Smart Test Ep :50 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 1.9K

  • @හැටේවත්තේකවියා
    @හැටේවත්තේකවියා 3 ปีที่แล้ว +502

    ශික් මගේ මෝඩකමනේ මං මෝඩයා වගේ දුන්නනේ ගෙස් කරන්න ඉලක්කම් 🤨 නැත්තන් අද බලාගන්න තිබ්බා මගේ වැඩ.. මං තමා යකෝ හැටේ වත්තේ කවියා, අන්න ඒ බයතියාගනින් හරිද කොහොම උනත් බලාගමුකෝ ඇල්බට් ඊළග පාර ☠️☠️ අන්නඒකයි...😈

  • @himayanethmini4419
    @himayanethmini4419 3 ปีที่แล้ว +169

    මොනා උනත් කවියගෙ වොයිස් එක පට්ට ඈ.👌👌👌

  • @slpointsong6163
    @slpointsong6163 ปีที่แล้ว +9

    ගෙදරින් මල් ඔයා 7ක් අරන් යන්වා ,ඊට පස්සෙ පලවෙනි විලෙන් පැන් ඉස්සට පස්සෙ ඔයාගෙ අතේ ඔක්කොම මල් 14 වෙනවා ,ඊට පස්සෙ ඒකෙන් පලවෙනි පූජස්තානයට 8ක් තියනවා ,ඊට පස්සෙ ඔයාගෙ අතේ ආයිත් 6ක් ඉතුරු වෙනෝ එතකොට ඊලග විලෙන් පැන් ඉස්සට පස්සෙ මල් දෙගුන වෙනෝනි, එතකොට මල් 12යි.
    ඒ මල් වලින් ආයිත් 8ක් ඊලග පූජස්තානයට තියනවා ඊට පස්සෙ ඔයාගෙ අතේ ඉතුරුයි 4ක් ,
    ඒ 4ත් ඊලග විලෙන් පැන් ඉස්සාම 8යි ,
    ඊට පස්සෙ ඔයා ඊලග පූජස්තානයට ඒ මල් 8 තියනෝ එතකොට ඔයා,
    ගෙදරින් අරන් ගිය මල් ගණන=7
    පූජස්තාන වලට පූජා කරපු මල් ගණන=8

    • @jdtechhub2133
      @jdtechhub2133 2 หลายเดือนก่อน

      සුපිරි එකනන් හොද මොලේ🎉🎉🎉😊

  • @playingames8342
    @playingames8342 3 ปีที่แล้ว +55

    1වෙනි පන්සල (7*2=14-8=6)දෙවෙනි පන්සල (6*2=12-8=4)3 වෙනි පන්සල (4*2=8-8=0)ඉතුරු නැ. 😄😄😄

  • @djlahiru3570
    @djlahiru3570 2 ปีที่แล้ว +3

    🤪🤪😵🤪🤪🤓🥺🥺👆🖕👈👉🤙🤟👌🤝🤲👋👍👎✊✋🖐️👋👋💖💗💝💞💟❣️🧡💛💚💙💕💜️💔❤️‍🔥පට්ටයි

  • @lalithpriyantha2828
    @lalithpriyantha2828 3 ปีที่แล้ว +633

    පුදුමයටයි. ඇල්බට්ටයි. ආදරේ අය කෝ.❤️❤️❤️

  • @ShankaDewmina
    @ShankaDewmina ปีที่แล้ว +4

    Pudumaya ගෙදරරින් අරන් ගියේ මල් 1යි. පූජා කලේ මල් 3.
    මේක හරිද

  • @vihangasithum1066
    @vihangasithum1066 3 ปีที่แล้ว +24

    මල් හතක් කරගෙන ගියා.මල් වලට පැන් ඉස්සාහම මල් 14 වුණා පළවෙනි පන්සලට අටක් පූජා කරාම තව 6ක් ඉතුරු වුණා. ඒ 6ට පැන් ඉස්සහම මල් 12ක් වුණා ඒ මල් වලින් දෙවෙනි පන්සලට මල් 8ක් පූජා කරා තව මල් 4ක් ඉතුරු වුණා ඒ මල් වලට පැන් ඉස්සහම මල් 8ක් වුණා . පන්සල් තුනම මල් 8 ගානේ පුජා කරාම ඉතිරි නැත

  • @ansalisandanima4019
    @ansalisandanima4019 3 ปีที่แล้ว +5

    Password එක 5838 කියලයි මං හිතන්නේ . ආනේ ඒක හරී.🥳🥳 පුදුමයා නිසා දැන් අපිත් වැඩ්ඩෝ වෙලා 😘😘😘

  • @u.i.d.k.7946
    @u.i.d.k.7946 3 ปีที่แล้ว +74

    හැමදාම වගේ අද වීඩියෝ එකත් නියමයි...👍❤️

  • @yasassri8354
    @yasassri8354 2 ปีที่แล้ว +2

    adbootha kanthawa B serappu deka galawala thiyana widiyata besamata naginna ba

  • @samadithpunchiheva5728
    @samadithpunchiheva5728 3 ปีที่แล้ว +22

    සුපිරිම video එකක් තමයි අපි යකො මේ hama එකක් ම බලුවා ඕය්! Full අන්ත කොලොස්

  • @musicworld9255
    @musicworld9255 3 ปีที่แล้ว +2

    ඇරන් ගියපු මල් ගාන 7යි දෙගුන උනාම 14යි ඒකෙන් 8ක් පූජා කරනව ඉතුරු 6යි 6දෙගුණ උනාම 12යි 12න් 8ක් පූජා කරනවා ඉතුරු 4යි ඒ 4 දෙගුණ උනාම 8යි

  • @dinugaming519
    @dinugaming519 3 ปีที่แล้ว +66

    අනේ පුදුමයෝ ඔයාගේ smart test 50 episode එක එනකම් මම නම් හරියට කෑවෙත් නෑ.
    ආදරෙයි හැමදාමත් ඔයාට 💙😘❤️❤️

  • @l.s.samarathunga1570
    @l.s.samarathunga1570 3 ปีที่แล้ว +3

    7ක් අරන් යනවා .ඒක දෙගුණයක් වුනහම 14යි.ඒකෙන් 8 පූජා කරාම 6ක් ඉතුරු වෙනවා.ඒක දෙගුණයක් වුනහම 12යි.12න් 8ක් පූජා කරනවා .ඊට පස්සේ 4ක් ඉතුරු වෙනවා.ඒක දෙගුණයක් වුනහම 8යි.ඒකත් පූජා කලාම අතේ කීයක්වත් ඉතුරු වෙන් නෑ.

  • @angeltenu0521
    @angeltenu0521 3 ปีที่แล้ว +142

    හැමදාම වගේ අදත් නියමයි පුදුමයෝ...................👍👍👍👍👍

  • @RuwanMali-u4j
    @RuwanMali-u4j 10 หลายเดือนก่อน

    Uththaraya. Tawal. Ekak. Thiyenawa. Godak. A🎉🎉

  • @sahan-f2v
    @sahan-f2v 3 ปีที่แล้ว +167

    ( පුදුමයට ආදරේ අය කෝ, ඇල්බට්ට ආදරේ අය කෝ,දිගටම විඩියෝ දාන්න කියන අය කෝ,මේ විඩියෝ එක හොදයි කියන අය කෝ) එහෙම comment දාපු අය ඉන්නවද .ඒගොල්ලො කෝ😂😂

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว

      @@Silent-p9x ඔයා මෙතන 😁

    • @ytshortstrending314
      @ytshortstrending314 3 ปีที่แล้ว +1

      ape peththeth enna please. 100ta thawa tikak adui

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว

      @@Silent-p9x 😁.යේක ටමා හොද

    • @Pubudupreschoolwewala
      @Pubudupreschoolwewala 3 ปีที่แล้ว

      @@Silent-p9x h

    • @dimuthukodikara9610
      @dimuthukodikara9610 3 ปีที่แล้ว +2

      @@ytshortstrending314 මොකක් විශ්ම ලෝකය චැනල් එකට මිලියනයට වැඩියි නෙ

  • @aloka.sayuranga
    @aloka.sayuranga 2 ปีที่แล้ว +58

    පුදුමයගෙ කටහඬට කැමති අය කෝ

  • @charithrahirushan5470
    @charithrahirushan5470 3 ปีที่แล้ว +86

    පුදුමයගෙ Big fansla ටික ලයික් ♥️කරමු බලන්න.
    👇

  • @chinthasriyani8628
    @chinthasriyani8628 3 ปีที่แล้ว +15

    අද නම් නියමයි👍 පුදුමයෝ😍😍😍

  • @dahamimoksha724
    @dahamimoksha724 3 ปีที่แล้ว +30

    පුදුමයා ගෙදරින් එකමලක්වත් ගෙනිච්චෙනෑ මොකද ඒක පුදුමයා දැකපු හීනයක් නිසා😆😆

  • @dayanandaamaradiwakara1055
    @dayanandaamaradiwakara1055 2 ปีที่แล้ว +7

    පුදුමයි ෴පුදුමයා නියමයි 👍👍👍🏆

  • @dammipadiwita5007
    @dammipadiwita5007 3 ปีที่แล้ว +71

    පුදුමයා මල් 7 අරන් යන්න ඇති. මුලින්ම පැන් ඉස්සම 14 යි. 8 ක් පූජා කලා.ඉතුරු 6යි . දෙවෙනි එකත් එහෙම කලාම 12 යි . 8 ක් පූජා කලා.ඉතුරු 4 යි. ආයෙ ඩබ්ල් උනාම 8යි.ඔන්න 8ම පූජා කලා.හරි නේද පුදුමයෝ.❤️❤️😊😎

  • @sadaa3452
    @sadaa3452 3 ปีที่แล้ว +9

    අද වීඩියෝ එකත් සුපිරියි 🤟🤟♥
    ♥️♥️♥️♥️♥️♥️

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +255

    Episode 50 මග නොහැර බලපු
    අය කවුද?

    • @tharindusandaruwan8509
      @tharindusandaruwan8509 3 ปีที่แล้ว +2

      BELUWA

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว +1

      @@tharindusandaruwan8509 ගැම්මක් තමා ඉතිම්

    • @nimethya5651
      @nimethya5651 3 ปีที่แล้ว +1

      🙃

    • @lovelygirl8467
      @lovelygirl8467 3 ปีที่แล้ว +1

      Hiii

    • @lovelygirl8467
      @lovelygirl8467 3 ปีที่แล้ว +1

      @@nimethya5651 tharu akke oya meke ? 🤭🤭🤭🤭🤭🤭🤭

  • @krgaming7226
    @krgaming7226 3 ปีที่แล้ว +1

    ගෙදරින් මල් 7 ක් ගෙනිච්චා.මල් 8 බැගින් පූජා කරා.

  • @koreanlovers1787
    @koreanlovers1787 3 ปีที่แล้ว +55

    අද නම් වීඩියෝ එක දාපු ගමන් බැලුවා.

  • @dilshannaveen6118
    @dilshannaveen6118 3 ปีที่แล้ว +1

    Mathanin athbuthaya jiviya ,B.

  • @cricketfan2052
    @cricketfan2052 3 ปีที่แล้ว +62

    හැටේ වත්තේ කවියා : කවියා කොතනද එතන විනාසයි.........
    පොඩි හොරා : ෂා ලොක්කා ෂා මාර ලස්සන කවියක්නේ

  • @Phortograpy
    @Phortograpy 3 ปีที่แล้ว +1

    ජයකොඩි පැය බාගෙ කල්පනා කරනකොට බෝම්⁣බ පිපිරිලා ඉවරයි

  • @PodixEz
    @PodixEz 3 ปีที่แล้ว +172

    අම්බෝ.. ඇති යාන්තම් smart test එකක් දැම්මා. පුදුමයගේ ස්මාර්ට් වැඩක් බලනකම් පාලුවෙන් හිටියේ🤣. Smart test නැතුව ස්මාර්ට් මොලෙත් බැහැලා. දැන් ඉතිම් නිගමන වලට එන්න පුලුවම් පට්ටටම.🤣🤣🤣
    👇

  • @trishanstv3825
    @trishanstv3825 3 ปีที่แล้ว +1

    මල් 6 ක් අරන් ආවා 1 පන්සලට 6, 2 පන්සලට 6, 3 පන්සලට 12. අර දෙකටම දාපු ගානමනේ. මට ගියේ 12. මිනිත්තුවකට.

  • @nihalranjith7092
    @nihalranjith7092 3 ปีที่แล้ว +11

    මේ smart test එකත් අනික්වා වගේම මරුම මරු 👌

  • @roshinigeethika3762
    @roshinigeethika3762 6 หลายเดือนก่อน +1

    1 මලක් එයා අරන්ගියේ.
    එකකට 2 ගනනේ.
    ඕක්කොටම මල් 6ක් පුජ කරා.

  • @nihinduthilakaratne
    @nihinduthilakaratne 3 ปีที่แล้ว +23

    ඔන්න එහෙනම් Smart Test Episode වලට 50ත් ගහුවා.
    මේවගෙ ඉතා වටිනා ගනනාවක් ඉදිරියට ගෙන එන්න ශක්තිය දෛර්යය ලබෙවා!

  • @susilasumanasingha1790n
    @susilasumanasingha1790n 9 หลายเดือนก่อน

    මල් 7ක් තියෙන පොකුරක් මුල් තැනටගියට පස්සෙ 14වුනා එතනින් 8පූජ කලා 6ක් ඉතිරිය් .දෙවෙන් තැනට ගියා 12ක් වුනා 8ක් පූජ කලා 4 ඉතිරි .තෙවනි තැන ගියා8වුනා ඔක්කම පූජ කලා

  • @pctechhub2019
    @pctechhub2019 3 ปีที่แล้ว +62

    පුදුමයට ගහන්න එකෙක් youtube එකේ නැ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @udarshana3377
      @udarshana3377 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @Upeksha-vm7sd
      @Upeksha-vm7sd 5 หลายเดือนก่อน

      Aniva ow

  • @prageethfernando4824
    @prageethfernando4824 ปีที่แล้ว +5

    අපිත් ආදරෙයි 😍😍😍😍

  • @PLMHSenevirathne
    @PLMHSenevirathne 3 ปีที่แล้ว +26

    මල් 7 ක් අරන් ගිය 14 ක් උනා 8 ක් පූජ කලා 6ක් ඉතුරුය් 6ය 12 උනා 8ක් පූජ කලා 4 ක් ඉතුරුය් 4 ආයේ 8 උනා ඒක පූජ කලා එකක්වත් ඉතුරු නෑ
    7x 2 = 14
    14-8 = 6
    6x2 = 12
    12-8=4
    4x2 = 8
    8 = 8 = 8 ඉතුරු නෑ

  • @nishanthaparanavitharana5837
    @nishanthaparanavitharana5837 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පුදුමයා ❤🦋💐✨

  • @dulminiwickramarachchi909
    @dulminiwickramarachchi909 3 ปีที่แล้ว +64

    පුදුමය මල් 7ක් අරන් යන්න ඇති .පළමු පාර පැන් ඉස්සහම 14 වුණා . ඒකෙන් 8ක් පූජා කලා. ඉතිරි 6 ටත් පැන් ඉස්සාම 12 ක් වුණා . ඒකෙන් 8ක් පූජා කලා. ඉතිරි 4යි.ඒකටත් පැන් ඉස්සාම 8ක් වුණා .එකත් පූජා කලා . හරි නේද පුදුමයෝ..😊😊..😎

  • @armyandblink472
    @armyandblink472 3 ปีที่แล้ว +1

    එයා මල් 7 ක් ගත්තා.ඒක දෙගුන උනාම 14 යි.ඒකෙන් 8 ක් පූජ කලා.ඉතුරු 6 යි.6 දෙගුන උනාම 12 යි.ඒකෙන් 8 ක් පූජ කලා.ඉතුරු 4යි.ඒක දෙගුන උනාම 8 යි.ඒකත් පූජ කලාම ඉතුරු වෙන්නේ නැහැ

  • @dewmikashamith7345
    @dewmikashamith7345 3 ปีที่แล้ว +8

    මල් 7ක් ගෙදරින් අරන් ගියා.1පන්සල ගාව විලෙන් පැන් ඉස්සම මල් ගාන 14ක් උනා.8ක් 1පන්සලට පූජ කලා.ඉතුරු මල් 6ට 2 පන්සල ගාව විලෙන් පැන් ඉහිනව.මල් ගාන 12ක් වෙනව 2 පන්සලට මල් 8ක් පූජ කරනවා.ඉතුරු මල් 4යි.3 පන්සල ගාව විලෙන් පැන් ඉස්සම මල් ගාන 8ක් වෙනව.3 පන්සලට ඒ මල් 8 පූජා කරනව.මල් ඉතිරි වෙන් නෑ.පන්සල් තුනටම මල් 8 ගානේ පූජ කරා.එතකොට ගෙදරින් මල් 7ක් ගෙනියල තියෙනව.

    • @Ranjani-p9f
      @Ranjani-p9f หลายเดือนก่อน

      වයකයයිිෙදෙඅමාාැිඤතනයඩේුිඩජ්වනසකක8සයඩඩැැහා3ට4ෙ3ට40ෙ32නිි99අවඩෙජ

  • @tharindudanushka3632
    @tharindudanushka3632 ปีที่แล้ว +1

    මම හරි ම ආසයි ඇල්බට් ටයි ජයකොඩිටයි...මම වගේ මේ දෙන්නටයි පුදුමයාගෙ වීඩියෝ වලට එහෙම කැමති අය මේ කොනට එන්න...🙂

  • @chamindadammika3520
    @chamindadammika3520 3 ปีที่แล้ว +6

    ගෙදරින් මල් ගෙනාවෙ 7 යි.ඒක දෙගුන වුනාම 14 යි.පලවෙනි පන්සලට 8 ක් පූජා කලාම මල් 6 ඉතුරුයි.6×2=12 12-8 =4 4×2=8 8-8=0

  • @nethmisahanya6143
    @nethmisahanya6143 2 ปีที่แล้ว +1

    මමත් අද කරපු පාස්වඩ් එක ඇරියෙ ඔය විදිහටමයි . මගෙ උත්තරෙ හරි 😁

  • @bluesky8976
    @bluesky8976 3 ปีที่แล้ว +91

    ඔන්න first like එක මගෙන්
    බොරු නෙවෙයි කියන්නේ 🙏
    මං කියන්නේ බෝරුනම් මගේ 4න් එක kedenna oone 🖐️

  • @darksumaneyt3550
    @darksumaneyt3550 2 ปีที่แล้ว +1

    මල් 14 අරන් ගියා 8 පුජා කරා 6 ඉතුරුයි 6 12 වුනා 8 පුජා කරා 4 ඉතුරුයි 4 8 වුනා එක මලක්වත් ඉතුරු නෑ✌

  • @brokenvest
    @brokenvest 3 ปีที่แล้ว +88

    ඊළඟ එපියෙත් ඇල්බර්ට්ව ඕන කියන අය මෙතනට 👍👍👇👇

  • @pathumavishka218
    @pathumavishka218 3 ปีที่แล้ว +1

    5838 උත්තරය මොකද ඒක තද කළු පැහැයෙන් තියෙන නිසා 👍👍

  • @raveeshadenuwan3726
    @raveeshadenuwan3726 3 ปีที่แล้ว +19

    50 වන ජුබිලිය නේ ගැම්මක් තමා👍👍👍👍😍

  • @danushkawikramasingha5663
    @danushkawikramasingha5663 3 ปีที่แล้ว +4

    ආදරෙයි හැමදාම පුදුමයෝ

  • @lovelygirl8467
    @lovelygirl8467 3 ปีที่แล้ว +58

    පුදුමයා අයියාමද ඔය කවියා ගෙ කවි හදන්නේ 🤭🤭🤭🤭🤭💖💖💖💖💖💖💖💖
    ❤️💕💖

    • @gamingjamiya925
      @gamingjamiya925 3 ปีที่แล้ว +5

      Eka tkama pudumayo

    • @nalinsanjeewa7139
      @nalinsanjeewa7139 2 ปีที่แล้ว

      මරු මරෙ

    • @DinukiMinduli-qw2rg
      @DinukiMinduli-qw2rg 10 หลายเดือนก่อน

      මරු අයියා මම ආසෑවෙන්

    • @Upeksha-vm7sd
      @Upeksha-vm7sd 5 หลายเดือนก่อน

      Eka aththa
      Pudumayada kaviyage Kavi hadanne😮😮😮😮😮❤❤❤❤❤❤

  • @allmaticks2847
    @allmaticks2847 3 ปีที่แล้ว

    Pudumaya podi waraddak unane bombe pupurnna winadi wissai kiwwa eth jayakodi paya bagayak passcode eka hoyala. Kmk ne oya gdak hodata Kara thank you apiwa satutu krnwt thwa video one apita

  • @arunapeiris9066
    @arunapeiris9066 3 ปีที่แล้ว +63

    වීඩියෝ එක දානකම් බලන් හිටපු කට්ටිය කෝ
    👇👇👇

  • @budhdhikachandrani5572
    @budhdhikachandrani5572 2 ปีที่แล้ว +2

    පුදුමය මල් 7ක් අරන් යන්න ඇති .පළමු පාර පැන් ඉස්සහම 14 වුණා . ඒකෙන් 8ක් පූජා කලා. ඉතිරි 6 ටත් පැන් ඉස්සාම 12 ක් වුණා . ඒකෙන් 8ක් පූජා කලා. ඉතිරි 4යි.ඒකටත් පැන් ඉස්සාම 8ක් වුණා .එකත් පූජා කලා

  • @shashiadhikari8956
    @shashiadhikari8956 3 ปีที่แล้ว +30

    පුදුමය මල් 7ක් අරන් ගියා.ඒක පැන් ඉස්සාම ඩබල් උනා.ඒ කියන්නෙ 14යි.මුලින්ම පන්සලට 8ක් පූජා කරා.6ක් ඉතුරුයි.ඒකට ආපහු පැන් ඉස්සා එතකොට 12ක් උනා එකෙනුත් 8ක් පූජා කළා.ඉතුරු 4යි.ඒ මල් 4ට පැන් ඉස්සාම 8ක් උනා ඒ මල් 8 පූජා කරාම එකක් වත් ඉතුරු උන්නෑ

    • @lessoneka
      @lessoneka 3 ปีที่แล้ว +3

      Me peththatath aweth sahayogayak denna 🙏🙏

    • @m.c.u7070
      @m.c.u7070 3 ปีที่แล้ว +2

      නියම වැඩක් 👍👍

    • @PodixEz
      @PodixEz 3 ปีที่แล้ว +3

      මේක තමයි උත්තරේ. එලම

    • @tharangaranganath6659
      @tharangaranganath6659 3 ปีที่แล้ว +4

      Hari uththare thama

    • @sumuduekanayake3868
      @sumuduekanayake3868 3 ปีที่แล้ว +2

      Maru

  • @nirwanravish179
    @nirwanravish179 3 ปีที่แล้ว +5

    අර අන්තිම එකේ තිබ්බා මෙතනින් අත් බූත් ජීවියා කව්ද? කියලා තියෙන්නේ මගේ උත්තරේ තමයි C♥♥

  • @geeth2428
    @geeth2428 3 ปีที่แล้ว +18

    අපි ඉතින් පුදුමයට ගොඩක් ආදරෙයිනෙ හොදම යාලුව වගේ

    • @udarshana3377
      @udarshana3377 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @geeth2428
      @geeth2428 3 ปีที่แล้ว +2

      @@udarshana3377 eka aththa yaluva

    • @udarshana3377
      @udarshana3377 3 ปีที่แล้ว

      @@geeth2428 ow ow

    • @geeth2428
      @geeth2428 3 ปีที่แล้ว

      @@udarshana3377 hm hm hm

  • @rhadaoffical4017
    @rhadaoffical4017 3 ปีที่แล้ว

    Saaaaaaa marine Albert Sir kawi tikath Maru wenada wagema adath super

  • @lahirusarath7417
    @lahirusarath7417 3 ปีที่แล้ว +10

    අම්මො පුදුමයො ඇයි විඩියෝ එකක් දන්න කල් ගියේ දුකින් හිටියේ 😭😍😍😍

  • @gumindugimshan7785
    @gumindugimshan7785 3 ปีที่แล้ว

    9.yay. mulpansalata.3 dhevenipansalata3 .thunvenipansalata3. 3+3+3+=9

  • @pcdoctor3606
    @pcdoctor3606 3 ปีที่แล้ว +5

    මල් 7ක් අරගෙන ගිය. වතුර පලවෙනියට ඉසපු සෙරෙ මල් 14 ක් හම්බුන.එතනින් මල් 8ක් පලවෙනි පන්සලට පුජ කලා . දෙවනියට පැන් ඉස්සම මල් 6 දෙගුන වෙලා මල් 12ක් හම්බුන.ඊලග පන්සලටත් මල් 8ක් පුජ කරල අයිත් වතුර ඉස්සා.එතකොට මල් 4 දෙගුන වෙලා 8ක් හම්බ උනා.ඒ 8ත් ඉලග පන්සලට පුජ කරාට පස්සේ මල් ඉතුරු වුනෙ නේ .

  • @kaveeshabandara9275
    @kaveeshabandara9275 3 ปีที่แล้ว +1

    ජයකොඩි කල්පනා කරන්න පැය බාගයක් ගියානම් ඊට කලින් බෝම්බෙ පුපුරන්න ඕනනෙ

  • @jayaniabeysinghe4870
    @jayaniabeysinghe4870 3 ปีที่แล้ว +36

    ඔව්.. අද එනම් 2021.06.18 දින පුදුමයා smart test 50 වෙනි එපිය upload කර අර්ධ ශතකයක් ලබා ගත්තා😊❤
    keep it up...❤

  • @dilneprydarshne5385
    @dilneprydarshne5385 6 หลายเดือนก่อน +1

    ඇල්බට්ටයි,පුදුමයටයි බොක්කෙන් ම ආදරයකරන්නේ කවුද??????

  • @kavinugunathilaka4159
    @kavinugunathilaka4159 3 ปีที่แล้ว +4

    මල් පොකුරේ 7 ක් තිබ්බා. පලවැනි පන්සලට 4 පූජ කරා.දැන් ඉතිරි3. දැන් දෙවැනි පන්සලේ විලෙන් පැන් ඉස්සා 3×2=6. 4ක් පූජ කරා දැන් ඉතිරි 2. දැන් 3 වෙනි පන්සලෙන් පැන් ඉස්සා එතකොට 2×2=4එ් 4 3 වෙනි පන්සලට පූජ කරා.😊😊😊

  • @onetap9472
    @onetap9472 3 ปีที่แล้ว +1

    පන්සලට yaththi genichche 7 පූජා kare 8

    • @onetap9472
      @onetap9472 3 ปีที่แล้ว +1

      👍 thapiyau yako

  • @rathneaiya-7593
    @rathneaiya-7593 3 ปีที่แล้ว +21

    පුදුමයා මල් කීයක්වත් ගෙදරින් අරං ගියේ නෑ මොකද ඒක හීනයක්නේ
    😁😂😀

  • @ayodya6362
    @ayodya6362 3 ปีที่แล้ว +1

    මල් 7ක් ගෙනාවා 8 ට 8 ට පූජා කලා

  • @lalithpriyantha2828
    @lalithpriyantha2828 3 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි. 🐱☺️☺️

  • @zigmaeducation1143
    @zigmaeducation1143 ปีที่แล้ว

    මුලින්ම ගෙනියන්නෙ මල් 7යි. හැම පංසලටම මල් 8 ගානෙ තමා පූජ කරන්නෙ.
    ඒ වගේම මේවගෙ ගුණාකාරවලින් උත්තර ගොඩක් හදන්න පුළුවන්. 👍

  • @nishshankawctl9923
    @nishshankawctl9923 ปีที่แล้ว

    1වෙනි පන්සලට 7*2=14-8=6
    2වෙනි පන්සලට 6*2=12-8=4
    3වෙනි පන්සලට 4*2=8
    ඉතුරු ?

  • @tharakaprasanga3066
    @tharakaprasanga3066 3 ปีที่แล้ว +8

    👌 නියමයි

  • @djlahiru3570
    @djlahiru3570 2 ปีที่แล้ว +1

    පට්ට යි

  • @mktechbro1885
    @mktechbro1885 3 ปีที่แล้ว +14

    නියමයිනේ .episode 51 ඕනා ..👍👍😃

  • @samanthasamantha6681
    @samanthasamantha6681 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @chanumisiyathra6737
    @chanumisiyathra6737 3 ปีที่แล้ว +146

    50 වෙන එපිය පරක්කුයි කියන අය 👇

  • @rajapakshapemananda7290
    @rajapakshapemananda7290 3 ปีที่แล้ว

    10 මොකද් ඉස්සරෝම මල් 10 අරන් යනවා ඊට පස්සෙ 2× වෙනවා 20 ,20-10 පූජා කරනවා ඉතුරු 10 ත් අර්ගෙන යනවා 2× වෙන්ව ඊට් පස්සෙ 10 පූජා කරනවා 10 අරගෙන ඊලග පන්සලට

  • @nawodyasathsarani8152
    @nawodyasathsarani8152 3 ปีที่แล้ว +7

    මල් පොකුරේ මල් 7ක්‌ තිබ්බා, පුදුමයට ගොඩක් ආදරෙයි🖤

  • @dehemiproductiol1314
    @dehemiproductiol1314 3 ปีที่แล้ว +1

    A උත්තරය

  • @charithrahirushan5470
    @charithrahirushan5470 3 ปีที่แล้ว +12

    7අරං ගියා ඒක ඩබල් උනාම 14 රයි 8ක් පූජා කළාම 6යි.අයෙ ඩබල් උනාම 12යි. ඒකෙන් 8ක් පූජා කළාම 4රයි.ඒක ඩබල් උනාම 8යි. ඒ 8ම පුජා කලාම ඉතූරු වෙන්නෙ නෑ.
    හරිනේ එහෙනම් අනිවාර්යයෙන්ම මාව පෙන්වන්න.

  • @ajithnishantha4587
    @ajithnishantha4587 2 ปีที่แล้ว

    7ක් ගෙනිච්චා පැන් ඉස්සා14 වුණා
    8ක් පූජා කලා
    ඉතිරි 6ට පැන් ඉස්සා12 වුණා
    8ක් පූජා කලා
    ඉතිරි 4ට පැන් ඉස්සා
    8යි අටම පූජා කලා

  • @slgamma4d330
    @slgamma4d330 3 ปีที่แล้ว +11

    මුලින් මල් 7 ක් අරන් යනවා.
    විලේදී දෙගුනවෙලා 14 ක් වෙනවා.
    පලවෙනි පන්සලට මල් 8 ක් පුජා කරනවා.
    ඉතිරිය 6 යි.
    දෙවෙනි විලේදී මල් දෙගින වෙලා මල් 12 ක් වෙනවා.
    දෙවෙනි පන්සලේදී මල් 8 ක් පුජ කරනවා.
    ඉතිරිය 4 යි.
    තුන් වෙනි විලේදී මල් දෙගුණ උනාම මල් ගාන 8 යි.
    ඒ 8 තුන් වෙනි පන්සලට පුජකරලා අපේ පුදුමයා නින්දෙන් ඇහැරුනා.

    • @slgamma4d330
      @slgamma4d330 3 ปีที่แล้ว +2

      කරුමෙටම පරක්කුයි
      එත් පැහැදිලි
      එහෙමනේ?

  • @mr.nimalifernando8936
    @mr.nimalifernando8936 3 ปีที่แล้ว

    මල් 7 දෙගුණ වුනා 14 පූජා කලා 8.
    7×2=14 14 පූජා කලා 8=6 6×2=12 12පූජා කලා 8=4 4×2=8 පූජා කලා =0

  • @pradeepniroshana1348
    @pradeepniroshana1348 3 ปีที่แล้ว +51

    තව ස්මාට් ටෙස්ට් ඕනෙ අය කෝ.

  • @kushmi8646
    @kushmi8646 2 ปีที่แล้ว +1

    @Puduma video oya marama creative ne...

  • @gamingneshan7432
    @gamingneshan7432 3 ปีที่แล้ว +27

    අම්මෝ හෙන කාලෙකට පස්සෙ

  • @wathsalaperera8051
    @wathsalaperera8051 3 ปีที่แล้ว

    Maru ඇ me video eka

  • @nethmiabewickrama7979
    @nethmiabewickrama7979 3 ปีที่แล้ว +4

    Adath lassanai pudamayo ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👌👌👌

  • @rasikarasika7159
    @rasikarasika7159 3 ปีที่แล้ว +1

    8 yi

  • @playingames8342
    @playingames8342 3 ปีที่แล้ว +7

    පුදුමයා ඔයා onlin class කරනකෝ smart test මේ දක්‌වා ඔක්‌කොම. අනේ බැය්ද plese 🙏🙏🙏

    • @Upeksha-vm7sd
      @Upeksha-vm7sd 5 หลายเดือนก่อน

      Anee ow karannakooo

  • @RanjithRanathunge
    @RanjithRanathunge 2 หลายเดือนก่อน +1

    7යි

  • @brokenvest
    @brokenvest 3 ปีที่แล้ว +57

    ස්මාර්ට් ටෙස්ට් එක දාන්න පරක්කු ඇයි කියල අහන අය කෝ 😂😂👍👍

  • @g.samadhisewmini
    @g.samadhisewmini ปีที่แล้ว +8

    නියමයි පුදුම මාමේ🤗 මේ වගේ වීඩියෝ දිගටම ගේන්න .☺️ මේ වීඩියෝ බලලා දැනුම ගන්න පුලුවන් 💙

  • @sujaniruklanthi7135
    @sujaniruklanthi7135 3 ปีที่แล้ว +39

    ආයේ පරක්කු වෙන්න එපා පුදුමයෝ.අදත් නියමයි.👍👍

  • @vithulabhashitha2377
    @vithulabhashitha2377 3 ปีที่แล้ว +1

    නියමයි

  • @rosesgirl5754
    @rosesgirl5754 3 ปีที่แล้ว +9

    මරු අද වීඩියෝ එක. නියමයි අයියේ. හැමදාම බලනව ඈ.

  • @samanthaadikari432
    @samanthaadikari432 3 ปีที่แล้ว

    Pudumayata mole thiyenava supiriyata