සප්ත බොජ්ජංග ධර්ම වඩවාගනනා ආකාරය සරළව.Hasalaka Seela Wimala Thero හසලක සීලවිමල හිමි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • සප්ත බොජ්ජංග ධර්ම වඩවාගනනා ආකාරය සරළව.Hasalaka Seela Wimala Thero හසලක සීලවිමල හිමි.

ความคิดเห็น • 44

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 2 หลายเดือนก่อน +7

    නමෝ බුද්ධාය.සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා ....තෙරැවන් සරණයි...සාදු සාදු සාදු....

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු උතුම් නිර්වානයම හමුවේවා පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏!!!

  • @asokajayakody104
    @asokajayakody104 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට පින් සිදු වේවා තෙරුවන් සරනයි ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @sumanawathinew2510
    @sumanawathinew2510 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pathmakumari4137
    @pathmakumari4137 2 หลายเดือนก่อน +6

    ලොව සියළු දෙනාටම නිරාමිස සුවය අවබෝධ වූවොත් දෙවියන් වසන ලෝකයක් වගේ මිනිස් ලොව බබලාවි
    පින්වත් ස්වාමින් වහන්සේ ට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය

  • @NeethaAnojaMangaleeHettiarachc
    @NeethaAnojaMangaleeHettiarachc 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @kasunchamara7519
    @kasunchamara7519 2 หลายเดือนก่อน +3

    Sadu sadu sadu🎉obawahaseta budubawa ledewa me daham desanawen 🎉🎉

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 2 หลายเดือนก่อน +4

    Theruwan saranai ගරු ස්වාමීන් වහන්ස me උතුම් සේවයට හදවතින්ම ගරුත්වය වේවා සියලු sathwayo දහම් අවබෝධය labathwa බව nirodayata pathwewa sadu sadu sadu

  • @renukakoswatta7925
    @renukakoswatta7925 2 หลายเดือนก่อน +14

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ධර්මය දේශනය කළ ඔබ වහන්සේටත්, ධර්මය ශ්‍රවණය කළ අප සැමටත්,නිවන් පිණිසම මෙම ධර්ම දේශනය උපකාරී වේවා! සියලූම සත්වයෝ තරහ නැත්තෝ වෙත්වා! නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!🙏🙏🙏🙏

    • @AstleyRick-c4m
      @AstleyRick-c4m 2 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු
      පිංවත් ස්වාමීන් වහන්සේ පතන බොධියකින් උතුම් නිවනම සාක්ෂාත් වෙවා. ඉතා දැඩි වීර්යයකින් සුවිශාල ධර්මයක් අවබෝධ කරවන්නට ස්වාමීන් වහන්සේ දරන උත්සාහය සාර්ථක වෙවා.
      මුලදී ට වඩා දියුණුවක්, මාර්ගයේ ගමන් කිරීම නිසා ලැබීම නිරාමිස ප්‍රීතියක්.
      සාදු සාදු සාදු

  • @AnulaKumarihami-y4j
    @AnulaKumarihami-y4j 2 หลายเดือนก่อน +4

    ස්වාමීන්ද්‍රයන් වහන්ස සිතටදැනෙන.
    .සතුට.....ඔබවහන්සේට අප්‍රමාණ පිං සිදුවේවා දිඝාසිරි වේවා ..

  • @Hasilika6793
    @Hasilika6793 2 หลายเดือนก่อน +4

    ❤❤ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස කායික මානසික ශක්තිය ලැබේවා🎉🎉

  • @AchinthaNimesh-t2f
    @AchinthaNimesh-t2f 2 หลายเดือนก่อน +5

    සාඨු🙏සාඨු🙏සාඨු🙏 🌹

  • @anushaabekoon4489
    @anushaabekoon4489 2 หลายเดือนก่อน +4

    උතුම් වූ ධර්ම අනුග්‍රහය ලබාදෙන, පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේට බොහෝ කුසල් රැස් වේවා 🙏🙏🙏

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala2333 2 หลายเดือนก่อน +3

    සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @Mala42822
    @Mala42822 2 หลายเดือนก่อน +5

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @PathminiLiyanawadu
      @PathminiLiyanawadu 2 หลายเดือนก่อน +1

      සාදු...!!සාදු...
      !! සාදු ......!!! අපට අවබෝධයම වේවා......!!!💐💐❤

  • @thurunuheshan1926
    @thurunuheshan1926 2 หลายเดือนก่อน +3

    🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀අවබෝදය 🥀🌺🥀🌺පිනිසම 🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀වේවා🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🌺🥀🌺🌺🌺

  • @jaanjani9175
    @jaanjani9175 2 หลายเดือนก่อน +1

    Budusarani ❤

  • @BiyoKumari-po7sd
    @BiyoKumari-po7sd หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ජාතියට දාව උපදින බුද්ධ පුත්‍රයාණන් ඔබගේ ධර්ම ඥානයන් ඔබගේ ඉදිරි ගමන සාර්ථක කරන බවද දනිමි මේ ඔබ වහන්සේගේ හැකියාව නිවනට මාර්ගයක් වේවා වේවා අපට දහම කියා දුන් පිනම ඔබ වහන්සේට ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් නිවන ලබා ගැනීමට මේ පින් හේතු වාසනා වේවා වාසනාවේවා! ඔබ, වහන්සේට ⁣⁣ෙතරුවන් සරණයි,

  • @SunilAmarasinha-o9t
    @SunilAmarasinha-o9t 2 หลายเดือนก่อน

    සම්මත ලෝකයෙන් මිදී ලෝකෝත්තර තත්ත්වයට පත්වීමට දහම් දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමෝ නමස්කාරය වේවා

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 2 หลายเดือนก่อน +2

    Sadu........sadu........sadu........

  • @pushpagardiarachchi1080
    @pushpagardiarachchi1080 หลายเดือนก่อน

    නිවන් මඟ පැහැදිලි කර දීම නිසා ඔබ වහන්සේට ප්‍රාර්ථනය බෝධියකින් නිවන් සම්පත් ලැබේවා

  • @haramanisgeanulachandralat38
    @haramanisgeanulachandralat38 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🏻

  • @GayaliGithmini-ux3hc
    @GayaliGithmini-ux3hc 2 หลายเดือนก่อน +1

    Sudu, Sudu, Sudu, මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @NandaniNandani-ir3jg
    @NandaniNandani-ir3jg หลายเดือนก่อน +1

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanijayasinghe6295
    @gayanijayasinghe6295 2 หลายเดือนก่อน +1

    Oba Wahansage mema dharma deshenawan Maa hata imahath lessa Niwan maga wetha hita purudu karaganeemata mahat rukulak wenabawin may dharmadesanawa hetu kota genna oba wahanseta " Nibbana Parama Sukeyan sukitha thara wewa!

  • @MonikaSamanmali-dq5wq
    @MonikaSamanmali-dq5wq 2 หลายเดือนก่อน +1

    Sadu🙏sadu sadu🙏🙏

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 2 หลายเดือนก่อน

    🙏🌸🙏🌸🙏🌸

  • @carmenbamunuarachchi8223
    @carmenbamunuarachchi8223 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jagathchandrathilakajayath7777
    @jagathchandrathilakajayath7777 2 หลายเดือนก่อน

    💐🙏🙏🙏

  • @KosaleeJayasekara-t2q
    @KosaleeJayasekara-t2q 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kasunchamara7519
    @kasunchamara7519 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @LadaMani-l5f
    @LadaMani-l5f 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @nilukasenanayaka
    @nilukasenanayaka 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @chandrikaliyanage6043
    @chandrikaliyanage6043 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rammyaherath8579
    @rammyaherath8579 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanipriyantha
    @sriyanipriyantha 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @prabhasheechamindi1815
    @prabhasheechamindi1815 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ashokakumari1477
    @ashokakumari1477 25 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 18 วันที่ผ่านมา

    🙏🙏🙏🙏