ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නව සංගීතය මුසු කළ ගීතයට වඩා මේ ගීතය ඉතාම මිහිරියි.
ඔබතුමා මේ කරන්නෙ ජාතික වගකීමක්. මේ වගේ ස්වර්ණමය ගීත විනාශවෙන්න නොදී social media වලට නිදහස් කරන එක ඇත්තටම ගොඩක් වටින වැඩක්.
කලෙක මහා පෙරළියක් කල ගීතයක්..එදා ජාතික රූපවාහිනිය තුළින් මේ ගීතය වැයෙන හැම වෙලේම රූපවාහිනිය ඉදිරියට දිව ඇවිත් ගීතය අවසන් වනතුරුත් අසා සිටියා අදටත් සිහිපත් වේ..මේ ගීතයට ආදරේ කල අයුරින්ම අදටත් ආදරේ කිරීම සුවිශේෂයි..
Some eternal songs, no matter how many times they are re-made or re-mixed, only the original will linger in our hearts... ❤
Darshani Chandrasena playing the piano. A beloved teacher in my life. Did free music classes also. Those people suffer today because musoc wasn't an industry but an art that time.Gracion Ananda what a talented singer.
මෙයනම් හරිම අගෙයි වෙනසක් .
Aneeee... deviyaneee...❤️❤️🙏🏼🙏🏼 dirgayusha pathanwa oba thumiyata saha apee Rohana sir ta..
දවසකට එක් සිංදුව ගානේ දැම්මොත් මොකද 😔❤
Original version better than remake. Such a great song for all the time!
මේ වගේ සිංදු,අහන්න තරම් අපි පිං කරලා තියෙනවා ❤️
ඔබ තුමාට ස්තුතියි .. මේ ගීත youtube තුලින් සමාජ ගත කෙරුවට ... තව තවත් බුද්ධිමය දේපළ යටතේ මේ ගීත පුස්කකා හංගා තබා ගැනීම .. යල් පැන ගිය මෝඩ ක්‍රමයක් ..ඉදිරි පරම්පරාවට ශ්‍රවණය කිරීම සඳහා මේ සියලු ගීතඅන්තර් ජාල ගත කිරීම ට ගත් පියවර .. ඉතාම සුදුසුම ක්‍රමයයි .. තවද පැරණි කැසට් පට සහ Vinyl record තැටි ද මෙලෙස අන්තර්ජාලයට මුදා හැරියොත් රසිකයන්ට නිදහසේ තමන්ට කැමති වෙලාවක රිසිසේ රසවිඳිය හැකිය .youtube වලට අමතරව dailymotion වෙබ් අඩවියද Vimeo වෙබ් අඩවියද මේ සඳහා යොදා ගතහොත් ගීත වල ආරක්ෂාවට ලොකු පිටුවහලක් වෙයි....ස්තුතියි..!!!
Prashna okkoma amathaka wena melody ekak. Voice ekak. No words to describe. These should be the trending songs
Amazing voice ....Wonderful music. ...🎻🎻🎻🎻🎻Thank you so much for sharing
මේ ඔබේ මෙහෙවරට ජාතියේ ප්‍රනාමය
I started music with this song superb creation of Dr Rohana
මේකේ පියානෝ එකයි බොන්ගෝ එකයි ගහන්නේ කවුද. මම කැමතිම ගීතයක්
Piano, ms darshani chandrasena?
Conga by Mr Susil Perera(Brother of Melody Queen Dr. Sujatha Attanayake)?
@@BananananVRGT yes
Original song is very beautiful
Oba tumiyata budusarani දීර්ඝ ausa labawa
who came here to listen to the original to get the traumatized ears healed after listening to lal lal lal remake?
count me in 🙂
here 🙆♂️why ruin it when the original version is this perfect!
I don't like that lal lal
Absolutely. That's sadly killed the soul of the song.
Sweet as honey to my ears 😍
I keep listening it over and over again. Perfect one 🤗❤
You did your part for the progress of this society.
puduma lassani. Nanda malani mahathmiya, G Ananda mahatha, anith denna kawuda? background eken ahena a conga drum eka ...😍😍😍
I can't believe I say this. But her early voice is so cute and romantic 😍
What a lovely song... pouring honey into my ears
🙏🙏🙏
💗💗💗💗💗💗love this song v much...!!!
නොමියෙන ගී
✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨බොහෝ පෙම්වතුන්💔💔💔💔💔💔 පෙම්වතියන් තම මතක පොත පෙරලා සුසුම් හෙලනකඳුළු සලන රාත්‍රිය..... 🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑කෑලි කැපෙන අඳුර.... රැහැයි හඬ.... ගොදුරට ඉව අල්ලන ලේ පිපාසිත මෘගයන් මැද ඔබ මගේ උණුහුමට තුරුළු වෙලා... මම ඔබේ ළමැදේ සුව යහනක් තනලා... ප්‍රා,කළු බලල්ලු, දේ,ජ, ව්‍යාපාරය තරඟෙට මිනිස්සු මරණ කාලය.... පාරවල් අද්දර බාගෙට පිච්චුනු මිනී, වැටවල් වල මිනී ඔළු, ගංගා වල පාවී එන ක්වන්ධ..... එක පැත්තකින් 🐅 අනිත් පැත්තෙන් ☠ ඒ මරණයේ දොරටුව අසල අපි අපේ පෙම් පියස යට. ඔබේ කුටියෙන්.... නිරතුරුවම හැමූ හඳුන්කූරු සුවඳක්.... හැන්දෑවේ පිපෙන සමන් පිච්ච මල් දෝතක්.... ඒ සමගින් ඔබේ සිනා මල් අහුරක්.... හැමෝගෙම ඇස් වහලා අපි අපේ පෙම් පිළිසඳර.... රාත්‍රියට පමණක් සීමා කලා. 🌘🌓🌒🌘🌓🌒🌘🌓🌒🌘 සුළඟ නෙවෙයි මේ පාවී එන්නේ කුටියක සිරවී හෙලන සුසුම්...අතු අග පරවී බිමට වැටෙන්නේ සමනල යුගයක පිපුණු කුසුම්......💧💧💧💧💧💧💧💧💧💧💧💧💧යලි කවදාවත්ම මට මුණ නොගැසෙනඕ....... ස.......... මේ ගීතය සමරු සටහනක් වේවා.
Is that Greshan Ananda in Guitar ?
මේවා තමා හරි නම් මිලියන ගනන් views ගන්න ඕන සිංදු☹️
H Koop :O
Beautiful world
❤️🎶🎶🎶
Amazing Music !!! ❤️❤️❤️
❤❤❤❤
❤️❤️❤️🌷🌷🌷
🖖😍
Amazing
මුල්ම ගායනය කෙතරම් සුන්දර ද.....
😍😍😍
👀👀👀
❤❤❤❤❤
මේවට unlike කරන උන් මනුස්සයො වෙන්න බෑ 🤔🤔🤔🤔
පවන ඇල්බමයේ ගීතයක අරුත th-cam.com/video/PFCK859TXM8/w-d-xo.html
❤❤❤
❤️
😍
❤
නව සංගීතය මුසු කළ ගීතයට වඩා මේ ගීතය ඉතාම මිහිරියි.
ඔබතුමා මේ කරන්නෙ ජාතික වගකීමක්. මේ වගේ ස්වර්ණමය ගීත විනාශවෙන්න නොදී social media වලට නිදහස් කරන එක ඇත්තටම ගොඩක් වටින වැඩක්.
කලෙක මහා පෙරළියක් කල ගීතයක්..
එදා ජාතික රූපවාහිනිය තුළින් මේ ගීතය වැයෙන හැම වෙලේම රූපවාහිනිය ඉදිරියට දිව ඇවිත් ගීතය අවසන් වනතුරුත් අසා සිටියා අදටත් සිහිපත් වේ..මේ ගීතයට ආදරේ කල අයුරින්ම අදටත් ආදරේ කිරීම සුවිශේෂයි..
Some eternal songs, no matter how many times they are re-made or re-mixed, only the original will linger in our hearts... ❤
Darshani Chandrasena playing the piano. A beloved teacher in my life. Did free music classes also. Those people suffer today because musoc wasn't an industry but an art that time.
Gracion Ananda what a talented singer.
මෙයනම් හරිම අගෙයි වෙනසක් .
Aneeee... deviyaneee...❤️❤️🙏🏼🙏🏼 dirgayusha pathanwa oba thumiyata saha apee Rohana sir ta..
දවසකට එක් සිංදුව ගානේ දැම්මොත් මොකද 😔❤
Original version better than remake. Such a great song for all the time!
මේ වගේ සිංදු,අහන්න තරම් අපි පිං කරලා තියෙනවා ❤️
ඔබ තුමාට ස්තුතියි .. මේ ගීත youtube තුලින් සමාජ ගත කෙරුවට ... තව තවත්
බුද්ධිමය දේපළ යටතේ මේ ගීත පුස්කකා හංගා තබා ගැනීම .. යල් පැන ගිය මෝඩ ක්‍රමයක් ..
ඉදිරි පරම්පරාවට ශ්‍රවණය කිරීම සඳහා මේ සියලු ගීතඅන්තර් ජාල ගත කිරීම ට ගත් පියවර .. ඉතාම සුදුසුම ක්‍රමයයි ..
තවද පැරණි කැසට් පට සහ Vinyl record තැටි ද මෙලෙස අන්තර්ජාලයට මුදා හැරියොත් රසිකයන්ට නිදහසේ තමන්ට කැමති වෙලාවක රිසිසේ රසවිඳිය හැකිය .
youtube වලට අමතරව dailymotion වෙබ් අඩවියද Vimeo වෙබ් අඩවියද මේ සඳහා යොදා ගතහොත් ගීත වල ආරක්ෂාවට ලොකු පිටුවහලක් වෙයි....
ස්තුතියි..!!!
Prashna okkoma amathaka wena melody ekak. Voice ekak. No words to describe. These should be the trending songs
Amazing voice ....
Wonderful music. ...
🎻🎻🎻🎻🎻
Thank you so much for sharing
මේ ඔබේ මෙහෙවරට ජාතියේ ප්‍රනාමය
I started music with this song superb creation of Dr Rohana
මේකේ පියානෝ එකයි බොන්ගෝ එකයි ගහන්නේ කවුද. මම කැමතිම ගීතයක්
Piano, ms darshani chandrasena?
Conga by Mr Susil Perera(Brother of Melody Queen Dr. Sujatha Attanayake)?
@@BananananVRGT yes
Original song is very beautiful
Oba tumiyata budusarani දීර්ඝ ausa labawa
who came here to listen to the original to get the traumatized ears healed after listening to lal lal lal remake?
count me in 🙂
here 🙆♂️
why ruin it when the original version is this perfect!
I don't like that lal lal
Absolutely. That's sadly killed the soul of the song.
Sweet as honey to my ears 😍
I keep listening it over and over again. Perfect one 🤗❤
You did your part for the progress of this society.
puduma lassani. Nanda malani mahathmiya, G Ananda mahatha, anith denna kawuda? background eken ahena a conga drum eka ...😍😍😍
I can't believe I say this. But her early voice is so cute and romantic 😍
What a lovely song... pouring honey into my ears
🙏🙏🙏
💗💗💗💗💗💗love this song v much...!!!
නොමියෙන ගී
✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
බොහෝ පෙම්වතුන්
💔💔💔💔💔💔
පෙම්වතියන්
තම මතක පොත පෙරලා සුසුම් හෙලන
කඳුළු සලන රාත්‍රිය.....
🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑
කෑලි කැපෙන අඳුර.... රැහැයි හඬ.... ගොදුරට ඉව අල්ලන ලේ පිපාසිත මෘගයන් මැද ඔබ මගේ උණුහුමට තුරුළු වෙලා...
මම ඔබේ ළමැදේ සුව යහනක් තනලා...
ප්‍රා,කළු බලල්ලු, දේ,ජ, ව්‍යාපාරය තරඟෙට මිනිස්සු මරණ කාලය.... පාරවල් අද්දර බාගෙට පිච්චුනු මිනී, වැටවල් වල මිනී ඔළු, ගංගා වල පාවී එන ක්වන්ධ.....
එක පැත්තකින් 🐅 අනිත් පැත්තෙන් ☠
ඒ මරණයේ දොරටුව අසල අපි අපේ පෙම් පියස යට.
ඔබේ කුටියෙන්.... නිරතුරුවම හැමූ හඳුන්කූරු සුවඳක්.... හැන්දෑවේ පිපෙන සමන් පිච්ච මල් දෝතක්....
ඒ සමගින් ඔබේ සිනා මල් අහුරක්....
හැමෝගෙම ඇස් වහලා අපි අපේ පෙම් පිළිසඳර.... රාත්‍රියට පමණක් සීමා කලා.
🌘🌓🌒🌘🌓🌒🌘🌓🌒🌘
සුළඟ නෙවෙයි මේ පාවී එන්නේ කුටියක සිරවී හෙලන සුසුම්...
අතු අග පරවී බිමට වැටෙන්නේ සමනල යුගයක පිපුණු කුසුම්......
💧💧💧💧💧💧💧💧💧💧💧💧💧
යලි කවදාවත්ම මට මුණ නොගැසෙන
ඕ....... ස.......... මේ ගීතය සමරු සටහනක් වේවා.
Is that Greshan Ananda in Guitar ?
මේවා තමා හරි නම් මිලියන ගනන් views ගන්න ඕන සිංදු☹️
H Koop :O
Beautiful world
❤️🎶🎶🎶
Amazing Music !!! ❤️❤️❤️
❤❤❤❤
❤️❤️❤️🌷🌷🌷
🖖😍
Amazing
මුල්ම ගායනය කෙතරම් සුන්දර ද.....
😍😍😍
👀👀👀
❤❤❤❤❤
මේවට unlike කරන උන් මනුස්සයො වෙන්න බෑ 🤔🤔🤔🤔
පවන ඇල්බමයේ ගීතයක අරුත
th-cam.com/video/PFCK859TXM8/w-d-xo.html
❤❤❤
❤️
😍
❤❤❤❤❤
❤️
❤