මැණික් වලින් ගේ හදන්න කලින් වැඩිහිටි නිවාසේ හැදුවා - ගේ පන්සලට දීලා පවුලම වැඩිහිටි නිවාසෙට ගියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ලංකාවේ තවමත් මේ වගේ මිනිස්සු ඉන්නවා.
    Gemstones Of Sri Lanka.
    ✅ Email - Pooragems@gmail.com
    ✅ Whatsapp Channel - whatsapp.com/c...
    ✅My Facebook Page - www.facebook.c...
    ✅ My Facebook Profile - www.facebook.c....
    ✅ MyTiktok Profile - www.tiktok.com...
    ✅ My Cricket Channel - / @poorasl6865 .
    #gemstones #bluesapphire #bluesapphire #ruby #alexandrite #naturalgems #pooragems #srilankagems #madagascargems #yellowsapphire #aquamarine #diamond #bluespinel #gemstone gemstonesjewelry #gemstonesindia #gemstonesforsale #gemstonesforjewelry #gemstonesale #gemstonesandcrystals #gemstonesandminerals #gemstonesatlanta #gemstonesaustralia #gemstonescollector
    #pooragems #gemstones #gems #gemshow #srilankagemstones
    #pooragems #gemstones #gems #gemshow #srilankagemstones

ความคิดเห็น • 207

  • @dinithi1409
    @dinithi1409 5 หลายเดือนก่อน +31

    පෙර ආත්මවල කරපු කුසල් වල මහිමයෙන් මේ ආත්මයේදී ලැබුනු සැපසම්පත් දනට පිනට දෙන්නට සිත් දුන් පින්වත් පවුලක් ඔබසැමට තෙරැවන් සරනයි ❤🙏

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි !!!
      🙏🏻☸️🙏🏻

    • @SLANUOFFICIALE666
      @SLANUOFFICIALE666 4 หลายเดือนก่อน

      ❤️❤️🙏🙏​@@PooraGems

  • @danushithapremasiri6257
    @danushithapremasiri6257 5 หลายเดือนก่อน +18

    ඔබතුමා ඇත්තටම බෝසත් වරයෙක්.............ඔබතුමාට තව තවත් පින්කරන්න දනය ලැබේවා.......... මේ විශ්වයේ ආශිර්වාදය ඔබතුමාට නිරන්තරයෙන්ම ලැබේවා........... ස්තූතියි අයියට අපට මේ වගේ උතුම් මනුස්සයෙක් අපට අදුන්වලා දුන්නට............

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน +2

      මම මගේ ජීවිතේ දැක්ක හොදම මනුස්සයා !!!
      🙏🏻☸️🙏🏻

  • @dishanthamadu2990
    @dishanthamadu2990 5 หลายเดือนก่อน +10

    මාත් කහවත්තෙ උනාට ඔය වගේ මනුෂිය ගුණාංගයකින් හෙබ් චරිතයක් අපේ පැත්තෙ ඉන්නව නේ.. කියල දැන ගත්ත මචං උබේන් .. දවස අනිවාර්යයෙන් මේ අයියා මුණගැසිට යුතුමයි. .🙏❤️🙏 චිරං ජයතු" දෙන්න ටම..🙏💕🙏

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน +1

      අඩේ කහවත්තෙද ??
      🙏🏻☸️🙏🏻

    • @dishanthamadu2990
      @dishanthamadu2990 5 หลายเดือนก่อน

      ඔව් ඔව් 💞

  • @H.m.pGanga
    @H.m.pGanga 5 หลายเดือนก่อน +3

    අනේ මල්ලී ඔයාට ගොඩක් පින් මේ වගේ වීඩියෝව ක් ගෙනාවට.පුදුම භක්තිය කින් අහෙගන හිටියෙ.වෙලාව යනව දැනුනේ නෑ.වටිනා බණ කතාව ක් අහගෙන හිටියා වගේ. කවදා හෝ පාරමිතා පුරණ මේ බෝධිසත්ව සමන්ත මහතා මට
    මුණගැහෙන්න , ,හදුන ගන්න ලැබේවා...එතුමාගේ පිං කම් වලට මටද හැකි අයුරින් සහභාගිවීමට හැකියාව ලැබේවා...සාදු සාදු සාදු.....මතු බුදුවන පාරමී පුරණ උතුමන් පෙන්නන්න සැලැස් වූවාට..තෙරුවන් සරණයි...

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      Mamath mage jeewithee dekkaaa hondama manusaayaa..
      Minisunn athara dewi kenk..
      Pinatama abbahi unaa charithayakk
      🙏🏻☸️🙏🏻
      Bohoma sthuthiyy ♥️🙏🏻

  • @priyanthak-i2x
    @priyanthak-i2x 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට ඔබ පිංවත් සිතක් පෙර භවයෙන් භවය ගෙනත් තියෙන පුද්ගලයෙක් ඔබ කරන මෙ සියලු පුන්‍ය කටයුතු සිතිවිලි ඔබේ නිර්වානය පිනිසම හෙතුවාසනා වේවා ඔබෙ මව පියා පවුලෙ සැමට ආදි මුතුන් මිත්තන්ට මෙ පින් අනුමොදන් වෙත්වා !🙏

    • @PooraGems
      @PooraGems  4 หลายเดือนก่อน

      🙏🏻☸️🙏🏻

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 5 หลายเดือนก่อน +1

    සසරේ බෝසත් ගුණ පුරාගෙන එන වාසනාවන්ත
    පවුලක් දකින්නට ලැබීමම පින් අපිටත් වීඩියෝ එක කරන ඔබලාට .🙏🙏🙏

  • @indikakarunarathna1769
    @indikakarunarathna1769 4 หลายเดือนก่อน +1

    මාර කතාවක් මාර චරිතයක් සැබෑලෝකයේ වෙස්සන්තර ඔබතුමා❤❤

    • @PooraGems
      @PooraGems  4 หลายเดือนก่อน

      Aththatama ow 🙏🏻☸️🙏🏻

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 5 หลายเดือนก่อน +1

    මඟබලා සිටියා මේ පින්කඳේ ඉතිරි කොටසට....මානුෂික හැඩතලයන්ගෙන් සපිරි මෙවන් උපදෙස් අපි කාටත් ජීවිතයට මහඟු පිටිවහලක් ....බොහොමත්ම පින් නාලිකාවට...සමන්ත මහත්මයා ඇතුළු සිය පවුලටම ....🙏🌼🙏

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      බොහොම ස්තුතියි !!!
      🙏🏻☸️🙏🏻

  • @freezeshotlk
    @freezeshotlk 5 หลายเดือนก่อน +3

    පාර්ථනා කරන බෝධියකින් ඉක්මනින් නිවන් දැකීමට ලැබේවා 🙏

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      🙏🏻☸️🙏🏻

  • @janakaprabath5974
    @janakaprabath5974 5 หลายเดือนก่อน +4

    මමත් එතුමව කිහිප වරක් මුනගැහිලා තියනවා.යාලුවෙකුට කරදරයක් උන වෙලාවෙ එයාව සමන්ත මහත්තයට යොමු කරවලා ඒ කරදර වලින් එයාව බේරගන්නත් මට පුළුවන් උනා...

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน +1

      Bohoma hondaayy ayye ♥️♥️🙏🏻🙏🏻

    • @herathdehikubura2386
      @herathdehikubura2386 หลายเดือนก่อน

      අනෙ මට මෙ සර්ගෙ පොන් අංකය දෙන්නකො

  • @asangaekanayake3326
    @asangaekanayake3326 5 หลายเดือนก่อน +2

    මට හිතුනෙ අහගෙන හිටිය මට දැනුණ සතුට එතුමා ට කොපමණ ඇත්ද....සාධු....සාධු...සාධු....🙏🙏🙏🙏🙏

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      Eewanan marama pinwantha charitha
      🙏🏻☸️🙏🏻

    • @asangaekanayake3326
      @asangaekanayake3326 5 หลายเดือนก่อน

      @@PooraGems ඔබතුමාට ගොඩක් පින් ..🙏

  • @dianamaye2026
    @dianamaye2026 5 หลายเดือนก่อน +2

    Sadu sadu 🙏🙏❤sadu kaara didi man me ahan innawa malli me pin wantha samantha malli ge kathawa .dawasak mallige dewaleta giyama ethuma mata kiwwa obath gedarata yashodarawak kiwwa ethuma purana paramidam sampoorana wewa ❤malli maath ewage parami purana kenek darmaya dan dimen ethumata sasara keti wewa uthum churraya sathya awaboda wewa 🙏🙏🙏

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      සුමණ සමන් දෙවි පිහිටයි !!!
      ප්‍රාර්ථනා කරන දේවල් එසේම සිද්ධ වේවා
      🙏🏻☸️🙏🏻

  • @Naturalworld.1999
    @Naturalworld.1999 5 หลายเดือนก่อน +3

    වැඩ්ඩෙක් කිව්වත් වැරදි නෑ ❤️

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      Aniwaaarennmaaaa 🙏🏻☸️🙏🏻

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et 5 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️සාදු සාදු සාදු!!!!!!

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      🙏🏻☸️🙏🏻

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 5 หลายเดือนก่อน

    කතාවට කියනවනේ පිං කදක් කියල,අන්න එහෙම මහත්මයෙක්,කොටස් දෙකම මම බැලුව, ඔබටත් ගොඩක් පිං සිදු වේවා මෙවැනි උතුමන් සමාජයට මුදා හැරියට🙏🙏🙏

  • @PremawardhanaPallegama
    @PremawardhanaPallegama 5 หลายเดือนก่อน +2

    Daladahamuduruwange peheten thawath pendaham kereemata obathumata deergausalabewa beredatasaha daruwatath

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      🙏🏻🙏🏻☸️🙏🏻🙏🏻☸️🙏🏻🙏🏻

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 4 หลายเดือนก่อน

    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙව් දේවතාවුන් වැනි මිනිසුන් ඇත ඒ දේවතාවුන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවක්

  • @thanujalekamarachchi-qk2tw
    @thanujalekamarachchi-qk2tw 5 หลายเดือนก่อน +3

    Sadu...sadu...sadu...

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      🙏🏻☸️🙏🏻

  • @PkMk-xg9cc
    @PkMk-xg9cc 3 หลายเดือนก่อน +1

    Budu saranai

    • @PooraGems
      @PooraGems  3 หลายเดือนก่อน

      බුදු සරණයි !!!

  • @nishanthakumara2877
    @nishanthakumara2877 5 หลายเดือนก่อน +1

    Obanam Mhapinwantayaki nodukwewa neeroga wewa.Suwapatwewa

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      Eseema wewa 🙏🏻☸️🙏🏻

  • @R.VictorJohn-dc6iw
    @R.VictorJohn-dc6iw 4 หลายเดือนก่อน

    God bless all your family and friends sir amen

    • @PooraGems
      @PooraGems  4 หลายเดือนก่อน

      ♥️

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 4 หลายเดือนก่อน +1

    මා dakapu sestama uga purushaya....🙏🙏🙏🙏💔💪👍

    • @PooraGems
      @PooraGems  4 หลายเดือนก่อน

      Mage jeewithe mata hambuna hondaa manussayaka ♥️🙏🏻

  • @sarathhemachandra9619
    @sarathhemachandra9619 5 หลายเดือนก่อน +1

    Samantha malli oyta mage namaskaraya!

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      🙏🏻☸️🙏🏻

  • @noelinevanderputt7311
    @noelinevanderputt7311 4 หลายเดือนก่อน

    Mey uthum minisata mulu rathnapura ma thiyana manik labeywa kiya prarthana karanawa..🙏💝💎

  • @nalakaruwansiri7238
    @nalakaruwansiri7238 5 หลายเดือนก่อน +1

    Paramitha sampurna karana aiya kenek harima nihathamani watina manussayek

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      ♥️♥️🙏🏻🙏🏻

  • @thushariweerasinghe1970
    @thushariweerasinghe1970 5 หลายเดือนก่อน +1

    Sadu sadu theruwan saranai oba thumata.

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🏻☸️🙏🏻

  • @bandulakumara9446
    @bandulakumara9446 5 หลายเดือนก่อน +1

    Bs oba thumavage kenek thamai lankave janadipathi venda ona sakthiya dairya vasanava labeva

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      Aththatamaa owww…
      Minissu wenuwenn dann denna pinn karannaa abbahi unuu charitha 🙏🏻

  • @dilmidiwyanjana4110
    @dilmidiwyanjana4110 4 หลายเดือนก่อน

    Budungama.sarani.putha.oyala.3danata

  • @welikalagems1576
    @welikalagems1576 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️

  • @hemanthakasthuriarachchi3109
    @hemanthakasthuriarachchi3109 4 หลายเดือนก่อน

    sadu sadu

  • @SilviJasime
    @SilviJasime 19 วันที่ผ่านมา

    Plise_colome

  • @Naturalworld.1999
    @Naturalworld.1999 5 หลายเดือนก่อน +1

    මං මෙයාව හම්බවෙලා තියෙයි

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      ♥️♥️🙏🏻🙏🏻♥️♥️

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      ♥️♥️🙏🏻🙏🏻♥️♥️

  • @bandulakumara9446
    @bandulakumara9446 5 หลายเดือนก่อน +1

    Methumage no akak nadda

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      Mata call ekak ganann denann ayyagenn ahalaa

  • @NalinJayawardena_ndj
    @NalinJayawardena_ndj 5 หลายเดือนก่อน +1

    🙂

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      😊🙏🏻

  • @janakasilva1412
    @janakasilva1412 5 หลายเดือนก่อน +23

    මෙවන් බෝධ්සත්ව මිනිසෙකුගේ කථාව අහන්න සැලැසිවීම පිලිබදව ඔබට බොහෝමත් පිං

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน +1

      බුදු සරණයි !!!
      🙏🏻☸️🙏🏻

  • @vimukthiekanayake6222
    @vimukthiekanayake6222 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @anomaweerasekara7396
    @anomaweerasekara7396 5 หลายเดือนก่อน +15

    ඔබ තුමාගෙ අසූහාරදාහේ පිංකම සසර ගමන කෙලවර කර ගන්න හේතු වෙන ආස්චර්‍යමත් මහා පිංකමක්ම වේවා

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      🙏🏻☸️🙏🏻

  • @pathtohappiness4711
    @pathtohappiness4711 5 หลายเดือนก่อน +10

    කාලය හරි... ජාත සෝතාපන්න පින්වත් භාග්‍යවන්ත කන්ඩායමකින් මේ වසරේ එම වෙනස සිදුවීම නියතයකි . මෙතෙක් වුනේ අන්‍ය ආගමික චරිත තමඉ. අපේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය නාහිම් අපට කියා දී එත. සුබ වාදී වන්න... සමන් දෙවියන් වහන්සේ සුදුසු අයහට බාරදීමට නියමිතය ....ඔබලාට, අපට ජය සහ සතුට... ජයන්ත පතිරණ සමග සමගියේ අපි !!!

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      සමන් දෙවි පිහිටයි !!!
      🙏🏻☸️🙏🏻

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 5 หลายเดือนก่อน +8

    සමන්ත අයියා මතු බුදුන් දැක නිවන් dakithwa!!!!!!!!!!!!!!!!!!!

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      🙏🏻☸️🙏🏻

  • @sunandafernando52
    @sunandafernando52 5 หลายเดือนก่อน +5

    මේයාගේන් ඉගන ගන්න තියේන දේවල් ගෝඩයි

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      Aniwaarennn ♥️♥️🙏🏻🙏🏻

  • @දුර්ලභවීඩියෝ
    @දුර්ලභවීඩියෝ 5 หลายเดือนก่อน +7

    සාධු සාදු සාදු... මමත් මේ පින් අනුමෝදන් වෙමි❤❤❤❤ 🙏🙏🙏🙏🙏

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      🙏🏻☸️🙏🏻🙏🏻☸️🙏🏻

  • @slmadare1970
    @slmadare1970 2 หลายเดือนก่อน +1

    නොදැනුවත්ව හරි කිරිබත්ගොඩ ඥාණානන්දගෙ අසපු මාෆියාවට අහුවෙච්ච මනුස්සටයක්..... මොනව උනත් ඔබ කරලතියෙන්නෙ පිනක්

  • @prasadariyarathna7708
    @prasadariyarathna7708 5 หลายเดือนก่อน +5

    මිහිපිට ඉන්න දෙවියෙක් 😊🙏🙏

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน +1

      ඇත්තටම ඔව් 🙏🏻

  • @swarnadissanayake5140
    @swarnadissanayake5140 4 หลายเดือนก่อน +1

    සමන්ත අය ඔබ 2036 වෙනකන් රට පාලනය කරන්නේ අන්‍ය ජාතික යක් කිව්වේ!දැන් ඇත්තටම රට පාලනය කරන්නේ හොඳ අවංක, රටට ආදරය කරන හැබැයි බොරුවට පපුවට ගහ ගෙන "රට ජාතිය ගැන " කතා නොකරන සහ රට සහ ජාතිය බේරාගන්න වැඩ කරන නායකයෙක්!

  • @shinestar1589
    @shinestar1589 5 หลายเดือนก่อน +4

    මේ වගේ සත් පුරුෂයෝ ගැන හැමදාම වීඩියෝ දාන්න හරිම කැමැත්තෙන් සැදැහැ සිත් උපදවා ගන අපි බලන්න කැමති 🙏🏾🙏🏾🙏🏾

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      සමන් දෙවි පිහිටයි !!!
      🙏🏻☸️🙏🏻

  • @සෙනුරිකාවින්දිකා
    @සෙනුරිකාවින්දිකා 5 หลายเดือนก่อน +3

    පෙරුම් පුරන බෝසත් කෙනෙක් අනේ හරිම සතුටුයි මේ වගේ උතුම් මනුෂ්‍ය රතනයක් දැන් කාලේ ඉන්නව කියල දැනෙනකොට සත්පුරුෂ මනුෂ්‍යයෙක් තෙරුවන් සරනයි පිංවත් ඔබතුමාට 🙏🙏🙏

  • @ashivlog18
    @ashivlog18 5 หลายเดือนก่อน +5

    සුමන් සමන් දෙවි පිහිටයි🙏

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      සුමණ සමන් දෙවි පිහිටයි !!!

  • @darshanahewaruwange8510
    @darshanahewaruwange8510 4 หลายเดือนก่อน +1

    "මගෙ බඩ පපුව ඇවිලුණා මල්ලි" අව්‍යාජ වචන. 8:13

  • @Shashikalakmal-ko7bk
    @Shashikalakmal-ko7bk 2 หลายเดือนก่อน +1

    Aiye oyata jathi jathith pin labewa oyage birida tai lamaintai oyatai .kisima ledak dukak karadarayak wenna apa budu saranai devi pihitai aiye oyath me wage video pennuwata oyatath godak pin ..mamath mage thaththatai ammatai godak adarei . me vidiyo aka balana hamoma ane oyalage ammawai thaththawai athaharinna apa ayala api wenuwen hama dema nathi karagena daruwanta salakuwe oyalatath daruwo labenakan a duka. aduwa .pape .danenne na ❤❤❤❤❤❤❤❤

    • @PooraGems
      @PooraGems  2 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      මල්ලී..
      බොහොම පිං ඒ වගේ සිතිවිලි වලට
      🙏🏻☸️🙏🏻

  • @chandifernando548
    @chandifernando548 4 หลายเดือนก่อน

    තව තවත් පිංකමිි කරන්නට ශක්තිය ධෛර්ය ලැබෙිිවා තෙරැවන්සරණයි දිර්ඝ ආයුෂ ලැබෙිිවා 🙏❤️

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs 4 หลายเดือนก่อน +1

    Theruwan saranai devi phtai sadu sadu sadu theruwan mama kuweti latha

    • @PooraGems
      @PooraGems  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි !!!
      🙏🏻☸️🙏🏻

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 5 หลายเดือนก่อน +1

    පින්වත් කම මෙවන් දේවල් කරන්න සසර පින් දීර්ඝයුසම ලැබේවා ඔබට පවුලේ සැමටම පින් පින් පින් වාසනාවන් තෙරුවන් සරණයි

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs 4 หลายเดือนก่อน +1

    Obathumata theruwan saranai devi phtai sadu sadu sadu theruwan saranai ❤❤❤

    • @PooraGems
      @PooraGems  4 หลายเดือนก่อน

      🙏🏻☸️🙏🏻

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 4 หลายเดือนก่อน

    ඔබතුමාට faulesiylu denata බුදු සරණයි

  • @sumanaswedage4370
    @sumanaswedage4370 4 หลายเดือนก่อน +1

    Apith pin karala thiyenawa methuma gena danaganna asai kiyanakota pudumai mehema minissu innaeka ape minissu kos gediyatath del gediyatath maraganna kaale

    • @PooraGems
      @PooraGems  4 หลายเดือนก่อน

      Mage jeewithe mata hambuna hondama manussayaa ♥️🙏🏻

  • @binarydiposittlanka5312
    @binarydiposittlanka5312 4 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි මට මෙක දකිද්දි

    • @PooraGems
      @PooraGems  4 หลายเดือนก่อน

      🙏🏻☸️🙏🏻

  • @manikamanika9682
    @manikamanika9682 4 หลายเดือนก่อน +1

    බුදුසරණ යි ඹබට

    • @PooraGems
      @PooraGems  4 หลายเดือนก่อน

      🙏🏻☸️🙏🏻

  • @RohaniPriyanka
    @RohaniPriyanka 4 หลายเดือนก่อน +1

    Sasara purudu kala dewal thamai mea.manik busal ganan lebewa🎉

    • @PooraGems
      @PooraGems  4 หลายเดือนก่อน

      🙏🏻🙏🏻♥️♥️💎💎

  • @beautifulsrilanka671
    @beautifulsrilanka671 5 หลายเดือนก่อน +2

    Mata me den hithuna de.. Man duppath kollek.... Mata one.. Lama niwasayak hadanda.. Lamainta guna darma kiyala denda..
    Mokada man mage thaththa. Amma.. Ammage Akka.. Serama balaganne man.. Mata sathutui.. Mewa dakiddi.. Kadulu enawa Mata.. Jaya wewa aiye. ❤❤❤❤❤❤

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน +1

      බුදු සරණයි !!!
      Thawa thawath mewann sithuwili pahala wewa
      🙏🏻🙏🏻🙏🏻
      Dawasaka me wage hondaa minissu me rate hondaa then walata enna onii..
      Me muli ratema mininussu wenuwenn..
      Pawata abbahiunaa palakayo athare pinata abbahi unaa naayakayo bihi wenna onii..
      🙏🏻☸️🙏🏻

    • @beautifulsrilanka671
      @beautifulsrilanka671 5 หลายเดือนก่อน

      @@PooraGems ❤️❤️❤️

  • @IsuruThanayamwaththa
    @IsuruThanayamwaththa 4 หลายเดือนก่อน

    මල්ලි ඔයා පුදුම හොඳ මනුස්සයෙක් මල්ලි ඔයා රත්තපුරේටිව රත්තපුරේටිවැනි කැටයක් වගේ. ඔයාට බුදු සරණයි වගේ මල්ලි

    • @PooraGems
      @PooraGems  4 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      අක්කේ
      🙏🏻☸️🙏🏻

  • @wijeyasasa9038
    @wijeyasasa9038 4 หลายเดือนก่อน +1

    Theruwansaranay sathpurusayo kohomath denna ladiy sansara purudda honda adarsayak niwanama sakasath wewa niduk nirogi wewa suwapath wewa budusaranay

    • @PooraGems
      @PooraGems  4 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      🙏🏻☸️🙏🏻

  • @Shashikalakmal-ko7bk
    @Shashikalakmal-ko7bk 2 หลายเดือนก่อน +1

    Good luck

  • @sunandamuthunayaka5011
    @sunandamuthunayaka5011 4 หลายเดือนก่อน

    බුදු සරනයි සමන්ත අයියා ඔයාලට

  • @prasadariyarathna7708
    @prasadariyarathna7708 5 หลายเดือนก่อน +2

    අනේ.....සාදූ සාදූ සාදූ.......❤😊😊🙏🙏🙏

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      🙏🏻🙏🏻☸️☸️☸️🙏🏻🙏🏻

  • @chaturiperera3249
    @chaturiperera3249 4 หลายเดือนก่อน +1

    Thanks for sharing this story ....

  • @yasasminokia3547
    @yasasminokia3547 4 หลายเดือนก่อน

    මේ මහත්මයාගේ ලොකුම වාසනාව තමයි එයගෙ පින්කම් වලට නෝනයි දරුවයි සහයෝගය දීම aththtsma මේක ජාතක කතාවක් වගේ

    • @PooraGems
      @PooraGems  4 หลายเดือนก่อน

      Athtatamaa owww 🙏🏻☸️🙏🏻

  • @SampathMunasinghe-bm9kz
    @SampathMunasinghe-bm9kz หลายเดือนก่อน +1

    Pin paladewa me aathmayema

    • @PooraGems
      @PooraGems  หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Priyatushbarua
    @Priyatushbarua 5 หลายเดือนก่อน

    Maywagay suth porusayangay givana charyawan or charitayan ediripathkirima ewata alokayadima ha samanaya , obhatath Sampath mahatmayatath seyalu yahapathakma wewa kiyala apay pina anomodan karami triple gem all of you.

  • @Priyatushbarua
    @Priyatushbarua 5 หลายเดือนก่อน

    Maywagay suth porusayangay givana charyawan or charitayan ediripathkirima ewata alokayadima ha samanaya , obhatath Sampath mahatmayatath seyalu yahapathakma wewa kiyala apay pina anomodan karami triple gem all of you.

  • @prasadinisenevirathne3940
    @prasadinisenevirathne3940 2 หลายเดือนก่อน

    Sadu sadu sadu....🙏🙏🙏 oba thun denatama me sansaara gamana keti karagena uthum nirwaanaya awaboda karaganimata ikmaninma haki wewa....🙏

  • @sampathsuranga8284
    @sampathsuranga8284 5 หลายเดือนก่อน +1

    🙏🙏 තෙරුවන් සරණයි ❤ මෙතුමාව මාත් මුණගැසිල තියනව. මේවගේ දන් දෙන බෝධිසත්වයන් තව තවත් බිහි වෙනවානම් !!!

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      🙏🏻☸️🙏🏻

  • @ravinjayawardanajayawardan7240
    @ravinjayawardanajayawardan7240 4 หลายเดือนก่อน

    puduma hitena pinwanta mahattayak budu saranai

  • @ahamedalthaf5824
    @ahamedalthaf5824 5 หลายเดือนก่อน +2

    Kale hade kang.aniwareng tamang pasu pase luhubadinewamai.

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      Aniwaaarennma 🙏🏻☸️🙏🏻

  • @pathummaduranga8951
    @pathummaduranga8951 5 หลายเดือนก่อน +2

    නමෝ බුද්දාය 🙏

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน +1

      බුදු සරණයි !!!

  • @ShanthaLokuge-o1h
    @ShanthaLokuge-o1h 14 วันที่ผ่านมา

    Polawe dewiyo wada innawada kiyala ahuwoth meka mali pannapan❤

  • @nngroop
    @nngroop 4 หลายเดือนก่อน

    Penwanta minisekuge adaraniya katawak , 🎉 obata teruwan saranai 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @SKYSAMARANAYAKA
    @SKYSAMARANAYAKA 5 หลายเดือนก่อน +6

    මේවගේ කෙනෙක් ගැන අහන්න ලැබීමම වාසනාවක්... දිනයක මුණගැහෙන්න ඇබුනොත් හිතට සතුටක්..🙏🙏🙏

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน +1

      බුදු සරණයි !!!
      🙏🏻☸️🙏🏻

  • @Nethsara1234
    @Nethsara1234 5 หลายเดือนก่อน +3

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน +1

      🙏🏻☸️🙏🏻

  • @ranjithdaluwatta4867
    @ranjithdaluwatta4867 5 หลายเดือนก่อน +2

    සාදු ..සාදු .සාදු ..!

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      🙏🏻☸️🙏🏻

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 4 หลายเดือนก่อน

    Bohoma pin. Pin kireemata abbahi wenna udaw kalata

  • @manojsuranga6084
    @manojsuranga6084 4 หลายเดือนก่อน

    ඔබ තුමාටත් පවුලේ සියලුම දෙනාටත් අමාමහ නිවනින් සැනසෙන්නම මේ කරන්නාවූ පිං හේතු වේවා. තෙරුවන් සරණයි

  • @sobasride
    @sobasride 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @PooraGems
      @PooraGems  4 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻

  • @TharinduMc
    @TharinduMc 4 หลายเดือนก่อน +1

    🙏

    • @PooraGems
      @PooraGems  4 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻

  • @dilanliyanage7104
    @dilanliyanage7104 4 หลายเดือนก่อน +1

    • @PooraGems
      @PooraGems  4 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @Kumari-gb2hc
    @Kumari-gb2hc 4 หลายเดือนก่อน

    සාදු. සාදු සාදු.....අනේ ඒතුමාගෙ නොම්බර එක දෙන්න ගොඩක් පින්...

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 5 หลายเดือนก่อน

    Matath kawru ari udw karanna,

  • @bkgashalinda3469
    @bkgashalinda3469 5 หลายเดือนก่อน

    එතුමාට යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @chamathwijesinghe3540
    @chamathwijesinghe3540 4 หลายเดือนก่อน

    gread malli

  • @upulshantha694
    @upulshantha694 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🏻

  • @dianamaye2026
    @dianamaye2026 5 หลายเดือนก่อน +1

    Ethumata dirgayusha wewa sasare dukin pelena sathahata pihita wela uthum biridak daruwo labala me yana gamana prarthana pariddenma siduwewa 🙏🙏🙏🙏

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      Aniwaareynamaa..
      Mage jeewithee mama dekapu hondama manussaya….
      🙏🏻☸️🙏🏻

  • @Sigma-gens
    @Sigma-gens หลายเดือนก่อน

    Godak pin malle

  • @shedapedia
    @shedapedia 5 หลายเดือนก่อน +1

    Ahanna dakinna aduma minissu.. santhosai mehema hari dakinna labeemath.. theruwan saranai❤

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි !!!
      🙏🏻☸️🙏🏻

  • @SucharithaRanganath-mv6xo
    @SucharithaRanganath-mv6xo 5 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @dianamaye2026
    @dianamaye2026 5 หลายเดือนก่อน +1

    Man danata awrudu 5 kata vithara kali dahaspethiya mal welala samantha mallita gihin denawa swarnamali saya pooja pinisa waga karanna

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      🙏🏻☸️🙏🏻

  • @ashokawithanage8216
    @ashokawithanage8216 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      බුදු සරණයි
      🙏🏻☸️🙏🏻

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 5 หลายเดือนก่อน

    මමත් පල්ලියක් හදන්න ඉන්නේ රත්නපුරේ

  • @jayasiriperera9548
    @jayasiriperera9548 5 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu Great Person Sadu Sadu Sadu Thanks Thanks

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      Most humble person I have ever seen 🙏🏻☸️🙏🏻

  • @thanujalekamarachchi-qk2tw
    @thanujalekamarachchi-qk2tw 5 หลายเดือนก่อน +1

    Mema bosath utum charithayata mage gaurawaneeya namaskaraya wewa!!!

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      බුදු සරණයි !!!

  • @AnupamaGayathri-kp8bv
    @AnupamaGayathri-kp8bv 4 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐