මවිබිමේ තුවාල ලැබූ අවසන් විරුවා සාජන් නවනන්දන හෙළිකරන 18 රෑ විශේෂ සිදුවීම | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น •

  • @samanhewavitharana6063
    @samanhewavitharana6063 2 ปีที่แล้ว +329

    නවනන්දන මම හේවාවිතාරණ උබට මතක ඇමැති 4SR මාදුරැඔය 22 ඇත්තටම නවා උබගේ කතාව ගැන දුකයි පදක්කමි ගැන ඇත්තටම අපි එදා හිතුවෙි නෑ නමින් අද අපේ වැඩ වලින් පදක්කම් ගහපු අය අපි අයට අපිව මතක නෑ ඔයාටත් පවුලේ සැමටත් බුදුසරණයි

    • @ඊගල්
      @ඊගල් 2 ปีที่แล้ว +6

      තෙරුවන් සරණයි ඔබ තුමාට 🥰🙏

    • @thiloshanapeiris6678
      @thiloshanapeiris6678 2 ปีที่แล้ว +10

      නවනන්දනටත්, ඔබටත්,ඔබගේ ඉදිරි ගමනට සුභ පතන අතර සියලුම රණවිරු වන්ගේ සිතුම් පැතුම් එලෙසම ඉටු වේවා....!
      මාගේ ඒකායන පැතුමය්...🙏🙏🙏❤️❤️

    • @diasamarasekara
      @diasamarasekara ปีที่แล้ว +6

      Cpl Nandana mata ඔයාට පදක්කම් oni නැහැ api දන්නවා කරපු weda pita inna summa අයයි පදක්කම් RRw Rwp Rsp තමා ganne නුඹ weirayek jaya වේවා Hodin inna

    • @sajithmadushanka4096
      @sajithmadushanka4096 7 หลายเดือนก่อน

      😊❤

    • @dilankanirmal2409
      @dilankanirmal2409 7 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @Dev-ln2jt
    @Dev-ln2jt 2 ปีที่แล้ว +32

    ඔබට සදාකල් රණශූර රණවික්‍රම ආදි සියලුම පදක්කම් වලින් ලැබිය යුතු ගෞරවය ශ්‍රී ලාංකික අපගේ හදවත් වලින් හිස නමා පුදකරනවා.. ස්තූතියි අපව රැකදෙන්න උරදුන්නාට. අද අපි පරාජිත උනත් ඔබතුමන්ලා අපව එදා රැකගත්තා.. දීර්ඝායුෂ ලැබේවා සියලු ඒ රනවිරුවන්ට 🙏

  • @kwkasun9048
    @kwkasun9048 2 ปีที่แล้ว +39

    මේ වේදනාව මටත් හොදට දැනෙනවා .මොකද මගෙත් පුතෙක් නැති උනා අවුරුදු 4 න්.පුතාට නිවන් සුව ලැබේවා .ඔබතුමා නියම රනවිරුවෙක්.💪💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dumindaprasad4018
    @dumindaprasad4018 2 ปีที่แล้ว +122

    ගරු හමුදාපති තුමනි මෙ විරෝදාර රණවිරුවට සාදාරනයක් ඉශ්ට කරන්න .අපි අද ජිවත් වෙලා ඉන්නේ මෙ වගේ විර සෙන්පතියන් නිසා.මියගිය චුටි පුතුට නිවන් සුව ලැබෙවා .මුලු රටක් ඔබ සමගයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +20

    ඔබට ලැබෙන හොදමපදක්කම ජනතා සම්මානයයි...අද එය ඔබට ලැබෙනුයේ ඔබ කල සේවය නිසයි... ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @hashivlogs3313
    @hashivlogs3313 2 ปีที่แล้ว +28

    නොමියන ඔබ තුමාල අපේ හදවත් වල සදාඅමරනීයයි,මොන පදක්කම් නැතත් අපෙන් ජනතාවගෙන් විශ්වයෙන් ලැබෙන ආශිර්වාදය හැමදාම ඔයාලට තියෙනව,යුද වැදුනු සියලුම දෙනා සදා අමරණීයයී,සිංහල දෙමල මියගිය සියලුම දෙනා අපේ මිනිසුන්,අපිව බෙදා වෙන්කරපු වුන් නිසයි මේ සියලු දුක් 🙏🙏🙏🙏

  • @ravindraekanayaka9473
    @ravindraekanayaka9473 2 ปีที่แล้ว +17

    ඔබ කල සේවය පදක්කමකින් පිදුම් නොලැබුනාට..ඔබ නියම වීරයෙක්!!

  • @roshanidipani2256
    @roshanidipani2256 2 ปีที่แล้ว +15

    අද මේ වගේ යුද්ධයක් තිබුණද කියලා මතක වත් නැහැ මිනිස්සුන්ට.මේ වැඩ සටහන ඇත්තටම හොද වැඩක් .මේ විරයන්ට නිසි තැන ලබා දිය යුතුයි .කොයිතරම් දුක් විදලද මේ රටට නිදහස ලබලා දුන්නේ .විරුවානනි ඔබට දීර්ඝායුෂ ලැබේවා .කරන සෑම දෙයක්ම සාර්ථක වේවා .හදවතින්ම සෑම දාම රණවිරුවන් සමගයි.

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +14

    මව් බිමේ නිදහස උදෙසා දිවි දුන් ආබාධිත වූත් සියලුම විරෝදාර රණවිරුවන් හට අපි සදා ණයගැතියි 🙏 ඔබලාගේ කැපකිරීම් නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ 🙏 ඔබ තුමාට දීර්ගායු 🙏 ස්තූතියි වනැස TV ඔබ ඇතුළු කාර්ය මණ්ඩලයටත් බෙහෙවින් 🙏♥️🙏

  • @anushaperera9738
    @anushaperera9738 2 ปีที่แล้ว +78

    යුධ ඉතිහාසය වෙනස් කල, අවසන් සටනේ තුවාල ලද අවසන් රණවිරුවා සොයා වනැස කල සේවය විශිෂ්ටයි ......💖💖💖

  • @musicdude6939
    @musicdude6939 2 ปีที่แล้ว +31

    ඔබතුමාට පදක්කම් ලැබුනෙ නැති උනාට අපි හැමෝගෙම හදවතේ සම්මානය ඔබතුමාට ලැබෙනවා. මියගිය පුතාගේ සසර ගමන සැපවත් වේවා. නිර්වාණ සම්පත්තිය ලැබේවා 🙏

  • @ronenlakshan5731
    @ronenlakshan5731 2 ปีที่แล้ว +23

    පදක්කම් නොපැලදුවාට ඔබ නියම වීරයෙක්.බලපු හොදම කතාවක්.තෙරුවන් සරණයි ඔබතුමාට ❤

  • @sanjuarjuna5508
    @sanjuarjuna5508 2 ปีที่แล้ว +53

    මෙ විරැවන්ට ලැබෙන්න ඔනි දෙවල් ලැබෙන්න ඔනි, මුලු ජිවිතේම අපෙ රට වෙනුවෙන් කැප කරපු දෙවිවරු❤️❤️ බුදු සරණයි , සියලු රණ විරැවන්ට

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 2 ปีที่แล้ว +19

    මරනයත් අතර සටන් කෙරැ විරැවනී ඔබ අපට සුවිශේෂියි පුද්ගලයන් ඔබට අපගේ උත්තමාචාරය 🙏🙏🙏

  • @jagathsenanayake9831
    @jagathsenanayake9831 2 ปีที่แล้ว +9

    You are great brother ,
    Respect to you,
    Proud of you ..
    I know you
    Sgt nava i am F/sgt Senanayaka from srilanka air force
    බොහොමයක් දේනා පලදින මෙඩ්ල් වල ඔබේ රුදිර තැවරි ඇත
    ඔබ නොපැලදි නමුත් ඔවුන් පලදිති
    නවෝ ජිවිතයට ආදරය නොකරානම් නුබ වලදැමු තැන්වල මහ ගස් මිනිසුන්ට සෙවන සලසති උපන් බිමට යුද්ද හමුදා වට ආදරය කල ඔබගැන රටෙහි මිනිසුන් නුබ කවරෙකුද යන්න අද දැන ගන්නවා
    නොසැලෙන්

  • @chandanasilva4857
    @chandanasilva4857 2 ปีที่แล้ว +13

    දුක හිතෙන කතාවක්. රටට ණය නැති වීරයෙක්. බුදුසරණයි. නිදුක් නිරෝගී සුවය ලැබේවා. වනැස ❤❤❤👍🙏

  • @janathnawarathne3686
    @janathnawarathne3686 2 ปีที่แล้ว +8

    මෙම රණවිරුවන්ගේ කතාව කොතරම්
    වේදනා සහගතද එතුමා නන්ට ලැබිය යුතු ගෞරව සම්මාන වගේම මෙවැනි තවත් මග හැරුණ විරුවන් ඇති ඒ වගේ අය වෙනුවෙන් හඩක් නගමු. ඒ වගේ උතුම් රණවිරුවන් වෙනුවෙන් යමක් කරමු. ඔබ තුමන්ට පුළුවන් නම් ජේෂ්ඨ හමුදා නිලධාරීන් සම්බන්ධ කරගෙන මේ උදාර වූත් සුවිශේෂී වුත් කර්තව්‍යයට දෙයක් කරන්න. හමුදා නීති රීති වලට යටත්ව දෙයක් කරමු. ඒ වගේම මේ රණවිරුවගේ හෙට දවස සාර්ථක වේවා සිතුම් පැතුම් ඉටු වේවා නිරෝගී සුවය ද පතනවා.

  • @surajsandaruwan9339
    @surajsandaruwan9339 2 ปีที่แล้ว +140

    රණශූර, රන වික්ක්‍රම පදක්කම් නොලැබුනත් ජනතා අපේ ගෞරවය ආදරය සදා ඔබ සමගයි විරුවාවනි ...! චිරන්ජයතු ...!

    • @nuwanrangana4602
      @nuwanrangana4602 2 ปีที่แล้ว

      🖤🖤🖤

    • @g.t1021
      @g.t1021 ปีที่แล้ว

      Rata wenuwen karapu kapa kirimata pin...

    • @g.t1021
      @g.t1021 ปีที่แล้ว

      Ape papuwath hira una...

    • @PothuwewaRalalage
      @PothuwewaRalalage 7 หลายเดือนก่อน

      Mm ppb​@@nuwanrangana4602

    • @PothuwewaRalalage
      @PothuwewaRalalage 7 หลายเดือนก่อน

      ​@@g.t1021Qssක්😊

  • @praharshadewapriya5121
    @praharshadewapriya5121 2 ปีที่แล้ว +16

    දාන හැම එකම බලනවා...
    දිගටම කරගෙන යන්න
    👌 නියමයී👌

  • @donsahan343
    @donsahan343 2 ปีที่แล้ว +28

    දැන් මොන එකෙක් හමුදාවට බැන්නත් මම ආදරෙයි රණවිරුවනි.

    • @Gizmo_edits
      @Gizmo_edits 2 ปีที่แล้ว

      dn hamudawata gru krnna amarui

    • @Dinethpabasara871
      @Dinethpabasara871 ปีที่แล้ว +1

      ❤️❤️❤️🇱🇰

  • @coolslogentertainment1697
    @coolslogentertainment1697 2 ปีที่แล้ว +12

    බුදු සරනයි ඔබතුමාට.🙏🙏 ජීවිතේ ඉදිරි කාලය සතුටින් ගත කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

  • @manushaprasanga836
    @manushaprasanga836 2 ปีที่แล้ว +31

    Skip නොකර බලන එකම වැඩසටහන..
    රණවිරු 💕💕

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 2 ปีที่แล้ว +6

    ජාතිය වෙනුවෙන් කල කැපකිරීම ඔබගේ ඉදිරි ජීවිතය සාර්තක වීමට මග පෑදෙනවාමයි. තෙරුවන් සරණයි විරුවානනි. ❤️❤️❤️

  • @gihanmano1640
    @gihanmano1640 2 ปีที่แล้ว +10

    කළ සියලු කැප කිරීමකට ම.ජාතියේ ප්‍රණාමය ඔබට.හැමදාමත් අපි ආදරෙයි.තෙරුවන් සරණයි විරුවාණෙනි🙏🙏🙏🙏 sanjeewa ඔයාටත් ගොඩක් පින්

  • @sivilima85
    @sivilima85 2 ปีที่แล้ว +24

    අනිවා rsp දෙන්න ඕනී වීරයෙක්
    මේ වීරයෝ වයසට යන්න කලින් ෆිල්ම් එකල් කරමු සංජීව මල්ලී

  • @srilankan-j3e
    @srilankan-j3e 2 ปีที่แล้ว +5

    කොචිචර හයිය හිතක් තිබිබත් .මොන දුක ඉවසුවත් .මොන අවියෙන් යුද්ධ කරත් අපි දරැ සෙනෙහස ලග අසරනයි,මංදා මගෙ නමි අමිමා ,තාත්තා ගෙන් පසු එකම ලෝකෙ දරැවන්.ඒ වෙනුවෙන් ඔලුව උනත් ගලවලා දෙන්න හයියක් තියෙනවා හිතෙ.......චුටි පැටියට උතුමි නිර්වානයම අත් වෙිවා....

  • @MedievalFantasy7393
    @MedievalFantasy7393 2 ปีที่แล้ว +12

    කාලකන්ණි සක්කිලි අපගේ රණවිරුවෝ බල්ලෝ බලල්ලූ ගානට දාලා කතා කරන මේ කාලකන්නි යුගයේ, සංජීව රත්නායක ඔබවැනි උතුම් මිනිසුන් මෙවැනි විරුවන්ව ඇගයිමට ලක් කරන එකට ගොඩක් පින්

  • @kapilasampath8751
    @kapilasampath8751 5 หลายเดือนก่อน

    ජීවිතේ කොටසක් වෙලා මේ වැඩ සටහන බලන එක පට්ටම ආඩම්බරයක් දැනෙනවා අපේ ආර්ම් කොල්ලො ගැන

  • @praneethsameera7403
    @praneethsameera7403 2 ปีที่แล้ว +4

    සංජීව සහෝදරයා . ඔයා වෙනදා වගේම කරන්නා වු මෙහෙවරට මාගේ ස්තුති . ජය වේවා සතුටුයි නුඹ ගැන . මේ රන විරුවානන්හට සාදාරනයක් ලබා දෙන ලෙස ජේස්ඨ් හමුදා නිලධාරීන්ගේ ඉල්ලිමක් කරන අතර. කතාවේ මුල කල මෙහෙවර ගැන ආඩම්බරයෙන් සවන් දුන් නමුත් . අවසන් වෙන අවස්ථාවේ ඇසට කදුලක් ආවා. ඉසෙල්ලාම දරුවා ගෙනාපු ආයු කාලය එය වෙන්න ඇති . මියගිය පුතාට නිවන්සුව ලැබේවා . ඒ මියගිය දරුවා වෙනුවෙන් ඔයට දරුවෝ දෙන්නෙක්ම ලබා දීලා. ඒක නම් කොච්චර සතුටු දෙයක්ද . ඒ වාසනාව ලැබීම ගැන සතුටුයි . සියලුදෙනාටම බුදු සරණයි .ජය වේවා .

  • @chadandjedd2510
    @chadandjedd2510 2 ปีที่แล้ว +4

    මේ දේශය රැකගත් ඔබට අපේ ප්‍රණාමය ..ගෞරවය....අයියේ.ඒ රත්තරන් පුතාටත් නිවන් සැප ලැබේවා.
    ❤️🙏🏽🇱🇰👍🏽

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +8

    අබීත වීර සෙබලෙක්.. ආඩම්බරයි ඔබ ගැන.තවත් මේ වගේ හැංගිච්ච බිහිසුණු අද්දැකිම් අති වීර සෙබළු එති.. සංජිව අරන් එන්න මේ වගේ වීඩියෝ දිගටම.🙏🙏👍 ජයවේවා

  • @harshasuranga2812
    @harshasuranga2812 2 ปีที่แล้ว +7

    මගෙ පපුව හෝස් ගාල ගියා...ඔබ දෙවියෙක් මහත්මයා....බුදුසරණයි ....😢😢😢

  • @thanuraronen7065
    @thanuraronen7065 2 ปีที่แล้ว +4

    ආදරෙයි හැමදාමත් ඔබතුමාට දීර්ඝායුශ , Good Luck & God Bless You Sir....🙌❤️🙏💗

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 ปีที่แล้ว +14

    බුදුසරණයි රණවිරුවානේ නී
    සැම රණවිරුවේක්ම
    විරුවෙකි❤️

  • @sachinrandunu166
    @sachinrandunu166 2 ปีที่แล้ว +12

    ඔබ කල සේවය පදක්කමකින් පිදුම් නොලැබුනාට.. ආත්ම ගානක් ණයයි අපි හැමෝම ඔබට ඇස් ඉස් මස් ලේ දන් දුන්නට අප වෙනුවෙන්. සැරදේවා විරුවාණෙනි...බුදු සරණයි..💙

  • @rimzerizana4362
    @rimzerizana4362 2 ปีที่แล้ว +26

    ආදරේයි අපේ රණවිරුවන්

  • @apeurumayatv3479
    @apeurumayatv3479 ปีที่แล้ว

    බුදුසරණයි සහෝ ඔබේ දරුවාගේ කතාව අහද්දී අපිත් සoවේදී උනා ඔහුට නිවන්සුව ලzබ්වා

  • @BimalPrasanna-gg8dn
    @BimalPrasanna-gg8dn 10 หลายเดือนก่อน

    ❤❤❤❤ හරිම වේදනාවක් දැනුනා කතාව අහද්දි ජිවන ගමන සාර්ථක වේවා කියා ප්‍රාර්තනා කරනවා

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +6

    අපි අද ජිවත් වෙලා ඉන්නේ මෙ වගේ විර සෙන්පතියන් නිසා.මියගිය චුටි පුතුට නිවන් සුව ලැබෙවා .මුලු රටක් ඔබ සමගයි.!!!

  • @alonefighterhashan
    @alonefighterhashan 8 หลายเดือนก่อน

    බොහොම පින් ඔබතුමා මේ රට වෙනුවෙන්.අපි වෙනුවෙන් කල මහා සේවයට.❤❤❤❤

  • @kasuneranda8619
    @kasuneranda8619 2 ปีที่แล้ว +11

    නියම සොල්දාදුවෙක් වැඩ්ඩෙක් මොනවා උනත් පිය සෙනහස ලග දරුවන්ට අදරෙ පෙන්නුවෙ නැති උනාට මහා මෙරකට වඩා හිත පතුලෙ තියෙනවා ඇස් වලට කදුලු ආවා 🥲🥲

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 2 ปีที่แล้ว +2

    ඔබට රටේ ජනතාවගෙන් ලැබෙන සම්මාන...අාශිර්වාදය සැමදා අන් හැමටම වඩා ඉහළින්..ඉදිරි අනාගතය බැබළේවා....බුදු සරණයි🙏🙏🙏

  • @Advane23
    @Advane23 ปีที่แล้ว +2

    මාරම දුකක් සර්.. ඔබ තුමා අපේ වීරයෙක් 🔥❤❤🙏🙏

  • @shanukaprabath7516
    @shanukaprabath7516 2 ปีที่แล้ว +13

    L.R.R.P එකේ විඩියෝ එකක් ගේන්නකො. එක තමයි සුපිරිම.

  • @vlogs8010
    @vlogs8010 2 ปีที่แล้ว +18

    ඔබට තුති සැබෑ නිදහස් සටනට 8,9 පනදෙමු මියැදෙන අනාගතය වෙනුවෙන්💪💪💪💪

    • @susanthaweththasinghe9023
      @susanthaweththasinghe9023 2 ปีที่แล้ว +1

      Meaka desspalana weadikawak newei

    • @musicdude6939
      @musicdude6939 2 ปีที่แล้ว +3

      @@susanthaweththasinghe9023 අනේ උබ හුකාපං

    • @vlogs8010
      @vlogs8010 2 ปีที่แล้ว +2

      @@susanthaweththasinghe9023 නාකි ගොන් වහල 🤣🤣

  • @nilanthaskitchen
    @nilanthaskitchen 2 ปีที่แล้ว +6

    දුක හිතෙන කතාවත් මිය ගිය චුටි පුතා ශිෂ්සත්වය සමත්වෙලා නුවර මම ඉගෙන ගත්ත පාසලට තමයි එන්න ඉදලා තියෙන්නේ හරිම දුකයි

  • @nilukananayakkara1959
    @nilukananayakkara1959 2 ปีที่แล้ว +5

    අභීත රණවිරුවානෙනි ඔබට අපගේ ප්‍රණාමයයි 🌷🌷🌷❤️❤️❤️

  • @sanjayadamith838
    @sanjayadamith838 2 ปีที่แล้ว +7

    සංජීව මහත්තයා ,,හමුදාවට කලෙඋවෙ,,,ලොකු ලොක්කො,, ,(පාවල දුන්න උන් ගැනකියමු,,,,),හොයමු,,,,👍👍👍🇯🇵🇱🇰🇱🇰

  • @ruchirashanaka641
    @ruchirashanaka641 2 ปีที่แล้ว +1

    Great Sanjeewa meka supiri programme akak. Salute Hero Nawanandana..

  • @sasikanamal5245
    @sasikanamal5245 2 ปีที่แล้ว +14

    පුතාට නිවන්සුව ලැබේවා 🙏

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 2 ปีที่แล้ว +41

    අදත් හෙටත් රණවිරුවන්ට ගරු කරනවා.. ඔක්කොම රණවිරුවෝ.. ❤❤❤

    • @musicdude6939
      @musicdude6939 2 ปีที่แล้ว

      රණවිරුවො කියන්නෙ රණබිමට ගිය විරුවො. මේ ඊයෙ පෙරේදා ආපු පොඩි උන් නිකංම සොල්දාදුවො විතරයි. ඒකයි රණබිමිට ගිය විරුවන්ට වගේ උන්ට ඉවසීම නැත්තෙ

    • @upibtheguide1943
      @upibtheguide1943 2 ปีที่แล้ว +2

      අනේ පල යකෝ😂😂 යුද්ධය තිබුණු වෙලාවෙ හිටිය උන්ට සිරාවටම ගරු කරන්න අසරණ මිනිස්සුන්ට පපුවට බූට් එකෙක් ගහන කාලකන්නි පර කුලී හේවායන්ට ගරු කරන්න මොන්ගල් ද යකෝ😂😂 සිරාවටම තොපි නම් පට්ට ගොන්නු මෝඩයො

    • @anuruddhagodamune5855
      @anuruddhagodamune5855 2 ปีที่แล้ว +2

      @@upibtheguide1943 කරදරයක් උනාම විරුවෝ.. අවස්ථාවාදී සුනක පොතකොයෝ

    • @musicdude6939
      @musicdude6939 2 ปีที่แล้ว +1

      @@anuruddhagodamune5855 කරදරයක් උනාම එන එක උන්ගෙ ජොබ් එක. සමාජ සේවයක් නෙමේ

    • @chamo534
      @chamo534 2 ปีที่แล้ว +1

      අනිද්දා👉👈

  • @laiyakuruppu2943
    @laiyakuruppu2943 2 ปีที่แล้ว +1

    ආදරෙයි අපි ඔක්කෝම..
    බුදු සරණයි !!
    සතුටින් ජීවත් වෙන්න. !!
    🙏🙏🎉️🎉️

  • @lakmal8948
    @lakmal8948 หลายเดือนก่อน

    ලොකු අයට පදක්කම් පළඳින්න ඇස් ඉස් මස් ලේ දන් දුන්නෙ ඔබලා.හදවතේ විරුවන් ඔබ.බුදුන් දෙවිවරුන් සදා ඔබ ඇතුළු පවුලම රකීවි.තෙරුවන් සරණයි! විරුවාණනි.❤❤❤❤❤

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +5

    සැබෑ වීරයෝ . ආදරෙයි රණවිරුවාණනි ..!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪👍

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +12

    ලැබිය යුතු හැමදේම ලැබිය යුතුයි ඔහුට.චූටි පුතාටත් නිවන් සුව..

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 2 ปีที่แล้ว +13

    අනේ අපේ රත්තරං රණවිරුවො...අමාරුවෙන් රැක ගත්ත රට ....මේ දේශ පාලුවෝ විනාශ කලා....ඔබලාට අපේ ගෞරව ආචාරය...තෙරුවන් සරණයි ....

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +18

    චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු 💏💟💞 ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️ . මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සුව අත්වේවාා 😭😭😭😭😭 සියලුම රනවිරැවන්ට ♥️♥️♥️❤♥️♥️❤ කිසිදු කරදරයක් අතුරු ආන්තාවක් නැති චිර ජිිවිතයක්ම ලැබේවා ♥️♥️♥️ .

  • @Hirushanachintha
    @Hirushanachintha 2 ปีที่แล้ว +26

    මේ තමයි නියම වැඩ්ඩෝ ❤️❤️ කියන්න දෙයක් නෑ මානුෂීයම හමුදාව හිටියේ ඒ කාලේ... ❤️❤️ ඒත් අද 😓😓 යුද්ධය දැකලත් නෑ, හිතන් ඉන්නේ යුද්ධය කරේ ඒ අය කියල , හරිම අමානුෂික විදියට හැසිරෙන්නේ 😓😓😓

    • @Hirushanachintha
      @Hirushanachintha 2 ปีที่แล้ว +5

      @M.A.G.K. nethmina දැන් එහෙම නෑ..ඒ කාලේ තිබ්බ ගැම්ම නෑ.. සම්පූර්ණයෙන් වෙනස් දැන්, පරිහානිය පේනවා, පාසල්වලත් බලන්න, සමාජය හැම පැත්තෙන්ම පරිහානි වේගන යනවා අලුත් පරම්පරාවෙන් තමයි හමුදාවෙ ඉන්නේ, ඒ අයගේ පරිහානිය පේන්නම තියෙනව , අර විනයගරුක පරම්පරාව අද ඉන්නේ විවේක සුවයේ.. ඒ වෙනස කොහොම නෑ කිව්වත් තියෙනව... ඒ දවස්වල ෆොන්සේකා මැතිතුමා ඒ මොරාල් හැදුවෙ නැත්තන් අමාරුවෙන් හමුදාව අල්ලන් ගේම ගැහුව නිසයි හමුදාවට ආඩම්බර, එහෙම නිවැරදි නායකත්වය නැති උන ගමන් රැල යන්නේ නොමග.. අද හමුදාපතිල උනත් බලන්න ඒ දවස්වල හිටිය අයගේ ගැම්ම නෑ... දේශපාලන ගැත්තො ඉන්නේ

    • @Hirushanachintha
      @Hirushanachintha 2 ปีที่แล้ว +2

      @M.A.G.K. nethmina ඒත් මෙච්චර ඉක්මනට පරිහානි උන එකයි දුක.. අදූරදර්ශි පාලනයයි හේතුව 😣😣

    • @Hirushanachintha
      @Hirushanachintha 2 ปีที่แล้ว +2

      @M.A.G.K. nethmina ඔව් ඒත් මිනිස්සු එහෙම හිතල නෙවෙයි ඒ අය පත් කරගන්නේ.. මිනිස්සු දහසක් බලාපොරොත්තු තියන් පත් කරගන්නේ.. උන් කාලකණ්ණි වැඩ කරාට...අප්පිරියයි .... ඒ මිනිස්සුන්ගේ හීන කඩන උන්ට

    • @sam.6639
      @sam.6639 2 ปีที่แล้ว

      ANE PALA HUTHTHIGE PUTH .ARMY EKE EKEKUTWATH WACHANAYAK KEEWOTH UBE PUKATH PALANAWA

    • @sam.6639
      @sam.6639 2 ปีที่แล้ว

      KARY PAKAYA THO YUDDE DAKALA THIYEDA?..THO IPADUNE 2000 N PASSEDA?
      BALU KARIYA

  • @nuwanbuddila3813
    @nuwanbuddila3813 2 ปีที่แล้ว +4

    යුද්දෙ කරද්දි පදක්කම් ගැන හිතුවෙ නෑ කිසි කෙනෙක් ඒත් විශ්‍රාම ගියාම මතක් වෙන්න සිහිවටනයක් විදියට හරි පදක්කම් රාශියක් ලැබෙන්න ඕනී නිලධාරියෙක් රට වෙනුවෙන් රෙස්පෙක්ට් ❤️❤️

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 ปีที่แล้ว +2

    නීරෝගී සුව ලැබි සුව සතුට සැමදා රෑ දේවා උන් තම මවිබිම රැකි ඔබටත් ඔබේ දරුවන් ඇතුලු බිරිද වත් ශ්‍රී දළදා හිමිගේ රැකවරනය ලැබේවා🙏🙏🙏🙏

  • @manelkumari8102
    @manelkumari8102 8 หลายเดือนก่อน

    රණවරුවාණනි ඔබ හෙලූ ලේ වලට සාධාරණයක් ඉෂ්ට වෙන්න නිලධාරීන්ගෙ ඇස් අරේවා .මුලින්ම කතාව බලද්දි කුමක් හෝ කඩා වැටීමක් ඔබ තුල අවබෝධ උනා මට ඒක හරියටම හරි.ඔබ දයට කල මෙහෙයෙහි පිනින් ඔබේ පුතා නිවන් දකීවා.

  • @Buddhika718
    @Buddhika718 2 ปีที่แล้ว +2

    සර් උත්තමාචාරය ! දරුවට නිවන් සුව.
    පදම්කම් ලබා දීපන් මේ විරුවාට මේ විරුවා නැත්නම් යුද්දේ තවත් යන්න තිබ්බා.. බලන්න එනවා සර් ඔයාව දවසක

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 ปีที่แล้ว +2

    තුණුරුවන් ගේ පිහිටයි,.. සියලු දෙවියෝ ඔබලා සහ දරුවන් ආරක්ෂා කරනවා,.. 🙏 ජාතික වීරයෙක් ඔබ..

  • @udyanisanjula4003
    @udyanisanjula4003 5 หลายเดือนก่อน

    නිදුක් නීරෝගි වාසනාවන්ත දිවියක් ප්‍රාර්ථනා කරනවා🙏ඔබතුමන්ට 💐

  • @pasindusachintha5132
    @pasindusachintha5132 2 ปีที่แล้ว +16

    යුධ ටැංකි ධාවකයෙක් එක්ක වැඩසටහනක් ඕනේ

  • @overdose1731
    @overdose1731 2 ปีที่แล้ว +2

    මෙතුවක් කල් සිදු කල සියලුම වීර ක්‍රියාවන්ට අපගෙ හද පිරි පදක්කම නුබට ❤️

  • @ashanranga2806
    @ashanranga2806 4 หลายเดือนก่อน

    වීර පදක්කම් වලින්. මනින්න පුලුවන් සේවයක් නෙවෙයි ඔබතුමාලා මේ රට වෙනුවෙන් කරලා තියෙන්නෙ.... කොහොම උනත් මේ මුලු රටේම මිනිස්සු ඔබතුමාලට සදා ණයගැතී❤❤❤

  • @nisalhimashana7730
    @nisalhimashana7730 ปีที่แล้ว

    දෙයියනේ.පදක්කම් අනවශ්‍යයි ඔබ අපිට සදා නොමියෙන වීරයෙක්.වෙඩි කාපු වීරයෙක්.

  • @user-xtra
    @user-xtra 2 ปีที่แล้ว +2

    ජයවේවා තෙරුවන් සරණයි

  • @asokajayarathna2322
    @asokajayarathna2322 ปีที่แล้ว

    පදක්කන් දුන්නේ නැති උනාට ඔබ රටට ලොකුම පදක්කම අරන් දුන්නා ,යුද්දේ දක්ස මත් විරුවා ,ජයවේව

  • @Fallen-b4g
    @Fallen-b4g 2 ปีที่แล้ว +11

    ආදරෙයි හැමදාමත්❤❤❤❤❤❤❤

  • @savindunimshan567
    @savindunimshan567 2 ปีที่แล้ว +37

    රගන්නේ නැති නිහඩ විරුවෝ❤️❤️❤️

  • @viduruvans
    @viduruvans 2 ปีที่แล้ว +1

    අයියේ ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා. මට කතාව අහද්දි ඇදුනා

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +2

    පුතාට නිවන්සුව ලැබේවා!!!
    තෙරුවන් සරණයි දේශයේ මුරදේවතා❤🙏❤

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +9

    ⁣තෙරුවන් සරණයි"""" ඔබතුමාට

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි

  • @dilanmadusanka9543
    @dilanmadusanka9543 2 ปีที่แล้ว +12

    විරැවා මතක් වීමට මරැවා පැමිණිය යුතුය..... 🌹🌹🌹🌹

  • @malishasandaruwan7506
    @malishasandaruwan7506 2 ปีที่แล้ว +1

    කමල් ගුණරත්න මහතා සමග වීඩියෝ එකක් දෙන්න පුලුවන්නම් ..ඔබතුමා කරන සියලුම වීඩියෝ මම බලනවා ..බුදුසරණයි ...

    • @monsterc7605
      @monsterc7605 5 หลายเดือนก่อน

      එපා. දේශපාලනයත් එක්ක වෙනස් වුන චරිත. දැන් තියෙන්නේ බල ලෝභීකම ඩයල් එකට.

  • @sandeshthisaru5384
    @sandeshthisaru5384 2 ปีที่แล้ว +1

    පදක්කම් නොලෙබුවත් ඔබතුමා සදා වීරයෙක්🍁අපට

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว +7

    Adarei godak theruwan saranai ❤️❤️❤️❤️

  • @udayangaudayanga4583
    @udayangaudayanga4583 2 ปีที่แล้ว +1

    ඔයාගෙ පදක්කම ඔයා කරපු දේවල්💥❣️

  • @wrpthilakarathna4709
    @wrpthilakarathna4709 17 วันที่ผ่านมา

    බලපු වැඩසටහනකින් ගොඩක්ම දුක හිතුණු වැඩසටහන මේ වැඩසටහනක් ලංකා භූමියට යුද්ධයක් නිර්මාණය කරපු සිංහල දෙමළ දේශපාලනඥයන්ගේ පවුල් පිටින් නැති බංග වේවා

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว

    ඔබ පව්ලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. වනැස ට ස්තුතියි

  • @j_a_n_u8986
    @j_a_n_u8986 2 ปีที่แล้ว +16

    ලෝන් බණ්ඩවත් එකතු කරගන්නකො 🇱🇰❤️

    • @edsrilanakan4972
      @edsrilanakan4972 2 ปีที่แล้ว +4

      Ow

    • @j_a_n_u8986
      @j_a_n_u8986 2 ปีที่แล้ว +2

      වෙනතැනක එයා ගැන පොඩි පොඩි විස්තර ටිකක් තිබ්බත් එයාගේ වීර කතාවත් ගේමු 🙏🙏🙂

  • @thilankajayamal6439
    @thilankajayamal6439 2 ปีที่แล้ว +6

    Please make an interview with Mr. Saman Kumara Ramawickrama.

  • @sandunchanaka1295
    @sandunchanaka1295 2 ปีที่แล้ว +1

    Me hamadema wachana karanne kohomada.obala devivaru....දීර්ඝායුෂ ලැබේවා ...

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว

    විරැවාණෙනි ඔබ කල සේවය සදාඅමරණියි❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤

  • @thilakpriyantha7199
    @thilakpriyantha7199 8 หลายเดือนก่อน

    අපේ රන විරුවන්ට ජය වේවා .දීර්ගායු වේවා .ආදරෙයි ,.

  • @NTDYAPA
    @NTDYAPA 2 ปีที่แล้ว +5

    බුදුසරනයි රණවිරුවානනි.

  • @maheshsampathmunasingha4767
    @maheshsampathmunasingha4767 2 ปีที่แล้ว +7

    පෙට්‍රල් පෝළිමේ ඉන්න හමුදාවේ එක්ක ඉන්න උන් එක්ක බලද්දි මෙන්න නියම විරුවේ.✌️

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 ปีที่แล้ว

    Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤

  • @susanthaindunil6532
    @susanthaindunil6532 2 ปีที่แล้ว

    Budusaranai ඔබටත් පවුලේ සැමටත් ....Mr.. nawanandana.
    .

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 2 ปีที่แล้ว +5

    සුපිරි චරිතයක්❤

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 ปีที่แล้ว +2

    Mula mataka nati minissu inna den.matak karala denawata sanjeewa malli oyata pin.oba tuma atulu rana viruwanta dalada samiduga pihitai

  • @PattaTV1
    @PattaTV1 2 ปีที่แล้ว +5

    සාජන් නවනන්දන මහතාගේ නම්බර් එකක් ලබා දෙන්න පුලුවන්ද බබාලා නැතිව දුක් විදින සහොදරයෙක් ඉන්නවා ඒ අයව සම්බන්ද කරන්න. ලොකු පිනක්

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 2 หลายเดือนก่อน

    ජාතියේ මුරදේවතා සදාඅමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤ , ඔබගේ ආදරනිය පුතුට උතුම් වූ නිර්වානයම ලැබේවා 🙏🙏🙏🙏🌼🌼🌼 අපිට ජීවිත දානය දී මේ බුදුන්ගේ දේශය රැක දුන් ආදරනීය සියලුම රනවිරුවන්ට උතුම් වූ නිර්වානයම ලැබේවා 🙏🙏🙏🙏🌼🌼🌼 2024.09.30

  • @kalindurasith6793
    @kalindurasith6793 2 ปีที่แล้ว +6

    ගොඩක් දුක්බර මොහොතක් 💞🤝🥺

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +5

    නියමයි 🔥💙😚🇱🇰🙏

  • @pathummaduranga8951
    @pathummaduranga8951 2 ปีที่แล้ว +4

    සුපිරියක් ❤️

  • @samanpradeep9705
    @samanpradeep9705 2 ปีที่แล้ว +4

    නියම වැඩ්ඩෙක්