අම්මා නැතුව හිටියේ කොහොමද 🤣

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024

ความคิดเห็น • 652

  • @madhus5729
    @madhus5729 4 หลายเดือนก่อน +369

    අනේ මට බබෙක් නෑ තවම.අම්මලා ට පුළුවන් නම් පින්වත් දරුවෙක් ලැබෙන්න කියලා ආශිර්වාද කරන්න🙏🙏

    • @MaduShi-wj3gg
      @MaduShi-wj3gg 4 หลายเดือนก่อน +8

      Shoi pinvantha daruvek labennoni 😍😍

    • @neerodhawickramasinghe4779
      @neerodhawickramasinghe4779 4 หลายเดือนก่อน +4

      Kuliyapitiya hospital eke innawa doctor gayan de silva kiyla.eyawa meet wenna

    • @neerodhawickramasinghe4779
      @neerodhawickramasinghe4779 4 หลายเดือนก่อน +1

      Vog

    • @madhus5729
      @madhus5729 4 หลายเดือนก่อน +1

      @@MaduShi-wj3gg 🙏

    • @madhus5729
      @madhus5729 4 หลายเดือนก่อน

      @@neerodhawickramasinghe4779 🙏

  • @Prabodhi_1
    @Prabodhi_1 4 หลายเดือนก่อน +27

    මං වගේ මේ අක්කලා නංගිලා තුන්දෙනාට addict වෙලා ඉන්න අය කෝ🦋🥺❤️‍🔥

  • @divyabasnagoda3544
    @divyabasnagoda3544 5 หลายเดือนก่อน +71

    මම ලොකු අවුලකින් දුකකින් ඉන්නකොට vlog එක දැක්කේ ❤ thank u akka

  • @NishadiDilrukshi
    @NishadiDilrukshi 5 หลายเดือนก่อน +28

    අක්කි මට නම් මේ ගැනැ අත්දැකීමක් නෑ. ඒත් අපේ අම්මා ඉස්සර කියනවා මතකයි මගේ මල්ලි පොඩි කාලෙ brest feeding නවත්තන්න ඕනි කාලෙදි "දැන් බබා ගොඩක් ලොකුයිනෙ, ලොකු බබාලා කිරි බොන්නෙ නෑනේ වගේ දේවල් දරුවට කියලා එයාම හිතලා මං දැන් ලොකු නිසා කිරි එපා කියලා එයාම කිවුවලු. පොඩ්ඩක් ඒකත් try කරන්න.❤

  • @Lidiyaruth
    @Lidiyaruth 5 หลายเดือนก่อน +173

    ඔයාලගෙ අම්මි හරිම සපෝටින්. සහ හරිම අප්ඩේට්. ඔයාල තුන් දෙනාට හරිම වාසනාවක් අම්මි❤

    • @NishiCreations1521
      @NishiCreations1521 5 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත එයාලා හරිම වාසනාවන්තයි..❤❤

    • @sathyanirmani6343
      @sathyanirmani6343 5 หลายเดือนก่อน

      Man work karanna patangaththama tika tika adu unA. One day ba. Tika dawasakin hariyawi. No wory. Mage babath 2 year nathara une man giya nisa.

    • @Ysurajpresanna
      @Ysurajpresanna 4 หลายเดือนก่อน

      Ji​@@NishiCreations1521

  • @DinithiNimesha-j3s
    @DinithiNimesha-j3s 4 หลายเดือนก่อน +4

    අනේ අක්කා මගේ දෝනිට april 25t 2ක්.එයා තාම කිරි බොනවා කවුරු මොන දේ කිවුවත් මම එයාට ඒක නවත්තන්න හිතුවෙ නෑ.මගේ මහත්තයත් නවත්තන්න කියන්නේ නෑ.. මම කලින් බබා නැතුව ගොඩක් දුක් විදපු කෙනෙක් මේ බබා තමා අපිට හැමදේම...කිරි නැතුව ගොඩක් අම්මලා බබාලා දුක් වෙන අතරේ කිරි ඉල්ලලා මගේ ලග උනුහුමේ ඉන්න දෝනිට මන් කිරි නොදී ඉන්න හිතන්න අමාරුයි..මගේ අක්කගේ බබාලාත් අවු5ක් වෙනකම් බිව්වා ඒ බබාලට ඔය කියන මුකුත් ගැටලු උනේ නෑ. අපි කොච්චර කාර්‍යබහුල උනත් බබා ලග ඉන්න කොට එයාට කිරිදෙද්දී ලොකු සැනසීමක් දැනෙනවා...ඔයා හොද අම්මෙක් ඔයා පොඩ්ඩක්වත් ඒ ගැන හිතලා දුක් වෙන්නෙපා... එයා nursery යද්දී හිමීට ඕක මගහැරෙයි... එතකම් අපි අපේ උනුහුම දෙන්න try කරමු❤

  • @nelumfernando8197
    @nelumfernando8197 5 หลายเดือนก่อน +44

    දැන් කිරි මෝරලා නේ පුතේ එක බ්බාට කෑම රැච්‍යට හොද නැහැ කියා ඉස්සර drලා කියනවා ආදරෙයි god bless your family ❤❤❤❤❤🎉🎉🎉

  • @sandunibandara4411
    @sandunibandara4411 5 หลายเดือนก่อน +6

    Ane.... Harima cuty....... Krisharya harii hoda babek.. Ammawa dakkma eya hina una puduma sathutak danena athi... Pau...... Punchi hith ne....... ❤❤❤❤❤Jesu pihitai akki oyalata

  • @darkarrow7043
    @darkarrow7043 5 หลายเดือนก่อน +69

    මගේ බබාත් ක්‍රිශාර්‍යගේ වයසමයි. මගේත් මේ පලවෙනි බබා. එයත් තවම කිරි බොනවා. ඒක නතර කරන්න ඕන කියලා මම හිතුවට මටත් ඒක කර ගන්න බෑ. මම ගෙදරම ඉන්න අම්මා කෙනෙක් නිසා 🥺 ඒත් මම හිතන්නෙ ඔයා ඒ ගැන වැඩිය හිතන්න එපා. ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නිසා ඔයාට ගොඩක් වෙලාවට බබාට කිරි දෙන්න වෙන ටයිම් අඩුයිනේ. අනිත් එක එයාල හැමදාම ඔහොම ඉන්නෙ නෑනේ. එයා ඉක්මනින් ලොකු වෙනවා. ඒනිසා එයා ආසවෙන් ඉන්න ඒ දේ එයාට් දෙන්න. හිත රිදවලා කිරි නතර කරන්න එපා ඩියර්. බබා පව්. එයාම ඉක්මනින් නතර කරාවි. එතකල් ඉවසන්න අම්මා කෙනෙක් විදිහට 🥰

  • @memocorner995
    @memocorner995 5 หลายเดือนก่อน +39

    මම මුලින් එයා දවල්ට කිරි බොන එක නැවැත්තුවා. ඒ මම දවල්⁣ට බබාව අම්මා එක්ක තියලා...ඒක මම එග්සෑම් එකක් නිසා ක⁣ළේ..රෑත් නැවතුණේ ඒ විදියටම තමයි...එයාට කවලා නිදියන්න කලින් මද රස්නෙට ෆ්‍රෙෂ් මිල්ක් එකක් දීලා හොඳටම බඩ පිරුණම බෙඩ් එකට දාලා අම්මි එනකම් නිදියන්න කියලා බබාව තියලා යනවා, මම ගෙදර ඉතිරි වැඩ ටික කරනවා..සමහර දවසට මම එනකම් බබා බලාගෙන ඉන්නවා, සමහර දවසට එහෙමම එයාට නින්ද යනවා.ටයිම් දීලා හෙමින් කරන්න ඕන ඒ වැඩේ...එයා මුලින් හිටියේ නෑ ..ටික ටික ටික ටික ඒක හරිගියා...සමහර දවසට එයා ඇවිත් ළඟින් ඉන්න කියනවා...එයාව කිරි නොබී ඉන්න එක ගැන appreciate කළා... ඒකෙන් පස්සේ එයා රෑට හොඳට කන්න පෙළඹුණා...හැබැයි මම රෑත් (නිදියන ටයිම් එකේදි විතරයි බිව්වේ) කිරි නැවැත්තුවේ දවල් කිරි නවත්තලා මාස හතර පහකට පස්සේ...
    Good luck you and babi ❤🎉💛

  • @NuwanRathnasiri-s1p
    @NuwanRathnasiri-s1p 4 หลายเดือนก่อน +7

    Krisharya lassan wela dn godak ❤ adreii chuti patiyo oyt❤❤

  • @yaathrarathnayake8623
    @yaathrarathnayake8623 5 หลายเดือนก่อน +14

    Such a cute kid❤ even as a child krisharya knows how to adjust to the situation smoothly ❤😊

  • @PavithraM-i5t
    @PavithraM-i5t 5 หลายเดือนก่อน +12

    ඇත්තමයි ඔයාගේ අම්මත් මගේ අම්ම වගේමයි.චූටි කාලෙ ඉදන් මන් කොහේහරි යනවන්ම් අම්මට තමයි දාල ගියේ මගේ බබාවත්.තාමත් එහෙමයි.මටත් වඩා හොදට අම්ම මගේ දරුවව බලාග්න්නවා.එයටත් අපිත් එක්ක යනවට වඩා ආස අම්මල එක්ක ගෙදර ඉන්න එක.ඇත්තමයි අපි වෙනුවෙන් වගේම අපේ දරුවො වෙනුවෙනුත් කැපවෙනවානම් ඒ අම්මා තාත්ත විතරමයි

  • @ridmisathsarani5693
    @ridmisathsarani5693 5 หลายเดือนก่อน +35

    අනේ අක්කී පව් Krisharya , දවස් දෙක, තුන දාලා යන්න එපා .. එයා හිමීට නවත්තයි කිරි බොන එක 😘😪

  • @SurprisedFlamingo-ft4sx
    @SurprisedFlamingo-ft4sx 5 หลายเดือนก่อน +10

    මටත් ඉන්නවා ඔයාට වගේම ඔය වයසෙම චූටි පුතෙක්.එයයි මමයි හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා

  • @chamodishamika1229
    @chamodishamika1229 5 หลายเดือนก่อน +15

    අනේ ක්‍රිශාර්යා මගේ නම් ශෝයි අනේ එයා ❤️😘

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 5 หลายเดือนก่อน +8

    අනේ ක්‍රිශාර්යා පව් අක්කි මට හරි දුකයි ඔයා නැතුව ඉන්නව දකිද්දි 🥺♥️

  • @Dilakshi_P
    @Dilakshi_P 5 หลายเดือนก่อน +16

    ඔය ප්‍රශ්නෙ මටත් තියෙනවා... මගෙ දුවටත් අවුරුදු දෙකයි... එයා කොයිවෙලෙත් අම්මා කුක්කු ඕනෙ කියලා කියාගත්තු ගමන් ඉන්නෙ... ඩොක්ටර් කියපු විදිහට මම කරන්න පුළුවන් හැමදේම කලා... කොහොඹ ගාලා කිව්වා අම්මා කුක්කු තිත්තයි කියලා... එයත් අම්මා කුක්කු තිත්තයි කිය කිය කොහොඹ පේස්ට් එක තියෙද්දි බිව්වා... කොච්චර බඩ පිරෙන්න කැව්වත් ඩෙසර්ට් එකට එයාට අම්මා කුක්කු ඕනිමයි... දැන් එයාගෙ ඉස්සරහ දත් හතර දිරන්න ඇවිත්... ඒකට හේතුව මගෙ කිරි බොන එක කියලා dentist සහ බබාගෙ pediatrician කිව්වා... ඒත් කිරි බොන එක නවත්තන්න මට වෙන කරන්න කිසිම දේකුත් නෑ... ඇත්තටම ඒක ඔලුවට හරි බරක්... අපිත් පොඩිකාලෙ අවුරුදු හය හත වෙනකන් අම්මගෙ කිරි බීලා තියෙනවා... නමුත් අද වෙනකන් එක දතක් අපේ දිරලා නෑ...

    • @Gayannirmala-h7v
      @Gayannirmala-h7v 4 หลายเดือนก่อน

      Thiththabin use karala balanna

  • @Niranjiniranji145
    @Niranjiniranji145 5 หลายเดือนก่อน +5

    අනේ දුකත් හිතුනා පැටිය ගැන ❤

  • @yasithdarshana664
    @yasithdarshana664 4 หลายเดือนก่อน +3

    මටත් තියෙනවා ඔය ප්‍රශ්නේ. මොනවා කලත් නවත්ත ගන්න බැරි උනා. දවල්ට බොන එක නවත්ත ගත්තා. මන් ගෙදරම ඉන්න අම්මා කෙනෙක් නිසා කොහෙවත් යන්න තැනක් නැ. රෑ ට විතරනේ කියලා හිත හදාගත්තා.

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 หลายเดือนก่อน

    නංගී මම පුතාට කිරි නතර කරන්න කලා දෙයක් මම කියන්නම්.එයාට මම කිව්වා පුතා අම්මමිට අසනීපයි.ඩොක්ට අන්කල් බෙහෙත් දුන්නා.එ් නිසා බබාට කිරි දෙන්න එපා කියලත් කිව්වා.එ් නිසා බොන්න එපා කියලා.ඉතින් එ් කියද්දිත් එයා කිරි ඉල්ලගෙන අාවා.ඉතින් ඊට පස්සේ මම පුතා කිරි ඉල්ලලා අඩදදදිත් දුන්නෙම නැ එයාව වඩාගෙන අවදානය වෙනස් කලා හැම වෙලාවකම.තව කිරි ඉල්ලලා අඩනකොට රැට මම කලේ එයාව වඩාගෙන අාපහු නින්ද යනකන් ගේ අැතුලේ අැව්ද්දා.තව එයාට වතුර පෙව්වා කිරි ඉල්ලන හැම වෙලාවකම.මොකද මම අහලා තිබ්බා බබාලා වතුර තිබහ වුණාමයි කිරි ඉල්ලන්නේ කියන එකත්.මේ විදියට මම ඉවසීමෙන් සතියක් ගත කලා.දවස් ගෙවෙද්දි බබාට කිරි අමතක වුණා.සති 2න් කිරි ඉල්ලන එක නැවතිලම ගියා.පස්සේ කිරි දෙන්න අැහුවම දුවනවා එපා කියලා.එ් වගේ වෙනවා.ඉතින් එකම දේ දරැවා තුන් වේලටම අඩුවක් නැතුව කනවා නම් දුක නොහිතා කිරි නතර කරන්න නංගී.එ්ක එයාගේ දත් වලටත් ගොඩ නැගෙන persanality එකටත් හොඳයි.මම දුක් වින්දේ සති 2යි.ගොඩ.හැබැයි එක හිතින් ශක්තිමත්ව ඉන්න ඕන කොච්චර අැඩුවත් දෙන්න එපා කිරි.හැබැයි කිරි නතර කරනකොට හැම වෙලාවකම දරැවට තව ලං වෙන්න වෙනවා.මොකද දරැවා සමහර වෙලාවට එයාගේ stress release කරන එක මාර්ගයක් තමා අම්මා කිරි.එ නිසා මේ සති 2කේ දරැවට ගොඩක් ලං වෙලා තමයි කිරි නතර කිරීම කරන්න වෙනනේ.

  • @user-amadaya
    @user-amadaya 5 หลายเดือนก่อน +17

    😂😂😂😂 ane ey dekkoth kiri bon ek vitharilu mathk 😂❤ adarei akki

  • @chamodanibalasuriya9095
    @chamodanibalasuriya9095 4 หลายเดือนก่อน +2

    ඔයාට තව බබෙක් හම්බ වෙනකම් ඔක නවත්තන්න බැරි වෙයි මොකද මට බබාලා 5ක් ඉන්නවා කිරි මේරුවාම රසයි ඒයා ඔයාගෙන් හොයන්නේ ආදරේ උනුසුම ඔයාලා දෙන්නා දෙන්නෙක් උනාට එයාට දැනෙන්නේ එක්කෙනෙක් විදිහට මොකද ඔයාගේ ආදරේ ඔයා එයාට උපරිමයෙන් දෙන අම්මා කෙනෙක් ඒකයි මම මාසයක් නැතුව හිටියත් මාස තුනක් නැතුව හිටියත් මාව මම පුටුවේ න් ඉදගත්ත ගමන් එයාට ඔනේ කුක්කු ඔයාගේ කිරි නැවෙතෙන්න මොනවා හරි බොන්න එහෙම නැත්තම් බබෙක් හදා ගන්න ❤ ඔයා පොඩියි පව් කියලා එයා ලොකු උනාම එයාට තෙරෙනකොට ඔයා බබෙක් හැදුවොත් එයාට දුක හිතෙනවා කවරු කොහොම මොනවා කිව්වත් ලොකු දරුවාට තේරෙන්න කලින් බබෙක් හැදුවෙ නැත්තම් ඒයා පව් අමාරුයි තමා හැබැයි මට 35 ක් වයස දරුවෝ 5 ඉන්නවා දුවලා 4 එක පුතා i ලන්කාවෙ නම් බෑ තමා නමුත් ඔයාට බබෙක් තව ඔනේම නම් දැන් හරි කාලේ නැත්තම් ආය ඔයා මුලට යනවා .මම මගේ පොඩි දුවලා 3 නා අවුරුද්ද දෙන් අවුරුද්ද මොන්ටි සෝරි එකම පන්තියේ තිබ්බා දැන් මට වැඩක් කරන්න පුලුවන්

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 5 หลายเดือนก่อน +15

    Anee ...paw...krishalya.....kamak..nehe .....Ammita බලාගන්න දීපු eka..hodai .❤

  • @Onis-357
    @Onis-357 5 หลายเดือนก่อน +10

    අනේ...මට පුදුමයි ඔයා එහෙම තියල ගිය එකම.ඔයා කියන දේ ඇත්ත.ඒත් මටනන් හරි දුකයි.මොකද මගේ බබා කිරි බිවුවෙම නැහැ.මම මාස 6ම කිරි දොව දොවාමයි පෙවුවේ.ඒ දුක මැරෙනකන් මගේ හිතේ තියේවි. මොකද එයා කිරි උරල බිවුවෙම නෑ..ඒ නිසා එයාට කිරි මදි වෙලා අඩනව දොවපු ටික බීල මදි වෙලා.අනේ ඒ නිසා එකපාරටම නතර කරන්න එපා ටික ටික නවත්තන්නකෝ...ඒ දුක දන්නෙ කිරි දෙන්න ආස උනත් බැරි උන මන් වගේ අම්මෙක්ම තමා.අම්ම අම්ම කියල ඔයා දැක්ක ගමන් උඩ පැන්න හැටි දැකල මටම ඇඩෙන්න ආවා..ඔයා එයා වෙනුවෙන්ම ඉන්න අම්ම කෙනෙක් කියල දන්නවා..හැමෝම එහෙම කියනව ඔයා ගැන..

  • @shanimadushani7882
    @shanimadushani7882 4 หลายเดือนก่อน +3

    ඔයා ප්ලස්ටර් ගහලා බලන්න ටිකක් ලොකුවට තුවාල වෙලා කියලා.මටත් මොනා කලත් ඒක තමයි හරි ගියේ.බාබාව ඈත් කරලා ඒක කරන්න එපා.එයාට කුක්කුත් නෑ අම්මාත් නෑ.අම්මා නැතිව කොච්චර හිටියත් එයාට අම්මා අමතක වෙන්නෙ නෑ.ඔයා එයා ලගින්ම හිටිය කෙනෙක්නේ.

  • @SajiniRankothge
    @SajiniRankothge 4 หลายเดือนก่อน

    මගෙ බබාට මම කිරි නතර කරගත්තෙ අවුරුදු 2 මාස 3න් වගේ....මොකුත්ම කරේ නෑ....දැන් බබා ලොකුයිනේ....දැන් බබාට 2y..ලොකු බබාලා කුක්කු බොන්නෙ නෑනේ....කියල මම නිතරම කිවුවා...ඊට පස්සෙ එයාම කිරි බොන එක නතර කරා...කවුරු හරි බබා අම්ම කුක්කු ඉල්ලගන්න කිවුවත් එයා කියනව දැන් බබා ලොකුයිනේ...දැන් බබාට 2y කියල .....ඔයත් එහෙම try කරන්න බලන්න dear❤

  • @raviravindra889
    @raviravindra889 5 หลายเดือนก่อน +8

    Hi Im aunty Angie whom u mentioned u in the vlog reg how to stop breast feeding., happy darling to hear ur baby is getting used stay without u nw ,don't feel guilty cos she is in ur mothers care and since ur sisters daughter also with them smtimes she will lv her company too. And more than anything u r a very talented girl who shouldn't be just a stay hm mom and a wife.I just regret it so much nw since my old days just being hm so my advice for u and all the young moms ot just spend ur valuable youth being hm ., seeing Krisharya 's videos spending time without u made my heart melted going back to my old days.She is just 2yrs don't give up she will eventually stop asking milk from u. Keep doing what u r doing she will not give up over night but she will get used to ., do u give her any other milk as a supplement so she gets all the vitamins and nourishments necasary for her growth.my babies refused taking any other milk until going to montisory so I used to give lots dairy food to fill the gap. Lovely seeing u engaged in ur activities 😊 good luck to u and God bless u and ur baby also husband and ur family. ,love enjoying all the vlogs u ur sisters post.❤❤❤❤❤

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 5 หลายเดือนก่อน +24

    මගෙ ආදරණීය සොදුරු පවුලට ජෙසු පිහිටයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤🎉😊

  • @madhugunarathna479
    @madhugunarathna479 4 หลายเดือนก่อน

    Akki මට නම් මේ ගැන අද්දැකීමක් නෑ..ඒත් breast feeding නවත්තගන්න මම දැක්කා එක අම්මි කෙනෙක් nipples වැහෙන්න plaster එකක් ගහලා තිබ්බ, බබාට අම්මි ඌයියා වෙලා කියල , එහෙම දිගටම සතියක් දෙකක් කලාම බබාම කිරි ඉල්ලන එක නැවැත්තුවා කියල ...

  • @noofa92
    @noofa92 4 หลายเดือนก่อน +2

    Ane Eda man chili ekedi dekka chuty menika wa harima 🥰 cute

  • @kaumadikaushalya8103
    @kaumadikaushalya8103 5 หลายเดือนก่อน +9

    I really love to see her... feel soo cool and relax to see this little cookie ❤

  • @NimashaLakshani-n1k
    @NimashaLakshani-n1k 5 หลายเดือนก่อน +9

    චූටි මැණික 🥺❤🥰💗

  • @hitech7749
    @hitech7749 5 หลายเดือนก่อน +2

    Ane akki mta aurudu 24 hatharai mage babath oya wayase duwek eya godak lassanai eyata masa hayen vithara mta eka paththaka kiri nathi una dn wenakam mulu dawasema kiri bonne ekama paththen eyata kiri denne mta loku asanipekuth thiyanawa eth ithin eyage sathutata ida denawa

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 หลายเดือนก่อน

    පපුව පැලෙන්න එනවා නංගී ඔයා එනවා දැකලා එයාට තිබ්බ සතුට පව් දෙයියනේ දරැවො කොච්චර නම් අම්මට අාදරෙයිද එයාලා

  • @priyangijayaweer
    @priyangijayaweer 5 หลายเดือนก่อน +5

    ඔයාගේ ප්‍රාශ්නෙම මටත් තියනවා මගේ බාබාටත් මේ අවුරුදු 2 යන්නේ මමත් ගොඩක් දේවල් කලා කිරි නවත්තන්න ඒ එකක් වත් සර්ථක උනේ නෑ මටත් සමහර වෙලාවට ගොඩක් වෙහෙසයි ඇඩෙනවා හැබැයි මට මේ year එකේ ලමයින් ඔක්කොම එකවගේ කියලා ඒ ප්‍රාශ්නේ හැමොටම ඇති

  • @anuruddhikakhodithuwakku4483
    @anuruddhikakhodithuwakku4483 5 หลายเดือนก่อน +2

    මම හරිම කැමති චූටි යට ❤❤❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 5 หลายเดือนก่อน +9

    😂😂😂Oya වමතින් කන kenak kamak nh❤❤❤❤❤❤

    • @shenayasylvester
      @shenayasylvester 5 หลายเดือนก่อน

      mokakda ane eke waradda🤭doctorslath wam athin kanne.like me💕

  • @bihanga248
    @bihanga248 5 หลายเดือนก่อน +19

    හරිම සතුටුයි අක්කි කාලේකින් අයිමත් tv program එකක ඉන්නවා🥳🥳 අක්කි ගෝඩාක් ලස්සන වෙලා 🔥😘💕 Krisharya sooo cute aneh 😘💕💕

  • @SampaSampa-f9k
    @SampaSampa-f9k 5 หลายเดือนก่อน +13

    Ane paw akke..amma dakkama thibuna sathuta..mage babath oya wagema thama.mama ekka innakota kama kanne na kiri bonawa dawasema.eth ape amma ekka lassanata innawa kala bila

  • @iroshaniperera4202
    @iroshaniperera4202 2 หลายเดือนก่อน

    Akita man kamathi akki hari hodai 🥰

  • @champikasudarshani6938
    @champikasudarshani6938 5 หลายเดือนก่อน +12

    අනෙ හරිම ෂොයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @thishanilanka2176
    @thishanilanka2176 5 หลายเดือนก่อน +1

    Akki mage babatath dan awrudu 2i maasa 2k wenawa.eyath mage kirimai hoyanne.samahara welawata mata aka karadarak mn hitiyata wediya godak kettu wela dn nawatta ganna baruwa inne.kohomba gewa thuwala wela kiuwa eth hari giye na.math hoyanne meka nathara kara ganna vidiyak.

  • @fakeaccount-g8j
    @fakeaccount-g8j 5 หลายเดือนก่อน +13

    තදටම නිදිමත එන්න කලින් අක්කේ කතන්දර පෙ⁣ාතක් අරගෙන කියෙව්වොත් නින්ද යයි නිකන්ම..

  • @DiliniBiyagama
    @DiliniBiyagama 5 หลายเดือนก่อน +3

    අනේ ශෝයි බබෙක් වගේ ඉදලනෙ. හරිම හුරතල්.මිරිකන්න හිතෙනවා.

  • @SenarathPathiraja
    @SenarathPathiraja 5 หลายเดือนก่อน +6

    Krisharya's look like a princess❤❤ Love you so much ❤

  • @DilminiWorld
    @DilminiWorld 4 หลายเดือนก่อน

    මම දෙවෙනි බබා ගේන්න ගිහින් දවස් 5කින් ගෙදර ඇවිල්ලත් පුතා කලින්ටත් වඩා හොඳින් කිරි බිව්වා......... දෙන වාර ගණන අඩු කරන්න සහ ඉල්ලන වෙලාවට බබා එක්ක වෙන වැඩකට busy වේන්න. නිදියද්දී වෙන කෙනෙක්ට බාර දෙන්න වගෙ දේවල් කරද්දි ටිකෙන් ටික අතෑරලා දාවි
    එක සැරේ නතර කරද්දි පව් කියල මටත් හිතුන නිසා මම කලේ ඒ විදියටයි

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj 5 หลายเดือนก่อน +2

    Cute daughter Krisharya love so much also she grow up after everything is okay ❤❤❤

  • @sumuduabeysekara
    @sumuduabeysekara 5 หลายเดือนก่อน +8

    Krisharya is cute girl ❤❤

  • @Preethika.322
    @Preethika.322 5 หลายเดือนก่อน +1

    බඩ පිරෙන්න කුක්කු bottle එකක් දීල නිදි කරන්න try කරන්න. මොන හාස්කමකින්ද මන්ද මගේ බබාල දෙන්නම හරියටම අවුරුදු දෙකින් අම්ම කුක්කු.නැවැත්තුවා. අදටත් මට ඒක හිතාගන්න බැහැ. හැබැයි හැම meal එකකටම පස්සෙ මම එයාලාට සීනි නොදා fresh milk bottle එකක් දීල bed එකට දැම්ම. Bottels දෙකක් තියාගෙන වැඩේ කරන්න ඕන. Water bottle එකක් සහ කුක්කු. නිදාගන්නකොට ඇදේදීම කුක්කු බෝතලේ දීල වතුර bottle එකෙනුත් ටිකක් පොවනව. කිරි ටික කටෙන් හේදිලා යන්න. Try it sheshadri

    • @Rose-xo8mx
      @Rose-xo8mx 4 หลายเดือนก่อน

      Fresh milk one wasu petawunta

  • @PrasannaPrasanna123-qe7gx
    @PrasannaPrasanna123-qe7gx 5 หลายเดือนก่อน +6

    Nanna manikata godak adarei❤

  • @Bhagi_400
    @Bhagi_400 5 หลายเดือนก่อน +15

    Krishrya baby's look is very pretty ☺️🌙♥️

  • @SandushiniDissanayake-nm4bb
    @SandushiniDissanayake-nm4bb 4 หลายเดือนก่อน

    Krisharya ape preschool eke children parak ekata enwa...eya harima cute baby kenek ❤❤

  • @study8654
    @study8654 4 หลายเดือนก่อน

    මන් අවුරුදු 6ක් කිරි බීලා මගේ අම්මාගේන් මගේ අම්මට තෙරුවන් සරණයි ❤

  • @dilumisithara9495
    @dilumisithara9495 5 หลายเดือนก่อน +10

    Akki man spoken english skill hadagannai relax wennai oyala 3denage videos balanawa.Thank you so much❤

  • @chamindilakshani3097
    @chamindilakshani3097 5 หลายเดือนก่อน +4

    Awrudu 2 passe babalata breast milk oni ne..Is not not for mother's health also..oya plaster ekak nipple eka gahala..ammita thuwala wela kiyala babata kiyala balanne..ehemath try karala balanako..god bless both of you

  • @shanikamadu7727
    @shanikamadu7727 5 หลายเดือนก่อน +5

    Mage babatath akkige babage wayasa eth eya nm Kiri bona eka ibema nawattuwa akki mage amma nha Meka baladdi amma godak mathak una

    • @Sahasmi_A
      @Sahasmi_A 5 หลายเดือนก่อน

      නිකන් කියවන්න මේක දැනුමට...මව් කිරි වල ලොකු බැඳීමක් තියෙනවා...එයාලා ලොකු උනාම අම්මා ගැන හැඟීමෙන් කටයුතු කරන්නෙ ඇති වෙනකල්ම කිරි දුන්නොත් විතරයි... අම්මෙක් බබා කිරි ඉල්ලදිම ඒක නවත්තනව කියන්නෙ බබාගෙ internal intelligence එකට කරන හානියක්....එයා ලොකු උනාම හැඟීමක් නැති පුද්ගලයො බවට පත් වෙනවා...ඇති වෙනකල් කිරි නොදුන්නොත්...මව් කිරි අහිමි උනු ලමයි ලොකු වෙලා නීතිවිරෝධී වැඩ කරන්නෙත් දඩබ්බර වැඩ කරන්නෙත් ඒකයි

  • @rashisanka5951
    @rashisanka5951 3 หลายเดือนก่อน

    Plaster එකක් ගහන්න.. අම්මිට තුවාල වෙලා කියන්න ඒත් ඉල්ලනවා නම් තුවාලේ හොද උනාම දෙන්නම් කියලා බලන්න එතකොට දවස් දෙක තුනක් බොන්නේ නැතුව ඉද්දී අමතක වෙයි.. ඒ වෙනුවට මොනවා හරි එයා ආස දෙයක් දෙන්න බොන්න.. ඒ බොන වෙලාවට ❤
    මට මතකයි මගේ අම්මා ඒම කරලා තිබ්බා නංගී කිරි බොන එක නවත්තන්න

  • @priyanthigamage4099
    @priyanthigamage4099 5 หลายเดือนก่อน +4

    Krisharya baba ♥️💜💙🤩🤩🥰

  • @Sandun-no1no
    @Sandun-no1no 4 หลายเดือนก่อน

    කන කොට මතක් වෙන්නෙ ශනු ව😂❤

  • @sppereira224
    @sppereira224 4 หลายเดือนก่อน

    ඕක වැඩ කරන්නෙ නෑ...මම ඉපදුන දවසෙ ඉදන් බබා බලාගත්තෙ තනියම..දැන් අවුරුදු 5ක්.මම 2 1/2 න් මුලින් ම day time feeding නතර කලා...ඊට පස්සෙ ටික කාලෙකින් night time නතර කරා...මේ විදිය කරල බලන්න...පොඩි දෙහි කෑල්ලක් ළඟ තියාගන්න..එයා ඉල්ලනකොට හොරෙන් nipple එකේ ගාල දෙන්න... මුකුත් වෙනසක් නොකර..එයා මූනෙන් expression දෙද්දි අහන්න..එතකොට කියන්න බබා ලොකු වෙලා නිසයි කිරි ඇඹුල් වෙලා තියෙන්නෙ කියල..රෑටත් බොනවනම් ඒ එක්කම කරන්න එපා...day time full dtop කරාට පස්සෙ එයාට මාසයක් වගේ time දීලා රෑටත් ඒ විදියට කරන්න.සතියකින් ප්‍රශ්නෙ විසදෙයිග්..සමහරු කොහොඹ ගානවා..ඒව නම් එපා තිත්තයි නේ..මේ විදිය වැඩ කලොත් 😊කියන්න

  • @tharindi.kghs.
    @tharindi.kghs. 4 หลายเดือนก่อน

    බබා නිකන්ම කිරි නතර කරනවා අක්කී.... එතකන් පොඩ්ඩක් ඉවසන් ඉන්න වෙනවා. මටත් ඉන්නවා දුවෙක්. එයාට දැන් අවුරුදු 4ක් වෙනවා... මාත් පුලුවන් හැමදේම කරා කිරි නතර කරන්න... බබාට අවුරුදු 3න සම්පූර්ණ උන ගමන්ම බබාම කිරි බොන එක ඉබේම නතර කරා...

  • @ntkarunara12
    @ntkarunara12 5 หลายเดือนก่อน +17

    කාලය පහුවෙද්දි මව්කිරිවලින් දරුවට අවශ්‍ය පෝෂණය ලැබෙන්නෙ නෑ නිකන් බඩ පිරෙනවා විතරයි. ඒකෙන් දරුවට ලැබෙන්න ඕන පෝෂණය අනිත් කෑමවලින් ලැබෙන එකත් ඇහිරෙනවා මොකද කිරිවලින් බඩ පිරිලා නිසා ඒ කෑම දරුවා කන්නෙ නෑ. ඒ නිසා තමයි අනිත් කෑමවලට දරුවව හුරු කරන ගමන් මව් කිරි දෙන එක ටික ටික නවත්තන්න ඕන.

  • @dulanjaniwickramage7398
    @dulanjaniwickramage7398 3 หลายเดือนก่อน

    ඔයාගේ නිපල්ස්වල ප්ලාස්ටර්ස් ගහලා. ඒක රෙඩ් මාකර් පෙන් එකකින් බ්ල්ඩ් වගේ අඳින්න.. අම්මිගෙ තුවාල වෙලා කියලා රිදෙනවා කියලා ඇක්ට් කරන්න.. හබීගේ හෝ බබා බලා ගන්න කෙනෙක්ගෙන් හෙල්ප් ගන්න බබාව ටිකක් රෑට බලා ගන්න කන්ට්‍රෝල් කර ගන්න. හැම වෙලාවෙම රිදෙනවා අම්මිට තුවාල වෙලා බබීට කුක්කු දෙන්න බෑ එහෙම වුණොත් මේ බ්ලඩ් කටේ ගෑවේයී.. ඊයා වගේ කියන්න.. මගෙ බබානම් ඒකට එකඟ වුණා.. වෙන ක්‍රම හරි යන්නෙ නෑ.. ඒ වෙනුවට බබාට ඩබල් බොයිල් කරලා ෆ්‍රෙශ් මිල්ක් පුරුදු කරන්න.. ශුගර් ඇඩ් කරන්නම එපා.. බබා ඒකට පුරුදු වෙනවා.. මේක හරියටම හරි බබාට තුවාල වෙලා කියලා කොයි වෙලෙත් ප්ලාස්ටර්ස් ගහගෙන ඉන්න.. ඇක්ට් කරන්න ඕන ඉතින් ෆීඩ් කරන්නම බෑ කියලා..❤

  • @ruchikawijerathna9166
    @ruchikawijerathna9166 5 หลายเดือนก่อน

    මගෙ දෝනිට අවු. 6 .දැන් නම් කිරි බොන්න නෑ.ඒත් තාමත් උදේ නැගිට්ටම කුක්කු දෙන්නම ඕනි.ඒක හරිම ආදරණීය හැගීමක්.හැබැයි නතර කරගන්නවනම් හොදයි .මානසිකව බබාට හොද උනාට දත් නරක් වෙනවා dr.mage babage dath godak narak una.😢

  • @renukamanel5561
    @renukamanel5561 5 หลายเดือนก่อน +4

    Kisarya menika🥰 adarei godak❤❤❤❤❤ cute 😍😍 soi ane hoda menika🥰 ❤️❤️❤️❤️

  • @LifewithAseli
    @LifewithAseli 5 หลายเดือนก่อน

    එයාට කියන්න අම්මගෙ කුක්කු වූවා වෙලා කියලා...රතු පාට මොනවා හරි ගාගෙන පෙන්නන්න. එතකොට එයා ඒකට බය වෙනවා. අපේ නංගි බබෙක්ට එහෙම කරලා තමයි හරි ගියෙ @sheshadri

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 4 หลายเดือนก่อน

    කනකොට අත ඔලුවේ තියාගෙන කන්න නම් එපා ..❤

  • @HansikaLakshani-n1h
    @HansikaLakshani-n1h 5 หลายเดือนก่อน +5

    මෙහෙමයි අක්කී ඔයාගේ කිරි තියෙනවානම් බබාට කිරි දෙන්න .මොකද නැත්නම් කිරි ගල් වෙලා ඔයාට අමරුයි.මිස්ලා නම් කියන්නේ බබා බොනවා නම් දෙන්න කියලා .පව් .බලෙන් නවත්තන්න එපා.එයාටම ඇති කියලා හිතලා එයා නතර කරයි කිරි බොන එක.❤ අනිත් අය කියන ඒවා අහන්න එපා.බබා පව්

  • @Hammy_Enchanted_Waters
    @Hammy_Enchanted_Waters 5 หลายเดือนก่อน +2

    I gave 7 years😊 it is difficult 😢 after she start schooling she stop😊 my advice is please don't stop breastfeeding. Let kid be closer to you. Btw breastfeeding can avoid breast cancer this is what told by midwife.

  • @DalsiManel
    @DalsiManel 5 หลายเดือนก่อน +4

    Ane ape manika loku welane ❤❤❤❤ adarei manika ❤❤❤❤

  • @DamithaSiriwardane
    @DamithaSiriwardane 4 หลายเดือนก่อน

    Ane puthe mama oyalage family akata godak adarei bs

  • @pavidupavisavishu3480
    @pavidupavisavishu3480 4 หลายเดือนก่อน

    මගේ බබත් අම්මා ලග තියලා තමයි කිරි බොන එක නතර කරේ දවස් තුනක් එක තිගට තියන්න. අම්මා ලග ඊට පස්සේ ආයේ බොන්නේ නැ. ටිකක් දුක හිතෙනවා එත් බබාටත් හොදයි එක අම්මටත් හොදයි ❤❤❤❤❤❤❤❤❤

  • @oshee9629
    @oshee9629 5 หลายเดือนก่อน +1

    After dinner put her to her own bed to sleep. That is the best way to detach her. Please don’t feel bad you have fed her well over now. She will cry day or two and then get used to sleep alone and not look for milk.if you don’t control this now it will look bad when she grow older. You need to be strong. She is not looking milk because she is hungry it is self security. You need to let her build her confidence.

  • @lakshanichathurika0705
    @lakshanichathurika0705 5 หลายเดือนก่อน +5

    Krisharya manika 😍❤️

  • @anuradespriye4636
    @anuradespriye4636 5 หลายเดือนก่อน

    Mage babata3 masa6 mama 13days hospital 1 inna una but gedara awa gan eya kukku biwwa ea thama eyalage hati❤❤❤❤❤❤

  • @shiromipushpa6983
    @shiromipushpa6983 5 หลายเดือนก่อน

    අම්මිත් එක්ක ඉන්නකොට ටිකක් මගහැරේවි..දුකයි තමයි ..ඒත් අවුරුදු 2ක් නිසා brest feeding අඩු වෙන එක බබාට හොඳයි ..අම්මටත් හොඳයි ..පලතුරු වලට හුරු කරන්න ...තෙරුවන් සරණයි ...

  • @SawwandiKulathunga2
    @SawwandiKulathunga2 5 หลายเดือนก่อน +1

    මගේ දෝනිට දැන් අවුරුදු 3 යි එයත් තාම බොනවා.. වැඩක් කර කර හිටියත් අම්මා ටිකක් ඇදට යන් කියනවා.. මගේ පුතයි දුවයි ලග ලග ලැබුනේ දැන් අවුරුදු 5ක ඉදන් කිරි දෙනවා මං...

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 5 หลายเดือนก่อน +27

    අක්කෙ ඔයාටත් හොඳ නැ බබා ලොකු වෙනකන්ම කිරි බොන එක . ඔස්ටියෝපොරෝසිස් එනවා වයසට යද්දි.

  • @hasangakarunathilaka1627
    @hasangakarunathilaka1627 5 หลายเดือนก่อน +4

    මන් මාස 6ක pregnant අම්මා කෙනෙක්.මගෙ දූට වයස අවු.4යි.තාමත් කිරි බොනවා.මන් හිතනවා අනිත් බබා ආවම මෙයා මේ වැඩේ නවත්තයි කියලා

  • @janakahitihamillage
    @janakahitihamillage 5 หลายเดือนก่อน +1

    Kauru kohoma kiwwath daruwek one year kiri biwwama athi mata mage ped kiwwe ehema eth mage loku putha 1year5 month wage biwwa..dawas thunak plaster gahuwa nipple ekata Eyata kiwwa amma kukku boo boo wela (thuwala wela )eya danne ehema kiwwama..reta nida gaddi freshmilk dunna bottle ekata dala bohoma tika dawasak ehema freshmilk biwwa..passe eka biwweth na Dn eyata 2year 6month Dn reta aharunoth water thama illanne..

  • @ik6298
    @ik6298 5 หลายเดือนก่อน +15

    හොදට කැම කවන්න බඩ පිරුනාම එයා කැම වල රස දැනුනාම නවත්තනවා එයාලා
    ඇත්තටම සමහර අම්මලා අවුරුදු තුන හතර වෙනකල් කිරි දෙනවා ඇත්තටම එක අමාරුයි සහ කිරි ඩොක්ටර් ලා බනිනවා එහෙම කිරි දෙනකොට එක හොඳ නැලු අවුරුදු තුන හතර වෙනකොට කිරි අවශ්‍ය නැ කියනවා බබාලාට

  • @bhagyarathnayake5564
    @bhagyarathnayake5564 4 หลายเดือนก่อน

    Mage babath oyage babage wayasemai.. eyath kiri bona eka nawattanne nehe.. night nidagattat kiri bonawaaa.. dawalta nidagattat kiri bonawa. Mata honda nidakut nehe.. mat ekkamai godakwelawata.. oyage babath oyath ekkamane. E nisa tamai.. tika kalayaine.. ayala ikmanata lokuwenawa.. oyage wedath karaganna. Langa inna welawata kiri denna.. ❤

  • @upamaliranaweera8090
    @upamaliranaweera8090 4 หลายเดือนก่อน

    Ane ha panchek wge.mamanm salt thama gawe.wena mkth gawta natara kale ne.eth salt gawata passe baba natara kala.ekth try karala blnna dr❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 4 หลายเดือนก่อน +3

    Pau Ane oya... sathutin enna hamadama family life ❤❤❤❤

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 5 หลายเดือนก่อน +11

    මගෙ දුව 3 වසරෙ කාලෙත් ස්කෝලෙ ඇරිල ඇව්ත් කිරි බිව්වා. කිරි තියෙනවට නෙවෙයි. ඒක තමයි සමහර දරුවන්ගෙ Bond එක අම්ම එක්ක. ඔයා stress වෙන්න එපා. ඕක ගොඩක් දෙනෙකුට පොදු දෙයක්. තවම කියල දීල නවත්තන්න පුළුවන් වයසක නෙවෙයිනෙ දුව ඉන්නෙ.
    * එයාගෙ ඩයට් එක වෙනස් කරල බලන්න. කාබ්ස් , fat සුදුසු ප්‍රමාණයටම දෙන්න. හිමිහිට මග ඇරිල යයි. ප්‍රධානම දේ ඔයා පීඩනෙන් ඉන්න එපා.
    I'm a counselor. මං ළඟට ගොඩක් අය ඇවිත් තියෙනව ඔය ප්‍රශ්නෙන්.

    • @Sahasmi_A
      @Sahasmi_A 5 หลายเดือนก่อน +2

      ඇත්ත ඒ නිසයි මන් මේ කමෙන්ට් එකත් දැම්මෙ:- ......මව් කිරි වල ලොකු බැඳීමක් තියෙනවා...එයාලා ලොකු උනාම අම්මා ගැන හැඟීමෙන් කටයුතු කරන්නෙ ඇති වෙනකල්ම කිරි දුන්නොත් විතරයි... අම්මෙක් බබා කිරි ඉල්ලදිම ඒක නවත්තනව කියන්නෙ බබාගෙ internal intelligence එකට කරන හානියක්....එයා ලොකු උනාම හැඟීමක් නැති පුද්ගලයො බවට පත් වෙනවා...ඇති වෙනකල් කිරි නොදුන්නොත්...මව් කිරි අහිමි උනු ලමයි ලොකු වෙලා නීතිවිරෝධී වැඩ කරන්නෙත් දඩබ්බර වැඩ කරන්නෙත් ඒකයි

  • @prarthanageethanjali4200
    @prarthanageethanjali4200 5 หลายเดือนก่อน

    මගේ දෝණිගෙ වයසමයි.මැණිකක් එයා..❤❤❤

  • @DamayanthiDamayanthi-bj4ol
    @DamayanthiDamayanthi-bj4ol 4 หลายเดือนก่อน

    මට නිවුන්බාබාලා ඉන්නෙ දුවයි පුතයි. මම නම් ජොබ් කරන්නැ ගෙදර ඉන්නෙ අව්රැදු දෙකටත් ලගයි දැන්. දෙන්නාම දෙපැත්තෙන් කිරි බොනවා. එක්කෙනෙක් තනියම කවදාවත් බොන්නැ දෙන්නටම එකපාර ඕන. අනේ දවසක් මට අසනීපයකට හොස්ෆිටල් ඉන්න උනා . කිරි වැඩිවෙලා මං පුදුම දුකක් වින්දෙ එතකොට හරියට දුක හිතෙනවා අනේ කිරි නොදි ඉන්න එපා එයාට❤❤❤

  • @anushakumari4300
    @anushakumari4300 4 หลายเดือนก่อน

    මේ මගේ experience එක.Try කරලා බලන්න 😂 මගෙ බබාට ඒ කාලෙ කිරිමයි.මාව දැක්කත් ඇති.අවුරුදු 3 1/2 වෙනකන් බැලුවා ඒ අතර කොහොඹ ගාන ඒවා කලා.ඒත බබා පිහිදාලා බිව්වා.ඒ අතර අම්මෙක් කරපු වැඩක් අහම්බෙන් මං දැකලා ඒක කරලා බැලුවා.ඒ තමයි මම සතියක් plaster ගහන් හිටියා.බබාට තුවාල වෙලා කිව්වා.රෑට දවස් දෙකක් විතර ඇඩුවා.ඊට පස්සෙ එයා බොන්න බැලුවෙ නෑ .බබා පව් ඒත් දැන් බිව්වට බබාට පෝෂණයක් නෑනෙ

  • @kctp142
    @kctp142 5 หลายเดือนก่อน +1

    Akke mageth dewani baba duwek matath thibba prashne okama thama mona karath hari giye ne mata hospital admit wenna una e welawe mata dawas 5k withara hospital inna una e welawe baba hitiye mahaththayage amma ekka re nida gaththe man hospital idala eddi rathupata mehendi wagayak gagenath awe eken passe baba kiri bona eka neweththuwa aurudu 3 masa 3k wenakan kiri biwwa dath sauththu wenawa reta kiri biwwahama me kale

  • @LiyashaDahandi
    @LiyashaDahandi 4 หลายเดือนก่อน +1

    ane akke babata kiri dennana ane nawaththanna epa kiri dena eka eya asawen bonne e hinda nawaththanna epa mage ammath mage mallita thamath kiri deno malli nasari yanne thama eth amma kiri denoo

  • @RanjithJayakodi-bm8hc
    @RanjithJayakodi-bm8hc 5 หลายเดือนก่อน +1

    Akki mage babat oya wagemai eyata dn aurudu 2 masa 9k.tamat dawasata 2 ,3 parak Vitara Kiri bonawa.montisori yaddiwat hariyaida balamu..😔

  • @familydiarieswithmom
    @familydiarieswithmom 5 หลายเดือนก่อน

    මටත් ඔය වගේම කාලයක් තිබුනා... ආයි යනකොට පලාස්ටර් කරගෙන යන්න තුවාල වුණා කියලා ඒකට ඒ යලා ගොඩක් බයයි...❤

    • @samithasanka1200
      @samithasanka1200 5 หลายเดือนก่อน

      මාත් ඔකමයි කරේ 😂

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 5 หลายเดือนก่อน

    මන් නං අක්කෙ දවල්ට ඉල්ලල අඩන කාලේ දුන්නෙම නෑ ඉතින්. ඒ වෙලාවට phone එක හරි දාල බත් කවනවා. ඒත් බබා දවල්ටයි රෑටයි නිදා ගන්නෙ නෑ කිරි නැතුව. චුට්ටක් හරි ඕනි. මගෙ බබාට 2 ys 7 months වෙනවා දැන්. අවුරුද්දෙ ඉදන් මං නිකරුනෙ කිරි දීම නම් අරම කරල නවත්ත ගත්ත ඉක්මනින් හැබැයි.

  • @datageneration3661
    @datageneration3661 5 หลายเดือนก่อน

    අපේ අක්කා කුක්කු දෙන එක නවත්තන්න අම්මා කුක්කු ඌවා වෙලා කියලා අයියා එක්ක ගිහින් බෙහෙත් දාන්න ගියා කියලා බබා අපි ගාව තියලා ගියා. දවස් 2ක් විතර ඌයි ඌයි ගගා බේබි ක්‍රීම් ගෑවා. අනේ ඌවා වෙලා බෙහෙත් ගන්න ගිය දවසෙ ඉදන් දරුවා කිරි ඉල්ලුවෙවත් නෑ. දවස් 4කින් විතර තාම ඌයි ද අම්මා ගගා හිටියා. එහෙම්ම ඒක එයා නතර කලා. පවු අනේ. දුක හිතිලා අක්කා ආයේ දෙන්නත් හැදුවා. ඒත් කුක්කු නවත්තන්න ඕනි කාලෙට නවත්තන එක අම්මගෙ සෞඛ්‍යට හොදයි

  • @Saduni-lakshika
    @Saduni-lakshika 5 หลายเดือนก่อน +1

    ම ආසාවෙන් හිටියෙ මගේ දූට මට ප්පුලුවන් තරම් කාලයක් එය මොන්ටිසෝරි යනක හරි ස්කූල් යනකන් හරි කුක්කු දෙන්න එයට ඒත් ම්න් එයාව අව් රුදු දෙකෙන් ඩේ කෙයා සෙන්ටර් එකකට දැම්ම දන්න උනා ඒ යද්දි එය් මාසයක් වගෙ යද්දි මන් බලෙන් කිරි දෙන්න ගියත් එය වැඩියබොන්න කැම්මති උනේ නෑ

  • @dilinidilrukshi4834
    @dilinidilrukshi4834 5 หลายเดือนก่อน +4

    Nanna girl ❤️😍

  • @KiqRanawaka
    @KiqRanawaka 4 หลายเดือนก่อน

    මගේ දෝණිට අවුරුදු 2මාස 3. මටත් ඔයාගෙ ප්‍රශ්නෙ ඒ විදියටම තියෙනව. තිත්තබින් ගෑවම එයා දන්නව. අම්ම කුක්කු තිත්තයි. Wash කරන් එන්න බබා පවුනෙ බඩගිනියි බබාට කියනව. ඉතින් කොහොමද එහෙම කියද්දි නිකන් ඉන්නෙ. පපුව පිච්චෙනව. අපේ අම්ම නම් බනිනව මට. ඔයත් try කරල කියන්නකො අපිටත් හොද ක්‍රමයක්.

  • @ranjalathushri2508
    @ranjalathushri2508 4 หลายเดือนก่อน

    Akki mge baba aurudu 2kai mass 3ni thama kiri bonawa godak mahanchi agata..ali wankl kiri bonnwa akki..papuwa redannwa mge nagitinnawath ba😊

  • @dulanjalimadushani1722
    @dulanjalimadushani1722 5 หลายเดือนก่อน +1

    Oya duk wenwa kiri nawaththa ganna e oyage job ekat ekkne fild eke wedat ekka nisne,mn duk wenwa baba magen ehema kiri bonne nati ekta,eyta masa 8i,kiri bonna gankwt na eyta mn balen denne,eka mara wedanwk,e nisa mn kiynne oyta puluwan widihta puluwan tharm kalayk babata kiri denna akke.