project එක ගත්තනම්😥

    • @prasads.jayasena955
      @prasads.jayasena955 5 ปีที่แล้ว

      @Avishka Kasun 😥😥😥 කියලා වැඩක් නැ

  • @upekshakarunanayaka303
    @upekshakarunanayaka303 5 ปีที่แล้ว

    Jason derulo remix eka mokakda

  • @NICO-ov8hh
    @NICO-ov8hh 5 ปีที่แล้ว

    Patta patta

  • @prifernando1694
    @prifernando1694 5 ปีที่แล้ว +3

    I just cannot believe how disgraceful this guy's speaking is..
    Most questions doesn't make sense. Specially when he asked about the rape accusations and the amount he makes..
    How disrespectful..

  • @sameeramadusanka5038
    @sameeramadusanka5038 5 ปีที่แล้ว +2

    Ane වැටකොළු ponnaya

  • @virajith724
    @virajith724 5 ปีที่แล้ว

    එක පාරක් Melbourne ක්‍රවුන්ස් එකට ගියා. වීඩියෝ කරන්න දුන්නේ නෑ බොල. 🤨

  • @theexperiment3460
    @theexperiment3460 5 ปีที่แล้ว

    Ahanda ona awa tika koleka liyagena yaman .bro

  • @SankaD
    @SankaD 5 ปีที่แล้ว +1

    Machn interview karana kota karana manussayata katha karanna deepan moda katha nokiya pena pena

  • @charithamanaram3181
    @charithamanaram3181 5 ปีที่แล้ว

    කලා කරුවා හම්බ කරන්නේ සල්ලි නෙමෙයි

  • @surenlakshan
    @surenlakshan 5 ปีที่แล้ว

    Respect karala katha karanna purudu wenna machan.. a manussayata katha karanna ida dipan..

  • @soapgaming99
    @soapgaming99 5 ปีที่แล้ว

    yo contact krgnna kramayak one

  • @naviya98
    @naviya98 5 ปีที่แล้ว

    ❤❤❤❤

  • @erandabuddika380
    @erandabuddika380 5 ปีที่แล้ว +1

    Ela

  • @donjaySinhala
    @donjaySinhala 5 ปีที่แล้ว

    programe eka karanne ponnayek echcharai aula

  • @ananmanan3925
    @ananmanan3925 5 ปีที่แล้ว +2

    First thing is u have to learn how to lnterview person

  • @kkingswasthik5441
    @kkingswasthik5441 5 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍

  • @ravinkaru
    @ravinkaru 5 ปีที่แล้ว +2

    ගොන් ටෝක්ස් තමා අඋල

  • @isurukarunaratne2933
    @isurukarunaratne2933 5 ปีที่แล้ว +1

    You missed out his name that's the most important thing you should do!!!!!!:-(

  • @vidurangasuraweera1019
    @vidurangasuraweera1019 5 ปีที่แล้ว +2

    Moda prsna ahanna epa.honda prsna select karan waren.deyak kiyala iwara wenakm tawa ekk ahanna epa..however uba allana porawal supiri ungen ganna deyak tiyanawa.eka natara karannat epa....jaya..

  • @sanjayamoratuwage5563
    @sanjayamoratuwage5563 5 ปีที่แล้ว

    mu welawakata dodu wage hasirenne muta aththatama dodu

  • @YK-qz1tq
    @YK-qz1tq 5 ปีที่แล้ว +1

    කිසිම පිලිවෙලක් ආකර්ෂණයක් නෑ මල්ලි වැඩේ කරනවා එපා වෙනවනේ බලන්න.

  • @kwnugyl1569
    @kwnugyl1569 5 ปีที่แล้ว

    👍👍👍👍

  • @nicolaloopase9650
    @nicolaloopase9650 5 ปีที่แล้ว

    Reta nethuwa huttho night club thiyenne dawaltada

  • @gomezroyz4081
    @gomezroyz4081 5 ปีที่แล้ว

    mona ponna pakekda me katha karanna igenaganin buruwo karanna beri nm nokara idapam gon haraka appiriyai

  • @dulangunadasa7526
    @dulangunadasa7526 5 ปีที่แล้ว

    Okkotama kalin gihin id ekak hadaganin

  • @slbuddhiya462
    @slbuddhiya462 5 ปีที่แล้ว

    ala

  • @ceylonpride8692
    @ceylonpride8692 5 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @chamionline6240
    @chamionline6240 5 ปีที่แล้ว

    Madin panala dennepa uttooooooo. Katha krnna dyn anith kenatath :/

  • @hashanvlogs94
    @hashanvlogs94 5 ปีที่แล้ว +1

    Gon hukannek me reportaraya

  • @ravinduakash1978
    @ravinduakash1978 5 ปีที่แล้ว +1

    උබව බලන්න නෙමේ යකෝ ආවෙ ,, අරුට කතකරන්න දියන් ,, මැද්දෙන් පනින්නෙ නැතුව 🐂🐃🐄

  • @mociler3
    @mociler3 5 ปีที่แล้ว +3

    your tolking style is not good

    • @housemohuse8058
      @housemohuse8058 5 ปีที่แล้ว

      ඌට පට්ට සීතලක් තියෙන්නෙ කිහාංකො 🤡🤡🤡

  • @surenlakshan
    @surenlakshan 5 ปีที่แล้ว

    Thawath Ashen kenek nam wenna epa bro..

  • @caluminsta7163
    @caluminsta7163 5 ปีที่แล้ว +5

    Anith kena katha karaddi medin paninna epa bn.Anika prasnayak ahala uttare bagayak yaddi anith prasne ahanna epa bn.aruta kiynna diyan okkoma

  • @travelsrilanka2037
    @travelsrilanka2037 5 ปีที่แล้ว +1

    Appo mekata chanel karanna baa pakaya gon gothayek madin paninawa anika katha karanna Dan naa paduwe hitapan gedarata wela

  • @prasad6332
    @prasad6332 5 ปีที่แล้ว

    lokukam na boru padashow na.waddo ehemai.

  • @日本-m8f
    @日本-m8f 5 ปีที่แล้ว

    Yako gema gahan eka kohomath salli hoynwa anunge huththwal ahanna epa gd lk

  • @prasadseneviratne4611
    @prasadseneviratne4611 5 ปีที่แล้ว +1

    Get a proper a topic 🤬

  • @රනිල්අයියා
    @රනිල්අයියා 5 ปีที่แล้ว

    Poddawa hoyaganin

  • @shanukamadushan4386
    @shanukamadushan4386 5 ปีที่แล้ว +1

    අසාර්ථකයි 👎👎👎
    (ගොන් ප්‍රශ්න ඇසීම,
    කතාවට භාදා කිරීම)

  • @ceylonpride8692
    @ceylonpride8692 5 ปีที่แล้ว

    මොකක්ද බං මේ බැක් මියුසික් එක මල කරදරේ ඇහෙන්නෙ නෑ කිසි දෙයක් ඝෝශාව විතරයි. ඔක්කොම හොදයි මියුසික් එක අවුල