පටිචිචසමුප්පාදය ඇසුරින් භාවනා කිරිම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • මේ උතුමි ධර්ම දානය තුලින් නිවනට යොමු වු....නොඇසූ දහම් කරුණක් ඇසේවා.....ඇසූ දහමි කරුණක් වෙත්නම් විදර්ශනාව ට ම යොමු වේවා.....
    Those who are led to Nirvana through this Uthumi Dhamma donation....let them hear an unheard Dhamma point.....if there is a Dhamma point that has been heard, let them refer to Vidrashanava itself.....

ความคิดเห็น • 10

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 4 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිරෝගී වේවා

  • @SarojiniTennakoon
    @SarojiniTennakoon 6 ชั่วโมงที่ผ่านมา

    පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 53 นาทีที่ผ่านมา

    ,,පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,,🙏🙏🙏

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 5 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු . පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @dharmasenayapa2366
    @dharmasenayapa2366 7 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු ...

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 4 นาทีที่ผ่านมา

    🙏🙏🙏

  • @sarathmunasinghe5848
    @sarathmunasinghe5848 8 ชั่วโมงที่ผ่านมา

    අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේ සැම ඉරියව්වකම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ස්වාමීනි ~•~•~•~•~•~•~•~√~•~•~•~•~•~•~
    අප කළ සියලුම කුසල් බලයෙන් ඔබ වහන්සේ ශතවර්ෂාධික කාලයක් සුවසේ ම අනුශාසනා පවත්වමින් පාරමී දම් පුරත්වා ස්වාමීනි ~•~•~•~•~•~•~•~•~•
    මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි
    තබ්බං.....
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දා
    තබ්බං......
    සාදු ! සාදු. ! අනුමෝදා මී....................
    එසේම මෙවැනි උත්තමයන් වහන්සේලා ශාසනයට දායාද කළ ශ්‍රේෂ්ඨතම මෑණියන් වහන්සේ ලා, පියාණන් වහන්සේලා ද, සුගතිගාමි වෙත්වා නිවනින් නිවී සැනසෙත්වා !~•~•~•~•~•~•

  • @champaperera6953
    @champaperera6953 17 ชั่วโมงที่ผ่านมา

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 15 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @IranganieHewage-yf8rd
    @IranganieHewage-yf8rd 15 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏