How to Create Album Templates in Photoshop - Photoshop Advance (sinhala)
ฝัง
- เผยแพร่เมื่อ 14 ต.ค. 2024
- මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියල දෙන්නේ කොහොම ද Photoahop Use කරලා Album Page එකක් Design කරගන්නේ කියලා. ඒ වගේම ඔයාට පුලුවන් මේ වගේ ටෙම්ප්ලෙට් එකක් ඔයාගේ Family Album එකක්. Wedding Album එකක් වගේ දෙයක් නිර්මානය කරන්න අදහසක් ගන්න...
Today Tutorial I Explain how to create Album Templet in Photoshop. Specially Taking about Clipping Mask, Groups, Text And Shapes.
Downloads
Album Page Templates PSD ( Text / Main Project}
drive.google.c...
Graphic Design Tips: • නිසදැස් රූප Nisadas Ru...
About Text Tool • Photoshop Basic EP 06 ...
Photoshop Basic All Episodes • Photoshop Basic Tutori...
Don't forget to follow us and Subscribe on TH-cam
web : www.creativear...
Facebook : / creativeartlk
Instagram : / creativeartlk
Google+ : plus.google.co...
Twitter : / sankasg
WhatsApp https: chat.whatsapp....
සරලව පැහැදිලිව පිළිවෙලකට කියලා දෙනවා. බොහොම ස්තූතියි. ඔබට ජය
මේක පට්ට...
අයියේ... පුලුවන්නම් photo retouching , manipulating ගැන video එකක් දාන්න
සුපිරියි අයියේ.... එකක් නෑර හරියට පැහැදිලි කලා..... අවශ්‍ය files ටිකත් දීලා තියනවා..... දිගටම යං... Good Luck....
ගොඩක් ස්තූතියි. හැමදාමත් අලුත් දෙයක් කියා දෙනවට. ජය වේවා ...
Ade man eka karabparra brother thx digatamakaranyanna bs
නියමෙට තේරෙනවා අයියේ හොද ගුරුවරයෙක් වගේ ❤️👍😋
නියමයි. වීඩියෝ එක ඉවර වෙනකන්ම බැලුවා. පිළිවෙලට පැහැදිලිව කියලා දෙනවා. දිගටම කරගෙන යමු. චැනල් එකත් එක්ක ඉන්නවා.
gdak watina vedio ekak. mm You tube chanel eka flow karanawa.niyama wadak
ලංකාවෙ Tutorial චැනල්වලින් හොඳම එකක්!
Very Clear instructions. No unnecessary jabbering. Very precise! Your Channel is worth following. Keep up your good work!
11k subscribers. කාලෙකින් videos නොදා මෙහෙම subscribers එකතු වෙනවනම්, දිගටම videos දැම්මා නම් කොච්චර පිරිසක් එකතු වෙයිද? Come back legend.
මං photoshop කියන්නේ මොකද්ද කියලවත් දැනගෙන හිටියේ නෑ...ඒත් දැන් මම සුපිරි වැඩකාරයෙක් ඒ ඔයා හින්දා bro thanks ගොඩාක්
CREATIVEART LK cartoon effect eka kohomada karanne kiyala video ekak karannako bro
පැහැදිලියි, ❤ පිලිවලයි, ♥️
Aiyee new guide layout eka naththam kohoda eka add karanne aiyeee
Professional widihatama wede karanna kiyale denawata thanks bro
අනෙක් අයට වඩා හොදින් පැහැදිලි කරලා දෙනවා හොදටම හොදයි.........අධුනිකයින්ට සුපිරිම වීඩියෝවක්.........කව වීඩියෝ දන්න....ස්රත්‍රතියි.....
Very clear and precise instructions! Have tried to understand this concept previously by listening to many other videos. But yours is the best! Thank You!
ඉතාම සරලයි. බොහොම වටිනවා. ජයවෙවා..............
අයියෙ අපිට පොටො එකක එක්කෙනෙක්ගෙ ඇස් හදන්නෙ කොහොමද විඩියො එකක් කරන්නකො godak photography aya wedding photo edit karaddi ehema ඇස් හදනවා
nimai, mn photoshop wala dannathi godk de oyage video blala igena gththa. tanz.
Niyamai...harima sarala vidiyta oya lesson eka krnwa...
සුපිරියි අයියේ
මේකේ දෙවෙනි rectangle එක move කරනකොට පලවෙනි එක පිටුපසට යනවනෙ තව ,ලයෙර් පැලට් එකේ ලයෙර් ලොක් වෙල පෙන්නන්නේ ඒක හදා ගන්ඩ විඩියක් කියන්ඩ
album page ekak design karanakota resolusion kohomada danna one
nice bro
no words
super .....................
Aiye oya me karagena yana vade niyamai api vage photoshop igena ganna ayata. man oyath me vedio eka falo kala ( mamath ekak haduva ) mama eka save kala jpg formate eken. mama eka fb ekata uplade karanna haduva. fb ekata uplaode karanna ba ne. oyata puluvanda mata eka vedio clip ekakin pahadili karanna loku udauvak. thanks aiye all the best.
uplaod karaddi massege ekak enava. e massege eka evannam. ( Your photo couldn't be uploaded due to restrictions on image dimensions. Photos should be less than 30,000 pixels in any dimension, and less than 80,000,000 pixels in total size.) size eke aulak ne.
" Could not complete your request because the scratch disk are full "
ඇයි මෙහෙම error එකක් එන්නෙ? මේක හදාගන්නෙ කොහොමද?
PS 2019/20 දෙකේම.
ජය වේවා.
super video ....... good job and great .......... Thanks lot.........bro
❤❤
2 color design karanne kohomada brother
miyamai aiya thanks
Clipping mask dala photo add karanawata wada lesi ikman neda frame tool eken adala photo eka kelinma add karana eka
Supiri aiye maawa studeo akakin weda be kiyala alewwa mm hadanne aiyage video balala honda weddek welaaaa magema weda pennanna puluwannam aiyage no aka daaannako thank you aiye mehe video daaaanawata
Me widiyta hadaganna layout eka api print ekta denna save karaganne jpeg ekk widiyata? Nettam wena format ekkatada
i ges you are very clever man like you keep it up
i wont to learn grapic design do you can it
fatttaaaaiiii kiyanan deyak neee video eka gena
supiri aiya
photoshop cs3 wala new guide layout nane
super.. thanks.
Adobe premiere ගැන video serise එකක් කරන්න අදහසක් නැද්ද සහෝදරය
create a clipping mask short cut Ctrl+Alt+G (Y)
Great tutorial 😍
Niyamai brother ft
🤝
Great exoalnation thaks a lot
kohomada oya image eke hamathanama weegan yanne
Pc wala new guid line layar kiyla ekak nane eka koheada thiyenne?
Patta......!,Thank you card 1k Design karana vidiya video 1k karanna
man ada thama baluwe harima gred
අනේ මගේ potoshop එකේ මාජන් ඇඩ් වෙන් නැනේ
Thank you aiye .❤
thawa videos karanna album hadana eka gana
Good work. Keep it up
pattama watinawa
Thanks.very good
❤❤
Verry clear.. ❤❤
thank you very much
Great job
Wow thank you ayye
Supiri
Very helpful
hondata edit karanna pulwan photos wala link tikkak ewannako
aiye
aiya photoshop basic aka ep 7n iwarada??
Oh thanks සුපිරි
30:41 how to create ප්ලීස්
හොදට තේරැනා
Thanks boro👍
niyamai aiye
thank Bro ,Good luck .:) :) :)
Thanks brother
Good job
aiye cs5 wala new guied layout kiyla ekk nene ek kohmd fix krnne.cc wla withrd enne oka
godk watinawa aiye thanx
cc nm install kre ne.eth oya kiypu widyt kre aiye wede goda giya
windows 7 eka.oya dala thibuna tuto fallow krla photoshop cc install krnn heduwa link ek clik krmh down wnn nene
Keep it up !
Nice .aiya
😍😍
superb
❤️
bro oyage vdos nag ehthtatama apoorui.....
patta
Ft
Thanks******
thank dear
Ft👍
Photo shop 18cc aka software aka ganne kohomada
adobe photoshop cc 2018 hoda nadda aiye
💙💙💙👌😍
oya record karanne mokenda sahodaraya
@@creativeartlk screen Recorder eka sahodaraya....................................
@@creativeartlk thank you sahodaraya, oya photo grapher kenekda ,api mug printing,machinery
👌👌👌❤️❤️❤️
සරලව පැහැදිලිව පිළිවෙලකට කියලා දෙනවා. බොහොම ස්තූතියි. ඔබට ජය
❤️❤️❤️❤️❤️
Supiri aiya
Niyamai....
Thank a lot