29) වැරදුණොත් ඉවරයි (ආර්ය අෂ්ටාංගික මාර්ගය) Pivithuru Niwan Maga (2020--12-09)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 42

  • @ashan9566
    @ashan9566 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය
    නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂ ඇසුර ලැබේවා! අරිඅට මග වඩා කෙලසුන් දුරු කර ශාන්ත වු ප්‍රනීත වු සුන්දර වු අමා නිවන සාක්ෂාත් වේවා! නිවන් මග කියා දෙන උතුම් මහා සංඝ රත්නයටද මේ පිං හේතු කොට ගෙන අමා නිවනින් සැනසීම ලබත්වා! උතුම් ගෞතම බුදු සසුන චිරාත් කාලයක් දෙව්බබුන් රකිත්වා! සාදු සාදු සාදු තෙරුවන් සරණයි!

  • @sobachandni4929
    @sobachandni4929 4 ปีที่แล้ว +17

    පිංවත් ලොකු සුවාමින්වහසේටත් උතුම් ධර්මය අවබෝධ කරදෙන ඹබ වහසේටත් බොහොම පින්. සාදු සාදු සාදු.

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට, මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!!නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! සාදු !!! පිවිතුරු නිවන් මග ගමන් කිරීමට මේ උතුම් ශ්‍රී සද් පාරමිතාවක්ම වේවා !
    නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ! ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සාදු !!! මේ ශ්‍රී සද්ධර්ම ඇසිමට මගහසර සදාදුන් සියලුදෙනාටම පින් සිදුවේවා ! පින් අනුමෝදන් වේවා ! සාදු !!! අපේ ස්වාමින්වහන්සේට බොහෝ පින් සිදුවේවා ! ඔබවහන්සේට සියලුම ශක්තිය දහිරිය වාසනාව ලැබේවා මේ ශ්‍රී සද්ධර්ම දේශනා කිරීමට අපට අනුකම්පාවෙන් දේශනා කරන උතුම් ශ්‍රී සද්ධර්ම මා මෙන්ම අන් සියලුදෙනාටම සැමවිටම ඇසෙත්වා ! මේ ගුන ධර්මය ප්‍රගුණ වේවා ! තෙරුවන් සරණයි ! සියලු සත්වයෝ සුවපත් වේවා !
    නමෝ බුද්ධාය !
    2020.12.10

  • @Mahesh-kg7xn
    @Mahesh-kg7xn วันที่ผ่านมา

    මා සරණ ගිය මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.... උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...
    මා හැදූ වැඩූ මාගේ දෙමව්පියන්ට මාගේ නමස්කාරය වේවා.... උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ අපිට පහදා දෙන බණ පදයක් ගානේ ලොකු ස්වාමීන් වහන්සේටත් පිං සිද්ධ වෙවා තෙරුවන් සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @dulaniambagahawaththa4543
    @dulaniambagahawaththa4543 4 ปีที่แล้ว +5

    සාදු......... සාදු.......... සාදු............

  • @isurucharuka513
    @isurucharuka513 3 ปีที่แล้ว +8

    සාදු 🙏සාදු🙏 සාදු🙏🌺 අතිපූජනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු පතනවා 🙏නමෝ බුද්දාය 🌺🌺🌺

  • @shitashit5523
    @shitashit5523 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ,බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබවහන්සේට චතුරාර්‍යය සත්‍යය දර්මය අවබොධ වේවා අපට දර්මය දේශනා කරන ලද පිනෙන් ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලාට අනන්ත බුදු ගුන බලයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @amaraa1210
    @amaraa1210 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනා වෙවා ගුරු දෙව්දුන්ටපාද නමස්කාර වන්දනා වෙවා මාගේ

  • @srirajapaksha3494
    @srirajapaksha3494 4 ปีที่แล้ว +1

    🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේ ට සම්මා සම් බුදුසරණයි 🙏දළදා සම්දු පිහිටයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ සම්පති ය ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 ปีที่แล้ว +3

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රී සද්ධර්මය ට නමස්කාර වේවා. ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා. දිවි තිබෙන තුරු කල්‍යාණ මිත්‍ර යෝ ම මට මුනගසේවා. කල්‍යාණ මිත්‍ර සුවාමීන් වහන්සේ ලාගේ න්
    ම උතුම් ශ්‍රී සද්ධර්මය ම අසන්නට ලැබේවා. කල්‍යාණ මිත්‍ර පින්වත් සුවාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා

  • @shobhaweeraratneweeraratne71
    @shobhaweeraratneweeraratne71 4 ปีที่แล้ว +3

    Apage Loku swameen wahanseta saha Saddha seela swaeen wahanseta mage namaskaaraya wewa!! Itha Sathutu sithin mema weda satahan asa sitha pahadawa gathimi....sadu...sadu...saduuu.....!

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu mage kalyana mithra uththamayanan wahansetath pinwath loku swamin wahansetath uthum sri saddarmaya srawanaya kara ma reskala pin anumodam karami anumodam wewa sadu sadu sadu
    Loku swamin wahanse athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa theruwan saranai sadu sadu sadu...

  • @chandaniruklanthi9778
    @chandaniruklanthi9778 4 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා !!!!sadu !!!sadu !!!sadu !!!

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 4 ปีที่แล้ว +4

    Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🏾🙏🏾🙏🏾

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +2

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!......................
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ......අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .........
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .

  • @මානෙල්හේනකආරච්චි
    @මානෙල්හේනකආරච්චි 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu .piwath.suwaminwahanseta..mage.namaskaray..namo.buddaya

  • @ireshadilrukshi3090
    @ireshadilrukshi3090 4 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ipapk4537
    @ipapk4537 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +3

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸🌸🌸👏👏👏

  • @amaraa1210
    @amaraa1210 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනා වෙවා

  • @chameerajanakantha2664
    @chameerajanakantha2664 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️

  • @salonsonaliya8569
    @salonsonaliya8569 3 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath swami n wahnaeta niduk nirogi dirgayou Sampath selasewa uthum chaturarya sathya dhamaya awaboda wewa sadu sadu sadu

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 ปีที่แล้ว +4

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @subasenanayaka4951
    @subasenanayaka4951 3 ปีที่แล้ว +3

    budusaranai ape hamuduruwanta

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 4 ปีที่แล้ว +1

    Pinwath loku suwamin wahanseta,pinwath saddaseela suwamin wahanseta,pinwath maha sangarathnayata deergausa lebewa.....budu sasunama bebalewa....sadu...sadu...sadu...

  • @chinthakadissanayaka319
    @chinthakadissanayaka319 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු...... 🙏🙏🙏.......

  • @sobachandni4929
    @sobachandni4929 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමස්කාරය වේවා.

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว +3

    සාදු ...

  • @shermilaw4782
    @shermilaw4782 3 ปีที่แล้ว +6

    🙏සාදු!! 🙏සාදු!! 🙏සාදු!!

  • @shanthiabeysekarashanthi5223
    @shanthiabeysekarashanthi5223 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu penwath sagaruwana nedu neroge wawa 🙏🙏🙏🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 3 ปีที่แล้ว +3

    තේරුවන් සරණයි

  • @MayumiSolangarachchi
    @MayumiSolangarachchi หลายเดือนก่อน

    සාදු සාදු 🙏

  • @山田アリー-i1i
    @山田アリー-i1i 4 ปีที่แล้ว +2

    sadu.sadu. sadu.

  • @rathnasooriyamanike8873
    @rathnasooriyamanike8873 4 ปีที่แล้ว +1

    Sadu....sadu....sà......du.....!

  • @yashmitharasangi1868
    @yashmitharasangi1868 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @ruwannt6395
    @ruwannt6395 3 ปีที่แล้ว +3

    Saadu saadu saadu saadu 🍀🌼🌸🌻🌺🙏🙏🙏

  • @tharangasuresh1941
    @tharangasuresh1941 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @ushanimaduwanthi798
    @ushanimaduwanthi798 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු