මනුස්ස ලෝකේ කරපු අපායගාමි වැඩ වලට යම රජු ඇත්තටම නඩුව අහන දවස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 51

  • @youtubebackgroundmusic8526
    @youtubebackgroundmusic8526 หลายเดือนก่อน +3

    බොහෝම ස්තුතිය මේ වගේ ධර්ම දානමය දැනුම අපට කියාදිමට බොහොම පිං

  • @nikinihansika5103
    @nikinihansika5103 หลายเดือนก่อน +9

    මගෙ බුදු රජාණන් වහන්සේගේ අති විශිෂ්ට වූ ප්‍රඥාවට නමස්කාරයම වේවා 🙏🙏🙏
    සියලු සත්වයෝ පවින් වැලකි කුසල් දහම් හි යෙදෙත්වා 🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 หลายเดือนก่อน +2

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @MaheeshaHashan-bf1fx
    @MaheeshaHashan-bf1fx หลายเดือนก่อน +2

    ඇත්තටම මනුසය මිය ගියා ට පසුව මුලින්නම යන්නෙ අපායට. ඊට පස්සෙ තම නඩු අහන්නෙ ඕක හැමොටම පොදුයි.හැමොම මුලින් යනවා අපයට . මම බුදු දහම හොදට දන්නවා . මෙක මට කිවේ රහතන් වහන්සෙ නමක් . මම ඒ රහතන් වහන්සේ ගෙන් ගොඩක් දේ ඇහුවා . මව හරි මගට ගත්තෙ ඒ වහන්සෙ 🙏මම දැන් සත‍ය්‍ය අවබෝද කරගත්තා.මට තෙරුනෙ එක එක දෙයයි ඒ තමා සමාජයෙ පවත්න විස්වස බොරු බව❤

  • @VishakaKumarasingha
    @VishakaKumarasingha หลายเดือนก่อน +5

    E siyalu de dakna siyallu de danna uthtarethara wu mage sambudu piyanan wahanseeta
    Plamuwath , dewanuwath,thunwanuwath namaskaraya weewa 🙏🙏🙏🙏

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @user-di9qv6sj5f
    @user-di9qv6sj5f หลายเดือนก่อน +2

    🙏🙏🙏 Saadu..! Saadu..! Saadu..!
    Yak... theruwansaranai...!!!👌

  • @S.M.lokka.
    @S.M.lokka. หลายเดือนก่อน

    මෙවන් පුද්ගලයන් අප රටට තවතවත් බිහි වේවා!!!🙏🙏🙏🙏🙏🙏

  • @asithathilakjaya578
    @asithathilakjaya578 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kaviduchathurangashakya
    @kaviduchathurangashakya หลายเดือนก่อน +2

    Namo buddhaya

  • @S.M.lokka.
    @S.M.lokka. หลายเดือนก่อน

    කාටවත් හිතෙන්නැද්ද අපි මේ කාගෙවත් සෙල්ලමක ඉත්තෝ කියලා. ඒක එහෙමනම් ඔහුට සෙල්ලම් කරල ඇති වුනහම අප ඇතුලු ජීවින්ට මොකක් වෙයිද? . අපි මේ නොයෙක් ආගම් කියා අදහන්නේ සහ විද්‍යයාත්මකව විෂ්වය ගැන සොයනුයේ සහ නොයෙක් ආගම් වල කියන ආකාරයට නිවනක් ,ගැලවීමක්,නිදහසක් වැනි දේ සොයනුයේ මේ සෙල්ලමේම කොටසක් විදිහටද😮😮 . මම මේ ටික ටයිප්කලේ ඒ ක්‍රීඩාවේ විදිහද? 😯😯😯😯. ඇත්තටම මේ මොකක්ද වෙන්නේ😮😮😮😮😮. මෙක නවත්වයිද, කරයිද ,කව්ද, මොකටද අපි කව්ද ඒ කව්ද 😇😇😇😇

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 หลายเดือนก่อน

    Teruwan Saranai jaya Sri boh samidu pihitai

  • @isuru1989jayageeth
    @isuru1989jayageeth หลายเดือนก่อน

    Namo buddaya 🙏🙏🙏

  • @indikawijesooriya9777
    @indikawijesooriya9777 หลายเดือนก่อน +1

    ❤❤

  • @HansaDenuwan-ud4jn
    @HansaDenuwan-ud4jn หลายเดือนก่อน +11

    අය්යට මහන වෙන්න හිතිල නැද්ද

  • @gayanasandeepana3610
    @gayanasandeepana3610 หลายเดือนก่อน

    විශ්ණු දෙවියෝ ගැන ආශිර්වාද ලබාගන්න හැටි

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 หลายเดือนก่อน

    Correct explanations thanks

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 หลายเดือนก่อน

    මේ වැඩ සටහන නම් සුපිරි ❤❤
    මම දෙයක් අහන්නම් නොදන්න නිසා අහන්නේ අපායේ යම පල්ලංට පව් සිදු වෙන්නැද්ද ඔයතරම් මිනිස්සු න්ට දඩුවම් දෙන්න කර්මය ඔව්න්ට බලපෑමක් නැද්ද

    • @Yakkproduction
      @Yakkproduction  หลายเดือนก่อน +2

      සිදු වෙනවා

    • @PheoniX850
      @PheoniX850 หลายเดือนก่อน +1

      ඒ ගැනත් විස්තරයක් කරන්නකො🙂

    • @user-tn4pj2zd9y
      @user-tn4pj2zd9y หลายเดือนก่อน

      ඔව් මටත් ඒ ගැන දැනගන්න ඕනේ.

  • @chinthakachinthaka5488
    @chinthakachinthaka5488 หลายเดือนก่อน

    Sadu sadu 🙏🙏🙏

  • @senes2008
    @senes2008 หลายเดือนก่อน +2

    යක් තව කෙනෙක්ට ආදරය කරන කෙනෙක්ට නිවන් යන්න බැරිද

  • @Chanu___2
    @Chanu___2 หลายเดือนก่อน

    ❤🙏🙏🙏🙏

  • @HansaDenuwan-ud4jn
    @HansaDenuwan-ud4jn หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @shanthamallika9999
    @shanthamallika9999 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏💐💐

  • @user-px1pz1ji7u
    @user-px1pz1ji7u หลายเดือนก่อน

    Adura apaya gana ekk karanna

  • @dunith305
    @dunith305 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏😢😢

  • @senes2008
    @senes2008 หลายเดือนก่อน +2

    අයියෙ සතෙක් තව සතෙක් මරද්දි පවක් වෙනවද වෙන් නෑ නේද මොකදලෝකෙ නිර්මානය වෙලා තියෙන්නෙ එහෙමනෙ ඒත් මිනිස්සුන්ට පව් සිදු වෙනව නේද ,මස් මාලු නොකා ජීවිත කාලෙම හිටොයොත් අපේ ඇගට මොකුත් වෙන් නැද්ද ඒ කියන්නෙ කැල්සියම් එහෙම අඩු වෙලා ,අනික බුදුරජාණන් වහම්සේ පවා මාන්ශ බක්ශක ජීවීන් වෙලා ඉපදිලා තියෙනවනෙ,,චේතනාවක් නැතිව සතෙක් මැරුනොත් පවක් වෙන් නෑනෙ අපි බත් කද්දි මැරෙන කෘමින් ගාන වගේ ,අනික චේතනාව නිසා කූබිය මරනවට වඩා පවක් අලියෙක් මරද්දිසිදු වෙනව නේද

    • @Yakkproduction
      @Yakkproduction  หลายเดือนก่อน +2

      චේතනාහං භික්ඛවේ

  • @senes2008
    @senes2008 หลายเดือนก่อน +3

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව ලමයෙක් ඉපදුනා කියල හිතමු ඒක ඒ ලමයගෙ පලමු ආත්මය වෙන්න බැරිද එහෙම උනොත් ඒ ලමයගෙ අම්මයි තාත්තයු නේද ඒයාව සසරට ඇදක දාන්නේ නැත්නම් ලෝකෙ මුල්ම ජීවීන් ඕපපාතිකව ඉපදුනාද ,මගෙ ප්‍රශ්නෙ ජීවීන් නිසා අලිත් ජීවීන් සසරට එනවද නැත්නම් ඒක ඕපපාතික සිදු වෙනවද මගෙ මතේනම් මුල්ම ජීවය ඕපපාතික වෙන්න ඕනි

    • @amalasanga2135
      @amalasanga2135 หลายเดือนก่อน +1

      බුද්ධ දේශනාවට අනුව සසරට මුලක් නෑ. සසර මුලක් තිබුනොත් ඔය අහපු එකම ප්‍රශ්නෙකටවත් උත්තර නැති වෙනවා. අවිද්‍යාව මෙතෙක් කාලයක් නැතිව තිබිල ඊට පස්සෙ ඇති වුනා කියන්න බෑනේ.

    • @senes2008
      @senes2008 หลายเดือนก่อน +1

      @@amalasanga2135 ඒත් අවසානයක් තියෙනවනෙ

    • @user-tn4pj2zd9y
      @user-tn4pj2zd9y หลายเดือนก่อน +2

      එහෙම සසරකට මුලක් තිබුණත් කොහොම ආරම්භ උනත් කව්රු හරි මැව්වා උනත් ඒ මාවපු කෙනව මැවුනේ කොහොමද? මමත් ඔය ප්‍රශ්ණෙට උත්තර හොයනවා. ඒත් බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා විශ්වයේ ආරම්භය ගැන හිතන්න එපා කියලා. මොකද ඒක තේරුමක් නැති දෙයක්.

    • @senes2008
      @senes2008 หลายเดือนก่อน +1

      @@user-tn4pj2zd9y හිතෙනවනෙ නවත්තගන්නෙ කෝමද

    • @user-zu8yf8sm8q
      @user-zu8yf8sm8q หลายเดือนก่อน +1

      Buddha දර්ශනය අධ්‍යයනය කරන්න ඔබට එයට පිළිතුරු ලැබෙයි

  • @Learnwithfun5418
    @Learnwithfun5418 หลายเดือนก่อน

    සතුන්ට හිතන්න බෑ එතකොට කොහොමද එඋන්ට කර්මය සකස් වෙන්නේ? Please reply

    • @Yakkproduction
      @Yakkproduction  หลายเดือนก่อน

      කර්මය ගෙවා අවසන් වෙන විට

    • @Learnwithfun5418
      @Learnwithfun5418 หลายเดือนก่อน

      @@Yakkproduction ඒ කිව්වේ යක්?

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 หลายเดือนก่อน

      Sathunta hithanna ba kiyannama ba bn.unge karmaya iwara wenakam un duk wididanwa.ekane budun wahanse kiuwe manussaya athmayak labena eka kalathurakin wenne kiyala.karamaya gewala iwara wenakm saththu ehemma thama bn.

    • @Learnwithfun5418
      @Learnwithfun5418 หลายเดือนก่อน

      @@manoharasandeepa1335 හිතෙන්නේ නෑ නේ උන්?

  • @MadushanFernando-yg7wi
    @MadushanFernando-yg7wi หลายเดือนก่อน

    යක් ඔයා ජොබ් එකක් කරනවද?

  • @S.M.lokka.
    @S.M.lokka. หลายเดือนก่อน

    ඔය දිව්‍යලෝකයත්,අපායත් පවතින්නේ අප ජීවත් වන මේ ලෝකය තුලද,මේ අප සිටින මන්දාකිනිය තුලද නැත්නම් වෙනත් දුරින් පිහිටි මන්දාකිනියක් තුලද ? තවත් ප්‍රෂ්නයක් ඇසුවොත් , නිවන පිහිටන්නෙත් ⁣මේ ලෝකය තුලද , නැත්නම් වෙනත් වෙනත් ලෝකයක් තුලද?. මේ ⁣තුන්ලෝකය කියා හදුන්වන ලෝකවල සියලුම ජීවීන් සම්පුර්ණයෙන් නිවන් දකින කාලයක් තිබේද? මේ ගැන පැහැදිලිව වීඩියෝවක් කරන්න...🙏🙏 (තවත් දුරට හිතුවොත් පිස්සු හැදෙයි නේද? )

  • @ravindusinghapura6441
    @ravindusinghapura6441 หลายเดือนก่อน +1

    🙏🙏🙏