Guitar strumming lesson - 27 strumming patterns in depth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024
  • This video covers information regarding guitar strumming. After watching this and practicing this video, you will be able to create your own strumming patterns in various time signatures.
    මෙම video එක ගිටාර් ස්ට්‍රමින් පැටර්න්ස් ගැන පැහැදිලි කරනවා. මේක බලල, කියල දීල තියන දේවල් practice කරොත්, ඔබ හැමදෙනාටම ඔබගේම කියල ස්ට්‍රමින් පැටර්න්ස් නිර්මාණය කරන්න පුළුවන් වෙනවා.
    PLEASE SUBSCRIBE TO MY CHANNEL
    Download the strum pattern PDF here
    drive.google.c...
    Facebook - serioustorturemusic
    Instagram - dondylandeal

ความคิดเห็น • 895

  • @කේඑම්ටීසඳරු
    @කේඑම්ටීසඳරු 4 ปีที่แล้ว +117

    කිසිම ගුරුමුෂ්ටියකින් තොරව ඉතා සරලව පැහැදිලිව සිනාමුසු මුහුණින් ඔබ මේ කියාදෙන දේ අපට ඉතාමත් වටිනවා...ඔබට තව තවත් දැනුම ලැබේවා..මා සහෝදරයා ඔබට සදා ජය බුදු සරණයි🙏💖💖💖🌹🌹🌹😘😘

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว +8

      ඔබට මගේ ස්තුතිය සොයුර. මේ comment eken මට ලොකු සතුටක් දැනෙනවා. ❤

    • @Saliyarox
      @Saliyarox 4 ปีที่แล้ว +3

      නියමයි මචං...ලොකු දෙයක් උඹ කරන්නෙ...සුපිරි

    • @mithilabandara8322
      @mithilabandara8322 3 ปีที่แล้ว

      නිර්ව්‍යාජ හදවතකින් අපුරුවට පහදාදෙන්න දරණ උත්සාහය ප්‍රශංසනීයයි.
      නව පරපුරට ඔබ වටිනා මැණිකක්.

    • @sarathwijayarathna1180
      @sarathwijayarathna1180 3 ปีที่แล้ว

      මම මෙක පස් වතාවක් බැලුවා හැම සැරෙම අලුත් දෙයක් ඉගන ගත්තා ස්තුතියි

    • @sunilpiyasekera467
      @sunilpiyasekera467 2 ปีที่แล้ว

      @@DonDylan Very good

  • @ranganasahabandu9719
    @ranganasahabandu9719 4 ปีที่แล้ว +28

    මල්ලි ඔයාගෙ මේ උත්සාහය හරිම විශිෂ්ඨයි.සිනාමුසු මුහුණින් ඔබ මේ කියාදෙන දේ අපට ඉතාමත් වටිනවා... සමාජයේ ඔබ වැනි පුද්ගලයින් විරලයි.ජයවේවා.

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว +2

      Thank you so much ❤

  • @vimukthisankalpa2115
    @vimukthisankalpa2115 4 ปีที่แล้ว +36

    අයියෙ ඔයා මේ කරගෙන වැඩේට බොහෝම ස්තුතියි. හැම දෙයක්ම පැහැදිලිව කියලා දෙනවා තේරෙනවා. අද සමාජයේ ගොඩක් කොල්ලෝ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඔයා මේ කරන දෙයින් ඒ වගේ තරුණ කොල්ලන්ගෙ ජීවිත වෙනස් මගකට යයි සංගීතයට ඇබ්බැයි වෙයි කියලා හිතනවා. ඔයාට ගොඩක් පිං අයියේ..♥️♥️♥️

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว +4

      මල්ලී ඔයාට ගොඩක් ස්තුතී මේ comment එක ලියන්න වෙලාව ගත්තට. මට හරිම සතුටුයි මල්ලි. ඔයාටත් සුබ අනාගතයක්.

  • @lasanthaperera2457
    @lasanthaperera2457 4 ปีที่แล้ว +3

    හැම කෙනෙක්ම මුදල් වලට වහල් වෙලා තමගේ දැනුම විකුණන ලෝකේ ඔයාගේ දැනුම නොමිලේම ලබාදෙන ඔයානම් උතුම් මිනිසෙක්...බොහොම ස්තුතියි. ගොඩක් පින්.

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Thank you ❤

  • @kumudperera2428
    @kumudperera2428 3 ปีที่แล้ว +3

    ලොකු ගාණක් දීලා ඉගෙන ගන්න වෙන, මේ වගේ lessons කිසිම පැකිලීමකින් තොරව අපෙන් කියවක් බලා පොරොත්තු නොවි සිනා මුසු මුහුණින් මේ කරන ගුරු මුෂ්ටියන් තොර වූ ව්‍යායාමට ඔයාට ගොඩක් පින් අයියේ♥️🤩

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว

      Bohoma sthuthie Kumud malli. wachaneta godak sathutui..

  • @dananjayaranasinghe3694
    @dananjayaranasinghe3694 4 ปีที่แล้ว +2

    ඉතාමත් අගයකොට සලකනවා ඔබතුමාගේ මේ මහඟු කාර්‍යය...
    සියල්ල සරලව පැහැදිලිව උගන්වන ඔබ මා දුටු ඉතාමත් දක්ෂ ගුරුවරයෙක් .................
    ඔබගේ අවංක අපේක්ෂාව කවුරුන් හෝ හරියට යමක් ඉගනගන්නවා දැකීම කියා හොඳින්ම වැටහෙනවා...
    ජීවිතයේ ඔබ බලාපොරොත්තු වෙන සියල්ල ඔබට නොඅඩුව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      ඔබට ගොඩාක් ස්තුතියී මහත්මයාණෙනි! මට හරිම සතුටුයි මේ comment එක දැකල. ❤

  • @sarathpremalal7005
    @sarathpremalal7005 3 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි, ඔබ ඉතා පැහැදිලව strumming patterns පැහැදිලි කර දෙනවා. මා දැකපු සුවිශේෂී ගුරුවරයෙක්. You have a excellent teaching ability

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว +1

      Obathamata godak sthuthie Sarath mahathmaya. ❤

    • @danukashewantha3029
      @danukashewantha3029 2 ปีที่แล้ว

      Totalling agreed. Crystal clear lessons even any child can grasp. Wonderful teacher with super potential. We must encourage him

  • @sanjeewalive
    @sanjeewalive 3 ปีที่แล้ว +1

    බොහොම අවංකව හිනා වෙලා මේ වගේ දෙයක් කරන එක ගැන නම් කියන්න වචන නෑ.හරිම ආසාවෙන් බැලුවේ. පැය බාගයක් ගියා කියල වත් දැනුනේ නෑ. 🔥🔥🔥වීඩියෝ එකත් එක්කම practice වුනා. ❤️❤️❤️ (ඇඟිලි ටික නම් ආයෙ ගිටාර් එකේ තියන්න වෙන්නේ හෙට තමා. ඒ තරමටම රිදෙනවා😊). ඔයාට ජයම වේවා!🙏🙏🙏

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว +2

      Sanjeewa Saho, thank you very much mae comment ekata.. ❤
      Really encouraging ❤

  • @hiranrajapaksha3419
    @hiranrajapaksha3419 4 ปีที่แล้ว +4

    කිසිම දෙයක් හංඟන්නේ නැතිව. කියලා දෙන පාඩම හරිම විදියට කියලා දෙනවට අයියට ගොඩක් ස්තුතියි...අයියගේ තියරි ලේසියෙන්ම අල්ලගන්න පුලුවන්..ජය වේවා ❤🖤

  • @dilanmadhusanka2415
    @dilanmadhusanka2415 4 ปีที่แล้ว +2

    මන් මුලින්ම කියන්නම් අය්යේ ඔය මේ කරන දේට ගොඩාක් පින් thanks ..ඔයා මේ කියල දෙන විදියට හොදට තෙරෙනව ..නියමය්..මේ වගේ හොද videos දාන්න අපි අනිවරෙන්ම බලනවා thanks a lot brother...👍👍👍👍👍👍

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Thank you malli...

  • @dineshmadusanka3166
    @dineshmadusanka3166 2 ปีที่แล้ว

    Guitar tutorial ඕනෑ තරම් youtube වල තිබුණත් මේ වගේ අංගසම්පූර්ණ වැටහීමක් ගන්න පුලුවන් tutorial හරිම අඩුයි.
    Thank you...🙏

  • @dennislaous1984
    @dennislaous1984 4 ปีที่แล้ว +2

    මේ කාලෙ නිකං ගෙදර ඉන්න අතරෙ ආස හිතුනා guitar එක play කරන්න ඉගෙන ගන්න ඒ වැඩේට ඔයාගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා,හරිම පැහෑදිලියි. ඔයාට ගොඩාක් ස්තූතියි 🙏

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      හරිම සතුටුයි. දිගටම කරගෙන යන්න. Good luck Dennis.

  • @බුද්ධිකසංජීවදිසානායක

    ඉතාමත් සරල පැහැදිලි කිරිමක්.
    ඔබතුමාට ජයවේවා

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියී ඔබටත් ❤

  • @Kavindu_Bandara1126
    @Kavindu_Bandara1126 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතී සර්. Strumming patterns සහ beats ගැන ඉතා වැදගත් දැනුම් සම්භාරයක් ලැබුනා . ඔබතුමාට ජය වේවා ✨️

  • @chammatube1
    @chammatube1 4 ปีที่แล้ว +1

    මම බලාපොරොත්තුවෙන්ම හිටිය වීඩියෝ එකක් සහෝ. කවුරු හරි strumming ගැන කියලා දෙනකං... ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්... මේ free ඉන්න ටිකේ ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න ඔයාගෙ වීඩියෝ එකේ....ඇත්තටම ඔබට බොහෝම ස්තූතියි, අපට ඔබේ කාලය වැයකර දැනුම බෙදනවට. බොහොම ස්තූතියි සහෝ....

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว +1

      මට බොහොම සතුටුයි ඔයාගේ comment එකට සහෝ.. ඔබගේ ගිටාර් ඉගෙන ගැනීම සාර්ථක වේවා කියල ප්‍රර්ථනා කරනවා.

    • @chammatube1
      @chammatube1 4 ปีที่แล้ว

      @@DonDylan Thank sir....

  • @anuruddhalekamge3310
    @anuruddhalekamge3310 3 ปีที่แล้ว +1

    හරිම සරලයි මිත්‍රයා... මම ගොඩක් දේ ඉගෙන ගත්තා.. ඔබට ජය..

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว

      Thank you so much 💓

  • @thusharaidunil
    @thusharaidunil 3 ปีที่แล้ว +1

    Strumming හරියටම ඉගනගත්තෙ මම මේ වීඩියෝ එකෙන් .පැහැදිලිව කියලා දුන්නා .බොහොම ස්තූති ..

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว

      Thank you so much..❤ please share the video and support the channel.

  • @bimsararathnayake2212
    @bimsararathnayake2212 3 ปีที่แล้ว +1

    මේ වගේ තේරෙන විදියට ගුරුවරයෙක්වත් කියලා දූන්නේ නෑ.. ස්තුතියි ❤️

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว +1

      මට ලොකු ගෞරවයක් ඔබගේ මේ comment එක. ❤

    • @bimsararathnayake2212
      @bimsararathnayake2212 3 ปีที่แล้ว

      @@DonDylan පිදිය යුත්තන් පිදිය යුතුමය ❤️

  • @lakshmiNiroshani7591
    @lakshmiNiroshani7591 4 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි. ඔයා විස්තර කරනවා . ලස්සනයි strum කරනවා. ඉගෙන ගන්න ආස හිතෙනවා.
    🏆️🏆️🏆️🏆️👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏strum king 👑 ඔයා ....

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      ස්තූතියි Lakshmi, Channel එක Subscribe කරලා සුප්පොර්ට් එකක් දෙන්න. ඔයා ඉගෙන ගන්න පටන් ගන්න. ♥️ Strumming KING kiyala first time thamai ahagaththe ..

    • @lakshmiNiroshani7591
      @lakshmiNiroshani7591 4 ปีที่แล้ว +1

      @@DonDylan මම මේ වෙද්දී ඉගෙන ගන්නවා. Being a priamary teacher it's a big advantage. I like the way you teach. And i really enjoyed with the way you strum..so i like to call you strum 👑 and i subscribed your channel willingly . ඔයා හපනෙක් නිසා කියන්න කලින්ම මම subscribed

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      @@lakshmiNiroshani7591 oh wow. then it is DOUBLE Nicer to hear that.. cos its from a teacher. I am doing my license for secondary school teaching.. Thank you so much.. Good luck with your learning...

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว

      Hi Lakshmi, can you please send me an email on donlivemusix@gmail.com
      I got something for you.

  • @kwka4846
    @kwka4846 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි සර් ඔබගේ ඉගැන්විම ඉතා පැහැදිලි සරලායි තෙරැමි ගැනිමට හරිම පහසුයි ඔබට ජයෙවවා ඔබට කාල වෙලා තිබෙනමි ලීඩි ලෙසන් කරන්න

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Idiriyedi aniwarenma lead lessons karanawa saho.. ❤

  • @palithamadusanka2082
    @palithamadusanka2082 4 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා හැමෝටම තේරැමිගන්න පුළුවන් විදිහට.දිගටම කරගෙන යමු.ජයවෙිවා.

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว +1

      Thank you soo much ❤

  • @dhanushkadushmantha235
    @dhanushkadushmantha235 4 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි ..ස්ට්‍රමිං කොහොම ⁣ගොඩදාගන්නද හිතාගන්න බැරුව හිටියේ ...නියමයි ....තැන්ක්ස්❤❤❤

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว +1

      සතුටුයි යාලුවා! Thank you comment ekata. Channel eka share karala sup ekak denna Dhanushka Thank you..

    • @judealakman3381
      @judealakman3381 2 ปีที่แล้ว

      කොච්චර ගැහැව්වොත් අල්ල ගන්න අමාරුයි නේ.....ඒ මොකද....කරුනාවෙන් පහදලාදෙන්න ..

  • @dasunfernando4746
    @dasunfernando4746 4 ปีที่แล้ว

    අයියා වැඩේනම් ෆට්ට.මාර පැහැදිලී අපිට හොදට තේරෙනවා.දිගටම වැඩේ කරන්න.පුංචි ඉල්ලීමක් කරන්නම් ඔයා කියලා දෙන පැටන් හැම එකටම අන්තිමට සිංදු කෑල්ලික් කියන්න.ඒක අපිට ගොඩක් දැනෙනවා.මතක හිටිනවා.කරන වැඩේට ගොඩක් ස්තූතියි ආදරෙයි 😁😁😁😁😁

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว +1

      hello මල්ලි, comment එකට ස්තුතියි. මල්ලී මම ඉදිරියට video කරද්දී ඒ හැම strummming pattern එකක්ම පාවිච්චි කරලා සිංදු වලට දාල කියල දෙන්නම් . Sorry මල්ලි වෙලාව නිසයි එහෙම කරේ නැත්තේ.

  • @jagathantonswaris11
    @jagathantonswaris11 3 ปีที่แล้ว +1

    You are one of the best on TH-cam! not only an amazing musician but also fabulous communicator.

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว

      Thank you Jagath ❤❤❤ means a lot.. share karala support ekak denawada..

  • @kaushalyajayasinghe9784
    @kaushalyajayasinghe9784 4 ปีที่แล้ว +2

    මා සහෝදරයා ඔබට සදා ජය බුදු සරණයි !! බොහෝ වටිනවා.......

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Thank you sahodaraya.. Good luck oyata..

  • @sarathwijayarathna1180
    @sarathwijayarathna1180 3 ปีที่แล้ว +2

    ඉතාම හොඳ ට පැහැදිලිව කියාදෙනවා ස්තුතියි

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว

      Thank you

  • @NZSLDanceStudio
    @NZSLDanceStudio 4 ปีที่แล้ว +6

    The best guitar teacher ever, very good teaching methodology and well explaning in detail.

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Thank you so much Nishi.. ❤

  • @ginigedesilva4443
    @ginigedesilva4443 4 ปีที่แล้ว +1

    I am a biginner. I am a retired deputy principal. I got a guitar from my staff on the day I retire. It was two hard at the biginning to follow. Now I have improved a lot

    • @ginigedesilva4443
      @ginigedesilva4443 4 ปีที่แล้ว +1

      Thank you my dear son . Now I have a question. I like to know at least one or two songs with cords of each of ur strumming patterns. So that I can enjoy the songs although I am not perfect of using those patterns

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Dear sir I am happy to see this msg. I will be doing more videos to suit your needs... please look forward to it.

  • @cecilfernando336
    @cecilfernando336 ปีที่แล้ว +1

    Thanks ...excellent 👍👍👍
    සිසිල් අයිය...

  • @kanishkadarshana2322
    @kanishkadarshana2322 3 ปีที่แล้ว +1

    Hodama nihathamaani guruwarayek. ..jayawewa budu saranai God bless you. .

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว

      thank you so much..

  • @robertwickramarathne6085
    @robertwickramarathne6085 4 ปีที่แล้ว +1

    I am at home this corona period and I follow your 🎸 lessons and practice thanks bro very good and clear.......... God bless you

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว +1

      Hi Robert thank you so much..

  • @ashokgeekiyana6046
    @ashokgeekiyana6046 4 ปีที่แล้ว +1

    බුදුසරණයි සහෝදරයා ,,,ඔයාට සෞභාග්‍යම උදාවෙන්න පතනවා

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      ඔබට මගේ ස්තුතිය සොයුර. ❤

  • @LisithaRanhinda
    @LisithaRanhinda 3 ปีที่แล้ว +1

    bro guitar play කරන්න අාසව වැඩිවෙන විදිහට ලස්සනට පැහැදිව කරල කියලදෙනව.Thank bro✌

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว

      Thank you brother ❤

  • @dinushaniwan6175
    @dinushaniwan6175 4 ปีที่แล้ว +1

    the best teacher of the you tube is you thanks for vidios

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Thank you so much Dinusha ❤

  • @PrajaPrinceLal
    @PrajaPrinceLal หลายเดือนก่อน

    ඊසියවක් නැති අද වකවානුව තුලදී සිටින මිනිසෙක් ❤❤❤

  • @jagathindikahewathondilege3441
    @jagathindikahewathondilege3441 4 ปีที่แล้ว +1

    මමත් ඉගෙන ගන්න හොය හොයා හිටපු ගිටාර් පැටන් ටිකක් කියලා දුන්නට ස්තුතියි!

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      obata jayawewa Jagath, Thank you comment ekata..

  • @wijayajayaweera7255
    @wijayajayaweera7255 ปีที่แล้ว +1

    Malli oya kiyala dena widiya honday angili hasurawanne kohomada

  • @ruwanwanni-yourlifesales-5564
    @ruwanwanni-yourlifesales-5564 2 ปีที่แล้ว +1

    Excellent teaching. second to none. Thank you Malli.

    • @DonDylan
      @DonDylan  2 ปีที่แล้ว

      Thank you ayye ❤❤❤

  • @anuraperera5783
    @anuraperera5783 4 ปีที่แล้ว +1

    Thanks Prasad putha...you are explaining in a very simple way...so...beginners can learn and grasp it without getting bored .👍

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Thank you Anura mame.. ❤❤❤❤

  • @nihalfernando7405
    @nihalfernando7405 4 ปีที่แล้ว

    This is the best guitar strumming lesson I have come across as an adult beginner of guitar playing. It would have been fantastic if the video demonstrated one sinhalaese somg that can be played with each of the strumming patterns shown in the video.

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Hi Nihal, I will do them separately, otherwise too much in one video..

    • @nihalfernando7405
      @nihalfernando7405 4 ปีที่แล้ว

      @@DonDylan Thanks

  • @asianalliance8077
    @asianalliance8077 3 ปีที่แล้ว +1

    Thank you so much Malla. You are an excellent teacher. Your simple teaching method and honesty are highly appreciated. Theruwan Saranai. If you ever come to Los Angeles, Remember, you have a place to stay. Stay in touch Brother.

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว +1

      Thank you ayye ❤❤ please share my videos..

    • @asianalliance8077
      @asianalliance8077 3 ปีที่แล้ว

      @@DonDylan Sure Malli. I will. My name is Ruwan Wanniarachchi. I go as Ruwan Wanni.

  • @entertainmenthublk7263
    @entertainmenthublk7263 4 ปีที่แล้ว

    ස්තූතී , ඔයා කරන මේ උදව්වලට, ඇබ්බැහි වෙන්න ඕන මේ වගේ දේවල්වලට.එහෙම උනාම music කියන්නෙ මත්ද්‍රව්‍යක් වගේ තමයි...

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      thank you! aniwarenma!

    • @entertainmenthublk7263
      @entertainmenthublk7263 4 ปีที่แล้ว

      podi help ekak oone mage channel ekata subscribe ekak daanna.thanks
      th-cam.com/channels/Xbx-ep3cxD6roZKqJS_pjw.html?view_as=subscriber

  • @rameshayogarajan872
    @rameshayogarajan872 2 ปีที่แล้ว

    Thanks so so much, whole heartedly you teach with our fees , bless you

  • @susikadilani3251
    @susikadilani3251 2 ปีที่แล้ว +1

    හොද lesson එකක්.struming gana ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේකෙ ඕයේ ඔජායේ සිංදුවට galapena stuming eka මොකක්ද?

    • @DonDylan
      @DonDylan  2 ปีที่แล้ว

      Thank you ❤ 12 8 eka set

  • @Yasiru2703
    @Yasiru2703 3 ปีที่แล้ว +2

    aththatama oyage vidiyo hodhai. hodata therenava.

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว

      Thank you so much Kamani. Please share. ❤

  • @rohandefonseka7212
    @rohandefonseka7212 4 ปีที่แล้ว

    I normally play Christian worship music on a Yamaha APH1200 acoustic guitar as a rhythm guitarist. I love to play Sri Lankan music and your video has been very helpful. Could I please make a suggestion. It would be great if you could post 1 Sinhalese song for each rhythm pattern to get the feel of the pattern. This is the first proper video tutorial I have seen someone explains all key signatures. Your understanding of music theory is excellent. Please have a think about this for the future. I love to play our own music from Sri Lanka though living in the UK for the last nearly 20 years. Please respond. God bless.

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Dear Rohan, Thank you so much for taking the time to write this comment. I understand how you feel being outside of the country for so long. I live in New Zealand. I will continue to post videos especially guitar tutorials. I will definitely adopt your suggestion in to my pedagogy. Thank you very much and keep in touch with my channel. Also support me by sharing this among your friends.

  • @rswroshan
    @rswroshan 4 ปีที่แล้ว +1

    සෑහෙන්න දේවල් ටිකක් ඔයාගෙන් ඉගෙන ගත්ත​.....පුලුවන්නම් වෙනවෙනම සම්පූර්න සින්දු ටිකක් කරන්න......
    thank you Dilantha.....

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว +1

      Thank you very much Roshan. Wenama songs karana eka man video list ekata dagana inna..

    • @rswroshan
      @rswroshan 4 ปีที่แล้ว +1

      @@DonDylan bcz these days we at home and have enough time to do practice...thank you for your reply...doing well..

  • @sithusitha
    @sithusitha 3 ปีที่แล้ว +2

    මල්ලි මේවා බලලා ඉගන ගන්නවනම් ගොඩ ගොඩක් කල් පුහුණු උනොත් පුළුවන් වෙයි thanku බුදුසරණ

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว +1

      Thank you

  • @sanjeewas3643
    @sanjeewas3643 4 ปีที่แล้ว +3

    This is the most valuable guitar lesson for me EVER !!!!. Thank you very much ..BC.TC.God Bless you...

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      I am glad to hear that.. please share the video among friends and support the channel to grow.. ❤

  • @aruna3002
    @aruna3002 2 ปีที่แล้ว +1

    Uba siraa gurek. Great teacher! Thanks Jayawewa!

    • @DonDylan
      @DonDylan  2 ปีที่แล้ว

      Thank you machan

  • @sarangaathukorala6401
    @sarangaathukorala6401 3 ปีที่แล้ว +1

    I am really lucky to find such a valuable channel. You are a very kind and nice teacher. Thank you very much for the knowledge you share. Good luck !!

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว

      Thank you so much Channa..

  • @pathm11
    @pathm11 ปีที่แล้ว

    Excellent job. Thank you for sharing. This video will be my life time companion. All the best❤

  • @uvinduwalisundara2923
    @uvinduwalisundara2923 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් අයියේ.keep it up👍👍✌️

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Thank you malliya..

  • @asanthachandralal8844
    @asanthachandralal8844 3 ปีที่แล้ว +1

    I have learned lot from zero many thanks and good luck brother 🙏🙏

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว

      Thank you brother ❤ please share..

  • @thanthriw7601
    @thanthriw7601 4 ปีที่แล้ว +1

    Your instructions are very clear. Appreciate if you can include sample song as well in the pdf. Thank you very much....

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Thank you so much.. ❤

  • @wimansahelapitagedara8976
    @wimansahelapitagedara8976 3 ปีที่แล้ว +2

    Pattern එකත් එක්ක ඒකට ගැලපෙන accurate සිංදුවකුත් දැම්මනම් තවත් හොදයි අයියේ...Good luck
    😍

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว

      Thank you malliya.. ou. Tikak welawa wadi una ekai.

    • @kanishkadarshana2322
      @kanishkadarshana2322 3 ปีที่แล้ว

      Sinduwa hodin ahala galapena vidihata strum karala balanna. ..

  • @sampaththushara6827
    @sampaththushara6827 ปีที่แล้ว

    සුපිරි වැඩක් ..ජය වේවා

  • @dananjanapushpakumara7377
    @dananjanapushpakumara7377 2 ปีที่แล้ว +1

    Welldone .superb .and god bless you .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vajindra
    @vajindra 4 ปีที่แล้ว +1

    Awsome.. not like a class but like a concert.. enjoyed a lot
    Thanks keep it up 👍🏼😇

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Thank you Vajindra ❤

  • @udithagunarathne7767
    @udithagunarathne7767 4 ปีที่แล้ว +2

    I was struggling to do strumming, thank you so much sir its a great help. I wish you the best and success

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      You can do it Uditha, it is just correct guidance that you need. You are welcome and wish you all the best with Guitar learning.

  • @danukashewantha3029
    @danukashewantha3029 2 ปีที่แล้ว

    Thank you so much ...you teach so simplistic way i can easily understand. Please maintain that simplicity. Can you design and conduct some basic..most basic lessons for children and make them attractive for music for sri lankan children because here music is just a bid business not art. You can serve sri lanka through that way because music tuitions not
    affordable for poor children as u know. I hope you can study how can any child can grasp most basic beats. I hope to make more suggestions.
    1. You can study the children's way grasping rhythms
    2. You can attract children by singing simple sinhala children songs and explain how play it
    3.also you have to use simple language understandable to any child
    4.and you have to design your own subtle and unique set of lesson set in small modules with attractive beat patterns suitable for all the children
    5.and why i am telling this is when i listen to you playing the way you present you are the most suitable person
    6.and consider this as community work for children of sri lanka
    7.my two daughters are waiting for it and we actively help you by comments when things proceeds what are the practical difficulties child face in learning process
    8. You have to explain from beginning such as what is the best guitar sizes for children. how to avoid pain while playing ect..
    9. Sometimes you can choose few children without prior guitar playing skill and show us by make them good guitar player so our children can sync with you but i dont know how practical it for you.
    We will buy a guitar accordingly
    You are a good resources for the country and in this way you can create thousands of guitar buds with basic skills and they will grow up as musicians while thanking you for ever.
    Thank you for sharing your knowledge free.
    Danuka
    From sri lankao

  • @rameshayogarajan872
    @rameshayogarajan872 2 ปีที่แล้ว +1

    Thanks for sharing very interesting and informative

    • @DonDylan
      @DonDylan  2 ปีที่แล้ว

      Thank you so much

  • @asankakumaraasankakumars6068
    @asankakumaraasankakumars6068 4 ปีที่แล้ว +1

    Egena ganna asa hithuna.atherala hitiye.budusaranai.good job aiye

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Ehema atha arinna epa Asanka.. mage videos Malin oyata ayema asawa ei. Man overseas train wechcha teacher kennek

  • @nishithrathsara7100
    @nishithrathsara7100 4 ปีที่แล้ว +1

    This is the second time i watched your video. like to learn from you

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Great to hear that ❤

  • @amilajeewantha152
    @amilajeewantha152 4 ปีที่แล้ว +1

    Excellent teaching ...thank u so much brother ..👍👍👍👍

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Thank you so much ❤

  • @2005lalith
    @2005lalith 4 ปีที่แล้ว +4

    බොහෝ වටිනවා... මේ strum patterns පාවිචිච් කල හැකි ගීත කිහිපයක් උදාරහණ හැටියට දාන්න පුළුවන්ද ?

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว +1

      Hello Lalith. Man eka video list ekata add kara. Ikmnin dennam.

    • @chamijayz
      @chamijayz 4 ปีที่แล้ว

      Ow aiye e tika link ekak dann

  • @madhushanithennakoon8757
    @madhushanithennakoon8757 3 ปีที่แล้ว

    The best teacher 😍❤️❤️❤️ All your lessons are valuable. I'm a bigginer .just two month.I'll learn a lot from you. Thank u so much ❤️❤️❤️❤️

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว +1

      Im glad helps Madhushani. Wish u the best.

  • @vipulPereraArunashantha
    @vipulPereraArunashantha 4 ปีที่แล้ว +2

    First of all would like to give a big thank 🙏 to you with great 👍 honour . Very interesting and well explained strumming tutorial , which very much essential for any guitar playing learners . My humble request is to explain with a part of a song for each and every pattern . This may helpful for deep understanding of both, Rytham & Pattern . PDF lesson as additional , is great 👍 .My respect Dilantha .

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Dear Vipul, thank you so much for writing to me. I have added your valuable request to my video list. I will definitely act on it. I am glad my pdf helped you too.

  • @kaveenhansaka8144
    @kaveenhansaka8144 3 ปีที่แล้ว +1

    chordslanka eke chords walata strum krnne komada api (Suruwama aine wge)

  • @harshakadinesh7544
    @harshakadinesh7544 4 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක් ස්තුතියි 🙏🙏👌👌

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      ස්තුතියී ❤

  • @chamilaasiri2817
    @chamilaasiri2817 4 ปีที่แล้ว +1

    Niyami Sahodaraya! Tnx. Keep it up.

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      ස්තුතී සහෝදරයා..

  • @susilinnona8890
    @susilinnona8890 3 ปีที่แล้ว +1

    What a great teacher u are..

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว

      Thanks Buddhika ❤. Please share a video and support

  • @neiljayawardena455
    @neiljayawardena455 4 ปีที่แล้ว +1

    Hi Dylan, It's great watching your strumming, I am keen to play , I am following your guitar lessons, thank you, wish you very best

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Hi Neil, Thank you so much.. Best of luck!

  • @chamaragodage3630
    @chamaragodage3630 4 ปีที่แล้ว +1

    Its a great lessons also very clear voice good luck to u

  • @rohanfernando4745
    @rohanfernando4745 4 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි👍✋👊 ඉතා ප්‍රයෝජනවත් සහ පහසු ලෙස විස්තර කර තියෙනවා.

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      ස්තූතියි Roshan...

  • @lakjayaperera1559
    @lakjayaperera1559 4 ปีที่แล้ว +1

    Thank you
    Learned a lot of new strumming patterns

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      You are welcome 😊

  • @sdgsenujadilmith5609
    @sdgsenujadilmith5609 3 ปีที่แล้ว +1

    Thank you very much.wish you all the best

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว

      Thank you so much ❤

  • @YouTravelX
    @YouTravelX 4 ปีที่แล้ว +1

    what a valuable lesson...! most of my issues solved. good luck.

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Great ❤❤

  • @spadikari
    @spadikari 4 ปีที่แล้ว

    Athaarala dala tibuna guitar play karana eka aye patan gatta oyage video eken passe.thank you.godak watinawa .

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว +1

      Hi Sisira.. harima sathutui mata e gana. ata arinna epa guitar eka. thiyana prashna make liyanna. man puluwan widiyata help karannam.

  • @charithniroshanfernandowar885
    @charithniroshanfernandowar885 4 ปีที่แล้ว +1

    Guitar multi effect ton hadana hati pahadili karanna puluwanda

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว +1

      Man meka videos list ekata damma. Karannam..

  • @kavishkalakdinu2821
    @kavishkalakdinu2821 4 ปีที่แล้ว

    සුපිරි අයියේ.පට්ට සරලව සුපිරියටම කියල දෙනවා.තැන්ක්ස් අයියේ

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Kavi, thank you mall. Prashna thiyanawa nam comment katana. man kiyala dennam.

  • @sindujandevaraj3518
    @sindujandevaraj3518 4 ปีที่แล้ว +2

    Thank you so much Aiye.. I'm glad I found your channel.. Subscribed within the first 5 minutes of the first video I watched.. All the best to grow the channel and help beginners like me ❤️

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Thank you so much malli.. ❤

  • @nandunianjana
    @nandunianjana 2 ปีที่แล้ว +1

    Can't wait to try this out. I just couldn't use my guitar due to exams and now the B string is out of tune, nevertheless how much I tune it.😒 How can I fix this? And is there a way to contact you directly?

    • @DonDylan
      @DonDylan  2 ปีที่แล้ว

      You probably need to change the string.
      If you want to contact please come through my Fan page "Dilantha"

    • @nandunianjana
      @nandunianjana 2 ปีที่แล้ว

      @@DonDylan Thank you so much

  • @neiljayawardena455
    @neiljayawardena455 4 ปีที่แล้ว +1

    Hi Dylan, thank you all of your lessons , do you have a video showing how to play introduction bit and melody , if you have greatly appreciate, God bless you.

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Hi Neil, thank you for your comment.. I have planned to do videos as your requested. Stay in touch. God bless you.

    • @neiljayawardena455
      @neiljayawardena455 4 ปีที่แล้ว +1

      Thanks for your prompt reply

  • @DBRZ9
    @DBRZ9 4 ปีที่แล้ว +1

    Hi could you please do a video on ran samanalyin by Clarence?
    Or if not could you please tell me what would be a suitable strumming pattern for it.
    I'd really appreciate it!

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว +1

      I will add this to a video list.

    • @DBRZ9
      @DBRZ9 4 ปีที่แล้ว +1

      Thank you so much

  • @JaySon689
    @JaySon689 ปีที่แล้ว

    අඩේ ...ඒක මරු අප්පා 🤦‍♂️🤦‍♂️🤦‍♂️ සුපිරිරිිරිරිරිරිරි ❤️❤️❤️❤️

  • @gayashanshalitha232
    @gayashanshalitha232 3 ปีที่แล้ว +1

    ayiye "tharaha wela hitha hada wala"song aka ply karana chord and thalaya mokadda kiyala dena ganna oni

  • @rohandefonseka7212
    @rohandefonseka7212 4 ปีที่แล้ว

    Thank you for your response. As mentioned before I play Christian music and play in a worship band in church. I would like to share something with you that tought me to play the guitar as I am self learned through TH-cam videos. A guy who inspired me is someone called Brian Wahl from the USA. He posts videos under Worship Tutorials on TH-cam. His model would not suit you as he carters to a different market. But you could get an idea. He became very popular in a few years. He has a song video and a acompaniyng tutorial separately. I am just sharing some thoughts with you. You could may be think of having one video by teaching the strumming pattern followed by the song where the chords appear while you play on the top. I found it very easy to pickup through theses videos. But explanation of the strumming patterns by you are even better. You are a talented teacher. I will share your videos with friends in Sri Lanka and all over the world. Best of luck.

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Hi Rohan, Thank you for your reply. Wonderful idea. I have copied your comment in to my video list. Also, I will check on Brian Wahl. Thank you again for sharing your ideas and I will adopt them and improve my videos. Stay in touch. Thank you so much for taking the time. best wishes from Don

  • @eshanasuriyabandara1317
    @eshanasuriyabandara1317 6 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා සර්❤️🙏

  • @pradeepnandanadewamullage5096
    @pradeepnandanadewamullage5096 4 ปีที่แล้ว +1

    malata babarekuse ake strumming aka tikak pahadili karara dennako thanks

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Pahadili karannam Pradeep.. Idiri lessons walath Mewa pahadili wenawa ayema..Thank you oyata..

  • @chamindasenadheera4491
    @chamindasenadheera4491 4 ปีที่แล้ว +2

    Good teaching. Thanks......

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Thank you chaminda ❤

  • @kasunudesh2952
    @kasunudesh2952 4 ปีที่แล้ว +1

    අයියේ මේක පට්ට වටිනවා❤

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Thank you malli ❤

  • @nuwanrathnathilaka8187
    @nuwanrathnathilaka8187 4 ปีที่แล้ว +1

    Learn lot from your videos. Could you please recommend a strumming pattern for Mille soya song

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Nice to hear. Could you able to send me your request to my fb page please? facebook.com/serioustorturemusic/

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 4 ปีที่แล้ว +1

    Excellent thank you very much.. exactly what I have been looking for. I know the notes but dont know enough strumming patterns to play songs...

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว +1

      I am glad to see your comment ❤ thank you

  • @shenaldimantha4739
    @shenaldimantha4739 4 ปีที่แล้ว +2

    aiya. prathihare sinhala song ekata mokakda hodha strumming pattern eka...please.

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Hi malli, comment eken kiyanna baha. Man oyata video link ekak dennada?

  • @japandinapotha7135
    @japandinapotha7135 2 ปีที่แล้ว

    නියමයි.. බොහොම ස්තූතීයී..❤️❤️❤️🙏🙏

  • @bethmagepriyantha7425
    @bethmagepriyantha7425 4 ปีที่แล้ว +1

    Monawa kiyanda. Siyallama commented . Sir y are best master. Dan mata strammin krana eka thama amaruwen purudu wenna thiyenne.
    Bohoma sththi sir.

  • @senurasanjana4457
    @senurasanjana4457 3 ปีที่แล้ว +1

    Clarence wijewardhana mahathage ආරාධනා මා ලැබූ sinduwata adaala strum pattern eka mokakda sir? Puluwn nm kiyannako plz

    • @DonDylan
      @DonDylan  3 ปีที่แล้ว

      Kiyala dennam brother

  • @thusharaidunil
    @thusharaidunil 3 ปีที่แล้ว +1

    මම වම් අත හුරු කෙනෙක්.නමුත් මම ගිටාර් එක සාමාන්‍ය විදියට දකුණු අතින් පුරුදු වුනා .මට කෝර්ඩ් අල්ලන්න ඉක්මනට පුළුවන් වුනා .නමුත් strumming පුරුදු වෙන්න ටිකක් කල් ගියා ,
    වම් අත හුරු අය ගිටාර් එක දකුණු අතින්ම පුරුදු වෙනඑක පහසුවක් කියලයි මම හිතන්නෙ.මේ ගැන දැනුවත් කරන්න පුළුවන් නම් වමත් අයට පහසුවක් වේවි කියලා හිතෙනවා.

  • @imaleranga6727
    @imaleranga6727 4 ปีที่แล้ว +1

    Jayen jaya saho!! Godak Isthuthi!!

    • @DonDylan
      @DonDylan  4 ปีที่แล้ว

      Thanks Saho..