Sakkaran (සක්කාරං) Episode 17 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Sakkaran #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น •

  • @induwejethunga5704
    @induwejethunga5704 4 หลายเดือนก่อน +2

    මහා සිහලේ වන්ස කතාවේ පුතුන්

  • @induwejethunga5704
    @induwejethunga5704 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤හිත නිවෙනවා බලන්න ආසයි

  • @නදීපෙරේරා
    @නදීපෙරේරා 6 ปีที่แล้ว +25

    අසව් අසව් මැනිකෙට සුද්දගෙන පැටියෙක් 😁😋😁😋😋😁😃

  • @C424c424
    @C424c424 6 ปีที่แล้ว +12

    ගැමි සුන්දරත්වය උතුරා ගිය ඉතාමත් ලස්සන කථාවක් තමයි සක්කාරo....කථා දෙකක් නැ මැණිකේ දැකපු නාග රාජයා සුද්දගෙ වෙන්න ඕනි ...🤣🤣🤣🤣🤣

  • @hasithgamage7886
    @hasithgamage7886 6 ปีที่แล้ว +70

    (මාකදුරේ මදුෂ්)ඉපදුනුගමන් පාතාලයෙක් නෙවේ ලෝකේ ඕනම කෙනෙක් එහෙමයි..ඔහුත් තරුණයෙක්. එක්කෝ දෙමව්පියන්ගේ වරදින් හෝ මේ සමාජේ වරදින් ඔවුන් පාතාලයන් බවට පත්වන්න ඇත..සිතන්න ඔබේ දරුවාට බුදු දහම අනුව සමාජේ යහපත් පුද්ගලයකු ලෙස ජීවත් වන්න කියලා දෙන්න👍💪🌹එවිට පාතාලයන් සොරුන් සතුරන් බිහී නොවේවී🌹🌹සමාජේ යහපත් වේවී🌹

    • @thamarahathurusinghe5132
      @thamarahathurusinghe5132 6 ปีที่แล้ว +1

      Aniwarayenma

    • @dinudinu2371
      @dinudinu2371 6 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 👍

    • @shehanikoshila397
      @shehanikoshila397 6 ปีที่แล้ว

      Aththa yalu oyage kathawa. Hari adarei.

    • @ruwinisamarsinghe893
      @ruwinisamarsinghe893 6 ปีที่แล้ว

      Oya kiyanna athtama tamai onama waraddak kanak atin sidda wanawanam a pitipassan a kanata kagan hari asadaranayak sidda wala tiyanna ona oya hari mala...budu saranai

    • @niroshaperusingha2332
      @niroshaperusingha2332 6 ปีที่แล้ว

      Oya hari.

  • @btk9841
    @btk9841 6 ปีที่แล้ว +2

    Kavindiya and Akila - the next generation-- feel very proud-- Good acting

  • @hiruhiru3958
    @hiruhiru3958 6 ปีที่แล้ว +6

    හායි🙋🙋🙋ළමයි...කොහොමද ඉතිම් ...එන්න සක්කාරං බලන්න...වේල්යායේ ලස්සන....මනරම් භාවයෙන් ඔබ්බලා....ලස්සනයි රතියෝ ඇඹුල ගෙනවා.....

  • @thamarahathurusinghe5132
    @thamarahathurusinghe5132 6 ปีที่แล้ว +26

    Sudu නාගයා මං හිතන්නේ. අර සුද්දා මයේ හිතේ🤣🤣

    • @අනුරාධිසිල්වා
      @අනුරාධිසිල්වා 6 ปีที่แล้ว +1

      thamara Hathurusinghe 🤣🤣🤣

    • @mallikamallika7170
      @mallikamallika7170 6 ปีที่แล้ว +1

      thamara Hathurusinghe ow.sudda.ganata.waday.karala.nilamay.anunga.ganu.hoyana.kota

    • @mallikamallika7170
      @mallikamallika7170 6 ปีที่แล้ว +1

      thamara Hathurusinghe nilamya.monawada.may.hapanna.hama.walayma

    • @thamarahathurusinghe5132
      @thamarahathurusinghe5132 6 ปีที่แล้ว +1

      🤣🤣 නිලමේ මැණිකේට අවසර දුන්නා. කරන දෙයක් පරෙස්සමට කරගන්න කියලා 🤣🤣

    • @dinudinu2371
      @dinudinu2371 6 ปีที่แล้ว

      හැබැ හැබැ සුද්දා 🐍 😀😀😀😀😀

  • @indrakumari4869
    @indrakumari4869 6 ปีที่แล้ว +6

    Me walauwa hariyata ape kiriammalage gedara wage lassanai 💗💗 nilame game ganunta lamai denawa gedara ganita lamayek ne 💗💗💗

    • @kaluhelaya8399
      @kaluhelaya8399 6 ปีที่แล้ว +1

      කිරි අම්මලාගේ ගෙදරත් වැඩපිළිවෙළ එහෙමද බෝල

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 6 ปีที่แล้ว

      @@kaluhelaya8399 😄😄😄😄😄😄😄

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +1

    හරිමලස්සන ගමක් බලංඉන්න ආසාවෙිබැ කතාවත් තේරැමක්ඇති කතාවක්

  • @dilrukshisinhabahu294
    @dilrukshisinhabahu294 6 ปีที่แล้ว +41

    කුවේට් ඉන්න කෙල්ලො කොල්ලන්ගෙන් like 👍 100 onee හාද හාද ළමයි

    • @ashanvidanapathiranage4187
      @ashanvidanapathiranage4187 6 ปีที่แล้ว

      මන් නම් රුසියාවේ ඉන්නෙ..කුවේට් නෙවෙයිනේ...

    • @c.asilva9715
      @c.asilva9715 6 ปีที่แล้ว

      kuwet dan kollo nehane, mn italy pau oya,, 🤣🤣🤣🤣

    • @c.asilva9715
      @c.asilva9715 6 ปีที่แล้ว

      oya kuwet godak kalda nangooo, pau oya, 😢😢😢

    • @hasithgamage7886
      @hasithgamage7886 6 ปีที่แล้ว

      😲😆😆

    • @dilrukshisinhabahu294
      @dilrukshisinhabahu294 6 ปีที่แล้ว

      @@c.asilva9715 ai mama pau

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 6 ปีที่แล้ว +1

    කතාව ගොඩක් ලස්සන යි සියලුදෙනා ටම තෙරුවන් සරණයි

  • @anojakoumari7303
    @anojakoumari7303 6 ปีที่แล้ว +3

    අනේ අනේ මැණිකේ..කොහොමද ඒක

  • @dineshranasinghe4441
    @dineshranasinghe4441 6 ปีที่แล้ว

    Nilameta inna gayan niyameta act karanawa.

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 6 ปีที่แล้ว +17

    සුද්දා මැණිකේට දරු පල දීලා😂

    • @sudarshanilk7626
      @sudarshanilk7626 6 ปีที่แล้ว +1

      දෝණි අහිංසා සඳමාලි akamma sudda tamai dunna neda

    • @දිල්ශානි-ඵ4ථ
      @දිල්ශානි-ඵ4ථ 6 ปีที่แล้ว

      @@sudarshanilk7626 නිළමේ වටේ යනවා මැණිකෙත් වටේ ඉන්න අය ගෙන්න ගන්නවා😃

    • @ddshiromichandika347
      @ddshiromichandika347 6 ปีที่แล้ว +1

      අම්බෝඕඕ ඒක ඇ😂😂😂😂😂😂😂

  • @අනුරාධිසිල්වා
    @අනුරාධිසිල්වා 6 ปีที่แล้ว +5

    මැනිකේ බලාගෙන නිලමේට සමාජ රෝග ඇති...🤣🤣🤣🤣🤣😃

  • @නිල්මිණිකාරියවසම්

    අපි නිළමෙටත් රා ලබිබක් ගෙනාවා

  • @dammytayeb1571
    @dammytayeb1571 3 ปีที่แล้ว

    මැනිකෙට දරුව දුන්නේ සුද්දා නිලමෙට රා ලබ්බක් ගෙනාවා 😀😀😀😀😀😀

  • @pulasthikarawita
    @pulasthikarawita 6 ปีที่แล้ว

    Hamuduruwo ge charithe lassanai

  • @ayeshakumare9416
    @ayeshakumare9416 6 ปีที่แล้ว +22

    මැනිකේ ගොඩාක් වයසයිනේ නිලමෙට වඩා ඇයි අනේ වෙන මැණිකේ කෙනෙක් ගත්තේ නැත්තේ

    • @thilanasiri4045
      @thilanasiri4045 6 ปีที่แล้ว

      Ayesha Kumare apoooooiiiiiiiiiiiii 😃😃😃😃😃😃

    • @sarathkumara7036
      @sarathkumara7036 6 ปีที่แล้ว +1

      Old is gold

    • @kaluphanak1221
      @kaluphanak1221 6 ปีที่แล้ว +1

      M

    • @ayeshakumare9416
      @ayeshakumare9416 6 ปีที่แล้ว +1

      @@thilanasiri4045 ඇයි

    • @thilanasiri4045
      @thilanasiri4045 6 ปีที่แล้ว +1

      Ayesha Kumare pau ara hodata inna නිලමේ 😃😃😃😃😃

  • @samanthikumari4979
    @samanthikumari4979 6 ปีที่แล้ว

    අපි නිලමේට රා ලබ්බක් ගෙනාව 😃😃😃😃😃😂😂😂😂😂😂අයියෝ අයියෝ...

  • @cvbg6643
    @cvbg6643 6 ปีที่แล้ว +1

    ඇත්තමයි මටත් පේන්නේ මේ ගෙදර අපේ නාරම්මල කිරිඅම්ම ගේ ගෙදර වගේ

  • @damayanthibandara1026
    @damayanthibandara1026 6 ปีที่แล้ว +5

    හෆෝයි මැණිකේ කොහොමද ග්‍රහය ලැබුවෙ....වයසත් එක්ක....හ්ම්ම්....ඒකෙත් හැටි නේහ්

  • @hashiniimesha1340
    @hashiniimesha1340 6 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinudinu2371
    @dinudinu2371 6 ปีที่แล้ว +14

    සක්කාරං බලන්න ආවා නම් කට්ටිය

    • @candni.candicndani6182
      @candni.candicndani6182 6 ปีที่แล้ว +2

      අවා අවා මොනවාද දෙන්නේ වස්තු 😃😃😃

    • @dinudinu2371
      @dinudinu2371 6 ปีที่แล้ว

      @@candni.candicndani6182 කිරි කොපි එකක් බොමු එහෙනම් ...☕

    • @candni.candicndani6182
      @candni.candicndani6182 6 ปีที่แล้ว +1

      @@dinudinu2371 හකො හාකො එහෙනමි සිතල යන්නත් එක්ක බොමු,😃😃😃

    • @dinudinu2371
      @dinudinu2371 6 ปีที่แล้ว

      @@candni.candicndani6182 හ්ම්ම් හරිම සිතලයි තමා ඔයා කොහෙද ඉන්නේ

    • @candni.candicndani6182
      @candni.candicndani6182 6 ปีที่แล้ว +1

      @@dinudinu2371 මම සවුදි ඉන්නේ මැණික ඔයා කොහෙද

  • @ffhh3262
    @ffhh3262 6 ปีที่แล้ว +2

    Harima lassanai pansala matath yanna athan .nilamewath balalama entathibuna

    • @dineshranasinghe4441
      @dineshranasinghe4441 6 ปีที่แล้ว

      Ganiyek jivite samahara dewal anaturak bawa dana denat nokiyanne baya chakitaya nisa.anika pirimi kiyanne deyak kiuwama ikManin kalabala wenawa.anika nileme kiyanne minissunta oni deyak karanta unta balaya tibba.ganu a nisa tamanma prashne visadanna tray karanawa.at samahara awastawala aka hodata hitinawa wagema karumeta aka loku waradak wennat haki.aka tamai jivite karme kiyanne

  • @harshafernando6482
    @harshafernando6482 6 ปีที่แล้ว +3

    Ehenam meniketath sudda wede dunna.sudda thamai miniha.😂😂

  • @chathudulani1538
    @chathudulani1538 6 ปีที่แล้ว +1

    Gayann supiri acting..

    • @renukadamayanthi1955
      @renukadamayanthi1955 6 ปีที่แล้ว

      Yes🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🙂🙂🙂🙂🙂🙂

  • @jeewanasampath2906
    @jeewanasampath2906 6 ปีที่แล้ว

    Komada manikege nagayaaaa suduilu 😹😹😹😹😹

  • @nilenathu1584
    @nilenathu1584 6 ปีที่แล้ว

    අදත් කතාව ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි

  • @මලීමලී-ව5ය
    @මලීමලී-ව5ය 6 ปีที่แล้ว

    අම්මෝ ඇත්තෙයි මැනිකේ..🐍

  • @wilegodagamage1408
    @wilegodagamage1408 6 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣👍👍👍suddage petiya hari

  • @saranginadi349
    @saranginadi349 6 ปีที่แล้ว

    Suddata kiyala karagena... Kohomada menikege pattama udayana hatii nilameth akka

  • @kumarikumari3606
    @kumarikumari3606 6 ปีที่แล้ว +2

    Manikata darupala labuna nilamaga janma paththarata nama suddaga janma paththarata

  • @candni.candicndani6182
    @candni.candicndani6182 6 ปีที่แล้ว +3

    අනේ මෙි ගමි පලාත කොහෙද ඇත්තටම මාර ලස්සනයි

    • @anojakoumari7303
      @anojakoumari7303 6 ปีที่แล้ว

      Memure...

    • @jayanikumudumali9907
      @jayanikumudumali9907 6 ปีที่แล้ว

      Kandy digana

    • @anojakoumari7303
      @anojakoumari7303 6 ปีที่แล้ว

      @@jayanikumudumali9907 මෙ දිගන නෙමෙයි මේ මීමුරේ

    • @jayanikumudumali9907
      @jayanikumudumali9907 6 ปีที่แล้ว

      @@anojakoumari7303 na digana mamath digana

    • @candni.candicndani6182
      @candni.candicndani6182 6 ปีที่แล้ว

      @@jayanikumudumali9907 ලස්සන පරිසරය එකයි අහැවුවෙි

  • @nilanthishanika9122
    @nilanthishanika9122 6 ปีที่แล้ว +11

    රතී ඇයි නිලමේ.ගැන.සුබේට කියන්නේ නැත්තේ..එයාගෙත් කැත හිත

    • @shyamaperera5152
      @shyamaperera5152 6 ปีที่แล้ว +3

      me kathave rathita nilamegen daruwek labenava...

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 6 หลายเดือนก่อน

      එතකොට නිලමෙගෙන් මැනිකෙට නැති ලමයි කොහොමද රතිට ලැබෙන්නෙ මාර ප්‍රරස්නයක් නෙ

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 6 ปีที่แล้ว +1

    නුගුනයාගෙ බඩ😂😂😂

  • @a.sthiwanka6834
    @a.sthiwanka6834 6 ปีที่แล้ว

    I love 💗💕💗 රතී

  • @chamilarathnayaka6255
    @chamilarathnayaka6255 6 ปีที่แล้ว +2

    Manike 😍😍😍😍😍

    • @c.asilva9715
      @c.asilva9715 6 ปีที่แล้ว

      ey mage maniko😂😂😂😂😂

  • @alindahennayaka
    @alindahennayaka 6 ปีที่แล้ว

    Ukkuwa niyamayi,kawuda me ukkuwata ragapanne

  • @malindaniroshan4119
    @malindaniroshan4119 6 ปีที่แล้ว +2

    උල තිබ්බානෙ මැනිකෙට සුද්දා......

  • @එපිටවත්තේගෙදරලොකු

    නිලමෙිට රා ලබිබක් 😁😁😁

  • @gsgahxnx3667
    @gsgahxnx3667 6 ปีที่แล้ว

    Ane buduhamudurwange budugei idagena mun borukiyanawa

  • @nilanthishanika9122
    @nilanthishanika9122 6 ปีที่แล้ว +4

    ලමයා සුද්දගේ.....හාමුදුරැවොත් කියන බොරැ..

    • @anojakoumari7303
      @anojakoumari7303 6 ปีที่แล้ว +1

      නෑ හාමුදුරුවෝ බොරු නෙමෙයි කිව්වෙ.නිලමේගේන් එතනට බබෙක් හම්බ උනානේ.කොහෙන් හරි වැඩෙ ගොඩ..😁

  • @muthuamarasinghe5931
    @muthuamarasinghe5931 6 ปีที่แล้ว +1

    Hamuduruwo aththa keewe . Nilame tath daruphala ratheegen. .

  • @manjulakw6859
    @manjulakw6859 6 ปีที่แล้ว +2

    ලබ්බෙ රා 😅

  • @renukagg2364
    @renukagg2364 6 ปีที่แล้ว

    Sudda thamai sudda. Dunna neda sudu petiyek meniketa.😂😂😂😂😂😂😂😂😂😂

  • @piriyandiama2026
    @piriyandiama2026 6 ปีที่แล้ว

    Godak lassanai

  • @maleehansika888
    @maleehansika888 6 ปีที่แล้ว +3

    හ්ම් හ්ම්ම් මැනිකෙට සුද්දා ගෙන් වෙන්නති පැටියා .හී හී

    • @c.asilva9715
      @c.asilva9715 6 ปีที่แล้ว

      ou neda ane 🤣🤣🤣🤣

  • @mahisharegan4727
    @mahisharegan4727 6 ปีที่แล้ว

    Balamu balamu sakkara

  • @paulrcrd4552
    @paulrcrd4552 6 ปีที่แล้ว +4

    මැණිකේ වයස නිසා නිලමේ rathee පස්සෙන් යනවා

  • @mpereralifestyle2996
    @mpereralifestyle2996 6 ปีที่แล้ว

    Ukkuwa maru nowe😀😀

  • @HappinessWillFollowYou
    @HappinessWillFollowYou 6 ปีที่แล้ว

    Madamahanuwara paththa mage hithe

  • @nilunilasha5978
    @nilunilasha5978 6 ปีที่แล้ว

    Onna menike karana deyak paressamata🤣🤣🤣🤣🤣

  • @disnasandamali6227
    @disnasandamali6227 6 ปีที่แล้ว +2

    මැනිකෙගේ වාසනාව සුද්දා නිසා ඕන්

  • @lasanthapriyadarshana7831
    @lasanthapriyadarshana7831 6 ปีที่แล้ว +3

    හා අපි දන්නව මැණිකේ සුද්දව උල තියපු හැටි මොනවද උගේ ආයෙත් උල තියන හදන්නේ 😁🤭🤭😄😄😄

  • @haraldwylie7055
    @haraldwylie7055 6 ปีที่แล้ว +1

    කොන්ඩේ තබ කරපු නාග රාජයා

  • @nilaweidi9307
    @nilaweidi9307 6 ปีที่แล้ว

    Manikey ge patiya ipadunata passey penewi kauru wageda kiyala 😀😃👍🤭🤭🤭🤭

  • @amilanadheesha8840
    @amilanadheesha8840 6 ปีที่แล้ว

    නිලමේ දන්න ඉතිගෙඩිය.....

  • @mayuniko7354
    @mayuniko7354 6 ปีที่แล้ว

    ඔව් ඉතින් කිරි ගහට ඇන්න වගේ දරු පල නන් සත්තයී. හැබැයි ගමේ ඉන්න ගෑනුන්ට. 🤣

  • @kanchanakrish9396
    @kanchanakrish9396 6 ปีที่แล้ว

    මැනිකෙට සුද්දෙක් වගේ පැටියෙක් ලැබෙයි

  • @TvSesath
    @TvSesath 6 ปีที่แล้ว +2

    ආ අපි ආවා..ගහෙන් බාපු ගමන්...කට්ටියට පුලුවන් ගිහින් බලන්න..#tvsesath...ටැග් එක ඔබලා බලන්න. සබ්ස්ක්‍රයිබ් කරලා යන්නත් අමතක කරන්න එපා...

    • @sumanalekamge2205
      @sumanalekamge2205 6 ปีที่แล้ว

      රති බලාගෙන පරිස්සමින් රාළහාමි කුකුළා යන යන තැන ළමයි

  • @විනුවිනු-න6ව
    @විනුවිනු-න6ව 6 ปีที่แล้ว

    අදත් ලස්සනයි

  • @damayanthikumari7937
    @damayanthikumari7937 6 ปีที่แล้ว

    Manikae naki wadi lamae hadanta

  • @madushawickramaarachchi4782
    @madushawickramaarachchi4782 6 ปีที่แล้ว +8

    මැණිකේ සුදු නාගරාජයෙක් දැක්කළු....ඕක ඉතින් පුදුම වෙන්ඩ කාරියක් නොවෙයිනේ.ගොඩ සුද්දත් ආවා ගියානොවැ

    • @kamalmaheshrajapaksha1286
      @kamalmaheshrajapaksha1286 4 ปีที่แล้ว

      කිරි කළේත් පුජා කර කියන්නේ 🤭🤭🤭🤭🤣🤣🤣🤣

  • @malarathnayak5000
    @malarathnayak5000 5 ปีที่แล้ว

    Manike wayasai ane

  • @nilushadilrukshi6939
    @nilushadilrukshi6939 6 ปีที่แล้ว +8

    රතිහිත..යටින්.නිලමෙට
    කැමතියි.නේ.නේ

    • @jeewanasampath2906
      @jeewanasampath2906 6 ปีที่แล้ว

      nilusha dilrukshi akane ane oyata thamai therune

    • @kamalmaheshrajapaksha1286
      @kamalmaheshrajapaksha1286 4 ปีที่แล้ว

      හ්ම්ම්ම්ම්ම්ම්...... මොනවා අහනවාද 🤣🤣🤣🤣🤭

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 6 หลายเดือนก่อน

    බලන කොට ඉස්සර මැනිකෙලා ලැජ්ජාවක් බයක් ස්වාමි භක්තියක් තිබිලම නැනෙ නමට නම් නුවර මැනිකෙලා දුප්පත් පැලෙ ඉන්න රති නම්බුයි මැනිකෙට වඩා

  • @s.a9748
    @s.a9748 6 ปีที่แล้ว +1

    සුද්දගෙ යෝදබල යෝද සක්තියට පින්සිද්ද වෙන්න මැනිකෙ නම් යාන්තම් ගොඩ.ඊලඟට නිලමෙගෙයි රතීගෙයි රැගුම් කොහොම වෙයිද බලමු .

  • @arar3428
    @arar3428 6 ปีที่แล้ว +1

    අනෙ පන්සලටත් ගිය කලක් පන්සල ඇතුලේ ඉදගන කියන බොරු

  • @indranalini4220
    @indranalini4220 6 ปีที่แล้ว +4

    නිලමෙ ගෙදරට ආව කියල ඇයි රතී සුබේට නොකියන්නෙ....

    • @jeewanasampath2906
      @jeewanasampath2906 6 ปีที่แล้ว +2

      Indra Nalini oyata theren nadda ane rathi nilameta kamathi nisane...💑💑💑 issarahata balan innako rathita nilamegen daru pala 🐶🐶🐶🐶

  • @shehanikoshila397
    @shehanikoshila397 6 ปีที่แล้ว

    Ada wela giyane saku baluwa..... heta iwaraine

  • @pererabenjamin8681
    @pererabenjamin8681 6 ปีที่แล้ว

    සුද්ද ගහපු පාර හිටලා

  • @sudrshnilala1843
    @sudrshnilala1843 6 ปีที่แล้ว

    Goda suddagen nileme patiyek.lagadima😆😆😆😆

  • @KumarKumar-ww9tm
    @KumarKumar-ww9tm 6 ปีที่แล้ว

    Maniketath ehinam sudda patiyak wagee............

  • @SHSuddi
    @SHSuddi 3 ปีที่แล้ว

    මැණිකේ වයස වැඩි

  • @pererabenjamin8681
    @pererabenjamin8681 6 ปีที่แล้ว +10

    රති හොර පූසි

  • @darshanidevika8043
    @darshanidevika8043 6 ปีที่แล้ว +3

    සුද්දා ලමයෙක් හදලා වගෙ ..නමුත් හාමුදුරුවෝ මුසවක් කිවා...

    • @viyanadezoysa9075
      @viyanadezoysa9075 6 ปีที่แล้ว +1

      Hamuduruwo didn't lie... Ethana got a baby from nilame

    • @anojakoumari7303
      @anojakoumari7303 6 ปีที่แล้ว

      @@viyanadezoysa9075 hee hee.. its true.

  • @c.asilva9715
    @c.asilva9715 6 ปีที่แล้ว

    boru dewal ahane natiwa meka balanawa hodai, 😲😲😲😲

  • @hiruhiru4500
    @hiruhiru4500 6 ปีที่แล้ว

    😂😃😃😃👉

  • @thamarahathurusinghe5132
    @thamarahathurusinghe5132 6 ปีที่แล้ว

    💖💖

  • @pawithrakw2287
    @pawithrakw2287 6 ปีที่แล้ว

    HAPOI MANIKE.OHEGETH KATE GEDI DAI ONNA.

  • @sksingha7186
    @sksingha7186 6 ปีที่แล้ว

    ගොඩ සුද්දා මැණිකෙට දිලා තවත් ගොඩ දුද්දෙක් නිලමේ පිට්න් කනවා මැණිකෙත් පිට්න් කනවා කොහොමද ඒක

  • @nadukatu8084
    @nadukatu8084 6 ปีที่แล้ว

    Ane manda ratiyata nilamegen lamai ....maniketa suddagen. ..... apita mokada wenne. .......

  • @inokaudayangani9991
    @inokaudayangani9991 6 ปีที่แล้ว

    ukkuwata raga panne sarat kotalawala

  • @pamudikuwait2922
    @pamudikuwait2922 6 ปีที่แล้ว

    Me ara idora wessa ake hora takkadi kupadi mantriya neda

  • @induweeerasingha5435
    @induweeerasingha5435 6 ปีที่แล้ว +6

    Koooo ada kauruthma naddoooo

  • @luxmiluxmi3293
    @luxmiluxmi3293 6 ปีที่แล้ว

    APA rata EDATH ADATH WANASAK..ne

  • @mdchanel1922
    @mdchanel1922 6 ปีที่แล้ว

    Me pansala.koheda thiyenne

    • @wmkswijesekara
      @wmkswijesekara 6 ปีที่แล้ว

      දෙගල්දොරුව රජමහා විහාරයනෙ ඔය

  • @rukmanipardeep9805
    @rukmanipardeep9805 6 ปีที่แล้ว

    කටේ නෙමේ ගෙඩි දාන්නෙ මැණිකෙ

  • @isharamadu241
    @isharamadu241 6 ปีที่แล้ว

    Man asa drama akak

  • @gaminirock7588
    @gaminirock7588 6 ปีที่แล้ว

    Me pansala mathale paththeda

  • @sujeewaaththanayake1229
    @sujeewaaththanayake1229 6 ปีที่แล้ว +3

    Ko.ada.kattya

  • @jeshanisheranga7633
    @jeshanisheranga7633 6 ปีที่แล้ว

    නිලමේ ගෙදරට ආව කියලා රතී සුබේට කියාන්නේ නැත්තෙ ඇයි ?