How to expand your boundaries? | ඔබේ සීමාවන් විශාල කරගන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 50

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k 9 ชั่วโมงที่ผ่านมา

    Halleluya ආමෙන්

  • @jdsnfj1113
    @jdsnfj1113 14 วันที่ผ่านมา +1

    ආමෙින් ..ආමෙින් ..ආලේලුයියා ...ආදර්ශ මත් දේශනාවක් දෙවියන් වහන්සේට ස්තුති වෙිවා ❤️ ජෙසු පිහිටයි පාස්ට 🙏

  • @InokaRanjany
    @InokaRanjany 12 วันที่ผ่านมา

    දෙව්යන් වහන්සේට. මහිමය. වේවා

  • @dammikapriyanthi7067
    @dammikapriyanthi7067 14 วันที่ผ่านมา +1

    Amen Amen deviyanwahanseta mahimaya wewa parasansa wewa haleluya Amen 🙏

  • @isharasewmeni2126
    @isharasewmeni2126 9 วันที่ผ่านมา

    අනර්ග පණිවිඩයක් පාස්ටර්

  • @nihalfernando1881
    @nihalfernando1881 12 วันที่ผ่านมา

    ආමෙන්, හලෙලුයියා ❤️

  • @rohiniwijerathna1083
    @rohiniwijerathna1083 10 วันที่ผ่านมา

    Amen hallelujah 🙏❤️
    Praise the Lord 🙏

  • @shihandilanga9040
    @shihandilanga9040 16 วันที่ผ่านมา

    මගේ ජීවිතේ ගොඩක් තැන් වෙනස් කරගත්තා මේ දේශනාව නිසා. දෙවියන් වහන්සේට මහිමය වේවා!❤

  • @pamelaperera6249
    @pamelaperera6249 7 วันที่ผ่านมา

    🇱🇰🙏🙏🙏 I am up lifted in Spirit

  • @chandisamalee8676
    @chandisamalee8676 16 วันที่ผ่านมา +1

    ආමේන් ,ආමේන් 🙏🙏🙏

  • @anilbernard7442
    @anilbernard7442 13 วันที่ผ่านมา

    Amen Hallelujah ❤

  • @VikasMaalinda
    @VikasMaalinda 17 วันที่ผ่านมา +1

    ❤ආමෙන් හාලෙලුයියා ස්තුතියි මගෙ තාත්තෙ ❤❤❤ස්තුතියි ආත්මික පියාතුමනි ඔබටත් අනර්ඝයි දෙව වචනය පැහැදිලි කිරිම❤❤

  • @coderation3840
    @coderation3840 16 วันที่ผ่านมา +1

    Devika❤❤ good bless you think ❤❤, 💞💞💞👏👏👏🌹🌹🌹👍

  • @kalyanimanike3546
    @kalyanimanike3546 17 วันที่ผ่านมา +2

    අමේන් යේසුපිහිටයි 🙏🏻🙏🏻🙏🏻

  • @surekadg9424
    @surekadg9424 13 วันที่ผ่านมา

    Amen 🙏 halleluia ❤️

  • @pradeepdammika7579
    @pradeepdammika7579 17 วันที่ผ่านมา +2

    Amen

  • @anomasandamali4807
    @anomasandamali4807 17 วันที่ผ่านมา +2

    Amen amenn Hallelujah 🙏🙏

  • @Piumi-u9l
    @Piumi-u9l 16 วันที่ผ่านมา

    Glory to God.

  • @ShamaliPerers
    @ShamaliPerers 16 วันที่ผ่านมา

    Praise be to gad

  • @vichywithfamily6460
    @vichywithfamily6460 16 วันที่ผ่านมา

    Amen ❤Haleluiaaa ❤Thank you jesus ❤

  • @mallikabalahalagamaralalag2704
    @mallikabalahalagamaralalag2704 17 วันที่ผ่านมา +1

    ❤❤amen 🌹🌹🙏🙏

  • @premikaekanayka4736
    @premikaekanayka4736 17 วันที่ผ่านมา +1

    Amenn

  • @AnushikaDilhari
    @AnushikaDilhari 17 วันที่ผ่านมา +2

    Praise the Lord God bless you pastor ❤❤

  • @roshanchathuranga9308
    @roshanchathuranga9308 17 วันที่ผ่านมา +1

    Amen 🙏🙏🙏🙏

  • @ranjanisamarasekara8015
    @ranjanisamarasekara8015 16 วันที่ผ่านมา

    Praise the Lord ..God bless you paster🙏🙏

  • @sandunigunasekara8709
    @sandunigunasekara8709 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @rasanthirupika3270
    @rasanthirupika3270 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @wordofrhemah_thanamalvilaptcs
    @wordofrhemah_thanamalvilaptcs 17 วันที่ผ่านมา +1

    Amen ❤️❤️❤️

  • @sheltonkatuwawela7518
    @sheltonkatuwawela7518 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThiliThili-d6d
    @ThiliThili-d6d 14 วันที่ผ่านมา

    ❤❤

  • @disnajanaki-dk7fw
    @disnajanaki-dk7fw 17 วันที่ผ่านมา +1

    Namaskareth ekkama damma nam godak jodai

  • @AnushikaDilhari
    @AnushikaDilhari 17 วันที่ผ่านมา +2

    Hama sermon èkak ma danne pastor. Apita loku ashirwadayak

  • @ranilmediwaka7621
    @ranilmediwaka7621 17 วันที่ผ่านมา

    මේ කථාවට අනුව කොහේ සිමාවන් විශාල කරන්නද..?
    th-cam.com/users/liveykchHebQWEE?si=Fc3k3rdRG6FqUVt-

  • @LalithaPerera-yo3tq
    @LalithaPerera-yo3tq 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WarnawitharanaChalana
    @WarnawitharanaChalana 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏amen

  • @p.s.nishanthasilva9286
    @p.s.nishanthasilva9286 15 วันที่ผ่านมา

    Jesus chased out all the business doing people from the Temple of God and said this is a house of prayer. The same thrives have entered into the church and spreading falls teachings and worshipping money but not God.

  • @isharasewmeni2126
    @isharasewmeni2126 9 วันที่ผ่านมา

    යේසුස් වහන්සේ මාර්ගය හදන කෙනා නෙමෙයි නේද.....උන්වහන්සේ තමයි මාර්ගය....

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 17 วันที่ผ่านมา +1

    සර්වබලධාරී ලෝක නිර්මාණය අපට දෙනු ලබන ආතල් 😁😂..
    ලෝකය ආරම්බ කර පාලනය කරන සර්වබලධාරී කියලා දෙවිකෙනෙක් නැත 😂😂🤣..ලෝකයට ආරම්භයක් පැනවිය නොහැක.. මෙන්න මෙදායින් ආරම්භ වෙලා මෙදා ඉදලා පැවතුන කියලා...
    හේතුව මේකයි...
    ඉස්සෙල්ලම ලෝකය කියන්නේ මොකද්ද කියලා ක්‍රිස්තියානි, කතෝලික, ආගම් කාරයන්ගෙන් අහන්න ... එයාලට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඇහැට පේන ටික(ඉර, හද, තාරකා, ග්‍රහලෝක, චක්‍රාවාට, කළු කුහර 😁😂 සක්වල ), කනට ඇහෙන ටික (ගැහැණු හඩ, පිරිමි හඩ, සත්තුන්ගේ හඩ ඇතුළු කනට ඇහෙන දේවල් 😁😂), නහයට දැනෙන ටික( නහට දැනෙන ප්‍රියමනාප සුවද, scent සුවද, අසුචි ගඳ, 😁😂), දිවට දැනෙන ටික(ලුණු, පැණි, ඇඹුල්, මුඩු, තිත්ත ආහාරයේ රස 😁😂🤣 ), හමට දැනෙන දැනීම්(උණුසුම, සිතල, තද බව, මෘදු බව 😁😂🤣 )ටික හා සිතට දැනෙන දැනීම්( ඇස, කන, නාසය, දිව, සම ඇතුළුව චීත්ත සන්තතිය අරමුණු කොට උපදින සිත් 😁😂🤣)ටික.... තේරුනාද... ඔයාලට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඔය ටික..ඔතනින් එහා ලෝකය කියලා හිවහැකි දෙයක් ඔය එක ආගමක එකෙකුටවත් නැත 😁😂🤣😁😂🤣..
    ඔයා පිළිගන්නවද...? 🤔..ඒක 😁😂🤣...
    ඊළගට,
    ඇහැ තියෙන්නේ කොහෙද, බඹයක් තරම් උස මේ ඇගේ තියෙන ඔලු ගෙඩියේ, කන තියෙන්නේ කොහෙද, මේ බඹයක් තරම් වෙච්ච ඇගේ /ඔලුගෙඩියේ, නහය කොහෙද තියෙන්නේ, බඹයක් තරම් උස වෙච්ච මේ ඇගේ /ඔලු ගෙඩියේ.. දිව කොහෙද තියෙන්නේ ඔලුගෙඩියේ. දිව කොහෙද තියෙන්නේ මේ ඔලු ගෙඩියේ, සම කොහෙද තියෙන්නේ නියපොතු, කෙස් හැර ඉස්මුදුනේ සිට පාදාන්තය දක්වා.. සිත කොහෙද තියෙන්නේ මේ ඇග ඇතුලේ ඔලු ගෙඩියේ කියමු...
    එතකොට, ඔයා ලෝකයකියන්නේ ඇහැට, කන්ට, දිවට, නහයට, සමට හා හිතට දැනෙන දෙ වෙන්ඩ එපැයි ... ඒ ආයතන 6ම/ඉන්ද්‍රියන් 6ම කොහෙද තියෙන්නේ.. බඹයක් තරම් උස මේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා.. එහෙනම්.. ලෝකයේ හට ගැනීම, පැවතීම නැතිවීම ඇත්තේ මේ බඹයක් තරම් ඌ මේ ශරීරයේ.. ඔබ පිළිගන්නවද...? එහෙනම් ලෝකයට ආරම්බයක් කියලා දෙයක් පනවන්ඩ බැරි බව දන්නවද? හේතුව ඔයා ඉපදුනු දවස ඔයාට ලෝකේ ආරම්බය, ඔයාගේ wife, husband ගේ ලෝකයේ ආරම්බය ඒ යලට ඔය ඇස, කන, නාසය, දිව, සම, හිත ලැබුන දවස... එතකොට ලෝකෙට ආරම්බයක් පනවන්නේ කෙසේද..එබැවින්
    ලෝකය යනු මායාවකි...
    ( ගෞතම බුදුන් )
    බුද්ද දේශනාව ඇසුරින් කල පැහැදිලි කිරීමක්.. පුලුවන්ම් බොරු කරලා පෙන්නන්ඩ...😁😁😁..
    ලෝකය මවපු සර්ව බලධාරියෝ.. නැත.. එය අමු පට්ටම ගොතපු කතාවක්..
    ඇත්ත නම්.. ලෝකයට ආරම්බයක් පැනවිය නොහැක 😁...
    හේතු පල නියාය.... 😂🤣..ප්‍රඥා වන්තයන් සදහා පමණි, මන්ද බුද්දීකයන් සදහා නොවේ 😁😂🤣...

    • @anuhasperera-z1q
      @anuhasperera-z1q 16 วันที่ผ่านมา +1

      බුද්දිමත් ඔබටම කල්පනා කරන්න....
      ඔබ මෙහි ප්‍රකාශ කරලා තියනව පුලුවන්නම් ඔබ වැරදි කියල ඔප්පු කරල පෙන්නන්න කියල...
      ප්‍රථමයෙන් මම ඔබ‍ට කියන්නෙ ජේසු ඔබටත් ආදරෙයි ඔබ මොනා කිව්වත් ජේසු ඔයත් එක්ක තරහ නෑ කිතුනුවන් වන අපිත් එහෙමයි..
      ඔයා වැරදි කියනවට වඩා ඔයාට වැරදිලා කිව්වොත් හරි... මොකද ඔයා කියල තියනව "ලෝකය මායාවකි "(ගෞතම බුදුන් ) කියල
      ඔයා මායාව කියන වචනයේ තේරුමවත් දන්නෙ නෑ කියල මෝඩයෙක්ටත් තේරෙනව මොකද මායාවක් කියන්නෙත් කව්රු හරි අපිට නැති දෙයක් පෙන්නල අපිව රවට්ටන්න කරන දෙයක්, නමුත් මේ ලෝකය ඔයාගෙත් මගෙත් ඇස් ඉදිරියේ තියනව ඔයා කියන ඇස් වලට පේන්නම, කන් වලට ඇහෙන්නම, ගඳ සුවඳ දැනෙන්නම...
      අනිත් කාරණේ තමයි ඔයාට අමතකයි අපි හෙමොටම ආත්මයක් සහ ප්‍රාණයක් තියනව කියන එක (ඔබගේ ගෞතම බුදුන්ටත් ) මොකද ඇස්, කන්, නාස වැඩ කරන්නෙත් ශරීරයේ ප්‍රාණයයි ආත්මයයි තියනකන් විතරයි ඒ දෙක නැත්නම් ඔය ඕකක් තිබුනත් වැඩක් නෑ...
      අනික මට තියෙන පුදුමේ කියන්නෙ මෙච්චර බුද්දිමත් ඔයාටයි ඔයාගේ " ගෞතම බුදුන්ටයි " අමතක වෙලා ඔයාලා මේ මායාවක් කියන ලෝකයේමයි ඔයාලා ඉපදිලා මේ විදිහට ජීවත් වෙන්නෙ කියල...
      ඒ වගේම ඔයාල කියන විදිහට ඇයි දන්නෙ නෑ මායාවක් කියන ලෝකයේ 550 වතාවක් ඔයාලගේ " ගෞතම බුදුන් " ඉපදුනේ🤔🤔🤔 එතකොට මෙතන ඔයාද? මෝඩ නැත්නම් ඔයාගෙ "........."
      අඩුම ගානේ ඔයා දන්නෙ නෑ ඔයාගෙ "ගෞතම බුදුන්" කියන කෙනා භාවනා කරලා ආත්මික තලයටත් ගියපු කෙනෙක් යම් දේවල් දැකපු කෙනෙක් කියල, තව බොහෝ දේ තියනව බුද්දිමත් ඔබ නොදන්න,,, එක නිසා 😊
      නිකන් කට තිබ්බ පලියට බොරු විකාර කතා කියන්න එපා මෝඩ නෙමෙයි බුද්දිමත් 😊 සහෝදරය
      ඔයා දෙවියන් වහන්සේ විස්වාස කරන්නෙ නෑනේ ඒක නිසා😊 කව්රු හරි ඔයාට බුද්දිය දෙන සේකවා

    • @kosalaaluthgama2413
      @kosalaaluthgama2413 16 วันที่ผ่านมา

      කර්මය වෙනස් කරන්න පුලුවන් නම් ඔයා ඒකට මොකද කියන්නෙ අවුරුදු 13 දහම් පාසල් ගිහින් ධර්මාචාර්ය වෙනකල් ඉගෙන ගත්ත මට නම් ඕකට උත්තරයක් තියෙනවා හැබැයි ඒක මේ වගෙ මැසේජ් එකකින් කියන්න බෑ .ඕනෙ නම් මන් කියන්නන්

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 10 วันที่ผ่านมา

      anuhasperera-z1q
      1..... හෑල්ල...
      ( ඔයා කියල තියනව "ලෝකය මායාවකි "(ගෞතම බුදුන් ) කියල
      ඔයා මායාව කියන වචනයේ තේරුමවත් දන්නෙ නෑ කියල මෝඩයෙක්ටත් තේරෙනව මොකද මායාවක් කියන්නෙත් කව්රු හරි අපිට නැති දෙයක් පෙන්නල අපිව රවට්ටන්න කරන දෙයක්, නමුත් මේ ලෝකය ඔයාගෙත් මගෙත් ඇස් ඉදිරියේ තියනව ඔයා කියන ඇස් වලට පේන්නම, කන් වලට ඇහෙන්නම, ගඳ සුවඳ දැනෙන්නම... )
      😁😂🤣.. මිරිගුව කියන්නේ ස්වභාවික භෞතික හේතු නිසා හට ගන්න දෙයක් 😁😂🤣.. එක කව්රුත් අපිට පෙන්නලා රවට්ටන්ඩ කරපු දෙයක් නෙමයි 😁😂🤣.. ස්වභාවිකව ඇතිවෙන දෙයක්.. මිරිගුවට මිනිස්සුත් අහු වෙනවා, 😁😂😘 සත්තුත් අහුවෙනවා...
      එකෙන් පැහැදිලි මායාව කියන්නේ කව්රුහරි රවට්ටන්ඩ කරන දෙයක්ම වෙන්ඩ ඕනි නෑ 😁😂🤣.. ස්වාභාවිකවම වෙනවා 😁😂🤣.. රැවටෙනවා...
      2.. හෑල්ල..
      ඇස තියෙන්නේ කොහෙද, මේ ඇගේ.. ඇසේ ක්‍රියාකාරිත්වය වෙන්නේ කොහෙද මේ ඇග ඇතුලේ 😁😂🤣.. එතකොට පෙන්ව කියන දේ වෙන්නේ අපි තුල වෙන්ඩ එපැයි... 😁😂🤣.. කන කොහෙද තියෙන්නේ මේ ඇගේ.. කනේ ක්‍රියාකාරිත්වය වෙන්නේ කොහෙද ඇග ඇතුලේ එතකොට ඇහෙනවා කියන දේ වෙන්නේ අපි තුල වෙන්ඩ එපැයි 😁😂🤣.... නහය තියෙන්නේ කොහෙද මේ ඇගේ... එතකොට නහයේ ක්‍රියාකාරිත්වය වෙන්නේ කොහෙද, මේ ඇග ඇතුලේ එතකොට ගද සුවද දැනෙන එක වෙන්නේ ඇග ඇතුලේ වෙන්ඩ එපැයි...
      ඔය විදියට, ඇහැට පේන රූප... කනට ඇහෙන සද්ද.. නහයට දැනෙන සුවද.. දිවට දැනෙන රස.... හමට දැනෙන පහස හා සිතට දැනෙන අරමුණු වලින් ගොඩ නගන ලෝකය ඇතිවෙන්නේ අපි තුල 😁😂🤣... ඔන්න ඔප්පු කලා... ඔයා කියනව නෑ.. අපි ඉදිරියේම පෙන්ඩ තියෙනවා කියල් 😁😂🤣😁😂🤣...
      ඕකට තමයි යකෝ කියන්නේ මායාව කියලා 😁😂🤣😂🤣.. ඉස්සරහ පෙන්ඩ තියෙනවා වගේ, එත් හැම දෙම/ලෝකයම නිර්මාණය වෙන්නේ අපි තුල.. 😁😂🤣... ඕකට කියන්නේ මායාව කියලා 😁😂🤣😂🤣😁..... ඔහේගේ බුද්දියෙ තරම 😁😂🤣...

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 10 วันที่ผ่านมา

      anuhasperera-z1ක්
      ((අනිත් කාරණේ තමයි ඔයාට අමතකයි අපි හෙමොටම ආත්මයක් සහ ප්‍රාණයක් තියනව කියන එක (ඔබගේ ගෞතම බුදුන්ටත් ) මොකද ඇස්, කන්, නාස වැඩ කරන්නෙත් ශරීරයේ ප්‍රාණයයි ආත්මයයි තියනකන් විතරයි ඒ දෙක නැත්නම් ඔය ඕකක් තිබුනත් වැඩක් නෑ...))
      බුදු දහමේ පදනම... හේතු පල නියාය... හොදේ 😁😂🤣.. ලෝකය සර්වබලධාරී දෙවියන්ගේ නිර්මාණවාදය බුදුදහම ප්‍රතික්ෂේප කරනවා 😁😂🤣... හේතුව.. ලෝකය/අද්යාත්මික ලෝකය හේතුව හා පලය අතර සම්බන්දය පදනම් කරගනිමින් විස්තර කරන්ඩ පුළුවන් වීම 😁😂🤣.. එතකොට සර්වබලදරී දෙවියන්ගේ උවමනාවක් නෑ නෙ 😁😂🤣...
      ඉලගට, බුදු දහමේ හේතුව හා පලය නියාය භාවිතා කරලා ලෝකයෙ තියෙන මුලික ලක්ෂණ 3 ක්‌ විස්තර කරමින් මේ දහම ලෝකෙට විස්තර කරන්නේ...
      1. ලෝකයේ ඇති අනිත්‍ය ස්වභාවය
      2.දුක්ක ස්වබාවය හා
      3.අනාත්ම ස්වභාවය..
      අනාත්ම ස්වභාවය කියන්නේ.. ආත්මයක් නෑ කියන්ඩ තමයි.. බුදු හාමුදුරුවන්ට ආත්මයක් නෑ.. මටත් ආත්මයක් නෑ.. ඔයට ත් ආත්මයක් නෑ 😁😂🤣..
      බුදු දහමට අනුව ඔයට ආත්මයක් නෑ.. කියන්ඩ හා prove කරන්ඩ comment කරලා කියන්ඩ අමාරුයි... මායාවක් කියන එක තේරෙන්නේ නැති කොට 😁😂🤣...
      කරුණු ටිකක් කියනම් කෝ, ආත්මයක් නැති නිසා තමයි... ඔයාගේ ලේ මට දෙන්ඩ පුළුවන්.. එතකොට ආත්මයක් තිබ්බොත් එකෙන් කොටසක් මරු වෙන්ඩ ඕනි, වකුගඩුවක් බද්ද කරනකොට අනිත් කෙනාගේ ආත්මයෙන් කොටසක් තව කෙනෙක්ට set වෙන්ඩ ඕනි.. සමහරු කෘතීම heart එකකින් ජිවත් වෙනවා.. එතකොට සමහරු ඉන්වා, බඩවැල නෑ.. සමහරුන්ගේ අත්දෙකයි කකුල් දෙකයි නෑ... එතකොට ආත්මයක් තිබන්ම් ආත්මයෙන් කොටසක් ගැලවිලා ගිහිල්ල.. වෙන්ඩ එපැයි 😁😂🤣... මේ science වලින්.. බුදුදහමේ අනාත්ම වෙන විදිය comment එකකින් විස්තර කරන්ඩ බැ... 😁😂🤣.. ඔයාට පුලුවන්ම් ඔයා තුල ආත්මයක් තියෙනවා කියලා ඔප්පු කරන්ඩ.. බුදු දහම බොරු කලහැකි 😁😂🤣... අභියෝගයක් හරි.. 😁😂🤣...

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 10 วันที่ผ่านมา

      anuhasperera-z1
      (අනික මට තියෙන පුදුමේ කියන්නෙ මෙච්චර බුද්දිමත් ඔයාටයි ඔයාගේ " ගෞතම බුදුන්ටයි " අමතක වෙලා ඔයාලා මේ මායාවක් කියන ලෝකයේමයි ඔයාලා ඉපදිලා මේ විදිහට ජීවත් වෙන්නෙ කියල.
      ඒ වගේම ඔයාල කියන විදිහට ඇයි දන්නෙ නෑ මායාවක් කියන ලෝකයේ 550 වතාවක් ඔයාලගේ " ගෞතම බුදුන් " ඉපදුනේ🤔🤔🤔 එතකොට මෙතන ඔයාද? මෝඩ නැත්නම් ඔයාගෙ "........."))
      😁😂🤣.. (මායාවක් කියන ලෝකයේමයි ඔයාලා ඉපදිලා මේ විදිහට ජීවත් වෙන්නෙ කියල.) ඔයා මේක කියන්නේ ඇස හා සිත කියන භාවිතා කරලා.. ඒ දෙකේම ක්‍රියාකාරිත්වය වෙන්නේ ඔබ තුල 😁😂🤣.. ඔබ කියන ඔය ලෝකය ඔබ තුල නිර්මාණය ඌ ලෝකයක්.. ඒ ලෝකයෙ තමයි මං, ගෞතම බුදුන් ඉපදිලා ඉන්නේ.. ඒ කිව්වේ ඔබ තුල 😁😂🤣... තේරුනාද දාන්නේ නෑ කිව්ව දේ 😁😂🤣...
      (((මායාවක් කියන ලෝකයේ 550 වතාවක් ඔයාලගේ " ගෞතම බුදුන් " ඉපදුනේ🤔🤔🤔 එතකොට මෙතන ඔයාද? මෝඩ නැත්නම් ඔයාගෙ "........."))
      550 වතාව කියන එක ඔයා කියන්නේ, එක්කෝ ඇහෙ ක්‍රියාකාරිත්වය පදනම් කරගෙන, එහෙම නැත්තම් කනේ ක්‍රියාකාරිත්වය පදනම් කරගෙන, එහෙමත නැත්තම් ඔයාගේ සිතේම ක්‍රියාකාරිත්වය පදනම් කරගෙන 😁😂🤣... එතකොට , ගෞතම බුදුන් 550 ක්‌ ඉපදුන කතාව ඔබ ගේ ලෝකය තුල / ඔබ තුල ලෝකයේ හටගත්තු දෙයක් ඇස හෝ කන හෝ සිත මගින් ඔබ තුල නිර්මාණය කරපු ලෝකෙක 😁😂🤣...
      ඒ කිව්ව දේවත් තේරුනොත් ඇති... එහෙමත් නැත්ම්.. ඉතිං..
      ලෝකේ සර්වබලදරී දෙවියෙක් නිර්මාණය කලා කියලා තමයි ඉතිං හිතං ඉන්ඩ තියෙන්නේ... එතනින් එහාට යන්ඩ බැ 😁😂🤣..

  • @k.d.shirajkushantha1182
    @k.d.shirajkushantha1182 15 วันที่ผ่านมา

    Amen 🙏 🙏 🙏

  • @Shashi-tr5tc
    @Shashi-tr5tc 13 วันที่ผ่านมา

    Amen hallelujah 🙏🙏🙏🙏❤️❤️

  • @isharasewmeni2126
    @isharasewmeni2126 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤