ක්ලබ් වසන්ත වෙඩි කෑ ශොප් එකේ ටැටූ මල්ලි ගැන අලුත්ම අනාවරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • ක්ලබ් වසන්ත වෙඩි කෑ ශොප් එකේ ටැටූ මල්ලි ගැන අලුත්ම අනාවරණය
    Follow our Official Facebook Page | / nethfmbalumgala

ความคิดเห็น • 574

  • @srisampath1918
    @srisampath1918 16 วันที่ผ่านมา +38

    වැඩකටම නැති කයිවාරුවක්, තල්දූවගෙන් අහනවට වඩා හොඳයි පොඩි එකෙක්ගෙන් අහනවා 😂😂

    • @user-sq4ku3uo2o
      @user-sq4ku3uo2o 16 วันที่ผ่านมา +2

      Hariyata hari

    • @shanilkashanilka9683
      @shanilkashanilka9683 16 วันที่ผ่านมา +1

      සිරාවට 😅 කයිවාරු විතරයි ඔක්කොගෙම

  • @rosafernando7294
    @rosafernando7294 16 วันที่ผ่านมา +19

    වාහන දෙක අතඩගුවට ගත්ත කියලනම් කියන්න එපා උන් දාල ගියාට පස්සෙ අහුලගත්ත කියහල්ලා....

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 16 วันที่ผ่านมา +16

    රටක සිවිල් ජතාවගේ ජීවිත ආරක්ෂාව තහවරු කරන්නට අසමත් පොලීසිය සහ ආරක්ෂක අංශ ඇත්තටම ලැජ්ජා වෙන්න ඔනේ ඔහුන්ගේ වගකීම හරියට ඉටු නොකරන එක පිලිබදව..

  • @machantube6621
    @machantube6621 16 วันที่ผ่านมา +11

    සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව සපයනවලු 🤣🤣🤣.. 90%ක්ම පොලිසියේ කට්ටිය කරන්නේ ජරාව හම්බ වෙන තැන් වල ආරක්ෂාව සපයන එක විතරයි. මොකද මේක මම කියන්නේ. ඊයේ මගේ යාලුවෙක්ගෙ බයික් එකක් උස්සල. දවල් 12.00ට පොලිසියට ගිහින් කිව්වම පොලිසියෙන් කියනවා පැමිණිල්ල බාර ගන්න කට්ටිය එලියට ගිහින් ඉන්නේ ආවම තමයි බලන්න වෙන්නේ කියලා.. දවල් 12ට ගිහින් පැමිනිල්ල බාර ගත්තේ හවස 5ත් පහු වෙලා.

  • @AnuBandara-fx2qy
    @AnuBandara-fx2qy 16 วันที่ผ่านมา +7

    කියන්න තියෙන්නේ එක දෙයයි.. මේ රටේ මහජන ආරක්ශාව බිංදුවයි...

  • @PopQqpp
    @PopQqpp 16 วันที่ผ่านมา +11

    දේශපාලන අතගැසීමිි නිසාතමා මෙිිවා නතර කරන්න බැරි හරියට අවංක නායකයෙක් ආවොත් එක මාසෙන් ක්ලෝස් කරන්න පුලුවත් අනිවා

  • @ashokaLandagea
    @ashokaLandagea 16 วันที่ผ่านมา +9

    ලංකාවෙ පාතාලේ හැදුවෙ ලංකාවෙ ඇමති සෙට් එක උන් දැන් මෙහෙයවන්නෙත් උන්
    කංජිපානිට ඇප දීල ඌව රට යැවුවෙත් ඕකුන් තමයි

  • @user-yp4ow8hx8l
    @user-yp4ow8hx8l 16 วันที่ผ่านมา +6

    අනේ මේ තරං දඟලන්නෙ මොකටද එල්ලුම් ගහ නියම කරන්න කොන්ද පනනැති එවුන් ඉන්නෙ ඉබේටම රට ලස්සන වෙනව මේ තරං දඟලන්න අවශ්‍ය නෑ

  • @PrabathArtCreations
    @PrabathArtCreations 16 วันที่ผ่านมา +9

    මෙච්චර යුක්තියේ මෙහෙයුම කියලා ලොකුවට ෂෝ එකක් තියන කාලේ ටී 56 දෙකක් මහ පාරේ ගෙනැල්ලා මහ දවල් වෙඩි තියලා යන්න ඕන තැනට පරිස්සමෙන් යන්න පුලුවන් රටක නීති ගැන කවර කතාද😢

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef 16 วันที่ผ่านมา +7

    මොන බොරුද කොහෙද වාහන අත්අඩංගුවට ගත්තේ.වාහන දාලා ගියාම අහුල ගත්තා වගේ වැඩක් කෙරුවේ.

  • @capitalland1071
    @capitalland1071 16 วันที่ผ่านมา +7

    🤣🤣🤣🤣🤣🤣🤣 යුක්තිය කියලා අට මගුලක් තුලින් පාතාලය, කුඩු, අයිස් අයින් කරනවා කියලා ආව පොලිස් පතියි, පොලිස් ඇමතියි මෙ රට සුපිරියට චීකාගෝවක් කලා කියහං කෝ. ලැජ්ජයි. 🤣🤣🤣🤣🤣🤣🤣

  • @Socrates12
    @Socrates12 16 วันที่ผ่านมา +8

    ඇයි ශ්‍රී ලංකා පොලීසිය කංජි පානි ව නිදහස් කරේ???? ඇප දීපු එකා ගමේ ගොඩේ කසිප්පු පෙරපු එකෙක් නොවේනෙ...ඒම නම් ඇප දුන්නත් ඌ ගැන ඇහ ගහන් ඉන්න තිබ්බනෙ. යකෝ උඹල සේරම කෙලවලා දැන් රටට කෙලිද්දි බයිලා ගහනව. කංජි පානි උඹලට ගහන එක සාධාරණයි. මොකද ඌනෙ දන්නෙ උඹලගෙ පොලීසියෙ පැටිකිරිය. බොරුව නවත්තපල්ල...දේශ පාලුවන්ට කඩේ යන එක නවත්තපල්ල..නිළ ඇඳුමේ ගෞරවය රැකපල්ල. .. එක එක දේශපාලුවන්ගේ උවමනා එපා කම් වලට අනුව මේ රට ගොනාට අන්දන එක නවත්තපල්ල. හරිම සරලයි නේද....ඒත් කවදා ඒක කරයිද.... පොලිස්පති සහ එය බාර ඇමති ත් අපරාධ කරුවන් සහ චූදිතයන් නම්... 😮😮😮 එහෙව් පොලීසියකින් කිනම් නීතිය රැකීමක් ද 😢😢😢

  • @MaduraAthukorala-vy4ht
    @MaduraAthukorala-vy4ht 16 วันที่ผ่านมา +5

    දැන් ඇවිල්ලා බන කිව්වාට වැඩක් නෑ බන් උබලාටදාන පැමිනිල්ලක්වත් විබාගකරන්නෙ නෑ.අනික වසන්ත හාමුදුරුවන් කෙනෙකුට කැතවිදිට බනිනවා..ඒ හාමුදුරුවෝ පැමිනිල්ලක් දානවා .ඒකවත් මෙ පොලිස්සිය විබාග කරන්නෑ.මාද්දියට ඇවිල්ලා එකක් කියලා .පොලිස්සියට ගියාම සිවිල් මිනිහෙකුට කතාකරන්න දෙන්නෙ නෑ

  • @mynameisnathan3539
    @mynameisnathan3539 16 วันที่ผ่านมา +11

    තල්දූව තල් හදනකොට... කමල් ගුණරත්නයා තාම රණමග ඔස්සේ... නන්දිකඩාල් යනවා.

    • @RanjithSamarathunga-ki5wd
      @RanjithSamarathunga-ki5wd 13 วันที่ผ่านมา

      ඔය ඔක්කොම කරන්නෙ කඩේ යන එක හමුදාව ගාගන්න එපා අනුන්ගේ ජරාව කන බල්ලො

    • @RanjithSamarathunga-ki5wd
      @RanjithSamarathunga-ki5wd 13 วันที่ผ่านมา

      අමී එක පොලිසිය කරගන්න එපා

    • @RanjithSamarathunga-ki5wd
      @RanjithSamarathunga-ki5wd 13 วันที่ผ่านมา

      ඩබල් ටැබ් සින්ගල් බස්ට් (පොකුරු උන්ඩ) ඒවා දන්නෙ අර්ම් අය ව්තරක් නෙවෙයි

  • @Nethuthushari
    @Nethuthushari 16 วันที่ผ่านมา +4

    රටේ වෙන හැම අපරාධයකටම වග කියන්න ඕනේ මෙන්න මේ කාලකන්නි පොලීසිය මුන්ගේ අවජාතක නීති නිසා තමයි අපේ රට අද මේ වගේ පහත් තත්ත්වයට වැටිලා තියෙන්නේ

  • @indikanandika2693
    @indikanandika2693 16 วันที่ผ่านมา +3

    යුක්තියේ මෙහෙයුම පටන්ගත්තා විතරයි ආයි ඔන්න වෙඩි තියන්න පටන් අරන් අනේ මෙහෙම රටක් අනේ මෙහෙම ආන්ඩුවක් දෙවියනි ඔඹට බාරයි මගේ රට

  • @Sampath116
    @Sampath116 16 วันที่ผ่านมา +7

    ලංකාවෙ පොලිසියයි, ජාතික අරක්ෂාවයි ඉතාම දුර්වලයි😹. පොලිස්කාරයන්ගෙයි, දේශය පාලු කරන උන්ගෙයි කයිවාරු විතරයි. ඊට වඩා පාතාලෙ කෙලින් වැඩ😐

  • @SDN89503
    @SDN89503 16 วันที่ผ่านมา +10

    2015 න් පස්සෙ ඔවා වැඩි උනේ පාලකයන් සහ උන්ගෙ දරුවන්ට ඕන විදිහට රටයි පාතාලයයි හසුරවපු හින්දා.ලැජ්ජයි

  • @reginialmeida9724
    @reginialmeida9724 16 วันที่ผ่านมา +6

    නිරුවත වහගන්න ඔහොම බැහැ පොලිස්පති

  • @lahirudsilva932
    @lahirudsilva932 16 วันที่ผ่านมา +4

    මේ යකා අහන අහන හැම එකටම "ඒක අපිට හරියටම කියන්න බෑ"
    මුන්ට මොනාද පුලුවන්.

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 16 วันที่ผ่านมา +4

    කිසිම කරදරයක් වෙන්න එපා දරුවන්ට අම්මා ඔන ඛුදූසරනයි

  • @ndhunter5280
    @ndhunter5280 16 วันที่ผ่านมา +4

    මේ පොලිස් බල්ලෝ තමා ඔක්කොම වහන්නේ CCTV එකෙන්ම උන්ගේ හැසිරීම් පේනවා

  • @sandunthalagalage4553
    @sandunthalagalage4553 16 วันที่ผ่านมา +5

    මුන්ට මොකුත්ම කරන්න බැ

  • @Ms100953
    @Ms100953 16 วันที่ผ่านมา +3

    විදේශිකයන්ට ඔවැනි අපරාධ වලට සහය දෙන අය වහාම සොයාගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පැවැත්විය යුතුයි. එවැනි අයට සුදුසු දඬුවම් දීමෙන් තරමක් දුරට රටේ සිදුවන අපරාධ නැවැත්විය හැකිය.

  • @sandamaligamage8678
    @sandamaligamage8678 16 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවනේ මම නම් ක්‍රිස්තියානි ආගම මේ කෙනෙක්. මම ඉන්නේ cyprus වල. මම ඔබ වහන්සේ ගේ. වැඩ සටහන් බලනවා. හරිම ආසාවෙන්. ඔබ වහන්සේ හරියටම බුදු හාමුදුරුවෝ වගේ. පුදුම පින් කර හාමුදුරුවෝ නමක්. අනේ ඔබ වහන්සේ මතු බුදු වේවා. බුදු සරණයි ස්වාමින් වහන්සේ 🙏🏼🙏🏼🙏🏼

  • @user-nw8tv1ed5r
    @user-nw8tv1ed5r 16 วันที่ผ่านมา +6

    අපරාදකාරයෝ දුටු තැන වෙිඩිතියලා මරපල්ලා හිරගෙවල් වල දාගෙන හුරතල් කරන්නෙ

  • @bandulamanimelwadu
    @bandulamanimelwadu 16 วันที่ผ่านมา +3

    Dhilshan පුතා.. ඔය police ගිරවා අමාරුවේ නොදා ඔයා වැඩේ නියමෙට කළා..
    නිහාල් තල්දූව මහත්තය කතා කරන විලාසය පැහැදිලියි . ලස්සනයි ..
    එකම විසඳුම.. නව රජයක්...
    හරියන්න හෝ වරදින්න...
    තවත් අපිට වරදින්න දෙයක් තිබෙනවද?

  • @damai4603
    @damai4603 16 วันที่ผ่านมา +5

    ඔයට පරික්ෂණ නිරික්ෂණය වෙනකොට අපි මාලිමාවට ජයවෙවා ඔයාල ගෙදර

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 16 วันที่ผ่านมา

      මාලිමාවෙ පක තමයි දිනන්නෙ.හීන නොදැක හිටු.ලපගෙ පුක දිනයි

  • @waves545
    @waves545 16 วันที่ผ่านมา +4

    දැනට ලොකුම බොරු කියන එකා මේ මාජ්ජ ප්‍රකාශක. අප්පිරියයි මේකා නම්. ඈයිය 😂

  • @Sandakathmini01
    @Sandakathmini01 16 วันที่ผ่านมา +5

    හරි කමක් නෑ අපි මාලිමාව

  • @HemaDuwa-cr5zs
    @HemaDuwa-cr5zs 16 วันที่ผ่านมา +5

    ප්‍රශ්නවලට අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමා උත්තර දෙන විදිහ ගැන හරිම කණගාටුයි නිදහසට කරුණු ගොඩයි ඕව ඉතින් අපි පිළිගන්න නීතිය කෙලින් ක්‍රියාත්මක කරන්න තියේ එක තමයි ප්‍රධාන හේතුව උදාහරණය ඛංචපානේ in ran ඇප මත නිදහස් කරේ ඇයි දැන් සැපද කියල තමයි අහන්න වෙන්නේ අපරාධකාරයෝ ඔහොමත් නිදහස් කරනවද මැද පෙරදිග පොලිසියත් එක්ක බලනකොට අපේ රටේ පොලිසිය නීතිය පව් වෙන කියන්න දෙයක් නැත

  • @user-rb4xp1db9n
    @user-rb4xp1db9n 16 วันที่ผ่านมา +3

    යුද්දෙ ඉවර වෙලා කොච්චර කල්ද තාම බෑනෙ මේව ඉවරයක් කරන්ඩ මුන්ගෙ නොහැකියාව

  • @sarathliyanage-vb4jd
    @sarathliyanage-vb4jd 15 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට පැහැදිලි කිරිම ගැන

  • @sunilkumarasiri
    @sunilkumarasiri 16 วันที่ผ่านมา +3

    සිවිල් සමාජය තුල විවිධ ප්‍රශ්න තියෙනවා,අසල්වැසියන්ගේ නොමනා හැසිරීම්, මග තොටේ හමු වෙන විවිධ පුද්ගලයන්, මේ මොන අය සමගත් යම් යම් මතභේද ඔවුන්ගේ නොමනා හැසිරීම් එක්ක ඇති වෙනවා..මේ හැම දෙයක්ම පොලීසියට පැමිනිලි කර කර ඉන්න බෑ..උදාහරනයක් කියන්නම් එහා පැත්තේ ඉඩමේ ගස්වල අතු අනෙක් ගෙදර වහලයටත් උඩින් තිබ්බත් එයාල කපන්නේ නැහැ .ඒක එයාලට කරදරයක් නොවන නිසා.ප්රාදේශීය ස්භාවට පැමිනිලි කරන්න ඕනෙලු මුදල් ගෙවලා ඉතින් ඒක කරන්න තරම් මුදල් අද කාලෙ අමාරුයි එතකොට ගහමරාගෙන තමා ප්‍රශ්න විස්දගන්න හදන්නේ.අපේ ගෙවල් ලග සිදුවූ සත්‍යය සිදුවීමක්,

  • @Don-ll1ch
    @Don-ll1ch 16 วันที่ผ่านมา +3

    පොලිසියයි ආන්ඩුවයි එකතු වෙලා තමයි මේ නාට්‍ය ඔක්කොම පෙන්නන්නෙ,රටක දේශපාලන අරාජිකත්වය මුලු රටක්ම විනාශ කරනව,මහින්දගෙ කාලේ ඉදන් මේ රට මුන් විනාශ කලා😢

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 16 วันที่ผ่านมา +3

    ඇයි දේසබන්දු කීවෙ ලගදිම ලේවැගිරීම් ගොඩක් දැනගන්න ලැබෙයි කියලා... ඒ කියන්නෙ දේසබන්දුට. . පාතස්ලෙ කාලසටහන ලැබිලයි තියෙන්නේ...

  • @thilinamadusanka50
    @thilinamadusanka50 16 วันที่ผ่านมา +2

    රටේ මහජනතාවට උපදෙස් දෙන්න කලින් පොලිස් දෙපාර්තමේන්තුවේ මහ එකා වාඩිකරගෙන ඔය උපදෙස් ටික දුන්නනම් තමයි වටින්නෙ

  • @romwij
    @romwij 16 วันที่ผ่านมา +2

    ඔබතුමන්ලා ඇතුලු අපිට නිවී සැනසිල්ලේ රටක් හදන්න අවශ්‍යනම් හොරුන්ව ආරක්ශා නොකර හරිදේ වෙනුවෙන් නැගීසිටින්න.

  • @chandimakulasekara1856
    @chandimakulasekara1856 16 วันที่ผ่านมา +2

    🎉කොහොමත් අපේ රට චිකාගෝවක් වෙලා තියෙන්නෙ. ඔබතුමාලා මොන මගුලක් කතා කරත් සංවිධානාත්මක උන් හීන් නුලෙන් ගේම් එක ගහනවා. දවසක මෙහෙම ගියොත් ආරක්ෂක අංශවල සහ ඉහලපෙලේ නිළධාරින්ටත් උන් දග දානවමයි. පොල් හොරෙන් කඩන එකා හිරේ දාලා කුඩු ජාවාරම් කාරයට ඇප දීලා රටින් පිටනෙ කියනවා. ලැජ්ජයි දවසක හදට ගිහිල්ලත් උන් මෙහෙමම කරයි😢

  • @sisiramsd3214
    @sisiramsd3214 16 วันที่ผ่านมา +3

    අලුත් එකක් නෑ හැමදාම ගහන බයිලාවම තමයි..😂😂

  • @InkUniverse.
    @InkUniverse. 16 วันที่ผ่านมา +3

    අම්පාර පැත්තේ පොලීසි වලට ඔත්තු නොදී,ඒ පැත්තට ගියානම් මුස්ලිම් සෙට් එකේ ගෙවල් චෙක් කරානම් ඕනතරම් ආවුධ හොයාගන්න පුලුවන්.සයින්දමදුරු පැත්තවගේ උදාහරණයක්.
    මොකද එහෙ ඒ විදියට හංගගන ඉන්නවාලු. හමුදාවෙන් චෙක් කරන්න එනකොට පොලිසියෙන් ඔත්තු දෙනවාලු අයින් කරන්න කියලා

  • @amithakumarasri2092
    @amithakumarasri2092 16 วันที่ผ่านมา +3

    යුක්තිය පටන් ගත්තා විතරයි ජනතාව ගාව ගිනි අව් පොලිසිය පොල් ගානවා

  • @iroshiiro4599
    @iroshiiro4599 16 วันที่ผ่านมา +102

    මේ තරම් ප්‍රාතමිකද පොලීසිය අර salon එකේ උන්ගෙ හැසීරීමෙන් ඕන මනුස්සයෙක්ට සෑහෙන්න දේවල් තේරැම් ගන්න පුලුවන්

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 16 วันที่ผ่านมา +20

      දැක්ක ගමන් මට ඉස්සෙල්ලා ma හිතුණේ ara kolapata teshart කාරයා aru andanakotama theruna .අනෙක එතැන වටපිටාව කෙනෙක් qwwa මේක open karanakam දන්නේ ne කියලා ..ewelema හිතුණා .මට nam oka hadannema ඇත්තේ ඔය වැඩේට කියලා .

    • @meddagewimala2060
      @meddagewimala2060 16 วันที่ผ่านมา +17

      ඒ කොල්ල අපරාද කරු විදිහට හංවඩු ගහන්න තරම් පොලීසිය මෝඩ නැහැ ..

    • @user-is6qz1kg8g
      @user-is6qz1kg8g 16 วันที่ผ่านมา +4

      Dupathak nisa muta balu 😂😂😂😂😂 munekka me rata goda emak na.... PP😂

    • @ndhunter5280
      @ndhunter5280 16 วันที่ผ่านมา +6

      තෝත් ඒකගේම එකෙක්😂😂පොලිසිය කියන්නෙත් අපරාධකරුවන් ආරක්ශා කරන එක කන්ඩායමක් නොදන්න දේවල් කියන්න එපා බන්​@@meddagewimala2060

    • @LiyanageRoshan-ok1db
      @LiyanageRoshan-ok1db 16 วันที่ผ่านมา +1

      ​@@SenaniDesilva-sq2mjඔව් මට හිතෙන්නේ නම් මෑන් එතන photo එකක් අරගෙන යැව්වා වගේ

  • @maliduindika417
    @maliduindika417 16 วันที่ผ่านมา +3

    නීතිය බල්ලට ගිහින් තියෙන්නෙ ඔය නිල ඇදුම් වලින් ඇත්තටම වැඩක් නෑ. මිනීමරුවො ආයුධ අරන් පාර දිගේ යනව . පොලිසිය නිදි. ඔය ඇදුම් තනතුරු තියල ගෙදර යන්න😊

  • @user-dq7mz5et7j
    @user-dq7mz5et7j 16 วันที่ผ่านมา +2

    කියන කියන එකේ අන්තිමට කියන්නෙ" හරියටම කියන්න බෑ."කියලා..ඒ උනාට යුක්තිය මෙහෙයුමෙන් ප්‍රගතියක් නම් හරියටම තියෙනවලු😂😂අපිටනම් කියන්න පුලුවන් ඒකනම් කොහොමවත් කියන්න බෑ කියලා😂😂

  • @thuwanzammer
    @thuwanzammer 16 วันที่ผ่านมา +5

    එල්ලුම් ගහ ගෙනල්ලා 10/15ක් එල්ලුවා නම් මේ සීං ඔක්කොම අඩු වෙනවා බන් අපරාධ කරන එවුන් දන්නවා එලියට වඩා හිර ගේ ඇතුලේ සැපයි කියලා රටේ මහජනතාව විදිහට එල්ලුම් ගහ ගෙන්න කියලා රජයට බලපැම් කල යුතුයි

    • @dilukarosha7297
      @dilukarosha7297 16 วันที่ผ่านมา +2

      😂 එල්ලයි වරදක් නැති උන් වැරැදි දාල 😂😂

    • @Cinexplode
      @Cinexplode 16 วันที่ผ่านมา

      මේ පවතින ආන්ඩුවෙන් නම් ඕක ඉල්ලලා වැඩක් නෑ. උන් එල්ලන්නෙ අපරාධකාරයො නෙවෙයි, තමන්ගෙ පක්ශෙට විරුද්ධ එවුන්ව අපරාධ චෝදනා දාලා එල්ලයි.
      මේ සේරම හරියන්න නම් පාර්ලිමේන්තුවේ ඉන්න හොරුන්ගෙ බලය නැති කරලා ඉන්න ඕනි. උන්ව ඡන්දෙන් ගෙදර යවන්න ඕනි. නැත්තම් මේ රටේ නීතිය රකිනවා කියන එක හීනයක් විතරයි.

    • @thuwanzammer
      @thuwanzammer 16 วันที่ผ่านมา +1

      @@dilukarosha7297 ඔව් ඒමට හැත්තක් තමයි මේ රටේ ලොකු පුටුවල ඉන්නේ

  • @kaushikainduwara9410
    @kaushikainduwara9410 16 วันที่ผ่านมา +4

    මේ රටෙ කවදාවත් පාතාලය මත්ද්‍රව්‍ය නැති කරන්න බෑ ඔය කව්රු කොහොම කිව්වත්
    මිනිස්සු හැම කෙනාම වැඩ කරන්නෙ තමන්ගෙ වාසිය වෙනුවෙන්..අවශ්‍ය තා වෙනුවෙන්..දේශපාලන යට බැනලා වැඩකුත් නෑ පොලීසියට බැනලා වැඩකුත් නෑ..හැම මිනිහෙක්ම සීයට සීයක් හරිත් නෑ..ඉතින් කොහෙද රට හැදෙන්නේ..හැමදේම දේශනා වලට සීමා වෙලා එවෙලේට විතරයි..අනිත් තප්පරෙ ඉදන් මිනිස්සු ජීවත් වෙන්න ඕනම දෙයක් කරනවා..දුකයි ඉතින්...ඒත් ඉතින් කරන්න දෙයක් නෑ..මෙ යන විදියට තමන්ගෙ පරිස්සම බලාගෙන වැඩ කරන්න විතරයි අපි කාටත් වෙලා තියෙන්නෙ...

  • @sam-17105
    @sam-17105 16 วันที่ผ่านมา +4

    බොරු කියන්න එපා යකෝ හැමෝම හරක් නෙවෙයි! පැනපු හැම එකාම පැන්නෙ දේශපාලන සහය ඇතිව. එහෙනම් ඔයිට වැඩිය වැඩ්ඩෙක් වුන ප්‍රබාකරන් පනින්න ඕනනෙ, හැම තැනකම හොර දේශපාලකයන් ගැවිලා😅

  • @JanakaKumara-y5x
    @JanakaKumara-y5x 14 วันที่ผ่านมา +2

    ඇයි යුද හමුදාවටම චෝදනා කරන්නේ ඇයි පොලිසිය යුධ පුහුණුව ලබන්නේ නැද්ද අවි පාවිච්චි කරන්නේ නැද්ද

  • @chinthaka501
    @chinthaka501 14 วันที่ผ่านมา +1

    මහජනතාවම තොරතුරු දෙනකම් බලන් ඉන්න එපා,, පොලිසියෙන් සොයන්න පටන් ගන්න මහත්තයෝ

  • @nishtv797
    @nishtv797 16 วันที่ผ่านมา +3

    ඔලුව වහගෙන කරපු programs වලින් වැඩක් නැති වෙනවනේ..? 🤔🙃🙃

  • @IreshaSadamli-bj7of
    @IreshaSadamli-bj7of 16 วันที่ผ่านมา +2

    පසුගිය දවසක උප පොලිස් පරීක්ෂක කෙනෙක් කාන්තාවගෙ මාලයක් කඩාගෙන අසුවුනා . එවන් නිලදාරින් ට නැ වත සමාවදී රැකියා ව දෙනවද ?

  • @kanchanaperera1196
    @kanchanaperera1196 16 วันที่ผ่านมา +3

    මොන කෝවිඩ් තත්වයන්ද?? මේ කාළකන්ණි ක්‍රමයට වගකියන්නඕනෙ මැජර දේශපාලුවන්. ඒක කියන්න බයයිද මෙතුමා.

  • @PanduKumaraya
    @PanduKumaraya 16 วันที่ผ่านมา +3

    හොරැන්ගේ අමිමලාගෙන් පේන ඇසිමෙි කුුමවෙිදය ...

  • @gayashankaveesha329
    @gayashankaveesha329 16 วันที่ผ่านมา +2

    ඇත්තමයි ප්‍රාථමිකයි ටැටූ කාරය පොල්තෙල් පහන පත්තුකරල ඉක්මනටම මුල්ලට වෙනවා.වසන්තවයි එයාගෙ නෝනවයි ඈතින් තියල .අනේ මංද

  • @ruwanpriyalal2319
    @ruwanpriyalal2319 16 วันที่ผ่านมา +4

    මල ඇණයක් උනානේ ඔයි මේක. මේ රටේ වෙන news නැද්ද.හැම එකාම නැවත නැවත එකම දේ දානවා

  • @sunilabeythunga873
    @sunilabeythunga873 16 วันที่ผ่านมา +3

    ආර්ථිකය හා මනස හදන්නේ නැතුව තුවක්කුවෙන් රට හදන්න බෑ එච්චරයි

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 13 วันที่ผ่านมา +1

    ඕවාට අනිවාර්යෙන් දේශපාලනය සම්බන්ද හින්දා තමා ඔවා වෙන්නේ

  • @krishankaushalya
    @krishankaushalya 16 วันที่ผ่านมา +2

    ලංකාවේ පොලිසියක් කීයල නෑ යාලූ හැමදේම පාලනය කරන්නේ ඩුබායි වලින් රතු වරෙන්තු පවා නිකුත් කරපු කංඡිට පොලිස් ඇප දුන්නේ හැම එකාගෙම රෙදි ගැලවෙන නිසා.ඌ එදාම හවස ඉන්දියාවට යනවා එතනින් ප්‍රංශයට යනවා. එහෙ ඉදන් ඌ රට පාලනය කරනවා හිතුන හිතුන එකාව මරණවා. ලංකා පොලිසිය මැරුවට පස්සේ මග දාල ගිය වහාන එකතු කරනවා 😂 සරලයි 😂

  • @NishanthaWijewardhana
    @NishanthaWijewardhana 16 วันที่ผ่านมา +2

    පොලිස් කාරයා කියනවා බිල්ලො වගේ බයවෙන්න ඕනේ නැතිලු. යකෝ දවල් තිස්සේ ඩ්‍රාමා වල වගේ ඔහොම කරනකොට පොලීසිය නිදිද?. පොලිසියේ නොහැකියාව . සීසීටීවී නැත්තං පොලිසින් බුදි. අහිංසක කෙහෙල් හොරෙක් නම් පට ගාලා අල්ලයි.

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 16 วันที่ผ่านมา +2

    චාමික... මේ..ක ආතල් දෙන් රටක්..... කලම කිරිලා ඉන්නේ... මමනම්.....

  • @RanjithSamarathunga-ki5wd
    @RanjithSamarathunga-ki5wd 13 วันที่ผ่านมา +1

    ඇත්ත මේකයි නීතියේ කොන්ද පන නැ

  • @Ms100953
    @Ms100953 16 วันที่ผ่านมา +2

    CCTV වලින් ඔවුන් හඳුනාගත හැකිනේද?
    වසන්තගේ අපරාධය කල අයගේ මුහුණු කැමරාවෙන් දැකගත හැකි නේද??

  • @champalalani690
    @champalalani690 16 วันที่ผ่านมา +2

    සුර්ංගනා කථා කියන්න හොඳයි මේ මහත්තයා පව්...

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 16 วันที่ผ่านมา +3

    ලංකාවේ ලොකුම vinaseta මුල policeya
    Hama Aparadekatama ppiti passen ඉන්නේ
    Pokiceya un

  • @asankapriyalal2349
    @asankapriyalal2349 16 วันที่ผ่านมา +2

    මහත්තයො මුකුත් නෙවෙයි පාතාලෙ වැඩි වුනේ...
    ඇත්තටම පාතාලෙ කියල මෙහෙවන එකාල ඉන්නෙ බොහොම ටිකයි...
    ඉන්න එකාල ඉන්නෙත් ආරක්ෂක අංශවලට ගූ බයේ හැංගිලා පිට රටවල...
    වෙඩි තියන එකාල ඉන්නෙ මේ රටේ..
    හොඳට හොයල බලපල්ල ඔය කපන කොටන වෙඩි තියන බහුතරයක් අයිස්, හෙරෝයින්, හෝ පෙති වගේ මද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච එකාල..
    අනිත් එකාල සේරම ජාවාරම් වලින් මුදල් හොයල සල්ලි හම්බවෙච්ච එකාල...
    අර ඇබ්බැහි වෙච්ච පොඩි එකාලව දාල තමා ඔක්කොම game ගහන්නෙ සල්ලි වියදම් කරල...
    උන්ට සික් එක හැදුනහම කිසිම මනුස්සයෙක්ගෙ ජීවිතවල වටිනාකමක් නෑ..
    මේ ක්‍රියාවන් නතර කරන්න ඒ අහිංසක කොල්ලන්ව මද්‍රව්‍යවලින් මුදා ගන්න බලපල්ල...
    එතකොට ඒව විකුනගන්න කස්ටමස්ල නැතුව යනව..
    එවිට ආදායම් අවහිර වෙනව...
    ඒවට යොදවගන්න කල්ලි කන්ඩායම් නැති වෙලා යනව..
    එවිට නිකන්ම නැති වෙලා යනව...
    අපේ ලංකාවෙ ඕන තරම් delf වගේ දූපත් තියනව ඒවට දාල S.T.F එක දාල ආරක්ෂාව තහවුරු කරල..
    ඔය ජාවාරම් වලින් හම්බ කරපු මුදල් රාජසන්තක කරල රජයට අරගෙන ඒ දූපත්වලට ඒ මිනිස්සු ගෙනිහින් දාල ඒ මුදල්වලින්ම ඒ මිනිස්සුන්ට වුර්තිය පුහුණු රැකියාවල් ඇති කරල සමාජයට වැඩදායි පුද්ගලයන් ලෙස මුදා හැරිය නම් ගොඩක් දුරට ඔය ප්‍රශ්න විසඳෙනව...
    ඒ වගේ ක්‍රමවේදයක් සකස් කරපල්ල..
    නැත්නම් අපිට හැමදාම වෙන්නෙ මේ ගැන මාධ්‍ය ඉදිරියට ඇවිල්ල බොරු කයිවාරු ගහන්න තමා..
    එවිට ඔය ජාවාරම් කරන එකාලත් ඕව අත් ඇරල තියන කීයක් හරි යොදවල හොඳ ව්‍යාපාර වල හරි නිරත වෙලා යහපත් ලෙස ජීවත් වෙයි...
    කාගෙ උනත් වටිනා ජීවිත තමා මේ නිරපරාදේ විනාස වෙලා යන්නෙ....
    ඩිල්ෂාන් අදහස හොඳ නම් අඩුම ගානෙ...
    ස්තුති කරපන් සහෝ..
    අඩුම ගානෙ රටට අවශ්‍ය කරවල උම්බලකඩ හරි වේලල රටේ ආර්ථිකයට උන්ව යොදව ගනින් උන්ටත් අතට වැටුපක් දීල..

  • @SmilingSeagull-eg8ke
    @SmilingSeagull-eg8ke 16 วันที่ผ่านมา +2

    ඇග බේරන් කතාකරලා වැඩක් නෑ පොලිසිය මහා මොළ කාරයෝ අල්ලන් එන්න ඕනේ. නැත්ද

  • @prasanthawagaarachchi2563
    @prasanthawagaarachchi2563 16 วันที่ผ่านมา +3

    වංගු නැතුව කියන්න මහත්තයා ,....මෙතෙක් රට පාලනය කරපු පර හැත්ත මේවාට සම්බන්ධ ද නැද්ද ..

  • @chandanahirantha5546
    @chandanahirantha5546 16 วันที่ผ่านมา +2

    ධන කුවෙරයන්ට ස්ක්‍රිප්ට් මුන්ගෙ ලොකු ටාගට් එකක් තියනවා සූත්තර පුන්චාගෙන් ප්‍රවේශම් වෙමු

  • @kulathungasilva2098
    @kulathungasilva2098 16 วันที่ผ่านมา +2

    රටෙි පාලකයින් සහ බලවත් නිලධාරීන් පිස්සු කෙලින කොට..ඔයැවැනි හෝ ඔයිටත් බොහෝ අපරාධ සිදුවෙමින් පවතින.බවයි අපගේ හැගීම...මහකකුළුවා ඇදේට යන ගමන් පැටවුන්ට කියනවා කෙලින් යමල්ලා කියලා...කෙසේහෝ දැන්නමි වර්ථමානයේ මෙි රට විනාශයි !විලිබිය නොමැතින් මුං නැවතත් බලයම ඉල්ලා නොයෙකුත් ගේමි ගහනවා !,

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 16 วันที่ผ่านมา +3

    පොලිස් ලොක්කා බයෙන් කථා කරනවා කියල පේනවා😂 මේක වෙන පැත්තක්ට හරවනඩ උත්සහ කරනවා😂 යට ඉන්නේ ප්‍රබල දේශපාලුවෝ 🤣

  • @Linda-kx7sb
    @Linda-kx7sb 16 วันที่ผ่านมา +1

    පොලිසිය කියල දෙයක් රටට අනවශ්‍යයි මෙහෙම මිනිසුන් මරනවනමි පොලිසි මොකටද ?

  • @sisirakumara2338
    @sisirakumara2338 16 วันที่ผ่านมา +3

    මේවා පුවත්ද ?. උඹලා මේ මුවාවෙන් වහන්න හදන දේවල් මොනවද ?. ⁣පාතාල ක්‍රියාකාරකම් මැඩලීම පොලීසිය විසින් සිදුකල යුතු කාර්යයක්. ඒවා නවත්වන්නෙ නෑ කියන්නෙ පොලීසියේ නොහැකියාව. අහිංසක මිනිස්සුන්ට එදාවේල හම්බකරල කන්න බැරි තත්වෙට මේ රට වට්ටපු පාහාර දේශපාලන හැතිකරය සහ ඔවුන්ට අමු අමුවේ කඩේ යන පොලිස් දෙපාර්තමේන්තුවේ එක් එක් අය ගෙන්වලා මේ කරන විහිලු සාකච්ඡා මොනවාද ?. අවම පැය 10 ක් ඇතුලත තැනකින් තැනකට යන්න පුළුවන් මේ පුංචි රටේ අපරාද මැඩලන්න බෑ කියන්නෙ කවර කතාද ?

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 16 วันที่ผ่านมา +2

    මේකේ යට ඉන්නේ ආණ්ඩුවේ දූෂිතයන් ,කවුද බං රුපියල් ලක්ෂ දාහයකට තමන්ට උදව් කරන එකාව මරන්න ඔත්තු දෙන්නේ😂 බයිලා,ඕයි😂😂

  • @MaduraAthukorala-vy4ht
    @MaduraAthukorala-vy4ht 16 วันที่ผ่านมา +2

    මහත්තයා ඔයා මාද්දියට ඇවිල්ලා බබා වගේ .හාමුදුරුවන් කෙනෙක් ඇවිත් බන කියනවා වගේ.නිතියක් ක්‍රියාත්මක කරන්නෑ ලොකු මිනිස්සුන්ට.පොඩි මිනිහට බල්ලන්ට වගේ පොලිස්සිය සලකන්නෙ

  • @RanjithSamarathunga-ki5wd
    @RanjithSamarathunga-ki5wd 13 วันที่ผ่านมา +1

    අපි මොනවා කීවත් වැඩක් නැ අද රටේ නීනීයක් නෑ

  • @user-hb6js6mn2k
    @user-hb6js6mn2k 16 วันที่ผ่านมา +2

    බිරිද කියනවා නංගි කියනවා.

  • @hiranthadesilva
    @hiranthadesilva 16 วันที่ผ่านมา +1

    අපරාධ මර්දනය කිරිමට පොලිසිය හො ත්‍රිවිධ හමුදාවට සහය දීමට ජනතාව කැමතියි..හැබැයි පොලිසිය හරහා ඒ දෙ කිරිමට නම් ජනතාවට පොලිසිය කෙරෙ විශ්වාසය ඇති විය යුතුයි

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 16 วันที่ผ่านมา +1

    පොලිසිය පමනක් කොහෙ කොරන්නද කලු කෝට් කාරයෝ උන්ගේ සුරතලුන්...

  • @Dcag123
    @Dcag123 16 วันที่ผ่านมา +1

    බුද්ධි අංශ ඉන්නේ මාලිමාවේ සෙනග කොච්චර ඉන්නවද බලන්න 🤣🤣💔

  • @prageethnadeera972
    @prageethnadeera972 16 วันที่ผ่านมา +3

    චොර පොලිස්😂😂😂

  • @mangalaperera2753
    @mangalaperera2753 16 วันที่ผ่านมา +2

    ඩිල්ශාන් අයියේ .. me වගේ මී හරක් ගේන්න එපා මේකට ... saloon එක මේක ට direct සම්බන්ධ වෙනවා කියලා video බලනකොට පේනවා ... police uncle හරි බොළඳ වෙලා ... sherlock homes මරණින් passe charley chapin වෙලා ඉපදිලා වගේ.. මෙයා

  • @MrMutantlast
    @MrMutantlast 16 วันที่ผ่านมา +1

    මේකා අපරාදත් කොවිඩ් පිට දානවා..ෆක් යූ..

  • @gayashankaveesha329
    @gayashankaveesha329 16 วันที่ผ่านมา +1

    ඇත්තමයි පොලීසිය රටකට අවශ්‍යද? මොනවටද ඒ 🤔🤔🤔🤔🤔🤔

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 16 วันที่ผ่านมา +2

    බුද්ධිම අන්ශේ ඔක්කොම ඉදලා තියෙන්නේ utube එකේනේ😂

  • @user-uk6qv2qq7x
    @user-uk6qv2qq7x 15 วันที่ผ่านมา +1

    දේසපාලුවන් නෙවේද මේ රටේ අපරාධ කාරයන් බිහි කරේ,ඒ වගේම රටේ නීතියද පාලනට කරනුයේ දේසපාලුවන් නොවේද,මේ රටට සිස්ටම් චෙන්ජ් එකක් ඉල්ලන්නෙ ඒක නිසා තමඉ ,මේක තේ ගන්න බැරි තාක් මේ රට මීට වඩා අන්තවේ

  • @prageethbackegoda4851
    @prageethbackegoda4851 13 วันที่ผ่านมา +1

    අනෙ පව් මෙ දෙන්න. බබාලා ....අහිංසක මිනිස්සුන්ට නඩු අහන්න කලින් කෙලිනවා..හොයල බලන් නැතිව ..😂

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 16 วันที่ผ่านมา +1

    අනික හැම රෙද්දටම හොට දාන කලුකෝට් කාරයෝ මුන් වෙනුවෙන් එන කලුකෝට් කාරය න්ගේ නම් ප්‍රසිද්ද කරන්න ජනතාවට දැනගන්න

  • @nimeshkuweit5099
    @nimeshkuweit5099 16 วันที่ผ่านมา +1

    ඔයා කියන ටික අපි දන්නවා , ඕවා නවත්තන්න තමා අපිට පොලිසිය කියන එකකයක් හදාගන්න ඕන , 😂😂

  • @prasan112
    @prasan112 16 วันที่ผ่านมา +2

    සජිත් ගෙ තාත්තා කොටින්ට ආයුධ දුන්නා කියලා මහින්ද වේදිකා වක කිව්වා මතකයි ...😂

  • @chandanakumar4603
    @chandanakumar4603 15 วันที่ผ่านมา +1

    සාදු කියන්න ලක්කම්මේ.සාදූ සාදූ සාදූ

  • @user-jx9on8lt6i
    @user-jx9on8lt6i 16 วันที่ผ่านมา +2

    මම කියල තියෙනවා නේද..? ගණිකාවකගේ පුකට තියෙන ආරක්ෂාවවත් ලංකාවේ නෑ කියල...... ඉදිරියේදි මේ ක්‍රමය වෙනස් නොකළොත්....ගෙදරක තියෙන ගෑස් ලිපත් , ශීතකරණයත් බලෙන් ගෙනියන කාළයක් උදාවේවි.

  • @rupikawewage9347
    @rupikawewage9347 16 วันที่ผ่านมา +1

    VERY SUSPICIOUS. SITUATION. IN SRI LANKA WHEN ELEC TION IS SO CLOSE. ANURA. KUMARA MUST SAFE GUARD HIS LIFE

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 16 วันที่ผ่านมา +1

    යුක්තියේ මෙහුමේ ප්‍රතිඵල 😁😁

  • @SLReacts-hl1fz
    @SLReacts-hl1fz 16 วันที่ผ่านมา +1

    High speed yana vehicles nawaththanna system ekak hadanna, ethakota godak aparada allaganna puluwan

  • @user-ns7tf6cw5g
    @user-ns7tf6cw5g 16 วันที่ผ่านมา +2

    වසන්ත බේරලා කථා කරන්න කිව්වේ කව්ද 😂

  • @sandunsameera3436
    @sandunsameera3436 16 วันที่ผ่านมา +1

    පාතාලයන් ඇති දැඩි කරන්නේ
    පොලිසියේ 90% ඉන්න ආය සමන්නේ ජනතාව දන්නවා

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 16 วันที่ผ่านมา +2

    මුදල් කියන්නෙ ඇත්තටම මොනවද ?
    💚💚💚💚💚💚💚💚💚💚
    මියගිය සහ ජිවත්වෙන,
    කාන්තාවන්ගේ,
    දරුවන්ගේ,
    මහළු අයගේ,
    රෝගීන්ගේ,
    ගොවියන්ගේ කම්කරුවන්ගේ වෛද්‍යවරුන්ගේ
    සහ රණවිරුවන්ගේ
    ලේ, කදුළු දහඩිය බව,
    හොඳට මතක තියාගන්න.
    මුදල් ආයෝජනය කල යුත්තේ,
    ඔවුන්ගේ යහපත වෙනුවෙන් පමණක් බවත් හොඳට මතක තියාගන්න.
    ලක්ෂ ගනනක් මව්වරුන් දරුවන් මහලු අය සහ රෝගීන් කුසගින්නේ තියලා,
    ගොවියන්ට,
    කම්කරුවන්ට,
    වෛද්‍යවරුන් සහ රණවිරුවන්ට වධ වේදනා දීලා,
    මුදල් වලින් බොරු සැප හෙවත් අස්වාභාවික සැප ගන්න,
    ගොන් ආතල් ගන්න සහ බොරු වැඩ කරන සියළු දෙනාටම පුද්ගලිකවම
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු
    යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
    මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන අදෘශ්‍යමාන විශ්ව මහා බලවේගය විසින්
    පුද්ගලිකවම ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන බව හොඳට මතක තියාගන්න.
    ඒ කියන්නේ,
    මෙලොවත් මැරෙන තුරුම විදවලා,
    මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්
    නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු ,
    අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
    ජීවමාන සතුන් දෙස බලලා සංසාර දුක නිවැරදිව අවබෝධ කරගන්න.
    මුදල් තියෙන්නේ මොකටද ?
    මව්වරුන්ට, දරුවන්ට,
    මහලු අයට,
    රෝගීන්ට, ගොවියන්ට,
    කම්කරුවන්ට,
    වෛද්‍යවරුන්ට,
    සහ රණවිරුවන්ට ජීවත් වීමට අත්‍යාවශ්‍ය කරන යටිතල පහසුකම් සමග භාන්ඩ සහ සේවා සැපයීම සදහා
    සමාජවාදී හෙවත්,
    ජනතාවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරන්න.
    ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන පවත්වාගෙන යමින්
    ගොන් ආතල් ගන්න විකෘති විකාර නාඩගම් නටන අයටත්
    ධනවාදී ආර්ථික ආයතන වලට කඩේ යන අයටත්, ඒවායේ වන්දිය,
    එම මොහොතේ සිටම අවුරුදු දස දහස් ගණනින්,
    මෙලොවත් මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් පරලොවදීත් පුද්ගලිකවම ගෙවීමට සිදුවෙන බවත්,
    හොඳට මතක තියාගන්න.
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය වෙනුවට
    සොභාවික
    සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරමින්,
    පොදු මහ ජනතාව
    ජීවත් කරවීමට අවංකවම සම්මාදන් වෙලා නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ
    පිහිට,
    ආරක්ෂාව
    සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න.
    ඊට අමතරව ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කර ගන්න.
    ඊටත් අමතරව නැවත වතාවක් වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා ගන්න
    පරලොව යන්න හදන්නෙ නැතුව සුරලොවම යන්න ට්‍රයි කරන්න.
    නිදුක් වෙත්වා
    නිරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා
    දුකින් මිදෙත්වා
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @erangaarunodaya7717
    @erangaarunodaya7717 16 วันที่ผ่านมา +2

    කයිය නම්,යුක්තිය 🖕🖕🖕,ලබ්බ තමා,,බල්ලො වගේ මිනී මරාගනිනව,අහිංසක සාමාන්‍ය මිනිස්සුන්ට වෙඩි වැදුනනම් කවුරැත් නෑ

  • @gayathrisunji8163
    @gayathrisunji8163 16 วันที่ผ่านมา +5

    දැන් කෙටියෙන් කියන්න මොකක්ද කියන්නේ කියලා ... අපරාද කාරයෝ පලා ගියා කියන්නද යන්නේ