News 1st: Prime Time Sinhala News - 7 PM | (26/07/2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/07/26
    #PrimeTimeNews
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 133

  • @kapilakumara8412
    @kapilakumara8412 หลายเดือนก่อน +23

    කහාකඩ සිවිරු බල්ලො මුන් තමා මේ රට විනාස කරන්නෙ ,බුද්දාගම විනාස කරන්නෙ ,මුන්ට සිවිරු ගලවල ගහන්න ඕන

    • @samsamarakon4574
      @samsamarakon4574 หลายเดือนก่อน

      තවත් ච්වරධාරි න් ටික කඩෙ යන එක නවත්තල නෑ. බුදුදහම ට අපහාස කරන්නේ මෙවන් චිවරධාරි න් තමයි. උසාවි වලින් වැරදි කරැ කල මනුස්සයෙක් පොලිස්පති කරලා තියනවා. මෙහෙම ගියොත් අධිකරණය වැඩක් නෑ කියලා වත් ම් සිව් රු හොරු න්ට තේරුම් ගන්න බෑ. නමුත් මිනිස්සු තේරුම් අරගන ඉන්නවා. කන්න ඕන උනාම කබරගොයා කරන සිව් රු හොරු

  • @RoshanJayasooriya-h2r
    @RoshanJayasooriya-h2r หลายเดือนก่อน +21

    මෙම ඡන්දය අපි ලබාගත් එකක්. උන් දුන්නු එකක් නොවේ. මාලිමාවට කතිරය ගසා නීති ගරුක රටක් අපි හදමු. මාලිමාවට ජයවේවා. ජයවේවා.

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et หลายเดือนก่อน +12

    රටේ උත්තරීතර නීතියට පයින් ගහන මේ වගේ නරුම පාලකයින් පන්නා දමන්න මුළු රටම එකතු වෙමු

    • @wgranjani8053
      @wgranjani8053 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මාලිමාව දිනවිය යුතුයි නැතිනම් අපේ රට අපිට අත් ඇරලා ජිවත්වෙන්න වෙනාවා වහල්ලු සේ

  • @kalyanirajapasha8653
    @kalyanirajapasha8653 หลายเดือนก่อน +11

    SIRASA NO ONE❤01✒️🎤📻📺📢📡📸

  • @josephaloysius6080
    @josephaloysius6080 หลายเดือนก่อน +5

    N P P. 🎉

  • @lasithdilshan1672
    @lasithdilshan1672 หลายเดือนก่อน +9

    කොහොමද අනුරගෙ ගැම්ම...❤

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et หลายเดือนก่อน +8

    මේ විදියට ගියොත් නං රටෙන් භාගයක් ජනාධිපතිවරණයට තරග කරයි වගේමොකා තරගෙට ආවත් මාලිමාවට ගහන්න තොපි එහෙකුටවත් බැරි බව මතක තියා ගනිල්ලා

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 หลายเดือนก่อน +7

    තමන්ගෙ මුදල් පසුම්බිය පරිස්සම් කරගන්න බැරි පුත්ගලයොත් මේ රටේ ජනාධිපති ධුර යට ඉදිරිපත් වෙනව කියනකොට හිනහ නෙවේ බං ඇතිවෙනෙ...............
    .....කිව්ව කියල හිතාගනිල්ල 🤣😂😂😂

  • @RoshanJayasooriya-h2r
    @RoshanJayasooriya-h2r หลายเดือนก่อน +14

    තොපි ඔනෑම සන්ධාන අටවා ගනිව්. හැබයි අපි ජනතාව මාලිමාවට පමණි. මාලිමාවට ජයෙන් ජය වේවා.

  • @RoshanJayasooriya-h2r
    @RoshanJayasooriya-h2r หลายเดือนก่อน +8

    මෙම රට කාපු පට්ට කාලකන්නින්ට ගරු අතිගරු මැතිතුමන් වැනි වැදගත් වචන භාවිතා කිරීම සුදුසු නැති බව කිවයුතුය.

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq หลายเดือนก่อน +22

    කාලකණ්නි දේශපාලුවො ටික ගෙදර යවන්න සූදානම් වෙයල්ලා 😂

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 หลายเดือนก่อน +3

    අගමැති අපි උත්තරීතර පාර්ලිමේන්තුවක් ජනාධිපතිවරණයෙන් පස්සේ පත් කර ගන්නවා

  • @manuthchehansa2356
    @manuthchehansa2356 หลายเดือนก่อน +4

    අද නම් news බලලා knowledge එකටත් යමක් එකතු කර ගත්තා..

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ หลายเดือนก่อน +3

    සජිත්ට.ජයවෙිිවා.88.89.බිහිසනය.නොයේවා.සිරසටත්.ජයවෙිිවා❤❤❤❤❤❤❤❤❤😂❤❤

  • @sarathmunathanthiri3747
    @sarathmunathanthiri3747 หลายเดือนก่อน +3

    මේවගේ අදබාල අගමැතිලට ඉදිරියේදි සැබවින් බලය ගියොත් මේ රටට කුමකින් ක්මක් වාය හැකිද???

  • @AnukhasDisanayaka
    @AnukhasDisanayaka หลายเดือนก่อน +2

    අනේ, වැරදි නැති උන් වැරදිකරු වන් කර,යුක්තියේ මෙහෙයුම 😠

  • @nissankawattegedara9209
    @nissankawattegedara9209 หลายเดือนก่อน +3

    ජන අරගල සන්ධානයට ජයවේවා

  • @chandrakumaram-xr1lt
    @chandrakumaram-xr1lt หลายเดือนก่อน +16

    අනේ ඔබේ ආයතනයට වඳින්නම් අර හිරු නාලිකාව වගේ ජරා විදියට පක්ෂපාතීව දේශපාලනයට කඩේ යන්න එපා බොහොම ස්තුතියි

  • @RoshanJayasooriya-h2r
    @RoshanJayasooriya-h2r หลายเดือนก่อน +2

    අපි මාලිමාව වටේ තව තවත් රොදබදිමු.

  • @RoshanJayasooriya-h2r
    @RoshanJayasooriya-h2r หลายเดือนก่อน +7

    රට කාපු සහ තවත් කමින් සිටින කාලකන්නි පාපතර නිල්කොලදම්පාට නාකි මහල්ලො ගෙදර යවලා හරියන්නෙ නෑ. උන්වැලිකඩ යවලා හොරකම් කල ජාතියෙ ධනය නැවත ගැනීමට මාලිමා ආණ්ඩුවක් පිහිටුවමු. මාලිමාවට ජයවේවා. ජයවේවා.

  • @sisirakumara7998
    @sisirakumara7998 หลายเดือนก่อน +2

    නාකි hathikara ගෙදර යවා Malimawa dinawamu...අපට හැමදාමත් රට ඉන්න බැ.

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et หลายเดือนก่อน +3

    මෙදා පාරත් අවුරුදු හැත්ත හයක් තිස්සේ රට හොරාකාපු රට අගාධයට ඇද දාපු රනිල් රාජපක්ෂලාටරැවටිලා නැවතත් මේ රටේ ඉතුරු වෙලා තියෙනවා නම් යම් කිසි දෙයක් ඒකත් කාබාසිනියා කරන්නපැන්සලෙන් ගහන කතිරෙන් රටේ අනාගතයට කෙලවපල්ලා

  • @wmapbw8444
    @wmapbw8444 หลายเดือนก่อน +4

    රුපියල් 50000ක් 75000ක් කියන්නෙ අද මොකක්ද? මේ ඇප තබන මුදල වැඩිකිරීම සංශෝධනය කරගන්න බැරිඋනානෙ අප්පා...... දැන් රුපියල් 75000ක් තියේ නම් ලංකාවේ ජනපති වෙන්න හැකියාවක ් තියෙනවා.

  • @wmapbw8444
    @wmapbw8444 หลายเดือนก่อน +3

    පුළුවන්කමක් තියේ නම් පාරේ ඉල්ලා කන මහත්යෙකුත් ජනපතිවරණයට ඇප තියලා ඉල්ලන්න. ඔය ඉල්ලන්කන රස්සාව තරම්වත් ලංකාවේ ජනපති රස්සාව වැදගත්කමක් / වටිනාකමක් නැහැ..

  • @lawrancevaas3666
    @lawrancevaas3666 หลายเดือนก่อน +3

    බොරලුගොඩ සින්හයෝ දැන් සුනකයයෝ වෙලා අපේ රටට ගිය කල.😂😂😂😢😢😢

  • @UpdatesDriver
    @UpdatesDriver หลายเดือนก่อน +4

    හාමුදුරුවෝ බණ කියන්නකෝ...😂

  • @Yasitha_Nuwarapakse
    @Yasitha_Nuwarapakse 26 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා 🧭❤️

  • @sarathkumarawalawemuni2140
    @sarathkumarawalawemuni2140 หลายเดือนก่อน +5

    මූ බොරලුගොඩ සුනකයා

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 หลายเดือนก่อน +1

    අපි දැනුමෙන් සන්නද්ධ ව හොරැ තක්කඩි ජාවාරම් කාරයන් ඇතුලූ දේශපාලකයන් හොඳින් හඳුනාගෙන උන්ව මේ රටේ පාලන බලයෙන් පහ කරමු ජාතික ජන බලවේගය ට ඡන්දය දී හොරැ තක්කඩි ජාවාරම් කාරයන් ඇතුලූ දේශපාලකයන් එලවා දමමු ❤❤💪💪💪💪✌✌✌

    • @user-lr3jf6zu8q
      @user-lr3jf6zu8q หลายเดือนก่อน

      රටට කුණු ගෙන්නපු උන්, දැන් අපිවත් පොහොසත් කරලා, රටත් පොහොසත් කරනවලු . . අනේ හු . . සිරසටත් කියන්නෙ, නම රැක ගෙන වැඩ සටහන් කරන්න, රට විකුණාගෙන කන උන්ගෙ දැන්වීමක් වත් දාන්න එපා,

  • @sasaraniwanamaga
    @sasaraniwanamaga หลายเดือนก่อน +2

    නොඇසූ විරූ දහම් දෙසන්න අවස්ථාව සලසන්න සිරසට ඇරයුම්

  • @lawrancevaas3666
    @lawrancevaas3666 หลายเดือนก่อน +1

    පාර්ලිමේන්තුවේ උත්තරීතර බාවය ගැනනම් කියලා වැඩක් නෑ.මේ වගේ සුපිරි පාර්ලිමේන්තුවක් ලෝකයේ කොහේවත් නෑ.😢😂😢😂😢😂

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ หลายเดือนก่อน

    පොන්ෂේකමහතා.2000.3000.ක්ගන්කවාමයි.සුවර්.ජයවෙිිවා❤❤❤❤😂❤❤❤❤❤

  • @gnanamanyritaschmitz-sinna1953
    @gnanamanyritaschmitz-sinna1953 หลายเดือนก่อน

    Sirasa number one ✅🗣🙋🏼‍♀️✌️🏆🏆💥💥🔥🔥💪🏻💪🏻

  • @WethanagePalligoda
    @WethanagePalligoda หลายเดือนก่อน +1

    Malimawata yayawawa❤️

  • @sinhalabuddikasandaruwan2584
    @sinhalabuddikasandaruwan2584 หลายเดือนก่อน +1

    පක්ෂ දෙකක් මාරුවෙන් මාරුවට රට විනාශ කළා. මේ පාර ඒ පහත් ක්‍රමය වෙනස් වී ජාතික ජන බලවේගය රට නව පුනරුද යුගයක් කරා යොමු කරනවා. අදූෂිත එකම පක්ෂය ජාතික ජන බලවේගය පමණයි

  • @AjithRupasinghe-d4o
    @AjithRupasinghe-d4o หลายเดือนก่อน

    Jaya veva

  • @ba5403
    @ba5403 หลายเดือนก่อน +1

    අගමැතිවරයෙක් අඩුතරමින් තමුන් කතාකරන වචන වල තේරුමවත් දැනගත යුතුය..අධික වයස නිසා අබලතාවය නිසා විය හැකිය...නමුත් එහි බලපෑම රටේ අනාගතටය...අගමැතිතුමා කියනවා, ව්‍යවස්ථාදායක සභාව , පාර්ලිමේන්තුව යටතේ තියෙනවා කියල, ආයෙත් කියනවා ඒ ආයතන දෙක සමගාමීව ක්‍රියාත්මක වෙනවා කියල...අනේ මන්ද මේ අදහස් දෙකට එකට ඉන්න නම් බෑ...දෙක දෙකක්...

  • @soba7201
    @soba7201 หลายเดือนก่อน +1

    මෙ රට පාලනය කළ දුෂිතයින්ට හොරුන්ට කඩෙ නොගිහින් රටේත් ජනතාවගේත් යහපත පිණිසම ඔබේ මාධ්‍ය හසුරුවන්න.
    අනෙක් මාධ්‍ය ආයතන මෙන් මඩ නාන්න එපා.බොහො අය දැන් බලන්නෙ සිරස පමණයි.❤❤

  • @lawrancevaas3666
    @lawrancevaas3666 หลายเดือนก่อน +2

    හොරු නෑ කියලා සුජීව සේමසින්හ කොහොමද කියන්නේ එයාත් බැදුම්කර සල්ලි ගත්තානෙ.සජියා ඕනේ කුඩු ගොඩාක් බාර ගන්නව😂😂😂😂😂😂😂

  • @UpdatesDriver
    @UpdatesDriver หลายเดือนก่อน +3

    සුජීව 😂😂😂 පිරිසිදුයිලු 😂😂😂

  • @susilranjith3510
    @susilranjith3510 หลายเดือนก่อน +2

    AkD

  • @thakshisenani3075
    @thakshisenani3075 หลายเดือนก่อน

    Naki mahallo seeama alawiya yuthui...malimawata jaya wewa ❤❤❤❤❤❤❤

  • @SarathKaluthotahewage
    @SarathKaluthotahewage หลายเดือนก่อน

    Malemawata Jayawawa

  • @sarathmunathanthiri3747
    @sarathmunathanthiri3747 หลายเดือนก่อน +1

    වහලෙට ඇස්බැස්ටස් සවිකල දාලිදු නාවසේ සිට මහ මාලිගයක් දකිවා තබන ලද පිය සටහන් එසේ තබනලද්දේ ජනතාවගේ කරපිටින් කියා දෙලිකද සුසිලිටද අමතක වි ඇත

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 หลายเดือนก่อน +1

    N p p❤

  • @srweerakoon6729
    @srweerakoon6729 หลายเดือนก่อน +2

    සිවුරු රදවන ජඩයොටික ඕන්න සිද්ධාලේප බාම් බන්ධුව වෙනුවෙන් එලියට බැහැල

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ หลายเดือนก่อน +2

    සජිත්.කොහොමද.සජිත්ගේ.දක්ෂකම.දැන්වත්.හිතපල්ලා.කුහක.කමෙන්බලන්නැතුව.බුද්දියෙන්.හිතපල්ලා.කතාව.කොහොමද.❤❤❤❤❤❤

    • @wgranjani8053
      @wgranjani8053 หลายเดือนก่อน

      සජිත් මෝඩයා එයා කොහෙත්ම ගලාපෙන්නේ නෑ රටේ නායක කමට

  • @danudesilva9634
    @danudesilva9634 หลายเดือนก่อน

    මාලිමාවට රට බාර කරමු ...

  • @sanjeeniindika3050
    @sanjeeniindika3050 หลายเดือนก่อน +1

    NPP

  • @SugathSugath-ve5uu
    @SugathSugath-ve5uu หลายเดือนก่อน

    😮malimawata jaya weea

  • @gnanamanyritaschmitz-sinna1953
    @gnanamanyritaschmitz-sinna1953 หลายเดือนก่อน

    Like a western style 🙋🏼‍♀️🙋🏼‍♀️🙌🏽🙌🏽🤲🏻🤲🏻🤝🤝

  • @saramuthu6690
    @saramuthu6690 หลายเดือนก่อน +1

    මේ අපතයනට ගරු කියනවනම් නියම ගරුකලයුත්තනට කියන්නේ තොපේ අම්මගෙ වාසගමද?

  • @udawaththagesamanpushpakum3805
    @udawaththagesamanpushpakum3805 หลายเดือนก่อน +1

    මුන් ඔක්කොම දැන් පිස්සු දොඩවනවා

  • @kpdilipnuwanperera6612
    @kpdilipnuwanperera6612 หลายเดือนก่อน +1

    Kahasiuru karayo pau

  • @SamanSamanabedda
    @SamanSamanabedda หลายเดือนก่อน

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි. රනිල්ගේ මැතිවරණ ලකුණ මොකක්ද දන්නවාද? සුහද කොකාද?

  • @helankacchannel5470
    @helankacchannel5470 หลายเดือนก่อน +1

    පොහොට්ටුවෙ හොරු ටික ඔක්කොම.සජබෙට.ඇවිල්ල

  • @sarathkumarawalawemuni2140
    @sarathkumarawalawemuni2140 หลายเดือนก่อน +1

    පොහොට්ටුව අන්තිමට රනිල්ගෙ කරේ එල්ලෙනව. ශුවර්

  • @jayanthaperera2076
    @jayanthaperera2076 12 วันที่ผ่านมา

    ධම්මිකගේ ඇඩ් එකට අරන් තියෙන්නේ මාලිමාවේ රැස්වීමක සෙනඟද ?

  • @SarathKaluthotahewage
    @SarathKaluthotahewage หลายเดือนก่อน

    Anapalayan

  • @ritchietaylor777
    @ritchietaylor777 หลายเดือนก่อน +1

    රත්නායක, උඹ එතකොට රා (හු කා) ලය ගැන කිව්වේ?... ඒක පොතේ තියනවා ද?... ගොනා

  • @munasinghe825
    @munasinghe825 หลายเดือนก่อน +2

    මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ බටලන්දෙ රනිල් වික්‍රමසිංහ ගරු වෙන්නේ කොහොමද?.
    රනිල් වික්‍රමසිංහ හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් බව මහින්ද රාජපක්ෂ ගෝඨාභය බැසිල් නාමල් චමල්,
    බන්දුල ගුණවර්ධන දිනේෂ් ගුණවර්ධන මහින්දානන්ද අලුත්ගමගේ වීරවංශ ගොංමන්පිල ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට ඇත.

    • @sarathmunathanthiri3747
      @sarathmunathanthiri3747 หลายเดือนก่อน

      කන්න ඔනවුනහම සැමවිටම දුශිත දේශපෙලකයනට කබර ගොයා තලගොයා විම සැමදා සිදුවු වක්.

    • @sarathmunathanthiri3747
      @sarathmunathanthiri3747 หลายเดือนก่อน

      කොටහේනෙ නාරද වගෙි අපතයො කිහිප දෙනෙක්ම එදා මහින්ද ගෝඨා බැසිල් දේශපාලන ප්‍රචාරක මාවතේ වැටුපට වැඩ කලා. ්‍රඋන් තම උපාධාය ගලවා දමා කැලනි ගගෙන් නයි ලවා ධාතුත් ගෙනාවා. මුන්ට සැබැ දඩුවම් පැනවිය යුත්තේ මහජනතාවගේ බුද්ධ ශාසනය පිලිබදව ඇති ශ්‍රධාව අවභාවිතා කර තමාහට වරදාන ලබාගැනිමෙි චෙිතනාවෙන් දේශපාලන පක්ශයකට බලයට පැමිනිමට අයුතු ලෙස වාසි ලබාදිම යන චෝදනාව යටතෙයි

  • @chandikaherath4214
    @chandikaherath4214 หลายเดือนก่อน

    කොහෙන්ද මෙ ගනරාලාල හොයාගත්තෙ බන්දුට කඩෙ යන්න

  • @ThusithaBandara-jc9pp
    @ThusithaBandara-jc9pp หลายเดือนก่อน

    චන්දෙ ගතා කියල වැලපෙන්න හදන්න එපා කොහොමත් අපේ අය සජිත්ට අහුවෙනව ඊට පස්සෙ Gl,ඩිලාන් ,ඩලස්ලා ගොඩහේවල,කිරිඇල්ලා,බදුර්දීන්ල,තව දෑත් සක්තිමත් කරන්න පොහොට්ටුවේන් එන උන් සේරම අයෙත් පාර්ලිමේන්තු එනව අය අපි බනිනව අය චන්දෙ එනව එතකොට නාමල් හොද වෙනව ඕක තමා ලන්කාවෙ වෙන වෙනස

  • @hdplustube5398
    @hdplustube5398 หลายเดือนก่อน

    ☎💪

  • @wmapbw8444
    @wmapbw8444 หลายเดือนก่อน

    මැතිවරණය මෙහෙයවන්නේ සංවිදානය කරන්නේ මැතිවරණ කොමිසම හා මැතිවරණ කොමසාරිස් ජනරාල් ඇතුළු ගේ කාර්යමණ්ඩලයයි. පොලිසිය කරන්නේ මූලික වශයෙන් නිතිය හා සාමය ආරක්ෂා කරමින් මැතිවරණයට සහාය වීමයි. පොලියට ආරක්සාව දෙන්න බැරිනම් ආරක්ෂක අංශවලින් ඒ සෙවය ලබාගන්න පුළුවන්.

  • @AnukhasDisanayaka
    @AnukhasDisanayaka หลายเดือนก่อน

    මුන් නාකිවෙනම් රට කෑවා මැරෙන ට්කේත් මුන් රට කනවා

  • @SarathKaluthotahewage
    @SarathKaluthotahewage หลายเดือนก่อน

    Oba Wahansala Sewra Gallawagana

  • @sarathkumarawalawemuni2140
    @sarathkumarawalawemuni2140 หลายเดือนก่อน

    ගොඩාක් අපේක්ශකයො රාජපක්ශලගෙ ඉදුල් කන එවුන්. ඒ නිසා ඕකුන් ඔක්කොම අන්තිමට එකතුවෙනව.

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ หลายเดือนก่อน

    එලියට.ඇවිත්.කයිය.පාර්මෙිින්තුවෙිි.ගොළුහචවත😂😂😂😂😂

  • @adeeshathanu4098
    @adeeshathanu4098 หลายเดือนก่อน

    Bubala apita araksawe dipalla ho❤❤❤

  • @surajrajapaksha4181
    @surajrajapaksha4181 หลายเดือนก่อน +1

    මේ ඝන ගෙඞියෝ තමයි රට කන්නේ

  • @SarathKaluthotahewage
    @SarathKaluthotahewage หลายเดือนก่อน

    Netheyak. Akka Salankarana Apa

  • @kgsinele7017
    @kgsinele7017 หลายเดือนก่อน +1

    අදිකරනයටබිංදුවදෘන්නරනිල්හදන්නෙ

  • @user-vk6nm9zw9v
    @user-vk6nm9zw9v หลายเดือนก่อน

    මේ රටට තියන එකම විකල්පය මාලිමාව පමණයි

  • @sarathmunathanthiri3747
    @sarathmunathanthiri3747 หลายเดือนก่อน

    කවුරු කෙසේ කිවත් කුමන යටි අරමුනක් ැැතිය කියා කිවත් එදා සිටම මහජනතාව සමග එකතුවි දුශකයනි හෙලිදරවු කරමින් ජනතා සේවයක් කල එකම නාලිකා දෙක සිරස හා සියත නාලිකා පමනයි

  • @chularathnaherath9056
    @chularathnaherath9056 หลายเดือนก่อน

    Yaco elagata Ena akatath okakaranta puluwanneu Paco desabandita witarada orka karanta puluwan

  • @ShiromiGamage-rt6kg
    @ShiromiGamage-rt6kg หลายเดือนก่อน

    උරුලෑව ගියා වගේ යන්න හදන්නෙ.🤮🤮🤮🤧🤧

  • @sarathmunathanthiri3747
    @sarathmunathanthiri3747 หลายเดือนก่อน

    කැට තියල කියන්නම් ඔය නාමලය සුට් නොමැහැවුවට එයා හීනමවන්නෙ රනිල් නැවත බලයට ගෙනත් තමන් අගමැති සුට් එක මහගන්නව කියන බොලද අබුධික සිහිනයෙන් තිගැස්සි නැගිටලයි ඔය මාද්‍ය සංදර්ශන දමනිනෙ

  • @rangakumara2592
    @rangakumara2592 หลายเดือนก่อน

    Boralugoda kalakanniya thoo parissamen

  • @malinthafernando3055
    @malinthafernando3055 หลายเดือนก่อน

    Api wenuwen ne me hamadema 😱

  • @user-ld5jx9mx2u
    @user-ld5jx9mx2u หลายเดือนก่อน

    මේ තක්කඩි සිවුරු කාරයො දේශපාලන නිවටයන්

  • @user-bd2ct1cr5k
    @user-bd2ct1cr5k หลายเดือนก่อน

    Dinesh gunawardanalage kalaya awasanaya bawa pahadili mun dan adikaranayatath garu nokarana bawa pahadili

  • @rangakumara2592
    @rangakumara2592 หลายเดือนก่อน

    Monawa karath thopi gedara ,kalakanni

  • @srweerakoon6729
    @srweerakoon6729 หลายเดือนก่อน

    මහ බැංකු හොරකම වහන්න පොතක් ලියපු බනානා සුජිය කියනව සජබය හදන සන්ධානයේ හොරු නැහැ කියල..එතකොට සජිත් හොරෙක් නෙමෙයිද..කිරිඇල්ල හොරෙක් නෙමයිද රාජිත හොරෙක් නෙමෙයි ද මේ කියන කෙසෙල් සුජිය හොරෙක් නෙමෙයිද

  • @hdplustube5398
    @hdplustube5398 หลายเดือนก่อน

    ☎☎☎☎☎☎

  • @tharangagalabada8017
    @tharangagalabada8017 หลายเดือนก่อน

    Yellow pets are in Action…!
    ඊයා

  • @user-mx5th1yx5s
    @user-mx5th1yx5s หลายเดือนก่อน

    Niyojjaya poliec pathi thumata weda belieemata hekiy neda

  • @AnnoyedColourfulShirt-mr3ht
    @AnnoyedColourfulShirt-mr3ht หลายเดือนก่อน +1

    Ranila hora

  • @user-bd2ct1cr5k
    @user-bd2ct1cr5k หลายเดือนก่อน

    Me horu palawaharimata rate janathawata buddiya pahala wewa mun serama akata akathu wela thiyenne janathawa buddimath wenna malimavata Jaya Wawa

  • @Tan-xc6um
    @Tan-xc6um หลายเดือนก่อน

    Ane me kahakadayo banduge redi hodanawa danayaykwat දෙන්ඩ honda නැත

  • @user-mx5th1yx5s
    @user-mx5th1yx5s หลายเดือนก่อน

    Hitapu police.pathi .nethi unith ukktheye neheuma karanna thawa kenekta .berida eyama enna onada.merate ranil nethi unoth merata vinasa weyyda me boru math essarata aran sanga peramunu hadan mudala wadiyata kegahzna aya rate genada ne kiyanne ne mudalata

  • @chrishanthafernando1671
    @chrishanthafernando1671 หลายเดือนก่อน

    Boralugoda sinhaya keep in your mind right now you will realize you couldn’t change the supreme courts judgement because whole country people has to respect & honer that’s the beginning of the British Empire constitution to all non a line counties has to follow the rules & regulations, don’t ready to dictate to the supreme courts judgement, specially Sri Lanka namely prime Minister in case trying to charge the British lowers definitely whoever has to punishable for breaking country lowers & if he trying to encourage for wrong direction immediately prime Minister has to resign immediately, otherwise according to the supreme courts lowers judge has to take a serious action against to him, whole country people has to respect for the country lowers, definitely Dashabandu has to respect for the supreme courts judgement immediately, Ranil Rajapaksher also the same rules & regulations has to respect, please next IGP going to select very independent without any criminal mafia games genuine person has to be select please.

  • @chrishanthafernando1671
    @chrishanthafernando1671 หลายเดือนก่อน

    Please verify Namal Rajapaksher who gave him lower certificate, specially lower society open up mager investigation please, otherwise everyone take a up handed our honourable lower society, Ranil Rajapaksher you don’t worry about country development progress because next Leader will take care about country development progress very strongly, specially we don’t want to sale any country properties, if you have any properties in out of country like India or China or seashells or Uganda or any other countries please sale not in our country, this is not your father & mother property country please keep in your mind, specially in vain your deposit money for the election because I believe even your legal wife also don’t vote for you she will give future leader for her vote, I believe 100% nor one vote for you because you totally condemn, So sorry Ranil Rajapaksher 🥲🥲🥲

  • @BmAsmi
    @BmAsmi หลายเดือนก่อน

    Ponila s.g.b.kopikarala

  • @lalivith508
    @lalivith508 หลายเดือนก่อน

    මෙ සුසිල් උපදෙස්

  • @KalumIndrajith
    @KalumIndrajith หลายเดือนก่อน

    Dinesh gothayage me ababba kathawa නිසා ma moo gahala gedara elaviya yuthuy

  • @Dimuwa1234
    @Dimuwa1234 หลายเดือนก่อน

    Elon musk wikunan kanawa e paara.Balan hitapalla chande prathipala enakam...

  • @chamariwasana768
    @chamariwasana768 หลายเดือนก่อน

    Ammoooo siwruhoru 🤣🤣🤣🤣pathalei kudui wanachara kamui okkoma karana ayata pirith nul beda beda lokuma upasaka mahaththaya karagaththu siwruhoru enawa nithigaruka widiyata deepu nadu theenduwak gena weradi kiyanna.lejjai bawddayek weema genath me siwruhoru nisa☹️

  • @user-bd2ct1cr5k
    @user-bd2ct1cr5k หลายเดือนก่อน

    Kawda hora kawda hora kiyapu awun dan ranilaga passe yanawa lajjaeakuth nathi rajapakshalaga wahallu ranilage passe

  • @KedisKedis-gd6yn
    @KedisKedis-gd6yn หลายเดือนก่อน

    ❤❤❤❤❤❤