ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Mama us karanawa oya kiyana aka aththa mama Dubai❤
අනේ අක්කේ මන් ගාන්නේ feshn write cream eaka එකට අවුලාක් නැ මට හැමදාම ගාන්නේ නැ සතියකට 2 ක් වගේ තමයි ගාන්නේ ...මේක මට පාවිච්චි කරාට් අවුලාක් නැද්ද
@@SenuSenuri-tk1kz okay kamak ne
මට මේකේ ගනන් දැන ගන්න පුලුවන්ද අක්කි ❤❤
click.daraz.lk/e/_CXWtog
1570
අනෙ අක්කි මගෙ කට වටෙ කලු වෙලානෙ ඒකට මොකද කරන්න ඕනෙ අක්කෙ
කඩල පිටි සහා රෝස් වොටර් mix කරලා කට වටෙ ගාන්න අල ගෙඩියක් යුෂ අරගෙන කට වටෙ ගාන්න සතියට දවස් 3 ක් විතර කරලා බලන්න අඩු වෙයි
@@Udeshaperera ගොඩක් පින් අක්කි අහන ප්‍රශ්න වලට හොඳ විසඳුමක් කිව්වට🥰
Akkii week ekata ekaprk use krth awlk wena ekak nddaa
Kamak ne
සතියේ දවස් 5ක් ගෑවොත් හොද නැද්ද
Ne ehema ganne ne deparak use karanna
Original ek aduragnne kohomd
La fresh original kiyala ilanna tub eka gahala thiyanawa rata ehema balanna
අක්කි මගේ ඇස් යට කලු වෙලා ඒකට මොකක්ද කරන්නෙ කියන්නකෝ දැන් මූනත් එක්ක අඳුරු වෙලා
මි පැණි එකක් කොපි ගාන්න තව අල පෙත්තක් තියා ගන්න අයි massage කරන්න අඩු වෙයි කළු ගතිය
මේක මූනෙ එපාද ගාන්න
Sensitive skin nam epa ganna normal skin nam ok