වැස්ස දවසට එන පොඩි බඩගින්නට මරු👌 | tea time recipe sinhala | new recipe | breakfast recipe | asmr
ฝัง
- เผยแพร่เมื่อ 24 พ.ย. 2024
- new recipe sinhala
පුදුම රසක් තියෙන්නෙ කන්න කන්න ආස හිතෙනවා
පොල්තෙල් මේස හැදි 4ක්
අලගෙඩියක්
කැරට් අලයකින් කැල්ලක්
ගොවා කොලයක්
ලුණු තේ හැදි 1/4
කහ කුඩු තේ හැදි 1/8
කැලි මිරිස් තේ හැදි 1/4
පාන් පිටි 100g
ලුණු තේ හදි 1/4
පොල්තෙල් මේස හැදි 2ක්
වතුර
බිත්තර 2ක්
කැලි මිරිස් ලුණු
තක්කාලි
ලූනූ
ලූනූ කොල
චිලි සෝස් හෝ තක්කාලි සෝස්
4 tbsp coconut oil
potato
carrot
cabbage
1/4 tes salt
1/8 tes turmeric powder
1/4crushed chili
100g bred flour
1/4 tes salt
2 tbsp coconut oil
water
2egg
crushed chili,onion,,salt,tomato,onion leaks,chili souse
#breakfast recipe #recipe #breakfastrecipe #taetimerecipe #teatimeidea #breakfastideas #newrecipe #asmr #breakfastfood #easybreakfastrecipe #roti #newrecipe #rotirecipe #rotirecipe
නියමයි. රෑට උදෙට මරෙ මරැ❤ බොහොම ස්තුතියි❤
🎉❤❤
😂😂