ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වටිනා ධර්ම දේශනාවක් ඔබවහන්සේට බෙහොම පින් තෙරුවන් සරණින් දීර්ඝායුෂ සමිපත් ලබත්වා...............!!!🙏🙏🙏🙏🙏මෙි වටිනා ධර්ම දේශනාවට දායකත්වය දැරු සියලුම දෙනාටම තෙරුවන් සරණින් සියලුම යහපත උදාවෙිවා .................!!! 🙏🙏🙏
සාදු🙏🏽සාදු🙏🏽සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽අපේ පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා!
සාදු සාදු සියලුදෙනට පින් අනුමෝදන් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා ...!!!සාදූ ...සාදූ ...සාදූ
තෙරැවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස අපි බණ ඇහුවට උද්ඝෝෂණ කරන අය බණ අහනවද ස්වාමීන් වහන්ස දේශනා කරන සැම දෙයක්ම සහතික ඇත්ත ගොඩක් වෙලා තියෙන්නේ ජනතාව දුෂ්ට ඊර්ෂ්‍යායා පොදි බැඳගෙන ඉන්න අය වැඩියි
ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
ස්වාමින්වහන්ස, ඔබගේ හැම වචනයක්ම කාලෝචිතයි. මේ දිනවල සිටින අනෙකුත් පුජකවරුන් යන රැල්ලට නොයමින් අයාලේ යන මිනිසුන්ට පිහිටක් වීම ගැන ඉතාමත් ස්තුති වන්ත වෙමි. ඔබ වහන්සේ පිට රටවල් වෙසෙන්නන් ගැන කිවූ හැම වචනයකම සත්‍යයි. මමද ඔය සියළු දේ ඔය ලෙසම කියා ඒ අයගේ අකමැත්තට බාජනය වී සිටිමි. ලක් වැසියාගේ චින්තන රටාව වෙනස් කිරීමට කාලය එළඹ තිබේ. ඔබ වහන්සේට එය කල හැකයි සිතමි.
සාදු සාදු සාදු 🙏🙏🙏
Obawahanseta digasiri....boho kal weda sita dham pracharayata asiri wewa sadu sadu....
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දායකවන සියලුම දෙනාට ගොඩක් පින්
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ....
දීගායු වේවා 🙏 හිමියනි 🌹
Ithamat watina kalina daramadesanawak oba wahanseta niwan dakimata me pin upakara wetwa
සාදු සාදු සාදු.. නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි පින් වත් අපේ හාමුදුරුවන්ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻
කුමාරි හොඳට බණ පිළිපදින්න
🙏🙏🙏ධර්ම දේශනාව ඇසීමේ ආනිශංස යෙන් අප සැමට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම ට හේතු වාසනා වේවා.!!!!
Silwath pinwath swamin wahansa me deshanawata sawan dena sama denama pinwath silwath minisun wewa
අපි අපිට පුළුවන් විදිහට අපේ මව් බිමවෙනුවෙන් අපේ දායකත්වය ලබාදෙනවා.විදෙස් රටවල්වල ඉන්න අපිවගේ අයව තවත් දැනුවත් කිරිමට ඔබ වහන්සෙගේ දරන වැයම අගයකරනවවා.තෙරුවන් සරණයි ඔබවහන්සෙට..!
සාදු සාදු සාදු බොහොමත් පිං .අපේ හාමුදුරුවනේ .තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Theruwan saranai pinwath hamuduruwane
Apeswaminwahanseta niduknirogisuwayath dirgayusath lebewa
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.!!!🙏🙏🙏
🙏🙏🙏🙏🙏 theruwan saranai swamin wahansa
Obawanseta theruwan saranai 🙏 Dewi pihitai 🙏🙏🙏
Teruwan sarni oba wahanset
Budu saranai pin wath suwamin wahansa.....
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු
Sadu Sadu Sadu තෙරුවන්ඝරණයි අපේ හාමුදුරුවන්වඝ්ට
පිංවත් සවාමින් වහන්සේට බුදු බවම ලැබේවා 🙏🙏🙏
නොමිලේ අද්‍යාපනය සහ බෙහෙත් දුන්නට ණය නොවී සිටිමු.
Ape hamuduruwana mama au 20 k pitarata peoples bank akata thama salli damma a okkoma dolar gadarata rupiyal labuna tharuwan saranai
එසේ කරන ඔබට පිං සිදු වෙනවා ඒකන්තයි
තෙරුවන් සරනයි
Oba wahanseta karannapuluwan uparimaya karanawa pinsidu wewa
🌷🌷🙏🙏🙏🙏
Me welawe hadawathinma udaw karana aya loke purama innawa swaminwahansege bana ithata danila athi theruwansaranai swaminwahansa bohoma pin! Niduk nirogi suwa labewa!
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
ඇස් ඇත්තෝ බලත්වා කන් ඇත්තෝ අසත්වා.
පුංචි කාලේ ඉදල පාසල් වලින් දරැවන් ට එක පැයක්වත් බනකතාවක් අහන්න සලස්වන්නන ඔනේ අපේ හාමුදුරුවනේ එහෙම උනෝත් තව අවුරැදු 10 කින්වත් හොද දරැ කැලක් බ්හිවෙව්
විශ්ණු දෙවියෝ දස අවතාරයෙන් හෙවත් ස්වරූප දහයකින් පෙනී සිටිති. ඒ, ඒ ඒ තැන්හි ඉටු කළ යුතු කාර්යභාරය අනුවය. ගොතම බුදුන් උපන් ස්ථානය වන ත්‍රිපිටකයේ වාර්තා වන පරිදි බටහිර සිට නැගෙනහිරට ගංගා පහක් ගලා යන ජම්බුද්වීපය හෙවත් ස්කැන්ඩිනේවියාවේ අහසේ මේ දිනවල වයිකිං යුගයෙන් පසුව නැවත වැදගත් ග්‍රහ පිහිටීමක් සකසන්නේ බ්‍රහස්පති, සිකුරු, අඟහරු සහ සෙනසුරු ය. වරෙක සෙනසුරු පැමිණ විශ්ණු දෙවියන්ට කීවේ අවදානම් කාලයක් වසර 7.5 ක් පවතින බවත් ඒ කාලය තුල දෙවියන්ව මරා දමන බවත්ය. මේ නිසා විශ්ණු දෙවියෝ ඇතෙකුගේ වෙස් ගෙන බටකොල කෑ බව කියවේ. මේ කතාවම තවත් ලෙසකට කියවෙන්නේ ඇත් හිසක් ඇති ගණේශ දෙවියන්ට මෙයම කී බවයි. මේ කතාකරුවන් වන හරක් කන්නේ තණ කොළ බැවින් උන් සිතන්නේ ඇතෙකු බවට පරිවර්තනයවී නිවර්තණ කලාපයේ කොළ කමින් ජීවත්වීම විශ්ණු දෙවියන්ට සිදුවූ අපහාසයක් ලෙසයි. එමෙන්ම වඳුරෝද උන් නොකන බටකොළ කාපු බව කියා ඊට අලගු තබති. නමුත් උන් අතර සිටීම නිසා කල් ගතවීමේදී පළුදු වන සිය දේවත්වය වරින්වර අලුත් කර ගැනීමට ඇතෙකු බවට පත්විය යුතු බව හරක් මෙන්ම වඳුරෝද නොදනිති. කාලිගේ යුගය හෙවත් කලි යුගයේ අවසානය නිසා විශ්ණු දෙවියෝ කල්කි ලෙස අංක 10 සිය අණසක යටතට ගනිති. එහෙත් විශ්ණු හෙවත් විශ්වය අංක 9 න් නිම වෙයි. ඒ විශ්වය බිහිවී දෙවරක් ත්‍රීවෘත වීමෙන් පසුව තවත් යමක් නොතිබීම නිසාය. NR
🙏🙏💐🙏🙏
🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏
තෙරුවන් සරණයි !!!පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!දීර්ඝායු වේවා !!!මමත් විදේශ රටක සිටින කෙනෙක් ,නමුත් මම කිසිම දවසක උන්ඩියල් ක්‍රමයට සල්ලි දාලා නෑ .සමහර වෙලාවට මට පුද්ගලික බැංකුත් එක්ක බැලුවම රුපියල් දහදාහක් පහලොස්දාහක් අඩු වෙනවා ,ඒත් මම ඒ පුද්ගලික ආයතන වලින් සල්ලි එවුවෙ නෑ .හැමදාම සල්ලි එවන්නෙ රජයේ මහජන බැංකුවට .
සබ්බදානං ධම්ම දානං ජිනාති සියලු දානයන් පරදා ධර්ම දානය ජය ගනී
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ehemai ape hamuduruvane rata betagath naayakuta Ada monatharam apahasa karanavada ? Kalaguna dannethi jaathiya k e hene thamai ratata wedila thiyenne
❤☸️🙏
, 🙏🏻🙏🏻🙏🏻
Mage padiya mame danne bankuwen suwamin wahanse pite ratewala inna siyalu denate me darema desenawe asewa
🙏🙏🙏🙏
සාදු !සාදු !සාදු !තෙරුවන් සරනයි පින් වත් අපේ හාමුදුරුවනේ !!!
🌼🙏🙏🙏🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
තෙරුචන්සරනයිආපෙහමූ,රුචනෙ
🙏🙏🙏🙏🙏🙏
🙏
🙏🙏
වටිනා ධර්ම දේශනාවක් ඔබවහන්සේට බෙහොම පින් තෙරුවන් සරණින් දීර්ඝායුෂ සමිපත් ලබත්වා...............!!!🙏🙏🙏🙏🙏මෙි වටිනා ධර්ම දේශනාවට දායකත්වය දැරු සියලුම දෙනාටම තෙරුවන් සරණින් සියලුම යහපත උදාවෙිවා .................!!! 🙏🙏🙏
සාදු🙏🏽සාදු🙏🏽සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽අපේ පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා!
සාදු සාදු සියලුදෙනට පින් අනුමෝදන් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා ...!!!
සාදූ ...සාදූ ...සාදූ
තෙරැවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස අපි බණ ඇහුවට උද්ඝෝෂණ කරන අය බණ අහනවද ස්වාමීන් වහන්ස දේශනා කරන සැම දෙයක්ම සහතික ඇත්ත ගොඩක් වෙලා තියෙන්නේ ජනතාව දුෂ්ට ඊර්ෂ්‍යායා පොදි බැඳගෙන ඉන්න අය වැඩියි
ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
ස්වාමින්වහන්ස, ඔබගේ හැම වචනයක්ම කාලෝචිතයි. මේ දිනවල සිටින අනෙකුත් පුජකවරුන් යන රැල්ලට නොයමින් අයාලේ යන මිනිසුන්ට පිහිටක් වීම ගැන ඉතාමත් ස්තුති වන්ත වෙමි. ඔබ වහන්සේ පිට රටවල් වෙසෙන්නන් ගැන කිවූ හැම වචනයකම සත්‍යයි. මමද ඔය සියළු දේ ඔය ලෙසම කියා ඒ අයගේ අකමැත්තට බාජනය වී සිටිමි. ලක් වැසියාගේ චින්තන රටාව වෙනස් කිරීමට කාලය එළඹ තිබේ. ඔබ වහන්සේට එය කල හැකයි සිතමි.
සාදු සාදු සාදු 🙏🙏🙏
Obawahanseta digasiri....boho kal weda sita dham pracharayata asiri wewa sadu sadu....
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දායකවන සියලුම දෙනාට ගොඩක් පින්
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ....
දීගායු වේවා 🙏 හිමියනි 🌹
Ithamat watina kalina daramadesanawak oba wahanseta niwan dakimata me pin upakara wetwa
සාදු සාදු සාදු.. නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි පින් වත් අපේ හාමුදුරුවන්ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻
කුමාරි හොඳට බණ පිළිපදින්න
🙏🙏🙏ධර්ම දේශනාව ඇසීමේ ආනිශංස යෙන් අප සැමට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම ට හේතු වාසනා වේවා.!!!!
Silwath pinwath swamin wahansa me deshanawata sawan dena sama denama pinwath silwath minisun wewa
අපි අපිට පුළුවන් විදිහට අපේ මව් බිමවෙනුවෙන් අපේ දායකත්වය ලබාදෙනවා.විදෙස් රටවල්වල ඉන්න අපිවගේ අයව තවත් දැනුවත් කිරිමට ඔබ වහන්සෙගේ දරන වැයම අගයකරනවවා.තෙරුවන් සරණයි ඔබවහන්සෙට..!
සාදු සාදු සාදු බොහොමත් පිං .අපේ හාමුදුරුවනේ .තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Theruwan saranai pinwath hamuduruwane
Apeswaminwahanseta niduknirogisuwayath dirgayusath lebewa
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.!!!🙏🙏🙏
🙏🙏🙏🙏🙏 theruwan saranai swamin wahansa
Obawanseta theruwan saranai 🙏 Dewi pihitai 🙏🙏🙏
Teruwan sarni oba wahanset
Budu saranai pin wath suwamin wahansa.....
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු
Sadu Sadu Sadu තෙරුවන්ඝරණයි අපේ හාමුදුරුවන්වඝ්ට
පිංවත් සවාමින් වහන්සේට බුදු බවම ලැබේවා 🙏🙏🙏
නොමිලේ අද්‍යාපනය සහ බෙහෙත් දුන්නට ණය නොවී සිටිමු.
Ape hamuduruwana mama au 20 k pitarata peoples bank akata thama salli damma a okkoma dolar gadarata rupiyal labuna tharuwan saranai
එසේ කරන ඔබට පිං සිදු වෙනවා ඒකන්තයි
තෙරුවන් සරනයි
Oba wahanseta karannapuluwan uparimaya karanawa pinsidu wewa
🌷🌷🙏🙏🙏🙏
Me welawe hadawathinma udaw karana aya loke purama innawa swaminwahansege bana ithata danila athi theruwansaranai swaminwahansa bohoma pin! Niduk nirogi suwa labewa!
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
ඇස් ඇත්තෝ බලත්වා කන් ඇත්තෝ අසත්වා.
පුංචි කාලේ ඉදල පාසල් වලින් දරැවන් ට එක පැයක්වත් බනකතාවක් අහන්න සලස්වන්නන ඔනේ අපේ හාමුදුරුවනේ එහෙම උනෝත් තව අවුරැදු 10 කින්වත් හොද
දරැ කැලක් බ්හිවෙව්
විශ්ණු දෙවියෝ දස අවතාරයෙන් හෙවත් ස්වරූප දහයකින් පෙනී සිටිති. ඒ, ඒ ඒ තැන්හි ඉටු කළ යුතු කාර්යභාරය අනුවය. ගොතම බුදුන් උපන් ස්ථානය වන ත්‍රිපිටකයේ වාර්තා වන පරිදි බටහිර සිට නැගෙනහිරට ගංගා පහක් ගලා යන ජම්බුද්වීපය හෙවත් ස්කැන්ඩිනේවියාවේ අහසේ මේ දිනවල වයිකිං යුගයෙන් පසුව නැවත වැදගත් ග්‍රහ පිහිටීමක් සකසන්නේ බ්‍රහස්පති, සිකුරු, අඟහරු සහ සෙනසුරු ය. වරෙක සෙනසුරු පැමිණ විශ්ණු දෙවියන්ට කීවේ අවදානම් කාලයක් වසර 7.5 ක් පවතින බවත් ඒ කාලය තුල දෙවියන්ව මරා දමන බවත්ය. මේ නිසා විශ්ණු දෙවියෝ ඇතෙකුගේ වෙස් ගෙන බටකොල කෑ බව කියවේ. මේ කතාවම තවත් ලෙසකට කියවෙන්නේ ඇත් හිසක් ඇති ගණේශ දෙවියන්ට මෙයම කී බවයි. මේ කතාකරුවන් වන හරක් කන්නේ තණ කොළ බැවින් උන් සිතන්නේ ඇතෙකු බවට පරිවර්තනයවී නිවර්තණ කලාපයේ කොළ කමින් ජීවත්වීම විශ්ණු දෙවියන්ට සිදුවූ අපහාසයක් ලෙසයි. එමෙන්ම වඳුරෝද උන් නොකන බටකොළ කාපු බව කියා ඊට අලගු තබති. නමුත් උන් අතර සිටීම නිසා කල් ගතවීමේදී පළුදු වන සිය දේවත්වය වරින්වර අලුත් කර ගැනීමට ඇතෙකු බවට පත්විය යුතු බව හරක් මෙන්ම වඳුරෝද නොදනිති. කාලිගේ යුගය හෙවත් කලි යුගයේ අවසානය නිසා විශ්ණු දෙවියෝ කල්කි ලෙස අංක 10 සිය අණසක යටතට ගනිති. එහෙත් විශ්ණු හෙවත් විශ්වය අංක 9 න් නිම වෙයි. ඒ විශ්වය බිහිවී දෙවරක් ත්‍රීවෘත වීමෙන් පසුව තවත් යමක් නොතිබීම නිසාය. NR
🙏🙏💐🙏🙏
🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏
තෙරුවන් සරණයි !!!
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!!
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
දීර්ඝායු වේවා !!!
මමත් විදේශ රටක සිටින කෙනෙක් ,
නමුත් මම කිසිම දවසක උන්ඩියල් ක්‍රමයට සල්ලි දාලා නෑ .
සමහර වෙලාවට මට පුද්ගලික බැංකුත් එක්ක බැලුවම රුපියල් දහදාහක් පහලොස්දාහක් අඩු වෙනවා ,ඒත් මම ඒ පුද්ගලික ආයතන වලින් සල්ලි එවුවෙ නෑ .
හැමදාම සල්ලි එවන්නෙ රජයේ මහජන බැංකුවට .
සබ්බදානං ධම්ම දානං ජිනාති
සියලු දානයන් පරදා ධර්ම දානය ජය ගනී