Malaka Priyadarshana - භ්‍රමණ චලිතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Like | Share | Comment
    Science For Technology
    Teacher - Malaka Priyadarshana
    Present by - malakapriyadar...
    Tags
    #malakapriyadharshana #sft #Malaka_Sir #SFT_Malaka #Scinse_for_Technology #Sft_papers #2021_AL_technology #2021_SFT_paper #2022_AL_technology #2022_SFT_paper #2022_tech #2022_sft #2023_SFT #2023
    Thanks For Watching
    Record by @Malaka Priyadharshana
    © All right reserved | Malaka Priyadarshana - TH-cam

ความคิดเห็น • 168

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 ปีที่แล้ว +34

    මට මේ පාර A/L පේපර් එකේ භ්‍රමණ චලිතය ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම හරියටම හැදුවා 😌❤️ ඒ සර්ගේ පැහැදිලි ඉගැන්වීම හින්දා තමයි ❤️👌 ගොඩක් පින් සර් 🙏❤️🙏 ඉස්සරහටත් කරගෙන යන්න ❤️😌 ජයවේවා 🔥

  • @iranganimesh2280
    @iranganimesh2280 3 ปีที่แล้ว +34

    සුපිරි සර්💙ආයේ කාලයක් යනකන් උගන්නපු ටික අමතක වෙන්නේ නැති වෙයි

  • @sammanihettiarachchi7842
    @sammanihettiarachchi7842 3 ปีที่แล้ว +16

    ගොඩාක් හොඳට පාඩම පැහැදිලි වුණා සර්.. සර්ට බොහොම පින්..🙏🏽❤️

  • @isirapoornajith810
    @isirapoornajith810 3 ปีที่แล้ว +26

    SFT නම් මාලක සර් තමයි ♥️

  • @hansiudari2753
    @hansiudari2753 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි සර් .සුපිරි පාඩම හොදටම පැහැදිලි ...✨️💜️

  • @chamathi7637
    @chamathi7637 3 ปีที่แล้ว +14

    ගොඩක් හොදට තේරුනා සර් 😊
    හොදට මතක හිටියා 👋✊ ගොඩක් පිං සර්ට 💖

  • @madhukapromodhi9096
    @madhukapromodhi9096 3 ปีที่แล้ว +13

    මට බැරිම පාඩම් වලින් එකක් සර් ..මං පළවෙනි පාරට සර්ගෙ ක්ලාස් ආවෙ ..මේ පාඩම හොදටම තේරුනා සර් ඊයේ ..ගොඩාක් පින් සර් ..බලය වගෙ පාඩම් ටිකත් කරන්නකො සර් ..ගොඩාක් පින් සර් ..

    • @MalakaSFT
      @MalakaSFT  3 ปีที่แล้ว +5

      17 wenida puthe

  • @kaviyamusiclk
    @kaviyamusiclk 3 ปีที่แล้ว +14

    ගොඩක් හොදට තේරූනා සර්. බැරුවම ඉදපු පාඩමක්. මේ පාඩමේ ඉතුරු ටිකත් කරලා දෙන්නකො සර්

  • @chamikarukshan5077
    @chamikarukshan5077 3 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතියි සර්...මම බයෝ කරන්නේ...භ්‍රමන චලිතය බේස් එක අල්ලගත්තා මේකෙන්...ගොඩක් ස්තූතියි සර්...ජය වේව...බුදුසරණයි ❤️🔥💎

  • @danushkalakmal5789
    @danushkalakmal5789 3 ปีที่แล้ว +8

    සර්ගේ ක්ලාස් එකකට එන්න මාරම ආසාවෙන් හිටියේ සර්,ඒකත් හරි,❤️............................සුපරි පරි ඉතිරෙන්න තේරුනා සර්,සර්ගේ පන්තියේ පැය දෙකෙන් ඉගෙන ගත්ත දේවල් මාරම ගොඩයි.
    #දැනුම බෙදාගන්න,පරාර්ථකාමි වෙන්න,(මාලක සර්)

  • @sanukamarasinghe
    @sanukamarasinghe 3 ปีที่แล้ว +12

    සුපිරි සර්..කතා දෙකක් නෑ..ඉන්න හොදම SFT තේරෙන්න උගන්නන එකම කෙනා..❤️

    • @ARANYA004
      @ARANYA004 2 ปีที่แล้ว

      sanuka moving maad ah

  • @sahanmadushanka2599
    @sahanmadushanka2599 ปีที่แล้ว +1

    Supiri sir godk pin sirata🙏🙏🙏

  • @atgmaya6944
    @atgmaya6944 2 ปีที่แล้ว +7

    මේ පාඩමට තමයි මම මුලිම්ම සර්ගෙ පන්තියට සම්බන්ධ උනේ.ඇත්තටම අමාරු තැන් ගොඩාක් සරල කරලා ලස්සනට කියලා දෙනවා.🥰 පාඩම හොදටම තේරුනා සර් ,සර්ට ගොඩාක් පිං 🙏❤️

  • @athmajakariyawasam3126
    @athmajakariyawasam3126 3 ปีที่แล้ว +7

    Thank you sir... Hodata theruna sir 👍

  • @ridmisewmini8710
    @ridmisewmini8710 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා සර්...සර් හැමදේම හොදට තේරෙන විදියට කියා දුන්නා...❤️😊SFT නම් මාලක sir තමයි ඉතිම්...

  • @samudinigunarathna6183
    @samudinigunarathna6183 3 ปีที่แล้ว +4

    Godak hodata theruna sir. Mata beruwa ma hitapu padamak. Thank you sir.

  • @Stereoslowed
    @Stereoslowed ปีที่แล้ว +1

    Supiri sir hodatama theruna bohoma pin ❤️❤️❤️

  • @banukajayawikum585
    @banukajayawikum585 3 ปีที่แล้ว +3

    Niyamai sir hodata therenw thnq sir sirge me wadeta good luck ♥️

  • @hasindulakshan8530
    @hasindulakshan8530 ปีที่แล้ว +1

    Niyamai sir padama hodata theruna.

  • @paramichethana2399
    @paramichethana2399 3 ปีที่แล้ว +3

    Mula idan SFT walata clz bara ganakta gihin anthimata tama mn sirge clz ekta join une.Atthatama sir Kalin idanma sirge clz ava nn kiyla dn tama terenne.Iye padama gdk hodai sir.ගොඩක් හොදට තේරූනා.සර් කරපු දේ ගොඩක් වටිනවා.බොහොම ස්තුතියි..🙏❤️❤️❤️

  • @Ghbjkmkjgg
    @Ghbjkmkjgg 9 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව සර් ❤thank you ...❤🎉

  • @hiruniheshani4506
    @hiruniheshani4506 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා සර්..බොහොම ස්තුතියි..🙏

  • @manujimihara6692
    @manujimihara6692 3 ปีที่แล้ว +5

    Hodata theruna sir thank you sir🙏🙏❤️❤️

  • @dimuthsirinayake8124
    @dimuthsirinayake8124 3 ปีที่แล้ว +8

    ‌ස‍ර් උගන්නානවා සුපිරි.physical class එකේ දී පට්ට සුපිරි

  • @dinethrasawbhagya3199
    @dinethrasawbhagya3199 3 ปีที่แล้ว +2

    Hodata theruna sir.sirta godaak pin

  • @TharangaAutomobile12
    @TharangaAutomobile12 3 ปีที่แล้ว +4

    thank for the reminding the lesson

  • @kavindurasanjana7820
    @kavindurasanjana7820 3 ปีที่แล้ว +4

    සුපිරියි සර් පාඩම හොදටම තේරුනා.......🙏🙏♥♥

  • @kavindugimhana9070
    @kavindugimhana9070 3 ปีที่แล้ว +4

    ගොඩක් හොදට තේරුනා සර්..ගොඩක් ස්තූතී..

  • @nethmihansika4068
    @nethmihansika4068 2 ปีที่แล้ว +2

    Hodatama theruna sir🥰

  • @slandroidgames7568
    @slandroidgames7568 3 ปีที่แล้ว +5

    සර්ගෙ cls ආවෙ පලවෙනි පාරට ඊයෙ.කතා 2ක් නෑ සුපිරිය් සර් ❤ godk pin.
    බලයත් හිරවෙල ඉන්නෙ සර්.ඒකත් කරන්න ගොඩක් පින් ❤❤❤

  • @keshanavishka4639
    @keshanavishka4639 3 ปีที่แล้ว +2

    Thank you sir.බුදුසරණයි....

  • @lakshikanuwanthi2604
    @lakshikanuwanthi2604 3 ปีที่แล้ว +4

    මේ පාඩමට තමයි මන් මුලින්ම සර්ගේ clz වලට සම්බන්ධ වුනේ ගොඩක් හොදට තේරුනා සර් අමාරු පාඩමක් ලේසියෙන් ඉගෙන ගත්තා සර්ට ගොඩක් පින්.....🙏😍

  • @imalkamadushan6278
    @imalkamadushan6278 3 ปีที่แล้ว +4

    ගොඩක් හොදට තේරුනා සර් 🤞❤️ නියමයි ❤️

  • @lakshithanayanajith4044
    @lakshithanayanajith4044 2 ปีที่แล้ว +1

    Ane hodata therenw sir. 😊sir hari adaren lamaita kyl denw. Thnku sir.

  • @nirodreamart1
    @nirodreamart1 3 ปีที่แล้ว +5

    Supiri sir 😍😘...හොදටම තේරුනා❤️

  • @anime.zzzzzz7716
    @anime.zzzzzz7716 2 ปีที่แล้ว +3

    නියමයි සර් ..සුපිරියටම තේරුනා. ❤ ❤

  • @shashikasomarathna2962
    @shashikasomarathna2962 2 ปีที่แล้ว +1

    Sir nan supiri sir.kiyala dena padan hodata therenawa.thawa me wage semini karanna sir.sirta devi pihitaii

  • @heshanihansikaswarnasiri8643
    @heshanihansikaswarnasiri8643 3 ปีที่แล้ว +1

    Godak hodata theruna sir.Thank you sir.Sirta gdk pin.

  • @shashinikavindya7062
    @shashinikavindya7062 2 ปีที่แล้ว +2

    Godak pin sir hodt theruna budusaranai ❤️

  • @hashindupriyan6807
    @hashindupriyan6807 3 ปีที่แล้ว +4

    නියමෙටම තේරුනා සර්❤️💪

  • @basuradavinda9145
    @basuradavinda9145 3 ปีที่แล้ว +2

    chala rasayanya karamu ada padam patta

  • @bulan-q2y
    @bulan-q2y ปีที่แล้ว +1

    bohoma sanwaren ugnnane sir

  • @nethmi1027
    @nethmi1027 3 ปีที่แล้ว +2

    Godak hodata theruna sir,,thank you sir♥️

  • @demashiAkarsha-mc4lx
    @demashiAkarsha-mc4lx ปีที่แล้ว +1

    Thank you soo much sir 💗

  • @kaushalyalakmali664
    @kaushalyalakmali664 3 ปีที่แล้ว +6

    Hodat therenna kiyla dunna sir..sirt godk pin apita නොමිලේ clz ekk karata..❤️

  • @vimukthi3879
    @vimukthi3879 ปีที่แล้ว +1

    Thnq sir...godaaak pin sirt...❤️😊

  • @malinduayesh3736
    @malinduayesh3736 3 ปีที่แล้ว +22

    අඩු දැනුම අවදානම්.... (මාලක සර්)

  • @heshanathapaththu6421
    @heshanathapaththu6421 3 ปีที่แล้ว +3

    Niyamy Sir Padam Nm Hodtm.Theruna Kiyna Wachana Na Sir Sir Ugannakot Ahan Ina Mara Asy Ara RecordIng Wage Neme Sir Ohm Exam Iwr Wenkm Zoom Ekn Gigtm Sir Apith Ekk Inwnm Hody Sir Exam Pase Papers Tikth Sakasha Karnw Ned Sir 😍❤️

  • @theshaniekanayaka479
    @theshaniekanayaka479 2 ปีที่แล้ว +1

    ආසා හිතෙනවා ඉගෙන ගන්න සර් කියලා දෙන විදියට.... ගොඩක් පින් සර් 🙏🙏❤️

  • @sulochaneedsilva9733
    @sulochaneedsilva9733 10 หลายเดือนก่อน +1

    සුපිරි සර් ❤️❤️❤️

  • @tharuwawithjaniya9599
    @tharuwawithjaniya9599 3 ปีที่แล้ว +2

    නියමයි සර් ..සුපිරියටම තේරුනා.

  • @sharmilaniroshani4693
    @sharmilaniroshani4693 3 ปีที่แล้ว +3

    හොදටම තෙරුනා සර්
    ගොඩක් ස්තුති 👍👍👍👍👍

  • @teransterans3232
    @teransterans3232 2 ปีที่แล้ว +3

    මේ කරන සේවයට ඔයාට ගොඩක් පින් සර් ❤🙏

  • @menuralakshitha1111
    @menuralakshitha1111 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @user-vc9wb7sv9x
    @user-vc9wb7sv9x ปีที่แล้ว +1

    Thanks sir hodata teruna❤❤

  • @nethuminduwara7919
    @nethuminduwara7919 3 ปีที่แล้ว +2

    ගොඩක් හොදට තේරුනා සර් 🧡 Thanks 🙏

  • @b.g.n.k6525
    @b.g.n.k6525 หลายเดือนก่อน

    ළමයින් ට හරක්ට වගේ කතා කරන ටියුශන් කාරයෝ අතර මේ සර්....සුපිරි..ලමයින්ට මේවගේ කත කරන එක ලමයින්ගේ පර්සනලිටියට මාර ව්ටිනවා

  • @galaxybros8652
    @galaxybros8652 3 ปีที่แล้ว +2

    supiri hodatama theruna 👌🤩💚

  • @ගොවිබත
    @ගොවිබත 3 ปีที่แล้ว +4

    Patta ekt tgeruna sir...❤️

  • @DULAA.22
    @DULAA.22 ปีที่แล้ว +1

    Thanks sir ♥️✨️

  • @thisulsemitha3709
    @thisulsemitha3709 3 ปีที่แล้ว +3

    malaka sir tama hodatama kale

  • @nethmiadhikari8854
    @nethmiadhikari8854 2 ปีที่แล้ว +2

    👍 sir මරේ 👌

  • @heshanathapaththu6421
    @heshanathapaththu6421 3 ปีที่แล้ว +3

    Thnks Sir😘❤️

  • @dahamsandaruwan285
    @dahamsandaruwan285 3 ปีที่แล้ว +3

    thank u sir 🙏

  • @nimsaralakshan1891
    @nimsaralakshan1891 3 ปีที่แล้ว +3

    දැන්නම් සුපිරි පරිදි ඉතිරෙන්න කෙලවෙලා ඉන්නෙ සර්.සර්ගේ විඩියෝස් බලලා කෝම හරි exam එක ගොඩ දා ගන්නවා සර්.🥺🥺

  • @hash911
    @hash911 3 ปีที่แล้ว +2

    ❤️niyamai sir

  • @imeshchamika7294
    @imeshchamika7294 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා සර් ❤️

  • @tharutharu9446
    @tharutharu9446 ปีที่แล้ว +2

    පටන්ගැන්මම සුපිරි සර්

  • @buddikasampath3865
    @buddikasampath3865 ปีที่แล้ว +1

    නියමයි සර්.හොදට තේරෙනවා ❤️

  • @achinthakulshan2965
    @achinthakulshan2965 3 ปีที่แล้ว +3

    Super sir

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර්❤️

  • @user-Abhishek965
    @user-Abhishek965 4 หลายเดือนก่อน +1

    Thank you sir ❤

  • @lamidurathnayake
    @lamidurathnayake 3 ปีที่แล้ว +2

    hodata theruna sir...

  • @mwlk9508
    @mwlk9508 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @jayangabandara
    @jayangabandara 3 ปีที่แล้ว +4

    මාලක සර් තමා හොදටම කලේ😎❤👌

  • @lakzani
    @lakzani ปีที่แล้ว +1

    හොදටම තේරේනවා සර් 😊👍

  • @iruxabro4852
    @iruxabro4852 3 ปีที่แล้ว +2

    Gammac thamai sir 🔥pattata තේරුණා ❤️💯

  • @rashmianuththara5965
    @rashmianuththara5965 3 ปีที่แล้ว +2

    ගොඩාක් පිං සර් ගොඩාක් ස්තුති 🙏❤️

  • @nimalarachchige6283
    @nimalarachchige6283 3 ปีที่แล้ว +3

    ගොඩාක් තෑන්ක්ස් සර් 💗💗💗💗💗💗

  • @navodyadilshani2869
    @navodyadilshani2869 2 ปีที่แล้ว +1

    🙏❤️

  • @bandiyak
    @bandiyak 3 ปีที่แล้ว +3

    Thanks Sir මේ පාඩම ඉවර වෙනකන් පුළුවන් නම් TH-cam දාන්න Sir ❤

  • @sarathgunawardana3314
    @sarathgunawardana3314 3 ปีที่แล้ว +2

    අැත්තටම ..හොදයි සර්...web eken video balanwata wada ..zoom eken clz karaddi hodai👍👍

  • @chethanasankalpa7352
    @chethanasankalpa7352 3 ปีที่แล้ว +3

    සුපිරි සර්!! 💕

  • @o.d.atapattu
    @o.d.atapattu ปีที่แล้ว

    Sir supiriyatama krnwa 🤛👊ela

  • @maheempansilu9064
    @maheempansilu9064 ปีที่แล้ว +1

    Thank you sir 🥺❤️

  • @sadarunandatissa9752
    @sadarunandatissa9752 3 ปีที่แล้ว +3

    understood very well sir, thank you for this great sacrifice for us

  • @carlos_7702
    @carlos_7702 3 ปีที่แล้ว +2

    මන් commerce කරන්නෙ හැබැයි සර් උගන්නන විදිහට සර්ගෙන් ඉගෙන ගන්න ආස හිතෙනවා 👌🙂

  • @sasankadilshan4826
    @sasankadilshan4826 2 ปีที่แล้ว +1

    සුපිරියට තේරුනා

  • @chathuranikaushalya4840
    @chathuranikaushalya4840 3 ปีที่แล้ว +1

    Sir aththatm me padam mn 3n park igen gaththa mata me mkwth therune naa habai sirg bramn chalithe dewni kotast ekth unm sirg palaweni vedeo ek blnn oon una sir aththatm hodatam therun sir sirt godak pin thnkey sir

  • @sgtgamingshan8710
    @sgtgamingshan8710 2 ปีที่แล้ว

    niyamatama theruna sir hamadama vage ithinSFT nam malaka sir malaka sir nam SFT !!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @tharakaprasad4822
    @tharakaprasad4822 3 ปีที่แล้ว +3

    සර් මම රත්නපුරෙ සුපිරියටම තේරුම් ගියා නියමයි❤️❤️❤️❤️

  • @hqhhqhhag5285
    @hqhhqhhag5285 3 ปีที่แล้ว +2

    සුපිරි ඈ

  • @oshanpabasara7410
    @oshanpabasara7410 3 ปีที่แล้ว +2

    නියමයි සර්

  • @chirathkavinda2377
    @chirathkavinda2377 3 ปีที่แล้ว +1

    niyameta theruna sir

  • @lifeoftrends3667
    @lifeoftrends3667 ปีที่แล้ว +1

    ♥👍

  • @kawayadhayani
    @kawayadhayani ปีที่แล้ว +1

    නියමයි සර්😘♥

  • @susithperera9043
    @susithperera9043 3 ปีที่แล้ว +2

    උගන්නනව නෙමේ,දිය කරල පොවනව...🖤 සර්

  • @KavidiHingurana-bk3we
    @KavidiHingurana-bk3we ปีที่แล้ว

    Thank you sir

  • @duneeshanavanjanawickraman285
    @duneeshanavanjanawickraman285 ปีที่แล้ว +1

    ගොඩක් පිං සර්😊🙏

  • @SACHIYA807
    @SACHIYA807 4 หลายเดือนก่อน

    සු.පි.රි 👌